@@kavindujayasinghe2062 UBA DANNE NADDA HASITHA BOYA GODA KIYANNE 2018 UNDER 19 WORLD CUP EKE WADIMA LAKUNU GAHUWWA EKA U TA PASSE THAMAI PRITHIVI SHOWN INNE ... ETH ADA PRITHIVI SHOW IPL GAHANAWA APE KOLLATA LPL WATH NAHA ... UBA DANNE NADDA VIKUM SANJAYA THAMAI 2018 - 2019 KALE HONDAMA IN SWINGER LAHIRU THIRIMANNE HONDATA LAKUNU GAHANA EKEKK ... UBA CRICKET MATCH BALANNE NADDA BAN ... SADEERA THAMAI NIYAMA EKA ...
කමිදු මෙන්ඩිස්, තරිදු රත්නායක යන ක්‍රීඩකයන් වගේම හෂාන් තිලකරත්නත් අත් දෙකෙන්ම පන්දු යවනවා කියලා දන්නෙත් අද මං. බොහොම ස්තූතියි අපිව මේ විදිහට දැනුවත් කලාට Cricket Lanka..
Hashanta wickets pawaa thiyenawa..
@@thotagamuwapadmalal8835 Really. Good..
උන්ට රසල් වගෙ තමා අපිට තිසර පෙරෙරා 🤩
Ai Dasun.
අනිව බන් 😍
දැන් චාමික❤️😍🥰
Great voice well done brother
russell ❤️❤️
👍💗
Ambo ape eka😍😍😍
සදිර සමරවික්‍රම ,ඩිල්ශාන් මුනවිර මොනවාද උනේ දන්නවාද කෝ
නැති එකම හොදයි
උන් හොදයි එල්ලේ ගහන්න
Test walatanam best playersla thama un.
Superb bro
Why ? Are we not trying ? We should and we're could helpinghand for younger players.
වෙන රටවල් වල කටිටියට අපෙ රටෙ අගෙ තෙරැනට අපෙ මිනිස්සුන්ට අපෙ රටෙ මිනිස්සුන්ගෙ අගෙ නැ....
That's right bro.
♥️♥️
❤💪
*මේ තරඟාවලිය හොඳයි ... හැබැයි හසිත බෝයගොඩ , ළහිරු තිරිමාන්න , රොෂේන් සිල්වා , ප්‍රභාත් ජයසූරිය , සදීර සමරවික්‍රම , ඩිල්ශාන් මුණවීර , විකුම් සංජය වගේ ක්‍රීඩකයො ත් මෙම තරඟාවලිය ට එන්න ඕනෙ ...*
Ramith?
Roshen silva natthe eya test squad eke ekkenek nisa wennathi brow.ekhne dimuth karunarathnth natthe..
Sadeera samarawickrama,Dilshan munaweera nm int thibb habai
@@xylerxyler5308 OW ...
Pala yn yanna.un nm wadakma naa.Hebai Munaweera hodai.
@@kavindujayasinghe2062 UBA DANNE NADDA HASITHA BOYA GODA KIYANNE 2018 UNDER 19 WORLD CUP EKE WADIMA LAKUNU GAHUWWA EKA U TA PASSE THAMAI PRITHIVI SHOWN INNE ... ETH ADA PRITHIVI SHOW IPL GAHANAWA APE KOLLATA LPL WATH NAHA ... UBA DANNE NADDA VIKUM SANJAYA THAMAI 2018 - 2019 KALE HONDAMA IN SWINGER LAHIRU THIRIMANNE HONDATA LAKUNU GAHANA EKEKK ... UBA CRICKET MATCH BALANNE NADDA BAN ... SADEERA THAMAI NIYAMA EKA ...
👍👍👍
Sandun Weerakkody ko ?
Russel kiyanne supiri waddek
Nice
first comment එක😋
RUSSEL IS A SUPER STAR ⭐
රසල්ට ලං කරන්නවත් අපේ එකෙක් නේ....මල පනින්නෙ නෙතුව සත්‍ය පිලිගනිල්ලා....අනික උබලට මල කියල මට පොල්ද....😂
ඇත්ත ......😹😹😹
✔
❤😂
Russell ❤️
ඇයි බං උබ සනත් ජයසූරිය ක්‍රිකට් ගහනවා දැකලාම නැද්ද??? 🖕🖕🖕🖕🖕🖕🤣🤣🤣🤣🤣😂😂😂😂🇮🇹🇮🇹🇮🇹🇮🇹
Thawa videos oni
අර අසේල ගුණරත්න කියලා එකෙක් ඉන්නවා.තනිකරම පඩ ශෝ තියෙන්නෙ. පඩයෙක්
Russel ❤❤❤
Asela pennanna beri mata vitharada
😂😂😂 ප්‍රවීන විචාරක නෙවෙයි ප්‍රවීන වස්තිය
Rusal's musal
❤❤❤
Asela nam cha
100k gahuwane
☝️🙏😂😘🇱🇰❤😍
රසල එල පොරක්
Bambuwa thamai
ape unge pada witharai weda ne.........
ලංකාවේ උන් හින්ද නෙවේ මේ ටීම් දිනන්නේ
Ehenam 1st match eka dinne kauru nisada
අනිවා wi ඕපනර් කෙනෙක් හොයාගත්තා....අපිට අලුතින් එකෙක් හම්බ උනේ නේ...ලොල්...
ඇයි මේ ඔක්කොම අසේලට බනින්නෙ... හැමොම එක වගෙ නැ එක එක ගතිගුණ තියන උන් ඉන්නවා
Palun
ඔයලත් මව sb කරන්න .මමත් sb කරනවා . ❤😷🎃🎃🎃🎃🎃
ඔයලත් මව sb කරන්න .මමත් sb කරනවා . ❤😷🎃🎃🎃🎃🎃