ධර්මය අවබෝධ කරගන්න වයස සීමාවක් නෑ සත්‍යය ධර්මයට විතරක් සවන් දෙන්න

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 172

  • @Nirvanaya5871
    @Nirvanaya5871 8 місяців тому +7

    තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස ,
    ලොවක් සනහාලන නිදුකාණන් වහන්සේ,
    මෙත්තා කරුණාා, මුදිතා, උපේක්ඛා තාදී ගුණයෙන් පිරි මව්පිය වහන්සේ,
    අමා මහා කරුණාවෙන් පිරි බුදුරජාණන් වහන්සේ,
    ඔබවහන්සේ යි පූජනීය උතුම් සමිඳුනි,
    පූජනීය උතුම් ඔබවහන්සේ ට හැමදාම හැම තත්පරයෙම නමස්කාර වේවා,
    යෝධ බල අපරිමාණ යෝධ ශක්තියෙන් සියලූ ම පිරිස සසරින් මුදවන සේක්වා, !!!
    ධර්මය තරම් සුවපත් සුන්දරත්වයක් වෙන කොහේද සමිඳුනි !!!
    බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කල නැවැත අත්දකින අප සැම ඔබවහන්සේගේ පා පියුම් බැතින් නමදිමි පූජනීය උතුම් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට නැවැත තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🌺🌺🌺
    💮💮💮💮💮💮💮💮💮
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KalyaniVidyarathna-lx6qb
    @KalyaniVidyarathna-lx6qb Місяць тому +3

    තෙරුවන්සරණයි !!!ගුරු උතුමාණෙනි, වචන නැහැ කියන්නට. ඔබ වහන්සේ ගේ ශ්‍රී පාද නමස්කාර කරමි.🙏🙏🙏🎉🎉🎉 මාහටද මේ ධර්ම අවබෝධය වැඩි ඈතක නොවේවා!!!🙏🙏🙏🎉🎉🎉 මේ සියලුම තපෝවන දේශනා / සාකච්ඡා සියලු ලෝ වැසියන්ගේ නෙත ගැටී ශ්‍රවනය කරන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා!!!මෙතරම් ඝම්භීර දහමක් ඉතාම සරලව කාරුණික වදනින් පහදා දෙමින් කරන්නාවූ අපේම පිනට පහළ වූ අති උත්තම ගුරු දේවෝත්තමයාණෙනි ,පළමුවද දෙවනුවද තෙවනුවද නැවත නැවතත් ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. 🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉 තෙරුවන්සරණයි !!!සාදූ සාදූ සාදූ 🙏🙏🙏🎉🎉🎉

  • @dahamchethana5784
    @dahamchethana5784 5 місяців тому +3

    මේ තමයි බුද්ධ සොබාවය සදා නමස්කාරය වේවා

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy Рік тому

    Sadu sadu sadu .....පින්වත් ගරු kalyana mithra arryawahansa obawahanseta mage namaskaraya වේවා ...me gawthoma buddaha sasanayedima me wena මොහොතේ etharawee awasanai ... sadu sadu sadu ....me දකින අහන ලෝක සත්වයා මෙතරම් wasanawanthai....නිදුක් නිරෝගී deegayu ලැබේවා පින්වත් arryawahanseta .....teruwan saranai .....

  • @sitharalakmini3230
    @sitharalakmini3230 11 місяців тому +3

    අර්යන්.වහන්සේට බුදුසරණ යි මට ඉතාමත් හොඳින් 🙏🙏🙏🙏🙏🙏🙏🪔

  • @RohaniRathnayaka
    @RohaniRathnayaka День тому

    sadu sadu sadu pinwath suwamin wahanseta mage gaurawaniya namaska karanwa namaskara wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🙏🙏🙏🙏🙏🙏🙏

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 4 місяці тому +1

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට උතුම් නිර්වානය අවබෝධ වේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්ස වැඩි කාලයක් මේ දේශනා කරන්නේ නෑ කියලා අපි වගේ දහම් පිපාසයෙන් සිටින සියලු සත්වයන්ට පිහිට වෙන්න තව කාලයක් අපිට පිභිටට දේශනා කරන්න ආර්යයන් වහන්ස දීර්ඝායුෂ ලැබේවා

  • @kumariwasala848
    @kumariwasala848 Рік тому +15

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස, අපි අසරණ වෙලා අපේ හාමුදුරුවනේ, නිවන් දකින්න පිං ඇති ,ඒත් නිවන් මාර්ගය හොයා ගන්න කියලා දෙන්න මේ තරම් මහා කරුණාවෙන් ආදරයෙන් තේරෙන සිංහලෙන් ඒ මේ උතුම් සත්‍යය ධර්මය අවබෝධ කර ගත් ආර්යයන් වහන්සේලාට පමණි,ඔබ වහන්සේ ලොවක් නිවනින් නිවාවී, සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය ඇසෙත්වා අවබෝධ වී නිවන් දකිත්වා.

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 3 місяці тому +1

    ලෝ සියලුදෙනාට සසර දුක අවබෝධ වේවා....නිවනින්ම සැනසේවා....

  • @DahamiJayathunga
    @DahamiJayathunga 10 днів тому

    තෙරැවන් සරණයි ස්වාමීන් වහන්සේ ඉතාම කරැණාවෙන් කියලා දෙන උතුම් ධර්ම මටද අවබෝධ වේවා 🙏🙏 මගේ ස්වාමීන් වහන්සේට ඉක්මනින්ම උතුම් නිර්වානයම ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 8 місяців тому

    සියලු සිත් දුකින් මුදවා සසරින් එතෙර කරන්න මහා කාරැනිකයන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා දිිර්ඝායුස ලැබේවා උතුම් නිවනින් නිවී සෙනසේවා මාගේ උතුම්ම පාද වන්දනාව වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe 9 місяців тому +1

    ආර්‍යින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @anojasenanayake7984
    @anojasenanayake7984 Рік тому +24

    හිතේ හැදෙන දුක ගෙවෙන මාර්ගය පහදා දෙන අති උතුම් ආර්‍ර්න්වහන්සේ ගේ දේශනා ප්‍රාතිහාර්යට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏 ..සුන්දර ධහමක් ...සරල බසින් කියා දෙන හදවතින් කථා කරන කරුණාව උතුරන අර්‍ය්න්වහන්සේ ගේ දේශනා එනතුරු බලා සිටිමි ..හිමියනි..🙏🙏🙏ඔබවහන්සේගේ කාලය දුකට පත් වී සිටින සත්වයාට ලබාදෙන අති උත්තම බුද්දපුත්‍රයානන්වහන්සේට මාගේ නමස්කාරය පුද කරමි හිමියනි ..🙏🙏🙏 සුවපත් වේවා ! දීර්‍ර්ඝායු වේවා ! ! ! 🙏🙏🙏

    • @PadmaBerg
      @PadmaBerg Рік тому

      0😊

    • @PathumNimsara-c6y
      @PathumNimsara-c6y 4 місяці тому

      මට මම නැති කළ මහා උත්තමයන් වහන්ස,,,,,ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී භාවය සත්‍යවාදි දැක්ම තුලින් ලැබේවා

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 4 місяці тому +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි 🌷🙏🌷🙏🌷🙏

    • @nimalwimalasiri7560
      @nimalwimalasiri7560 2 місяці тому

      මේ දේ ශනාව නිසා වයස බලපාන්නේ නැතිව ධර්මය අවබෝධ වෙයි .🌷🙏

  • @lasanthigamage7928
    @lasanthigamage7928 3 місяці тому

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස... අනේ මොන තරම් ඇහුවත් මේ දේශනා හැමදාමත් අලුත්...
    අනේ ඔබ වහන්සේට දීර්ඝායු වේවා...

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 Рік тому +4

    මහා ප්‍රාඥායානන් වහන්සේ නමස්කාර වේවා දෑත් මට අවස්තාවක් දෙන සේක්වා

  • @lumbiniwijesuriya7010
    @lumbiniwijesuriya7010 Рік тому +2

    ඔබ වහන්සේ ට මාගෙ නමස්කාර ය වෙවා! 🙏🏼🙏🏼🙏🏼සාදු සාදු සාදු .!

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Рік тому +2

    Sadu sadu saadu ❤🙏🌷🌼😊

  • @ranjanimallawaarachchi5703
    @ranjanimallawaarachchi5703 Рік тому +2

    ඔබ වහන්සේ මෙ ගෙවන්නේ අවසන් ආත්ම ය ය බුදු ඩහම එසෙම කියා ඩෙන ඔබ වහන්සේ ගෙ පාද නාමස්කාර කාරමි !!!!!!!!!!!

  • @Nirvanaya5871
    @Nirvanaya5871 11 місяців тому +2

    තෙරුවන්සරණයි අතිපූජනීය ස්වාමින්වහන්ස,
    ඔබවහන්සේගෙ අපරිමිත කරුණාව, දයාව, කුඩා දරුවෙකුට මෙන් කියාදෙන ආකාරය, ඒ අම්මාගෙ තත්වයට පත්වෙමින් බස හසුරුවන විඳිය, තව උපතකට යන්නෙපා කියල ආශිර්වාදය කරන කරුණාබර වචන, ඒ අම්මිගෙ අවබෝධ මට්ටම වහා වටහාගෙන ඉතාම සරලව අත්‍යවශ්‍යම කරුණු ටික විතරක් පෙරා පොවන සෙයක ආශ්චර්යය අතිවිශිෂ්ටයි පූජනීය ස්වාමින්වහන්ස...මටත් ඔබවහන්සේ දැනෙන්නෙම බුදුරජාණන් වහන්සේමමයි කියල...සාදු සාදු සාදු...!!! පා පියුම් නමස්කාරයම වේවා...මුලු ලොවම ආර්යභූමියක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා අතිශය පූජනීය උතුම්ම උතුම් මහාකාරුණිකයාණන් වහන්ස...හැමදාම හැම තත්පරයෙම නමස්කාර වේවා ස්වාමින්වහන්ස !!!

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 Рік тому +6

    සාදු සාදු සාදු තෙරුවන්සරණයි උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dmcrathnayake7564
    @dmcrathnayake7564 6 місяців тому +2

    🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @tusetuse3853
    @tusetuse3853 7 місяців тому +2

    ස්වාමීන් වහන්ස ඹබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා බුදු සරණයි

  • @chandrairangani4378
    @chandrairangani4378 Рік тому +2

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu..............

  • @chandrairangani4378
    @chandrairangani4378 Рік тому +2

    Pinwat swameen wahanseta
    Magee uttama namaskaraya weewaaa .......
    Sadu sadu sadu sadu sadu sadu sadu..........

  • @xavatarx8635
    @xavatarx8635 Рік тому +4

    නමස්කාර වේවා ආර්යයන් වහන්ස. පොඩි ළමයෙකුට වගේ හරිම සරල විදිහට ඔබ වහන්සේ ධර්මය අවබෝධ කරලා දෙන්න උත්සාහ කරන විදිහ ගැන කියන්නට වචන එන්නේ නෑ.
    මටත් ඉක්මනටම ,ඉක්මනටම, ඉක්මනටම ඔබ වහන්සේගේ මේ උතුම් වචන අවබෝධ කරගෙන ධර්මාවබෝධය ලබා ගැනීමට හැකි වේවා! අනෙක් බොහෝ දෙනකුටත් ඒ පින ලැබේවා!

  • @DhammiKumuduni
    @DhammiKumuduni 7 місяців тому +2

    නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏

  • @zunemob2327
    @zunemob2327 8 місяців тому +2

    මහා කාරුණික වූ ඔබ වහන්සේට මා මනසින් පාද නමස්කාර කරමි නමස්කාර වෙිවා 🙏 තෙරුවන් සරණයි 🙏 ඇත්තටම අපි කොච්චර ධර්ම දේසනා ශුවණය කරලා තිබුනත් ඔබ වහන්සේගේ ධර්ම දේසනා ශුවණය කරන්න ගත් දවසෙයි මෙච්චර කාලයක් අපි ජිවත් වෙලා තියෙන්නේ මයා ලෝක වල කියලා තේරුම් ගත්තේ ඇත්තටම ලැජ්ජායි ස්වාමීන් වහන්ස ඒ ජිවත් වෙච්ච විදිය මතක් කරන්නත් දැන් තමයි සතුට ලැබුනේ ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි 🙏 ඔබ වහන්සේ දේශනා කරන මෙි සත්‍යය ධර්මය මට ඉක්මනින් අවබෝධ කර ගන්න හැකි වෙිවා 🙏 කතා කරන්න අවස්ථාව ලැබෙිවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු වෙිවා 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 සියලු සිත් නිවනින් සැනසේවා 🙏

  • @MallikaRajawasam
    @MallikaRajawasam Рік тому +2

    Uthm aryang wahanseta namaskarawewa niduk nirogi suwa diragausa levbewa tetruwan saranyi sadu sadu sadu

  • @nandaathauda7221
    @nandaathauda7221 Рік тому +2

    Sadhu sadhu saadhuuu..... Maagee namaskarayama wewaaa....pinwath aryan wahanseta maagee namaskarayama wewaaa....saadhuuu...samma sambudu saranai..dhirghau sampaththiyama lebewaaa....🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathchandrarathnayaka8051
    @sarathchandrarathnayaka8051 Рік тому +3

    අහිංසක සත්වයා අතිභයංකාරවූ සංසාරයෙන් මුදවාගන්නාවූ පූජනීය වඳණීය සුපිංවත් ආයර්‍ උත්තමයන්ට අනන්ත වාරයක් පසඟපිහිටුවා නමස්කාර කරමි. සාදු සාදු සාදු ! ඉතා ඉවසීමෙන් ශ්‍රී සද්ධර්මය අවබෝධය කරා ගෙනයන ඔබහන්සේට දීඝායු පතමි. සියල්ල සිතේ මායාවක් කවදාවත් ඇත්තක් නොවේ, මාගේ භාග්‍යවතුන් වහන්සේට අනන්ත නමස්කාරය වේවා, මාගේ තථාගත භාග්‍යය වතුන් වහන්සේ කිසිකෙනෙකුගේ උදව්වක් නොමැතිව මෙය කෙසේ මතුකරගත්තේද යන්න මහා පුදුමයකි. මේමාගේ අවසාන භවය වේවා! 🌷🌷🌷🌷🌷🌷🌸
    🌹🌹🌹🌹🌹🌹🏵️

    • @sarathchandrarathnayaka8051
      @sarathchandrarathnayaka8051 Рік тому +1

      ශ්‍රී සද්ධර්මය ආයර්‍ භූමිය මතම රඳා පවතියි, අවබෝධ ලැබූ ආයර්‍ යන් වහන්සේලා බුදුපියානන් වහන්සේගේ අවසාන ශ්‍රවකයා නොවන්න, තවකෙකු ගලවා ගැනීම බුදුන්වහන්සේට කරණ එකම කෘතගුණ සැලකීමයි. 🌷🌷🌷🌷🌷🌷🌸

  • @Sehaanmadhuranga
    @Sehaanmadhuranga Рік тому +2

    Theruwan saranai aryan wahansa obawahanseta dhirgayusha labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️

  • @MallikaRajawasam
    @MallikaRajawasam Рік тому +2

    Aryan wahansa sadu sadu sadu olbawhansege pada namaskara karami theru wan saranyi

  • @bmkbandara3762
    @bmkbandara3762 Рік тому +2

    සාදු සාදු සාදු මගේ උතුම් න ම ස් කා ර ය පු ද ක රමි

  • @MyPhone-pi6tv
    @MyPhone-pi6tv Рік тому +2

    ආර්‍යයන් වහන්ස ඔබවහන්සේව මෙිලොවට බිහිකළ මව ...පියාද..මෙි උතුමි වු නිවනින්ම සැනසේවා...

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 7 місяців тому +2

    අවසර හිමියණි නමස්කාර වෙීවා 🌻🌸🥀🌷💐🌺🌾🌹🌹🙏🙏🙏🙏🙏

  • @charlottebandara9672
    @charlottebandara9672 Рік тому +5

    Obawahansege karunawata නමස්කාර වේවා sadu sadu
    .මට th maya උපකාර una sadu sadu

  • @JayathissaBlock-zk5kr
    @JayathissaBlock-zk5kr Рік тому +3

    ආර්යයන් වහන්ස ඔබවහන්සේ අපේ පිනටම පහලවූ උතුම් අනුබුදු වරයෙකි ඔබවහන්සේ අපේ දුක නිවීම සඳහා මේ ගන්නා උත්සාහය ට පාදනමස්කර කර වනදනා කරමි!

  • @dmcrathnayake7564
    @dmcrathnayake7564 6 місяців тому +2

    අනේ සාදු සාදු සාදු 🙏දිර්ගායු වේවා!🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Рік тому +2

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @Draw19191
    @Draw19191 Рік тому +3

    ඔබවහන්සේට නිදුක් නිරෝගි මොහොතක් වේවා සාධු සාධු සාධු හරිම අපූරුය මේ තමයි නියම ධර්මය සාධු සාධු සාධු හරිම අපූරුය

  • @buddhikadamayanthi-re1ud
    @buddhikadamayanthi-re1ud Рік тому +2

    Sadu sadu sadu..Budun dekka wage ape hamuduruwane ....Taruwan saranai oba waha seta..

  • @hemalisiri5789
    @hemalisiri5789 Рік тому +1

    🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! තෙරුවන් සරණයි !

  • @noyelarathnayeka9670
    @noyelarathnayeka9670 Рік тому +2

    පින්වන්ත අම්මේක් නිවන අවබෝධ වුනා 🙏🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 Рік тому +2

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

  • @shanishanikangana3392
    @shanishanikangana3392 Рік тому +2

    Sadu sadu oba wahamnseta mage namasksraya wewa.

  • @malkanthirathnayaka7644
    @malkanthirathnayaka7644 8 місяців тому +2

    සාදු සාදු සාදු !!!

  • @srimadeepani2321
    @srimadeepani2321 Рік тому +5

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර වේවා .....🙏🙏🙏🙏🙏🙏🙏

  • @gothamikumari5126
    @gothamikumari5126 Рік тому +2

    තෙරුවන් සරණයි!!!
    ස්වාමින් වහන්ස සාදු 🙏
    සාදු 🙏🙏
    සාදු 🙏🙏🙏

  • @SamanThilak
    @SamanThilak Місяць тому +1

    Tharuwan saranai Sadu sadu sadu 🙏🙏🙏

  • @blrathna2793
    @blrathna2793 7 місяців тому +2

    🎉❤සාඩ්

  • @jayasuriyamenike3898
    @jayasuriyamenike3898 Рік тому +3

    සාදූ සාදූ සාදූ

  • @sarojarenuka2673
    @sarojarenuka2673 Рік тому +4

    සාදු සාදු නමස්කාර කරමි නමස්කාර වෙවා
    🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏

  • @creativeproductsbyevo
    @creativeproductsbyevo Рік тому +6

    👏💐🙏🙏🙏ආර්ය්‍යන් වහන්සේට නමස්කාර වේවා🙏

  • @alranasingha
    @alranasingha Рік тому +3

    නමස්කාරය.අර්යන්වහන්ස. ......සාදු.සාදු.සාදු..

  • @SedeviTelas-es2bv
    @SedeviTelas-es2bv Рік тому +1

    Bhawa gamane yana minisun natharakirimata obawahanse darana uthsahayata namaskara wewaaa. Padhanamaskara wewaa

  • @anomavaidyarathne6789
    @anomavaidyarathne6789 6 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @dhammiranasinghe922
    @dhammiranasinghe922 Рік тому +2

    Oba wahanseta niduk nirogi deergau wewa

  • @champikapanagoda2520
    @champikapanagoda2520 Рік тому +3

    ඇඩුනා හොඳටම ඇඩුනා සාදු සාදු

  • @NirmaleeWickramasinghe
    @NirmaleeWickramasinghe 10 місяців тому +2

    සාදු ...සාදු ...සාදු ....මටද සියළු සත්වයන්ටද මේ ප්‍රණීත වූ ධර්මය වැටහේවා....🙏🙏🙏🙏🙏🙏

  • @deepthisumathipala1631
    @deepthisumathipala1631 22 дні тому

    Sadu sadu sadu ඔයාට budu saranai

  • @GnanaPilapitiya
    @GnanaPilapitiya Рік тому +1

    අපේ හාමුදුරැාහ ඹබ වහන්සේ මෙ සසර දුක්විදින සත්වයින් ාගාඩ දාන්න දිර්ගායුෂ ලැාබිවා ස්වාමින් වහන්ස

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 7 місяців тому +2

    අවසර හිමියණි නමස්කාර වෙීවා

  • @malagalapiries1244
    @malagalapiries1244 Рік тому +3

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu reupli dewaa teupili dewaa reupilidewaa

  • @ramyaparanawithana8942
    @ramyaparanawithana8942 Рік тому +6

    කියල වැඩක්.නෑ හිතාගන්න බෑ පුදුමයි.ඔබ වහන්සේට තව තවත් සත්වයා දුකින්මුදවන්න දීර්ගායු වේවා! !සාදූ සාදූ!

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 Рік тому +2

    සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 සාදු!!!

  • @EnakshiEnakshi
    @EnakshiEnakshi Місяць тому +1

    Sadhu sadhu saadhuuu......🙏🙏🙏

  • @h.mkumari7682
    @h.mkumari7682 Рік тому +3

    ❤️❤️ Uthum Aryan wahansaeta apege gawreve namaskaraya weva. ❤️❤️ Sadu 🙏🙏🌹🌹 Sadu 🙏🙏🌹🌹 Sadu 🙏🙏🌹🌹

  • @aksjeuebsb
    @aksjeuebsb Рік тому +4

    ඔබ වහන්සේ නොනවත්වාම ප්‍රාතිහාර්‍ය පානවා සාදු සාදු සාදු

  • @shyamalinishantha3323
    @shyamalinishantha3323 Рік тому +3

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    උත්තරීතර ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා!!!
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ranirani6831
    @ranirani6831 Рік тому +4

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමිත් වහත්සේට මාගේ නමස්කාරය වෙිවා . 🙏🌼🙏🌼🙏🌼

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 Рік тому +2

    ලෝක සත්වයාගේ දුක නිවන්න මෙලොවට පැමිනි ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt 7 місяців тому

    තෙරුවන් සරනයි ආර්‍ය්න් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarasirithisserasadusadu2714

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 Рік тому +4

    ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.

  • @tikiriboyagoda6529
    @tikiriboyagoda6529 Рік тому +2

    මෙයයි yathwabodaya!!!නමස්කාර කරමි ස්වාමීනි !!!

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 Рік тому +3

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamaliuduwila980
    @shamaliuduwila980 Рік тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @dammikabandara4410
    @dammikabandara4410 Рік тому +4

    දේශනා වේ ප්‍රාතිහාර්‍ය...අවබෝධ යේ සතුට ...අහන අපටත් දැනුනා...දැනෙන්න කෙනෙක් නෑ ...සත්‍ය දර්මය වැඩි පිරිසකට අවබෝධ වේවා ...පමා නොවී අවබෝධ කරගන්න ...සාදු ...සාදු ...සාදු ....

  • @Sehaanmadhuranga
    @Sehaanmadhuranga Рік тому +2

    Sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu 🙏🙏🙏🙏❤️🌹🌺🌼☸️

  • @devikasuwandarathna8578
    @devikasuwandarathna8578 Рік тому +5

    පින්වන්ත.....අම්මේ..........

  • @gunasiriakurugoda7697
    @gunasiriakurugoda7697 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🥀🥀🕷🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷Pada namaskara karami namaskara wewa sadu sadu sadu

  • @shamaliuduwila980
    @shamaliuduwila980 Рік тому +6

    මගේ අම්මට මේ උතුම් දර්මය අවබෝධ වීමම මට සැනසීමක් ස්වාමීන් වහන්සේ

  • @malagalapiries1244
    @malagalapiries1244 Рік тому +3

    BUdthn saranan gachchamei Damman saranan gachchamei sangan saranan gachchamei Sadu sadu sadus sadu sadu sadu theruwan saranai theruwan saranai theruwan saranai

  • @Kusumalatha-t6d
    @Kusumalatha-t6d 11 місяців тому +2

    අනෙ ....සාදු සාදු සාදු

  • @nandanawarathna9354
    @nandanawarathna9354 Рік тому +1

    Mage Namaskara obawanseta

  • @princijayatunga6201
    @princijayatunga6201 Рік тому +1

    තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස ෴ .......

  • @malagalapiries1244
    @malagalapiries1244 Рік тому +3

    Sadu sadu sadu theruwan saranai theruwan saranai theruwan saranai nidhukweewa nirogiweewaa suwapathweewaa parinibbana suwayen suwapathwewaa uthum

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 Рік тому +7

    පින්වන්ත සියලු දෙනාටම අවබෝධ වේවා !!

  • @dinushak6853
    @dinushak6853 Рік тому +2

    Oba thumiya harima bhagyawanthai. Sadu sadu sadu 🙏🙏🙏

  • @blrathna2793
    @blrathna2793 7 місяців тому +3

    -❤

  • @roshinibandara4918
    @roshinibandara4918 10 днів тому

    Theruwan saranai obawhanseta

  • @sathyadharmaya2023
    @sathyadharmaya2023 Рік тому +2

    සාදු සාදු සාදු

  • @chandibogas6918
    @chandibogas6918 Рік тому +4

    Sadu sadu sadu

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Рік тому +4

    අවසර හිමියණි නමස්කාර වෙීවා
    සාධු සාධු සාධු සාධු සාධු

  • @rpnilminiwijekoon4802
    @rpnilminiwijekoon4802 Рік тому +2

    Sadu sadu Sadu 🙏🙏🙏

  • @ritawakwella5699
    @ritawakwella5699 9 місяців тому +1

    Sadu...samata niwansuwawewa!

  • @jayanikamadushani7005
    @jayanikamadushani7005 Рік тому +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 Рік тому +3

    අනේ ගරු ස්වාම්න් වහන්සේට මගේ නමස්කාර වෙවා ,,මම අඩු වයසින් ස්නායුගත අසනීපයෙන් සහා ආතරයිට්ස් රොගයෙන් පෙලෙන කෙනෙක් ,අනේ මගේ ස්වාම්න් වහන්ස මට මෙ කරුමයමක් කාර අසනිප නිසා ගොඩක් ගොඩක් වෙදනවෙන් ඉන්න කෙනෙක් ,මට ධර්මාවබොදය ලබාගන්න උදව් කරන්න පින්වත් ස්වාම්න් වහන්ස,ඔබ වහන්සේට බුදුබව ලෑබේවා මට උදව් කරන්න ධර්මාවබොදය ලබාදෙන්න අනේ ස්වාම්න් වහන්සේ ගෙ පොන් නොම්බර් එකක් දෙන්න තෙරුවන් සරනයි , සාදු සාදු සාදු මගේ නමස්කාර වෙවා

    • @thapowanaya637
      @thapowanaya637  Рік тому

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @avishasandeepa-cb2zm
    @avishasandeepa-cb2zm Рік тому +5

    අැඩුනා ස්වමිනි ඔබගේ කරැනාව කියන්න වචන නැ සාද සාද🎉🎉🎉🎉🎉🎉