Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
சிறப்பு பதிவு நன்றி
Janadipathi podu samawa dila newatha sewayata gannawa kiuwa..api appil ekak demma ..eth ewata thawama answer ekak ne ..e gena poddak balanna
1:02
මොකක්ද මේ සංදර්ශනය
Dharmadasa tircunamala wada balanna ayaga gadara lami pansal aran yanna Aya yodaqala thiyanawa hamuda niladarai dannk Sri lanka lanchana ya gahala Ai apa salli kanna
දිනය ko
Awrudu 3 kata kalin
ඇයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යුද්ධ හමුදාවෙයි, නාවික හමුදාවෙයි, පොලීසියෙයි බලකායක් විදිහට වැඩ කරන්නෙ? අධ්‍යක්ෂ ජෙනරාල් වරු ඔක්කොම යුද්ධ නැත්නම් නාවික හමුදාවේ. වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවත් මෙහෙමයි. ස්වාධීනව කටයුතු කිරන්න හමුදාවක් යටතේ සේවය කරනව වගේ සේවය කරන්නෙ නැතුව. සමහර කට්ටිය වෙලාවකට දෙපාර්තමේන්තුව කියනව , සමහර වෙලාවට බලකාය කියනව. ඒක නමක් තියාගන්න.
දන්න තරමින් මුල් කාලයේ ග්‍රාමාරක්ෂක සේවාව ලෙස හැදින්වූ මෙම බළකාය පසුකාලීනව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ලෙස ප්‍රතිව්‍යුහගත කළා. එහිදී යුධ හමුදා නිළ ඇදුමට සමාන කොළ කැමා/ වැලි කැමා නිළ ඇදුම් සහිතව T56 ස්වයංක්‍රීය අවියත් සහිතව අභිමානවත් බළකායක් ලෙස ස්ථාපිත කළා. ලොව කිසිම රටක හමුදාවන් 04ක් නෑ. ත්‍රිවිධ හමුදාව හා පොලීසිය විතරයි ඉන්නේ. නමුත් අපට හමුදා හතරක්ම තියෙනවා. අපේ රටේ LTTE තත්ත්වයත් එක්ක ඇති කරපු මේ සිවිල් ආරක්ෂක බළකාය "උපහමුදාවක්." ( Militia)මෙයාලට පැවරුණු ප්‍රධාන රාජකාරිය තමයි සිවිල් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට සහයකයන් ලෙස කටයුතු කිරීම.ඒ වගේම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙහිලා යුධ හමුදාවට හා පොලීසියට සහය හමුදාවක් ලෙස ( para military) ක්‍රියා කිරීම. ඉතින් වැඩි වැල් වටාරම් ඕනි නෑ. මෙයාලගේ පරිපාලනයට හමුදා නිළධාරීන් යොදන්නේ මෙයාලගේ තියෙන Gread එක රැකගන්න. යුධ හමුදා මේජර් ජෙනරාල් නිළයත් නාවික හමුදා රියර් අද්මිරාල් නිළයත් සමාන නිළ දෙකක්. ඉතින් ඒ නිළ වල ඉන්න අයට තමයි පළාතක ආඥාපති ධූරය දෙන්නේ. වඩා හොද පරිපාලනයටත්, මිලිටරි තත්ත්වය රැකගැනීමටත්, අන්‍ය හමුදාවන් අතර සම්බන්ධීකරණයටත් මෙයාලට පොලිස් හා හමුදා නිළධාරීන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබාදීලා තියෙනවා.
හමුදාව ගැන දන්නේ නැති අය කට වහගෙන ඉන්නවා නම් හොඳයි
Hukapa
சிறப்பு பதிவு நன்றி
Janadipathi podu samawa dila newatha sewayata gannawa kiuwa..api appil ekak demma ..eth ewata thawama answer ekak ne ..e gena poddak balanna
1:02
මොකක්ද මේ සංදර්ශනය
Dharmadasa tircunamala wada balanna ayaga gadara lami pansal aran yanna Aya yodaqala thiyanawa hamuda niladarai dannk Sri lanka lanchana ya gahala Ai apa salli kanna
දිනය ko
Awrudu 3 kata kalin
ඇයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යුද්ධ හමුදාවෙයි, නාවික හමුදාවෙයි, පොලීසියෙයි බලකායක් විදිහට වැඩ කරන්නෙ? අධ්‍යක්ෂ ජෙනරාල් වරු ඔක්කොම යුද්ධ නැත්නම් නාවික හමුදාවේ. වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවත් මෙහෙමයි. ස්වාධීනව කටයුතු කිරන්න හමුදාවක් යටතේ සේවය කරනව වගේ සේවය කරන්නෙ නැතුව. සමහර කට්ටිය වෙලාවකට දෙපාර්තමේන්තුව කියනව , සමහර වෙලාවට බලකාය කියනව. ඒක නමක් තියාගන්න.
දන්න තරමින් මුල් කාලයේ ග්‍රාමාරක්ෂක සේවාව ලෙස හැදින්වූ මෙම බළකාය පසුකාලීනව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ලෙස ප්‍රතිව්‍යුහගත කළා. එහිදී යුධ හමුදා නිළ ඇදුමට සමාන කොළ කැමා/ වැලි කැමා නිළ ඇදුම් සහිතව T56 ස්වයංක්‍රීය අවියත් සහිතව අභිමානවත් බළකායක් ලෙස ස්ථාපිත කළා.
ලොව කිසිම රටක හමුදාවන් 04ක් නෑ. ත්‍රිවිධ හමුදාව හා පොලීසිය විතරයි ඉන්නේ. නමුත් අපට හමුදා හතරක්ම තියෙනවා. අපේ රටේ LTTE තත්ත්වයත් එක්ක ඇති කරපු මේ සිවිල් ආරක්ෂක බළකාය "උපහමුදාවක්." ( Militia)
මෙයාලට පැවරුණු ප්‍රධාන රාජකාරිය තමයි සිවිල් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට සහයකයන් ලෙස කටයුතු කිරීම.
ඒ වගේම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙහිලා යුධ හමුදාවට හා පොලීසියට සහය හමුදාවක් ලෙස ( para military) ක්‍රියා කිරීම.
ඉතින් වැඩි වැල් වටාරම් ඕනි නෑ. මෙයාලගේ පරිපාලනයට හමුදා නිළධාරීන් යොදන්නේ මෙයාලගේ තියෙන Gread එක රැකගන්න. යුධ හමුදා මේජර් ජෙනරාල් නිළයත් නාවික හමුදා රියර් අද්මිරාල් නිළයත් සමාන නිළ දෙකක්. ඉතින් ඒ නිළ වල ඉන්න අයට තමයි පළාතක ආඥාපති ධූරය දෙන්නේ.
වඩා හොද පරිපාලනයටත්, මිලිටරි තත්ත්වය රැකගැනීමටත්, අන්‍ය හමුදාවන් අතර සම්බන්ධීකරණයටත් මෙයාලට පොලිස් හා හමුදා නිළධාරීන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබාදීලා තියෙනවා.
හමුදාව ගැන දන්නේ නැති අය කට වහගෙන ඉන්නවා නම් හොඳයි
Hukapa