ලක්ෂ 50 කාර් එක ලක්ෂ 20ට බහින්න යන්නේ.. වාහන ආනයනය ගැන රජය ගත් අලුත්ම තීන්දුව මෙන්න

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 58

  • @paninidesilva3655
    @paninidesilva3655 18 днів тому +23

    මේවයේ දාන හේඩිංස් හරිම වංචාකාරීයි. ඇයි මේ මීඩියා මෙතරම් බාල විදිහට මිනිසුන් රවටන්නේ මං දන්නෑ

  • @srisudarshanadp
    @srisudarshanadp 18 днів тому +21

    බොඳවුන පුංචි කාර් සිහිනය ඔයාලත් බොඳ නොකරාවි කියල අති මහත් බලාපොරොත්තුවක් ජනතාව තුල තියනව...එය එසේම වේවා....

  • @Voiceofthegod
    @Voiceofthegod 18 днів тому +4

    නියමයි ❤❤❤ජයවේවා..
    ජනතාව 2/3 උතුරන්න දුන්නා වගේම ජනතාවත් කිරි උතුරන්න දෙන්න...

    • @Matta12-l3n
      @Matta12-l3n 14 днів тому

      ape kiri tamai kawada hari uturanne

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 17 днів тому +2

    වාහන මා ෆියාවට තිත දැන් හොදම වාහනයක් අඩුම මිලට ස්තුතියි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gamingking6732
    @gamingking6732 15 днів тому +1

    වාහන ආනයන කරුවන්ගේ සංගමය කියන අයුරින් පරන ජපන් වාහන ගෙන්වන්න

  • @AGAbeysundara
    @AGAbeysundara 18 днів тому +12

    පරණ උනත් ජපන් වාහන ගෙන්වන් පොඩි අයටත් සහන සලසන්න

  • @gamingking6732
    @gamingking6732 15 днів тому +1

    පොඩි මිනිහට ගන්න පුළුවන් අවුරුදු පහක් හතක් විතර පරණ වාහන ගෙන්වන්න.

  • @Ruwanthilakapp
    @Ruwanthilakapp 18 днів тому +4

    දුප්පත් ජනතාවට ගන්න පුළුවන් වාහන අතර මෝටර් බයිසිකල් එකක් හරි ස්කූටරයක් හරි අඩු මුදලකට ගෙන්වනවා නම් හොඳයි මොකද දැන් කිලෝමීටර් තිස් දහස ඉක්මවලා පැදලා පිට ඔපයට විකිණීමට දාන රත්තරන් පවුම් වලින් ගාන කියන පට්ට පතුරු ගහපු ඉන්දියානු ලදරම් බයිසිකල් වැහි වැහැලා අවුරුදු දහයක්, පහලොවක් පැදපු ඒවා ලක්ෂ පහ පැනලා විකිණීමට දාලා මේවායින් හම්බ කරන්නෙ ෆිනෑන්ස් කාරයො ඉතින් ඒක නිසා දුප්පත් අපිට දරාගන්න පුළුවන් සාධාරණ මුදලකට මෝටර් සයිකල් එකක් ස්කූටරයක් ගෙන්වා දෙන්න.

    • @LalTilakarathna
      @LalTilakarathna 15 днів тому

      අනිවාරයෙන් දුප්පතාගෙ හිතවතා බයික් එක. හොදෙ අපිට ලක්ෂ ගණනක් සල්ලිනැ ඒ කත් බැරිනම් ගොන් කරත්ත හදන කර්මාන්ත ශාලා වක් හරි හදල කරත්තයක් දෙන්න

  • @isharasamanpriya1839
    @isharasamanpriya1839 18 днів тому +4

    මාධ්‍යවේදී මහත්වරුනි👈📌 😔😔වාහනයක් ගන්න ආසාවෙන් බලාගෙන ඉන්න අහිංසක මිනිසුන්ට සාධාරණ මුදලකට වාහනයක් ගන්න ඔබතුමන්ලාගේ ආණ්ඩුවෙන් වත් ඒ අවස්ථාව දෙනවද කියලා හරියට කෙලින් ප්‍රශ්නය අහන්නකො😢😢

  • @ranilprasanna8893
    @ranilprasanna8893 14 днів тому

    මොනවා නැතත් රතු සහල් ඕනි.. සූදු හාල් එපා අපිට

  • @anuradhadilrukshi1550
    @anuradhadilrukshi1550 17 днів тому +1

    තැත විදියට හෙඩ් ලයින් දාාන්න එපා views හිගා කනවා වගෙ...

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 16 днів тому

    ජපන් වාහන පරණ වුණත් හොඳයි ඉන්දියන් ජරාව ගේන්න එපා

  • @dilushalakshan8309
    @dilushalakshan8309 18 днів тому +3

    ලක්ෂ 20ට නම් කාර් ගන්න එක හීනයක් ලක්ෂ 50ක කාර් එකක් නම්. ඕවා කියනවට කරන්නේ නෑ එන එකෙක් වත් කරන්නත් බෑ කරොත් ඊ ලගට එන ප්රස්න ගොඩක් තියෙනවා. ප්‍රධානම දේ තමා තෙල් ප්රස්නයක් එනවා ආයෙ. පාරවල් තවත් ට්‍රැෆික් වැඩි වෙනවා. ඒ නිසා රැවටෙන්න එපා බං මේවට. ලක්ෂ 20ට තියා 25 30ට වත් අපි බලාපොරොත්තු වෙන විදියෙ වාහනයක් නම් ගන්න වෙන්නෙ නෑ. ජපානෙන් අවුරුදු පහක් පරන වාහනයක් ලංකාවට ගෙනාවත් වරායට ලක්ෂ 6,7,8 බාන්නෙ. එකට එකක් ගැහුවත් ටැක්ස් එක ලක්ෂ 12, 14, 16ක් විතර වෙන්නෙ එකට දෙකක් ගැහුවත් ලක්ෂ 30ටත් අඩුවෙන් ජපන් සුපිරි වාහනයක් අහිංසක මිනිස්සුන්ට දෙන්න පුළුවන්. ඒත් ඕවා හීන ඕවා වෙනකම් විශ්වාස කරන්න එපා. වාහනයක් කියන්නෙ බක්කි කරත්ත වගේ ජරාවල් නෙවෙයි ඉංදියන් ලදරම් වගේ ජරාවල් නෙවෙයි. ජපන් සුපිරි ආරක්ෂාව තියෙන වාහනයක් ආවොත් තමා ඒක සැප වාහනයක් කියන්න පුලුවන්.

  • @SLVTN-gk1hp
    @SLVTN-gk1hp 18 днів тому +1

    ලක්ස 50 එක 20 ට බැස්සේ හීනෙන්ද. බොරු දාන්න එපාබන්

  • @nihalkiriella6
    @nihalkiriella6 18 днів тому +1

    සිසිර සේනාරත්න හොරකම් කොමිස් දූෂණ කුඩු බිස්නස් කරපු එවුන් පිස්සුවෙන් බුරමින් සිහිවිකල්ව හැසිරෙනවා 😂

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 16 днів тому

    කතාවට අදාළව මාතෘකාව දාන්න පුරුදු වෙයං් ගොබ්බයෝ😅😅😅😅😅

  • @Matta12-l3n
    @Matta12-l3n 14 днів тому

    dan dan bandula wage tikak

  • @AlaxRoshantha
    @AlaxRoshantha 18 днів тому

    😂😂😂 අහමු හුරේ දාමු
    .

  • @PiyathissaKotahewage-h6z
    @PiyathissaKotahewage-h6z 18 днів тому

    Garu nalinda jayatissa.janathawa chandadunne wisesdayek.game nagaraye inn chandi .kathawata kathakaranawa kiwwa.namuth.arabalanna.matarapaththe Deyak❤wela thiyanawa.kathai .janathawa balagenaenne enisa poddak Soyabalanna.❤

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 18 днів тому +1

    හොරුන් allanawa කියලා බලය gatthu වත්මන් jvp ජනපති Rilaw Alluwaa වගේ 😂😂

    • @Gayannawarathn
      @Gayannawarathn 18 днів тому

      Ane pala gobbaya

    • @samanjayawardhana5930
      @samanjayawardhana5930 18 днів тому +1

      ටිකක් හිටපන් තොපේ හොරුන්ට වෙන දේ බලන්න ඇමෙරිකාවෙන් දැනට තොපේ හොරු දෙන්නෙකුට ඇමෙරිකාවට එන්න තහනම් කලානෙ

  • @ChamindaSenarath-g1m
    @ChamindaSenarath-g1m 18 днів тому

    පොඩ්ඩක් ඉන්න ලංකාවට ගේනකන්

  • @janithsamaraweera7807
    @janithsamaraweera7807 18 днів тому

    😮😮😮

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 18 днів тому +1

    පාස්කු praharakayin අල්ලන්න කියලා බලයට ආ වත්මන් jvp ජනපති ANRA ada wadhuran alluwaa lesatama 😂😂

    • @samanjayawardhana5930
      @samanjayawardhana5930 18 днів тому

      පාස්කු බෝම්බ ගහල ගියේ තොපේ කාලෙනෙ පරයො තොපිට තිබුනනෙ අල්ලන්න දැන් එනව පයි y ක් කියවන්න

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 18 днів тому

    Seeyage bar වලට Anrayiyagen Aduwata Arakku ..එදා වේල කන්න නැතත් බීල mariyallaa dan 😂😂

    • @harendralakmal6869
      @harendralakmal6869 18 днів тому +1

      ඒක හොඳ නැද්ද

    • @kelumjayasinghe1034
      @kelumjayasinghe1034 18 днів тому +1

      Seeyage yaluwek dukata kiyana dewal ganan ganna epa 😂😂😂from Korea

  • @Meowmadness-l9q
    @Meowmadness-l9q 18 днів тому +1

    Npp jayewewa

  • @Naradawikrama
    @Naradawikrama 18 днів тому

    Pasu waidya nalinda pampori janaka wenna epa.wagon r eka laksha 60i aluth mila

  • @dhammarathanathero3471
    @dhammarathanathero3471 18 днів тому

    sahal hinga pradesa ha kalukkada mila danundemata durakathana ankayak danun denna

  • @kodikaraperera9710
    @kodikaraperera9710 17 днів тому

    Mun wahana grnne nehe.

  • @prabhathpriyasanka11
    @prabhathpriyasanka11 18 днів тому +1

    කැලි ආතල් ඕයී 😂 වාහන එහෙම එච්චර අඩු උනොත් මුලු රටේම මූල්‍ය ආයතන වැටෙනවා... ඊට අමතරව එම ආයතන වල තැන්පතු තිබෙන පාරිභෝගිකයන් අනාත වෙනවා. මේ සත්‍ය කිසිම මාද්‍යක මේ වෙනකන් මේ වෙනකන් කිව්වේ නෑනේ.😅

  • @mohamedshifan2325
    @mohamedshifan2325 18 днів тому

    Cheee..boruwak

  • @DhanuJayathissa-z6x
    @DhanuJayathissa-z6x 18 днів тому

    Patta boru danna epa bn😂

  • @chamaramahagamage8487
    @chamaramahagamage8487 18 днів тому

    Tav wadi katanawa....

  • @prasannawithspace8591
    @prasannawithspace8591 18 днів тому

    Ehema dheyak kiyanawda meke...😮

  • @prasannagodage2614
    @prasannagodage2614 18 днів тому

    Gonata andanawa mu 50 ta tibba car eka ona nam 40 42 wei.harakek wage ganan haduwoth mu kiyana gana ei.

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 18 днів тому

    Sahal nehe kiyana
    Madhya wediya kawda danne nehe yako nusudusu sahal
    Harawa yawapu
    Ekath prasnayak
    Da halo rajayen
    Wiyadam karala
    Sahal gennanna
    Ubala rajaya a k d ta baradhunne
    Mal wattiyaka
    Thiyala ne

  • @NALINIECHANDRALATHALANKA-bb3ws
    @NALINIECHANDRALATHALANKA-bb3ws 18 днів тому

    Othana thiyena prashne sulu welendo ru 5 k wadak naha ounta labayak nathi nisa colabin dura palathwalata sahal yanne natha.

  • @Tilak123
    @Tilak123 18 днів тому

    Koheda bola me video eke lak50 car eka lak20 ta bahinawa kiyala ?? Views ganna boru daana hinganno

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 18 днів тому +2

    රටේ දුප්පත් ජනතාවට එදා වේල කන්න දෙන්න bari වත්මන් jvp ජනපති සහ ආණ්ඩුව වහා පන්නා දමනු !!!

    • @kamalprasanna3968
      @kamalprasanna3968 18 днів тому +2

      😂😂 හීනෙන් නැගිට්ටද

    • @rohanajayasundara
      @rohanajayasundara 18 днів тому

      ඔයා කියනකං හිටියේ මෙයා....
      උඹ වගේ මී හරකෙක්, මෝඩ මූසලයෙක්.......😊

    • @Gayannawarathn
      @Gayannawarathn 18 днів тому +3

      Ane ponsiyo ghn wdk bala ganin😂

    • @samanjayawardhana5930
      @samanjayawardhana5930 18 днів тому

      උබ පිනාගෙ ගෝලයෙක් නේද නයට කහින

    • @samanjayawardhana5930
      @samanjayawardhana5930 18 днів тому

      @Gayannawarathn තොපි වගේ අවජාතක පොන්.යො නිසා තමයි රටට කෙල උනේ හොරුන්ට කඩේ යන පගය

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 18 днів тому

    Boruwenma බලය gatthu වත්මන් jvp ජනපති Ada upayasheeleewa බොරුව නීතිගත කරමින් සිටින්නේ 😂😂