We are waiting for another video.. 😇 Fantastic..🌸 we are very luky to have a teacher like u sir.. 🔥 good luck for ur future... triple gem bless you sir 🙏
Honda guruthumek. Mata sangeethaya igena ganime awsthawa labi thibunath ewaa gilihee giya. E gana Mata vishalta kanagatuwak thiyenawa. Guruthumata deergau weewaa.
Me pissu manussyek neh....palta eka 3rd speed eka qwe nette ai....anika 8 wasaralu Nirdeshak karanne....hammooooo...paw...🤣..tawa godai....atin taala daanakota Sulu egillen lu ptn ganna one..anit pettata daanne ne lu..demmot weradilu...meya danne anit pettata daanne ai kyls...😛..raga wistare karunu 8lu....ituru ewa Eya danne netuwa eti...😛..Malkouns Drupad eka Harmonium eken play karano tanpura eken S P daagena..eyamai qwe Tanpura eka wenas weno kyla...eka Mistake ekk wenneti...eth Eya ochcharatama music nan hariyata geyenne ne kyla terenna one..set ne kyla...drupad Guna g Karanna tenak tynlu.ehema tenak ne liyaka..ewa Gaana hadaganna one....Eke Gaana hada ganna heti,. Uttare ganna heti qwa nan hodai neda......anika tanpura kyna mane teruna danne ne...aalap eka saralawa qwa....eka hari..sankeerna wa qwa kyla eke eti deyak ne..mata hinat giya... ochcharatama dano nan ai Harmonium eka follow karanne...kisima indian artist knk Harmonium eka follow karanne...Nipun knk ge meeta Wada Balapprpttu wenawa...gayanaya.. special classical..mokkda ara Yamn eka... pissuwa k neh..
පෙර පිනකට මට ඔබ මුන ගැහුනා ,තවමත් මා පරක්කු නෑ කියලා මට සිතේ..මට මග හැරුනු😥,ජීවිතයේ එක හීනයක්,සංගීතය ඉගෙන ගැනීම ,මුල සිට,...තෙරුවන් සරණයි ඔබතුමාට🙏
සර්ගේ, සියලු කටයුතු බලාපොරොත්තු වන ආකාරයෙන්ම සඵල වේවා!!!
ඇත්තටම සර් වගේ මෙච්චර දැනුමක් තියන කෙනෙක් අපේ රටේ ඉන්න එක ගැන අපි ගොඩක් සතුටු වෙනව..මමත් music විශාරද කෙනෙක් ❤️
ඉදිරියටම ඉගෙනගන්න.රාගධාරී සංගීතය වැදගත්ම සංගීත පද්ධතියක්.
කොහොමද මුලින්ම විශාරද exam aka karanna එන්න ඕනි.pleas help me bro..Mata aka podk pahadili karala denavada...
Kohomada eka kale kiyannko plz... A new. 🙏🙏
කාලිංග සර් හරිම ආදරනීය ගුරුවරයෙක්
දිගාසිරි වේවා සර්!
Hello sir, all the best... You are one of my best musician.... 👍👍👍👍
Thank you
ඔබට ස්තුතියි.ඉදිරි වැඩසටහන් නරඹන්න.
ඇත්තටම වටිනවා මේක..❤️❤️
Lankavata godak vatina, loku danumak sahitha vatina pudgalayek.. guruthumani obage gamanata suba pathum🙏 lankavatama me danuma laba denna oba thumata shakthiya daairya labeva kiyala prarthana karanava
සංගීතත් නිපුන් සහ වාද්‍ය නිපුන් කාලිංග ඒකනායක ගුරු පියානනි 🌼🙏
Thank you
ස්තුතියි.
Woow.. Nice to see you in UA-cam, Sir. Wish you all the best for continuing this.💐
Thank you
ඉදිරියේදී සියළු වැඩසටහන් නරඔන්න.
Godaak watinaa kathaabahak Nalin Sahodaraya.
Lankawe sitina danuma hariytama bedaa dena dakshama guru piyek.
Deergaayu wewaaa......
Thank you
Oya vedagathma dewal tikak ahuwe. Ekata godak isthuti.. Me vibahaga kohoma kagen iganaganna puluwanda kiyala hoya hoya iddi tamai me video eka hamba une oyata godak thanks. Tawa me vage vedagathma dewal tikak sirgen aha na. Jayawewa oyata..
ඉදරියට මෙම වැඩසටහන් හා රැදීසිටින්න.
ස්තුතියි.. ගොඩක් පින්.. බොහොම වටිනවා... 🙏
ඉදිරි වැඩසටහන් නරඔන්න.ස්තුතියි .
සංගීතය පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට අවබෝධ කර ගත හැකි අයුරින් සවිස්තරාත්මකව පැහැදිලිව කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව බෙහෙවින් අගය කරමි.
අවබොධ කරගැනීමට ස්තුතියි.
lassana wadasatahanak, niwedakayath ithama hodin prashna ahanawa
So so important & beautiful.thank you so much sir.may God bless you 🙏🙏🙏🙏🙏
දිරිමත් කිරීමට අගයකරිමට ගොඩක් ස්තුතියි.
We are waiting for another video.. 😇 Fantastic..🌸 we are very luky to have a teacher like u sir.. 🔥 good luck for ur future... triple gem bless you sir 🙏
Thank you
ගොඩක් ස්තුතියි සවන්දීමට.
Honda guruthumek. Mata sangeethaya igena ganime awsthawa labi thibunath ewaa gilihee giya. E gana Mata vishalta kanagatuwak thiyenawa. Guruthumata deergau weewaa.
Harima santhoshai kalinga sir oya gena. Thawa idiriyatama yanna .....
Thank you
ස්තුතියි මෙම වැඩසටහන් නැරඹුවාට.
godak wadak. godak pin. thank you so much
ස්තුතියි ඉදිරි වැඩසටහන් නරඔන්න.
🧡🧡🧡🧡
❤️❤️😍😍
මමත් විශාරද නන්දා මාලිනියගේ ගෝලයෙක් ❤
oya hari uthsahavanthai, mama hadavathinma suba pathanava !!!🌹🌹🌹🌹🌹🌹🌹
Thank you
ස්තුතියි .
Thank you sir ❤️❤️
ඉදිරියේදී වැඩසටහන් බලාපොරොත්තු වන්න.
මට තව එකයි තියෙන්නෙ Exam විශාරද. Ane sir sur ge number eka ewann exam ekh gana visthara dana ganna .
පාසල් අධ්‍යාපනය ඉවර කරපු අයට විශාරද කරන්න බැරිද.මං a/l වලට සංගීතය කරා.මං සංගීතය ඉගෙන ගන්න හරි ආසයි.
call me 0715293674
Mam wageh
පුලුවන්
Mama visharada karanawa unata visharada gana godakma danagaththe ada❤
kohomd karanne
Thanks sir bohoma pin oba thumanlata
ඉදිරියේදී වැඩසටහන් නරඔන්න.
Sir nipun dakva karoth da "visharada" kiyala name mulata enne.
nathnam 1eka exam ekak karahama visharada" kiyala name mulata enavada.
Good program Thanks
ඉදිරි වැඩසටහන් නරඔන්න.
එතකොට විශාරද් අවුරුදු දහයක් කරන්න ඕනෙද
GODAK HODA WEDAK
THX SIR
ස්තුතියි.
අවුරුදු හතරකින් විශාරද ඩිග්‍රි එක ඉවර කරන්න බැරිද
Igana ganna sambanda wenne kohomada sar
math kamathi sir wage vishrda kenek wenna
Sirge කලා ආයතනයට සම්බන්ධ වෙන්නෙ කොහොමද ?
Visharadha degree ekak karanna hariyatama kochchara kalayak yanawada
Aurudu 10k🤔
Sir visharada part 2 karanna indiyawe yanna oooneda
නැහැ ලන්කාවේ කරන්න පුලුවන්
Sir, විශාරද විභාග කලායතන කිහිපයක කල හැකිද?
උදා :ගායන විශාරද විභාග එක කලායතනයකත්, වාදන විශාරද වෙනත් කලායතනයකත් කල හැකි ද?
Oww
පුලුවන්
Grade12 වලදි මෙකෙ පලමු විභාගය ලියන්න පුලුවන්ද ?
puluwan
පුළුවන් සරලයි.
grade 4-5 wage indhan karana ayath innawa man grade 10 3rd year karanne
අපි සර්ගෙන් සංගීතය නම් ගොඩක් දුරට ඉගෙනගෙන නැ.සර් ඉස්කෝලේ 8වන ශ්‍රේණියේ ඉදන් ශිෂ්‍යභට බලකායේ අති ප්‍රබලයෙක්.ඉස්කෝලේ ශිෂ්‍ය භට බලකායක් ස්ථාපිත කරන්නත් ඉස්කෝලෙ ශිෂ්‍යභට තුර්යවාදක කණ්ඩායමක් නිර්මාණය කරන්නත් සමත්උන ප්‍රභල ගුරුවරයෙක්.එතුමන් යුද්ධෙදී ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් විශිෂ්ඨ නිලධාරීන් බිහිකළ ශේෂ්ඨ ගුරුවරයෙක් යුද්ධෙදී සර්ගෙ ගෝලයන්ගෙන් මියගියේ තරංගනම් අපේ එකම මිතුරෙක් විතරයි.අපි තමුන්ව හොයාගෙන එන්න බලන් ඉන්නවා.පුළුවන්නම් තුර්යවාදක සංගීතයෙනුත් ජයක් ගන්න පුළුවන්ද බලනවා.තමුන් ගොඩක් සුවෙන් සිටියොත් හොඳයි.
Bol aalap kynne Na,Ra,Da, walin sing karanawta lu...ewa walata kynne sir,Non ,tom aalap. Bol kynne Bandish eke tyna wachana.lyrics....anika kyaal kynne Hindi ward ekk neme kyla sir denne netuwa eti..eka persian ward ekk...eka india wala use karanne ai kyla qwa nn hodai...Makhaam singing genat kynna wei ethkota..sohini sargam eka gayabawa kyla eke Bandish eka sing karanawa..mokdd me vikare..Meya mona gurukule da kyla nn mata terenne..Nipun ekedi thamun igena ganna paddathiya dena ganna one...oba thuma deyak nodannawa neme..eth danne bohoma aduwe..koo singing technic..katka,Jaaru,spurutm.....koo ewa..ehema be sir..hari awabodayak denna...obathuma oya kyna widiyata 10yrs waldi tanpura eka play kara kara tama kynna tynne .eka godak hodai..eth ekat mekedi qwa nn hodai neda... Vocalist knk Definitely use karanna one Tanpura eka...eka tamai eyage Goal eka..DVD ekakin Music igena gannawa kyna thenama , online Music ugannawa kyna tenama oba thuma fail...ethnadi koi oba thuma dakina saarthska visharad knk... Koo..obathuma kypu yam yam deal waldi mn 100%ekagai..pragrm eka karana knata awabodayak neti nisa sir goda...😛😛😛.... Awasaaneta mn hituwa hari..mn hituwa Poorna kaalinaw Bhathkande eke idala kyla...😌...Kmk ne.Niweradi awabodayak etuwa katayutu karanna...Good Luck sir..
@Mahesh Priyankara
සංගීතය ගැන ඔබේ දැනුම කොතරම් ද කියන එක ඔබේ කමෙන්ට් එකෙන් ම පේනවා.
නියම සංගිතඥයෙක් නම් මේවගේ බාල වැඩ කීරීමට පෙළබෙන්නෙ නැති බවද කිව යුතුමයි.
මෙය වෛරය පදනම් කරගෙන දාපු කමෙන්ට් එකක් කියල ඉතාම පැහැදිලියි.
අපේ රටේ යහපත් වැඩක් කරනකොට කකුලෙන් ඇදීම ඉතා සාමාන්‍ය දෙයක් වෙලා දැන්.
ඒත් දේවත්වයෙන් සලකන ශාස්ත්‍රයකට, දේවත්වයෙන් සලකන ගුරු උතුමෙක්ට අපහාස කරලා ඔබ කර ගන්නෙ විසාල පවක්.
ඔබ ඔබේ අනුවන කම පෙන්නුම් කලා මේකෙන්.
මේ වැඩ සටහන් තමන්ට උහුලාගෙන ඉන්න බැරි උනහම මේවා දේවල් සිදුකලා කියන එක ඉතා පැහැදිලියි.
ඔබට අභියෝග කළ හැකි ඔබේ මට්ටමේ කෙනෙක් හොයා ගන්න කියල අවවාදයක් දෙන්න කැමතියි.
ඒ වගේම ඔබට පුංචි අභියෝගයක් කරනව පුළුවන්නම් මීට වඩා හොඳ ශාස්ත්‍රීය වැඩසටහනක් කරල youtube එකට දාන්න.
කුහකකම් ඉරිසියාව අතහරින්න අනුන්ගේ වැඩවලට ඇඟිලි ගැසීමෙන් වැලකිලා ඉන්න බලන්න..
විශේෂයෙන් මෙවැනි උතුම් සංගීතයකට ඒ දේවල් අදාල කර ගන්නම එපා.
මේ විදියට සර් ගෙ හැම වීඩියෝවකටම අපහාස කරල ඔබ බලාපොරොත්තු වන්නෙ මොකක්ද ? පන්තියෙන් ලඟදි අයින් කල කෙනාගේ කීමටද මේ දෙය කලේ?
විනයක් නැති කිසිම කෙනෙකුට කාලිංග ගුරුපියාණන් උගන්වන්නේත් නෑ, ඔහුගෙ ආශිර්වාදය ලැබෙන්නෙත් නෑ කියන කාරණය, සර් ගෙන් දැනුම ලැබූ, ලබමින් සිටින සියලුම වයස් කාණ්ඩ වල සිසුන් ඉතා හොන්දින්ම දන්නා දෙයක්..
එතුමන්ට එකිනෙකාගෙ තරාතිරම් අදාල වන්නෙත් නෑ, එතුමන් කිසිවෙකුගෙ මුදලට යට වන්නෙත් නෑ.
ඒනිසා දරුවන්ට නිර්ලෝභිව දැනුම ලබා දෙන මෙවන් වටිනා විරල ඝනයේ ගුරුඋතුමෙක්ට අපහාස කිරීමෙන් වැළකී සිටින්න..
එතුමන් වටා එතුමන්ට බොහෝ ලෙන්ගතු ආදරනීය ගෝල පිරිසක් ඉන්නා බව ද හොන්දින් සිහිතබා ගන්න.
@ Erandi, oba සමග 100%k ekanga wemi.
@Mahesh Priyankara
Obathumata sangeethaya pilibanda samanya denumak athi . Namuth paripurna denumak labeemata nam aniwaryayenma Kalinga Ekanayaka guru piyanan langata gos balamna. Obe dakme pahadili wemasak athi wewi. Nodanna boho gnanaya laba gatha heki wewi. Namuth e sandaha nisi guru gaurawaya menma , mana kepawiimada aniwarya bawa salakiya yuthuyi.
Sebe sangeethagnaya wairaya wapuranne netha. Obata theruwan saranai 🙏
Oya me lagadi sirta class karana hati ugannanna evilla panthiyen ain karapu kenage keemata da danne na me vage deval karanne 😂😂
Oya poth valin balagena mevata comment danava neda... puluvn nm sirge golayek ekka wath happila balanna abiyoga karala balanna..
Mama enanma oyata puluwanda swara 12 hen jangee shadjama bawa madyama bhawa pancham bhawayena kiyanna.
Kalinga sirge golayo enava kiuvama okkoma tharaga valath lamai harila yanava e tharam prabalai..
Ochara danumak thiyanava nm video ekak karala dannako you tube eke apitath oyage tatwaya denaganna 😂
Sangeethaedi kalinga sirva pahath karana kena kavada hari sangeethayenma nasenava.. sirge danuma gana nodanna oya hari paw.🥺😂 Api balan enne oyawa hambawenna.. programe eke heding kiyawala terum ganna molayak ne meka classical da abyasa padamakda kiyala.🥺😂💔🙏
@@dinumifonseka7566 අන්න හරී ඉස්සල්ලාම ඔබ තුමා සංගීතය හැදෑරීම පසකින් තබා සිංහල පංතියකට සම්බන්ද උනොත් හොදයි වගේ 😂🙏
Grade 6 වල අයටත් ලියන්න පුළුවන් ද?
Oo
Mn ඇත්තටම මේ vedio එක බලලා විශාරද apply කළා... මං දැන් මධ්‍යම විභාගය කරන්නේ....
Me exam English walin da liynna oni
Hindi
English
ඉංශ්‍රීසි හෝ හින්දි බසින් ලියන්න පුලුවන්
Sir ස්වර අබ්‍යාස කිරීමට දවසේ කුමන වේලාවද හොද?
බ්‍රහ්ම මුර්තය උදය කාලය හොඳයි.
අවුරුදු 14 අයට පුලුවන්ද විශාරද විභාගය පුලුවන්ද 9 ශ්‍රේනියේ
Niyamai 🎉
Sir, Praveshka karapu nathi kenekuta Prathma karanna denawada?
Me pissu manussyek neh....palta eka 3rd speed eka qwe nette ai....anika 8 wasaralu Nirdeshak karanne....hammooooo...paw...🤣..tawa godai....atin taala daanakota Sulu egillen lu ptn ganna one..anit pettata daanne ne lu..demmot weradilu...meya danne anit pettata daanne ai kyls...😛..raga wistare karunu 8lu....ituru ewa Eya danne netuwa eti...😛..Malkouns Drupad eka Harmonium eken play karano tanpura eken S P daagena..eyamai qwe Tanpura eka wenas weno kyla...eka Mistake ekk wenneti...eth Eya ochcharatama music nan hariyata geyenne ne kyla terenna one..set ne kyla...drupad Guna g
Karanna tenak tynlu.ehema tenak ne liyaka..ewa Gaana hadaganna one....Eke Gaana hada ganna heti,. Uttare ganna heti qwa nan hodai neda......anika tanpura kyna mane teruna danne ne...aalap eka saralawa qwa....eka hari..sankeerna wa qwa kyla eke eti deyak ne..mata hinat giya... ochcharatama dano nan ai Harmonium eka follow karanne...kisima indian artist knk Harmonium eka follow karanne...Nipun knk ge meeta Wada Balapprpttu wenawa...gayanaya.. special classical..mokkda ara Yamn eka... pissuwa k neh..
තවත් කෙනෙක් ට අපහාස කරන්නේ මන්දමානසිකයො
1 veni de guruvarayekta katha karanna igena ganna.. pisso me tharam danumakin piripun aya neme.. anunta pissu kiyana thamnta pissu kiyalai apita penna thiyenne.. harima lajjai thamunla vage minisun gana
sirge raaga danumata me lankave kisi kenekta abiyoga karanna ba..
Thamun danne monada kiyala hithenne thamunge noogath kama dakkamai..
Methuma lankave 1 veniyata nupun gayanayen saha vadanayen sapurna karapu kena..
Nodanna deval katha karana thamunla vage noogath minissu me lankaven nathi vena tharamata me sri lankava godak lassna vei..
Thavath kenekta eerisiya karanna epa.. sirge thavath tharahakarayek venna athi thamanuth eka apita penava 😂
Thamun sangeethaya igena gaththe kohenda ??? Kohen unath e igeneeme hati therenawa. Mokada thamunta vinayak nathi nisa. Onama deyaka mulika de vinayai. Budurajanan wahanseth anik shasthruu warunta garu karanna kiuwa misak apaha karanna , garahanna kiuwe ne. Thaman deyak dannawanam e deya kiyana vidihak thiyenawa. Eka igena ganna issellama.
Oyage sangeetha danuma kemathi vidihakata bhawitha karanna. Habai ape kalinga sirta apahasa karanna epa.
Thamunge nohakiyawata anith guruwarunta iirisiya karanna epa.
Puluwannam apith ekka, ape kalinga sir ekka kiyala pennanna.
@Mahesh Priyankara
සංගීතය ගැන ඔබේ දැනුම කොතරම් ද කියන එක ඔබේ කමෙන්ට් එකෙන් ම පේනවා.
නියම සංගිතඥයෙක් නම් මේවගේ බාල වැඩ කීරීමට පෙළබෙන්නෙ නැති බවද කිව යුතුමයි.
මෙය වෛරය පදනම් කරගෙන දාපු කමෙන්ට් එකක් කියල ඉතාම පැහැදිලියි.
අපේ රටේ යහපත් වැඩක් කරනකොට කකුලෙන් ඇදීම ඉතා සාමාන්‍ය දෙයක් වෙලා දැන්.
ඒත් දේවත්වයෙන් සලකන ශාස්ත්‍රයකට, දේවත්වයෙන් සලකන ගුරු උතුමෙක්ට අපහාස කරලා ඔබ කර ගන්නෙ විසාල පවක්.
ඔබ ඔබේ අනුවන කම පෙන්නුම් කලා මේකෙන්.
මේ වැඩ සටහන් තමන්ට උහුලාගෙන ඉන්න බැරි උනහම මේවා දේවල් සිදුකලා කියන එක ඉතා පැහැදිලියි.
ඔබට අභියෝග කළ හැකි ඔබේ මට්ටමේ කෙනෙක් හොයා ගන්න කියල අවවාදයක් දෙන්න කැමතියි.
ඒ වගේම ඔබට පුංචි අභියෝගයක් කරනව පුළුවන්නම් මීට වඩා හොඳ ශාස්ත්‍රීය වැඩසටහනක් කරල youtube එකට දාන්න.
කුහකකම් ඉරිසියාව අතහරින්න අනුන්ගේ වැඩවලට ඇඟිලි ගැසීමෙන් වැලකිලා ඉන්න බලන්න..
විශේෂයෙන් මෙවැනි උතුම් සංගීතයකට ඒ දේවල් අදාල කර ගන්නම එපා.
මේ විදියට සර් ගෙ හැම වීඩියෝවකටම අපහාස කරල ඔබ බලාපොරොත්තු වන්නෙ මොකක්ද ? පන්තියෙන් ලඟදි අයින් කල කෙනාගේ කීමටද මේ දෙය කලේ?
විනයක් නැති කිසිම කෙනෙකුට කාලිංග ගුරුපියාණන් උගන්වන්නේත් නෑ, ඔහුගෙ ආශිර්වාදය ලැබෙන්නෙත් නෑ කියන කාරණය, සර් ගෙන් දැනුම ලැබූ, ලබමින් සිටින සියලුම වයස් කාණ්ඩ වල සිසුන් ඉතා හොන්දින්ම දන්නා දෙයක්..
එතුමන්ට එකිනෙකාගෙ තරාතිරම් අදාල වන්නෙත් නෑ, එතුමන් කිසිවෙකුගෙ මුදලට යට වන්නෙත් නෑ.
ඒනිසා දරුවන්ට නිර්ලෝභිව දැනුම ලබා දෙන මෙවන් වටිනා විරල ඝනයේ ගුරුඋතුමෙක්ට අපහාස කිරීමෙන් වැළකී සිටින්න..
එතුමන් වටා එතුමන්ට බොහෝ ලෙන්ගතු ආදරනීය ගෝල පිරිසක් ඉන්නා බව ද හොන්දින් සිහිතබා ගන්න.
ඔබ තුමා සංගීතය ඉගෙන ගත්තේ කොහෙන්ද දන්නෑ 😂 අතින් තාල දානකොට සුලැගිල්ලෙන් තමා පටන් ගන්නේ අපිනම් විභාග ප්‍රැක්ටිකල් වලටත් එහෙම තමා අතින් තාල දැම්මේ . ඔබ තුමා අනික් පැත්තෙන් වෙන්නැති අතින් තාල දමන්න ඇත්තේ. 😂😂 ඒකෙන්ම තේරෙනවනේ මේ මනුස්සයට තියන සංගීත දැනුම පිළිබඳව . ඔබතුමා අධ්‍යාපනය හැදෑරූ සංගීත ගුරුවරයා ගැන පවසන්නකෝ බලන්න අපිටත් ඉගෙන ගන්න පුලුවන්ද බලන්න 🤣 ඔබ තුමා ඔච්චරටම සංගීතය ගැන දන්න එකේ යූ ටියුබ් චැනල් එකක් පටන් ගෙන අසරණ වෙලා ඉන්න ළමයින්ට උගන්වන්න 🙏😂