samantha පුතෙක් අම්මට මෙහෙම කරනවා දැකලා තියනවද
Вставка
- Опубліковано 25 лис 2024
- (කාංචන කුමාර ආරියදාස 0773416157 ඉමෝ 0706416157)
2024.01.24
පුතෙක් අම්මට මෙහෙම කරනවා දැකලා තියනවද
ගල්කිරියාගම ,ගල්ලෙනවත්ත ප්‍රදේශයේ පදිංචි එම් .ඒ .සමන්ත පුෂ්පකුමාර (36) මහතා ලාදුරු රෝගයෙන් පෙලෙන තරුණයෙකු වන අතර පියා හැරගොස් ඇති නිසා තම අම්මාට වසර 25 ක කාලයක සිට කාගෙන් හෝ ඉල්ලාගෙන ආහාර පාන ඇදුම් පැළදුම් ලබාදෙමින් සිට ඇත .මේ වනවිට සමන්තගේ මව එක්තැන් වී නහයෙන් දියර ආහාර පමණක් ලබාදෙන තත්වයට පත්ව ඇත . තම මවට ප්‍රතිකාර ලබාදීම සදහා සතියකට රු 6000 ක මුදලක් සොයා ගැනීමට අවැසි බවත් , අම්මා නිවසේ දමා පා පැදියෙන් ගොස් කාගෙන් හෝ මුදලක් ඉල්ලගෙන ඒමට නොහැකි වී ඇත්තේ මවට ඇප උපස්ථාන කිරීමට නොහැකි වන නිසාවෙන් බව සමන්ත කියයි . මව ජිවත් කරවීම සදහා කාගේහෝ උපකාරයක් ලබා දෙනලෙස ඔහු සමාජයෙන් ඉල්ලා සිටි .ඔහුගේ ලිපිනය එම් .ඒ .සමන්ත පුෂ්පකුමාර,ගල්ලෙනවත්ත,ගල්කිරියාගම. දුරකථන අංකය 0742397754 ගල්කිරියාගම මහජන බැංකුවේ ඔහු නමින් පවතින ගිණුම් අංකය 30 12 00 1 700 28685
බෝසත් පුතෙකි වාසනාවන්
බුදු සරණයි කාන්චන පින් උදව් කරන ඔබලාට පින්
බෝසත් පුතෙක් ,දිිර්ගායු ලැබේවා බුදු සරනයි .❤ 🌹🌹🌹👑
බෝධිසත්ව ගතිගුණ තිබෙන පුතෙක්. සල්ලි තියෙන දරුවන් වත් නොසලකන කළ මේ අසරණ පුතා දෙවිකෙනෙක්. මේ පින මේ පුතා සසරෙහි පිං ලබත්වා
😢😢😢😢😢❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
S# 5:44
බුදු සරණායි අම්මට ඉක්මන් සුවය ලබේඑවා නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා
ඔබ තුමාගේ විඩියෝ හැම දාම රැට ඇවිත් බලලා යැලුවන්න දානවා මැසේඡි දානවා ඔබ තුමාට ගොඩක්ම පින් අහිංසක ජීවිත වලට පන දේනවට ❤❤❤❤❤
අපිටත් ඔයාලගේ අදුනන අය සම්බන්ද කරලා දෙන්න. මෙත්සිත් පදනම.
තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා... අපගේ කාංචන මහත්මයාට.. සමාජ අැස නාලිකාවටත්.
බෝසත් ගුන තියන උතුම් කොල්ලෙක්. මේ පිනම අැති පුතා නුබට බුදුන් දැක නිවන් දකින්නට..
සසර බියකරුය...නොපමාව කුසල් රැස් කරන්න..මෙවැනි පුතෙක් මතු බුදු වේවා
පිහිටක් ලැබේවා අද හෙටම අම්මා බලගන්න ඔයාට ගොඩක් පින් අපේ කංchana සර් ඔයාටත් ගොඩක් මේ වගේ අයට පිහිට වෙනවට!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ පිනම ඇති නිර්වාන සුවයට යන්න දෙදෙනාටම බුදු සරනයි සියලු දෙවි රැක වරනයි දිර්ගායුස ලැබේවා
හදවතට මාහා දුකක් දැනෙනවා බුදු සරනයි
කාංචන මහත්තය ඔබට බොහොම පින් පින්වත් අයගේ උදව් ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි
ඉක්මනින් සුවවේවා
හරිම දුකයි.😭😭❤❤
බුදුසරණයි අම්මට පුතාට ත් දිර්ඝ ආයුෂ ලැබේවා
වලට තාම බෙහෙත් හොයා ගත්තේ නැත්නම්
🙏🙏🙏🙏🙏🙏♥️♥️💕😂😂😂
බුදු සරනයි නිදුක් වේවා නිරෝගී වේවා අම්මටත් පුතාටත් දීර්ඝ ආයුෂ වේවා 👏👏👏👏👏🌺🌺🌺❤❤
හරිම දුකයි තෙරුවන් සරණයි 😢😢😢😢😢
ඔයා ඔය කරන පින ආත්ම ගානක් ඔයා පස්සේ එනවා බොදිසත්ව පුතෙක් අපේ බොසාතානන් වාහන්සේ නැව ගිලුනට පස්සෙ අම්මාව කරේ තියාගන දවස් ගානක් පිහිනලා ජිවිතේ බෙරගත්තා ඒ වගේ ඔයාත් 🙏🙏🙏🥰🥰
ඔබ තුමාට ගොඩක්ම පින් බුදුසරණයි
බුදුසරණයි. අම්මා ට යි. පුතා ට යි. අම්මා ට. ඉක්මනින්. සුවය. ලැබේවා 🙏🙏🙏🙏🙏
බෝධිසත්ව පුතෙක් පුතේ ..ඔයාට නිදුක් නිරෝගී සුව චිර ජීවනය සැලසේවා 🙏 🙏 🙏 ...!!
පව් දරුවෝ ගත්ත කල මේ වගේ පුතෙක් මාර පිනක් කියන්න වචන නැහැ 🙏🙏
Amma kenekge niyama watinakama danna wedagath buddimath bodisathwa puthek mahathmayek..mewan daruwo bihi kala a demaupiyo pinwanthai..niduk we wa nirigima wewa 🙏🙏🙏 budusaranai amme...obata waradine ne mahathmayanani.. oba me kala uthum pinama athi mathu jati jathith niwan magata yannama.❤🙏🙏🙏
බුදු සරණ යි ඔබතුමා ට
අම්මට සලකනවා කියන්නෙ මේ ලෝකයේ කරන්න පුළුවන් ලොකුම පින.මේ මල්ලිට යෝද බල යෝද ශක්තිය ලැබේවා .අම්මට ඉක්මනින් සුවය ලැබේවා . බුදු බව ලබන්නට පින් කරන දරුවෙක්.උදව් කරන සැමටම බොහෝම පින්.
ජීවිතේ මොනතරමි දුක් විදින මිනිස්සු ඉන්නවද.සැප කියන්නෙ මොකක්ද කියලාවත් නොදැන මියයන මිනිස්සු හරි දුකයි.ශක්තිය ධෛර්යය ලැබේවා
වැඩි වැඩියෙන් හරියන්න ඔනී.. බුදු සරනයි..
අනේඔඕ අමිමට උදවිකරනවූදවි අපිට කවදා හරි ලැබෙනවා මතූ ආත්මයක ඔබට ලැබෙනවා බූදූසරනයි❤❤❤❤❤❤❤
බුදු සරනයි දෙන්නටම බෝධිසත්ව ගුන අැති පුතෙක්
සියලු කර්මය ගෙවී සතුට සැනසුම උදාවේවා !!! 🙏🙏🙏🙏
අනේ පව් අම්මාටයි පුතා ටයි ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
බොධසත්වගති ගුන ඇත පුතෙක් අනේ හැමෝම ගෙන්මපහට උදව් උපකාර ලැබේවා !!!!ඉක්මනින් අම්මාට ස්නය ලැබේවා !!!! වෙදනාව දුරැවි ඉක්මනින් සුවය ලැබේවා !!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..♥️♥️🙏🙏🙏😥😥😥
මෙලෝකෙ උතුමිම වස්තුව අමිමා බුදු සරණයි අමිමටයි පුතාටයි ඉක්මනින් නිරෝගිමත් සුවයක් ලැබෙිවා
ඇත්තටම මේ පුතාගේ කර්මය මේ ආත්මයේ ඉවර වෙනවා අනිවාර්යයෙන්
කාන්චන මහත්මයා ඔබ මේ කරගන්නා කුසල් බොහෝම අගෙයි සමාජ මෙහෙවර කියන්නේ මේක තමයි ඒ මල්ලී ඔබ මම මේ සසර ඉක්මනින් වීර්ය වඩා නිවන් මග විවර කර ගනිමු තෙරුවන් සරණයි
කාන්චන මහත්තයෝ ඔයා මේ කරන පින් ඔයාට ආත්මයක් ආත්මයක් ගානේ කියාගන්න බැරි පින්🙏🙏
Harima dukai pau me ahinsakaya ane puluwan vidihata udauwak karanda kauru hari dadenatama ikman nirogimat suwaya prartana karanawa davi pihitai oba tumatat godak stuti ❤❤❤
බුදුසරනින් මේ අම්මට ඉක්මන් සුවය ලැබේවා
බුදුසරණයි 🙏🙏🙏
පුතේ නිතර ගෙදර පහන් පත්තු කරල පිරිත් දාල අම්මට අහන්න සලස්වන්න
තෙරුවන් සරණයි
ගොඩක්ම දුකයි😭😭😭😭😭😭
බුදු සරණයි ඔයාලා දෙන්නාටම.
මිනිස්සු ජිවත් වෙන්න දුක දකිද්දි සංසාරේ භය හිතට ගොඩක් දැනෙනවා 🤧 ඉපදෙන එකම කොච්චර දුකක්ද 😩
තෙරැවන් සරනින් අමිමාට ඉක්මන් සුවය වෙිවා බෝසත් දරැවෙක් පුතේ නුබ.🙏
Putha oya hoden amma balagena adarayn balaganna utum bode sathwa puthak kawadawath waradenne udw upakara kala seyaluma denata Bohoma pin teruwan saranai
බුදු සරණයි
Apita.ape
Ganamaduka.hithunaa.ee.ammata
Ehema.hari.laga.inna.puthek.innawa..obage.hama.dema
Sarthaka.wewaa
නිදුක් නීරෝගී සුවය ලබා සුවපත් වේවා ❤❤
කාන්චන කුමාර මේ වගේ දේවල් තව දාන්න ඔබට ගොඩක් පින්
බුදුසරණයි
අම්මා කියන්නේ අපේ ලෝකය තමයි පුතෙ ඔබ බෝසත් පුතෙක් මේලොකෙ ඔයා වගේ,දරුවෝ,හැතැනමනෑ
තෙරුවන් සරනයි
Ammata ekman suva ලැබේවා.malleye ammata salakana pinama ati.budusaranai dennatama
මේවාගෙම වරුවෙක් ඉන්නවා අපේ පැත්තේ... මේ අම්මා වාගේ ඒ දරුගේ තාත්තාත් වුන්නා. රෝහලෙන් කිව්වේ එ තාත්තා ජිවත් වෙන්නේ සතියයි කිව්වා. ඒ දරුවා ඒ තාත්තාවා අවුරුදු 2 ක් ජිවත් කලා. ඒ දරුවා දැන් අම්මාව බලාගන්නවා ආදරෙන්, අම්මාව දලා ගමනක්වත් යන්නේ නැහැ. විනෝද චාරිකාවක් වත් යන්නේ නැහැ. ඒ තරම් ඒ දරුවා අම්මාට ආදරෙයි.
Paw ane me ahensakaya ge atha paya hathara wath hareyata thebbanak thawa dukak ne ane deveyane me dennata jewath wenna udaw karana hemotama godak pen theruwan saranai oba thumata
Mewani puthek decimate sathutak abaditha puthek welath karana sewaya harima agei puthe ❤ theruwan saranai
Obathuma hari 👌👍🙏🙏🙏❤
ඩබතුමාට බුදු සරනයි
බුදු සරණයි පුතේ
Obatumalata godak pin Budu saranai sir
❤ බුදු සරණයි සැමට
Paw eya as walin kadulu galana vidiya budu saranai ammatai e mallitai godak pin udaw karana hamotama
අනේ පව් දෙයියනේ බුදු සරණයි
Ane meka dakina hamoma udu karamu pau asranaya teruwan saranai ikman suwaya labewaa?labewaaa 🙏🙏🙏🙏😪😪😪
Hitha shakthimat raththran puthek. Mathu athme budu wenawa saththai.
පව් දෙවියනේ මෙහම එවා දකිද්දි කදුලු එනවා ..😢
Ane.paw.mema.dukak.kisi.kaleka.nowewaa.me.daruwage.hadawatha.monatharam.sanwedida.deiyane.meya.witharada.enne.ayath,godak.ahinsakai.oyata.waradinne.budun.deka.niwan.dakithwa.❤
asaranawuuu ayata udawu karannataganna uthsahayata kanchana mahathata behewin sthuthiyi
🙏🙏🙏🙏thurunuwange saranay ammatay...puthaatay...🙏🙏🙏🙏🙏❤
මේ අම්මා ඉක්මන් සුවය ලැබේවා මෙවෙනි පුතෙක් බිහිකරපු අම්මා බුදුවේවා මේ පුතා මතුබුදුවේවා අසරන අම්මට පුතිට උදව් කරන්න මේවගේ දරුවෝ රටට අාඩම්බරයක් දැන්බලන අයට මේකත් විහිලුවක් සාමාජයට පෙන්නපු ඔබතුමාටත් පිං
Malling.oyata.waraden.na.kawadawat❤❤❤❤❤❤.jesupihetai
අනේ පව් අනේ
පව් දෙයිනේහරිම දුකයි
Puthata niwan dakinna pin gedara budun mawa ammata ekmananin suwaya lebewa teruwan saranai 🙏
අනේ පුතේ අමිමාට මොකද වුනේඔයාට ඔයපින ඇති පුතේ නිවන් දකින්න
Mata puluvan gas silinder ekak denna kohomada eya baradenneay
Amme ikmnta sanipa wenna jesupihitai❤
තෙරුවන් සරනයි😢
Bs. Sar
Kanchana❤
Oya බෝධී සත්ව පුතෙක් kanchana mahaththayoo oyata pin
Budusarani ❤❤😢
බුදු සරනයි
Me daruwa me karana pinen mathu sasara niduk,nirogi pinwath upathak himi wewa!
Mage mallith,, eyage nonath thamai Ammata salakanne ewage daruwo labanna pin karanna one
Ane me daruva mona දුක්ඛ vidinwada ammawa bera ganna siyaluma දෙවියෝ pihita venna one aiyo mona දුකක් ක්ද.deviyane 😢😢😢😢😢😢❤❤❤Ane tiyana අය pihita vemu
අනෙ.පවු.අතෙ.අගිලිත්.නැ😢😢😢😢😭😭😭1❤
Ubata budu wyan putha🙏🙏🙏🙏🙏🙏
Budu Bawa pathana daruwek dirgayu wewa
Budu saranin ammatai puthatai yahapathakma veva
Diviya loken apu puthek❤❤
Math amma nisa oya dukama විදිනවා den අවුරුදු 6 මොනා කරන්නද ඉතින් a මගේ ammane
Ammatath puthatath niduk nirogi suwaya lebewa
Ana paw budu saranai malle
harima dukai budu saranai😢😢😢😢
Giy athmaye pau meathmaye gewanaw harenn meathmaye pinkarla jivithe gewadamann minissunt therennaha
ලබන.ආත්මෙවන්.නක්.නොම.වෙවා
Ana paw sar puluvan udauwak kannam❤
Buduputek ammata ikman suwaya labewa
Budu saranai
Budu.saranai amma ta
මේ උදවු කරන්න ඕන ම අය
එම් එ සමන්ත පුෂ්පකුමාර මහජන බැංකු සහකාව ගල්කිරියාගම301200170028685
අරගලයේ ඉන්න ජින් ආච්චි මෙ වගේ වැඩ සටහනක් දී කියනවා දැක්කා එයාට ලමයි කීපදෙනෙක් ඉන්නවා ඉගෙන ගෙන රැකියා කරනවා එ අය සලකන්නේ නෑ ලූ. එ අතින් මෙ අම්මා වාසනාවන්තයි මහපාරට නොවැටීම ගැන