How To Go To Australia From Sri Lanka ලංකාවෙන් පනින හැටි 😎 Footsteps in Australia

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 317

  • @lakshithagunarathna7457
    @lakshithagunarathna7457 9 місяців тому +7

    You guys are always doing very informative videos. This is the best Sinhala channel on UA-cam about Australia. We never miss your videos. Thank you and keep it up.

  • @kapilagamage8216
    @kapilagamage8216 9 місяців тому +8

    Thank you ❤
    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. flight ✈️ එකක ගිහින් නැති නිසා.

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 9 місяців тому +3

    Hello......හොය හොයා හිටියේ කෝ කියල .....දැකීම සතුටක් ..... ගිහින් ඉක්මනට එන්න . .... හොඳ ආරම්භයක් ... සුබ පැතුම්!!!!!

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 9 місяців тому +2

    හොඳ මගපෙන්වීමක් . .... thankyou Dear

  • @indrahettihewa9207
    @indrahettihewa9207 15 днів тому

    ගොඩක් හොඳයි පැහැදිලිව විස්තර කලා . බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි!!!

    • @footstepsinaustralia
      @footstepsinaustralia  15 днів тому

      බොහොම ස්තුතියි බැලුවට. තෙරුවන් සරණයි 🙂🙏

  • @NethmaPerera
    @NethmaPerera 8 місяців тому +4

    මං අයියාගෙයි අක්කාගෙයි විඩියෝස් හැම එකම වගේ බලන කෙනෙක් මගෙත් බලාපොරොත්තුව ඔසී වලට එන එක ඒක නිසා ඇබ්බැහි වෙලා වගෙ ඔය දෙන්නාගෙ විඩියෝස් බලන්නේ ඔය දෙන්නා ඇත්තටම A-Z හැමදේම කියලා දෙනවා හරිම පැහැදිලියි පිලිවෙලයි සහ ඔය දෙන්නා හරිම නිහතමානී දෙන්නෙක් හරිම ලෙන්ගතුයි කියලා දැනෙනවා අපිට ඇත්තටම කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට උනත් මේ විඩියො එක බැලුවොත් Idea එකක් ගන්න පුලුවන් හොදටම . දිගටම විඩියෝස් ගෙන්න ❤

    • @footstepsinaustralia
      @footstepsinaustralia  8 місяців тому

      Thanks for your kind words නන්ගි 💕💕 ආදරෙයි පැලෙන්න 💕💕

    • @user-vl5kd2vt6f
      @user-vl5kd2vt6f 7 місяців тому

      Got a good idea.Thank u

  • @AsokaTw-mz3lr
    @AsokaTw-mz3lr 5 місяців тому +20

    පැය තුනකට කලින් යන එක හොදයි. මට ප්ලේන් එකක් මිස් උනා ටිකක් පරක්කු වෙලා ඇවිත්. සල්ලි දෙන්නේ නෑ පරක්කු උනා කියලා. ඊට පස්සේ ආයිත් ටිකට් බුක් කරලා ගියා වෙන වෙලාවක. පරක්කු වෙන්න පුලුවන් ඉන්න සෙනග හැටියට. චෙකින් කරන කොට පෝලිම ලොකු වෙන්න පුලුවන්, සල්ලි මාරු කරන්න ගියොත් පරක්කු වෙන්න පුලුවන්, විසිටර් තැනින් ඇතුලට යනකොට පෝලිමේ ඉන්නකොට පරක්කු වෙන්න පුලුවන්, සිකුරුටි එකෙන් බෑග් ඇතුල බලන්න ගත්තොත් පරක්කු වෙන්න පුලුවන්, තව ගේට් එකෙන් ඇතුලට යනකොට චෙක් කරන නිසා එතනින් පරක්කු වෙන්නත් පුලුවන්. බෝර්ඩින් ටයිම් එකට පැයක් යන්න කලින් ගියත් යන්න පුලුවන් සෙනග නැත්නම්, ඒ වගේම තමයි සෙනග හිටියොත් ගොඩක් පරක්කු වෙන්නත් පුලුවන්.

  • @hima_shi
    @hima_shi 9 місяців тому +5

    Mekanm niyama video ekak ❤️❤️ Thank you akki & ayya for the info 😊

  • @kaushihansika8006
    @kaushihansika8006 9 місяців тому +2

    Hodatama okkoma explain kara ayye. Mahansi wela flight eke yana journey ekama me widihata record karala vlog karata thanks. Thanks akka and ayya both a lot for this. Super clear😍🥰

    • @footstepsinaustralia
      @footstepsinaustralia  9 місяців тому

      Thanks for watching නන්ගි 💕💕 ආදරෙයි

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 9 місяців тому +2

    Beautiful video.. very useful one.. lovely start from katunayake ... Thank you so much... Glad you made it to Perth safely... Looking forward to another video...

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 9 місяців тому +1

    වටින ලස්සන vlog එකක්. Flight එකේ දෙන meals බලන්න හිටියා මදැයි. පෙන්නුවෙ නැහැනේ. ඔසී වල Cooking videos ඕනේ.

    • @footstepsinaustralia
      @footstepsinaustralia  9 місяців тому

      Thanks for watching 💕 ඒක වෙනම එකකින් ගේන්නම්🙂

  • @Ape_Sakwala
    @Ape_Sakwala 7 місяців тому +1

    One of my favorite videos, very valuable one. Thank you

  • @nimeshathiwanka1849
    @nimeshathiwanka1849 9 місяців тому +2

    very useful video akka and aiya❣❣❣❣❣

    • @footstepsinaustralia
      @footstepsinaustralia  9 місяців тому +1

      Thanks for watching මල්ලි 💕💕 Good Luck🙂

  • @firefoxgama
    @firefoxgama 7 місяців тому +1

    Best way of introducing with full of joy to get a brief explanation....wish you all the best you both......

  • @nethmiishendra7152
    @nethmiishendra7152 9 місяців тому

    Full video ekama dan thama balala iwara unee.. me wage useful videos danawata thank you soo much akki and ayya 🥺❤.. adarei dennatam godariyak ❤ parissamen inna

  • @kushaniruwandi1901
    @kushaniruwandi1901 9 місяців тому +1

    Very informative. Thank you akka and aiyaa

  • @gangawithana6299
    @gangawithana6299 9 місяців тому

    Very good. Thank you for the information. Keep up the good wprk

  • @amilathilanka7072
    @amilathilanka7072 7 місяців тому +1

    patta.. mae video 1ka baluwama hoda confident ekak awa.. attamai oyala karane loku deyak..

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 6 місяців тому +4

    ගොඩාක් වටිනවා ඔයාලගේ Training period එක රටකට යන අයට වටිනවා ස්තූතියි ඔබ දෙපලට.

  • @kts84
    @kts84 9 місяців тому +1

    Nice , Thank you..👍👍

  • @MaduMadu-u9f
    @MaduMadu-u9f 5 місяців тому +1

    Ane harina watinawa 🙏❤️ thank you

  • @armsranasinghe8175
    @armsranasinghe8175 Місяць тому

    හොඳ වැඩක් බොහොම ස්තූතියි

  • @Europe58
    @Europe58 4 місяці тому +1

    Very informative for new travellers on flights.

  • @melanivithanage9114
    @melanivithanage9114 9 місяців тому +1

    Thank you so much, very useful ❤

  • @earthcafe1741
    @earthcafe1741 9 місяців тому

    Very useful video akki & ayya❤❤❤❤

  • @NalakaArachchi-qb4ww
    @NalakaArachchi-qb4ww 8 місяців тому

    Thanks දැනුවත් කිරිමට .බුදු සරනයි .

  • @sapnanilakshi4801
    @sapnanilakshi4801 9 місяців тому +1

    Very informative and valuable video ❤

  • @nishssp9523
    @nishssp9523 Місяць тому

    ❤❤ thank you akki& aiya ❤❤

  • @ganeshikafernando4602
    @ganeshikafernando4602 5 місяців тому

    ගොඩක් පැහැදිලි thankyou ❤❤❤❤

  • @RuwaniPerera-p9z
    @RuwaniPerera-p9z 9 місяців тому

    Godak Hoda vedio ekak ❤❤❤..keep it up 👍👍👍

  • @MarinaCBarthelot
    @MarinaCBarthelot 9 місяців тому

    Thanks a lot
    Very useful video for parents like us who are visiting children in Australia ❤

  • @madushikafernando4744
    @madushikafernando4744 9 місяців тому

    Lagadi enna inne .me vedio eka nm watinawa akki & aiya❤

  • @inokadharmapriya9670
    @inokadharmapriya9670 9 місяців тому

    Safe journey nangi & malli.budu saranai. ❤

  • @SurangaPrasad-tl3cs
    @SurangaPrasad-tl3cs 9 місяців тому

    Great job thank you very much

  • @yoshaniamanthi6333
    @yoshaniamanthi6333 9 місяців тому

    Very clear explanation good luck ❤🎉

  • @niruukariyapperuma716
    @niruukariyapperuma716 9 місяців тому

    superb and thanks to this video 👌👌

  • @adtele2965
    @adtele2965 3 місяці тому

    Tks for the vlog...

  • @diluwijewickrama
    @diluwijewickrama 9 місяців тому

    Worth it ❤🎉

  • @thasuninarthana
    @thasuninarthana 27 днів тому

    Nice video ❤ TA 😊

  • @suwandarathne
    @suwandarathne Місяць тому

    Nicely done ❤

  • @Vidura-o9h
    @Vidura-o9h 9 місяців тому +1

    ❤ thanks for the information

  • @lalaniabhayathunga1073
    @lalaniabhayathunga1073 Місяць тому

    Thank you somuch friend.

  • @AjithChanaka
    @AjithChanaka 4 місяці тому

    This is an informative video, especially for parents who are coming alone. Thank you.

  • @dinushikasewwandi2272
    @dinushikasewwandi2272 9 місяців тому

    Thanks for information, just want to add something now online passenger card available in Sri Lank as well.

  • @brayansenanayaka445
    @brayansenanayaka445 9 місяців тому

    Niyamai aiya and akka❤

  • @saheekarahuman4276
    @saheekarahuman4276 4 місяці тому

    Very useful ayye ..akka

  • @tharakamayaCE92
    @tharakamayaCE92 8 місяців тому

    This is a good one mchnz..!!!!

  • @piyalpriyasad5166
    @piyalpriyasad5166 8 місяців тому

    Thank you. Very usefull video. 👌

  • @anomaperera6691
    @anomaperera6691 6 місяців тому

    Excellent ❤

  • @roshanedirisinghe5095
    @roshanedirisinghe5095 4 місяці тому

    Excellent video . ❤❤

  • @chathurim4813
    @chathurim4813 3 місяці тому

    Thank you so much for this video

  • @TravelingwithTHUSHARA
    @TravelingwithTHUSHARA 9 місяців тому

    Very helpful video 👌❤️👍

  • @thisara_premerathne
    @thisara_premerathne 9 місяців тому

    Superb guys 😊❤

  • @lakshithapathirana116
    @lakshithapathirana116 6 днів тому

    Thank you ❤

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake Місяць тому

    හිත හොද මිනිස්සු ඔයාලා

  • @nalinigodagampala9289
    @nalinigodagampala9289 9 місяців тому

    Good video. Thanks

  • @SPICYHUB42
    @SPICYHUB42 8 місяців тому

    Thank you aiye akke....mata onama video ekak.babath ekka august enna inne.baye hitiye thaniyama enna😊.dan tikak ok.

  • @Sanuli25A3
    @Sanuli25A3 9 місяців тому

    Thank You 🥰

  • @LakmaliKumari-yg6rk
    @LakmaliKumari-yg6rk Місяць тому

    Thank you so much 💕

  • @ML0623-th9qt
    @ML0623-th9qt 9 місяців тому

    Very useful...❤❤

  • @kalpanafernando2083
    @kalpanafernando2083 8 місяців тому

    Best one❤

  • @KalyaniPerera-y8w
    @KalyaniPerera-y8w 5 місяців тому

    Thank you...!!!❤❤❤❤❤

  • @ozlife-srilanka
    @ozlife-srilanka 6 місяців тому +10

    491 Visa දාලා අවුරැදු 1 හමාරක් මේ වීඩියෝ බල බල ලෑස්ති වෙනවා🥹.❤

    • @administratorshan
      @administratorshan 5 місяців тому +2

      Visa Eka enakan balannawath epa. Nattan nikan stress wenawa. 190 Dala maasa 15k. Dan yanna gaanakuth na wage😅

    • @sachindrachathuranga4335
      @sachindrachathuranga4335 Місяць тому

      Mata visa hambawelath yanna gaanak na 😅

  • @GanganiKularathne
    @GanganiKularathne 9 місяців тому

    Thank you akka & aiya

  • @soothingmusic3465
    @soothingmusic3465 9 місяців тому

    Valuable video ❤❤ Did you have to pass through the immigration clearance at Katunayake

  • @harshanasandaruwan1919
    @harshanasandaruwan1919 8 місяців тому

    Great video

  • @tharushiumayanga6786
    @tharushiumayanga6786 9 місяців тому

    Good❤❤❤

  • @anuradhaekanayaka3877
    @anuradhaekanayaka3877 9 місяців тому

    Very good 😊😊

  • @anushaudayangani5253
    @anushaudayangani5253 Місяць тому

    Oya katunayaka airport aken dena bodin pass akamada? Nethnam singa airport ake immigration aken ayeth bodin pass akak ganna onada

  • @vinodpeiris
    @vinodpeiris 8 місяців тому

    Nice Video❤

  • @chandrabatupitigoda7115
    @chandrabatupitigoda7115 8 місяців тому

    Very good

  • @chandananishantha7250
    @chandananishantha7250 8 місяців тому

    Nice video ❤

  • @jalanathathsaraariyawimala2583
    @jalanathathsaraariyawimala2583 9 місяців тому

    Great ❤❤❤❤❤

  • @dilhanshashika1125
    @dilhanshashika1125 6 місяців тому

    Hii akki n aiya subsequent entrant dependent visa gena me auth una changes gena kwrtm video ekak krl neh march 22 idan change una rules gena please e gena video ekak krnna...

  • @SriLankanWaves
    @SriLankanWaves 9 місяців тому

    Thanks a lot for the video

  • @mashi462
    @mashi462 7 місяців тому

    Thank you so much. Ayya is so funny 😂🌹

  • @Akain33
    @Akain33 8 місяців тому

    Math next month first time perth yanawa mai duwai puthai ekka husband lagata me vedio 1 godak watinawa dear

  • @LankaTharanga-p3b
    @LankaTharanga-p3b 6 місяців тому

    Godak pin budusaranai. Parißamin gihin anna

  • @piumalchamath7144
    @piumalchamath7144 9 місяців тому

    nicely done

  • @AjaniKumbalathara-vw6jg
    @AjaniKumbalathara-vw6jg 4 місяці тому

    thank you😊😊😊😊😊

  • @NirmalPereis
    @NirmalPereis 9 місяців тому

    Maru👍 nice❤👌

  • @NimaliMendis-m8u
    @NimaliMendis-m8u 8 місяців тому

    Thanks ❤❤❤❤

  • @KidzShortsHub
    @KidzShortsHub 9 місяців тому

    ❤super 👌

  • @chandralathahettiarachchie3943
    @chandralathahettiarachchie3943 8 місяців тому

    Good luck

  • @RizaRomaLiyanage
    @RizaRomaLiyanage 9 місяців тому

    Visit visa apply karama check karane kohomada kiyala video ekak karanako

  • @Akain33
    @Akain33 8 місяців тому

    Thanks 🎉

  • @sudeeradilaan2114
    @sudeeradilaan2114 9 місяців тому

    Maruuuu❤❤❤

  • @shamenperera8334
    @shamenperera8334 9 місяців тому

    Thank you soo much oyalata. Next week Podi babala 3years to 8 years ekka fly karanawa thaniyama.tips tikak denna puluwanda? Transit thiyenawa Australia waladhi.

  • @kasusiri404
    @kasusiri404 4 місяці тому

    Transit wenna api kalin awa plane eken ballhiddi, ape serama bags araganna onida? Hand lagage ekata amatharawa? Eyala ape bag transfer karanne nathda api ilgata yana plane ekata?

    • @footstepsinaustralia
      @footstepsinaustralia  3 місяці тому

      Check in වෙද්දී Counter එකෙන් අහන්න පුලුවන් 🙂

  • @srimafernando7347
    @srimafernando7347 8 місяців тому

    Thanks 🙏🙏

  • @RandikaDabare
    @RandikaDabare 9 місяців тому

    Thank you so..much

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 9 місяців тому

    nice one

  • @user-kxyw8cn9b
    @user-kxyw8cn9b 4 місяці тому

    Thank you soo much aiya and akka … very informative video ♥️♥️♥️♥️♥️

  • @chamilachamila260
    @chamilachamila260 8 місяців тому

    Thanks for so much

  • @shashiesenarath7753
    @shashiesenarath7753 6 місяців тому

    Mamath mage chooty diwath ekka fly krnawa next month babala ekka fly krddi wadagath tips thiyenawada?

    • @footstepsinaustralia
      @footstepsinaustralia  6 місяців тому +1

      බබාට අවශ්‍ය biscuit , බෙහෙත් , පාට කරන්න පොතක් , සෙල්ලම් බඩුවක්... මේ වගේ දේවල් hand luggage එකේ දාගෙන එන්න 🙂💕

  • @ransikaatigala7485
    @ransikaatigala7485 9 місяців тому

    super

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake Місяць тому

    🎉🎉

  • @ayomaratnayake5615
    @ayomaratnayake5615 9 місяців тому

    Good luck both of you. Home cooked food commercially pack karaganna places dannawada da? Around Kandy

  • @nipunaweerakoon6210
    @nipunaweerakoon6210 9 місяців тому

    Main luggage eka collect karana hatith pennuwanm watinawa ( transit ekedi & perth waladi)

    • @footstepsinaustralia
      @footstepsinaustralia  9 місяців тому +1

      Transit එකේදි collect කරන්න ඕන නැ🙂 Airline එකෙන්ම එයාලගේ අනිත් plane එකට දැම්මා. Perth වල record කරන්න දෙන්නේ නැ. ඒක පොඩි දෙයක් exit වෙන්න කලින්, කලින් වගේ tv පෙන්නනවා ඔයා ආපු airline එකේ bag belt එකේ number එක. එතන ඉදලා bag එක ගන්න තියෙන්නේ 🙂

    • @nipunaweerakoon6210
      @nipunaweerakoon6210 9 місяців тому

      @@footstepsinaustralia thanks

  • @kasusiri404
    @kasusiri404 4 місяці тому

    First time rata yana kenek yanna oni, sri lankan passport holder que ekata neda