රුමේනියාවේ රැකියා වැඩ බලපත්‍රය|වර්ක් ප්‍රමිට්| Romania Work Permit 2023 Sinhala

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 300

  • @mimijaya7522
    @mimijaya7522 Рік тому +2

    SUPER DUPER EXPLANATION ….!නියමයි මලයා. හරියටම කිව අවැසි දේ අපේ අයට

  • @rajusenanayake417
    @rajusenanayake417 3 місяці тому +1

    නියමයි සහෝදරයා හොදට පැහැදිලි කරනවා මෙය සත්බාවයෙන් කරන්න ඔබට ජය නියතයි

    • @FLYERIDEA
      @FLYERIDEA  2 місяці тому

      ස්තුතියි අගය කිරීමට🙏❤️❤️🙏

  • @LaddageWelcome
    @LaddageWelcome 5 місяців тому +2

    Aiya oya supry ekata kiyala denwa moletama wadinna supry aiya oyage wada piliwalata sarthakawa jayen jaya good luck

    • @FLYERIDEA
      @FLYERIDEA  5 місяців тому

      ❤️🙏❤️

  • @vimukthisandaruwan-v3n
    @vimukthisandaruwan-v3n 9 місяців тому +1

    නියමයි අයියේ.ඔයාගේ විස්තර කිරීම් ගොඩාක් පැහැදිලියි. 👉♥️👈

  • @lenardsilva9768
    @lenardsilva9768 5 місяців тому +1

    brother වාගේ අඩුපාඩු කවුරුහරි හොයනවා නං එයා යම්කිසි දෙයක් දන්න කෙනෙක් නෙවෙයි ඔයා අනිත් එක ඔය කරන ප්‍රෝග්‍රෑම් එක ගොඩක් වටිනවා. මමත් නිතරම බලනවා

    • @FLYERIDEA
      @FLYERIDEA  4 місяці тому

      ස්තුතියි මේ දෙන හයියට❤️🙏🙏🙏❤️

  • @mihijayaasiri4259
    @mihijayaasiri4259 Рік тому +3

    සුපිරි .. ස්තුතියි සහෝදරයා

  • @shanmadhusankha8405
    @shanmadhusankha8405 8 місяців тому +1

    අයියගෙ වීඩියෝ හරිම පැහැදිලි .. ගොඩක් ස්තූතී අයියෙ..

    • @FLYERIDEA
      @FLYERIDEA  7 місяців тому

      🙏❤️❤️🙏

  • @AllInOneofficial9.9
    @AllInOneofficial9.9 Рік тому +2

    හොද පැහැදිලි කිරීමක් tnq aiye❤

  • @gayankusal
    @gayankusal Рік тому +4

    Salute ❤❤❤❤ good work 🎉🎉🎉

  • @EnglishWithWijay
    @EnglishWithWijay 10 місяців тому

    ඔබේ පැහැදිලි කිරීම විශිෂ්ට යි bro..

  • @alexsaparamadu
    @alexsaparamadu Рік тому +13

    ඔබ යමක් ( සේවයක්) කරගෙන යන බව සිතෙනවා. ඉදිරියටත් මේ සේවය කරගෙන යන්න. ඔබ අපේක්ෂා කරන නිසි තැන ඔබට ලැබෙනවා ඇත.

  • @DinaniAkarsha
    @DinaniAkarsha 5 місяців тому +1

    Balepu u tube chanell velin hariyetema dewal kiyela dunne oya thank you soooooooo much

    • @FLYERIDEA
      @FLYERIDEA  5 місяців тому

      you are Wel😍come

  • @prabathindika5534
    @prabathindika5534 Рік тому +2

    Very useful a video again ...Thank you very much ....

  • @ashandilru4104
    @ashandilru4104 Рік тому +2

    Supiri aiye..❤️මහරගම රේන්බෝ එකත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් අවුරුදු ගානක් තියන් හම්බ කර ගන්නව.

  • @yasirurajitha1928
    @yasirurajitha1928 2 місяці тому +1

    ayye Agencyk haraha Offer letter sign karla work permit 1ka enna kochchara kal yanawada dan,,
    Tank you

  • @Susantha-b2r
    @Susantha-b2r 2 місяці тому +1

    Mage puthage.ep awa..check karala denna puluwanda. Komada sambanda wene. Pl

    • @FLYERIDEA
      @FLYERIDEA  Місяць тому

      94703171471 මෙකට whatsapp කරන්න

  • @satheesansathees7352
    @satheesansathees7352 11 місяців тому

    Bro. Appi romania ynakotta beheth ehema arang ynna khomada suddk kiyanna plz

  • @dilipruban3541
    @dilipruban3541 7 місяців тому +1

    අයියා කියන විස්තර හරිම පැහැදිලියි නමුත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. Offer letter ekai work permit ekai kohenda ganne one. Mm self apply keranne inne kenek riply plz 🙏

    • @FLYERIDEA
      @FLYERIDEA  7 місяців тому +1

      ඔයාගේ එම්පෝලයර් ගෙන්

    • @dilipruban3541
      @dilipruban3541 7 місяців тому

      @@FLYERIDEA ගොඩාක් ස්තුතියි අයියේ ❤️

  • @Nilanthaindrajith
    @Nilanthaindrajith 3 місяці тому +1

    JOB OPER LATTER එක නැතිව WORK PERMIT එකක් එනවද එහෙම නොයෙනවනම් ඒකෙ සිද්ද වෙන ක්‍රියාදාමය මොකක්ද ..මං අහන්නෙ WORK PERMIT එක විතරක් එනවනම් ඒක වංචාවක් වගේ දෙයක්ද

    • @FLYERIDEA
      @FLYERIDEA  3 місяці тому

      Na.offer eka nathuwa wp enna puluwan.employer kuwoth.oya job eka siyaluma visthara dannawanam

  • @Naturelovers3198
    @Naturelovers3198 Рік тому +1

    romania Medical gena video ekak danna aiye..🙏

  • @priyangaathukorala7169
    @priyangaathukorala7169 Рік тому +1

    Rodney akata dila offer letter athsankarala masa 6 passe salli dunna wede aul kiyala 20 mehemakara meyalage aluth game aka Meka ape salli aran F,D danawa?

  • @lpautomobile3054
    @lpautomobile3054 Рік тому +1

    Good luck, ,👍

  • @amithdharshana
    @amithdharshana 8 місяців тому +1

    Aiye api 37denekta work permit awith thinne thama visa interview date ekak na .api delivery rider yanne meka aluth company ekak api thamai palaweni set eka ethakota me company eka 2023 mula wage register wechcha ekak ethakota meka adayam labana company ekak nemei. Apita dan visa wadinakota a company eka active company ekak nounoth visa reject wenawa kiyala kiyanawa meka api kohomada me company eka active company ekak da kiyala danaganne

    • @FLYERIDEA
      @FLYERIDEA  8 місяців тому +1

      ඒක ඔයාලගේ ඒජන්ට් අතේ හෝ ඒජන්සිය අතේ තියෙන වගකීමක්

  • @athulasenarathne9993
    @athulasenarathne9993 9 місяців тому +1

    Thank you

  • @arunamunasinghe8623
    @arunamunasinghe8623 Рік тому +1

    Good job thank you bro

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 3 місяці тому +1

    මං ජොබ් ඔෆර් ලෙටර් එකට අත්සන් කරා දැම් මාස 3ක් වෙනවා. තාම මුකුත් නෑ කොච්චර කාලයක් වගේ යනවද අයියා

    • @FLYERIDEA
      @FLYERIDEA  3 місяці тому

      Visthars ahuwe nadda.samanyen dan tiakk parakkui

    • @dushanmadushanka8808
      @dushanmadushanka8808 3 місяці тому

      @@FLYERIDEA ahuwata kiyanwa danum dennam.kiyala

  • @Journeywithkosala
    @Journeywithkosala 4 місяці тому +1

    අයියෙ මං ගොඩක් තැන් වල දැකල තියන වර්ක් පර්මිට් වල බෑග්‍රවුන්ඩ් එක සුදුයි. මට ආපු එකේ ලා කොල සුදු ඩිසයින් එකක් තියෙන්නෙ. එහෙම වෙන්න පුලුවන් ද?

    • @FLYERIDEA
      @FLYERIDEA  4 місяці тому +1

      දැන් එනේ ඕක.

  • @saratbaba3032
    @saratbaba3032 Рік тому +1

    Aiye work permit ekata illana documents tika lankawe foreign ministry eke certify karanna oneda?

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      පොලිස් රීපෝට් එක පමණයි

  • @thusithaliyanage8754
    @thusithaliyanage8754 Рік тому +2

    Gd job 👍

  • @anudikajayamali5785
    @anudikajayamali5785 11 місяців тому

    thank you very much aiya

  • @dulanjithnishan4557
    @dulanjithnishan4557 4 місяці тому +1

    1st job 1n ain wela..2ni pace ekaka job eka karaddi etana documet process eka gena podak denaganna ona aiye

    • @FLYERIDEA
      @FLYERIDEA  4 місяці тому

      පළවෙනි රැකියාවෙන් අයින් උනාම ඔයාගේ WP එක කැන්සල් වෙනවා.2වෙනි රැකියාවට ගිහින් දින 90ක් ඇතුලත අලුතින් WP හදන්න document submit කරන්න ඔනේ.එක ඔයා අලුතින් රැකියාවට යන employer කරන්න ඔනේ.

  • @j.w.d.sanjayajayasooriya373
    @j.w.d.sanjayajayasooriya373 2 дні тому +1

    offer letter ekak nethuwa kelimma work permit ekak issue karanawada...brother ..?

  • @mykids61
    @mykids61 11 місяців тому

    අපි ඔන් ලයින් ඇප්ලයි කරන කොට වට් සප් එකේ එම්ප්ලොයර් මැසේජ් කරනකොට එයා අහනව ඔයා කොමද එන්නෙ කියල එතකොට අපි කොහොමද එයාට කියනෙ අපිව ගන්න ඕන විදිහ

    • @FLYERIDEA
      @FLYERIDEA  11 місяців тому

      oya kiyanna wp eka eyata hadala ewanna.oya viza gahagena ennam kiyala.

  • @sarojanikumarasingha2442
    @sarojanikumarasingha2442 10 місяців тому

    mali mata opare latar akk awa ..Dan wake pormit aka anai tiyanna dan Dawas 10i mata දැනගන්නට ඕනි maka Hari akkda කියල kohmada dannganna

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      Oyage number eka danna mama group ekata oyawa add karannam.

  • @slorigin8507
    @slorigin8507 Рік тому

    Great❤ thanks 👍 lot

  • @poornimashyamali129
    @poornimashyamali129 Рік тому +2

    Thank you 🙏🙏

  • @IreshaDilhani-s7b
    @IreshaDilhani-s7b 9 місяців тому +1

    Aiye offer letter eke register number work permit eke register number wenas company dekaka ehema wenna puluwanda aiye reply karannako

    • @FLYERIDEA
      @FLYERIDEA  9 місяців тому

      එහෙම වෙන්න බැනේ ඒජන්සියෙන් අහන්න.ඔයා යන හරි company එක මොකක් ද කියලා.

  • @apeshow7941
    @apeshow7941 Рік тому +1

    අයියේ වර්ක්පර්මිට් එකක තමන්ගේ නමේ අකුරක් වෙනස් වුනොත් ඒක ලංකාවේ වීසා එක ගන්න එකට ප්‍රශ්නයක් වෙනවද? පාස්පෝර්ට් නම්බර් එක හරියට තියෙනවා.

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому +1

      na.namuth oyata puluwan diurum prakasayak denna

  • @NalakaWijesekara-te8uz
    @NalakaWijesekara-te8uz Рік тому +2

    Super bro ❤

  • @CharukLakshan
    @CharukLakshan Рік тому

    අයියා මම එජන්සියෙන් ඩුබායි වලට ඇප්ලයි කලා එජන්සියේ අයට වැරදිලා එයලා රුමේනියා දාලා මගේ මෙඩිකල් ඇතුලු හැම ඩොකියුමට් එකක්ම මට ජොබ් පමිට් එකක් ඇවිත් දැන් එක මගේ ලග තියෙනවා මට ජොබ් ඔෆර් ලෙටර් එකක් අවේ නැ

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      ඔයා ඒජන්සියට ගිහින් අහන්න,අනිවාර්‍යෙන්ම ඕක වැරදිලා වෙන කෙනෙක්ට දීලා ඇති.ඔච්චර වැරදුන එකේ..ඕක විතරක් හරියට ඔයාට දෙන්න විදියක් නෑ නේ

  • @SumiraSHAM
    @SumiraSHAM 9 місяців тому +1

    W.p eke det eka kocchara kalayak thiyenna oneda oheta eddi

    • @FLYERIDEA
      @FLYERIDEA  9 місяців тому

      wp එහෙම කල් ඉකුත් වෙන්නැ

  • @Dilshasithumini-n9i
    @Dilshasithumini-n9i Місяць тому

    Apen offer letter eka genna gnna 50k gtta offer letter enna sathi dekk msayak athara yai kiwa hbi work prmit eka enna masa 3k 4k ynwa kiwa ..

    • @FLYERIDEA
      @FLYERIDEA  Місяць тому

      හරි දැන් ඔයාට offer letter ඇවිත්නේ
      wp ආවම chek කරලා සල්ලි බදින්න.

  • @manulapasan9033
    @manulapasan9033 Рік тому

    අපි 23Jan වල offer sign කරා පස්සෙ අපිට ajancy eken කිව්වා, mey මාසයේ අපි apply karapu company eke ප්‍රශ්නයක් වෙලා කියල අපිට offer sign karaddi දුන්න සල්ලි දෙන්නද නැත්නම් වෙන company ehekin apply කරන්නද කියල,පස්සෙ අපි වෙන එහෙකින් apply karanna කිව්ව..දැන් අපිට ඒ company eken work permit Awai කියල ajancy එකෙන් කියනවා නමුත් දැන් ආපු wp එකට අපි offernm sign karee nee...
    දැන් අයියෙ අපි දෙවෙනි පාර company ehekata apply කරන්නත් කියල මාස 5kata පස්සනෙ wp ආවෙ

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      මට මේක ටිකක් පැහැදිලි මදි.ඔයාට පුළුවන්නම්
      ඔයගේ නම්බර් එක දාන්න මේකට
      94703171471
      මම ඔයාව වට්සැප් ගෲප් එකට ඇඩ් කරගන්නම්

  • @monoking5741
    @monoking5741 Рік тому

    work permit එකේ passport number එක වගේ මොනාම හරි වැරදිලා අනිත් ඔක්කොම හරි ගිහින් නම් ඒකට මොකද වෙන්නෙ

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      ඔයා ඕක එවපු කෙනාට කියන්න.අංක වෙනස් උනොත් සමහර විට වීසා රිජෙක්ට් වෙන්න පුළුවන්

  • @inokaharshajith5065
    @inokaharshajith5065 Рік тому

    Mata work permit harida kiyala balala kiyanna puluwanda ,work permit eka dunnama salli illanawa

  • @ashensithara4799
    @ashensithara4799 Рік тому +1

    Work pramit eka anna masa 05k gya aiye.dan masayk wenawa pramit eka ewilla ath thama intve awe nh

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      ඉවසලා ඉන්න එයි දැන්

  • @sashikamadushani8743
    @sashikamadushani8743 6 місяців тому +1

    Work permit awa.visa enna kochchara kalayak yaida

    • @FLYERIDEA
      @FLYERIDEA  6 місяців тому

      උපරිම මාස 5ක් වත් බලන්න ඒජන්සි නම්.නැත්නම් මාසෙන් උනත් එනවා

  • @danushkaanurada6790
    @danushkaanurada6790 Рік тому +1

    Thanks ayya

  • @samudragallage1378
    @samudragallage1378 Рік тому +1

    ❤thank you

  • @GayanSenarathna-o9e
    @GayanSenarathna-o9e Місяць тому

    Imitation ekata ons documents monada

  • @nimeshmadusanka6954
    @nimeshmadusanka6954 8 місяців тому +1

    Thanks

    • @FLYERIDEA
      @FLYERIDEA  8 місяців тому

      ❤️❤️❤️

  • @lpautomobile3054
    @lpautomobile3054 Рік тому

    Tks, වීසා වලට Emigration යන කෝට අවශ්‍ය Document මොනවද Tks

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому +1

      වර්ක් ප්‍රමිට් එක
      ජොබ් ඇග්‍රීමන්ට් එක
      ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක
      ඩොලර් 137ක්
      සුදු පසුබිමේ පාස්පොට් සයිස් පොටෝ 01ක්
      පොලිස් වාර්ථා 02ක
      පාස් පෝට් එක

    • @lpautomobile3054
      @lpautomobile3054 Рік тому

      @@FLYERIDEA Thank you,Bro

  • @DilrukshiDilrukshi-m8o
    @DilrukshiDilrukshi-m8o 5 місяців тому +1

    අයියේ අයියගේ වටිි සැප් නමිිබර් එකක් දාන්නකෝ අයියේ

  • @dumindaweerasinghe2275
    @dumindaweerasinghe2275 11 місяців тому

    Bro work permit 1 name eke akurak waradila nam mokadda karanne

    • @FLYERIDEA
      @FLYERIDEA  11 місяців тому

      අවුලක් නෑ

  • @SriLiveMusic-1
    @SriLiveMusic-1 Рік тому

    Kakule accident ekak una agili 3k ain kra mata yanna bariweida medical eken aiye

  • @Malindu5187
    @Malindu5187 5 місяців тому +1

    Ayye werkpermit 2 k ekama kenata enna puluwanfa.

    • @FLYERIDEA
      @FLYERIDEA  4 місяці тому

      Ekama kalayakanam ba.ekak
      Eddi anika cancel wenawa

  • @dineshaharshani2964
    @dineshaharshani2964 Рік тому +1

    Ayye mata podi upadesak denda.mage ayya job ekak karala eken ayn wela wena job ekakata join wenda hadala thiyenne.a campeni eken work pamit eka hedenda immiceshan ekata dila kiyanawalu.den masa 2k wenda lagai. Masa 3 pirunoth eka prashnayakda. Kalin wrak p kal giyoth.

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому +1

      ඔයාගේ අයියා ඉස්සරලා වැඩ කරපු තැනින් අයින් වෙලා තියෙන්නේ අඩි එක අරන් නම් ( විසා එක) අනිත් තැනින් කියනවනම් work premit එක හදන්න දාලා තියෙන්නේ කියලා ගැටළුවක් නෑ.දැන් කලින් wp එකෙන් වැඩක් නෑ.නමුත් ඔයාගේ අයියට විසාත් නැත්තම් wp නැත්නම් ගැටළුවක්

    • @dineshaharshani2964
      @dineshaharshani2964 Рік тому

      Ne ayyata visa gahala thiyenne kalin job eken awruddakata

    • @dineshaharshani2964
      @dineshaharshani2964 Рік тому

      Campeni ekak haraha job ekata sambanda unoth wrok p eka hedenda msa 2k 3k yanawa kiyanne eththada

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому +1

      @@dineshaharshani2964 සමහර වෙලාවට එහෙම වෙන අවස්ථාත් තියෙනවා.ඉතිං දැන් එයාට වෙන විකල්පයක් නැති නිසා මාස දෙකක් ඉවසන් ඉන්න කියන්න

    • @dineshaharshani2964
      @dineshaharshani2964 Рік тому

      Thank you.

  • @anurafurniture5929
    @anurafurniture5929 Рік тому

    Police report 1 දඩයක් dapu 1 tyenawa mage,ehema tyeddi reject wenawada kiyama mata kiyanna puluwanda,,,,kawuruth hari answer 1 denne ne ,udawu karanna puluwanda🙏🙏🙏

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      dadaya barapathla nane.aulak na

  • @sachithdilshan1210
    @sachithdilshan1210 10 місяців тому

    offer letter ekk enne nathuwa kelinma work permit ekk enwd

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      සමහර එම්ප්ලෝයර් එවනවා

  • @nimashimadhushani4145
    @nimashimadhushani4145 Рік тому

    Aiya aha wada karana kanak innawa hotale akaka aya mawa gannawa kiyala kiyanawa ayata liya kiyavili dunna a vidiyata ikmanta ganna puluwanda aya inne bukaras

  • @gamagepradath
    @gamagepradath Рік тому

    Aiye පොලිස් රිපෝට් එක cv ඔක්කොම යැව්වා ඊට පස්සේ එහෙන් එන්නේ මොකක්ද

    • @saratbaba3032
      @saratbaba3032 Рік тому

      Oya malli oya documents tika foreign ministry eken certifi karalada yawwe?

    • @saratbaba3032
      @saratbaba3032 Рік тому

      Oya malli oya documents tika foreign ministry eken certifi karalada yawwe?

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      ඔෆර් ලෙටර් එක

  • @nathansuppiya4382
    @nathansuppiya4382 Рік тому +1

    Skill job එකට ඇවිල්ලා family ganna vidiyak theyenawada

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      අනිවාර්‍යෙන්

    • @SugathPushpakumara-iw2xi
      @SugathPushpakumara-iw2xi Рік тому

      non skill job එකකට ආවොත් family එක ගන්න විදියක් නැද්ද? මම දැනට job offer letter එක sigh කරල මාසයක්.මම ලංකාවෙ government job එකක් කරන්නෙ.මට ඕනි මම Romania ඇවිත් ටිකක් කල් ගියාම එයාලවත් ගන්න....

  • @d.d.s2965
    @d.d.s2965 Рік тому +1

    අපි දැන් මාස නවයක් වෙනව...තාම නෑ...මොනොවත්..

  • @arunipeiris2518
    @arunipeiris2518 Рік тому

    දැනට රූමේනියා වල වැඩ කරන visa නැති කෙනෙක්ට visa ගන්න පුලුවන් ව්දියක් තියනවාද . ඔබ visa ලබා ගත් ව්දියට visa එක ලබා ගන්න පුලුවන් ව්දියක් සදහන් කරන්න පුලුවන්ද

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      මම ගත්ත විසා එකයි ඔයා කියන එකයි දෙකක්.ඔයා කියන එක සංකීර්ණ දෙයක්.අපේ telegarm group එකට joine වෙන්න අපි මේ ගැන කතා කරමු.

  • @ruwanthilaka2649
    @ruwanthilaka2649 2 місяці тому +1

    Hello mahath Maya mama 2010romaniya giya mama nawatath applai giya mata job oppor Eka awa nmuth mama ambase intveu geyama me GANA asaveda Megan mata adahasak labadenna tank 2024/08/20 mama ruwan

    • @FLYERIDEA
      @FLYERIDEA  2 місяці тому

      සමහර විට අහන්න පුළුවන්.

  • @anuraranjith5290
    @anuraranjith5290 Рік тому

    Mama ගිවිසුම assan කරලා tiyanna ita passa මොකද wanna

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому +1

      මොන ගිවිසුමද.එජන්සියෙන් ද? ඔයාට ඔෆර් ලෙටර් ආවද ?

    • @anuraranjith5290
      @anuraranjith5290 Рік тому

      @@FLYERIDEA no

  • @jayawardanaank5059
    @jayawardanaank5059 Рік тому

    සුභ දවසක්..මට දැන ගන්න පුලුවන්ද offer letter එකේ සදහන් කරලා තියෙන job එකටද යන්න ඕනේ පැහැදිලි කරනවද

  • @wimalamegawarnapura5154
    @wimalamegawarnapura5154 Рік тому +1

    Work permit 1 walangu kalaya kopamanada...

  • @nadeeshamadhuwanthigodawel6078
    @nadeeshamadhuwanthigodawel6078 4 місяці тому +1

    Police report deka gena kiyannako

    • @FLYERIDEA
      @FLYERIDEA  3 місяці тому

      පොලිස් හෙඩ්ක්වාට්ස් වලින් ගන්න එක.ඒක් විදේශ අමාත්‍යාංශයේ සහතික කරනවා කොපියක් අරන්.ඒ නිසා තමයි පොලිස් රිපෝට් දෙකක් කියන්නේ

  • @akilaperera715
    @akilaperera715 Рік тому

    Agency eken agreement ekak sign karagatta work permit enna masa 3k yanawa kiwwa etakota offer letter eka ita kalin enna oneda ?

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      ඔයේ ඇග්‍රීමන්ට් කියලා සමහරු අත්සන් ගන්නේ ඔෆර් ලෙටර් එක.නමුත් අපිට wp හදන්න කලින් ඔෆර් ලෙටර් එකක් වෙනම එන්න ඔනේ.

  • @DeepikaLakmali-uq8yf
    @DeepikaLakmali-uq8yf Рік тому

    Ammage name akurak wedi wela. Eka edire weda waladi gataluwak weida

  • @sltharidu9758
    @sltharidu9758 Рік тому

    Aiye mage police report eka masa 6 iwarai me mase 15 harida ithakota man work permit eka hadanna dunne me mase 10 wennda harida ithakota ganna kena kiyanawa e kalaya athi kiyala man cetifi karala tiyanne police report eka mata .work permit eka reject karaida plz mata mekata uththarayak denna plz danna kenek hari kamak na

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      ඔයාගේ වැඩේ කරන කෙනා කියනවනම් හරි කියලා ඒක රිජෙක්ට් උනොත් ඌට අමතන්න.මොකද ඌ පුළුවන් කියලා කිව්වනේ.ඔයා කොහොමත් අලුත් එකක් ඇප්ලයි කරන්න වීසා හදාගන්න .

    • @sltharidu9758
      @sltharidu9758 Рік тому

      Wor permit k gahanna aurude police report eka thibboth aulak wenne nane

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      @@sltharidu9758 ඔයාට කොහොමත් අලුත් එකක් ගන්න වෙනවා

  • @mteach0005
    @mteach0005 Рік тому

    වයස අවුරුදු 18 න් ජොබ් වලට ඇප්ලයි කරන්න පුලුවන්ද රොමේනියාවලට

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      18 සම්පූර්ණයි නම් පුළුවන්

  • @zzzzzsumudu
    @zzzzzsumudu Рік тому

    Aiye den ada weddi Bucharest wala wp eka enna masa 3k yanawa ki mata ohe inna kenek kiuwa eka attada?

  • @asiriprinterscommunication7547

    Kitchen helpar job aka gana danna deyak kiyanna malli loku deyak

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      Mama video ekak karala thiyenwa balanna

  • @GayanWijerathna-j5s
    @GayanWijerathna-j5s Рік тому

    Hello boss mn online apply kara eth a employer danne na kohomada lankawen kattiya ganne kiyala ekata mokadda karanna ona

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      ඔයා එයාගෙන් අහන්න ඉමිග්‍රේශන් එකෙන් මේ වැඩේ කරගන්න පුලුවන් ලොයර් කෙනෙක් එයා දන්නැද්ද කියලා.ඔයා කියන්න ඒ ලෝයර්ට යන මුදල ඔයා ගෙවන්නම් කියලා.ඔයා කියන්න රැකියා වැඩ බලපත්‍රයක් හදන්න ඔනේ.ඒක කරන්න පුළුවන් ලෝයර්ට විතරයි කියලා.කොහෙද city එක?

    • @GayanWijerathna-j5s
      @GayanWijerathna-j5s Рік тому +1

      @@FLYERIDEA mn visthara dennam eyee mg kara mn intereste kiyala

    • @GayanWijerathna-j5s
      @GayanWijerathna-j5s Рік тому

      Employer call kara mn welding apply karee mn wagema good welder la 2k hoyanna kiyanawa mn wenuwen balan innawa kiuwa Employer mata oyata oyata katha karanna puluwan da help ekak ona

    • @GayanWijerathna-j5s
      @GayanWijerathna-j5s Рік тому

      Malli mn oyage video balala apply karee online job

    • @GayanWijerathna-j5s
      @GayanWijerathna-j5s Рік тому

      Malli mata oyath ekka personal katha karanna puluwan da nethinam mg karala mokadda karanna ona kiyala dena ganna hari puluwan da

  • @nishanperera1306
    @nishanperera1306 Рік тому

    Mage police report eke army active service kiyala thiyenawa eka work pormit ekata getaluwak weida

  • @induwarayehan4439
    @induwarayehan4439 Рік тому

    Mama direct apply kre den masa 3 ktath wadi thama wp ne.bucharest city eken apply kre 😢💔

  • @amilalakmal109
    @amilalakmal109 4 місяці тому +1

    🙏❤️

    • @FLYERIDEA
      @FLYERIDEA  4 місяці тому

      ❤️❤️❤️

  • @sameerapriyanga7924
    @sameerapriyanga7924 Рік тому

    mata work permit eke copy yak dunne

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      chat.whatsapp.com/Gl754LOk9S1HSy8Eq3MJQn ඔයා මේකට ජොයින් වෙන්න

  • @RonalAppuhamy
    @RonalAppuhamy Рік тому

    Work permit ekak Isuue Karanna Gaame police report eka witharak athida?

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      අනිවාර්‍යෙන් ඔන්ලයින් රිපෝට් එක ඔනේ

  • @indianmoment2568
    @indianmoment2568 Рік тому

    Work parmit awata passe visa wadinna kochchara kal yanawada ?

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      Nomarl nam masa 3nakwath yai.wenama salli dila kara gaththoth sathi 3nkin vithara puluwan

  • @IdunilChathuranga-h6e
    @IdunilChathuranga-h6e Рік тому

    Offer latter eka enna samanyen kochchra kal yanawada

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      එක සති දෙකකින් වගේ

  • @shantv-xc6vq
    @shantv-xc6vq Рік тому

    Aiye matath work permit awa.mage aiyata jayaa wewaa

  • @gayanrockey6517
    @gayanrockey6517 Рік тому

    Work pamit එක හදන්න online police report එක අවශ්‍යමද නැත්නම් ගමේ පොලිස් රිපොට් එක විතරක් ඇතිද..?

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому +1

      ඔන්ලයින් එක අනිවාර්‍යෙන් ඔනේ

    • @gayanrockey6517
      @gayanrockey6517 Рік тому

      @@FLYERIDEA මගේ online police report එක මෙමාසෙන් expire ajancyan මට ගමේ එක setifi කරලා ගෙනත් දෙන්න කිවා එකයි ඇහුවේ

  • @suneethaathauda8693
    @suneethaathauda8693 Рік тому

    Work permit awa offer letter awe na thama ahema wenawada

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      එහෙම වෙන්නෑ.ඔයාට ජොබ් ඇග්‍රීමන්ට් එක එයි.ඔෆර් නැතුව WP එනවා

  • @chavithash43
    @chavithash43 Рік тому

    අයියේ ඇස් එහෙම පේනවා අඩු එක අවුලක් ද

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому +1

      ඔයා මෙඩිකල් පේල් උනොත් බෑ

  • @sadunlakmal6150
    @sadunlakmal6150 Рік тому

    Work permit aka avlla kochra kalekinda visa gahanne

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      wp අද ආවනම් ඔයාට හෙට උනත් විසා ගහ ගන්න දාන්න පුළුවන්.ඔයා එන්නේ ඒජන්සියකින් නම් එයාලට කියන්න ඉක්මනින් විසා ගහලා දෙන්න කියලා .ඔයා මගේ telegram group එකට join වෙලා මට mesage එකක් දාන්න

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      අපේ telegram group එකට join වෙන්න t.me/+Cgo-J1t5jkVmOTk0

  • @dumiduramesh1352
    @dumiduramesh1352 Рік тому

    Romeniya enna tatoo aulak nadda

  • @1nikojohnson
    @1nikojohnson Рік тому

    Takeoff international කියල ඒජන්සි එකකින් vacancy දාල තියනව. මේක හොද එකක්ද?

  • @KasunRanaweera-s4n
    @KasunRanaweera-s4n Рік тому

    Aiye wp ake dish washer kyl anwda ahma awoth akmda job aka kitchen helper dmmme

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      Wp eke job eka mokakda kiyala kisima thanaka sadahan karala na

    • @KasunRanaweera-s4n
      @KasunRanaweera-s4n Рік тому

      @@FLYERIDEA luca restaurant ak hodida

  • @sameerapriyanga7924
    @sameerapriyanga7924 Рік тому

    work permit eka cheek kara ganna puluwanda

  • @sameerapriyanga7924
    @sameerapriyanga7924 Рік тому

    work permit eka ewith dawas kiyak yanawada visa enna

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      egancy eken nam eyala thamai dine kiyanne

  • @rameshyoyo7482
    @rameshyoyo7482 Рік тому +1

    👍👍

  • @priyanthakumara2702
    @priyanthakumara2702 Рік тому

    Niyami

  • @tharindupriyanath410
    @tharindupriyanath410 Рік тому +1

  • @rominidisala2447
    @rominidisala2447 Рік тому

    Aiyea kohomada oyagea group eakata ad weannea.

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      මට ඔයාගේ නම්බර් එක දාන්න

  • @GaminiPiris-h8g
    @GaminiPiris-h8g Рік тому

    Aiyyamata jobakak sat karannapuluwanda

  • @AshenLakmal-np7nk
    @AshenLakmal-np7nk Рік тому

    Oya dannawada ayya aramis group eka metras company eka gana dannawanam replay ekak danna

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      එහෙම දන්නෑ

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 Рік тому

    බොහෝම ස්තූතියි පොලිස් රිපෝට් එක ගන්නෙ ගමෙ පොලිසියෙන්ද

    • @FLYERIDEA
      @FLYERIDEA  Рік тому

      ගමේ එකෙන් අරන් wp හදන්න විතරයි පුළුවන් ඒ නිසා ඔයා ඔන්ලයින් පොලිස් රිපෝට් එකම ගන්න