Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කවදාවත් tv එකෙන් බලන්නෙ නැති උන් මෙ කොනට
Same 😂
Awooo
@Asmaමගෙ එකා👻e-ve7xh
Patan gaththa dawase Idan you tube tube eken baluwe 😅✌
@ChanuthmiHeshaඑල😂🤌raKarunarathna
Single mom නම් අති පණ්ඩිත උද්දච්ච මගුලක් 😂
Wena pirimi badimu kiyala kiyan na
Ekne ,eka minihek wth,badala nalu,ethkot me lamaita uppanna denne khmd,pissu me ganita😂
සිංගල් මාම් ලා කොහෝමත් එහේම තමයි...බලන්නකෝ ලේඩිස් පේජ් වල එහේම හෑලි ..😮
උප්පැන්නට එහෙම අවුලක් නැ@@nc.creation8803
මේනකා හිත ශක්තිමත් කෙනෙක්. සිතාරාටත් එයා වගේ රස්සාවක් කරන්න පුලුවන්.තුෂාරිට පිස්සු තමන්ගේ පවුලට ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් සටන් කරන්න
අනේ ඩොක්ටර් ඔයා හරි ශෝයි ❤❤❤
දොස්තර නෝනා සෝස මලක් අනේ 😍
අංජලි වගේ
@@suba4459 අප්පො ඒකිගෙ අහලින් තියන්න බෑ
@@DushiePerera-gh2vo ඒත් එයාගෙත් කක්කා ගඳයි
මටනම් මේ සින්ගල් මාම් මහ විකාරයක් අප්පා
Eka aththa
Gon gani
ඒක ඇත්ත එය හම වෙලේම එයාගැන විතරයි හිතන්නෙ
තුල් පව් අනේ 🥺
තුශාරිගෙ මල්ලි මරු අනේ....🫣💗
තුශාරිත් එකයි ඇගෙ කොල්ල ත් එකයි.මෙලෝ ලස්සන ක් නෑ
Hmm
මේනු කියන්නේ අසාමාන්‍ය ගැහැණියෙක් ...ඒ චරිතය අප්‍රසන්නයි
කතාවට මොලේ තේරැමක් නැති චරිත යක්.
අනෙ අම්මෝ ඩොක්ටර්ගෙ තියෙන සිරියාවන්ත පාට
Fb එකෙන් කොටසක් දැකලා episode 35 ෆෝන් එකෙන් බලපු මම😃
මමත් එහෙමයි 😊
Math
වමනෙ දාන සීන් එක😂
මාත්
මාත් එහෙමයි❤
තුශාරි ගෙ මල්ලි පව් කියන කට්ටිය කෝ..😢
සින්ගල් මාම් හෝන්තුවට එක මිනිහෙක් නැති එක සාදාරනයි.පන්ඩිත වසංගතේ
තුෂාරිගෙ love එක දැන් නම් දෙදරා යන seen එකක් තියෙන්නේ 😂
😂😂😂මේ කතාවේ මේනකාට බැනලම මට දැන් ඇති වෙලා. හැම කොටසකම එයාට බනින්න හේතුවක් සෙට් වෙනවා.. 😂😂😂😂
ජිවිතේ ලැබුණ අත්දැකීම් එක්ක සිංගල් මාම් එහෙම හැසිරෙනවා ඇත්තේ..එයා ශෝක් ඒම බැලුවම❤
මාලිංගයි තුෂාරිගෙ මල්ලියි ඇත්තටම සහෝදරයොද මන්දා 😅
දෙන්නම එක වගේ
මටත් හිතුනා.. 😊
Ow anee .eka wage e denna
හැබැයි මේ කතාවේ තුෂාරි ගේ මල්ලි ගෙන් අරෑ ගුටි කාන සීන් එකක් තිබුණ නම් නියමයි 👌
තුෂාරිගේ මල්ලි ත් හිමිච්චා වගෙ ඉදගෙන අරුට කිව්ව කතා ටික කියන ටික නම් කිව්වා අරුට රිදෙන්නම 😂
@@Norakavi-n8p ඒ දෙබස් ටික ප්‍රායෝගික නෑ හැබැයි , අපි ඔහොම ඒවා ඇත්ත ජීවිතේ දි කියන්නෙ නෑනෙ
සිංගල් මම මහ අති පන්ඩිත ගෑනි. හෙන පරිප්පුවක් කන්න යන්නෙ.
😂
Panditakama nisa tama e wage tiranayak gnne.nttm kuda ඔහොම deyk krgnne
සින්ගල් මාම්ට හරියට ආර්ථික ස්ථාවරයක් නෑ කියල පහුගිය එපි වලින් කියවුනා. ගමන් යන්න තියෙන්නෙත් වර්තමාන පෙම්වතාගෙ බයික්කෙ විතරයි , ජොබ් එක කොට උඩ. බෝඩිම් කාමර දෙකෙන් ගානක් එන එක තියෙනවා , දරුව බලාගන්න තමන්ගෙ කියල ලොකු පවුලක් සහයෝගයක් තියෙන බවක් පේන්නෙත් නෑ එහෙම තත්වයක් උඩ සැලුන් දොර වාගෙ ගෙදර දොර සැරින් සැරේ එන පිරිමින්ට ඇරල තියෙන එකයි එහෙමත් කමක් නෑ උන්ගෙන් ළමයි හදාගෙන කසාද බඳින්න බෑ කියල ලොකු ටෝක්ස් දෙන එකයි ටිකක් අතාත්විකයි වගේනෙ 🤔
ඒකට නම් මමත් එකගයි.single mom strong තමයි ඒත් reality නැති talk දෙද්දි තමයි අතාත්ත්වික , මිනිස්සුන්ට වරදිනව ඒත් තව සැරයක් වැට උඩ බව දැන දැනත් විශාරද talk වලට මටනම් පට්ටම තරහයි😅
බෝඩින් කාමර දෙකත් එයාගේ කියලා පෙන්නැ අරුන් කියන්නෙ බෝඩිමේ ඇන්ටි ආවෝත් ඔක්කොම ඉවරයි කියලා.එහෙම බැලුවොත් ඒක මේනාකාගේ වෙන්න බැනේ
Ou eyala eda kiuwe kollo thun deneta gatta bodime dn paul pitin innwa kiyala dena gattoth bodime enti eliyata dai kiyl@@Samodi669
බාබා ලැබේන්න hospital ඉන්න ගමන් බලන මං.😁🥹
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Budusaranai parissamin blgnn druwa❤😊
තෙරුවන් සරනයි ඔයාට
Budusaranai ❤
Budu saranai
පවු බං අභීතයා ලන්චි එකක් කිවුවාම තිබුන සතුට මොනවා වුනත් එවුන් දෙන්නත් මරු කපල් එක ❤❤❤
ගෙදර හුරතලේට හැදුන කොල්ලෙක්
සුපිරි චරිතේ
අක්කට උණ ගැනෙන්න මස්සිනාට දෙන්න ඕනේ 😅 පව් ඒ තාත්තයි අම්මයි
හය හත් දෙනෙක්ට ලමයි හම්බෙන්න ඉන්නවා කාගෙවත් බඩ ලොකු වෙන්නෙ නෑනෙ 😂
Ehema loku sathiyen bada loku wenne derane kathawla bn😂
ලොකුයි , අභීතයි ශෝයි අනේ ❤️🥺
අනේ තුශාරිගේ මල්ලි පවු දෙමව්පියන් දෙන්නා සල්ලි හොයන්න මහන්සි වෙන නිසා ඒ මැදිහත් වෙන්නේ ඌ නම් කාලකන්නෙයෙක්ම තමයී ලොකු විභාගය පාස් වෙයි එහෙම වුනොත් හොඳයි ❤❤ඩොක්ටර් අක්කා හරිම ආදරණීයයි
Comments බැලුවම මට තේරෙන්නේ single mom කියන concept අපේ අයට තේරෙන්නේ නෑ කියලා. ඒ concept එක හැටියට හරියට චරිතෙට කරන්න ඕන සාධාරණය කරනවා සහ ඒකට සෙට් වෙන විදිහට ලංකාවේ සංස්කෘතික රාමුවට ගැළපෙන විදියට තිර රචනයක් කරලා තියෙනවා. ( මමත් single mom ට කැමති නෑ.ඒත් චරිතේ හැටියට එහෙම තමයි වෙන්න ඔන.ටිකක් කට්ටිය update උනොත් ඒක තේරෙයි.)
ඇත්ත
Agreed..👍
@@adinidilmika7634 ආර්ථික ස්ථාවරයක් තියේ නම් අවුලක් නෑ සින්ගල් මාම්ගෙ.
මේකේ king ට රගපාන කෙනාගෙ නෑයොද අර පාර්ලිමේන්තුවේ පිස්සු නටන අර්චුනා..දෙන්නගෙ එක වගෙ ගතියක් තියනවා ...😅
Sirawata. Math mulin hithuwe e eya kiyl😅
Atta mulinma rawatuna
ඔව් එක වගේ😂
Sira kathawa
තුශාරි ගෙ මල්ලි ගේ කතාවේ නම මොකක්ද අනේ?? අනේ අර ගොන් බූරුවා එයාට ගහද්දි බලන් ඉන්න බෑ 😢
දඩඉම චිත්‍රපටියෙ ඉන්න දේදු මේ ජගන්මා වගේමයි.. ජගන්මගෙ අක්කා කෙනෙක්ද මන්දා 🥹
සින්ගල් මාම් නම් උද්ධච්චකම ඉහවහ ගිහින්
Menaka වගේ එක්කෙනෙක් marry කලොත් පිස්සුවක් වගේ තියේවි 😮
අභීත ක්ලීනික් ද කියලා ඇහුවා ම ඩොක්ට ගේ හිනාව 😂😁
Thusharige malli සුපිරි ❤
තුල්වාන්ගේ තැන අපි හිටියා නම් මේනකා කියන බැල්ලි නෑ බං.
@@nethmi2015ඔයා ඒ කියන වචනෙ ඒ චරිතෙට හරියටම ගැළපෙනව..
සුදු මහත්තයට අත තියලා ඔයා කරගත්තෙ වැරැද්දක් මාලිංග... 😒💔
තුෂාරිගේ මල්ලි නියමයි
තුෂාරිගෙ මල්ලි ගෙ plan එකක් ද මන්දා තුෂාරිට මාලිංග එපා වෙන්න
ඔව්..අනිවා ඈ
single mom නම් බක පන්ඩිතයි 😂
❤❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
Tv eke me channel ek ahuwenna eth me kathawa patan gththa dawase idm youtube ekee balanwa godak ලස්සනයි ❤
මේනකා හුට්තිනම් පේන්න බෑ😢
Ane lokuge thatha eya harima adaraniya thatha kenek Puduma lassanai❤
ඔය දොරෙන් ඇතුලට එන එක ලේසි නෑලු.. එලියට යන්න මාර ලේසිලූ😂😂
Ekane ane mokkda eke theruma
එයාගේ ජීවිතේට එන්න ලේසි නැහැ. ඒත් එයා යන්න ඕන අයට ලේසියෙන් යන්න දෙනවා කියලා
Adanam kathawaa godakma godak ලස්සනයි
මල්ලි පැටියා ආදරෙයි ඈ. නෙලන්න ඕනි අරූට හොම්බට දෙකක්
නන්දේ ලස්සනයි හොදේ..😊
Menu kiyanne monawage geniyakda.ada kale e wage genu innwda😫
මේක බලන ඇස් පේන් නැති උන් මේ පැත්තට 😊
Doctor nam shoyyy nice girl ....acts so real as well.
මගේ මල්ලිට අත තිබ්බ නම් මන් දනී කරන දේ
1:01 මේ ගෑනු කෙනා බදින්නේ නැතුව ළමයි හදන එකද කරන්නේ...චරිත්ව බැදලත් නෑ ළමයෙකුත් ඉන්නවා...තුල් ව බැදලත් නෑ ළමයෙක් හම්බෙන්නත් ඉන්නවා බදින්න කැමතිත් නෑ
ගින්දරී කතාවෙන් අයින් වෙලාද 😮මාසයක් තිස්සෙ දැක්කෙ නෑනෙ
තුල් පව් අනෙව්.
මේ single Mom ව නම් පේන්න බෑ 🤮
ලොකු උනාම තමා party දෙන්න වෙන්නේ. තව කොහෙද ලොකු වෙන්න තියෙන්නේ අභියෝ
තුශාරිගෙ මල්ලි නම් මරු
හැම කොටසක්ම වරද්දන්නේ නැතුව බාලන මන්❤️
ඩොක්ටර හරි ශෝයි
දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ මාත් 🙏
Bodime akkage hena seen eka 😂
හොද වැඩේ පන්ඩිතය ඉල්ලගෙන කෑව
Single mom නම් 😹👍
❤❤
අම්මප මෙ භූත අභීතයා 😂
මෙනූ නම් කාගෙන්හරි හොදටමට්ටු වෙන්න ඔනෙ
මේ මේනකා..මොන වගේ ගැහැණියක්ද...😢
තමන්ගේ ආශාවන් වෙනුවෙන් අන් අයගේ ජීවිත සමග දාදු කෙළින ආත්මාර්ථකාමි ස්ත්‍රියක්
Mohothakatawath ass ඉවතට ගන්න නොදෙන katawak❤❤❤
Aaa eka diha balan inne nna epa bola
@@DineshMmaduranga තුන්වෙනි ඇසින් බලන කෙනෙක්ට විතරයි ඔයාගෙ කතාව තේරෙන්නෙ 😉😅
Ass😂?
Mama nam menakata kemathi ne
මේනකාට ගැලපෙන්නෙ නාට්ටිකාරයව. 😂ලමයෙක් විතරනෙ ඕන..
😂😂
සිංහල මව්ගේ හිතේ තාම තියෙන්නේ කලින් එක්කෙනා ගැන වගේ.. එයා හිතට හොරා එයා පොරක් කියලා පෙන්නන්න උත්සාහ කරනවා වගේ කියලා මට පේන්නේ
නවිනයා නිසා මේක බලන්නේ සුපිරි දක්ශයා ❤
ටුල්ද තුල්ද😂😂
තුෂාරිගේ මල්ලි නම් සෝයි අනේ එයාට ගොඩක් ආදරෙයි මන් හරිම හොදයි අනේ ❤❤❤❤
"මං හරිම හොඳයි අනේ" කියල ඔයාම කියාගන්නවද #අක්ජාජ්ක්ස්පී
#අක්ජාජ්ක් #එස්පී #මොකෝකරන්නෙ #දෙක #ඌබී
ඩොක්ටර් බලන්න ආසයි, මුණගැහිල කතා කරන්න ආසයි
තුෂාරිගේ මල්ලි කොයිවෙලේ හරි දෙනවා වෙන්න මස්සිනට දුවන්න 😀😀
මේ නන්දෙට ඉන්න නළුවා ඇස් ටෙලි නාට්‍යයේ නිතරම චීස් කොත්තු කාපු කෙනා නේද?.
පාරමීව දැක්කෙ නැ ගොඩ දවසකින්
තුල් උදේ හවස ගිහින්ද අරකී pregnant wela thiyenne
Ane me wage ammekui tattekui hambune natte ai mta😢😢
Doctor කෙනෙක් වෙලත් ඩෙන්ටිස් කෙනෙක් ගාවට ගිහින් ඉස්සරහ දත් දෙකේ හිඩස වහගත්ත නම් තවත් ශෝක්
ඔයාට තියෙන ප්‍රශ්න
Eka eyata prashnyk nattn ai oya prashnyk karagnne? Minissunge ada hoyanna epa e lady marama lassnai
පැය බාගෙක වැඩක්නෙ. කැතයි එහෙම සිදුරක් තියෙද්දි
Eya aththatama doctor knkd
@@Veneeshaofficialow hansi doctor
අනේ තුල් පව්..😢
කවදාවත් මෙහෙම කියලා නෑ එත් මේ මේනක නම් හරි අමුතුයි එ character එක over යනවා වගේ හිතෙනව පිරිමින් ව සෙල්ලම් බඩු වගේ එයා පාවිච්චි කරන්නේ..
Menu amuthui 😪
ගෙදරට ඒන ඒන මිනිහගෙන් ළමයි හදා ගන්න පුළුවන් ද ඔහොම
මේනකා පුදුම ලොකු කමක් තියෙන්නේ. හරියට ලොකු වැඩක් කරගෙන වගේ.
මේනු කියන ගෑනිව පේන්න බැරි අය තව ඉන්නවද🤬🤮
Apo kawda meh Thusharita inna niliya… wena kenek hitiyema nedda appa
Ara single momge hombata dekak dennami hithenne 😒
අයියෝ මෙ අභිත හොදයි මොන්ටිසෝරිය යැවුවන.එකව බැද්ද එකනමි මහ විහිලුවක් 😊
මොනාවුනත් අක්කට respect😢
මේනුට නන් ට්‍රැක පැනල තියෙන්නෙ😂😂
😮
මේනු අප්පිරියයි
අපෝ අභීත නම් මොංගල් මිනිහෙක් වගේ. ළමයි හදන්න පුලුවන්. ඒත් තාම පොඩියිලු
Menakage sobane wadi onawata wada onama deyak ona ne sobane
Thusharige bf kiyana eka nan idakin kalakanniyekma thama.
විකාරයක් මේනු,ඔහොම ඉන්න තිබ්බා අහසින් පාත් වුනානම්.පවුලක් කියලා දෙයක් නැත්නම්
එයාට පවුලක් ඕනි වුණේ නැතුවට කමක් නෑ. අනිත් මනුස්සයෙක්ට බැඳීමක් ගැන දැනෙන හැඟීම තේරුම් ගන්න ඕනි නෙ. එයා මේ කරන්නෙත් විකිණෙන එක තමයි. සල්ලි නොවුණට, services, කාලය, supply හැමදේම එයා පිරිමින්ගෙන් ගන්නව. අන්තිම සවුත්තු ගෑණියෙක්.හැබැයි ඉතිං, තුල්වාන් වගේ ඔච්චරම ගෑනියෙක් ළඟ නිවට වෙන පිරිමි නම්, සුජීව ප්‍රසන්න ආරච්චිගෙ කතා වලවත් නෑ.
කවදාවත් tv එකෙන් බලන්නෙ නැති උන් මෙ කොනට
Same 😂
Awooo
@Asmaමගෙ එකා👻
e-ve7xh
Patan gaththa dawase Idan you tube tube eken baluwe 😅✌
@ChanuthmiHeshaඑල😂🤌
raKarunarathna
Single mom නම් අති පණ්ඩිත උද්දච්ච මගුලක් 😂
Wena pirimi badimu kiyala kiyan na
Ekne ,eka minihek wth,badala nalu,ethkot me lamaita uppanna denne khmd,pissu me ganita😂
Ekne ,eka minihek wth,badala nalu,ethkot me lamaita uppanna denne khmd,pissu me ganita😂
සිංගල් මාම් ලා කොහෝමත් එහේම තමයි...බලන්නකෝ ලේඩිස් පේජ් වල එහේම හෑලි ..😮
උප්පැන්නට එහෙම අවුලක් නැ@@nc.creation8803
මේනකා හිත ශක්තිමත් කෙනෙක්. සිතාරාටත් එයා වගේ රස්සාවක් කරන්න පුලුවන්.
තුෂාරිට පිස්සු තමන්ගේ පවුලට ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් සටන් කරන්න
අනේ ඩොක්ටර් ඔයා හරි ශෝයි ❤❤❤
දොස්තර නෝනා සෝස මලක් අනේ 😍
අංජලි වගේ
@@suba4459 අප්පො ඒකිගෙ අහලින් තියන්න බෑ
@@DushiePerera-gh2vo ඒත් එයාගෙත් කක්කා ගඳයි
මටනම් මේ සින්ගල් මාම් මහ විකාරයක් අප්පා
Eka aththa
Gon gani
ඒක ඇත්ත එය හම වෙලේම එයාගැන විතරයි හිතන්නෙ
තුල් පව් අනේ 🥺
තුශාරිගෙ මල්ලි මරු අනේ....🫣💗
තුශාරිත් එකයි ඇගෙ කොල්ල ත් එකයි.මෙලෝ ලස්සන ක් නෑ
Hmm
මේනු කියන්නේ අසාමාන්‍ය ගැහැණියෙක් ...ඒ චරිතය අප්‍රසන්නයි
කතාවට මොලේ තේරැමක් නැති චරිත යක්.
අනෙ අම්මෝ ඩොක්ටර්ගෙ තියෙන සිරියාවන්ත පාට
Fb එකෙන් කොටසක් දැකලා episode 35 ෆෝන් එකෙන් බලපු මම😃
මමත් එහෙමයි 😊
Math
වමනෙ දාන සීන් එක😂
මාත්
මාත් එහෙමයි❤
තුශාරි ගෙ මල්ලි පව් කියන කට්ටිය කෝ..😢
සින්ගල් මාම් හෝන්තුවට එක මිනිහෙක් නැති එක සාදාරනයි.පන්ඩිත වසංගතේ
තුෂාරිගෙ love එක දැන් නම් දෙදරා යන seen එකක් තියෙන්නේ 😂
😂😂😂
මේ කතාවේ මේනකාට බැනලම මට දැන් ඇති වෙලා. හැම කොටසකම එයාට බනින්න හේතුවක් සෙට් වෙනවා..
😂😂😂😂
ජිවිතේ ලැබුණ අත්දැකීම් එක්ක සිංගල් මාම් එහෙම හැසිරෙනවා ඇත්තේ..එයා ශෝක් ඒම බැලුවම❤
මාලිංගයි තුෂාරිගෙ මල්ලියි ඇත්තටම සහෝදරයොද මන්දා 😅
දෙන්නම එක වගේ
මටත් හිතුනා.. 😊
Ow anee .eka wage e denna
හැබැයි මේ කතාවේ තුෂාරි ගේ මල්ලි ගෙන් අරෑ ගුටි කාන සීන් එකක් තිබුණ නම් නියමයි 👌
තුෂාරිගේ මල්ලි ත් හිමිච්චා වගෙ ඉදගෙන අරුට කිව්ව කතා ටික කියන ටික නම් කිව්වා අරුට රිදෙන්නම 😂
@@Norakavi-n8p ඒ දෙබස් ටික ප්‍රායෝගික නෑ හැබැයි , අපි ඔහොම ඒවා ඇත්ත ජීවිතේ දි කියන්නෙ නෑනෙ
සිංගල් මම මහ අති පන්ඩිත ගෑනි. හෙන පරිප්පුවක් කන්න යන්නෙ.
😂
Panditakama nisa tama e wage tiranayak gnne.nttm kuda ඔහොම deyk krgnne
සින්ගල් මාම්ට හරියට ආර්ථික ස්ථාවරයක් නෑ කියල පහුගිය එපි වලින් කියවුනා. ගමන් යන්න තියෙන්නෙත් වර්තමාන පෙම්වතාගෙ බයික්කෙ විතරයි , ජොබ් එක කොට උඩ. බෝඩිම් කාමර දෙකෙන් ගානක් එන එක තියෙනවා ,
දරුව බලාගන්න තමන්ගෙ කියල ලොකු පවුලක් සහයෝගයක් තියෙන බවක් පේන්නෙත් නෑ
එහෙම තත්වයක් උඩ සැලුන් දොර වාගෙ ගෙදර දොර සැරින් සැරේ එන පිරිමින්ට ඇරල තියෙන එකයි එහෙමත් කමක් නෑ උන්ගෙන් ළමයි හදාගෙන කසාද බඳින්න බෑ කියල ලොකු ටෝක්ස් දෙන එකයි ටිකක් අතාත්විකයි වගේනෙ 🤔
ඒකට නම් මමත් එකගයි.single mom strong තමයි ඒත් reality නැති talk දෙද්දි තමයි අතාත්ත්වික , මිනිස්සුන්ට වරදිනව ඒත් තව සැරයක් වැට උඩ බව දැන දැනත් විශාරද talk වලට මටනම් පට්ටම තරහයි😅
බෝඩින් කාමර දෙකත් එයාගේ කියලා පෙන්නැ අරුන් කියන්නෙ බෝඩිමේ ඇන්ටි ආවෝත් ඔක්කොම ඉවරයි කියලා.එහෙම බැලුවොත් ඒක මේනාකාගේ වෙන්න බැනේ
Ou eyala eda kiuwe kollo thun deneta gatta bodime dn paul pitin innwa kiyala dena gattoth bodime enti eliyata dai kiyl@@Samodi669
බාබා ලැබේන්න hospital ඉන්න ගමන් බලන මං.😁🥹
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Budusaranai parissamin blgnn druwa❤😊
තෙරුවන් සරනයි ඔයාට
Budusaranai ❤
Budu saranai
පවු බං අභීතයා ලන්චි එකක් කිවුවාම තිබුන සතුට මොනවා වුනත් එවුන් දෙන්නත් මරු කපල් එක ❤❤❤
ගෙදර හුරතලේට හැදුන කොල්ලෙක්
සුපිරි චරිතේ
අක්කට උණ ගැනෙන්න මස්සිනාට දෙන්න ඕනේ 😅 පව් ඒ තාත්තයි අම්මයි
හය හත් දෙනෙක්ට ලමයි හම්බෙන්න ඉන්නවා කාගෙවත් බඩ ලොකු වෙන්නෙ නෑනෙ 😂
Ehema loku sathiyen bada loku wenne derane kathawla bn😂
ලොකුයි , අභීතයි ශෝයි අනේ ❤️🥺
අනේ තුශාරිගේ මල්ලි පවු දෙමව්පියන් දෙන්නා සල්ලි හොයන්න මහන්සි වෙන නිසා ඒ මැදිහත් වෙන්නේ ඌ නම් කාලකන්නෙයෙක්ම තමයී ලොකු විභාගය පාස් වෙයි එහෙම වුනොත් හොඳයි ❤❤ඩොක්ටර් අක්කා හරිම ආදරණීයයි
Comments බැලුවම මට තේරෙන්නේ single mom කියන concept අපේ අයට තේරෙන්නේ නෑ කියලා. ඒ concept එක හැටියට හරියට චරිතෙට කරන්න ඕන සාධාරණය කරනවා සහ ඒකට සෙට් වෙන විදිහට ලංකාවේ සංස්කෘතික රාමුවට ගැළපෙන විදියට තිර රචනයක් කරලා තියෙනවා. ( මමත් single mom ට කැමති නෑ.ඒත් චරිතේ හැටියට එහෙම තමයි වෙන්න ඔන.ටිකක් කට්ටිය update උනොත් ඒක තේරෙයි.)
ඇත්ත
Agreed..👍
@@adinidilmika7634 ආර්ථික ස්ථාවරයක් තියේ නම් අවුලක් නෑ සින්ගල් මාම්ගෙ.
මේකේ king ට රගපාන කෙනාගෙ නෑයොද අර පාර්ලිමේන්තුවේ පිස්සු නටන අර්චුනා..දෙන්නගෙ එක වගෙ ගතියක් තියනවා ...😅
Sirawata. Math mulin hithuwe e eya kiyl😅
Hmm
Atta mulinma rawatuna
ඔව් එක වගේ😂
Sira kathawa
තුශාරි ගෙ මල්ලි ගේ කතාවේ නම මොකක්ද අනේ??
අනේ අර ගොන් බූරුවා එයාට ගහද්දි බලන් ඉන්න බෑ 😢
දඩඉම චිත්‍රපටියෙ ඉන්න දේදු මේ ජගන්මා වගේමයි.. ජගන්මගෙ අක්කා කෙනෙක්ද මන්දා 🥹
සින්ගල් මාම් නම් උද්ධච්චකම ඉහවහ ගිහින්
Menaka වගේ එක්කෙනෙක් marry කලොත් පිස්සුවක් වගේ තියේවි 😮
අභීත ක්ලීනික් ද කියලා ඇහුවා ම ඩොක්ට ගේ හිනාව 😂😁
Thusharige malli සුපිරි ❤
තුල්වාන්ගේ තැන අපි හිටියා නම් මේනකා කියන බැල්ලි නෑ බං.
😂
@@nethmi2015ඔයා ඒ කියන වචනෙ ඒ චරිතෙට හරියටම ගැළපෙනව..
සුදු මහත්තයට අත තියලා ඔයා කරගත්තෙ වැරැද්දක් මාලිංග... 😒💔
තුෂාරිගේ මල්ලි නියමයි
තුෂාරිගෙ මල්ලි ගෙ plan එකක් ද මන්දා තුෂාරිට මාලිංග එපා වෙන්න
ඔව්..අනිවා ඈ
single mom නම් බක පන්ඩිතයි 😂
❤❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
Tv eke me channel ek ahuwenna eth me kathawa patan gththa dawase idm youtube ekee balanwa godak ලස්සනයි ❤
මේනකා හුට්තිනම් පේන්න බෑ😢
Ane lokuge thatha eya harima adaraniya thatha kenek Puduma lassanai❤
ඔය දොරෙන් ඇතුලට එන එක ලේසි නෑලු.. එලියට යන්න මාර ලේසිලූ😂😂
Ekane ane mokkda eke theruma
එයාගේ ජීවිතේට එන්න ලේසි නැහැ. ඒත් එයා යන්න ඕන අයට ලේසියෙන් යන්න දෙනවා කියලා
Adanam kathawaa godakma godak ලස්සනයි
මල්ලි පැටියා ආදරෙයි ඈ. නෙලන්න ඕනි අරූට හොම්බට දෙකක්
නන්දේ ලස්සනයි හොදේ..😊
Menu kiyanne monawage geniyakda.ada kale e wage genu innwda😫
මේක බලන ඇස් පේන් නැති උන් මේ පැත්තට 😊
Doctor nam shoyyy nice girl ....acts so real as well.
මගේ මල්ලිට අත තිබ්බ නම් මන් දනී කරන දේ
1:01 මේ ගෑනු කෙනා බදින්නේ නැතුව ළමයි හදන එකද කරන්නේ...චරිත්ව බැදලත් නෑ ළමයෙකුත් ඉන්නවා...තුල් ව බැදලත් නෑ ළමයෙක් හම්බෙන්නත් ඉන්නවා බදින්න කැමතිත් නෑ
ගින්දරී කතාවෙන් අයින් වෙලාද 😮
මාසයක් තිස්සෙ දැක්කෙ නෑනෙ
තුල් පව් අනෙව්.
මේ single Mom ව නම් පේන්න බෑ 🤮
ලොකු උනාම තමා party දෙන්න වෙන්නේ. තව කොහෙද ලොකු වෙන්න තියෙන්නේ අභියෝ
තුශාරිගෙ මල්ලි නම් මරු
හැම කොටසක්ම වරද්දන්නේ නැතුව බාලන මන්❤️
ඩොක්ටර හරි ශෝයි
දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ මාත් 🙏
Bodime akkage hena seen eka 😂
හොද වැඩේ පන්ඩිතය ඉල්ලගෙන කෑව
Single mom නම් 😹👍
❤❤
අම්මප මෙ භූත අභීතයා 😂
මෙනූ නම් කාගෙන්හරි හොදටමට්ටු වෙන්න ඔනෙ
මේ මේනකා..මොන වගේ ගැහැණියක්ද...😢
තමන්ගේ ආශාවන් වෙනුවෙන් අන් අයගේ ජීවිත සමග දාදු කෙළින ආත්මාර්ථකාමි ස්ත්‍රියක්
Mohothakatawath ass ඉවතට ගන්න නොදෙන katawak❤❤❤
Aaa eka diha balan inne nna epa bola
@@DineshMmaduranga තුන්වෙනි ඇසින් බලන කෙනෙක්ට විතරයි ඔයාගෙ කතාව තේරෙන්නෙ 😉😅
Ass😂?
Mama nam menakata kemathi ne
මේනකාට ගැලපෙන්නෙ නාට්ටිකාරයව. 😂ලමයෙක් විතරනෙ ඕන..
😂😂
සිංහල මව්ගේ හිතේ තාම තියෙන්නේ කලින් එක්කෙනා ගැන වගේ.. එයා හිතට හොරා එයා පොරක් කියලා පෙන්නන්න උත්සාහ කරනවා වගේ කියලා මට පේන්නේ
නවිනයා නිසා මේක බලන්නේ සුපිරි දක්ශයා ❤
ටුල්ද තුල්ද😂😂
තුෂාරිගේ මල්ලි නම් සෝයි අනේ එයාට ගොඩක් ආදරෙයි මන් හරිම හොදයි අනේ ❤❤❤❤
"මං හරිම හොඳයි අනේ" කියල ඔයාම කියාගන්නවද #අක්ජාජ්ක්ස්පී
#අක්ජාජ්ක් #එස්පී #මොකෝකරන්නෙ #දෙක #ඌබී
ඩොක්ටර් බලන්න ආසයි, මුණගැහිල කතා කරන්න ආසයි
තුෂාරිගේ මල්ලි කොයිවෙලේ හරි දෙනවා වෙන්න මස්සිනට දුවන්න 😀😀
මේ නන්දෙට ඉන්න නළුවා ඇස් ටෙලි නාට්‍යයේ නිතරම චීස් කොත්තු කාපු කෙනා නේද?.
පාරමීව දැක්කෙ නැ ගොඩ දවසකින්
තුල් උදේ හවස ගිහින්ද අරකී pregnant wela thiyenne
Ane me wage ammekui tattekui hambune natte ai mta😢😢
Doctor කෙනෙක් වෙලත් ඩෙන්ටිස් කෙනෙක් ගාවට ගිහින් ඉස්සරහ දත් දෙකේ හිඩස වහගත්ත නම් තවත් ශෝක්
ඔයාට තියෙන ප්‍රශ්න
Eka eyata prashnyk nattn ai oya prashnyk karagnne? Minissunge ada hoyanna epa e lady marama lassnai
පැය බාගෙක වැඩක්නෙ. කැතයි එහෙම සිදුරක් තියෙද්දි
Eya aththatama doctor knkd
@@Veneeshaofficialow hansi doctor
අනේ තුල් පව්..😢
කවදාවත් මෙහෙම කියලා නෑ එත් මේ මේනක නම් හරි අමුතුයි එ character එක over යනවා වගේ හිතෙනව පිරිමින් ව සෙල්ලම් බඩු වගේ එයා පාවිච්චි කරන්නේ..
Menu amuthui 😪
ගෙදරට ඒන ඒන මිනිහගෙන් ළමයි හදා ගන්න පුළුවන් ද ඔහොම
මේනකා පුදුම ලොකු කමක් තියෙන්නේ. හරියට ලොකු වැඩක් කරගෙන වගේ.
මේනු කියන ගෑනිව පේන්න බැරි අය තව ඉන්නවද🤬🤮
Apo kawda meh Thusharita inna niliya… wena kenek hitiyema nedda appa
Ara single momge hombata dekak dennami hithenne 😒
අයියෝ මෙ අභිත හොදයි මොන්ටිසෝරිය යැවුවන.එකව බැද්ද එකනමි මහ විහිලුවක් 😊
මොනාවුනත් අක්කට respect😢
මේනුට නන් ට්‍රැක පැනල තියෙන්නෙ😂😂
😮
මේනු අප්පිරියයි
අපෝ අභීත නම් මොංගල් මිනිහෙක් වගේ. ළමයි හදන්න පුලුවන්. ඒත් තාම පොඩියිලු
Menakage sobane wadi onawata wada onama deyak ona ne sobane
Thusharige bf kiyana eka nan idakin kalakanniyekma thama.
විකාරයක් මේනු,ඔහොම ඉන්න තිබ්බා අහසින් පාත් වුනානම්.පවුලක් කියලා දෙයක් නැත්නම්
එයාට පවුලක් ඕනි වුණේ නැතුවට කමක් නෑ. අනිත් මනුස්සයෙක්ට බැඳීමක් ගැන දැනෙන හැඟීම තේරුම් ගන්න ඕනි නෙ. එයා මේ කරන්නෙත් විකිණෙන එක තමයි. සල්ලි නොවුණට, services, කාලය, supply හැමදේම එයා පිරිමින්ගෙන් ගන්නව. අන්තිම සවුත්තු ගෑණියෙක්.
හැබැයි ඉතිං, තුල්වාන් වගේ ඔච්චරම ගෑනියෙක් ළඟ නිවට වෙන පිරිමි නම්, සුජීව ප්‍රසන්න ආරච්චිගෙ කතා වලවත් නෑ.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤