SEPTEMBER SOLO DATE එක🩷 අද විතරයි තියෙන්නේ🙈 self care | shanudrie vlogs |

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 714

  • @user-lh5qt6mi3s
    @user-lh5qt6mi3s Рік тому +1837

    ශනූගේ තියෙන්නෙ අමුතුම ලස්සනක් කියලා හිතෙන අය කව්ද 🌚♥️

  • @rajapakshasaja4189
    @rajapakshasaja4189 Рік тому +260

    මේ විදියට ජීවිතේ විදින්න තියෙනවනම් තමන්ට ඕන විදියට ඇත්තටම ඒක තමා ජීවිතේ 😍😍😍 ඔයා නිසා අපිත් අපිට ආස විදියට ජීවිතේ විදින්න පටන් අරන් පුලුවන් තරමින්...💚💚🌼

  • @cinderella9826
    @cinderella9826 Рік тому +165

    අනේ සාරන්‍යා බබා හරිම හොඳයී❤❤

  • @HK-pn7gr
    @HK-pn7gr Рік тому +29

    හරිම ආසාවෙන් සතුටින් මම බලන්නේ. අවුරුදු 29 ක් වෙලත් තනියම දවසක් මම වෙනුවෙන් කියලා එළියට ගිහින් තියෙන්නේ සිල් ගන්න විතරයි. ඔයා ගෙවන නිදහස් ජීවිතේ මම විඳිනවා වගේ හැගීමෙන් සතුටෙන් පුදුම ආසාවෙන් බලන්නේ මම. ඒකත් ඔයාට පිනක් 💗
    ඔයා කැමති හැමදේම හොඳම විදියට ලැබෙන්න ඕනි 💗

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Рік тому +100

    Solo date අත්දැකීමක් හැම මාසෙම යන්න මාත් පුරුදු උනා❤❤.ඒක වෙනම ෆන් එකක්.කට්ටිය එක්ක යද්දි වඩා තනියම යද්දි තමන්ට ඕන විදියට ඒ වැඩ ටික කරගන්න පුළුවන් ❤❤❤❤..චුංගි මැණික හරි ස්වීට් අනේ ❤❤❤❤

  • @s.w.atthanayaka3248
    @s.w.atthanayaka3248 Рік тому +14

    7:58ඒ ටික හරි cuteeee අක්කී..🥺💐✨

  • @madhiJayamaha-bz2zw
    @madhiJayamaha-bz2zw Рік тому +12

    Comments..3 k .danwa..ane mama me video ekata..මේක සාරන්‍යා ගැන...එයා මාරම හොදයී දෙයියනේ එයා මාරම විදියට හොද ගති ගුන පුරුදු වෙලා ඉන්නේ එයාගේ පොඩි වයසට...එය ගොඩාක් හොද බබෙක්...❤️

  • @Aanwi2005
    @Aanwi2005 Рік тому +44

    හැම වීඩීයෝ එකකම සාරාන්‍යා පැටියගෙ චූටි කෑල්ලක් හරි දානවට තැන්කූ ශනූ 😘

  • @maneeshamaneesha6569
    @maneeshamaneesha6569 Рік тому +31

    පුංචි කාලේ ඉදන් හරි ලස්සන හදවතක් තියෙන බබෙක් සාරණ්‍යා..♥

  • @jananijayakodi3467
    @jananijayakodi3467 Рік тому +123

    කොයි වෙලෙත් හිනාවෙලාමයි ඉන්නෙ. බලන් ඉන්න ආස හිතෙනවා😘 අර තනියෙන් කියව කියව ඉද්දි කෞද දැකල ලැජ්ජා හිතුන වෙලාවෙ මූන repeat කර කර බැලුවෙ😘 How sweet you are🥺❤

  • @dinulankangani2502
    @dinulankangani2502 Рік тому +2

    7:59 අනෙහ් එවලෙනම් ශෝයි☺️කොහෙ හරි ගිහින් මොනා හරි කද්දි අම්මලව මතක් වෙලා ගෙනියන එකනම් මාත් කරනවා☺️but අක්කි ඔයා වගේ කෙනෙක් ඒ දේ කරනවා ඇති කියලා මං නම් හිතුවෙ නෑ. I really appreciate that🌹🤍කවදා හරි කොහෙදි හරි අක්කිව දැකලා කතා කරලා photo එකක් ගමු කියලා මං ඔයාට කිව්වොත් plz fulfill my desire🤭❤️ අනේ බනින්නනම් එපා හොදේ🫠

  • @Dileesha_Nish
    @Dileesha_Nish Рік тому +64

    "ඒක දාල ඒකම දෙයිද දන්නෑ" කියල මං හිතද්දිම එහෙමම කිව්වා 🙊😂❤️ 1:58

  • @umashapriyangi666
    @umashapriyangi666 Рік тому +82

    ශනු නමි මාර ලකි . මිනිස්සු ව ඇබිබැහි කර ගන්න තරමි. විඩියෝ එකක් දැක්කාම හිතෙන්තේ පවුලේ කෙනෙක් දැක්කා වගේ. මගේ හින වලින් එකක් තමා ශනුව හමිබ වෙිලා එක වචනයක් කතා කරන එක. ඒ තරමි ඒයාට ඇබිබැහි වෙලා ...♥️♥️♥️

    • @dilankadarshini2532
      @dilankadarshini2532 Рік тому +3

      Aneh mth❤🥺 mine fv actress shanu akki petiyah 💓🫂 eya ekk ktha krnna thiye nm ikmntm🥺🥺🫂🫂 hrim asai eyt...hrim cute akki❤ B's 🙏🥺🥺

    • @jananidissanayaka2415
      @jananidissanayaka2415 Рік тому +1

      ⁠@@dilankadarshini2532💯me toooo 🥺🥺

  • @tharindyadevindi9007
    @tharindyadevindi9007 Рік тому +15

    සාරන්‍යා බබානම් හරිම හොද බබෙක් love you patiyo ❤️🥺

  • @saduuuuuuu102
    @saduuuuuuu102 Рік тому +70

    අද නම් vlog 1 upload කරලා notifi ආව ගමන් බැලුවා.. makeup look එක ලස්සනයි nude shape බෝල ගෙඩිය වගෙ😊❤...සාරාන්‍යාගෙ අතෙ තිබ්බ ටිපි එකට නම් ගහන්න එකක් නෑ my fav 😊... අද ව්ලොග් එක චූටි next time long duration එකක් ඕනී ශනු අක්කි😮

  • @phoebed13
    @phoebed13 Рік тому +21

    7:58 Her reaction literally made my day 😂💗

  • @chami__yah
    @chami__yah Рік тому +8

    අද හවස අක්කි චූටි කාලෙ රගපාපු ෆිල්ම් එකක් ගියා මම ඒක බැලුවා. ඒකෙ අක්කා ගොඩාක් කියුට්. මම අම්මටත් කීවා ශනුද්‍රි අක්කා කොච්චර කියුට්ද කියලා 🤣🥺❤️😘😍

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 Рік тому +19

    හෙට ඉදලා පටන් ගන්න ප්‍රොජෙක්ට් එක සාර්ථක කරගන්න හදවතින්ම සුබ පතනවා නංගී❤සතුටින් පරිස්සමෙන් ඉන්න 😃බුදු සරණයි

  • @DKavindya-do1yy
    @DKavindya-do1yy Рік тому +17

    Shanu අක්කිගේ wedding එක ඉක්මනින් බලාපොරොත්තු වෙන අය මේ කොනට

  • @ArunaliKavi
    @ArunaliKavi Рік тому +113

    අනේ සාරාන්‍යා ශෝක් අනේ ❤️😚 හරිම හොද ළමයෙක් ❤️

  • @chathumininonis3007
    @chathumininonis3007 Рік тому +156

    ශනූ අක්කිගේ vlog නම් දැන් පිස්සුවක් 😍😍❤️❤️ දවසක මටත් ඔයත් එක්ක කතා කරන්න තිබ්බ නම් 🥺❤️ආදරෙයි අක්කා පණ 💗💗💗 සාරන්‍යා බබයි ක්‍රිශාර්යා බබයි හරිම ෂෝයි 💖😘

  • @imashajayathissa3056
    @imashajayathissa3056 Рік тому +45

    ඇත්තටම මට අද උදේ හිතුනා අක්කි vlog එකක් දායිද... කියල😊Shanudrie අක්කිට මං මාරම කැමතියි ❤ වෙන නිළියන්ට එහෙම කැමති හිතෙන් නෑ. ඔයා හැමෝටම වැඩිය වෙනස්. You are my favourite actress ❤❤❤

  • @udeyanganisagarika2397
    @udeyanganisagarika2397 Рік тому +18

    මුල ඉඳල ඉවර වෙනකල්ම බලන්නෙ ඔයාල තුන් දෙනාගෙ vlogs විතරයි .ඒකෙනුත් ආසම ශනූගෙ vlogs

  • @chathushi4rashel578
    @chathushi4rashel578 Рік тому +4

    ඔයාට නම මතක නැති වෙන girl ගොඩක් ලස්සනයි

  • @Ashi-s1m
    @Ashi-s1m Рік тому +4

    මම මාරම ආසාවෙන් බලන්නෙ ඔයාගෙ video 🥰 ඔයා වගෙම කටහඩත් හරි ම ලස්සනයි ❤

  • @alltypesoftips7386
    @alltypesoftips7386 Рік тому +1

    Akki oya eyeliner dhaana vidhigha
    Video ekak Danna puluwanda please!! because oya eyeliner dhaana method eka different and cute🥰

  • @madushanijayasooriya5704
    @madushanijayasooriya5704 Рік тому +17

    මේකප් මොකුත් නැතුව ඔයා ගොඩක් ලස්සනයි.☺️☺️☺️😍 මුනත් clear ❤❤❤

  • @Hansi681
    @Hansi681 Рік тому +10

    අක්කිගෙ විඩියෝස් බලන්න දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ...අක්කි විඩියෝස් වල දිව දික් කරනවා,අර අගර දගර කෑලී දානවනේ ඒවාට තමා මන් ආසම...අපෙ චුන්ගත් ඉන්නවනේ❤❤

  • @Yooomoo-fi9uy
    @Yooomoo-fi9uy Рік тому +14

    ඇත්තටම අක්කි මෙ vlog eka බලනකොට 11.23 pm ඇත්තටම කිව්වොත් ගොඩක් දුකින් ඉන්නෙ මොකද මගෙ යාලුවෙක් එයාගෙ පවුලෙ ප්‍රශ්න නිසා sucide කරගත්තා හරිම දුකයි ගොඩක් අවුල් එයාට 20 යි වයස ඉතින් මෙ දුකින් ඉන්න වෙලාවට ඔයාගෙ vlogs නිසා අපෙ හිත් වල පුන්චිම හරි සතුටක් හිතෙනව .😓💔

  • @kalpanibhagya9320
    @kalpanibhagya9320 Рік тому +20

    අනිත් දවසෙ ටිකක් ලොකු vlog දාන්න ශනූ අක්කි😊❤ vlog එකක් දානකන් බලන් ඉන්නෙ

  • @BuddhikaUmayangani-fg6dy
    @BuddhikaUmayangani-fg6dy Рік тому +16

    අද තමයි අක්කිගේ vlog එකකට පලවෙනි වතාවට comment එකක් දාන්නේ...අක්කි හරිම ලස්සනට ජීවිතේ විදිනවා....මමත් solo date එකක් ගියා...ඒක වෙනම අත්දැකීමක්..ජීවිතේ විදින්න ඕනේ කොහොමද කියල මම ඉගෙන ගත්තෙ අක්කිගේන්...❤❤❤❤❤thank you soo much ඔයාගේ හැම vlog එකකින්ම මම ජීවිතේට ලස්සන පාඩම් ඉගෙන ගන්නවා...❤❤❤god bless you akkiii..

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 Рік тому +7

    මමනම් Shanuge Videos බලන්ට හරිම ආසයි මොකද මට ඒ video බැලුවාම මාරම Motivation එකක් ලැබෙනවා.ආදරෙයි ❤බුදුසරණයි ආදරෙයි

  • @amazing6357
    @amazing6357 Рік тому +11

    ඔයාට වගේ මටත් තියෙන පුරුද්දක් තමයි කන දේවල් ගෙදර අරන් යන එක ❤

  • @rashi9417
    @rashi9417 Рік тому +12

    කෑම කන්න යන තැනත් mentioned කරන්නකෝ dr❤

  • @Chann-j7r
    @Chann-j7r Рік тому +1

    Shanu, kiyannakooo oya sudu une kohomada kiyala…plssssss🙏🙏🙏

  • @dew83
    @dew83 Рік тому +4

    ශනු අක්කී මන් බෞද්ධ කෙනෙක් ඔයාගේ ව්ලොග්ස් බලලා ආස හිතුනු නිසා මම ජිවිතේ පලවෙනි පාරට චච් එකකට ගියා 😊❤

  • @surangikajayakodi3619
    @surangikajayakodi3619 Рік тому +4

    කිසිම ලොකු කමක් නැති කෙනෙක් මම මාරම ආසයි එයාට ❤️❤️❤️❤️

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 Рік тому +6

    ශනූ කියන්නේ මට හිතෙන විදිහට හරිම සරලව ජීවිතය විදිනවා🥰🥰🥰🥰🥰

  • @stylishs.w
    @stylishs.w Рік тому +3

    කන්න යන කෑම වල නමයි location එකයී දැම්මෝත් thank you 🥲👍❤🇱🇰 අපිටත් try කරන්න ආසායි

  • @pixiedust8276
    @pixiedust8276 Рік тому +56

    Shanu this is your golden era . Keep shining girl ♥️💐🧿

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 Рік тому +1

    Oyage confiden eka Thama asama.aluth project ekata hadawathinma suba pathum

  • @ashii910
    @ashii910 Рік тому +24

    අම්මෝ... ඇති මේ දවස් ටිකේම vlog එකක් දානකම් බලන් හිටියේ... ❤

  • @sasikapinky
    @sasikapinky 11 місяців тому

    ඔයා හරිම ලස්සනයි. ජීවිතේ විඳිනවා . මං හරි ආසයි ඔයාගෙ vlogs වලට ❤❤❤හැමදාම සතුටින් ඉන්න

  • @Happy_Life_23
    @Happy_Life_23 Рік тому +3

    1st ගියපු Saloon eke හිටිය girlගෙ finger nails මාරම ලස්සනයි.. ❤😮

  • @ashanidilshika8553
    @ashanidilshika8553 Рік тому +23

    දවසම අක්කිගෙ vlog එකක් එනකන් බලන් හිටියෙ.😍

  • @Iamsaviii
    @Iamsaviii Рік тому +5

    Upset වෙලා ඉන්න වෙලාවක Shanu akkige vlog එකක් බැලුවහම හිතට හරි සැහැල්ලුවක් දැනෙන්නේ..🙂❤️ Thank you so much akka 💕

  • @Uresha_00
    @Uresha_00 Рік тому +1

    ඒ කොෆි ශොප් එක කොහේද අනේ..ශනූ අක්කි කන විදිහ දැකලා එතනට යන්න ආසාවෙන් ඉන්න මන් වගේ තව අය ඉන්නවද..?🥰😝

  • @SapoosVlog
    @SapoosVlog Рік тому +3

    අනේ ශනූ ඔයා යන ශොප් වල නම් දාන්නකෝ.. මෙච්චර කොළඹ ඉදියත් හරි තැනක් නෑ coffee එකක් වත් බොන්න😢

  • @sithara-sx9ve
    @sithara-sx9ve Рік тому +8

    ශනුගේ video බලන්න දැන් ඇබ්බැහි වෙලා.... ❤️❤️❤️

  • @nalinperera4707
    @nalinperera4707 Рік тому +22

    ඔයාගේ vlog එකක් එනකම් ආසාවෙන් බලන් හිටියේ අක්කි ❤

  • @Mr_Mrs.G1
    @Mr_Mrs.G1 Рік тому +22

    ඇබ්බැහි වෙලා ඔයාගෙ vlogs වලට ❤😊

  • @thakshilalakmali2056
    @thakshilalakmali2056 Рік тому +2

    ශනු අක්කි හැමදේම තනියම කරගන්න කෙනෙක් මං ඒ විදිහ ගොඩාක් අගය කරනවා අක්කි❤😊

  • @kushithathimali
    @kushithathimali Рік тому +1

    අනික් youtube vlogs දාන අයගේ වීඩියෝ බලලා දැන් එපා වෙලා තියෙන්නේ අනේ.එකම එකමයි හැමදාම දාන්නේ. තුන් වේලම කෑම හදාගෙන කන හැටියි.එක්කෝ නියපොතු හදන එව්වයි නැත්නම් මොකක් හරි product එකක් ගැනයි. කිසිම අලුත් දෙයක් නෑ.පොශ් විදියට රගපානවා.

  • @ireshasewwandi8342
    @ireshasewwandi8342 Рік тому +3

    අනේ saranya බබා හරිම හොද බබෙක් පොඩි කාලෙ ඉදලම හොද ගතිගුණ තියෙනවා එයාට❤

  • @diltharadivyanjali2562
    @diltharadivyanjali2562 Рік тому +6

    වීඩියෝ හැම එකම බැලුවට මම කමෙන්ට් එකක් දාන පලවෙනි පාරද කොහෙදෝ..🙊🙊 ලස්සනම ලස්සනයි අක්කි ඔයා... ❤️ ඇත්තටම ලංකාවෙන් actress කෙනෙක්ගෙන් ඔයාට විතරයි ආස 😌💗 අනිත් අයගේ ලොකු ලයින්..😏😒

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304 Рік тому +4

    ඔයාගේ vlog බලන්න නම් මාරම ආසයි ශනූ ... අපේ හිතටත් මාරම නිදහස්..😍😘❤️❤️❤️❤️❤️

  • @tharunithehasa3965
    @tharunithehasa3965 Рік тому +15

    දැන් නම් පිස්සුවක් වේගෙන එන්නෙ අක්කි 😘💕💫 එන්න එන්න දැන් ඔයාට ෆෑන්ස්ලා ගොඩායි ආදරෙයි අක්කියො.... ♥

  • @gamagekumari8397
    @gamagekumari8397 Рік тому +2

    දවසක අනිවාර්යයෙන් ඔයාව හම්බ වෙලා කතා කරන්න ආසයි ශනු ❤

  • @dinusharodrigo-df4oq
    @dinusharodrigo-df4oq Рік тому +5

    මං සාමාන්‍යයෙන් ගොඩක් vlogs බලන කෙනෙක් ඒත් මං ශනූගේ vlogs වලට තමා ආසම මං හිතන්නෙ ඒ එයාගෙ කටහඩ නිසා❤It's very satisfing 😇

  • @DKavindya-do1yy
    @DKavindya-do1yy Рік тому +14

    ඔයාගේ wedding එක කවද්ද අක්කියෝ😊 හැමදාම wedding ඒත් කෝ අක්කිගේ 😮❤😊 හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ😊 ආදරෙයි ❤😊හැමදාමත් ❤😊❤❤❤

  • @dilhanikaushalya2415
    @dilhanikaushalya2415 Рік тому +1

    හේතුවක් නම් දන්නෙ නෑ.පොඩි කාලෙ අගර දගර film එක බලපු දා ඉදන් අද වෙනකල් වෙනසක් නැතුවම එකම විදියට කැමැත්ත තිබ්බ actress කෙනෙක්.I think that I have been your big fan since childhood. you are the best.also Keep your popularity intact. God bless.❤

  • @hansika7101
    @hansika7101 Рік тому +9

    Hemdama awith blnawa vlog ekk dalada dalada kiyla...❤️
    Ane mnda mn mara asai oyage vlogs balanna🤗❤️

  • @chethanasewwandi1574
    @chethanasewwandi1574 Рік тому +2

    මමත් එහෙමයි, එලියට ගිහින් ,මොනවා හරි කද්දී,,,,, ගෙදර අය මතක් වෙනවා,,,,,,, පුලුවන් හැම දවසකම එයාලටත් අරන් එනවා,🤗

  • @NethmiSawimdi-fj1kl
    @NethmiSawimdi-fj1kl Рік тому +7

    ශනු ඉස්සරත් ලස්සනයි අදත් ලස්සනයි ❤🥺

  • @ImalshaThilini
    @ImalshaThilini Рік тому

    බලන්න බලන්න ආස හතෙනවා අක්කියෝ😘❤️ oyagee vlog

  • @sanikamadagoda3519
    @sanikamadagoda3519 Рік тому +1

    Mm asama kenek shanu kiyanne❤❤❤

  • @DBOOK9810
    @DBOOK9810 Рік тому +7

    හවස ශනූ චූටි කාලේ act කරපු අගරදගර film 1 බැලුවා tv එකෙන්,ඒ film 1 මම කලින් බලලා තියෙනවා ,,ඒත් ශනූට ආස නිසාම අදත් බැලුවා❤️ ,රෑ vlog 1 බැලුවා 😊

  • @roshanikarunanayake2349
    @roshanikarunanayake2349 Рік тому +2

    බැලුවොත් කනවා.අනේ මන්දා ඒත් ඔච්චර කාලාත් කොහොම මෙච්චර ලස්සනට ඉන්නවද කියලා.

  • @JayanieDanushikaOfficial
    @JayanieDanushikaOfficial Рік тому +4

    අක්කි ආයෙත් ෆිල්ම් එකක් කරනවාද🙃🧚💐

  • @anu6884
    @anu6884 Рік тому +21

    You are living in my pinterest board Darling. ❤
    I really love your personality and everything. I don’t know why but I am happy to see you in this type vlogs. So satisfying and it’s gave me a very calm feeling shanu. Thanks.
    Thank you for inspiring us. 💖

  • @kaushanipeiris4985
    @kaushanipeiris4985 Рік тому +2

    ආදරනීය ප්‍රාර්ථනා දෙක film එක එන් නැද්ද අක්කි 🙈

  • @himaliyanarachchi
    @himaliyanarachchi Рік тому +2

    මං ආසම කෙනා ඔයා.අනේ ප්ලීස් අක්කේ මට එකම එක පාරක් ඔයාව හම්බවෙන්න තිබ්බනම් 😔ඒක කවදාවත් වෙන එකක් නෑ.ඒත් වෙනවනම් අහම්බෙන්හරි.මං අක්කිව ගෙදර ගේනවා 😚එච්චරට ආසයි ඔයාට.මං ප්‍රාර්ථනා කරනවා කවදාහරි හම්බෙන්න කියලා.🥺

    • @himaliyanarachchi
      @himaliyanarachchi Рік тому

      මට ඔයාගැන කියන්න තීනේවා ටයිප් කරන්න ගියොත් පිස්සු හැදෙනවා.ඒ නිසා හමබවෙන්න තිබ්බනම් කෝච්චියක් වගේ කියවගෙන යනවා 😊

    • @himaliyanarachchi
      @himaliyanarachchi Рік тому

      අක්කි ඉන්න පැත්තක ටුක් ඩ්‍රයිවර් කෙනෙක් වෙලාවත් යන්න ඕනි.එතකොටවත් හම්බෙයිනෙ 🥺

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Рік тому +7

    ශානු නංගීයාගෙ vlog එක අදත් ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤

  • @nethmichathurika1848
    @nethmichathurika1848 Рік тому

    රූම් vidiyo එකක් ඕනේ........

  • @aahamadumali2531
    @aahamadumali2531 Рік тому +1

    Ko denesh aiya aran deepu watch eka 🥺🥺🥺🥺

  • @thisankathushari8421
    @thisankathushari8421 10 місяців тому

    ශනු පටියෝ මං ඔයාට ගොඩාක් ආදරේ අක්කා කෙනෙක් ඔයා පැනි රස නම් කනව වැඩියි මං හැමදාම ඔය ලස්සන දකින්න හරි ආසයි පැටියො අනේ පැනි රස පිටි කෑම කන එක අඩු කරන්න.

  • @kumarakumara6988
    @kumarakumara6988 9 місяців тому

    ඔයා ලස්සන වෙන්න කරන විඩියො එකාක් දාන්නකො😢

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Рік тому +3

    ඔයා වගෙ කෙනෙක් වෙන්න ආසයි ඔයා ජිවතෙ විදිනවා ඔයා හරිම වාසනාවන්තයි එවගෙම ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @NavodyaPerera-z6x
    @NavodyaPerera-z6x Рік тому

    Harima ලස්සනට කතා කරනවා නංගි ඔයා. හැමදේම හොදින් පරිස්සමින් කරගන්න බුදුසරණයි.❤❤❤.

  • @stupid9289
    @stupid9289 Рік тому +16

    අලුත් වැඩේ ආදරණීය ප්‍රාර්ථනා 2 වත් ද? 🙂❤️❤
    මොනා උනාත් ආසාවෙන් බලන් ඉන්නවා 🌝

  • @dinukakeshani1383
    @dinukakeshani1383 Рік тому +1

    කෑමක් කද්දි මටත් ගෙදර අය මතක් වෙනෝ,මාත් ගෙනියනවා ඕම❤

  • @pramudiabewickrama7873
    @pramudiabewickrama7873 Рік тому +8

    හැම වෙලේම table manners බෑනෙ අනේ❤💃

  • @imashagimhani571
    @imashagimhani571 Рік тому +5

    ඔයා පුදුම විදිහට ලස්නයි ශනු අක්කි 😙😙😙

  • @SandaliNirasha-h9p
    @SandaliNirasha-h9p Рік тому +1

    ❤❤ oyage vlog එකක් enkm inne හැමදාමත් ❤❤ thai vala අන්තිම vlog eka dannko 😢😢😢

  • @SujaniAnurukshi
    @SujaniAnurukshi Рік тому

    Sanu oya mara lassani ane.mata oya use karana cream eka kiyannakooo plz

  • @seuwandirajapaksha
    @seuwandirajapaksha Рік тому +7

    Adarei shanu❤ හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න 🥰😘

  • @sarastefani6999
    @sarastefani6999 Рік тому

    Akke... Priyaa clothing gana share karagnna kamathi nadda...Math asai akka wage podi business ekk ptn gnna...Mata wagema anith girlslatath helpful wewi ❤😊

  • @DilukshikaDilu
    @DilukshikaDilu Рік тому

    පුජා උමාසන්කර් අක්කි. සනු අක්කි මම කැමතිම.ශ්‍රීලංකාවේ නිලියන් දෙන්නක්‌ ❤සරල නිහතමානීව සතුටින් ජිවිතේ විදින දෙන්නෙක්. ❤ආදරෙයි❤❤❤❤

  • @nilanisd7506
    @nilanisd7506 Рік тому

    Ane akki thawa vdys dannk balapuwama aya aya balanawa akke 🥺❤️
    Godak lassanai shanu akki❤️🥺
    බුදු සරණයි අක්කි ඔයාට ❤️🥺🙏

  • @Vishmi_4
    @Vishmi_4 Рік тому +15

    සාරන්‍යා හොද ගතිගුණ තියන පැටියෙක්❤❤❤

  • @vidurangilakmali2033
    @vidurangilakmali2033 Рік тому +1

    ඉක්මනට new project eke විස්තර කියන්න අපි බලාගෙන ඉන්නවෝ❤❤❤

  • @OmaljaNavithme-ed5dn
    @OmaljaNavithme-ed5dn Рік тому +2

    Wow Akki oynm harima lassaniiii man oyt godak adrei ❤️😍 ඔයා දිහා බලලා ගැනූලමයෙක්ට ගන්න පුලුවන් ගොඩක් ආදර්ශමත් දේවල් තියනවා..හැමදාම ඔහොම සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න ශනූ අක්කී ❤️👍Love you so much akki ❤️😍

  • @deshanidevendrika
    @deshanidevendrika Рік тому

    2:57 ඔයාගෙන් පුරුදු වෙලා දැන් නැතුව බෑ 😁❤️

  • @DahamiLanka
    @DahamiLanka Рік тому +1

    මම ගොඩක් ආසයි ශනුගෙ විඩියෝ බලන්න

  • @jeewanthisandeepa7430
    @jeewanthisandeepa7430 Рік тому

    හැමදාමත් කියන්න තියන්නේ ඔයා ගොඩක් ලස්සනයි. එන්න එන්න තවත් ලස්සන වෙනවා ❤❤❤❤

  • @dilankadarshini2532
    @dilankadarshini2532 Рік тому +3

    Mine fv actress shanu akki petiyah 💓🫂 eyage amuthuma lassanak thiyenne.. aswahak katawahak nm wadinna epaa ape akkit🙏❤ & shanu akki hrima cute aneh 😊❤ & Dinna aiyth hrima lucky shanu akki wge kenek labanna❤❤ dennm hemdm sathutin parissamen adaren Inna oni hrida😊❤ B's 🙏 D'p 🙏 adareii shanu akki godk❤❤❤❤❤❤❤❤❤❤ akkige vlogs nm pissuwak thmai appa🥺💓😚😚 ee thrm asai akkige vlogs blnna❤mine fv❤ akki hrima awankawa opening onama deyk ktha krnwa apit kiynwa ❤..mn asama Anna ema opening ktha krna ayata😊😊❤ akkita wgema,,ape chungiyatai,nanna babatai godk adareii aneh ❤eyla hrim sooii❤😊 B's 🙏 akki aye ikmntm vlog ekk danna ,,api maga bln innwa aye vlog ekk enakn😊❤
    Akki wgemai mth😊😊mtth kohe hri gihin thaniym kemak kewoth aniwa gedr geniynna ona ..ape gedr inne amma nisa ammwa mthk wenwa❤🥺 e nisa mth thaniym knne na...inna hemotm mn kana kema denna mn hri asai❤😊🥰 hrim sathutui akkatth mgem hoda gathugunamai thiyenne ❤😊 akki wgema mth wam athin thmai knne😊😊 ithin hema athinm mn akkita samanai...eth mt thaththa na. Mt thaththw koi weleth mthk wenwa mw me loke thani krl sadahatm ynna gihin dent aurudu 14k🥺🥺🙏 💓 e hemdem thibbath thaththa kenek nethi aduwa mt godkm denenwa...🥺
    akki hrima lucky.. hemdm sathutin parissamen Inna menikh 🥰 budusaranaii 🙏 aswahak katawahak nm wadinna epaa oytth ,,oyge family ektth,,oyge adaretath😊😊❤❤ D'p 🙏

  • @slsehas
    @slsehas Рік тому

    Shanu nangi nails karana place eka mokakda kiyanna puluwanda

  • @harshathennakoon9420
    @harshathennakoon9420 Рік тому +2

    ඔයා නිකන් දිනේශ්ගෙ නංගි වගේ ශනූ..😂😂❤❤🎉🎉

  • @nuwasadamali6460
    @nuwasadamali6460 Рік тому +1

    ඔයාගෙන් ලස්සනට ඉන්න පිලිවලට ඉන්න ටික ටික ඉගන ගන්නවා.❤️

  • @mad_9696
    @mad_9696 Рік тому +1

    තව bday vlog ඵකක් තියනවා කිව්වනේ ඒක දෙන්නකො plzzzz 🤧❤