Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජයවේවා!
🎉🎉
මෙම සේවය යටපත් කිරීමේ ආණ්ඩුවේ දේශපාලන පත්වීම්ධරයන්ගේ උත්සාහය මත සහ පරිපාලන සේවාවේ කොඳු නාරටි කඩා ඊට බැඳ තිබූ රබර් කොන්ද හේතුවෙන් අනුමත සේවක සංඛ්‍යාවේ පුරප්පාඩු වෙනුවෙන් ඇතැම් ආයතනවලට වෙනත් සේවාවන්වල දේශපාලන පත්වීම් ලදවුන් පත්කිරීම් කළ අවස්ථා බොහෝමයි. එම සේවා වලින් ලිපිකරු කටයුතු සුදුසු ආකාරයට නම්‍යශීලි ආකාරයෙන් ඉටු නොවීම සහ එම සේවාවලට කළමනාකරන සේවාවේ අධිශ්‍රේණියේ නිලධාරීන්ගේ නියෝග හා උපදෙස් අවශ්‍ය නොවන බවට එම සේවාවලට පැමිණි අය පැවසීම නිසා කාර්යාලයන්හි නොයෙකුත් ගැටලුකාරී තත්වයන් පවා ඇති විය. එය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් විසඳා දිය යුතුය. ඊට මැදිහත් විය යුතුය.
හිඟ වැටුපත් ගන්න ඕනෑ . නැති නම් වැඩක් නැහැ නේද .
2016 2019 wisramikayange wetup denne nedda?wisramikayange aluth wetup illanne nehe neda.awrudu 5k ape wetup hinga mudal samaga aniwaryenma gewiya uthui. Gop eka nihanda wenna epa.
Wisramika prajawage wetup wishamathawaya hadanna nedda