රාජ්‍ය සේවකයන්ට පිරිනමන අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය# (Agrahara insurance

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 50

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 Рік тому +1

    ගොඩාක් වටිනා පණිවිඩයක්

  • @ramanifernando4901
    @ramanifernando4901 24 дні тому

    Rs.200k agrahara insurence gewana ayata labena benifits monawada. Api kohomada illum karanne.

  • @nsaputhanri4954
    @nsaputhanri4954 7 місяців тому +1

    රුපියල් 200 ක් කැපෙනව නම් ප්‍රතිලාභ ලැබෙන්නේ කොහොමද

  • @ranhithsubasinghe2066
    @ranhithsubasinghe2066 Рік тому +2

    කුමන රෝග සදහා දරැවන්ට ප්‍රතිලාභ ලබාගත හැකිද

  • @sagakuma-lf4vf
    @sagakuma-lf4vf День тому

    Mage nandamma hoapitel eka inne ganna baida salli

  • @G.gnandasiri
    @G.gnandasiri 5 місяців тому +1

    විශ්රාම ගිය පසු රන්.රිදි.රක්ෂණයට දායක වියහැකිද.

  • @SunilGunasingha-gd8bj
    @SunilGunasingha-gd8bj 2 місяці тому

    Vasara 2 giyath marana pathilaba labi natha ayathanayn pathicharada natha

  • @kbkb8863
    @kbkb8863 7 місяців тому

    කාලත්‍රයා මිය යාමකදී clam කරන්නේ කොහොමද

  • @kavindulakmal9569
    @kavindulakmal9569 3 місяці тому

    Hasband ge aaaneepayakadee wissramika wife ta himikam labagatha hakida

  • @renukasiyambalapitiya3545
    @renukasiyambalapitiya3545 9 місяців тому

    Ethakota monthly 200 k kapagnna eke benifits monavada

  • @mathskingdomSL
    @mathskingdomSL 5 місяців тому

    අග්‍රහාර ස්වාමිපුරුෂයට තියෙයිනම් දරු උපතකදි වයිෆ් වෙනුවෙන් ඒ මුදල ගෙවන් නැද්ද?

    • @mrpensioner
      @mrpensioner  5 місяців тому

      ගෙවනවා.රෝහල් ගතවෙන දින ගණන අනුව ගෙවීම් කරනවා

    • @mathskingdomSL
      @mathskingdomSL 5 місяців тому

      @@mrpensioner පුද්ගලිකව රෝහලක සිසෙරියන් සැත්කමක් කලහොත් වයිෆ් වෙනුවෙන් ඒ 100,00 මුදල claim කරගන්න පුලුවන්ද?

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 Рік тому +2

    ⁣ඖෂධ ලබාගන්නේ නම් ගෙවීම් කොපමණද ? මේ සදහා ඉල්ලීම් කළ යුත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටද?රාජකාරි කළ වකවානුවේ රන් පහසුකම යටතේ ලියාපදිංචි ය තව දුරටත් වලංගුද???
    නොඑසේ නමි අලුතින් ලියා පදිංචි විය යුතුද?? කරුණාකර විස්තර ටිකක් ⁣පහැදිිලි කරන්න .බෙහොම ස්තුතියි දැනුවත් කළාට .තෙරුවන් සරණයි !!

    • @mrpensioner
      @mrpensioner  Рік тому +2

      මෙම video එක රජ්‍ය නිලදාරීන්ට කරපු එකක්.විශ්‍රාමිකයන් සම්බන්දයෙන් ඉදිරියේදි video එකක් ගේන්නම්.
      දිගටම රැදිල ඉන්න.

    • @manglikakarunathilake5205
      @manglikakarunathilake5205 Рік тому

      @@mrpensioner බොහොම ස්තුතියි ..

  • @deepthidsilva959
    @deepthidsilva959 2 дні тому

    යුද හමුදාවෙ අයට ගෙවන්නේ නැද්ද

  • @anomaabeygunasekara3610
    @anomaabeygunasekara3610 8 місяців тому

    IVF සඳහා ප්‍රතිලාභ ගෙවනවද?

  • @thushananjana329
    @thushananjana329 9 місяців тому

    අග්‍රහාර රන් රක්ෂණයක් සහිත සේවකයෙක් හදිසි මරණයකදි රක්ෂණය ⁣කීයක් හම්බෙනවද 🤔

    • @mrpensioner
      @mrpensioner  9 місяців тому

      ඔව්.මේ සම්බන්දයෙන් Mr Pensioner Facebpok සමූහයේ දක්වා ඇත.වැඩිදුර විස්තර එහි දුරකථන අංකයට විමසීමෙන් ලබා ගත හැක.

  • @lakmalinimalka6341
    @lakmalinimalka6341 10 місяців тому

    Private hospital ekaka paya 24 k innama onida

  • @lasanthabandara3992
    @lasanthabandara3992 5 місяців тому

    මෙකට ජොයින්ටි වෙන්නේ කොහොමද

  • @ImalkaThelijjagoda
    @ImalkaThelijjagoda 10 місяців тому

    ඇඩ්මිට් උනාම විතරද පෞද්ගලික වෛද්‍ය ගාස්තු ගෙවන්නේ

  • @sitharasewwandi8469
    @sitharasewwandi8469 Рік тому +1

    👍

  • @manelkarunaratne152
    @manelkarunaratne152 7 місяців тому

    Kajadameemata.gewanawada

  • @ManoriLiyanage-dz7yl
    @ManoriLiyanage-dz7yl Рік тому

    Mage swamiya rajaye rekiyawak kale ohu meyata bedi sitiya namuth ohu dan miya gihin meya balaganne kohomada denuwath karanna

    • @mrpensioner
      @mrpensioner  Рік тому

      සිවිල් විශ්‍රාමිකයන්ට පමණයි අග්‍රහාර රක්ෂණයේ ප්‍රතිලාභ හිමිවෙන්නෙ.

  • @githmitharushika6327
    @githmitharushika6327 11 місяців тому

    Thanks

  • @gimhanprabhath9066
    @gimhanprabhath9066 3 місяці тому

    මේ කිව්ව ගනන් සාමාජිකයන්ට විතරමද ? නැත්නම් යැපෙන්නන්ටත් ඒ ගානන්ම හම්බෙනවද ?

  • @ramanifernando4901
    @ramanifernando4901 24 дні тому

    Ayi.oyala comments wslata reply naththe.

  • @manoweebedda7441
    @manoweebedda7441 Рік тому

    Vaidya pareekshana sadaha yana viyadam geveem karanavada?

  • @mannykorean
    @mannykorean 9 місяців тому

    සාමාන්‍ය කියල එකකුත් තිය්‍රෙ නේද. රු.125ක් කපන්නෙ මාසෙකට? ඒකෙත් ප්‍රතිලාභ තිඑනව නෙද

    • @mrpensioner
      @mrpensioner  9 місяців тому

      ඔව්.වෙනස තියෙන්නෙ ප්‍රතිලාභ අඩුයි

  • @ThariduLakshan-m4o
    @ThariduLakshan-m4o Рік тому

    මේකට දායක වෙන්නේ කොහොමද කොතනටද යන්ඩ ඕන පැහැදිලි කරන්ඩ

    • @mrpensioner
      @mrpensioner  Рік тому +1

      2016 පසු විශ්‍රාම ගිය සිවිල් විශ්‍රාමිකයන් සඳහා අග්‍රහාර රක්ෂණාවරණයේ ප්‍රතිලාභ හිමිය.ඔවුන්ගෙන් මනාපය පළ කිරීමකින් තොරව අග්‍රහාර අග්‍රහාර රක්ෂණාවරණය සඳහා සාමාජික මුදල් අය කරනු ලබයි.

  • @rameenasajudeen733
    @rameenasajudeen733 Рік тому

    විශ්‍රාමික සාමාජිකයන්ගේ දරුවන්ට ගෙවීම් කරව ද? වයස් සීමාව කෙසේද?

    • @mrpensioner
      @mrpensioner  Рік тому

      ගෙවීම් කරනවා.වයස අවුරුදු 26 දක්වා

  • @nissankakaluvila501
    @nissankakaluvila501 Рік тому

    samajikaya miya giyoth gewanawada

    • @mrpensioner
      @mrpensioner  Рік тому

      ඔව්.මේ සම්බන්දයෙන් vedio එකේ විස්තර කරලා තියෙනවා.

    • @nissankakaluvila501
      @nissankakaluvila501 Рік тому

      @@mrpensioner video ake nam dala ne aka boru kiyanna apa samajikaya marunoth kiyak denawada

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 Рік тому

    සාමාන්‍ය රක්ෂණ යේ විස්තරත් දාන්න .

  • @SmilingAstronaut-ss7gi
    @SmilingAstronaut-ss7gi 17 днів тому

    ඔක ගන්න දෙන ලිපි ලේකන පොටො කොපි ගහන්නම ඔය දෙනමුදල යනවා

  • @rohanchampika8072
    @rohanchampika8072 Рік тому

    රාජ්‍ය සේවකයෙක්ට විශ්‍රාම ගියාට පස්සේ් අග්‍රරහාර ලැබෙන්නෙ කොහොමද ?

    • @mrpensioner
      @mrpensioner  Рік тому

      2016 පසු විශ්‍රාම ගිය සිවිල් විශ්‍රාමිකයන් සඳහා අග්‍රහාර රක්ෂණාවරණයේ ප්‍රතිලාභ හිමිය.ඔවුන්ගෙන් මනාපය පළ කිරීමකින් තොරව අග්‍රහාර අග්‍රහාර රක්ෂණාවරණය සඳහා සාමාජික මුදල් අය කරනු ලබයි.

    • @chamikanishanthi8872
      @chamikanishanthi8872 3 місяці тому

      Rajakari welawelawedi wena anaturu walata gewanne nadda