Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා
..🙏🙏🙏
උතුම් ශ්‍රී සද්ධර්මය අපට දේශනා කරන පින්වත් සවාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණ වේවා! 🙏🙏🙏
ඒ භාග්‍යවත්වූ අරහත් වූ දස බලධාරී වූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සදු. සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා.නිදුක් නිරෝගී චිර ජීවනය වේවා.බොහොම පින් ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි සාදු සාදු සාදු .ධර්ම දානය දුන්න අයටත් බොහෝම පින් සාදු සාදු!සාදු.
සාඨු🙏සාඨු🙏සාඨු🙏
සාධු සාධු සාධු ස්වාමීන් වහන්ස දිඝාසිරි පතමි ....
🙏🙏🙏🙏🎉🎉🎉🎉🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏 🙏🙏🤍🤍🤍
🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽🙏🏽
😮🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai swamin wahansa, bawana karanna patan gattha welawe indan kakulaka wedanawak anawa, a welawata sitha wedanawa Gena hithanne patan gannawa, bawanawa magaherenawa, a Mona papakaramayak nisada, nasalkara wewa oba wahanseta,
අනුසය කෙලෙස් බවට විකාශනය වෙලා දිගින් දිගටම අවිද්‍යා ව නිසා ජාති ජරා මරණ දුක පවතින බව ඔබවහන්සේ ඉතාම ලස්සන ට පහදා දෙනවා. මගේ බුදු පියාණන් වහන්සේ, වේදනාව අවබෝධ කිරීමෙන් තණ්හාව දුරු වෙන බව දේශනා කල අයුරු පුදුමයි. කායගත සතියෙන් ජීවත් වෙන විට ස්පර්ෂය නිසා වේදනාව ඇතිවෙලා මොහොතෙන් නිරුද්ධ වෙන බව දැන ගැනීමෙන් තණ්හාව දුරු කල හැකි බව. වේදනාව ඇතිවෙන විට හත් පොළ දැන ගැනීමෙන්, භාවනා වෙන් අත් දැකිය හැකි බව ඔබවහන්සේ කියන්නේ. ඒක ඇත්ත. ස්වාමිනි, ඔලාරික වශයෙන් පවා ඉසේ කැක්කුම අති වුනාම පටියක් තදට ඉසේ ගැට ගැසුවම වේදනාව නැති වෙනවා. ආයතන හයේ ක්‍රීඩාව නිසා, අවිද්‍යා ව නිසාත් නාම රූප දර්ම අනිත්‍ය වෙන බව නොදැනෙන නිසා මුලා වෙනවා. ඔබවහන්සේ ට බොහොම පින් ඉතාම පැහැදිලි ව දේශනා කලාට. ඔබවහන්සේ ට නිදුක් නිරෝගී බවත් දීර්ගායු ද ලැබේවා!!!🙏🙏🙏
🏵️🌸🪷🏵️🌸🏵️🪷🙏