ඉදිරි සතිය මේෂ, වෘෂභ සහ මිථුන යන ලග්න තුනට කොහොමද ..? Manjula Peiris Astrology මංජුලපීරිස්

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ •

  • @sanathvijitha7154
    @sanathvijitha7154 3 місяці тому +19

    ඇත්තටම ඔබතුමාගේ සතියේ ලග්න පලාඵල ඉතාම නිවැරදි..ඒ වගේම ඔබතුමා ලබාදෙන අවවාද අනුශාසනා පිලිගෙන ජීවත් වන බොහෝ පිරිසක් සිටිනවා..ඔබතුමාට බොහෝම ස්තුතියි මෙලෙස සතියේ ලග්න පලාඵල වැඩසටහනක් අපහට ලබාදීම සම්බන්ධව..

  • @ChampikaSajeewani
    @ChampikaSajeewani 3 місяці тому +55

    අනේ ගොඩක් හොදයි මහත්මයා ,, ඇත්තටම කිව්වොත් කෑවෙ නෑ වගේ තමයි ,, මහත්මයගෙ පලාපල ඇහුවෙ නැත්නම් ,, ගොඩාක් පින් ඔබතුමාට ,, දීර්ගායුස ,,,,,

    • @justtry3905
      @justtry3905 3 місяці тому +2

      😁😁😁

    • @CHERRYBLOSSOM_GIRL-R
      @CHERRYBLOSSOM_GIRL-R 3 місяці тому

      Aniwaa

    • @chamithc
      @chamithc 3 місяці тому

      🙋‍♂️

    • @kumara803
      @kumara803 2 місяці тому

      අනෙ දැන් පොන් වලට මැසෙජ් එන්නැනෙ

  • @NimalkaAttapattuArachchige
    @NimalkaAttapattuArachchige 3 місяці тому +11

    ඇත්තටම කෑවේ නැහැ වගේ තමයි.හොද වෙලාවට channel එක පටන් ගත්තේ...🎉🎉🎉❤

  • @MangalikaNagodavithana-z3e
    @MangalikaNagodavithana-z3e 2 дні тому

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි🙏🙏🙏

  • @nishanthakarunarathne2387
    @nishanthakarunarathne2387 2 місяці тому +2

    බොහොම පිං ඔබ තුමාට
    අපි වෙනුවෙන් කරන සේවයට !

  • @NimalJayamanna-m2s
    @NimalJayamanna-m2s 6 днів тому

    ඔබතුමාටබොහොමපිංදැක්කත්සතුටුයි.ඔබතුමාවදැක්කත්හිතේතියනදුකනැවාගේ.දෙවිපිහිිටයි....❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanislg62
    @dilanislg62 3 місяці тому +12

    කොහෙද අනේ මෙච්චර කල් ගිහින් හිටියේ ,,හැමතැනම ,හෙව්වා,,සතියක් ගානේ ,,ස්තුති ඔබ දෙපොලටම ❤ 🙏

  • @ayeshasanjeewani7500
    @ayeshasanjeewani7500 3 місяці тому +4

    ඔබ තුමාට බොහෝම පින්🙏මේ මග පෙන්වීම අපිට ගොඩක් වටිනවා❤

  • @nananana2974
    @nananana2974 3 місяці тому +5

    පින් සිද්ධ වෙයි මංජුල මහත්තයා මේ ලග්න කලාපල නම් නතර කරන්න එපා මොකද අපි අපේ අම්මා තාත්තා වගේ විශ්වාස කරනවා ඔබතුමා ඔබතුමාට අපේ ආයුසත් අරන් ජීවත් වෙන්න අපි ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා අපිට හැම සතියම මේ ලග්න පලාඵල එවන්න බොහොමත් පින් බොහොමත් ස්තූතියි. ස්තුතියි මම ඉන්නේ කුට්ට්ය්

  • @komalravat404
    @komalravat404 3 місяці тому +12

    බොහෝම ස්තූතියි, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා, මම මිථුන ලග්න සියලුම දෙනාට යහපතක්ම වේවා ❤❤❤❤❤ මම කුවේට් සිට

  • @dimashanethmini-k4n
    @dimashanethmini-k4n 3 місяці тому +2

    ඇත්තටම මේ දවස් ටිකේ ඉදියේ පිස්සුවෙන් වගේ ලග්නේ අහන්නේ නැතුව ගොඩාක් පින් මෙ වගේ වැඩසටහනක් කරනවට❤

  • @AnushaAnu-c2s
    @AnushaAnu-c2s 3 місяці тому +3

    බොහොම ස්තූති මහත්මයා.බොහොම පිං ඔබතුමාට

  • @ishadhishashinika4523
    @ishadhishashinika4523 3 місяці тому +1

    බොහොම පිං ඔබතුමාට
    පිහිට වූවාට අපහට
    බුදුසරණයි❤❤❤❤❤

  • @Thilanka-f9m
    @Thilanka-f9m 5 днів тому

    ස්තුතියි ඔබ තුමාට මන් 2010 යෙ ඉදලම ඔබ තුමාගෙ ලන්න පලාපල අහනවා ඒ වගේම කියපු දෙයක් වැරදිලා නැ හරියටම හරියනවා ඔබතුමා දවසක් කිව්වා දෙපාරක් කියන්නේ 1 ෂොට් කියලා බුදු සරණයි 🙏🙏🙏

  • @ThusharaSamarasekara-m2z
    @ThusharaSamarasekara-m2z 3 місяці тому +7

    ගොඩක් පිං ඔබ තුමාට ❤️

  • @kamanipushpalatha-o4g
    @kamanipushpalatha-o4g 3 місяці тому +2

    ගොඩක් හොඳ යි මේ වැඩේ.
    Good luck

  • @DammikaDeshanthi-xb7le
    @DammikaDeshanthi-xb7le 3 місяці тому +4

    අම්මෝ හිතපු දේම වෙලා youtube channel එක සතුටුයි ඇත්තටම

  • @AnuraWickramasinghe-e1i
    @AnuraWickramasinghe-e1i 3 місяці тому +4

    ⁣තෙරුචන් සරණයි ඔබතුමාට 24.06.19දින ඔබතුමා හමුවිමට පැමිණියා

  • @JagathArunasiri-p9m
    @JagathArunasiri-p9m 3 місяці тому +4

    වෘශ්චික ලග්නය. මෙය වටිනා වැඩ සටහනක්

  • @RasikaVinodani
    @RasikaVinodani 3 місяці тому +3

    මහත්තයා ට ගොඩක් පිං මෙි විදිහට වැඩසටහන ඉදිරියට ගෙනඑනවට

  • @SLDANCER14
    @SLDANCER14 Місяць тому

    ඔබ තුමා ට ගොඩාක් පිං ලක්න පලපල ඩානවට.

  • @W.M.Thilakasiri
    @W.M.Thilakasiri 5 днів тому

    ඔබතුමාට ස්තුතියි

  • @SashiniNadeishika
    @SashiniNadeishika 3 місяці тому +1

    ගොඩක් සතුටුයි 😊

  • @s.karunanayaka3088
    @s.karunanayaka3088 3 місяці тому

    බොහොම පිං ඔබ තුමාට..තෙරුවන්සරණයි ..🙏

  • @neelbee
    @neelbee 3 місяці тому +9

    ඉතිරි ලග්න පලාපල ලබා දෙන්න. තෙරුවන් සරණයි.

  • @SarathGunarathna-l1y
    @SarathGunarathna-l1y 3 місяці тому

    ස්තුතියි ඔබ‍ට බුදුසරණයි 🙏🏿🙏🏿❤️

  • @Nilukaruvanthi-re6yd
    @Nilukaruvanthi-re6yd 3 місяці тому +7

    අනේ අම්මෝ පාර කියන තාරුකා නැතුව පිස්සු හැදිලා හිටියෙ. අහම්බෙන් දැක්කෙ මේක. හරිම සතුටුයි. ඔබතුමාගෙන් ලග්න පලාපල අහගන්න බැරිවෙච්ච සතිවල ඉතින් වෙන්න තියෙන කරදර ඔක්කොම වෙනව. අනේ සුබා , ඡන්දෙන් පස්සෙ ආයෙත් පාරකියන තාරුකා දෙරණ ටීවි එකෙන් අපිට ඕන.

  • @wasanthaudayakumara1012
    @wasanthaudayakumara1012 3 місяці тому +3

    ❤❤❤❤❤ වටිනා වැඩසටහන්

  • @kumudunied754
    @kumudunied754 3 місяці тому

    පුතා හැම දාම බලනවා ඔබතුමා ගේ ලග්නඵලාපලේ බලනවා

  • @priyankanilmini6208
    @priyankanilmini6208 3 місяці тому +4

    ඇත්තටම දැක්කත් සතුටුයි

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 2 місяці тому

    පාර කියන තාරුකා සෙව්වා සෙව්වාඅතරමංවුණා..මේ දැන් දැක්කෙ හරි සතුටක් දැනුණා..ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමී 🙏

  • @AMPN_76
    @AMPN_76 9 годин тому

    ඔබ තුමාට කියලා වෙලාවල් බලා ගන්න ඔනේ කොහොමද බලාගන්නේ පුශ්න ගොඩක ඉන්න මට වෙලාවල් බලාගන්ව ඔනේ ඔබ තුමාට පිං ❤❤❤❤❤❤

  • @kumudunirupika5196
    @kumudunirupika5196 3 місяці тому +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @reshanidesilva5453
    @reshanidesilva5453 3 місяці тому +4

    ස්තුතියි .

  • @dinithiiruni6937
    @dinithiiruni6937 3 місяці тому +1

    ෂා...... නියමයි නියමයි ..අලුත් වැඩේ ❤❤❤❤

  • @sandarusandakelum2176
    @sandarusandakelum2176 3 місяці тому

    මංජුල සර්ව අද මුණ ගැසෙන්න අපේ තාත්තා ආවා බොහොම ස්තුතියි සර්

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 місяці тому

    මම හිතුවා වැඩසටහන නවතා ඇති කියලා ඇත්තටම කැවේනැහැ වගේ තමයි සදුදාට බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @suwarnarathnayaka298
    @suwarnarathnayaka298 3 місяці тому +1

    Godak pin mati tumani taruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SRHarischandra
    @SRHarischandra 3 місяці тому +4

    සැමදා ඔබ දිනේවා . දලදා සමිදු පිහිටයි.🙏

  • @ParthanaSabi
    @ParthanaSabi 3 місяці тому +8

    tv බැලුවා..මොකද උනේ ඔබතුමාට... තෙරුවන් සරනයි...

  • @amithadhamayanthi1101
    @amithadhamayanthi1101 Місяць тому

    හදහන් බලා ගැනිම අපට දිනයක් ලබා දෙන්න ඔබ තුමා හමුවීමට

  • @nalakawijerathne1017
    @nalakawijerathne1017 3 місяці тому +1

    Harima sathutui mema programme eakata Manjula peris thumage Obatumata Buddhusaranai jaya weva.

  • @lochi8961
    @lochi8961 3 місяці тому +1

    Budusaranai ❤️ ❤️ ❤️

  • @nirmalarousia8815
    @nirmalarousia8815 3 місяці тому

    Godak sthuthiyi manjula mahathmaya..theruwan saraanayi oba thumata.🙏💐

  • @asankaasanka3012
    @asankaasanka3012 3 місяці тому +1

    දලදා.සමිදු.පිහිටයි❤❤❤❤

  • @Vinuri.2006
    @Vinuri.2006 3 місяці тому

    ස්තුතියි 🙏🏻❤️

  • @thiliniudeshika548
    @thiliniudeshika548 3 місяці тому +1

    Thank u for the program..❤

  • @yasawathimaraka
    @yasawathimaraka 3 місяці тому +5

    ඔඛතුමාට. ඛෝම. ස්තුතියි

  • @BunDavyfarnando
    @BunDavyfarnando 3 місяці тому

    ඔබ තුමා නැතිව මගේ ජීවිතේ නැතිවුනා වගේ උනා දැන් හරි ඉදිරිය හොදයි සැමදා ජයම වේවා තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @GeethakumariSaranapala
    @GeethakumariSaranapala 2 місяці тому

    ගොඩක් පිං

  • @Ishii_Apsara
    @Ishii_Apsara 3 місяці тому

    Thank u..දිගටම කරන්න 🧚

  • @AnomaMadarasingha
    @AnomaMadarasingha 3 місяці тому +1

    අනෙමංජූලමහතනිමබතුමාකියනවවනසියටසියක්ඇත්තඹබතුමාදැකිමත්සතුටක්,,තෙරැවන්සරනයි😂😂😂 8:09

  • @diniwijerathna7990
    @diniwijerathna7990 3 місяці тому +2

    ගොඩක් කාලෙකට passe ඔබ thuman dakke...සතුටක් ..me වැඩසටහන දිගටම කරගෙන yanna..api බලාපොරොත්තුව innawa..තෙරුවන් සරණයි ඔබට ..💐💐💐

  • @nissankasilva5853
    @nissankasilva5853 3 місяці тому +4

    බෝහෝ පිං

  • @nilakshigunawardana6611
    @nilakshigunawardana6611 3 місяці тому +7

    ඉතුරු ලග්න පලාපලත් ලබා දෙන්න සර්

  • @RaveeRavee-g7e
    @RaveeRavee-g7e 3 місяці тому +1

    Thx❤😊

  • @Manorisenevirathna-s6i
    @Manorisenevirathna-s6i 3 місяці тому +1

    අනේ ලොකු පිනක්❤

  • @isharaudithamal235
    @isharaudithamal235 3 місяці тому

    Oo sir kawe naha wage bhoma hodai sir me wada satahana 🥰😍

  • @DulminiGunasekara
    @DulminiGunasekara 3 місяці тому +3

    තෙරුවන් සරනයි ඔබට ❤ මොකද පාර කියන තාරකා වැඩ සටහන නැත්තේ අපි සති 2මබලාහිටියා මොකද උනේ කිකියලා ❤❤❤

  • @anandapiyankara1670
    @anandapiyankara1670 3 місяці тому

    ස්තුති

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 місяці тому

    Theruwan Saranai Manjula. Niduk Neerogi Deerghayusha Labewa! I wondered what happened to 'Paara Kiyana Thaaraka' on Derana TV. Aren't you doing it now? Anyway all the best to you and your beloved family. ❤

  • @book3498
    @book3498 2 місяці тому +1

    සුපර්

  • @MangalikaMapa
    @MangalikaMapa 3 місяці тому +3

    අනේ සර් ඉක්මනින් අනිත් ලග්න ගැනත් ගේන්න.ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏

  • @nishaniperera8436
    @nishaniperera8436 3 місяці тому

    We live in UK. We were wondering what happened. Now it’s great we subscribed. All the best.

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 3 місяці тому

    Godak pin.mama maga balance hitiyea.tearuwan saranai, dirgausa lebeava.🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @padminiudagedara
    @padminiudagedara 3 місяці тому

    ඇත්තමයි සර් ලූනූ නැතුව බත් කනවා වගෙ මගෙ දවස එනතූරු බලා සිටිමි

  • @JayanthiFernando-n4e
    @JayanthiFernando-n4e 3 місяці тому

    වෙනදට දෙරන බැලුවෙ නැත්නම් , යු ටියුබි බලනවා. 🌹♥️

  • @SandhyaKumudunie
    @SandhyaKumudunie 3 місяці тому +1

    දෙරන ලග්න පලාපල මොකද උනෙ තෙරුවන්සරනයි ඔබ තුමාට

  • @gamingtrex2775
    @gamingtrex2775 2 місяці тому

    Kalayak balabala hitiye,thank you sir,😊😊😊

  • @JayaweeraGamage-zs9nm
    @JayaweeraGamage-zs9nm 3 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyumalmadusanka1036
    @piyumalmadusanka1036 3 місяці тому +8

    මකර ලග්න පලාපල දාන්නකෝ

  • @dmanurakumaradisanayaka4843
    @dmanurakumaradisanayaka4843 3 місяці тому +3

    Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 3 місяці тому

    Godak hodai. Hama sadu dama danna sir. Ithama niwaradi palapala. 👍

  • @BandaraAberathna-j5t
    @BandaraAberathna-j5t 3 місяці тому +1

    ❤❤❤🙏🙏🙏

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 3 місяці тому +1

    ඇත්තට බුදම්මෝ

  • @WeerasuriyaKumari
    @WeerasuriyaKumari 3 місяці тому

    ඔව් මංජුල පීරිස් මහත්තයා අපිට කෑවෙ නෑ වගේ තමා මේ ලග්න නැතුව සතියේ ගානක් මේ ඔබතුමාට තෙරුවන් සරණයි

  • @pathummadushan-c7l
    @pathummadushan-c7l 2 місяці тому

    ඔබ තුමාව සම්බන්ද කරගන්න 2015 ඉදම් උත්සහ කරනවා 😢😢😢

  • @pushpajayaweera8707
    @pushpajayaweera8707 2 місяці тому

    අනේ ලොකු දෙයක් මහත්තය ,,මෙික අහම්බෙන් දැක්කේ ,,සදුදා උදේ ටි වි එක පාලුවට ගිහින් දැන් ,,,👍👍👍🙏🙏

  • @RandimaSilva-o8h
    @RandimaSilva-o8h 3 місяці тому

    Godak sathutui🎉🎉

  • @SumithraFernando-fg7qu
    @SumithraFernando-fg7qu Годину тому

    සදුදා වෙනකම් බලන් ඉන්නේ මම මීන ටිකක් වැඩියෙන් කියන්න තෙරුවන් සරණයි 💐💐💐💐💐

  • @DilshanTharindu-cp2op
    @DilshanTharindu-cp2op 3 місяці тому

    oba thumage lagana palapala danna hama sathiyema attatama eka apita godak watinawa ekata oba thumata godak pin🙏🙏

  • @SarathkumaraKumara-f6b
    @SarathkumaraKumara-f6b 3 місяці тому +1

    හරියට ම කියනවා

  • @ramyaabeykoon1738
    @ramyaabeykoon1738 3 місяці тому

    අලුත් වැඩ සටහන හොදයි හැමදාම මේ ලෙස අපේ පලාපල බලාපොරොත්තු වෙමි.❤❤

  • @PavithranirmaniJayashing-yx8xb
    @PavithranirmaniJayashing-yx8xb 3 місяці тому +1

    Ane sar godak pin.godak dawas balagena hitiya.anith lagna tikath danna.godak pin..

  • @preethifernando9678
    @preethifernando9678 3 місяці тому

    දැන් තමා සතුට

  • @sandunsavinda2027
    @sandunsavinda2027 3 місяці тому

    Good luck .

  • @RMPKumari
    @RMPKumari 2 місяці тому

    Parakiyana wadasatahana marakalada eka amber hamba une mahathmaya ds komada eka balannw❤❤❤❤❤❤❤❤

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 3 місяці тому +1

    10.10.ස්තුතියි..

  • @madumadu9788
    @madumadu9788 3 місяці тому

    Ei ane e wedasatahana aye Karan neheda.saduda hemadama oba thuma enakam bl inne Sathiya patan ganna ❤❤❤

  • @padminiudagedara
    @padminiudagedara 3 місяці тому +1

    ඔබතුමාගෙ ලග්න පලපල නැතව හරිම පීස්සුවෙන් වගෙ සදුදට කුම්භ ලග්නය කියන්නෙ කවදද දිර්ඝ ාආයු වෙවා

  • @dammikasamankumari5595
    @dammikasamankumari5595 3 місяці тому

    සර්ගේ පලාපල එනකල් බලාගනහිටියේ බුදු සරණයි දිර්ඝායුෂ ලැබේවා

  • @fruitandnut7650
    @fruitandnut7650 3 місяці тому +2

    අනික් ලග්නත් දාන්න

  • @nilukarajapakshe2053
    @nilukarajapakshe2053 2 місяці тому

    ඇයි සර් මෙච්චර කාලයක් බලාගෙන ඉන්නවා මට පිහිටක් නැද්ද ලොකු පිනක් ඔබතුමාට දීර්ඝයු ලැබෙවා

  • @shankavijesinhe7958
    @shankavijesinhe7958 3 місяці тому

    Godak pin mamath a samavedasatahanai

  • @anushadamayanti2073
    @anushadamayanti2073 2 місяці тому +1

    මගබලමින් හිටියේ ඔබතුමා ලබනවසරේ කේනිදර බැලීමට එපොයිමන්ට් කවදාද අපට ⁣දාන්න පුළුවන් වෙන්නේ මටත් දිනයක් වෙන්කරගන්න ඕනේ සමාවෙලා අපට එිකක් මේවිදියටම දැනුවත් කරන්න ඔබතුමාට දීර්ග ආයුශ ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏

  • @UDENIKASanguwani
    @UDENIKASanguwani 3 місяці тому +1

    Sar ane eathiri lakana dannea kawadada budusarani oba thumata

  • @sjperera3495
    @sjperera3495 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanijayaweera6753
    @sriyanijayaweera6753 3 місяці тому +1

    Ai dan,derana chanal eke neththe harima aul oba tumage palapala nethuwa

  • @Munasingha707
    @Munasingha707 3 дні тому

    ❤❤❤❤❤❤❤😊

  • @MadushaPrabodani-x4y
    @MadushaPrabodani-x4y 3 місяці тому

    Oba thumata budu saranai