යුරෝපයේ එකම බෞද්ධ රාජ්‍යය කල්මීකියාව ගැන පුදුම හිතෙන දේවල් 08ක් | Europe's Only Buddhist Region

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 525

  • @chammibandara3515
    @chammibandara3515 3 роки тому +156

    2012 වසරේ කල්මිකියාවේ පැවතුණු බෞද්ධ රටවල අතර පාපන්දු තරගාවලියක ට සහභාගී උනා.මොස්කව් සිට පැය 28ක් බස් රථයෙන් ගමන් කරේ.

    • @nalakasampath2329
      @nalakasampath2329 3 роки тому +2

      A ganath vistara danna

    • @skipper2594
      @skipper2594 3 роки тому +2

      ඔව් .

    • @Madhurangavijesiri
      @Madhurangavijesiri Рік тому +1

      කොහොමද ගමන

    • @Thilakasiri-n7c
      @Thilakasiri-n7c Рік тому +1

      අදමයි ඇහුහෙ බෞද්ධ රාජ්‍යයක් යුරෝපයේ තිබෙන බව

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 8 місяців тому

      දැහැමි අය රට බාරගන්න නම් දැහැමි අය කෝ? ඔනෑම දැහැමි කෙනෙක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න මාරයාට පුළුවන් සල්ලි ටිකක් දීල බොහෝ තනතුරු සමග ඒකාධිපති බලය දීල බලන්න දැහැමි වෙනවාද කියල, දැහැමිලා කියල නම් දාල තියෙන අය උනත් දැහැමි අය නෙමෙයි.හැබැයි නීතිය ඉතා තදින් ක්‍රියාත්මක උනොත් මාරයාට ඇඟිල්ලක්වත් ගහන්න බැහැ, ඔනෑම යකෙක් බලෙන්ම දැහැමි වෙනවා, නීතියක් නැතිනම් යකාට උනත් හරි ජොලි සිංදු කියල අඩියක් ගහල තරජන ගර්ජන දාල මොනහරි උනොත් අනිවාර්යයෙන්ම මම බලාගන්නම් උඔලා කිසිදෙකට බයවෙන්න එපා මට ඉහළින් කවුරුත් ම නැහැ ජනාධිපති උනත් නැහැ නීතිය ගැන මම බලාගන්නම් කියනවා හැබැයි අවසාන මොහොතේ එහෙම කියන යක්කු කතාව වෙනස් කරල මම හිතුවේ නෑනේ මෙහෙම දෙයක් වෙයි කියල අන්න එහෙම කියල කාව හරි බිල්ලට තියල හෙමින් ලිස්සල යනවා. අන්න එකට තමයි ☝ සිංහල බෞද්ධ රජයක් කියල කියන්නේ. සිංහල බෞද්ධ චන්දවලින් ගෝටට මොකද උනේ ගෝටගේ පොත බලන්න ඉංදියාව පවා ගෝටට කැමති උනේ නැහැ. හැමෝ ප්‍රතික්ෂේප කළා මොකද යකා නිසා යකාගේ උපායට කොටු උනා.

  • @SD-kw8bv
    @SD-kw8bv 3 роки тому +194

    අහන්න ලැබිමත් හරිම සතුටුයි බෞද්ධ රටක් තියනවා කියලා මාගේ බුදු දහම සදාකල්ම වැජඹෙවා රැකදෙවා ස්තුති ඔබට දැනුවත් කිරීමට තෙරුවන් සරණයි

    • @disnarangani9475
      @disnarangani9475 3 роки тому +2

      ලොකේ වැඩිම පිරිසක් අදහන ආගම මොකක්ද

    • @skipper2594
      @skipper2594 3 роки тому +4

      @@disnarangani9475 ක්‍රිස්තියානි(බිලියන 2 කට වඩිය)

    • @skipper2594
      @skipper2594 3 роки тому +3

      @@disnarangani9475 ඊලගට මුස්ලිම් 😒💔(බිලියන 2)ආගම් අදහන්නැති අය (බිලියන1 හමාරක් විතර) හින්දු(බිලියනයකට වැඩි(1.1 බිලියන))ඊලගට තමා බෞද්ද මිලියන 500(බිලියන භාගයයි)

    • @skipper2594
      @skipper2594 3 роки тому +7

      @@disnarangani9475 ඒ උනාට low bearth rates , converts,less religious එක්ක වේගෙන්ම නැති වෙල යන්නෙත් ක්‍රිස්තියානිම තමා .

    • @skipper2594
      @skipper2594 3 роки тому +2

      අනික කල්මීකියාවෙ බෞද්ද රටක් කිවෙඅට 150 000 ක් වගෙර් ඉන්නෙ

  • @Sandakathmini01
    @Sandakathmini01 Рік тому +19

    උතුම් බුදු දහම සෙවනේ සොඳුරු සිහිල ලැබ කල්මිකියාව දිගු කල් වැජඹේවා.

  • @lakshmankumara2772
    @lakshmankumara2772 3 роки тому +26

    සාධූ !!! අැහුවමයි මෙහෙම රටක් හරිම සතුටුයි අද පෝය දිනයේ සිල් සමාදන්ව මෙය දැකීමට ලැබීමත් තවත් අාශ්චර්යක්

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 роки тому +253

    සතුටුයි බෞද්ධ රටක් තිබීම ගැන ❤❤❤

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 роки тому +7

      අනිවාර්යෙන්ම

    • @sahanhasaranga4355
      @sahanhasaranga4355 3 роки тому +4

      @@SOSALFA-vj8mv 😘

    • @thusharamuthu1009
      @thusharamuthu1009 3 роки тому +11

      මේක රුසියානු රටක් නම් ඇයි යුරෝපා රටක් කිව්වෙ .

    • @sahanhasaranga4355
      @sahanhasaranga4355 3 роки тому +14

      @@thusharamuthu1009 රුසියාව තියෙන්නේත් යුරෝපෙනේ ඒක නිසා 😁

    • @heinrichhimmler3781
      @heinrichhimmler3781 3 роки тому +11

      @@thusharamuthu1009 Russia Wala Bagayak Asia Bagayk Europe

  • @ruwanthaliyanage2154
    @ruwanthaliyanage2154 3 роки тому +37

    ඇත්තටම මේ රට ගැන දැනගත්තේ මේකෙන් පස්සේ.ස්තුති ඔබට.ඒ වගේම යුරෝපයේ එහෙම රටක් තියනවා කිවුවාම හිතාගන්න බැරි සතුටක්.මේ වගේ නොදන්නා දේවල් කොච්චර ඇද්ද තව

  • @susanthaperera3810
    @susanthaperera3810 3 роки тому +29

    මැරෙන්න කලින් මෙිවගේ ගමනක් යන්න තියෙනවානමි කොචිචර දෙයක්ද මටනමි හීනයක්ම තමයි තව බෘද්ධ රටවල් තියෙනවා කියලා දැනගත්තට ලැබීමත් සතුටක් ස්තුතියි ඔබට ජය වෙිවා.

    • @worlddata8982
      @worlddata8982 2 роки тому +13

      ශ්‍රී ලංකාව (70.2%), මියන්මාරය (89.9%), තායිලන්තය (94.5%), කාම්බෝජය (97.1%), ලාඕසය (66.1%), භූතානය (74.9%), මොංගෝලියාව (55.1%) සහ ජපානය (66.7%) බෞද්ධ රටවල්.
      50%ට වඩා නැතිනිසා බෞද්ධ බහුතර රටවල් විදියට සලකන්න බැරිවුණාට වියට්නාමය (43.8%/16.4%), තායිවානය (35%) සහ සිංගප්පූරුව (33.1%) කියන රටවල බුදු දහම තමා විශාලතම ආගම.
      ලෝකෙ බෞද්ධ ජනගහණයෙන් භාගයක් විතර ඉන්නෙ චීනයේ. හැබැයි බෞද්ධයො චීනෙ ජනගහනයෙන් 18.2%ක් විතරයි.
      ටුවාන් (61%) සහ කල්මිකියාව (53%) රුසියාවේ බෞද්ධ ෆෙඩරල් රාජ්‍යයන්.
      දකුණු කොරියාවේ (23%), මැලේසියාවේ (19.8%), නේපාලයේ (9.6%) සහ බෘනායිවල (7%) බුදු දහම දෙවන විශාලතම ආගම.
      ලෝකෙ මිලියන 536-550 බෞද්ධයො ඉන්නවා.
      මිලියන 360ක් මහායාන බෞද්ධයින්. මහායාන බුදු දහම ප්‍රධාන වශයෙන් චීනය, ජපානය, උතුරු කොරියාව, දකුණු කොරියාව, වියට්නාමය, තායිවානය, සිංගප්පූරුව, මැලේසියාව, බෘනායි කියන රටවල තියෙනවා.
      ථේරවාදී බෞද්ධයන් මිලියන 150ක් විතර ඉන්නවා. ථේරවාදී බුදු දහම ශ්‍රී ලංකාව, මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය සහ ලාඕසය කියන රටවල ප්‍රධාන ආගම. ඒවගේම බංග්ලාදේශයේ චිතගොන් කදුකරයේ සහ වියට්නාමයේ කේමර් ක්‍රොම්වල බහුතර ආගම ථේරවාදී බුදු දහම.
      වජ්‍රයාන බෞද්ධයින් මිලියන 18.2ක් විතර ඉන්නවා. ටිබෙටය, භූතානය සහ මොංගෝලියාව වජ්‍රයාන බෞද්ධ රටවල්. කල්මිකියාව සහ ටුවාන් රුසියාවේ වජ්‍රයාන බෞද්ධ ෆෙඩරල් රාජ්‍යයන්. ඒවගේම වජ්‍රයාන බුදු දහම නේපාලයේ, රුසියාවේ බුර්යාටියා ෆෙඩරල් රාජ්‍යයේ, ඉන්දියාවේ ලඩක් සහ සිකිම් ප්‍රාන්තවල දෙවන විශාලතම ආගම.
      D.R අම්බෙඩ්කාර් විසින් ආරම්භ කරපු නව්යාන බෞද්ධයින් මිලියන 7ක් විතර ඉන්දියාවේ ඉන්නවා.
      මිලියන 8ක් විතර අනුගාමිකයන් ඉන්න Hao Hoa බුදු දහම වියට්නාමයේ මීකොං ඩෙල්ටාවේ බහුතර ආගම.
      දකුණු කොරියාවේ තියෙන Won බුදු දහම මිලියනයක් විතර අනුගමනය කරනවා.
      ඒවගේම තාම රාජ්‍ය පිලිගැනීමක් නොලැබුණු නව බෞද්ධ සම්ප්‍රදායන් ගොඩක් වියට්නාමයේ සහ චීනයේ තියෙනවා.

    • @devonfernando3662
      @devonfernando3662 Рік тому +5

      @@worlddata8982 මාර වටින details ටිකක් ♥️

    • @tharushalakmal7
      @tharushalakmal7 Рік тому

      ​@@worlddata8982thanks machn. Godak dewal ada dena gtte❤

  • @bandulaabeysinghe9099
    @bandulaabeysinghe9099 3 роки тому +31

    යුරෝපයේ මෙවැනි බෞද්ධ රාජ්‍යයක් ඇති බව හෙළි කිරීම ගැන විශ්ම ලෝකයට ස්තුති කරමි

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 Рік тому +12

    භූමි පමානයෙන් අපේ ලංකාවට වැඩිය ලොකුයි නේද .... ඇත්තටම හරිම සතුටුයි ..ඉන්දියාව අවටනේ බොදු රටවල් ටික තියෙන්නේ ...ඒත් ඊට එහායින් නුත් මේ වගෙ රටක් තියෙන එක ගැන සතුටුයි 🎉🎉🎉🇱🇰🇱🇰🙏🙏🙏

  • @thusithaw
    @thusithaw 3 роки тому +86

    ඔයා නැත්නමි මේවා නොදැනම තමයී අපිට මැරෙන්න වෙන්නේ.
    ස්තූතියි ඔබට❤

    • @megagleen2547
      @megagleen2547 3 роки тому +4

      සහොදරයා අනේ මගේ චැනල් එකටත් සප් එකක් දාන්න කෝ

    • @jeewaka59
      @jeewaka59 Рік тому +2

      ඕව දැනගෙන මැරුණා කියා ඇති සෙතක් නෑ... දැනගන්න ධර්මය ගැන, විමසන්න ධර්මයම, හැසිරෙන්න උත්සහවත්වන් එහි. අන්න එවිට මැරුනුවිට සුගතියක හෝ යයි.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 8 місяців тому

      දැහැමි අය රට බාරගන්න නම් දැහැමි අය කෝ? ඔනෑම දැහැමි කෙනෙක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න මාරයාට පුළුවන් සල්ලි ටිකක් දීල බොහෝ තනතුරු සමග ඒකාධිපති බලය දීල බලන්න දැහැමි වෙනවාද කියල, දැහැමිලා කියල නම් දාල තියෙන අය උනත් දැහැමි අය නෙමෙයි.හැබැයි නීතිය ඉතා තදින් ක්‍රියාත්මක උනොත් මාරයාට ඇඟිල්ලක්වත් ගහන්න බැහැ, ඔනෑම යකෙක් බලෙන්ම දැහැමි වෙනවා, නීතියක් නැතිනම් යකාට උනත් හරි ජොලි සිංදු කියල අඩියක් ගහල තරජන ගර්ජන දාල මොනහරි උනොත් අනිවාර්යයෙන්ම මම බලාගන්නම් උඔලා කිසිදෙකට බයවෙන්න එපා මට ඉහළින් කවුරුත් ම නැහැ ජනාධිපති උනත් නැහැ නීතිය ගැන මම බලාගන්නම් කියනවා හැබැයි අවසාන මොහොතේ එහෙම කියන යක්කු කතාව වෙනස් කරල මම හිතුවේ නෑනේ මෙහෙම දෙයක් වෙයි කියල අන්න එහෙම කියල කාව හරි බිල්ලට තියල හෙමින් ලිස්සල යනවා. අන්න එකට තමයි ☝ සිංහල බෞද්ධ රජයක් කියල කියන්නේ. සිංහල බෞද්ධ චන්දවලින් ගෝටට මොකද උනේ ගෝටගේ පොත බලන්න ඉංදියාව පවා ගෝටට කැමති උනේ නැහැ. හැමෝ ප්‍රතික්ෂේප කළා මොකද යකා නිසා යකාගේ උපායට කොටු උනා.

  • @wejasinha7359
    @wejasinha7359 3 роки тому +29

    ගොඩක් ඉස්තුති අදයි දැනගත්තෙ අපිට තවත් බවුද්ද රටක් තියනවා පැත්තෙ බුදු සරනයි

  • @punisher5982
    @punisher5982 3 роки тому +105

    පුටින්ට බොහෝම පින් මෙි බෞද්ධ රාජ්‍ය රැකිම සදහා

    • @thilinarukshan3888
      @thilinarukshan3888 Рік тому +7

      නොදන්න කතා නොකියා හිටපන් බන්. රුසියන්කාරයො තමයි ඔය රට කෑවේ. ඕක 90% බෞද්ධ . පස්සෙ කෑවා

    • @Sandakathmini01
      @Sandakathmini01 Рік тому +3

      පුටින්ගේ පට්ටම් ගැලවිලා කුණු බක්කියට වැටෙන්න ආසන්නයි

    • @thilinarukshan3888
      @thilinarukshan3888 Рік тому

      @Tharuka-kt7xz 45% search කරලා බලපන්. ඉතිහාසය අරන් කියවලත් බලපන් රුසියන්කාරයො බෞද්ධයන්ට කරපු හිංසා කරපු හැටිත්. කැල්මික් බර්යාටි මොංගෝල් ටූවා....

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 8 місяців тому

      😂දැහැමි අය රට බාරගන්න නම් දැහැමි අය කෝ? ඔනෑම දැහැමි කෙනෙක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න මාරයාට පුළුවන් සල්ලි ටිකක් දීල බොහෝ තනතුරු සමග ඒකාධිපති බලය දීල බලන්න දැහැමි වෙනවාද කියල, දැහැමිලා කියල නම් දාල තියෙන අය උනත් දැහැමි අය නෙමෙයි.හැබැයි නීතිය ඉතා තදින් ක්‍රියාත්මක උනොත් මාරයාට ඇඟිල්ලක්වත් ගහන්න බැහැ, ඔනෑම යකෙක් බලෙන්ම දැහැමි වෙනවා, නීතියක් නැතිනම් යකාට උනත් හරි ජොලි සිංදු කියල අඩියක් ගහල තරජන ගර්ජන දාල මොනහරි උනොත් අනිවාර්යයෙන්ම මම බලාගන්නම් උඔලා කිසිදෙකට බයවෙන්න එපා මට ඉහළින් කවුරුත් ම නැහැ ජනාධිපති උනත් නැහැ නීතිය ගැන මම බලාගන්නම් කියනවා හැබැයි අවසාන මොහොතේ එහෙම කියන යක්කු කතාව වෙනස් කරල මම හිතුවේ නෑනේ මෙහෙම දෙයක් වෙයි කියල අන්න එහෙම කියල කාව හරි බිල්ලට තියල හෙමින් ලිස්සල යනවා. අන්න එකට තමයි ☝ සිංහල බෞද්ධ රජයක් කියල කියන්නේ. සිංහල බෞද්ධ චන්දවලින් ගෝටට මොකද උනේ ගෝටගේ පොත බලන්න ඉංදියාව පවා ගෝටට කැමති උනේ නැහැ. හැමෝ ප්‍රතික්ෂේප කළා මොකද යකා නිසා යකාගේ උපායට කොටු උනා.

  • @amaratungah.a6615
    @amaratungah.a6615 3 роки тому +11

    අතිශයින් ම සර්ථක, අතිශයින් ම හදට කාවැදුණු, පෙර නො ඇසූ විරූ වැඩ සටහණකි. ඔබ කළ මේ සත්කාරය ඉතාමත්ම වටිනා එකකි.

  • @d_a_s_u_n6166
    @d_a_s_u_n6166 3 роки тому +51

    අදමයි ඇහුවෙත් 😳 එත් සතුටුයි බෞද්ධ රටක් විම ගැන ☸️🛐 ලස්සන රටක් ලංකාවේ වෙන විකාර හැටියට එ ගිහිල්ලා ජිවත් වෙන්නත් හිතෙනවා 🥺😉

    • @chaturatenuware
      @chaturatenuware 2 роки тому +2

      අනිවාර්යයෙන් 🤗

    • @Sasanka197
      @Sasanka197 Рік тому

      ​@@chaturatenuwareAgree

  • @Lakshanbro123
    @Lakshanbro123 3 роки тому +29

    මම කලින් මේ රට ගැන අහල තියනවා. ඒත් මෙච්චර ලොකු විස්තරයක් දැන ගත්තේ අද..❤️

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 3 роки тому +16

    ඔබට බොහොම ස්තූතියි
    අහන්නත් සතුටුයි බෞද්ධ රාජ්‍යයක් තිබීම ගැන ...

  • @hkdangalla4617
    @hkdangalla4617 3 роки тому +21

    අදමයි මම න්ම් ඇහුවේ හැමදාම අලුත් දේවල් ගේනෙත් යු ටියුබ් ලොව දිග් විජය කරන ඔබට ගොඩක් ස්තුති ❤

  • @neeladesilva8336
    @neeladesilva8336 Рік тому +3

    බෙහෙවින්ම ස්තුතියි මේ ඉදිරිපත් කිරීම ගැන .තවත් බවුද්ධ රාජ්‍යක් ගැන සන්නට ලැබීම ඉමහත් සතුටුයි

  • @gkkandy2014
    @gkkandy2014 3 роки тому +29

    අනේ අද දැනුවත් උනේ යුරෝපීය රටක බෞද්ධ රටක් ගැන . සතුටුයි .යන්න ආසයි බලන්න . කොරෝනා ඉවර උනාම යනවා . ස්තුති ඔබට දැනුවත් කලාට 🌻👍

  • @AmalDilruk.-ye6pu
    @AmalDilruk.-ye6pu Рік тому +2

    බොහොම හොඳ දෙයක් දූපතේ සිරවී සිටින ජනතාව මෙහෙම හරි දැනුවත් කරන එක පිනක්

  • @champi.sudrshachampisudrsh5728

    හරිම ලස්සනයි රටක් අද තමයි ඇහුවෙ. බුදු දහම රචකයාට අවබෝධ වෙවා .ස්තූතියි ඔබට❤❤

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 Рік тому +2

    ශාආආආ හරිම සතුටුයි මේ තොරතුරු ඉතාමත්ම වැදගත් හරි අශාවක් ඇති උනා මේරට බලන්න යන්න මේ තොරතුරු ඉදිරිපත්කල ඔබට බොහෝ පිං තුනුරුවන් සරනයි

  • @ශ්රීලංකා-ඬ1ම
    @ශ්රීලංකා-ඬ1ම 3 роки тому +49

    බොහෝ තොරතුරු සමග එකගයි. හොද පෙළගැස්මක්. ඒත් කල්මිකියාවට කෝච්චියෙන් යෑමට නොහැකියි. මන්ද දසක කීපයක ඉදන් කෝච්චි භාවිතය නවතා ඇති නිසාවෙනි. ඒ වගේම ජූලී මාසේ වෙද්දි උෂ්ණත්වය සෙල්සියස් අංශයක 50-55 විතර වෙනවා. ඒ වෙද්දී ඉන්නම බෑ. ලංකාවේ පෑවිල්ල් නං ඉවසං ඉන්න පුළුවන්. ඒ වගේම කල්මිකියා වගේම බුර්යාති සහ තූවා කියල තව බෞද්ධ ජනපද දෙකක් රුසියාව තුළ පිහිටලා තියෙනවා. යකුට්ස් කියන රුසියානු ජනපදයත් ඒ වගේමයි . අවුරුදු පහක අත්දැකීමෙන් කියන්නේ.

    • @sameerapremathilaka3876
      @sameerapremathilaka3876 3 роки тому +1

      යකෝ එහෙමද ❤️👌 දන්නේ නැ නේ ඔහොම දෙයක්. Thank you. 🙏

    • @skipper2594
      @skipper2594 3 роки тому +4

      ඇත්තටම බුර්යාටියාව බෞද්ද ජනපදයක් කියන්න බැ .මට මතක හැටියට 20%යි බෞද්ද එහෙ.ඒත් තුවා වල 61%ක් වගේ බෞද්ද,මතක විදියට

    • @sithija8527
      @sithija8527 3 роки тому +1

      ඒ ගැන අපිව දැනුවත් කරන්න පුලුවන්ද...? ගොඩක් වටිනා පනිවිඩයක්... සතුටුයි ...!!!

    • @skipper2594
      @skipper2594 3 роки тому +1

      අනික කල්මීක් වල බෞද්ද ඉන්නෙ 150 000ක් විතර පොඩ්ඩයි

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 3 роки тому +33

    හොද video එකක්. හැබැයි ටිබෙට්වල තිබෙන්නෙ මහා යාන් නෙමෙයි. තන්ත්‍රයාන( වජ්‍රයාන), ටිබෙට්, භූතාන්, කල්මිකියා ඇතුලු රුසියාවෙ දකුනු සහ බටහිර, මොන්ගෝලියාව වගේ රටවවල බහුතරය මෙම බුදු දහම අද්හන්නෙ...ඒ හැරුනුකොට ලෝකයෙ මහයාන( ජපන් සෙන් ඇතුලුව), හීනයාන( තේරවාද) සහ නවායන( අම්බෙක්කර් තුමා බිහිකරපු) පවතිනව.

    • @wasanafernando7734
      @wasanafernando7734 3 роки тому +2

      තෙරුවන් සරණයි සහොදරයා 🙏

  • @7nthseanewschannel890
    @7nthseanewschannel890 3 роки тому +12

    මම මේ ගැන අහලා තිබුණාත් මෙච්චර විස්තරයක් දැනගෙන හිටියේ නැහැ හරිම හොඳ ලිපියක්

  • @chanu_bandara2653
    @chanu_bandara2653 3 роки тому +14

    හරිම සතුටුයි බෞද්ධ රාජ්‍යයක් ගැන අසන්නට ලැබුණු එක ගැන ❤️

  • @jayathak
    @jayathak 3 роки тому +10

    ඔබේ නාලිකාව හරිම ආකර්ෂණීයයි ඒ වගේම මේ ඉදිරිපත් කිරීම කරන ශිල්පියාගේ හඬත් ශෛලියත් එහි ප්‍රධානම ආකර්ෂණීය අංගය වෙනවා, මේ කෝකිල පවන් ජයසූරිය කියා සිතෙනවා ජයවේවා

  • @mishamisha2180
    @mishamisha2180 Рік тому +5

    අහන්න ලැබීමත් සතුටක් බෞද්ධ රටක් ගැන☸️☸️🙏

  • @gayankumara7821
    @gayankumara7821 2 роки тому +41

    බෞද්ධ උනු එක ගෙන සතුටක් ❤️❤️❤️❤️🙏🙏🙏

  • @EcoFactswithRohana
    @EcoFactswithRohana 3 роки тому +7

    වචනයේ පරිසමාප්තියෙන්ම දැනුම බෙදා හරින ඔබට ස්තුතියි !!!!

  • @udararathnayaka6464
    @udararathnayaka6464 3 роки тому +11

    අහන්නත් සන්තොෂඉ බුදු සරනඉ

  • @sadathraka9472
    @sadathraka9472 3 роки тому +3

    අදයි දන්නෙ හරි සතුටුයි බෞද්ධ රජ්‍යාක් විම ඔබට thanx

  • @rathnaweeramayadunna6593
    @rathnaweeramayadunna6593 3 роки тому +21

    කල්මිකියාව , ලින්ච්ස්ටෙස්ටයින් වගේ රටවල් ගැන දැනගත්තේ විශ්ම ලෝකය නිසා මෙ හැම රටක්ම ධනවත් රටවල් මේ රටවල් ආදර්ශයට අරගෙන අපේ රටත් දියුණු කරන්න පුලුවන් 😊😊😊😊❤️❤️❤️❤️❤️

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 роки тому +2

      අනිවාර්යෙන්ම

    • @dayakeerthijayathilaka7259
      @dayakeerthijayathilaka7259 Рік тому +1

      2048 වෙනකල් බලාගෙන ඉන්න රනිල් දියුණු කරලා දෙනවලු 😅

  • @ubsampath9651
    @ubsampath9651 3 роки тому +5

    මීට කලින් අහලා තියෙනවා. ස්තුතියි video එකට. බුදු සරණයි හැමෝටම

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 Рік тому

    හරිම සතුටුයි එහෙම රටක් තිබීම ස්තුතී ඔබට තෙරුවණ් සරණයි ...!!

  • @maddumabandarasrinarayana2036
    @maddumabandarasrinarayana2036 3 роки тому +8

    හරිම වටිනා රටක්..

  • @learnenglish5430
    @learnenglish5430 3 роки тому +12

    ටිබෙට් ගැන, යන විදිය, ඒ රටේ බුදු දහම පිළිබඳ වීඩියෝවක් කරන්න පුළුවන් ද

  • @bhanukayohan9540
    @bhanukayohan9540 3 роки тому +15

    කල්මිකියාව ගැන අද තමයි දැනගත්තේ . ❤️☸️

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 роки тому +1

      අනිවාර්යෙන්ම

  • @rukshanhapuarachchi7134
    @rukshanhapuarachchi7134 Рік тому +1

    ඔයාලට ගොඩක් ස්තූතී අපි අහලවත් නැති රටවල් ගැන කියල දෙනවට මං මාරම ආසයි රට රටවල් ගැන හොයන්න පුලුවන්නම් කවුරුත් වැඩිය දන්නැති අහලා නැති ලිලිපුට්ලන්තෙ ගැන‍යි ඇලස්කාව ගැනයි විස්තර හොයලා කියන්නකෝ👍

  • @ChinthanaKaveen
    @ChinthanaKaveen 3 роки тому +19

    තව මේ වගේ වීඩියෝ දාන්න අය්යේ තැන්ක්ස් 🤩😍👍

  • @leelaperera1700
    @leelaperera1700 Рік тому

    කල්මිකීයාව ගැන අහල තිබුනාට ඒක බෞද්ධ රාජ්‍යයක් කියල ඇහුවෙ අද තමයි. හරි සතුටුයි ඒ ගැන. වීඩියෝව ගැන බොහොම ස්තූතියි. ජයවේවා.

  • @adeeshathineth8612
    @adeeshathineth8612 Рік тому

    අපුරැයි ලස්සන රටක් ...මෙිවැනි විඩියෝ තුලින් අපව දැනුවත් කරන ඔයාට ස්තුතියි ....

  • @JayaKandy
    @JayaKandy Рік тому

    ඔයාගේ වැඩසටහන්, හරිම වැදගත්

  • @chamubro2088
    @chamubro2088 3 роки тому +31

    Wishma ලෝකයට කැමති කට්ටිය ko බලන්න

  • @chandanakandy5244
    @chandanakandy5244 Рік тому

    බොහොම වටිනවා ඉදිරිපත් කිරීම

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 роки тому +128

    කල්මීකියාව
    ඇහුවෙත් අදමයි. 🙄😐

    • @kavindaganganath5936
      @kavindaganganath5936 3 роки тому

      Ha 😂

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 роки тому

      @@kavindaganganath5936 ha 😂

    • @kavindaganganath5936
      @kavindaganganath5936 3 роки тому

      @@user-jt6ej7vh2p හා ද ? 😂

    • @ravinduyasas2226
      @ravinduyasas2226 3 роки тому

      @@kavindaganganath5936 කුරුස කාරයෙක්ට රිදිලා😂

    • @djsaga689
      @djsaga689 3 роки тому +1

      99 නිරාගම්කයා මු හැම රෙද්දටම රිංගනවා. අර myhub eke එකාද කොහෙද මේ

  • @jayathmarasanjana7103
    @jayathmarasanjana7103 3 роки тому +2

    Adamai මෙහෙම රටක් tiyenava kiyl dngatte thnx විශ්ම ලෝකය

  • @nethminimadhushani2760
    @nethminimadhushani2760 3 роки тому +10

    වීඩියෝ එක නියමයි ..කටහඬ සුපිරි ...👏👏👏👏

  • @nuwankulathunga8674
    @nuwankulathunga8674 3 роки тому +28

    අද තමයි දන්නෙ මෙහෙම රටක් තියෙනවා කියලා

  • @horizonbro4279
    @horizonbro4279 3 роки тому +8

    කල්මීකියාව ඇහුවෙත් අදමයි 🙏❤️

  • @liyanagedonupananda9019
    @liyanagedonupananda9019 Рік тому

    Very important. First time I heard this country. How proud to hear such a people and government?. Thanks putha.

  • @Mana-nr3qe
    @Mana-nr3qe 3 роки тому +6

    ඉල්ලපු වී⁣ඩියෝ එකක්.. ස්තූතියි විශ්ම ලෝකය 😍❤🙏

  • @uppam
    @uppam 3 роки тому +19

    බහුබුත දේශපාලන නාටක වලට වඩා කොචිචර වටිනවද මෙි වගේ දේවල්.

  • @dilushajayawardhana748
    @dilushajayawardhana748 3 роки тому +3

    ඇත්තටම අහුවේ අද.. බොහෝ ස්තූතියි ❤️❤️❤️👌👌

  • @shakyageethmi7946
    @shakyageethmi7946 3 роки тому +2

    ගොඩක් ස්තුතියි මේවගේ videoes දානවට🌹🌹🌹🌹❤

  • @gangaperera658
    @gangaperera658 3 роки тому +4

    මොංගෝලියානු අධිරාජ්‍යය ගැන video එකක් කරන්න.

  • @gossiplinelk
    @gossiplinelk 3 роки тому +16

    අදත් සුපිරි විඩියෝ එකක් ❤❤❤

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 Рік тому

    ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ දා න වට බුදුසරණයි

  • @PurnaWeerarathna
    @PurnaWeerarathna Рік тому

    හරිම සතුටුයි බුදු රටක් තිබිම ගැන

  • @chamodsheshan225
    @chamodsheshan225 3 роки тому +1

    මමත් අදයි ඇහුවේ.thanks dear🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @nimalkarunarathnathotawath227
    @nimalkarunarathnathotawath227 3 роки тому +2

    ගොඩක් ස්තුතියි මේ විස්තරයට

  • @sachithmenuka6929
    @sachithmenuka6929 3 роки тому +8

    ගොඩක් වටින වීඩියෝ එකක් 🔥🌎

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 3 роки тому +13

    බෞද්ධයන් හැටියට ගොඩක් සතුටුයි.......

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 роки тому +4

    ගොඩාක් වටිනවා....

  • @sithija8527
    @sithija8527 3 роки тому +1

    බුර්යාති, යකුටිස්, තූවා ගනත් Video 1 එකක් කරන්න පුලුවන් නම් ඔබතුමාට ගොඩක් පිං....!!!

  • @amaratungah.a6615
    @amaratungah.a6615 Рік тому

    වටිනා වීඩියෝවකි. ඔබට ස්තූතියි.

  • @janakadivarathne3137
    @janakadivarathne3137 Рік тому +1

    නියමයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලොකය සාම්කම් නිදහස් සතුට්න් තිබිමට බුද්ද දර්ශනය මුලු ලොව පුර ව්‍යාප්ත විය යුතුමයි

  • @sujeewahewa9838
    @sujeewahewa9838 3 роки тому +4

    Marvellous history programme. Thanks so much.

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika Рік тому +2

    බුදු සරණ ❤

  • @මිලාන්චමෝද්
    @මිලාන්චමෝද් 3 роки тому +9

    යුරෝපයේ බුදු දහම ගැන අපි හිතන් හිටිය ආකල්පය වෙනස් වෙනවා මෙව දැක්කම!
    Thank you!

    • @මිලාන්චමෝද්
      @මිලාන්චමෝද් 3 роки тому

      @@tttttttttt2083 යුරෝපය තුළ බුදු දහමට තැන දෙන එකම රටක් හෝ ස්වාදීන ප්‍රදේශයක් වත් නෑ කියලා , යුරෝපය තුළ බුදු දහම තියෙන සුලු ප්‍රමාණයත් සීඝ්‍රයෙන් වියකී යනවා කියලා!

    • @මිලාන්චමෝද්
      @මිලාන්චමෝද් 3 роки тому

      @@tttttttttt2083 ඔව් , ලෝකයෙන්ම ගත්තත් මම දන්න පරිදි බෞද්ධයන් ඉන්නේ කෝටි 42ක් විතර , ලොකේ ජනග්‍රහනයත් එක්ක බලපුවහම එය ඉතා අඩු ප්‍රතිශතයක්.

  • @tharangasamaraweera401
    @tharangasamaraweera401 3 роки тому +11

    යුරෝපයේ සිටියත් අදයි මේ රට ඇහුවේ. 🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍

    • @dharmasenatennakoon7055
      @dharmasenatennakoon7055 3 роки тому

      ගොඩක් වටිනා විස්තරයක් .
      දිනයක යාමට බලාපොරොත්තු වෙමි .

    • @sagarasaduni8786
      @sagarasaduni8786 2 роки тому

      Maawath urupayata gannakooo

  • @Eduplus915
    @Eduplus915 3 роки тому +2

    Thank you 🙏,,,Canada gana video ekak ගේන්න,,, please 🙏

  • @roshansanjeewa7096
    @roshansanjeewa7096 3 роки тому

    හොඳ වැඩසටහනක පැහැදිලි කිරීම ඉතා අගෙයි .

  • @jeewaka59
    @jeewaka59 Рік тому +2

    රුසියානු නවකථාවල හෝ කෙටිකථාවල වාල්මීකියාව ගැන සටහන් තිබුනා කියා මට මතකයි . මම මේවා කියෙව්වේ 1987, දී....මම එතකොට අවු 15 ක කොලු ගැටයෙක්. ඒ අවුරුද්දේ දීම ලංකාවේ ප්‍රසිද්ධව තිබූ සියලු රුසියානු නවකථා කෙටිකථා කියවා ඉවර කලා.
    ඒවගේම අප්‍රිකානු නවකථා එංගලන්ත සහ ප්‍රංශ නවකතාද කියවා ඇත
    එදා සිට අද දක්වාම නවකථා නොබලමි. ඒ ඒවාහී කිසිදු හරයක් ඇති දෙයක් නෑ යනබව අවබෝධ වීමෙනි. කුමණ රටක ලියවුනත් නවකථාවේ කෙටිකථාවේ තත්වය ඕකයි....
    අවුරුදු 16 දී ධර්මය සෙවීම ආරම්භ කලෙමි එතැන් සිට අද දක්වාම ධර්ම පතපොත කියවමි. ඒ එහි ගතයුතු දැනගතයුතු බොහෝ දෑ ඇත...

  • @bandulagunawardhana4515
    @bandulagunawardhana4515 3 роки тому +6

    Very happy to hear about this European Buddhist country 😀

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 3 роки тому +3

    Thank you so much for this rare information about this Buddhist country

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 роки тому +16

    විනීල හවසට video එකක් දානවලු...ගිහින් බලපියව්...

  • @chandimalmunasinghe8401
    @chandimalmunasinghe8401 3 роки тому +1

    ඇත්තටම මෙහෙම රටක් තියෙනව කියල දන්නෙත් අදයි...thanx bro

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +1

    අදයි දැන ගත්තේ මෙවැනි රටක නම් මැරිල. ❤❤❤ ඉපදුනත් කමක් නෑ.

  • @wasantha9945
    @wasantha9945 3 роки тому +3

    ස්තුතියි විස්ම ලෝකයට තවත් බෞද්ධ රටක් තියෙනඑක ගැන පැහැදිලි කරාට

  • @anandaadikari4799
    @anandaadikari4799 Рік тому +5

    යුරෝපයේ බෞද්ධ රටක් ඇතිබව දැනුවත්වුනේ ඔබගේ නාලිකාවෙනුයි.
    හරි සතුටුයි.
    සමහර බෞද්ධ වැඩසටහන් වල රැසියානු පුටින් රාජ්‍ය නායකයා සහභාගී සිටි බව මතක් වුනා

  • @amayaiddagoda7984
    @amayaiddagoda7984 3 роки тому +1

    දකුණු කොරියාව ගැනත් වීඩියෝ එකක් දාන්නකො

  • @amalperera3074
    @amalperera3074 3 роки тому +2

    ගොඩක් වැදගත් වැඩසටහනක්

    • @chandraekanayake5686
      @chandraekanayake5686 3 роки тому

      Bring another video like this Learnt a lot Hope to travel one day

  • @slanja4656
    @slanja4656 3 роки тому +2

    තෙරුවන් සරණයි ☸️🙏

  • @nishankakumara6022
    @nishankakumara6022 2 роки тому +3

    යුරොපයෙ බුදු දහම ව්‍යාප්තිය පිලිබද විඩියෝ එකක් කරන්නකො

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 Рік тому

    හරිම සුන්දරයි.

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 роки тому +2

    අයියේ 375 බස් එක ගැන වීඩියෝ එකක් දාන්න කෝ ලොකු දෙයක් යාලුවා

  • @armpamarasooriya867
    @armpamarasooriya867 3 роки тому +2

    Thank you for your wonderful information.

  • @vinindudilaksha8107
    @vinindudilaksha8107 3 роки тому +2

    දලෙයිලාමා තුමා ගැන වීඩියෝ එකක් ගේන්නකො

  • @anevolutionarypangea6401
    @anevolutionarypangea6401 3 роки тому +4

    වැදගත්.❤️

  • @vishwanipathirana4129
    @vishwanipathirana4129 3 роки тому +3

    First time heard this name thx for the information

  • @ruwandikwella7508
    @ruwandikwella7508 3 роки тому

    ඉතා රසවත් . We noted.

  • @freyamadushani1189
    @freyamadushani1189 3 роки тому +4

    Ada thamai me gana danagaththe. Supiry video ekak .adarei godaak wishma lokaya💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

    • @か14TM
      @か14TM 3 роки тому +1

      සුභ දහවලක් වේවා!😊

    • @freyamadushani1189
      @freyamadushani1189 3 роки тому +1

      @@か14TM same to you aiya 😃😊

  • @chamindathetraveller9155
    @chamindathetraveller9155 3 роки тому +4

    ඉතාමත් වැදගත් වැඩසටහනක් අපි නොදන්න ජය වෙවා

  • @rawanajeewandara421
    @rawanajeewandara421 Рік тому +4

    අයිසිස් ,තලේබාන්,හමාස්ල නැති එක නම් සුපිරියි,,,ඒත් රිංගල ඇති අනිවාර්යයෙන්ම ,,,ඒකත් කාල දමන්න,,

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 Рік тому

      නෑ.රුසියාව මේකට ආරක්ශාව සපයන්නෙ.ජනාධිපති පත් කරන්නෙත් රුසියාවට ඕන විදියට .ඒ නිසා කාලකණ්නි එහේ නෑ😂

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv 2 роки тому

    සාදු සාදු සාදු.ගොඪාක් පිං

  • @darshanasamarakoon4113
    @darshanasamarakoon4113 3 роки тому +1

    මොගල් අධිරාජයා ගැන විඩියො එකක් කරන්ට

  • @dumindumadumal4778
    @dumindumadumal4778 2 роки тому +7

    දියුණු රටක් ද

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 роки тому +1

    නියමයි සහොදරයා වීඩියෝ එක. 😃😃👍😀🤩🤩🤩🤩

  • @මැණික්මැණික්

    බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි