152 Pixel බුදුරැස් මාලාව | ws 2812 led circle matrix budurasmala

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 38

  • @samanthasamantha2914
    @samanthasamantha2914 2 роки тому +3

    බුදු රැස්මාලාවෙ තියෙන කොලපාට අයින් කරන්න මොකද බුදු රැස්මාලාවට කොලපාට නැතිනිසා

    • @twotownoneman6122
      @twotownoneman6122 2 роки тому +1

      එහෙම වෙනසක් නෑ මහත්මයා. අපිට අලංකාර ලෙස පේනවානම් මොන පාට තියෙනවද කියලා ප්‍රශ්නයක් නෑ. දැනුමින් දියුණුව ලබා ගන්න ඒ ආකාරයට විචාරශීලී ගතිය ඉතාමත් වටිනවා.

  • @kyawswenaing2740
    @kyawswenaing2740 3 роки тому +4

    Teacher please code and using Explain the cable connection 🙏🙏🙏🙏🙏

    • @lesitech3656
      @lesitech3656  3 роки тому

      Download link's 👇
      Code & sample file's.
      drive.google.com/folderview?id=12YcyEr0uhNHKbpjrCFMteerPA8dd9wYp
      fast LED library.
      github.com/FastLED/FastLED
      LED Matrix studio.
      www.google.com/amp/s/www.onworks.net/software/windows/app-led-matrix-studio%3famp=1

    • @lesitech3656
      @lesitech3656  3 роки тому

      Connect strip 1 end to strip 2 start. Strip 2end to strip 3 start...

  • @manochpriyankara8970
    @manochpriyankara8970 Рік тому +1

    Mata me buduras malawa ganna ona koho mada ganne mama galle inne

  • @chamodgihan4556
    @chamodgihan4556 3 роки тому +2

    Aiye man ahanne light patiyha thani pata thiyana ekakda ganne
    Naththan pata kihipayak.lalawam vechcha patiyakda ganne

    • @lesitech3656
      @lesitech3656  3 роки тому

      Eka light ekak siyaluma pata paththu wenawa. Anna eka ganna ona. Eke nama thamai ws2812 kiyanne.

  • @nirmalchandrarathna9744
    @nirmalchandrarathna9744 2 роки тому +2

    Bad ganna thiyenne kohenda

  • @srnet9122
    @srnet9122 Рік тому +1

    arduno board ganna thiyanawada gana kiyada

  • @priyanmadusha9139
    @priyanmadusha9139 3 роки тому +3

    pixsel 5M thiyenawa. mokakda control eka dala thiyena

  • @akashshiran2797
    @akashshiran2797 2 місяці тому

    අයියෙ මට ඔය ws2812 ලයිට් රොලකුයි රාටා 100ක්විතර තියන කොන්ටොල් එකකුයි ගන්න කියක් යන්නවාද

  • @jagathaluthgedara6449
    @jagathaluthgedara6449 2 роки тому +3

    කොච්චර ලොකු එකක් හදන්න පුලුවන්ද

    • @lesitech3656
      @lesitech3656  2 роки тому +1

      ඕන සයිස් එකකට හදන්න පුළුවන්.

  • @vhn-jg3wr
    @vhn-jg3wr 2 роки тому +2

    Drive bord tiyanawada

  • @ameeshachanoli6012
    @ameeshachanoli6012 2 роки тому +1

    Me buduresmalawe mila kiyada.
    Oyalagen meka ganna puluwan wenne kohenda.. api hambantota .

    • @lesitech3656
      @lesitech3656  2 роки тому

      මිල සඳහන් කරල තියෙනවා. කුරියර් මගින් එක්දින සේවය යටතේ එවීමට කටයුතු කර ඇත. අවශ්‍යය වන්නේ බැංකුවට මුදල් බැර කර රිසිට් පත හා ලිපිනය වට්ස්ඇප් හරහා අපට එවීම පමණයි.

    • @lesitech3656
      @lesitech3656  2 роки тому +1

      ලයිට් 90 රු. 4500
      ලයිට් 152 රු. 6500
      ලයිට් 300 රු. 11500
      කුරියර් සඳහා ගාස්තුව සමඟ.
      (පැමිණ මිලදී ගන්නා පාරිභෝගිකයන්ට රු 500ක් අඩුවෙන් ලබාදීමට කටයුතු සූදානම් කර ඇත)

  • @vhn-jg3wr
    @vhn-jg3wr 2 роки тому +2

    Matrix tiyanawada

  • @nimal2micro756
    @nimal2micro756 8 місяців тому

    Mata akak oni phon numbar awannako

  • @nimal2micro756
    @nimal2micro756 8 місяців тому

    Phon numbar awanna matat ganna oni

    • @lesitech3656
      @lesitech3656  8 місяців тому

      Wesak ekata kalin ganna bari wei. Me dawas tike busy 078 488 3879

  • @chamindasarathchandra4097
    @chamindasarathchandra4097 3 роки тому +1

    Genat denawaada

    • @lesitech3656
      @lesitech3656  3 роки тому

      1 day delivery via sl post or courier service

  • @channakapushpakumara1738
    @channakapushpakumara1738 2 роки тому +1

    මේක කීයද . ඩිලිවරි කරනවද

    • @lesitech3656
      @lesitech3656  2 роки тому +2

      ඔව්. ඩිලිවරි චාජ් ඔයා ගෙවන්න ඕනි

    • @channakapushpakumara1738
      @channakapushpakumara1738 2 роки тому +1

      @@lesitech3656 සම්පූර්ණ ගාන කීයද . හෝමාගමට . සල්ලි ගෙවන්න ඕනී ගෙනාවට පස්සේ ද.

    • @lesitech3656
      @lesitech3656  2 роки тому

      ඕක කලින් දුන්නේ 6000 + 500.
      ඔයාටත් ඒ ගානටම දෙන්නම්. බෑන්ක් ස්ලිප් එකයි ලිපිණයයි වට්ස්ඇප් කරන්න. එදිනම අපි කුරියර් එකට භාරදෙනවා පහුවෙනිදට ඔයාගෙ ගෙදරට බඩු හම්බෙනවා. දන්න කුරියර් එකක් තියේනම් කියන්න. කුරියර් ගාස්තු බඩු හම්බ වුනාම ගෙවන්න පුළුවන්. අපේ ගාන 6000 යි.

    • @channakapushpakumara1738
      @channakapushpakumara1738 2 роки тому

      @@lesitech3656 ඩිලිවරි කලාට පස්සේ සල්ලි ගෙවන්න පුලුවන්ද

    • @lesitech3656
      @lesitech3656  2 роки тому +1

      එහෙම නම් බෑ. මොකද ඔයා සල්ලි දැම්මට පස්සෙ තමයි බුදුරැස් මාලාව හදන්නේ.

  • @predeeppushpakumara9957
    @predeeppushpakumara9957 Рік тому

    ලයිට් පටියෙ නම මොකක්ද

  • @atihrot755
    @atihrot755 2 роки тому +1

    Please send me the password