බ්‍රහ්මචාරී සීලය පිළිබඳ ගැටලු..Instructions for celibate life../polgahawela Amarawansha thero
Вставка
- Опубліковано 7 лис 2024
- අති පූජනීය වන්දනීය වූ පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා , ධර්ම සාකච්ඡා , ඔබේ ගැටලු වලට පිලිතුරු ඇතුලත් දේශනා ඇසීමට ඔබට අවකාශය ලබාදීම අපගේ අරමුණයි .....!
Ven. Polgahawela Amarawansha Thero
Amadahara buddhist monastery
Gonawa
Weerambugedara
Kurunegala
Sri Lanka
phone : +94 37 54 29 100
Mobile: +94 71 11 95 009
#බ්‍රහ්මචාරීසීලය #ධර්මදේශනා #සතිපට්ඨානය
නමො බුද්ධාය..!! හරිම සහනයක් හිතට අපෙ හමුදුරුවනෙ පින්වත් ආර්‍ය මහා සන්ඝ රත්නයට මාගෙ නමස්කාරය වෙවා..!! තෙරුවන් සරණයි ..!!
නෝදන්නා දේවල් කියාදෙන ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏☸️
දීර්ගායු වේවා අපේ හාමුදුරුවනේ ...බුදුසරණයි ..🙏🙏🙏🌼🌼🌼
අනේ සාධූ !සාධූ !සාධූ ! ☸️🙏🙏🙏 ඔබ වහන්සේගේ දේශනාව ගොඩාක් වටිනවා.හරිම උතුම් දේශනාවක් .ගොඩාක් පින් ඔබ වහන්සේට .මෙවැනි ධර්ම දේශනාවන් තුළින් දීර්ඝ කාලයක් මිනිස් සිත් සතන් අධ්‍යාත්මික ගුණයන්ගෙන් පුරවාලීමට නීදුක් නීරෝගී භාවය දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය ලැබේවා. සාධූ ! සාධූ! සාධූ !🙏🙏🙏🏵🏵️🏵🏵️🏵️
සාධූ🌼🌼සාධූ🌼🌼සාධූ🌼🌼 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
බොහොම පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏😊🍂 .
තෙරුවන්සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ....🙏🙏🙏
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏
නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි...
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!
මම ඇතුලු විශ්වයේ සියලු ම සත්වයෝ නිදුක් වෙත්වා !නීරෝගී වෙත්වා !සුවපත් වෙත්වා !උතුම් නිවනින් සැනසීමම ලබත්වා !!!
තෙරුවන් සරනින් සියලු සත්වයෝ සුවපත් වේවා 🙇🇱🇰☸️
නමෝ බුද්ධාය....
ගොඩක් පිං අපෙ හාමුදුරැවනේ මම දන්නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා...
දිර්ගායුශ ලැබේබා... 🙏🌻🍃
සාදු සාදු සාදු සාදු සාදු සාදු. .ඒ උතුම් මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා. .
සාදූ සාදූ සාදූ 🙏🙏🙏පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි.
පින්වත් ස්වාමීන් වහන්සේට
දීර්ඝායු වේවා..
මාගේ නමස්කාරය වේවා.
නොදැන සිටි බොහෝ දේ දැන ගත්තා.
සාදූ. සාදූ. සාදූ
🙏🙏🙏
ගොඩාක් පින් පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏❤️❤️ ඉතා මනා විග්‍රහයක් ❤️❤️🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස බොහොම පැහැදිලි
පින්වත් ස්වාමීන් වහන්සේ ට බොහ පින්
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🌹🌺🌼🌼🌼🌼🌺🌺🌻🌻🌻🌼🌻💐☸️☸️☸️☸️
Namo buadhaya 🙏🏼
ගොඩක් වටිනවා 🙏🙏🙏
🙏🏻 🙏🏻 🙏🏻
සාධු සාධු සාධු 🙏
සාධූ සාධූ සාධූ 🙏 🙏 🙏
නමෝ බුද්ධාය !!!
🙏☸🙏
💐💐💐සාදු ,,සාදු ,,සාදු ,,🌷🌷🌷
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස .
බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏හිතට මහා සහනයක් දැනුනා🙏🙏🙏
Sadu Sadu Sadu 🙏🙏🙏
බොහොම ස්තූතියි දීර්ඝායුෂ වේවා!!!
Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa.
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට මගෙ නමස්කාර ය වේවා ..🙏🙏🙏
sadu sadu sadu
Saduu....Saduu....Saduu....🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐💐💐💐⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
ඹබ වහන් සේට සමිමාසමිබුදු සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා .
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌻🌻🌻🌻🌻tharuvan saranai apaa hamuduruvanaa
සාදු සාදු සාදු !!!
පින්වත් ස්වාමින් වහන්ස.
උතුම් බඹසර සීලය සතියෙන් සතියට සමාදන් වුවත් බිඳෙන අවස්ථා තියනවා...එවැනි වෙලාවට අපට පවක් සිදුවෙනවාද?...තවද බොහෝ පින් කරන කෙනෙක් තුළ බඹසර සිල් අාරක්ෂා වී නොතිබීම ඔහු කරන පින් දහම් වලට බලපානවාද? කරුණාවෙන් පහදා දෙන සේක්වා
Sadu sadu sadu 🙏🙏🙏
සාදු සාදු සාදු
sadu sadu sadu theruwan saranai pinwath swamin wanda
Suwamin ..whnsa ..mma.අවුරුදු .gannk.htata..එකඟව ..bhmmha.jari.jiwityk.gsta.kranne...sama.දිනම ..sil.pdaya.සමාදන් .වෙනවා ..saduuu..saduu..saduu..අපේ .suwamin වහන්ස .ඔබට නිදුක් නිරෝගී භාවය ලැබේවා ....
තෙරුවන් සරණයි
Suwapath weewaa.swamin wahansa☺️
Sadhu sadhu sadhu 🙏🙏🙏
Sadhu.! Sadhu.! Sadhu.!
Theruwan saranai swamin wahansa
brahamachariya silayata. vandhana. karami.......
semada. DARMARATHENAYA. SARANA. YAMI.....
ස්වාමීන් වහන්ස....තරුණයෙක් වශයෙන් වෙනත් පාර්ශ්වයක් සමග ජංගම දුරකථනය හරහා කතා කිරීම බම්බසර බිඳිමට හෙතු වෙයිද ස්වාමීන් වහන්ස?
මට දෙයක් දැන ගන්න පුලුවන්ද? හාමුදුරුවනේ,
.
ඒක පාර්ශ්විකව කෙනෙක්ට ආදරය කිරිමෙන් බ්‍රහ්මචාරී සීලය බිදෙන්න පුලුවන්ද?
.
රාගීක හැගීමකින් තොරව එම පුද්ගලයාව සිහි කිරිමෙන් බ්‍රහ්මචාරී සීලය හෝ කුමර බඹසර සීලය නැති වෙන්න පුලුවන්ද?
.
මට මේ ගැන පැහැදිලිව කියන්න පුලුවන්ද හාමුදුරුවනේ ?
.
😊
Ape hamuduruwo hodin therun kala sadhu sadhu sadhu
Desu bana padhayak ....pasa ...obawahansetath pin rewewa
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏 , විවාහ වන තුරු බ්‍රහ්මචාරිව ජීවිතය ගත කරලා විවාහයෙන් පසුව එම සිලය දිගටම ආරක්ෂා කරන්න බැරි වෙනවා , පවු සිද්ද වෙනවද , විවාහයෙන් පසුව කාමය වරදවා හැසිරීම සිල්පදය ආරක්ෂා කරන්න හැකියි නේද ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@@polgahawelaAmarawanshaThero තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
විවාහයෙන් පසුව පන්සිල් සමාදන්වුණාම හරි. විවාහයෙන් පසුව වැරදි කාම සේවනයෙන් වලකින සිල් පදය ආරක්ෂා කරන්න.
විවාහ වන තෙක් පන්සිල්වලට අමතරව බ්‍රහ්ම සීලයත් සමාදන් වෙලා ආරක්ෂා කරගන්න.
🙏🙏🙏
Sadu sadu sadu
Awasarai swamin wahansa,
Wiwahayata pera swayanwindanaya labuwot ein panchasilaye 3 wana sikshapadaya kadenawada?
🙏🙏🙏🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽
ස්වාමීන් වහන්ස පංච සිලයේදි බුහ්මචාරි සිලය සමාදන් විය හැකිද?
@@polgahawelaAmarawanshaThero සාදු සාදු සාදු ඔබ වහන්සේට බොහොමයක් පිං
@@polgahawelaAmarawanshaThero හාමුදුරුවනේ කොහොමද සමාදන් වෙන්නේ
මට අවුරුදු 19.කවුරුහරි පැහැදිලි කරන්න පුලුවන්ද බ්‍රහ්මචාරිසීලය සමාදන් වෙන්නෙ කොහොමද කියල😢මට ඒක තේරෙන්නෑ..පන්සිල් ගන්නකොටමද ඒ සිල් පදයත් සමාදන් වෙන්න ඕන..
@@w.c.ransii6946කාමේසුමිච්චාචාරා සිල් පදය වෙනුවට අබ්‍රහ්මචරියා වේරමණී සික්කාපදන් සමාදියාමී කියලා සමාදන් විය යුත්තේ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹
හාමුදුරුවනෙ විවාහයෙන් පස්සෙ බබසර සීලය කැඩුනොත් අපි සමාදන් උන සීලයෙන් ප්‍රතිපලයක් නෑ නේද ? බබසර සීලය සමාදන් උනේ නැත්නම් අපිට පවක් වෙනවද ? සෝවාන් පුද්ගලයෙකු හා සමාන ගිහියෙක් රැකිය යුතු දෙයක්ද මේ ගැන කියා දෙන්න 🙏❤
@@polgahawelaAmarawanshaThero එහෙමයි හාමුදුරුවනෙ 🙏
🙏🌸🙏🌸🙏🌸
Awasarai Swaminwahansa swyanvindanaye yedeema kamaya waradawa hasirimakda?
ua-cam.com/video/btwmfr-bDGM/v-deo.html
👍👍👍👍👍
🙏🙏🙏🙏🙏🙏🙏
🌷🌷🙏🙏🙏🌷🌷
💜️
☸️☸️🌸🌸🙏🙏🌹🌹
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
🙏🙏🙏
සාදු සාදු සාදු .
🙏🙏🙏🙏🙏
🙏🙏
🙏
සාදු සාදු සාදු !
සාදු සාදු සාදු
🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 🙏 🙏
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏
🙏🙏
🙏🙏🙏