කුමාරසිරි පතිරණ දුව සත්මානිත් එක්ක හිතට දැනෙන්න කියපු සිංදුව..kumarasiri pathirana | sathmani

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 244

  • @ChannelConline
    @ChannelConline  4 роки тому +148

    තාත්තගෙයි දුවගෙයි ගායනයට කැමති යාලුවෝ හැමෝම video share කරල like කරන්න

    • @chamikaharshana2099
      @chamikaharshana2099 3 роки тому +3

      ගොඩාක් ලස්සනයි ...

    • @sanathdivakara9008
      @sanathdivakara9008 3 роки тому +2

      🙏🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙏

    • @sanathdivakara9008
      @sanathdivakara9008 3 роки тому +3

      😭✊

    • @chamrasampathchamarasampat628
      @chamrasampathchamarasampat628 3 роки тому +1

      @@sanathdivakara9008 k

    • @jayanthajayantha5838
      @jayanthajayantha5838 2 роки тому +1

      😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @krishansjw4771
    @krishansjw4771 Рік тому +22

    දා වගේම අද අහද්දීත් පපුව පැලෙන්න තරම් වේදනාවක් එනවා.මේ අත්දැකීම් වින්ද ගොඩක් අයට එහෙමමයි.ඒ කාලේ මේ ගීත සමග අනේක වාරයක් අඬන්න ඇති.ස්තුතියි ඔබට .නැවත ඒ අතීතෙට ගෙන ගියාට.

    • @maheshmadusanka9958
      @maheshmadusanka9958 Місяць тому

      Minithu kipayakin jivitha gaunu aurudu ganaka kathawak kiyanawa .a wagema mathake athatama apassata ganiyanawa.

  • @chameerasampath9936
    @chameerasampath9936 Рік тому +29

    කිසිම දිනක මෙවන් වූ ගීත අපට නොඇසෙනු ඇත.. හදවතේ ගායකයන් අතලොස්සකි.ඒ අතරින් ඉහලම ඉන්න කෙනෙක් තමයි ඔබතුමා.. නිදුක් නීරෝගි සුවපත් භාවය දීර්ගායු සම්පත්තිය නිරන්තරයෙන් ලැබේවා .. තෙරුවන් සරනයි මහත්මයානෙනි. 🙏

  • @niromazeen6444
    @niromazeen6444 5 місяців тому +10

    මොනවා ලියන්නද කියලා තේරෙන්නේ නෑ...කනට,නෙවි ගීතය දැනෙන්නේ හදවතට ....94/95/96 හදවතට දැනුනු ගීත ...❤❤❤❤

  • @samanthasamantha8411
    @samanthasamantha8411 3 роки тому +28

    පොඩි කාලේ ඉඳන් හදවතේ හිටපු ගායක කුමාරසිරි පතිරන සර් බුදු සරණයි ඔයාත් ඔබ තුමාගේ දුවටත් හරි ලස්සනයි ඔබ තුමාගේ සින්දු

  • @lassnaijeewtha3318
    @lassnaijeewtha3318 4 роки тому +64

    මගේ පියතම ගායකයා හරිම ලස්සනයි සර් ඔබගේ සිංදු......//

  • @kasunmanoj-nz6fh
    @kasunmanoj-nz6fh 6 місяців тому +11

    කොචිිචර ඇහුවත් එපා වෙන් නැත්තෙ ඇයි බන් මෙවිිවා.පිස්සුවක්.මෙිි ගීත ලියපු අයටත් ලස්සනට සංගීත වත් කරපු අයටත් මෙතුමටත් ලස්සන අතීිතයක් ඉතිරි කරල දුන්නට❤❤❤❤

    • @jayanathliyanage1880
      @jayanathliyanage1880 14 днів тому

      ගීතය ලියලා සංගීතය දාලා ගායනා කරන්නේ මෙතුමා තමයි❤❤❤

  • @ABC-xg4vj
    @ABC-xg4vj 4 роки тому +52

    අවුරුදු ගානක් තිස්සෙ අහන සිංදු එපා වෙලා නැ.

  • @kalpanagamage2896
    @kalpanagamage2896 22 дні тому +1

    අනේ මම හරිම ආසයි ඔබ තුමාගෙ සිංදු වලට...සියලු දෙවියො ඔබ රකිත්වා!!!දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏

  • @maheshchampika91
    @maheshchampika91 Рік тому +15

    පද රචනාව . සංගීතය . ගායනය .. ඔහූ.. මෑත කාලේ මේවනි ගායකයන් බිහි නොවනු ඇතී.. ❤️

    • @gayandarshana4979
      @gayandarshana4979 Рік тому

      මෑත කාලේ නෙවෙයි ආයී කවදාවත් මේ වගේ ගීත බිහි වෙන්නේ නෑ

  • @mihirangaceylon832
    @mihirangaceylon832 4 роки тому +24

    මගේ ප්‍රියතම ගායකයා කොච්චර ඇහුවත් මේ සින්දු එපා වෙන්නෑ

  • @NilangaSajeewani-cz4tl
    @NilangaSajeewani-cz4tl 2 місяці тому +4

    මේ සිංඅහද්දි හිත නිදහස් වෙන තරම් .. දැන් තියන සිංදු එක්ක බලද්දි මේ සිංදුව භාවනාවක්...❤❤ ඒ තරම් නිවිමක්... පුදුම තේරුමක්.❤❤😊

  • @menakadisanayaka4071
    @menakadisanayaka4071 2 роки тому +12

    සින්දු නම් සින්දු.සදාකාලීන රසාස්වාදනීයයි.👍👍🤗🥰

  • @udanirathnayake1062
    @udanirathnayake1062 4 роки тому +19

    ඉතාමත්ම මිහිරියි
    ආදරයෙන් සුභ පතනවා කුමාරසිරි අයියට , දෝනිට සහ
    ඉතා මිහිරට සංගීතය සපයන
    වාදක මඩුල්ලට
    ස්තුතියි CHANNEL C
    සැමට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා !

  • @ManjuKumara-m4h
    @ManjuKumara-m4h Місяць тому +2

    ගොඩක් ආදරණීය කටහඬක්.මිහිරි කටහඬක්.

  • @janithmadusanka5490
    @janithmadusanka5490 3 роки тому +8

    මාත් ආසම සිංදුවක් තමයි
    මගේ හදවත සිංදුව

  • @dilushadilu6379
    @dilushadilu6379 3 роки тому +12

    මගෙ හදවතේ ගායකයා ❤

  • @lakshandarshana9770
    @lakshandarshana9770 2 роки тому +3

    අද නම් සිංදුව හොඳටම ෆීලින්...😍😍

  • @dasanayakaabeysinghe4595
    @dasanayakaabeysinghe4595 Рік тому +2

    හරිම මිහිරියි

  • @anukakrishantha3276
    @anukakrishantha3276 3 роки тому +6

    සැක කලේ ඔබ සැර කලේ මා හදා ගන්නයි හැම හොදින්..
    මගේම කියලා මගේම සිතලා ඔබට බැදී ඒ ආදරෙන්..
    මටත් හොරා ඔබ තැනූ ලෝකයේ සවිමත් අතු දැන් බිදී ගිහින්..
    ඉතින් ලංවෙනු එපා ඔබ මට නිමා වනතුරු මේ භවෙන්...

  • @suwarnadamayanthimutukumar8325
    @suwarnadamayanthimutukumar8325 3 роки тому +4

    නියමයි දැන් ගායකයෝ kela mawa ne සින්දු ❤❤❤

  • @tharindurupasingha362
    @tharindurupasingha362 3 роки тому +7

    ගොඩක් සංවේදී ගීතයක්.. හරිම ලස්සනයි 😍

  • @kalpana8927
    @kalpana8927 4 роки тому +16

    ලස්සනයි
    තෙරුවන් සරණයි

  • @tsampath815
    @tsampath815 Місяць тому

    එ කාලේ බූට් කාලා අහපු සිංදු නෙවෙයි මේවා මී පැණී ❤❤❤

  • @niroshaperusingha2332
    @niroshaperusingha2332 4 роки тому +11

    ලස්සනයි ලස්සනයි ගොඩක් ❤️❤️🌷🌷

  • @vinithdubai9247
    @vinithdubai9247 4 роки тому +4

    මං ඔයාගෙ සිංනදුවලට අදරෙයි වාගෙම ගොඩාක් කැමතියි ඔබලාට තෙරැවන් සරනයි 🙏

  • @pahantharu9242
    @pahantharu9242 Рік тому

    Ane ලස්සනයි kuma ayya දුවත් lasaanata sing kranw.බුදු සරණයි දෙවි පිහිටයි දෙන්නටම ❤❤❤🙏🙏🙏

  • @ru....5651
    @ru....5651 4 роки тому +7

    ලස්සනයි ගොඩක් 🌷🌷♥️♥️♥️👌👌👌

  • @ABC-xg4vj
    @ABC-xg4vj 4 роки тому +12

    මා ආසම ගායකයා

  • @SujithNanayakkara
    @SujithNanayakkara Місяць тому +3

    Excellent

  • @charitha4gtr
    @charitha4gtr 3 роки тому +24

    අපේ අවාසනාවකට මේ ගායකයො මීට ව්ඩා නිර්මාන වලට දායක උනේ නෑ.
    හැබයි දායක වුනු නිර්මාන අමරනීයයි.

  • @kmb5807
    @kmb5807 3 роки тому +4

    දැනුයි ගීයේ හරිම රසය...

  • @lakmali7304
    @lakmali7304 Рік тому

    Mamath godak adarei ethumanta.harima asawen ahanne e voice ekanam mage hithe ekama senasima obata godak pinsidda wewa.!!!

  • @dineshchamara2726
    @dineshchamara2726 Місяць тому

    Kumara aiye.oyata hamadamth adarei. Mokada oba thuma mage Hadawathe gayekek ya...aiye obata b.s❤👍👍☺️

  • @sasinduudayanga2345
    @sasinduudayanga2345 4 роки тому +4

    කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැ🤗❤

  • @surangapishpakumara944
    @surangapishpakumara944 Рік тому

    Kochchra ahuwath epa wen nathi geethayak..duwath thaththa wagema harima aadaraneeyai..mul geethayatath kisima haaniyak nokara eetath wada danena wudihata rahata gayana karanawa..aadarei hamadamath ..wade harima lassanai . ..ni hathamani diyaniyak..mewani daruwan ratata wasanawak...obala harima aadaraniyai..hadawathata danena aadare wachana walata peralanna notherei mata...

  • @Isharasadaruwan-lx9xd
    @Isharasadaruwan-lx9xd Місяць тому

    ❤❤❤❤❤❤ wachana naa..mage aathmiiya sinduwak

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 4 роки тому +10

    හරිම ලස්සනයි 😍😍

  • @roshanpathirana5668
    @roshanpathirana5668 Місяць тому

    ලිඩ් එක නැති අඩුව පට්ටෙට දැනෙනවා

  • @janithmadusanka5490
    @janithmadusanka5490 3 роки тому +2

    සර්ගෙ සිංදු සේරම ලස්සනයි

  • @nirusl443
    @nirusl443 3 роки тому +1

    niyami.....
    super......
    kawadakawath maerennathi sindu.....
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    thank you v much.........
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthanilantha8003
    @nilanthanilantha8003 4 роки тому +3

    Beking සුපිරි සිංදු wath සුපිරි

  • @BeachyBirdMusic
    @BeachyBirdMusic 2 місяці тому +2

    Voice ❤❤❤

  • @chamilasuranga6601
    @chamilasuranga6601 2 роки тому +1

    Wow what a great.........

  • @athulasomasiri9376
    @athulasomasiri9376 3 роки тому +2

    Lassanai duwa taruwan saranai duwata mama Qatar wala enna 🙏⭐⭐👋👋🇱🇰

  • @surangapishpakumara944
    @surangapishpakumara944 Рік тому

    Suba pathanawa dedenatama...adarei hamadamath...

  • @manelperera913
    @manelperera913 2 місяці тому +1

    දුව සත්මානි ❤❤❤

  • @rangabro8224
    @rangabro8224 4 роки тому +1

    හරිම ලස්සනයි 💖💖💖👌👌

  • @ruu-og6jd
    @ruu-og6jd Рік тому +2

    මතු යලිත් ඔබ දෙනෙත් අභියස වැරදි හෝ හමුවනු එපා...💙
    2022.12.31 🥺💙

  • @sigithikumari5558
    @sigithikumari5558 2 роки тому

    ලස්සනයි මම අාසම ගායකයා

  • @anuhasdeshappriya9701
    @anuhasdeshappriya9701 2 роки тому

    Lassanai aiye

  • @WilsonPerera-wn4hg
    @WilsonPerera-wn4hg 6 місяців тому +1

    මගෙ හදවතෙ ගායක

  • @ashayadubai7534
    @ashayadubai7534 4 роки тому +4

    මම ආස සින්දුව

  • @DayanaKalhari
    @DayanaKalhari Рік тому +2

    Waw lasanai dua

  • @ruwanjayasinghe4513
    @ruwanjayasinghe4513 4 роки тому +1

    නියමයිනේ ..

  • @kumarikumari7180
    @kumarikumari7180 4 роки тому +5

    අනේ මගේ අත වැදිලා අන් ලයික්‌ උනා මට සමාවෙන්න මගේ ආසම ගායකයක්‌

  • @damithdesilva2830
    @damithdesilva2830 2 місяці тому +1

    Koccharak nam ahuwath epa wenne na ❤

  • @ඇතාඩොට්කොම්

    ගායනය උපතින්ම අරං ආපු මනුස්සයෙක්

  • @sajeewafernando5396
    @sajeewafernando5396 2 роки тому

    ලස්සනයි ගොඩාක්

  • @ABC-xg4vj
    @ABC-xg4vj 4 роки тому +3

    මම ආසම ගායකයා

  • @vidarshanasavidu5845
    @vidarshanasavidu5845 3 роки тому

    තෙරුවන් සරනයි දෙන්නටම 👩‍👦

  • @kumariwajira6771
    @kumariwajira6771 2 роки тому

    Harema lassanai sar dennatama teruwan saranai ❤❤❤❤👌

  • @AjanthaPremalatha
    @AjanthaPremalatha 2 місяці тому

    Hamadama.ahuwath.apawennaha
    .lassanaii❤❤❤❤❤

  • @niroshaabeysinghe4738
    @niroshaabeysinghe4738 Рік тому

    ලස්සනයි ❤

  • @sandalirasanjali892
    @sandalirasanjali892 3 роки тому

    Mn asama gayakayo athara Inna kenek thama

  • @sampathgamagemaths1082
    @sampathgamagemaths1082 Рік тому

    සුපිරි ❤

  • @dineshchamal2640
    @dineshchamal2640 4 роки тому

    Budusaranai devipihitai ane lassana aluth song tikak denna asama katahada kochchara ahuwath epa wenna

  • @USAknight2.0
    @USAknight2.0 17 днів тому

    Thatta unata kamak Naha eye like denda duwa

  • @vidarshanasavidu5845
    @vidarshanasavidu5845 3 роки тому

    ලස්සනයි ලස්සනයි

  • @sandaruwanstudio4274
    @sandaruwanstudio4274 4 роки тому +2

    මමත් ගොඩක් ආස ගායකයෙක්

  • @rkumara3577
    @rkumara3577 4 роки тому +1

    Wooow mage asama sinduva

  • @gayanidinudinusha9694
    @gayanidinudinusha9694 5 місяців тому

    ❤❤❤❤❤ Excellent

  • @pabodadilshanjayawardana4367
    @pabodadilshanjayawardana4367 4 роки тому +1

    ලස්සනයි 👍❤️

  • @mihirabandara5382
    @mihirabandara5382 3 роки тому

    සුපිරිම සුපිරි

  • @chanukasampath8054
    @chanukasampath8054 4 роки тому +2

    Mage asama gayakaya..♥️♥️

  • @sugathroshan3849
    @sugathroshan3849 4 роки тому +2

    Me hethikare ara lassana sinduwe music kanawa

  • @නීලුනීලු-බ1ෆ
    @නීලුනීලු-බ1ෆ 3 роки тому

    ෂා හරිම ලස්සනයි

  • @danukapradeep8426
    @danukapradeep8426 3 роки тому +1

    මතු යලිත් මගෙ දෙනෙත් අභියස වැරදි හෝ හමු වෙනු එපා..

  • @waththagegamini6635
    @waththagegamini6635 3 роки тому

    Lassany thatty duway niyamay kumara aiya

  • @sandalirasanjali892
    @sandalirasanjali892 3 роки тому

    Tatthage lassana kata hada duwatath pihitala godaaaaak adareeeeei 😘😘😘😘

  • @nishanthadilrukshan5621
    @nishanthadilrukshan5621 3 роки тому

    Mage adaraniya gayakaya kumara aiya sathmani oyage katahada godak lassanai

  • @yapa2952
    @yapa2952 3 роки тому

    Lassanai.mama.harima.asa.sinduwaka

  • @jayanthawijesooriyaarachchilag
    @jayanthawijesooriyaarachchilag 6 місяців тому

    සත්තයි. තාත්තටත් වඩා ලස්සනයි දූවේ ඔයාගේ ගායනය. මෙච්චර කල් ඇහූවේ තාත්තගේ ගායනය විතරමයි. අදමයි මූල්ම වතාවට මේ හඩ ඇහූවේ. පොඩි කාලේ ඉදන්ම අහන ආසම ගායකයෙක්. එ් රත්තරන් හඩ ඊටත් වඩා හැඩ කරලා දෙවියෝ ඔයාට දීලා. මේ ගීත නැති වෙන්න නොදී දවසක ඔයා ගායනා කරන්න. කනට මී පැනි වගේ රත්තරන් දූවේ. තිස්තූන් කෝටයක් දෙවි පිහිටයි ඔයාට.

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 2 роки тому

    ලස්සනයි

  • @malkameriyan9734
    @malkameriyan9734 4 роки тому +2

    Lassanai godak

  • @sanjusanjeevani7951
    @sanjusanjeevani7951 3 роки тому +1

    මටත් හොරා ඔබ තැනු ලෝකයේ
    සවිමත් අතු දැන් බිඳී ගිහින්

    • @TiliniChathurika96
      @TiliniChathurika96 Рік тому

      සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා

  • @nishanthatv2390
    @nishanthatv2390 4 роки тому +4

    නියමයි

  • @lahiruruwan3751
    @lahiruruwan3751 7 місяців тому

    Edenawa hadawathatama wadinawa❤

  • @nishanthafernando9051
    @nishanthafernando9051 3 роки тому +1

    lassanayi.👍👍👍

  • @sudeshnilanga8050
    @sudeshnilanga8050 2 роки тому

    Adarei oya denna Tama❤️❤️❤️❤️🤗🤗🤗🤗

  • @udenidasanayake1152
    @udenidasanayake1152 Рік тому

    Mage asama gayakaya budu saranai

  • @ajithsuranga3430
    @ajithsuranga3430 5 місяців тому

    NICE BACKING

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 Рік тому

    කීබෝර්ඩ් පට්ට

  • @hacrkumara2980
    @hacrkumara2980 3 роки тому +1

    वो मुझे बोहोत अच्छा लगता.उसका गाना मुझे बोहोत पसंद है .He is my favarite singer

  • @රෝෂිරෝෂි
    @රෝෂිරෝෂි 3 роки тому

    Mama asama ගායකයා අමරණීය i

  • @indraparera6530
    @indraparera6530 3 роки тому

    Very nice good song

  • @chamilanamal7006
    @chamilanamal7006 2 роки тому

    Super....

  • @nalinalhakon1820
    @nalinalhakon1820 3 роки тому +1

    Lassanai 👍

  • @chamindabaminahannadige2471
    @chamindabaminahannadige2471 Рік тому +1

    අවංකව ආදරේ කරපු අයද...! , මා සෙල්ලමක් ලෙස ආදරේ කල අය ගැන ද ..! මන් දා මේ ලස්සන වදන් වල ගැලපෙන්නේ 😭😭😭😭...

  • @ruchirarangana4489
    @ruchirarangana4489 4 місяці тому +2

    😢😢😢😢😢😢