Well explained. Thank you Mr Amarasinghe. Greetings from Europe. Stay healthy. Sri Lankans need men with balls. That’s why I like you and Mr Darshana( SL DESHAHYA)♥️🌹♥️
Excellent,,,,,,,hats off to your voice,,,,,🇱🇰🇱🇰🇱🇰❤❤❤ Applaudble,,, , Encore,,, , encore ,,,,,,,,,encore,,,,, , 🔥🔥🔥 You are on your way to uproot the social evils in our country,,, Your voice is superb ,, 🇱🇰🇱🇰🇱🇰
I don't mind Tamil Singhala muslim or other but very good learning experience with your every words brother Sepal .really I respect you! For new Sri Lanka future. Good knowledge people can understand. Mooooda vaaaaalu can't understand.
ua-cam.com/video/9tklLfvB6kE/v-deo.html
අාගමික පසුගාමි චින්තනයෙන් එලියට අැවිත් ස්වාධිනව හිතන්න ඉගෙනගත්තේ ඔබගේ මෙි කියැවිම කාලයක් පුරාවට අධ්‍යනය කල නිසාමයි. දැන් දැනෙන මානසික නිදහස සහනය කෝටියක් දිලවත් ගන්න පුලුවන් දෙයක් නෙවෙයි. සැමට මෙි දුශ්ඨ මායාවන්ගෙන් මිදිමට අවැසි අවබෝධය ලැබෙිවා..! ඔබට තුති සේපාල් මෙි කර්තව්‍යට. දිගටම යමු.♡
මෙතන මිනිස්සුන්ට තියෙන්නේ බුද්ධික කී දෙනෙක් එක්ක බුදිය ගත්තද කියන ප්‍රශ්නේ නෙමේ. බොරුවට මතට එරෙහිව ක්‍රියා කරන talks දිදී ඉඳලා.. අර කෙල්ලන්ගෙන් beer ගෙන්න කිව්වම අහනවා hard liquor ගෙන්නද කියලා. ඔච්චර ප්‍රශ්නයක් නැත්නම් මොකටද වෙනම බිල් එකක් දාන්නේ. ඔය කියන foundation එකේම නමට bill එක දාගන්න පුළුවන්නේ. මෙහෙම දෙපිටකාට්ටුවෝ සුද්ද කරන්න යන්න එපා. ආගම වවන් කන මහින්දගෙයි.. බුද්ධිකගෙයි ලොකු වෙනසක් නෑ. මුන් හැම එකාම "හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්" කියලා දැනගෙන කියන දේට ඇහුම්කන් දෙන්න මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕනේ.
සේපාල් මහත්මයා ඔබ 👍 නියම කශේරුකාවක් තිබෙන සත්‍ය ඇති සැටියෙන් යතාර්තවාදිව දකින පිරිමියෙක් ඔබගේ කාර්‍යය අතිවිශ්ස්ටයි ස්තුතියි ජයවේවා
දූපතක හිරවෙලා ඉන්න මිනිස්සුන්ට හිතන්න කියල දෙන එකට , ඔබතුමාට බොහොම ස්තුතී !!! 🌻👌
ඔබ අපට වීරයෙක් අපි ඔබ සමග අපි ඔය හාල් පාරුවන්ට බය නැ ඔවුන්ට විරුද්ධව අපි වැඩ කරනවා අපි ත් ඉන්නවා.
Well explained. Thank you Mr Amarasinghe. Greetings from Europe. Stay healthy. Sri Lankans need men with balls. That’s why I like you and Mr Darshana( SL DESHAHYA)♥️🌹♥️
සේපාල් මහත්තයෝ එලම එල කතාව 👍🏻👍🏻👍🏻
Great Mr Sepal. I never go through those types of videos. You speak about the truth. Congratulations 👏🎉
සුපිරිම තමයි සේපාල් මහත්මයා ..කෙලින් කතාව සුපිරි
නියම අර්ථ දැක්වීම ඔබගේ දැනුම හා එඩිතරකම ගැන ආඩම්බරයි ජයවේවා
ඔබගෙ විග්‍රහය ඉතාමත් වැදගත්.මිනිස්සු දැන් දැන් බොහොමයක් දෙ තෙරුම් ගනිමින් ඉන්නේ ඔබට ජයම වේවා සහොදරයා
සත්‍යය බුදුදහමට අප එරෛහි නොවෙමු ඒත් බුදු දහමට මුවා වෙලා චිවර දාරාගෙන බුදුදහමට සිදුකරන විනාශයට එරෙහිවෙමු
ඔබතුමා නිවැරදියි. ලිංගිකත්වය කියන්නෙ සමාජීය වශයෙන්ම යම්කිසි තේරෙන වයසක ඉදලා දරුවන් දැනුවත් විය යුතු දෙයක්. ඒක එහෙම නොවන නිසා තමයි මේ රටේ ගොඩක් ප්‍රශ්න සිද්ධ වෙන්නෙ. මට මතකයි මීට පෙරත් ඔබතුමා මේ ගැන කතා කළා. ආගම සංස්කෘතිය කරේ තියාගෙන කවදාවත් මේ රටේ මිනිස්සුන්ට දියුණු වෙන්න බෑ. ජයෙන් ජය!
දිගටම හැප්පෙමු.
අපි ඉන්නවා.
හරි විදියටම හැප්පෙමු.
ඔය කහසිවුරු හොරුන්ට එලියට බහින්න කියන්න සත්තකින්ම ඔකුන් හෙලුවෙන් ඇවිද්දවනවා.
ඔබතුමාත් එක්ක අපි ඉන්නව
What a Great man, Go head sir
ඔබ තුමාට තෙරුවන් සරණයි බල්ලොන්ට ඕන දෙයක් කරගන්න අරිමු.
Ballo nihada karamu .
ඇපල් විඡේ පොන්න බල්ලා
මුන් මොකුන්ද අයියේ.අපි මේක කොහොම හරි වෙනස් කරනවාමයි.
හරියට හරි ලිංගිකත්වය පිළිබඳව විද්‍යත්මක කතාකිරීම 100% .👍
ඔබතුමා කවූද කියලා සියලු දෙනාම දන්නවා තවත් සමාජ මෙහෙවර කර ගෙනයාමට හැකිවේවා🙏
Sepal Aiyye.... ✌️💪 Api innawa oyath ekka... 💕❤️💪🇱🇰
Well done Sepal, keep it up.
අමාශාන්ති තපෝ වනේ උන්නාන්සෙගෙ චැනල් එකෙත් සේපාල්ට විවේචනයක් තියෙනව..මම කමෙන්ට් එකක් දැම්ම හොද...මමත් බෞද්ධයෙක් ...බුදුන්ගෙ බන රැකගන්න ඕන මේ විකෘති සංඝයොන්ගෙන්......ස්තූතියි සේපාල් මේ කැපකිරීමට.❤️
කරුණාකරලා බලන්න මගේ comment එක තියෙනවා ද කියලා . මීට කලින් කිරුලපනගෙ එකෙත් මගෙ comment එක අයින්කලා.මම තව එකක් දානවා ඒක නැත්නම් .
@@padmajayasinghe1443 බලන්නම්.මම දාපු එකනම් තියෙනව..
හම්මෝ ඒකනං දීලා තියෙනවා බොක්කටම 😀
සුපිරි කතාව සෙපාල් මහත්තයෝ ..❤️❤️❤️
අපි හැමදාම සත්‍ය වෙනුවෙන් පෙලගැසෙමු
අති විශිෂ්ටතම ලාංකිකයෙක් මෙම නාලිකාව තුළින් තම්සි ඔබව දැක්කේ.ඇවිදින පුස්තකාලයක්.හැම වීඩියෝ වකින්ම අපිත් දැනු දියුණු කරනවා වගේම පෞරුෂයක් තියෙන මිනිහෙක් අ🦢දුර ගැනීම අති විශිෂ්ටයි.🦢🦢
සේපාල මහත්මයා ඔබතුමා අති විශිෂ්ඨයි
Tank you very much Sepal brother fantastic speech excelen 🙏💗👍🖐🇮🇹🇱🇰
Well said Sepal 👏👏👏
Excellent speech
ඔබට මෙන් අපට කොන්ද තිබුනා නම්.. ලංකාව අද පාරාදීසයක් .❤
බෞද්ධ ජන්ද පදනම කඩා ගන්න එපා , හාමුදුරුවන් විවේජනය කලාට කමක් නෑ එතනින් එහාට යන්න එපා
Excellent,,,,,,,hats off to your voice,,,,,🇱🇰🇱🇰🇱🇰❤❤❤
Applaudble,,, ,
Encore,,, , encore ,,,,,,,,,encore,,,,, , 🔥🔥🔥
You are on your way to uproot the social evils in our country,,,
Your voice is superb ,, 🇱🇰🇱🇰🇱🇰
An excellent explanation!!! Agree. We're with you sepal sahauudharayaa.
😂😂😂
හරියටම හරි සේපාල්, අන්තිමට ලබ්බයි තට්ටෙයි විතරයි ඉතිරි..😂😂😂
හරියටම හරි ලිංගික ඉඡ්ඡාබංඝත්වය නිසා තමයි අද අතදරුවෙක්, කෙල්ලෙක්, දුවෙක්,සහෝදරියක්,තරුණියක්, වැඩිහිටියෙක්, අම්මෙක්,ආච්චිකෙනෙක්ට වත් තනියම පාරක බස්එකක යන්න බැරි සමාජයක් අපි විසින්ම හදාගෙන තියෙන්නෙ. ඒක තේරුම්කරදෙන්න දරණ ඔබගේ උත්සාහයට...❤
ඒවගේම පාදඩ සංඝ බල්ලන්ට ගහමු එළව එළවාම...
මුන්ව අතුගාලම දාමු..
Hat off man👍
අපි ඉන්නවා ඔබතුමා සමග
🤜🤛👍
කිරුලපන ඇපල් විජේ.....හෙළුවෙන් දුවනවාද බලාපියව් 😄😄😄😄😄😄😄😄😄😄
,ටිකක් වෙලා යයි......🤣🤣🤣
ඔබ තුමාට බුදු සරණයි
ජනතාව දැනුවත් කරනවාට 🙏🙏🙏🙏
ඔබගේ කියවීම හරියටම හරි
ඔබගේ කතාව සහතික ඇත්ත,, ජීවත් වෙන්න පවුලේ අනිත් අය ජීවත් කරවන්න විඳින දහ දුක හැර තවත් දෙයකට කාලයක් තියේද????? ඔබට බොහොම ස්තූතියි ඔබේ පැහැදිලි කිරීමට,,,
විශිෂ්ටයි සේපාල් ජනතාවට ඇත්ත කියන ජනතාව දැනුවත් කරන ඔබ සමගයි ජනතාව ඉන්නේ
ඔබගේ දැනුවත් කිරීම් බොහොම වටිනවා සේපාල් මහත්මයා..කාලින යුග මෙහෙවරක් ඔබ්තුමා මේ ඉටු කරන්නෙ.👍
ජයවේවා . . API ENNAWA
ඔබ තුමාගේන් සිදුවන සේවය... ඔය කියන..කහකඩයන්ගෙන් සිදුවනවාද.... සේපාල් මහත්තයෝ බුද්දිමත් ජනතාව ඔබ සමග... තෙරුවන් සරණයි....
Very rational view. Thank you.
❤දිනක මග කියාදුන් ගුරුවරයෙක්,ජාතිය ආගම කියන දේවල් නොපෙනෙන මානයකින් රකින ඔබ දිනෙක ජාතික වීරයකි❤❤ දීර්ගායු ඔබතුමාට
Advance comment. ❤
ඉතා විශිෂ්ට පැහැදිලි කිරීමකි. ඔබගේ සේවයට බෙහෙවින් ස්තුතියි සේපාල් සහෝදරයා..
ඔබතුමගේ ඉගැන්වීම් හරි අපුරුයි. JVP එකෙන් ඈත් වන්නට ගෝඩාක් අපිට ශක්තියක් වුනා.
Excellent . Come on .අහිංසක මිනිසුන් හොර දේශපාලුවො රවටනවාටත් වැඩි බරක් යොදල මේ චීවරධාරීන් මිනිසුන් ව මුලා කරල වස්තුව දේපල කඩා වඩා ගෙන මිනිසුන්ටම කෙලිනවා.
පුඥ ානාලිකාවෙ ළාමක ටිං ටිං බණ කියලා නාලිකාවත් හෑල්ලුවට ලක් කරනවා. දවල් මිගෙල් රෑ දනියෙල් වගෙ. බණ කිද්දි අහිංංංංංසක චරාතයකට පණ දෙනවා. හොර දේශපාලුවන්ට කඩේ යනකොට ඔලමොට්ටල, ද්වේශ සහගත,වෛරී, ඔල්මොරෝන්දන් චරිතයක් රගපානවා. ඒත් හිතාගෙන ඉන්නෙ, මහා වීරයෙක් කියලා. බොල් වීරයින්ට අභියෝග කිරීම සිදුවිය යුතු දෙයක් .
අරගලයට ජයවේවා system change එකට ජයවේවා .
මෙවැනි දේ කරන නරුමයන් ට පහර පිට පහර දිය යුතු මයි නොදියුණු සමාජය නිරන්තරයෙන් දැනුවත් කරනවා ට ස්තුතියි ඔබට ජයවේවා
Brother Sepal you're million times correct ❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪💪👍👍👍அருமை
සේපාල මහත්තයෝ ඔබතුමා හරිම ශෙුෂ්ඨයි
. අපි බය කරන්න....නේරංජනා ගඟෙන් නාල වඩින්න...ඇපල් ලා
කාමය ලිංගිකත්වය පමණක් නොවේ එය ආහාර පාන, යානවාහන, ,සැප පහසුකම් ඇදුම් පැලදුම්, ගමන්බිමන්,..... විවිධාකාර ලෙසින් පෙන්නුම් කරනු ලබනු ලැබේ
අපි මේක හරි විදියට වෙනස් කරමු
Sepala mahathmata sathya ජනතාවට පෙන්වන්න අවශ්‍ය ශක්තිය dahiriya ලැබේවා
Well done sepal thanks
ඒත් මම බැලුවා සේපාල් මහත්තයා අද නිවාඩු ගිහින්ද කියලා .ඇයි පරක්කු කියලා සොයලත් බැලුවා .
Mr Sepal Amarasingha 👌🙋💪💪
Your explanation in this regard is fabulous sepal, I learned some things from you.thanks
සේපාල් මහත්මයා ඔබතුමාගේ වීඩියෝ වලින් දැනුවත් කිරීම් වලින් මම ගොඩාක් දේවල් ඉගෙන තියෙනවා. වර්තමාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අතර ඔබතුමා තරම් දේශපාලනය පිළිබඳව නිවැරැදි ව විග්‍රහ කරන කෙනෙක් මම දැකලා නැහැ. ඒත් එක්කම බුදු දහමට මුවා වෙලා දේශපාලනීකරණයට ලක් වෙච්ච ධනයට සහ බලයට ගිජු වෙලා ඉන්න ශ්‍රමණ වේශධාරීන් සමාජයට නිරුවත් කොට පෙන්වීමත් ගොඩක් වටින දෙයක්.
නමුත් ඒ කිසිම සමාජ විරෝධී ක්‍රියාවකට බුදුරජාණන් වහන්සේත් වහන්සේගේ නිර්මල ඉගැන්වීමත් ඒ හා බැඳුණු අතිශය අවිහිංසක සිරිත් විරිත් සමුදායත් විනයවත් භික්ෂූන් වහන්සේලාත් කිසිසේත් ම වගකිව යුතු නැහැ. ඒවා කිසිවක් අපහාසයට ලක් විය යුතු නැහැ. ඒවාට සියුම් වශයෙන් හෝ අපහාසයක් සිදුවන ආකාරයේ ප්‍රකාශයන් කිරීම ශ්‍රමණ වේශධාරීන්ටත් ආගමට දහමට මුවා වී සියලු දූෂිත ක්‍රියාවන් සිදුකරන රාජපක්ෂ නිකායේ උපාසක චණ්ඩාලයින්ටත් ආයුධ සැපයීමක් කියලයි මටනම් හිතෙන්නෙ.
Thank You 👍
I am with you
ජාතික ජනබලවෙගය ට ජය වේවා ජය වේවා
නියමයි බොක්කෙන්ම සපෝර්ට් කරනවා
Let's rebuild Sri Lanka, Mr sepal 🙏❤️💜👍
අනිවාර්‍යෙන් සේපාල වෙනුවෙන් මැරෙන්න හරි අපි ඉන්නව
හරියට හරි සේපාල්.මසුරං කටක්.ඕක තමයි.ලංකාවේ තත්වය .
සේපාල්ගෙ කතාව හරියට හරි . මමත් අනුන්ගේ පුද්ගලික දේවල් හොයන්නෙම නෑ. ඒවා කතාකරන videos වල comments වැඩියි. අපේ රටේ මිනිස්සු වැඩියෙන් කැමති ඒවා හොයන්න .
ඇපල් විජේලා වගේ පිස්සෝ එක්ක හැප්පෙන එකෙන් වෙන්නේ ඔබතුමාගේ නමත් කැත වෙන එක.. දැන් ඕක ඇති.. උන්ගේ නිරුවත මිනිස්සු දැනගෙන ඉවරයි. උන්ට ඕන මගුලක් කර ගන්න දීලා අපි මේ රට හදන එක ගැන අවදානය යොමු කරමු ❤️
ඇයි ඔයා බයද
ඔබ ඉවරයි
Mr Sepal amarasinhge, you are a great person in Sri lanka... ♥️🙏🇱🇰 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
නියමයි සේ පාලි.... නියම කියවීමක්....
Absolutely true
සමාජ පවර්තනයකට ඔබතුමා කරන ආමන්තුණය හරි විශිෂ්ඨයි
විචාර බුද්ධිය ඇතිවුන් බිහි කිරීමට ඔබ දරන වෙහෙස අනුපමේයයි මිත්‍රයා !
බෞද්ධ දර්ශනය බොදු දහම බොදු චීවරය අද පෞද්ගලික ව්‍යාපාර කරගෙන එක එකාගේ දේශපාලන අරමුණු වලට...
Sepala bro ජයවේවා .oya hama ආගමක් ma පවතින්නේ . මිනිස්සු n ge උවමනා wa matha . කාලානුරූපව මිනිස්සු වෙනස් වෙනවා
අපි වෙනුවන් ඔබ..... ඔබ වෙනුවෙන් අපි.... 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අන්තිමට ඉතුරුවෙන එක හරියටම අහගත්තෙ අද තමයි සේපාල්ගෙන්,ලබ්බයි තට්ටෙයි 😂
ජයවේවා සේපාල් මහත්මයා ✊✊✊, ඇපල් විජේ වගේ කාලකන්නි පන්නමු
So good the video. Thank you Mr. Sepal. We are proud of you.
ඓතිහාසික විවරණයක්.
ලන්ඩනයේ සිට රාජා ඇම්බෝගමවෙතිනි,,,
සේපාල් (මල්ලී ) සහෝදරයණනි ! මෙම පොඩි කතාවේදී ඔබගේ ප්‍රකාශ ඉතාමත්ම අගනේය ,,, බොහොමයක් දෙනා මිත්‍යා අවබෝධ කරපින්නාගෙන අනර් ථ ක්‍රියා කටයුතුකරන තත්වයක ඔබගේ නි ර් භීත නමුත් ඉතාම යථා ර්ත ප්‍රකාශ ගරුකලයුතුය ,,, මම ඔබ ගැන ආඩම්බරවෙමි ,,,
ස්තුතියි ඔබට.
💐💐💐💐💐 සේපාල්
මේ වගේ එවුන් නිසා තමා JVP එකට මිලියන ගනන් ජන්ද නැති වෙන්නෙ.
මචං සේපාල් අපි ඉන්නවා මේ සිවුරු දාගත්තු පක්කු සසුන කනවා
අදත් හොදම විග්‍රහයක්. ජයෙන්ම ජය ඔබට !!!
ඇපල් විජෙ දැන් කාල්මාක්ස්ට බනින්නෙ නිරාගමිකයි කියල..
Super 👍
Excellent addressing, keep up your timely works. Greetings from the Middle East.
කටිටිය ටම ලගදිම හමිබවෙනවා.
හරියට හරි මහත්මයා ඔයාගෙ කථාව
1000% correct vision for srilanka. Thanks Sepala
Mr Sepal, you are a great hero and valuable Gem to people in the world 💖💖😓😓😓😓😓
So sad to know about your custody issue 🥺🥺🥺🥺🥺😞
Great 👌👍👌👍
සුපිරි කතාවක් ❤❤️❤️❤️
නිර්මල වූ ස්වාභාවධර්මයේ අපූරු දර්ශනයක් විනාශ කරලා හපකරන උන්ට මෙහෙම කතාකරන එකත් හොඳ මදි
සියලුම ජනතා සතුරන් අනාවරණය කරන්න.
I don't mind Tamil Singhala muslim or other but very good learning experience with your every words brother Sepal .really I respect you! For new Sri Lanka future. Good knowledge people can understand. Mooooda vaaaaalu can't understand.
Why tamils say singala or singhala its sinhala.is 'ha' letter not in tamil?🤔.and we call tamilan but i saw tamizan or like that.plz explain.