Apple Guavas! layered pudding in no time & guava curry were delicious & scrumptious | Traditional Me

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 1,2 тис.

  • @TraditionalMe
    @TraditionalMe  2 роки тому +349

    Watch all videos - playlist ua-cam.com/play/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87.html English description is in the description box | මට මතකයි අපි පොඩි කාලේ අපේ අත්තම්මා අපි එක එක ජාතියෙ පලතුරු කද්දි ඒවයේ ඈට ගිලින නිසා අපිව බය කරලා තිබුණා ඒ ඇට බඩේ පැළවෙලා ලොකු ගස් හැදෙයි කියලා. මට හොඳට මතකයි අපි පේර ඇට කනවටත් අත්තම්ම එහෙම කිව්වා. අපි නොදන්නා කමට ඒවා කාලා බඩේ අමාරු හදාගන්න ඕන තරම් ඉඩ තිබුනා. ඉතින් පේර ඇට පැළවෙලා බඩේ ලොකු ගහක් ගහක් හැදෙයි කියලා බයට අපි පේර ඇට කෑවෙ නෑ. ඇත්තටම පේර ඇට ජීරණය කරන්න ඉතාම අපහසුයි. එතකොට ගොඩක් වෙලාවට පේර ඇට වැඩිපුර කැවුනොත් බඩේ මාරු හැදෙන්න පුළුවන්. ඉතින් පුංචි අපිට ඒවා තේරෙන්නේ නැති නිසා ලොකු ගහක් හැදෙයි කියල බය කරලා තිබුණා.
    ඉස්සර මහ ගෙදර වත්තේ එක එක ජාතියේ පේර ගස් ගොඩක් තිබුණා. මට මතකයි අපි පුංචි කාලේ ඒ ගස්වල පේර ගොඩාක් හැදුන කාලයට ලොකු අම්මා ඒ පේර කඩාගෙන ගිහිල්ලා පේර වලින් වෑන්ජනයක් හදනවා. ලොකු තාත්තාගේ නෑ කෙනෙක් වෙන මාමා කෙනෙක් අපේ ගමේ කිට්ටුව ඉඩමක පේර වවනවා. ඉතින් ලොකු අම්මා මට මල්ලිගෙ අතේ මගින් මගටම පණිවිඩ එවල තිබුණා ඕන නම් පේර කඩාගෙන යන්න කියලා. දන්නවනේ ඉතින් අපේ මල්ලිත්, ඒ පණිවිඩේ ලැබුණු දවසෙ ඉඳලම බලාගෙන ඉන්නෙ මම පෙර කඩන්න යන්නේ කොයි වෙලාවෙද කියලා, සැරින් සැරේට ඇවිත් අහනවා පේර කඩන්න යන්නේ නැද්ද පේර කඩන්න යන්නේ නැද්ද කියලා.
    ඉතින් එදා උදේ මම පේර කඩන්න යන්න ලැහැස්ති වෙලා කතා කරනවා කතා කරනවා මේ මල්ලි කොහේ ගිහින්ද මන්දා. ඉතින් බැරිම තැන මම තනියම ගියා. අලුත් පේර ගස් නිසා, ඒ ගස් පොඩියි. ගෙඩි කඩන්න අමාරු වුණේ නෑ. ඉස්සර කාලේ වගේ නෙමෙයි මේ පේර වල ඇට අඩුයි පොත්ත ඝනකම වැඩියි. හපද්දි ටිකක් ඇපල් වගේ. තනියම ගියපු නිසා මම ඉක්මනටම පේර ටික කඩාගෙන ගෙදර ආවා. දවස් දෙක තුනකට කලින් කඩාපු අනෝදා ගෙඩි දෙකකුත් තිබුණ නිසා මම හිතුවා පේරත් එකතුකරගෙන වෙනස් අතුරුපසක් හදන්න ඕනේ කියලා. අනෝදා යුෂ වලටයි පේර යුෂ වලටයි නැවුම් කිරි එකතු කරගෙන, තව කෝන්පිටිත් මිශ්‍ර කරලා තට්ටු දෙකක් එන විදියට මම අතුරුපස හදා ගත්තා. අනෝද තට්ටුවට චව් චව් කැබලිත් පේර තට්ටුවට sugar syrup වල තියෙන කොළපාට චෙරි කැබලිත් එකතු කර ගත්තා. ඒවයින් පුඩිමට අමුතුම රසක් එකතු වෙලා තිබුන. ඇත්තටම ඒක හරිම මෘදු පුඩිමක්. ඕක හදන අතරේ තමයි ඉතින් අපේ මල්ලි දැනගත්තේ මම තනියම පේර කඩන්න ගියා කියලා. ඇත්තටම මං හිතුවෙත් නෑ මේං එයාට ඩෝං ගියා. පුඩිං ඕනෙත් නෑ කිව්වේ.
    දවල්ට කෑමට පේරවලින් වෑංජනයක් හදන්න හිතුවා. ලොකු අම්මලයි ගෙදරදි කිහිප සැරයක් කාල තිබුනත් මම පේර වෑන්ජනයක් මීට කලින් හදලා තිබුණෙ නෑ. ලොකු අම්මගෙන් අහගත්ත විදියට තමයි මේ පේර වෑංජනේ හැදුවේ. මේ ඇපල් වගේ පේරවල හොඳට මස තියෙන නිසා පේර වෑංජනේ හැදුවම ලස්සනට තිබුනා. සමහර වෙලාවට ඒකේ රස කැකිරි වෑංජනයක වගේ. හැප්පෙද්දී නම් හරියට දෙල් වෑන්ජනයක් වගේ. පුළුවන් තරම් පැහුණ පේර වලින් මිසක් ඉදුණු පේරවලින් වෑංජන හැදුවම රස නැ. මෙච්චර පේර ගොඩක් කඩාගෙන ඇවිල්ලා වෑංජන විතරක් හදලා මදිනෙ, ඉතින් මම මල්ලිත් ගෙඩක් ආස නිසා පුරුදු විදියටම පේරවලින් අච්චාරුවකුත් හැදුවා.
    කොහොම හරි මේ අතරේදී අපේ මල්ලි පේර ගෙඩියක් දෙකක් හොරාට ගෙනිහිල්ලා සිරිවර්ධන මාමා මීගමුවෙන් ගෙනල්ලා දීපු ස්ට්‍රෝබෙරි ගෙඩිත් දාලා, පේර වලින් බීම එකක් හදලා, "අත්තම්මට ඕන නිසයි හැදුවේ" කියාගෙන, මටත් බීම වීදුරුවක් උස්සගෙන ආවා. මම නං කලින්ම දන්නවා ඉතින් මෙයාට පුඩිං කන්න ඕන වෙලා තමයි මාව යාප්පුවෙන් රවට්ටන්න බීම වීදුරුවකුත් උස්සගෙන ආවෙ කියලා. එයාට කන්න පේර පුඩිං තිබ්බෙ නෑ කියලා කිව්වම අච්චාරුත් එපා පුඩිනුත් එපා කියලයි ගියේ. දුකට සැපට තනි නොතනියට ඉන්න මල්ලිට නොදෙන පුඩිමක් තියෙනවද මගේ ලග, ඉතින් අත්තම්මයි මල්ලියි මමයි දවල්ට කන්නත් කලියෙන්ම මල්ලිගේ රසම රස බීම එකත් රස බලන ගමන් පේර පුඩිං කෑවා.
    ආදරයෙන් නදී💜

    • @ileanavasile4499
      @ileanavasile4499 2 роки тому +3

      Bună seara 💫Nadeea🕊️🎹🎻🎶🎸🎺🌹🌹🌹🤗🏠🎄❄️🎁☃️🔔🎅 Vă mulțumesc 🙏🙏🙏 Aprecieri 👏,Respect totul minunat ,din România 🌲 frumoasă 🎇,, Crăciun Fericit 🎇 Un An minunat 🕊️ 2023 !🎇🙏🌿🙏🙏🕊️

    • @Adaraneeya
      @Adaraneeya 2 роки тому +7

      මොකෝ video එකක් දාන්න පරක්කු උනේ.. අපි බලං හිටියා. අසනීපෙන්ද කියලත් හිතුනා. ඔයාගෙ video එක දැක්කාම හරි සතුටුයි ඉතින්

    • @nimeshajayawardana1068
      @nimeshajayawardana1068 2 роки тому +3

      Vedio eka play karapu gaman me wisthare kiyawanda thama enne...💕

    • @josephkj3797
      @josephkj3797 2 роки тому +3

      2222222222222222222222222222222222222222222222222222222222 me

    • @josephkj3797
      @josephkj3797 2 роки тому +1

      Bbbbbbbbbbbbbbbbbb

  • @sudiptodas1858
    @sudiptodas1858 2 роки тому +77

    This Brother sister relationship is so pure and full of foody quarrels. Lots of love from India 😊

    • @Ambience756
      @Ambience756 Рік тому +1

      This is a scripted video it's like a Cinema it's not real brother or sister

    • @AnhVan51998
      @AnhVan51998 Рік тому

      video của bạn rất hay và ý nghĩa ❤

    • @meerat9502
      @meerat9502 4 місяці тому

      Superb cooking 👌👌👍👍🌟🌟🌟🌟🌟♥️

  • @melanimadhushika7783
    @melanimadhushika7783 2 роки тому +15

    Such a lovely slow-paced modest channel. Delivering Cooking, nature and meditation at the same time!

  • @soniaverasxalega6082
    @soniaverasxalega6082 Рік тому +21

    Olá.Sou Brasileira gosto muito dos seus vídeos, são muitos lindos onde você mora parece o paraíso.Essa fonte onde você lava legumes e verduras é fantástica.felicidades para você e seu irmão e sua vó.

  • @柿野谷浩子
    @柿野谷浩子 Рік тому

    ありがとうございます!

    • @TraditionalMe
      @TraditionalMe  Рік тому

      💜️❤️❤️🌺 Thanks for your motivation!
      Nadee

  • @shaguftamukhtar577
    @shaguftamukhtar577 2 роки тому +21

    Nice to see you guys again after long time and your grandma bless her ❤❤

  • @luzbuluran7830
    @luzbuluran7830 2 роки тому +29

    IMISS YOURE VIDEO, BACKGROUND MUSIC IS SO RELAXING ALL FOOD IS SO DELICIOUS ,GOD BLESS YOUAND YOURE FAMILY LOVE LOTS FROM THE PHILIPPINES 🇵🇭🇵🇭🇵🇭🌹🌹🌹❤❤❤🌳

  • @rohinirohini9118
    @rohinirohini9118 2 роки тому +18

    ඔයාගේ කෑම ලස්සන වගේම රස ඇති කියලා හිතෙනවා,මල්ලිගේ බීම එකත් හරිම රස ඇති,ඔයාලා දෙන්නටම දුර ගමනක් යන්න සුභ පතනවා,තෙරුවන් සරණයි❤️❤️❤️❤️❤️

  • @Galbusworld
    @Galbusworld 2 роки тому +2

    My favourite channel

  • @lucyho4731
    @lucyho4731 2 роки тому +15

    Didn't know guava was such a versatile fruit that can make into curry,salad and pudding.I always eat it with the whole fruit by dipping prune powder.Loved the verbal bickering between the😋 siblings about the pudding.Thanx for the scrumptious 😋 sharing!!!👍🙏🤗💖❣️🌺💖❣️💕🌺💖❣️

  • @shanebep3135
    @shanebep3135 Рік тому +4

    Enchanting! This does make my heart warm like the sands, and grandmother too!

  • @nagaraju31108
    @nagaraju31108 2 роки тому +5

    Me and my family watching all of your videos. Very relaxing and getting old memories back. Love from india

  • @syifanursyafira4431
    @syifanursyafira4431 Рік тому

    Ya❤ saya juga sangaat suka dg keseharian semua di vlog ini .
    Anda kakak n nenek . Semoga sehat selalu n bahgia . 🤩🙏❤timakasih byk atas volg2 yg sdh kami liat mnginspirasi ntuk kami sbg ibu dlm rumahtangga dlm makan n minum ntuk keluarga dan tajuk serta nama vlog anda 2👍✌👍 kembali ke alam dengan hidup sederhana n tradisional

  • @jaskaur6350
    @jaskaur6350 2 роки тому +3

    I love watching your channel its so relaxing, and the music you play its so beautiful, great dishes too, its like heaven on earth where your living, such beautiful surroundings..

  • @stormc4044
    @stormc4044 2 роки тому +9

    This is one of the most beautiful videos I have ever seen. It was so heartwarming and so touching in its simplicity. It was so beautiful to watch . The fun with brother was funny just like my siblings. When grandma showed up it brought tears to my eyes . I will be subscribing for more. Love from Texas !

  • @SeleneAlucardo
    @SeleneAlucardo Рік тому +7

    Dear Nadee, Thank you so much for sharing such wonderful recipes as usual. I will definately try the recipe for the pudding and hopefully get it as well as I can. I did feel bad seeing your brother upset, he'll always be our fun, loving and mischievous younger brother. I love the sibling love you both have. You can tell he loves your attention and loves being needed by you no matter how much he teases you. People only tease the people they truly love. Just likes he loves your love and affection towards him. I truly love watching your videos and I wish you all well. I wish you a lot of love from an Asian in Europe.

  • @elenairimia4845
    @elenairimia4845 2 роки тому

    O Doamne imi sinteti atit de draga va Aprieciez dupa adevarata dum Valoare cu Cul Dum cu mult Drag din ROMINIEA

  • @prakashgaddimani1234
    @prakashgaddimani1234 2 роки тому +5

    Pudding looks delicious😋😋 🍧🍨🍨🍨😘😘

  • @ashasieunarine138
    @ashasieunarine138 2 роки тому +8

    Wow, we waited too long it seems to see You and the beautiful countryside but most importantly to see your wonderful dishes. Your videos make one feel so peaceful and happy seeing all that lush greenery, beautiful flowers, the spring.......thanks and take care

  • @sumanbala4281
    @sumanbala4281 2 роки тому +126

    Your videos are great, your surroundings are beautiful and why do you upload your videos so late we always wait for your videos and your family is so adorable specially your grandma I mean everything is perfect ❤❤👍👍

    • @pardeepmattu3836
      @pardeepmattu3836 2 роки тому +3

      Yeah same

    • @kollitulasi7774
      @kollitulasi7774 2 роки тому +3

      Same with me also

    • @EK_ONE
      @EK_ONE 2 роки тому +7

      I think it takes time to make this types of videos and also gotta let the fruits grow to pick them up. That’s probably why or she got stuff to do then YT. Netherless we enjoy her videos.

    • @richardborromeo8612
      @richardborromeo8612 2 роки тому +3

      Waiting for your videos always

    • @EmmelineSama
      @EmmelineSama 2 роки тому +3

      @@EK_ONE I think they are bysy with other things in life, besides making these a monthly video. Meanwhile other YT creators may work with making videos, do it every day!

  • @rubiahyahaya9346
    @rubiahyahaya9346 2 роки тому +10

    The pudding n the drinks...serve by brother n sister...seems to be like a
    5 star hotel.....👍

  • @luo_na25
    @luo_na25 2 роки тому +6

    Relationship between you and your brother ,just awesome

  • @Easy-Cooking
    @Easy-Cooking 2 роки тому +4

    Looks delicious! Thank you very much for sharing! 👍👍👍

  • @rodicapopescu2038
    @rodicapopescu2038 Рік тому +4

    everything is very beautiful !! all that you two make ! much love to you and your family 💕💗💕

  • @MoodleyMoodley
    @MoodleyMoodley 2 роки тому +1

    💓 Dear 🎄 Nadee 🦌, brother 💓 is 🎄 ever 🦌 so 💓 playful 🎄. His 🦌 mischievousness 💓 melts 🎄 my 🦌 heart 💓. Have 💓 a 🎄 wonderful 🦌 festive 💓 season 🎄 and 🦌 will 💓 see 🎄 you 🦌 soon 💓. A 🎄 very 🦌 Merry 💓 Christmas 🎄. Greetings from South Africa 🇿🇦🌹😍💕

  • @anjumimtiaz8816
    @anjumimtiaz8816 2 роки тому +3

    WOW!!!!!!!!!! that was superb.No doubt why you people are so healthy.Thanks for sharing.

  • @kitoomehta8452
    @kitoomehta8452 Рік тому

    So peaceful to watch this beautiful video, will be watching more thx for sharing 🙏 from Oregon USA

  • @nilanthiramani5258
    @nilanthiramani5258 2 роки тому +9

    දෙන්නම වැඩ්ඩෝ, රටටම ආඩම්බරයක් , වාසනාවන්ත දෙමාපියන් ගෙ වාසනා වන්ත දරුවෝ දෙන්නෙක් තෙරුවන් සරණයි ඔයාල සැමට.

  • @nuraishah1184
    @nuraishah1184 Рік тому +3

    A very healthy thrist quenching drink prepared by your wonderful brother Mallee. I can imagine the delicious taste with chunks of various fruits to bite and chew while enjoying the refreshing drink.All the best Mallee.😊

  • @謝適聲
    @謝適聲 2 роки тому +5

    Beautiful lady: thank you both sister and brother for your wonderful guava budding, salad, curry, and lemon drink! Everytime i feel sad, your videos cure my mind! ❤💕❤💕💕

  • @shashininikeshala1365
    @shashininikeshala1365 Рік тому +3

    Wooow.. කවදාවත් අහලා නැති පුඩිමක්. මාරම ලස්සනයි.. ඒ වගේම රසත් ඇති.. Fridge එකේ freeze කරේ නැතත් ඒක හයි වෙලා.. මාරම ලස්සනයි❤

  • @pinahusain6722
    @pinahusain6722 2 роки тому +6

    OMG WOW Guava Looks Very Tasty😋🤤One of my favourite Fruit in the world And Amazing Video 😍💝🤗✨️

  • @sandrabagayas3377
    @sandrabagayas3377 Рік тому

    People are thirsty with peaceful greenish natural farm life and environment and you fill them 😀😋😋😋

  • @aishahatan9679
    @aishahatan9679 2 роки тому +16

    Really missed to see your family activities. Thanks for sharing new recipes.😋😋😋. Love from Malaysia 🇲🇾

  • @chrismanmaseugefernando6481
    @chrismanmaseugefernando6481 Рік тому +3

    Muchas gracias por todo ... Aquí en México con la guayaba se hace muchos platillos...Saludos.👍👍👍

  • @RinAlma
    @RinAlma 2 роки тому +5

    Wow! it's so relaxing and refreshing 😊

  • @JoseAntonio-og3dg
    @JoseAntonio-og3dg 2 роки тому +5

    Oi Nadee, boa noite eu amo goiaba e com suas receitas e tudo de bom, eu já estava com saudades , bem vinda de volta

  • @drisya14
    @drisya14 2 роки тому +16

    Seeing after a long time😊🤗
    Love from kerala ❤️

  • @thanhdiep8812
    @thanhdiep8812 2 роки тому +1

    All healthy food from backyard 👌🏽👌🏽💕💕💕💕

  • @angammahgovender1746
    @angammahgovender1746 2 роки тому +9

    Girl you are amazing with one fruit you made so many varieties l didn't know you can make a curry with gauva.God Bless you lots of love from Africa 🇿🇦🙏👍💯🌟

  • @fatema5829
    @fatema5829 9 місяців тому

    Love the brother-sister banter it's so fun. Keep up the good work👍🤍

  • @luckyati9751
    @luckyati9751 2 роки тому +5

    It is amazing and the music is so relaxing ..love from indonesia...🥰🥰

  • @sumonnakchalerm3732
    @sumonnakchalerm3732 2 роки тому

    Love from Thailand.😊

  • @deboracristina200
    @deboracristina200 2 роки тому +5

    Fico feliz com suas receitas você me inspira muito e seu irmão como está e a vovó

  • @sureshg3679
    @sureshg3679 2 роки тому

    Green ,green ,green, green,green seeing everyone places are greenish . I love greenish villages. My eyes showering in your greenish vedios. Agricultural is mans backbone. Greenish villages are Gods gift to world peoples. Thank you.

  • @puppykutty7673
    @puppykutty7673 2 роки тому +6

    Wow,,...now I'm eating this guava.......my goodness 💕💕💕

  • @krushnapriyasing3721
    @krushnapriyasing3721 2 роки тому +6

    Ohh my God lots of fresh fruits.🤤🤤
    The recipe seems tobe very tasty.

  • @tarabrandon3192
    @tarabrandon3192 2 роки тому +5

    I missed your videos. happy to see that you're back I love all your gauva recipes. I love you family, it reminds me off my growing up years

  • @zaharhaikal6552
    @zaharhaikal6552 Рік тому +1

    Sangat indah video ini seolah-olah saya berada disana...jalan cerita yang
    Mempesonakan...masakan menarik dan nampak sedap...segala apa yang ditanam segar subur menghijau fresh...orang yang cantik dan kacak...video ini juga tenang apabila melihatnya....aman damai segar.....maliq!!!!!!😁 Zulkarnain frm malaysia

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 роки тому +20

    So happy to see you all after a long time. All the recipes seem delicious . Hope to see you soon!

    • @TraditionalMe
      @TraditionalMe  2 роки тому +4

      Thank you so much 😊

    • @huetuyenquang5518
      @huetuyenquang5518 2 роки тому +1

      hello friend

    • @edonilife
      @edonilife Рік тому

      Hi.I share some similar videos in my channel.I invite you to watch and enjoy actually it's about Iran and Kurdish people.come and enjoy

  • @casadointerior1865
    @casadointerior1865 2 роки тому +48

    Oh Nadee! Quando você falou que comera todo o pudim acompanhada da vovó, eu já sabia que apenas brincava, acho que você não teria a coragem de comer este delicioso pudim sem oferecer ao seu amoroso irmãozinho. Amo vocês!

    • @TraditionalMe
      @TraditionalMe  2 роки тому +11

      Obrigada a todos ❤️❤️💜️

    • @tdmobile1259
      @tdmobile1259 2 роки тому +1

      ฉันชอบดูสองพี่น้องทำอาหารแต่รอนานมากแต่ระคริปขอดูต่อๆๆๆได้มัย

    • @alicerafferty9595
      @alicerafferty9595 2 роки тому

      @@tdmobile1259 I thought there was only one brother and a friend.

    • @niniscorner3313
      @niniscorner3313 2 роки тому

      🎉🤭i

    • @edonilife
      @edonilife Рік тому

      Hi.I share some similar videos in my channel.I invite you to watch and enjoy actually it's about Iran and Kurdish people.come and enjoy

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 2 роки тому +3

    නදී කියන්න වචන මදි...ගම ඉදන් මේ hema දේම දිහා ආසවෙන් බලගෙන හිටියා වගේ හැගී මක් දැනුනා...♥️👍🥰

  • @EngrQaziAbdulMonem
    @EngrQaziAbdulMonem 2 роки тому +1

    Yummmmmyyyy....sorry I was busy with my work, I couldn't come to see these delicious and mouth watering dishes but I am here now....from 🇵🇰

  • @mariaolvera5932
    @mariaolvera5932 2 роки тому +3

    Que tal Nadee?un gusto ver tus vídeos siempre ,tu hermanito es un berrinchudo muy gracioso , saludos para la abuelita y todos por tu casa desde México 🇲🇽🌹

  • @Aquinilia
    @Aquinilia Рік тому

    Wow that guavas is so mouthwatering..

  • @cariciaangela3052
    @cariciaangela3052 2 роки тому +3

    Amazing food and desserts
    I always enjoy these videos👍🏼😊

  • @mariamilgram1023
    @mariamilgram1023 2 роки тому

    Saludos Abrazos a la señorita mas bella mas Hermosa ...Saludos a su hermano su Abuela su gran familia ...Me encantan sus videos...Santiago Chile

  • @mariacilene7431
    @mariacilene7431 2 роки тому +9

    Muito criativos vocês amei as receitas a base de goiabas!! Ótimo vídeo! Saúde a toda família!!

  • @leiataylor-xn9qs
    @leiataylor-xn9qs Рік тому

    First time I watched your video amazing harvest good receipes God bless from South africa

  • @fathimaafra1158
    @fathimaafra1158 2 роки тому +4

    බලාපොරොත්තුවෙන් හිටියේ ඔයාගේ video එනකල්
    ගොඩක් ආසයි ඔයාගේ video බලන්න
    thanks sister ♥️

  • @krysiat.321
    @krysiat.321 2 роки тому +1

    Nade its beatiful , thank you and familly🙂 ! God bless you ❤ !!!

  • @superloli3092
    @superloli3092 2 роки тому +3

    Gloria a Dios q ya subieron otro video ya extrañaba sus vídeos q Dios les bendiga a toda la familia y q pasen una feliz navidad y un prospero año nuevo

  • @adeshtikasingh7889
    @adeshtikasingh7889 2 роки тому +1

    Hi you finally came on you and your brother are sooooo cute and sooooo nice relationship like best friends so loving it to see you both God bless your family abd Grandma to.

  • @mohamedansaf1500
    @mohamedansaf1500 2 роки тому +3

    When I read comment different part of the world people like our natural beauty and culture of Sri Lanka 🇱🇰 soo proud of u #traditionalme#
    #VisitSrilanka# ❤️

  • @andreaygus
    @andreaygus 2 роки тому +1

    ADORABLE NIÑA COMO NO ENAMORARSE, ES MAGICO ESTE CANAL FELICITACIONES A LOS HERMANOS Y A SU DULCE ABUELA.

  • @nildamolina8330
    @nildamolina8330 2 роки тому +2

    Bellos los hermanos los amooo💞 que rico los postres y bebidas estoy muy contenta con uds be bssss💕😘🤗🇦🇷🙌🙏bendiciones

    • @narutouniverse270
      @narutouniverse270 2 роки тому +2

      Vamos Argentina 🇦🇷 and legend Messi for winning Fifa ⚽️ World Cup.. from srilanka

  • @СветланаБрылунова

    Спасибо вам большое за видео, Нади и Мали❤🥰

  • @pardeepmattu3836
    @pardeepmattu3836 2 роки тому +11

    Your videos are amazing 👍🏻👍🏻

  • @bisayadaku6065
    @bisayadaku6065 Рік тому +1

    Nice simple life eating all of that delicious fruits 🥰

  • @sujathaverghese5057
    @sujathaverghese5057 2 роки тому +20

    This video took me down the nostalgic lane b’coz in the around my bangalow in Trivandrum had this same apple guava trees as well as the red fleshed huge guavas and the honey guavas where my brother and myself used to climb and eat lots of them. But your recipes are absolutely mouthwatering and the salad I think is an universal recipe but absolutely delicious. The drink which your brother made and the curry made by were unique and awesome 🤩👌🏻👌🏻😋🥰

  • @tejagorinka9515
    @tejagorinka9515 2 роки тому +1

    First time view nice video
    I'm from andhra pradesh India
    I'm telugu language

  • @ananyakhan6415
    @ananyakhan6415 2 роки тому +51

    Love from Bangladesh 🇧🇩💖

  • @shashikantkamble2745
    @shashikantkamble2745 2 роки тому +1

    आज 2 तासापूर्वी माझ्या आवडत्या सुंदर देखण्या मुलीने रामफळ व पेरू आणि इतर फळापासून बनवलेली रेसिपीज आणि तीच्या भावाने लिंबू, सटॅवेरी, पेरू आणि इतर पेया पासून बनविलेला सरबत अतिशय सुंदर दोघा बहिण भावाचे मनापासुन हार्दिक अभिनंदन!
    🙏🙏❤❤❤❤❤

  • @mayingying9986
    @mayingying9986 2 роки тому +8

    So relaxing 😍

  • @madrim125
    @madrim125 2 роки тому

    Jan luar biasa 👍🏻 pokoke jos tenan kiye vidione mantul banget👍🏻👍🏻😍

  • @ss.27
    @ss.27 2 роки тому +12

    Hi Nadee ! My favorite fruit we call it "jambu" in Malaysia. Love watching all your vids. God bless Sri Lanka....

  • @lourdesimon
    @lourdesimon 2 роки тому +1

    Jello Naddie
    I always love to see your dishes. And your amazing brother..huuugs to you and grandma..merry Christmas.

  • @roxananunez4238
    @roxananunez4238 2 роки тому +6

    Everything you both do looks so delicious

  • @ComNhaHa
    @ComNhaHa 2 роки тому

    THIÊN NHIÊN XUNG QUANH BẠN THẬT TUYỆT VỜI, TÔI NGƯỠNG MỘ BẠN VÀ MÓN ĂN SÁNG TẠO CỦA BẠN. TÔI CHÚC BẠN VÀ GIA ĐÌNH LUÔN VUI VẺ AN LÀNH HẠNH PHÚC THÀNH CÔNG 😊

  • @helieterosa712
    @helieterosa712 2 роки тому +24

    Que saudades de vcs Nadee.
    Ia agora mesmo assistir um dos primeiros vídeos de vcs, pra matar a saudades, quando me deparo com o novo vídeo.
    Lindas receitas para ver e deliciosas pra comer, este pudim, está refrescante bebida enche os olhos de todos.

    • @edonilife
      @edonilife Рік тому

      Hi.I share some similar videos in my channel.I invite you to watch and enjoy actually it's about Iran and Kurdish people.come and enjoy

  • @thiyallinimithusha3619
    @thiyallinimithusha3619 2 роки тому +3

    Missed you guys so much. Pls make 2 to 3 videos every month. I'm big fan of u and your brother my dear. Love from Malaysia

  • @azlams_
    @azlams_ Рік тому

    The background music you use are so relaxing 😌
    Love from UAE

  • @misskimteahyung7213
    @misskimteahyung7213 2 роки тому +4

    Your video are just wowwww it's full of natural beauty
    I love it so much and your home town and this area is surrounded by beautiful nature not so much western it's so much beautiful

    • @TraditionalMe
      @TraditionalMe  2 роки тому

      So nice of you 💜️💜️❤️

    • @misskimteahyung7213
      @misskimteahyung7213 2 роки тому

      @@TraditionalMe thank you for replying
      But why you upload your video so late

  • @ramonaali5617
    @ramonaali5617 2 роки тому

    😀 l enjoy your videos and love the way your brother teases you good relationship may Jesus christ bless 🙏 you both for caring your grandmother love all the way from Guyana 🇬🇾

  • @arpitaghosh5610
    @arpitaghosh5610 2 роки тому +22

    I love everything about your videos.
    The utensils you used, the way you garnish every dish.
    And the mocktails , they are just look so yummy , refreshing and beautiful

    • @huetuyenquang5518
      @huetuyenquang5518 2 роки тому

      hello friend💓💓

    • @arpitaghosh5610
      @arpitaghosh5610 2 роки тому

      @@huetuyenquang5518 Hello Friend !

    • @huetuyenquang5518
      @huetuyenquang5518 2 роки тому

      @@arpitaghosh5610
      Hello

    • @edonilife
      @edonilife Рік тому

      Hi.I share some similar videos in my channel.I invite you to watch and enjoy actually it's about Iran and Kurdish people.come and enjoy

  • @carlosescobar8665
    @carlosescobar8665 Рік тому

    Gracias por compartir delicioso se ve ahora aprendí algo nuevo saludos desde California.

  • @Layla09-cm
    @Layla09-cm 2 роки тому +3

    I'm always here longing for your new videos. I love everything in your videos! From Vietnam with ❤❤❤

  • @elenairimia4845
    @elenairimia4845 2 роки тому

    Va Admir Foarte Mult prin Felul Dum de a Fi si prin tot ceea ce Faceti Sinteti Extraordinara Felicitari

  • @ramonaali5617
    @ramonaali5617 2 роки тому +3

    😀❤ oh my God I enjoy their adorable argument ❤

  • @malithijayanetti1164
    @malithijayanetti1164 Рік тому

    Love from country side lover💓

  • @rosafranco2013
    @rosafranco2013 2 роки тому +4

    Ya los extranaba,que Bueno verlos otra vez,saludos

    • @estelitagalvez406
      @estelitagalvez406 2 роки тому

      Hacía bastante tiempo que no te veíamos 🌹🌹🌹nos encanta y amamos a tú familia 💞💞💞 Feliz navidad y Año nuevo ❤️❤️❤️ muchos abrazos 🌹🌹🌹 saludando desde Tijuana Baja California México

  • @arpitsinha09
    @arpitsinha09 2 роки тому +1

    Amazing.. beautiful neighbours.. keep going..

  • @sehercaldir
    @sehercaldir 2 роки тому +3

    Mutfağın,müziğin,doğanız ve yemeklerin harika 👍

  • @florecitasuarez7398
    @florecitasuarez7398 2 роки тому +1

    Hola buenas tardes q hermoso árbol de guayaba y la guanabana tienes un paraíso todo al alcance de tus manos Dios te bendiga a ti a tu abuelita y hermana desde Chetumal México un saludo te admiro mucho.ok 🌸🌺🌸

  • @mericialexander4486
    @mericialexander4486 2 роки тому +4

    I feel like I have not seen you in ages.It is soo nice to see u again.I am enjoying your background music as usual.Best wishes to u and the family from Lawrenceville Ga.USA

  • @thubui2466
    @thubui2466 Рік тому +1

    Beautiful garden 😍.

  • @justinamendoza4551
    @justinamendoza4551 2 роки тому +4

    Me encantan sus videos contemplar la hermosa naturaleza en que viven y sus frutos bendiciones desde la hermosa GUATEMALA

    • @edonilife
      @edonilife Рік тому

      Hi justina.I share some similar videos in my channel.I invite you to watch and enjoy actually it's about Iran and Kurdish people.come and enjoy

  • @JEY764
    @JEY764 Рік тому +2

    Hola Nadee saludos desde México 🇲🇽 con cariño, para ti y tu linda familia 👋😘😀

  • @ferminveliz3346
    @ferminveliz3346 2 роки тому +10

    Saludos desde México 🇲🇽 para la gente de este hermoso pais

  • @haryantifadli1404
    @haryantifadli1404 Рік тому

    Love you brother, sister, and granny
    Love all your foods, wish I could be there
    I will taste and walk around of your field plants help to picking up the fruits🍍🍎🍓🍇. My warm regard from Indonesia🇮🇩