Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
computer repair videos වලට වඩා CCTV videos වල views හා ප්‍රතිචාරය ඉතා ඉහළ මට්ටමකින් ඇති අතර, computer repair videos වල views හා ප්‍රතිචාරය මත ඉදිරි වීඩියෝ පාඩම් ගෙන ඒමට බලාපොරොත්තුවෙමි. (ඔබගේ යහළුයන්ටත් මෙම වීඩියෝව ශෙයාකර ඔබගේ යුතුකම වගකීම ඉටුකරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.
උදේ පාන්දරම ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් ගොඩක් වටිනවා මේ දිනවලට ගැලපෙනම මාතෘකාවක් ගොඩක් දේවල් දැනගත්තා බොහොම පිං ඔබ තුමාට
Thanks for your comment!!
සුපිරිම සුපිරි වීඩියෝ එකක් ඇත්තටම දැන්නැති ගොඩක් දේවල් මේකෙන් ඉගනගත්තා ස්තූතියි සර්😍
ගොඩක් වටිනා වැඩසටහනක් පාඩමක් tanks
ups wala දැවෙන ප්‍රශ්න ටිකකට උත්තර ටික අද දැනගත්තා thanks
සුපිරි සර් වැදගත් Video එකක්
ස්තුතියි විස්තරයට👍 ඔරිජිනල් බැටරි replace කරාට පස්සේ දාන්න වෙන දැනට වෙළඳපලේ තියෙන බැටරි එක්ක වැඩි වෙලාවක් දුවන්නේ නැහැ.
good job thanks
Ups ekata lifepo4 12v battery ekak replacement kararala use karanna puluwanda
Good video
Wifi camera 3 තියෙනවා.650va ups එකක් තමයි මට තියෙන්නේ.මේකට බැටරි බැකප් එකක් lithium බැටරි වලින් හදල BMS Modiul එකක් දාලා UPS එකෙන් චාර්ඡ් කරන්න පුළුවන් ද
Power gihn apuwama ups eka auto on wenne nane
DVR නෑ.moniter නෑ.wifi camera 3 විතරයි තියෙන්නේ.650 ups එකෙන් කොපමණ කාලයක් on එකේ තියන්න පුළුවන් ද
Oya 650va 1200va kiwaa 1000va kiwe ne 650w ekath 12v
බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.
godak aya noki boho de oben danadaththa jayawewa
අයියෙ ups එකෙන් බැටරි එක over charg වෙන එක කොන්ට්‍රෝල් කාරණාවද ? මන් 35 Ampiyar බැටරි එකක් දාලා තියෙන්නේ
Sir camera ekaka night vision wada karanne day time camera eka wada mn camera eka galawala chek kara eke ir led serama wada kisi aulak naha.. e unata night vision wada karanne naha ldr ekeda problem eka thiyenne sir
call me 0753306234
650va ups එකෙ 360-390w ගාන හොය ගත්තේ කොහොමද මොකක් හරි සුත්‍ර්යක් තියෙනවාද ?
UPS එකේ සියළුම තොරතුරු සදහන් කර ඇත.
❤
බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.
Cemara 16 peya 4 wage tiya ganna mokadda hoda UPS eka
650 UPS එකකට 12v 90A battery එකක් සම්බන්ද කරන්න පුලුවන්ද ?ඒකට වනෙම පරිපථයක් අවශ්‍යද ?Ups එකට පුලුවන්ද 90A battery එකක් charge කරන්න
650 UPS එකකට 12v 90A battery සම්බන්ද කරන්න පුළුවන්. එකෙන් battery නැවත චාජ් වෙන්නනම් ලොකුවෙලාවක් යයි. 650 හෝ 1200 UPS වලට අදාල output AC විදුලි ප්‍රමාණය පමණක් භාවිතා කල යුතුයි ඊට වඩා එකවර විදුලි පරිජෝජනයක් කලොත් UPS එක පිච්චෙන්න පුළුවන්
@@NCASL mata cctv camera 8 ක setup එකකට 90A battery එක දැම්මොත් වැඩි වෙලාවක් තියාගන්න පුලුවන් නේද
@@slbunny6095 90AMP battery කින් cctv 08CH පද්ධතියක් පැය 6කට වඩා පුළුවන්
@@NCASL සර්ගේ contact number එකක් දෙන්න පුලුවන්ද උදවුවක් අවශ්‍ය වුනොත් අහගන්න
@@slbunny6095 074 32 34 571 / 075 330 62 34
ups එකට car battery එකක් සවිකල හැකිද?
පුළුවන්....... UPS එකෙන් බැට්රිය නැවත චාජ් වෙන්නනම් ලොකුවෙලාවක් යයි. 650 හෝ 1200 UPS වලට අදාල output AC විදුලි ප්‍රමාණය පමණක් භාවිතා කල යුතුයි ඊට වඩා එකවර විදුලි පරිජෝජනයක් කලොත් UPS එක පිච්චෙන්න පුළුවන්
සමහර customers ලට මෙක තෙරුම් කරලම එපා වෙලා. එයලා හිත ඉන්නවා 1.00 - 2.00 hour ma use කරන්න පුලුවන් කියලා
මේකට කාර් බැටරියක් එලියෙන් යොදා ගන්න පුළුවන්ද
yes පුළුවන්
How to protect CCTV CAMERAS from lightning?
CCTV සම්බන්ධ කුමණ හො ගැටළුවක් ඇත්නම් මෙම 0743234571 වට්සප් අංකයට මැසේජ් එකක් දාන්න ස්තූතියි!!
CALL ME 0743234571 Thank you very much for your comment❤
Thank you very much for your comment❤Call this number in case of problem 074 3234571 / 075 3306234
Nomber eka dennako sir
computer repair videos වලට වඩා CCTV videos වල views හා ප්‍රතිචාරය ඉතා ඉහළ මට්ටමකින් ඇති අතර, computer repair videos වල views හා ප්‍රතිචාරය මත ඉදිරි වීඩියෝ පාඩම් ගෙන ඒමට බලාපොරොත්තුවෙමි.
(ඔබගේ යහළුයන්ටත් මෙම වීඩියෝව ශෙයාකර ඔබගේ යුතුකම වගකීම ඉටුකරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.
උදේ පාන්දරම ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් ගොඩක් වටිනවා මේ දිනවලට ගැලපෙනම මාතෘකාවක් ගොඩක් දේවල් දැනගත්තා බොහොම පිං ඔබ තුමාට
Thanks for your comment!!
සුපිරිම සුපිරි වීඩියෝ එකක් ඇත්තටම දැන්නැති ගොඩක් දේවල් මේකෙන් ඉගනගත්තා ස්තූතියි සර්😍
Thanks for your comment!!
ගොඩක් වටිනා වැඩසටහනක් පාඩමක් tanks
Thanks for your comment!!
ups wala දැවෙන ප්‍රශ්න ටිකකට උත්තර ටික අද දැනගත්තා thanks
Thanks for your comment!!
සුපිරි සර්
වැදගත් Video එකක්
Thanks for your comment!!
ස්තුතියි විස්තරයට👍 ඔරිජිනල් බැටරි replace කරාට පස්සේ දාන්න වෙන දැනට වෙළඳපලේ තියෙන බැටරි එක්ක වැඩි වෙලාවක් දුවන්නේ නැහැ.
good job thanks
Thanks for your comment!!
Ups ekata lifepo4 12v battery ekak replacement kararala use karanna puluwanda
Good video
Thanks for your comment!!
Wifi camera 3 තියෙනවා.650va ups එකක් තමයි මට තියෙන්නේ.මේකට බැටරි බැකප් එකක් lithium බැටරි වලින් හදල BMS Modiul එකක් දාලා UPS එකෙන් චාර්ඡ් කරන්න පුළුවන් ද
Power gihn apuwama ups eka auto on wenne nane
DVR නෑ.moniter නෑ.wifi camera 3 විතරයි තියෙන්නේ.650 ups එකෙන් කොපමණ කාලයක් on එකේ තියන්න පුළුවන් ද
Oya 650va 1200va kiwaa 1000va kiwe ne 650w ekath 12v
බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.
godak aya noki boho de oben danadaththa jayawewa
Thanks for your comment!!
අයියෙ ups එකෙන් බැටරි එක over charg වෙන එක කොන්ට්‍රෝල් කාරණාවද ? මන් 35 Ampiyar බැටරි එකක් දාලා තියෙන්නේ
Sir camera ekaka night vision wada karanne day time camera eka wada mn camera eka galawala chek kara eke ir led serama wada kisi aulak naha.. e unata night vision wada karanne naha ldr ekeda problem eka thiyenne sir
call me 0753306234
650va ups එකෙ 360-390w ගාන හොය ගත්තේ කොහොමද මොකක් හරි සුත්‍ර්යක් තියෙනවාද ?
UPS එකේ සියළුම තොරතුරු සදහන් කර ඇත.
❤
බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.
Cemara 16 peya 4 wage tiya ganna mokadda hoda UPS eka
බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.
650 UPS එකකට 12v 90A battery එකක් සම්බන්ද කරන්න පුලුවන්ද ?
ඒකට වනෙම පරිපථයක් අවශ්‍යද ?
Ups එකට පුලුවන්ද 90A battery එකක් charge කරන්න
650 UPS එකකට 12v 90A battery සම්බන්ද කරන්න පුළුවන්. එකෙන් battery නැවත චාජ් වෙන්නනම් ලොකුවෙලාවක් යයි. 650 හෝ 1200 UPS වලට අදාල output AC විදුලි ප්‍රමාණය පමණක් භාවිතා කල යුතුයි ඊට වඩා එකවර විදුලි පරිජෝජනයක් කලොත් UPS එක පිච්චෙන්න පුළුවන්
@@NCASL mata cctv camera 8 ක setup එකකට
90A battery එක දැම්මොත් වැඩි වෙලාවක් තියාගන්න පුලුවන් නේද
@@slbunny6095 90AMP battery කින් cctv 08CH පද්ධතියක් පැය 6කට වඩා පුළුවන්
@@NCASL සර්ගේ contact number එකක් දෙන්න පුලුවන්ද උදවුවක් අවශ්‍ය වුනොත් අහගන්න
@@slbunny6095 074 32 34 571 / 075 330 62 34
ups එකට car battery එකක් සවිකල හැකිද?
පුළුවන්....... UPS එකෙන් බැට්රිය නැවත චාජ් වෙන්නනම් ලොකුවෙලාවක් යයි. 650 හෝ 1200 UPS වලට අදාල output AC විදුලි ප්‍රමාණය පමණක් භාවිතා කල යුතුයි ඊට වඩා එකවර විදුලි පරිජෝජනයක් කලොත් UPS එක පිච්චෙන්න පුළුවන්
සමහර customers ලට මෙක තෙරුම් කරලම එපා වෙලා. එයලා හිත ඉන්නවා 1.00 - 2.00 hour ma use කරන්න පුලුවන් කියලා
Thanks for your comment!!
මේකට කාර් බැටරියක් එලියෙන් යොදා ගන්න පුළුවන්ද
yes පුළුවන්
How to protect CCTV CAMERAS from lightning?
call me 0753306234
call me 0753306234
CCTV සම්බන්ධ කුමණ හො ගැටළුවක් ඇත්නම් මෙම 0743234571 වට්සප් අංකයට මැසේජ් එකක් දාන්න ස්තූතියි!!
CALL ME 0743234571 Thank you very much for your comment❤
Thank you very much for your comment❤
Call this number in case of problem 074 3234571 / 075 3306234