නැනෝතාක්ෂනය: නැනෝ පරිමාණය සුවිශේෂී ඇයි? (Why Nanoscale is Unique?)

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 191

  • @win3cgc
    @win3cgc 3 роки тому +74

    මේ මනුස්සය ලංකාවට අති විශාල සේවාවක් කරන පුද්ගලයකු බව හොඳටම පේනවා. වටිනා පුද්ගලයෙක්. රැක ගැනීම ජනතාව සතුයි. ඔහුට දේශපාලන වශෙයෙන් ස්වාධීන වී සිටීමට පුලුවන් වේවා කියා සුබ පතනවා. දැන් දැන් පෙරමඟ සුබ ලකුණු පහල වේගෙන එනවා. ලංකාවේ හොඳ මිනිසුන් ටික-ටික ඉදිරියට ඇවිත් ජනතාවගේ දෑස් පෑදීමට කල-හැකි දෑ කිරීමට ඉදිරිපත්වීමම කොච්ච්රනම් වටිනවාද?
    දෙමව්පියනි, ඔබේ දරුවා “Science with Ruchira” UA-cam Video නැරඹීමට දිරි ගන්වන්න.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 роки тому +12

      ස්තුත්යි ඔබට

    • @ChanakaSandaruwanSK
      @ChanakaSandaruwanSK 3 роки тому +6

      @Siri Wijetunga..
      Dr. Ruchira Wijesinghe is a young renowned scientist, nanotechnology specialist, who has more than 25 international publications and US patents. Our future generation is lucky to have such people paving their paths. As you mentioned there are great signs towards a great future in Sri Lanka..

    • @manojsameera2232
      @manojsameera2232 3 роки тому +1

      @@ChanakaSandaruwanSK ස්තූතියි

  • @hasiWills1021
    @hasiWills1021 3 роки тому +10

    මේ දැනුම පාසැල් කාලයේදීම මේ ආකාරයෙන් දකින දරුවා දැනගන්නවා මොකද්ද තමන් ඉගනගන්නෙ කියන එක, ඒ කෙනෙක්ට තමයි පුලුවන් වෙන්නෙ මීට එහා දෙයක් දකින්න උසස් අධ්‍යාපනයෙදී. බොහොම පින් ඔබතුමාට ❤🙏

  • @asokatissakumara3179
    @asokatissakumara3179 3 роки тому +20

    පළවෙනි වතාවට මම මේ දේවල් දැනගත්තෙ,, ඔබ තුමාට බොහෝම ස්තූතියි ,,, ඔය වගේ දේවල් ගැන වඩ වඩාත් වීඩියෝ කරන මෙන් ඉල්ලමි...

    • @nisanthaperera5631
      @nisanthaperera5631 3 роки тому +1

      Doctor. Could you please produce the same episode in English too.

  • @supunsandika5455
    @supunsandika5455 3 роки тому +9

    මීට කලින් මම දැකැල නැති, ඉගෙන ගෙන නැති දේවල් තමයි මේ විඩියෝ එක නරඹල දැනගන්න පුළුවන් වුනේ. ගොඩක් ස්තූතියි රුචිර මහත්තය. තෙරුවන් සරණයි !

  • @බඃඩා
    @බඃඩා 3 роки тому +22

    මෙිකනමි නියමයි..!අහමිබෙන් දැක්කෙ, විද්‍යාවට කැදර මනුස්සයෙක්ට මරැ

  • @shanilkadilshan8279
    @shanilkadilshan8279 3 роки тому +14

    කියන්න වචන නෑ සර්.ගොඩාක් සතුටුයි මේ දැනුම නිසා.
    සර්ට ගොඩාක් ස්තූතියි ❤️🙏

  • @Chamalka21706
    @Chamalka21706 2 роки тому +2

    9 වසර නැනෝ පාඩම තේරුම්ගන්න හුගක් උදවු උනා. ගොඩක් ස්තූතියි සර් කියලා දුන්නට😀😀

  • @Asha-lb8ri
    @Asha-lb8ri 3 роки тому +2

    සර්,
    මෙතරම් ගැඹුරු දැනුමක් සරලව පැහැදිලි කර දීම පිළිබඳව ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි .

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 роки тому

      ස්තුතියි ඔබට ඔබගේ දිරිමත් කිරීමට

  • @nishanthasenavirathna2099
    @nishanthasenavirathna2099 3 роки тому +4

    සර් බොහෝම පින් තේරෙන සිංහලෙන් ඉතා පැහැදිලිව ඹබගේ වටිනා දැනීම අඩු දැනීමක්, අවබෝධ යක් ඇති අපට පැහැදිලි කර දීමට සර් තවත් මේ වගේ වටිනා විඩියෝ කරන්න

  • @ranjanadj
    @ranjanadj 3 роки тому +6

    ඉතාම වැදගත් කරුණ ටිකක් පැහැදිලි කළ දෙන්නේඉතාමත් උනන්දුවෙන් නරඹන්නෙ බොහොම ස්තූතියි ඔබතුමාට

  • @chameeradinesh1221
    @chameeradinesh1221 3 роки тому +18

    නැනෝ තාක්ෂණ ගැන තව වැඩිදුර විස්තර කිරීමක් කරන්න පුළුවන් නම් වටිනවා. ❤

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 3 роки тому +8

    භෞතික විද්‍යාවට ඇලුම් කරන මා ඇතුළු සියලුම දෙනා හට ඉතා වැදගත් වටිනා වීඩියෝවක්. මෛ⁣ක්රෝ යුගය පසුකරමින් සිටින අපට නැනෝ විද්‍යාවේ අනාගතයට ඇති වැදගත්කම ගැන වීඩියෝවක් කලොත් වටිනවා.

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 3 роки тому +1

    ඔබ තුමා මේ තිරයේ දිස්වීමට සැලැස්වූයේ neutral videos ද created ද පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි 🙂ස්තුතියි. ඔබ තුමාට නිදුක් නීරෝගී දීඝායු වේවා...

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 3 роки тому +14

    නිදහසේ ඉන්න වෙලාවට ඉතා ආසාවෙන් බලන නාලිකාව. ඔබතුමා කරන කියන දෙවල් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.!!!👌❤👍

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 3 роки тому +7

    බොහොම වටින දෙයක් සරලව සෑම දෙනාටම තේරුම් ගන්න පුළුවන් ආකාරයට වීඩියෝව ඉදිරිපත් කිරීම ගැන. ඔබට ජය..

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 роки тому +6

    දැනුම ලබාදෙන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි !

  • @kasunsanjeeva8787
    @kasunsanjeeva8787 3 роки тому +1

    මේවා බලනකොට අපි විද්‍යාව ගැන දන්නෙ මොනවද කියල හිතෙනවා ඔබට බොහොම ස්තුතියි

  • @kosalaupendra5640
    @kosalaupendra5640 5 місяців тому +1

    I am very happy.
    Why
    Because my country has clever people.
    I love my country and Science with Ruchira.❤❤
    Best of you.🎉
    Congratulations 🎉😊
    You have good future 😮

  • @dhammasarathi9364
    @dhammasarathi9364 3 роки тому +1

    හරිම වටිනව අයියෙ. තෙරැවන් සරණයි පින්වත් ඔබ තුමාට

  • @praveenjayawickrama8956
    @praveenjayawickrama8956 3 роки тому +5

    (-19:45 - -19:35)
    දාන පාරමිතාවක්ම වේවා !
    (මූලාශ්‍රය : රේරුකානේ චන්ද්‍රවිමල මහනාහිමියන්ගේ පාරමිතා ප්‍රකරණය ග්‍රන්ථයේ ධර්ම දානය නම් කොටසින්)
    බොහොම ස්තූති, ජයවේවා ඔබතුමාට!

  • @hajithprasanna
    @hajithprasanna 3 роки тому +1

    සර් ඔබ කරන්නේ වචනයෙන් කියා නිම කල නොහැකි අපූරු සේවයක්. ඉතාමත් අගය කරන්නෙමු. අපේ දරු පරපුර දැණුමෙන් සමන්විත බුද්ධිමත් පරපුරක් ලෙස නවීන තාක්ෂණයෙන් පිරුණු ලොවට පිවිසීමට නව තාක්ෂණය නිසි ප්‍රයෝජනය උපරිමයෙන් ලබා ගෙන සෑම නිවසක් තුලට ඔබගේ වටිනා දැණුම පිවිසීම ඉතා අපූරුයි. එකිනෙකාට දොස් පැවැරීමෙන් අපේ රට ගොඩ ගත නොහැක. එය කල හැක්කේ ඔබතුමා පවසන අයුරින්ම දැණුමෙන් පිරිපුන් පරපුරකින් පමණි. තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏

  • @samanrathnakumara743
    @samanrathnakumara743 3 роки тому +1

    ලංකාවේ Physics..Chemistry..Mathamatics...Zoology..Botany විදයාඥයො කීයක් ඉන්නවද..ඒ අය අතරින් ඔබතුමා අපේ රටේ Science ඉතාමත් සරලව Science Back grount නැති අයට පවා තේරුම් ගැනීමට පහසු වන ලෙස Science/Maths විවිද සිද්දාන්ත පැහැදිලි කරනව..ඔබ තුමාට ස්තුතියි

  • @Athula_Bandara
    @Athula_Bandara 3 роки тому +6

    වටිනා වීඩියෝවක් sir

  • @shyamalimapa997
    @shyamalimapa997 3 роки тому

    සාමාන්‍ය පුද්ගලයකු ට අවබෝධ විය හැකි අයුරින් පැහැදිලි කළා ඔබට බොහොමත්ම ස්තුතියි

  • @keerthirathnayake8674
    @keerthirathnayake8674 3 роки тому +1

    බොහොම ස්තුතියි සර් මං Nano ගැන දන්නැති ගොඩක් දේවල් දැන ගත්තා 🙏🙏🙏🙏🙏

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 3 роки тому

    නැනෝ ගැන යන්තමින් හෝ අවභෝධය ලැබුනේ අද. ස්තුතියි ඔබතුමාට. සුවපත් වේවා !!

  • @raveengamage8409
    @raveengamage8409 3 роки тому

    සෑහෙන දෙයක් ඉගෙන ගත්තා ..
    බොහෝම ස්තූතියි මේ වගේ දේවල් කියලා දෙනවට..
    ඔබ තුමාගේ දැනුමට නිහතමානිත්වයට හිස නමා ගෞරවය කරනවා...
    ඇත්තටම මහත්මයෙක්..❤💖❤

  • @padyanirmani9273
    @padyanirmani9273 3 роки тому +1

    සර් මම නැනො තාක්ෂණය සම්බන්ධයෙන් උපාධියක් හදාරන්න බලාපොරොත්තුව තියෙන්නේ .එම නිසා පුළුවන් නම් දිගටම මේ වගෙ විඩියො කරන්න .බොහොම ප්‍රයෝජනවත් .

  • @c_u_d_d_a5896
    @c_u_d_d_a5896 10 місяців тому +1

    It's a great video...this video is very important grade nine student❤️

  • @naveenpe
    @naveenpe 3 роки тому +3

    රසවත්ම අදහස "අපි නැනෝ පරිමාණයේ ක්‍රියාත්මක වන ජීවීන්"!

  • @chathuranga5891
    @chathuranga5891 3 роки тому +1

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි !

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 роки тому +1

    ගොඩක්ම වටිනවා ❤️😀 ස්තූතියි සර් 🙏❤️

  • @padmaamarasinghe4459
    @padmaamarasinghe4459 3 роки тому +5

    Thank you so much for your effort to give your knowledge to others. I could understand what is nanoscale today.

  • @pathiranagetharindukumara9310
    @pathiranagetharindukumara9310 3 роки тому

    බොහෝ ස්තුතියි ලබාදුන් දැනුම පිලිබඳව!

  • @suuurocks3926
    @suuurocks3926 3 роки тому +2

    නියම ඉගැන්වීමක් සර් !

  • @amalinilupa5747
    @amalinilupa5747 Рік тому

    හරිම වටිනවා සර් . බොහොම ස්තූතියි 🙏

  • @Supuncd
    @Supuncd 3 роки тому +3

    බොහෝම ස්තුතිය සර්

  • @prabhathnagarathna5934
    @prabhathnagarathna5934 3 роки тому +1

    නෑනෝ ගැන නොදන්න දේවල් ඉගෙන ගත්තා ස්තුතියි සර්

  • @pavithradayarathna26
    @pavithradayarathna26 Рік тому

    Thanks. Highly appreciate your service. Invaluable. I learnt a lot. Wish you all the courage and strength to continue this great job.

  • @peshithasuraweera4956
    @peshithasuraweera4956 3 роки тому +1

    ගොඩක් ස්තුතියි මහත්තයා

  • @thimiradhilshan4336
    @thimiradhilshan4336 3 роки тому +1

    Sir You are a excellent teacher and good role model for Srilankan youth. Thank you for ur great contribution. 🌹🌹🌹🌹

  • @sureshchandana7738
    @sureshchandana7738 3 роки тому +4

    Triple gem bless you, sir...your support is very very important to us to make new sri lanka....

  • @sureshperera7602
    @sureshperera7602 3 роки тому +5

    Thank you v much sharing your precious knowledge with us. Missed physics after entering university. 😢

  • @thusharagamage9090
    @thusharagamage9090 3 роки тому +1

    Very very valuable and interesting sir, thanks.

  • @ratnaperera1044
    @ratnaperera1044 3 роки тому +1

    විද්‍යාව ගැන ආස හිතුනා. අමාරුයි තමා නමුත් සිත ඒකාග්‍රතාවයට පමුණුවා . තනිකරම බාහිර ලෝකයේ හිස් නිශ්කාරන් සිතිවිලිවලින් ඈත්වුනාම මොනතරම් වැදගත් දේ අපිට අවබෝධ කරගත හැකිද. අද්‍යාපනය නියමයි . උසස් පෙල දක්වා ඉගෙන , විකාර සිතුවිලිවලින් මගෙ ජීවිතය පහතට ඇද දාගත්තේ මමම නොවෙද? ඔබට බොහොම ස්තුතියි සර්.

  • @crs.chamararanasinghe9303
    @crs.chamararanasinghe9303 3 роки тому +1

    Ada thamai mama hariyatama dana gatte nano parimanaya, oba thumata subama suba anagathyak wewa..

  • @pyramidgalewela3049
    @pyramidgalewela3049 3 роки тому +5

    බොහොමත් ම ස්තූතියි.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 роки тому +3

      අර්ථවත් යමක් ඔබ ගත්තානම් සතුට මටයි

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 3 роки тому +4

    වටිනා දැනුම්වත් කිරීමක් ,
    බොහෝම ස්තූතියි ඔබතුමාට 👍

  • @armygirl2937
    @armygirl2937 3 роки тому +2

    Superb great explanation

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 Рік тому

    නියම රසවත් පාඩමක් ❤❤❤

  • @darbuka5570
    @darbuka5570 3 роки тому

    ස්තුතියි ඔබතුමාට

  • @lakmaldeshapriya3793
    @lakmaldeshapriya3793 3 роки тому

    බොහෝම ස්තුතියි සර්....

  • @tharanganiroshan7212
    @tharanganiroshan7212 3 роки тому

    bohoma sthuthi.. godak wadagath karunu oba thum kiyala denawa

  • @ambegodaliyanageperera2712
    @ambegodaliyanageperera2712 3 роки тому +1

    හරිම වටිනා දේශනයක්. ඔබතුමාට බොහොම ස්තූතියි!!!👍

  • @sarathw5740
    @sarathw5740 3 роки тому +2

    Great video. Learn something new.

  • @popularsongs6083
    @popularsongs6083 3 роки тому +12

    මේ වගේ වීඩියෝ වලට මිලියන ගනන් විවුස් එන දවසට එන දවසට ලන්කාව සන්වර්දිත රටක් වෙලා තියේවි

    • @tesstess7005
      @tesstess7005 3 роки тому +1

      omg, it will take a long time

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 роки тому +2

      හ්ම්, හොඳ අදහසක්

    • @SK_Edits21
      @SK_Edits21 3 роки тому +1

      Ekata thawa siyawas ganak yai sahodaraya!e gana balaporththu thiya ganna epa!😄😄

    • @ajithrodrigo9528
      @ajithrodrigo9528 3 роки тому +1

      Interesting and educating. Could you please explain how nano covid 19 Mask give protection to the person.
      They say when virus touches mask it get killed True?
      Best.

    • @tesstess7005
      @tesstess7005 3 роки тому

      @@ajithrodrigo9528 I'M USING THIS PARTICULAR MASK, ACTUALLY I FEEL THE DIFFERENT AND IT IS VERY COMFORTABLE IT SMELLS LIKE MEDICINE

  • @gimansanchintha3855
    @gimansanchintha3855 3 роки тому +1

    Its verry Funny & Education ..its easy to learn well..Thank you so much..

  • @d.a.n.thamdavita4148
    @d.a.n.thamdavita4148 3 роки тому +5

    ඔබ තුමා අපව දැනුවත් කිරීමට මෙි ගන්න උත්සාහය බෙහෙවින් ප්‍රශංසනීයයි,සර්,ලංකාවේ බෝග සදහා යොදා ගන්නා පොහොර සමිබන්ධව ගැටලුවක් මතුව තියෙනවානේ මෙි ගැටලුවලට නැනෝ තක්ෂණයෙන් විසදුමක් දෙන්න පුලුවන් ද?කරැණාවෙන් දැනුවත් වෙන්න කැමතියි.ස්තුතියි

  • @artsandeducation7716
    @artsandeducation7716 3 роки тому +1

    No words tell you... That's a better knowledge base. Thank you sir again.

  • @judewasantha5191
    @judewasantha5191 3 роки тому

    ගොඩාක් ස්තූතියි සරලව පැහැදිලි කිරීම ගැන. පෘෂඨික ක්ෂේත්‍ර ඵලය වැඩිවීම නිසා ඇයි නැනෝ ද්‍රව්‍ය වල භෞතික ගුණ වෙනස් වෙන්නෙ?

  • @marseducation
    @marseducation 3 роки тому +2

    It's great. Thanks alot

  • @kelumakuratiya859
    @kelumakuratiya859 3 роки тому +2

    Greatly appreciate, thank you very much sir👍👍👍.

  • @sudathliyanage8170
    @sudathliyanage8170 3 роки тому +2

    Thank you much, Dr

  • @sarathgamage2700
    @sarathgamage2700 3 роки тому +2

    Each citizens' great honour to you And you render invaluable scientific service to the nation Sir what you teach us is excellent May your all services cause to nirvana !!! Thank you so much your dedication on us

  • @ranroo2u
    @ranroo2u 3 роки тому +2

    Thank you so much Sir..

  • @rehanmendis6345
    @rehanmendis6345 3 роки тому +1

    Very interesting 👍👍👍

  • @shashika407
    @shashika407 3 роки тому

    ස්තූතිය ..ආදරෙයී ආදරෙයී අහස වගේ .❤❤❤

  • @yasawathieliyanagamage311
    @yasawathieliyanagamage311 3 роки тому +1

    Nodanna danumak laba dunnata godak pin. Sthuthi nokiwe eya me mohothata pamanai. Pin kiwwama sasara purawata balapanawa.

  • @wasanthakumara2356
    @wasanthakumara2356 3 роки тому

    ඉතාම වැදගත් දෙයක්

  • @balachandratantrige
    @balachandratantrige 3 роки тому

    very very interesting...Thank you very much....

  • @shevanravishka9140
    @shevanravishka9140 Рік тому +1

    ❤Thank you professor

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 3 роки тому +2

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් නමුත් ඔබත් අපිට උගන්වන්නේ තවත් කෙනෙකු උගන්වපු දෙයක් එය ත් හොදයි නමුත් විය යුත්තේ සර් අයිසෙක් නිවුටන් අයිස්ටයින් නිකොලායි ටෙස්ල වගේ අලුතින් දෙයක් හිතීම නිපැයුම් කිරීම

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 роки тому

      Ma aluthin widyawata ek kala dewal gana pasuwa katha karamu

  • @DK_Science
    @DK_Science 3 роки тому

    Excellent sharing sir

  • @s.h.g.vidushini6976
    @s.h.g.vidushini6976 3 роки тому +2

    Thank u soo much sir, 🇱🇰🇱🇰🇱🇰

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 роки тому

      ස්තුතියි ඔබට ඔබගේ දිරිමත් කිරීමට

  • @ransikamihiranga9239
    @ransikamihiranga9239 3 роки тому

    Thanks sir ....godak watinwa .....

  • @yapakumara2431
    @yapakumara2431 3 роки тому

    බොහෝ ම ස්තූතියි

  • @_frame_of_mind_
    @_frame_of_mind_ 3 роки тому +3

    සර් පුලුවන්නම් නැනෝ technology එක ගැන තව වීඩියෝ කරමුද ගොඩක් වැදගත් කරුනු තිබුන මේකෙත්

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 роки тому +1

      හොඳයි ළඟදීම අරන් එන්නම්

    • @shortframe2237
      @shortframe2237 5 місяців тому

      ​@@ScienceWithRuchirasir wayaba nanotechnology degree eka hodai neda😊

  • @naradarajakaruna
    @naradarajakaruna 3 роки тому +1

    මම ඉස්කොලේ අවුරුදු 10ක් බුදු දහම ඉගන ගත්තා . කිසිම කෙනෙක් කියල දුන් නෙ නැහැ why should we study budhisam and what results you may get after mastering this section කියලා .කරන්නං වාලේ ඔහේ කරගෙන ගියා . අනික් subjects ගැන කවර කතා ද ? Objectives නැති ඉගැන්වීම ක , Not done practicals whilest having laboratories ,Teacher s, nun accdamic staff, with allocated funds from the gvt denotes an unidentified Personalities to the nation.

  • @isurusrinath9904
    @isurusrinath9904 3 роки тому +1

    Great Sir💪😍🎯

  • @isuruchamara4547
    @isuruchamara4547 3 роки тому +1

    Atherosclerosis වගේ disease එකකට treatment කරන්න nano technology එක use කරන්න පුලුවන් හැකියාවක් තියෙනවද සර්

  • @sandunbandaranayake5809
    @sandunbandaranayake5809 3 роки тому

    Dear sir , I really appreciate your vedio.....

  • @රවිමල්
    @රවිමල් 3 роки тому

    ඔබගේ ඉගැන්වීම් ඉතාමත් සිත් ගන්නා සුළුයි..
    නැනෝ පරිමාණය ගැන කියපු දේවල් තේරෙනවා. නමුත් මගේ ප්‍රශ්නය: උදාහරණයක් ලෙස රිදී කැබැල්ල නැනෝ අංශු බවට පත් කරලා පාට වෙනස් කර ගන්නවා කියා හිතමු. නමුත් එය නැවත මුද්දක් මාලයක් බවට පත් කිරීමේදී සාමාන්‍ය පරිමාණයට එනවනේ එතකොට එය නැනෝ තත්ත්වයෙන් නෙවෙයිනේ තියෙන්නේ එතකොට ඒකෙ ඒක මුලින් තිබූ පාටම ගන්නේ නැද්ද ???.

  • @deepakk2970
    @deepakk2970 3 роки тому +4

    Hello sir, i like your science videos very much, but i am not well versed in sinhala language, sir please post english subtitle
    also so that it will be very helpful to person like me who is learning sinhalese language..

  • @sabandara601
    @sabandara601 3 роки тому +3

    sir very important lecture, I'm an engineer me to got interested to deep learning about Nano tec, form your valube video

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 3 роки тому +1

    Carry on sir❤️

  • @dinuka8966
    @dinuka8966 3 роки тому +2

    Ayyag al walata monada kale,result komada ,rank komada kyla kynna puluwanda

  • @sampathekanayaka4928
    @sampathekanayaka4928 3 роки тому

    අන්න පඬිවරු...🌹🌹🌹🌹👌👌

  • @ranenamvlogs3088
    @ranenamvlogs3088 3 роки тому

    ගණිතය සහ බුදුන් වහන්සේගේ දර්ශන අතර මොකක් හරි සම්බන්ධ කමක් තියෙන බවයි මට තෙරෙන්නේ......

  • @siriwic
    @siriwic 3 роки тому +1

    Good explanation. Are these pictures real or graphics.

  • @BACKARROWS
    @BACKARROWS 3 роки тому +2

    Godak sthuthui sir.bs

  • @indusaranawodya2995
    @indusaranawodya2995 3 роки тому +1

    Corona virus ekath nano parimanaye nam sir api e korona virus eka aduragena ekata attack karana virus ekak nano technology walin hadanna barida

  • @nirupakahavatta4956
    @nirupakahavatta4956 3 роки тому

    හැකියාව. තවත්. වර්ධනය. වේවා

  • @nimanthalakshan1784
    @nimanthalakshan1784 2 роки тому

    සර් ටෙස්ලා කොයිල් එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @Kushaladamma
    @Kushaladamma 3 роки тому +6

    මේ වගේම මිනුම් ඒකකයක් තියනවා හෙල තාක්ෂණයේ.ඒකට කියන්නෙ සොලොස් කාලාවෙන් එකයි කියලා. ඒක අංක වලින් ලිව්වොත්-1/18446744000000000000 😃 මේ ගාන ගන්නේ මෙහෙමයි; කෝටුකැල්ලක් 16කට පලලා එක් කැල්ලක් නැවත 16කට පලනවා.. ඕහොම 16 වතාවක් කලාම එන කෑල්ලට තමයි කියන්නේ සොලොස් කලාවෙන් එකයි කියලා.මේකෙන් හදන එකම එක ගානක් ගැන මට අහන්න හම්බෙලත් තියනවා.

  • @mrmartin6525
    @mrmartin6525 2 роки тому +1

    නැනෝ තාක්ෂණය අයිති වෙන්නෙ material enjineering field එකටද සර් ?

  • @thelifeacademy9209
    @thelifeacademy9209 2 роки тому

    රුචිර සර්..ඔයාගෙ වීඩියෝස් මං බලන්නෙ ගොඩාක්කල් ඉඳන්...ඇත්තටම ඔයා වගේ අය මේ රටට සම්පතක්.ඒත් ඒ සම්පත් උපයෝජනය කරන්න තරම් මේ රට ශක්තිමත් නෑ.හැමදාමත් ඔබ මට සහෝදරයෙක් සේම දැනේවි...

  • @gihanwikramanayake8848
    @gihanwikramanayake8848 Рік тому

    Thank you so much sir!

  • @wasanadsk1368
    @wasanadsk1368 3 роки тому

    Thank you very much .

  • @sciencewithmohansir586
    @sciencewithmohansir586 3 роки тому +1

    Sir,
    SLIN TeCh ekeda?

  • @chanukadilshan2620
    @chanukadilshan2620 3 роки тому +3

    Sir, AL walata Biology karala mona anshaye scientist kenek da wenna puluwan

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 роки тому

      Al walin witharak amarui. Bio stream ekan, chemistry special kaloth hakiyaawak athi wenawa.