Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
COLOMBO (News 1st) - අම්පාර, කාර්තිව් මාවඩි පල්ලිය අසළ පාලම අසළින් ට්‍රැක්ටරයක් පෙරළීමෙන් අතුරුදන් වූ ළමුන් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (27) උදෑසන සොයා ගැණුනි.ඊයේ පස්වරුවේ අතුරුදන්ව සිටි ළමුන් 06 දෙනෙකු අතුරුදන් විය.තවත් ළමුන් 04 දෙනෙකු සහ ට්‍රැක්ටරයේ රියැදුරු සහ එහි ගමන් ගත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු මේ වනවිට අතුරුදන්ව සිටිනවා.පොලීසිය පැවසුවේ, නින්දවුර් මද්‍රසා පාසලක අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් ඊයේ (26) පස්වරුවේ නිවෙස් වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.අනතුර සිදුවන අවස්ථාවේ ට්‍රැක්ටරයේ 14 දෙනෙකු ගමන් කරමින් සිට තිබේ.ට්‍රැක්ටරය ජල පහරකට හසුව පෙරළුණු අවස්ථාවේහි සිටි ළමුන් 5 දෙනෙකු බේරා ගත් බව පොලීසිය පැවසීය.නාවික හමුදාවේ, කිමිදුම්කරුවන් විසින් අතුරුදන් වූ ළමුන් සෙවීමේ කටයුතුවල නිරතව සිටි.
අනේ අම්මේ කොහොමද අප්පා ඉවසගෙන ඉන්නේ අම්මා තාත්තා අය්යෝ අපෝ බලන්න තියෙන ඒවා සියලු සත්වයෝ දුකෙන් මිදෙත්වා 🙏🙏🙏🙏
කිසිම කෙනෙක්ට මෙහෙම විපතක් වෙන්න එපා මොන තරම් වේදනාවක්ද දෙයියනේ😢😢 පුන්චි පැටව්
අනේ මොනවද දෙවියනේ මේ වෙන්නෙ 😢😢😢😢😢😢
මෙච්චර වැහිද්දි ඇයි දරුවන් පාසල් යැවුවේ නවත්තගන්න තිබුනා ගෙදර
දෙයියන්ට හැමදේම පුළුවන් කිව්වට පොලිසියේ හමුදාවේ අය තමයි දරුවොටික හොයන්න මහන්සි වෙන්නේ.
😢අනෙ අප්පේ කොහොමද මේ දුක උහුලන්නේ.මං නොවැදුවට නොදුටු මේ දරුවන්ගේ වියෝවට මටත් ඇඩෙනවා.මගේ දුවත් විභාගය ලියනවා.ඒ වයසේ දරු පැටවුන්නේ😢
අනේ් කොහොමද බලන්නෙ මෙිි .විපත් 😢😢
පව් දරු පැටව් අනේ වැසි වැඩි නම් දරුවො තියාගන්න ගෙදර😢😢😢😢
Al විභාගෙට යන් නැත්තෙ
@@isuruudana5523 අවුරුදු 13 - 16 අතර ළමයි A/l ලියනවද
ආණ්ඩුවට නිතිදාන්න බෑ වැස්සට ඒනිසා පාසලේ අය දැන ගන්න ඕනේ මොකද මේ ලමයි පොඩ් ලොකු කෙනෙකුටවත් යන්න නම් බෑ
අප්පා වැස්සදාට පාසල් යවන්න එපා ව්භාගෙ නම් ලොකු එක්කෙනෙක් එක්ක ය්න්න
එක දිගට මැරෙනවා දෙයියනේ 😢
🥲 මෙච්චර වහිද්දිත් ඉස්කෝල තිබ්බ මොළේ නැති එළ හරක් දැන් නැති උන ළමයින්ව ආයේ අම්මලා තාත්තලට ගෙනත් දීපල්ලා ගෙනත් දෙන්න පුලුවන් හින්ද වෙන්නැතිනේ කිසි ගාණක් බයක් නැතුව ඉස්කෝල තියන්න ඇත්තේ
මැරෙන වෙලාවට මැරෙණව බන්.ඉපදුනානම් අනීවාර්‍යයෙන්ම මැරෙණව.වෙලාව,වයස,කොහොමදමැරෙන්නෙ ඒවා තමන්ගෙ කර්ම ශක්තිය තමයි.මෙයාලා ප්‍රාණ ඝාත අකුසලයක ප්‍රතිඵලයක් තමයි.ටිකදෙනෙක් බේරුනා.එයාලට ජිවත් වෙන්න තව පින් තියෙනවා .අපේමරණය අපිම ලියා ගෙන තමයිඑන්නෙ .තෙරුවන් සරණයි සතුටින් ඉන්න
දරුවෝ ගැන පුදුම දුකක් ඇතිවෙන්නේ.
අපි මොනතරම් පව්කාර ද දෙවියනේ මේවා අහන්න දකින්න... පුදුම වේදනාවක්.. අයියෝ අසරණ මිනිස්සු තව තවත් දුකට වේදනාවට පත් වෙනවා අප්පා...
Thama thama sansare karapu paw walata wipaka lebena heti.welalila hepila wedak ne.
දෙමව්පියොත් දැනගන්න ඕනා නේද මේ වගේ වෙලාවක දරුවෝ පාසල් නොයව ඉන්න 😢
ඔව්
උසස් පෙළට නොයා ඉන්නෙ කොහොමද...එක්කො කල් දාන්න ඕනී
@@Prabodhi_1කල් දාල තියෙන්නෙ දින 3 කින්
@@Prabodhi_1මේ උසස් පෙළ ළමයි නෙවෙයි
Ane pau amma thatha kohoma dara gnnadame duka niwan suwa lebewa😢😢😢😢😢
අනේ පවි දරැවෝ.ඇයි.මෙහෙම ගියේ..
මේ සසරේ පතාගෙන එන හැටි මිනිස්සුන්ට දොස් කියලා වැඩ ක් නෑ වැස්ස උනත් ඒ රජයේ වැඩ කරන දවස් අනික දරුවෝ ගෙදර තියා ගන්න අම්මලා
Ane ammo kohoma dara gannada amma thatha
😢
😢😪
😢😢😢😢😢😢
මේ ඉස්කෝලේ මෙ දවස් වල තියන උන්ටනම් පිස්සු පව් අසරණ ලමයි
@@Gauravi-vlogs භයානක සසර ගැන නොදන්නා අයගෙ කතා
පාසැල් නිවාඩු ,උසස්පෙල දිනතුනක් කල් දාලා තියෙන්නේ
Dan thamay karanne
Madrasa paasal rajayata ayithi nee Muslim palli walin karanne
@@jeewahettiarachchi2603 😒😒
උසස්පෙල විභාගයට ගිය ලමයි ද මේ.මෙච්චර ලොකු කල දරුවො මිය ගියාම ආය දරුවන් ජීවිතයටම් නෑනෙ .අනේ අර දරුව ලස්සනට ඇදල ඉස්කෝලෙ ගිහින් කොහොම දරාගන්න ද😢
Me kalakanni ballanta exam thiyanna epa kiyala wande nathi tika vitharayi.payu ahinsaka lamayi😢
😢😢😢😢😢😢😢😢😮😮😮😮
Ana.
aiyoo
🤲🤲🤲🤲🤲😭😭😭😭😭
Yanna thibba widiha thewila wedak ne
ධර්මයට අනුව ජිවත් වෙන්න කියන්නේ පවු දරුවො 😢
Ane paw අහිංසක daruwo නිවාඩු දෙන්නේ නැතිව මොකද pasal tibbe අහිංසක දරුවෝ paw
Paw aneee niwansuwa
Paw deyyane mathu upadina athmeka mewan akal maranayak nomawewa NIWAN SUWAYALABEWA puthey🙏🙏
Ane deiyane lamainta mema deyak un kiwa daraganne kohomda
😢Paw
Ow e unata ape weerodata policiyaty hamudawaty yapane demala hatta apahasa karana hati dekkada
Monawata ekkagena giyada
Me kalakanni adyapana kramaya wenas kalauthui.
Ai danne nadda wahinaea kiyala paw ahinsaka lamai niwan suwaya labewa puthe
Pau ahisak daruo😢 niwana suwa labewa
Agostuu wage Al danna ona
Me welawe niwadi thee lamaiyin gedara yawapu madrasa barakatuta neethiyen thadiwam kala yuthui
Maddrasa pasal
Maerena ake kelawarak nae mara karumayk
රජයේ කාළකන්නි දැන ගන්න ඕන අඩුම තරමේ මේ සතියවත් විභාගය කල් දැමීමට.
Vibage liyana aya newei ban
@@SamilSamil-d2p ඒක තමයි මමත් බැලුවේ පොඩි දරුවෝ වගේනේ පේන්නේ.. පාසල් නිවාඩු දුන්නානේ ගිය සිකුරාදා , එතකොට මේ දරුවෝ ඇයි පාසල් ගියේ අමතරව උගන්වනවා ද දන්නෑ , අනේ එහෙම උගන්වන එක හොඳයි ඒත් මේ වගේ ආපදා කාලවලදී මේවා ටිකක් නතර කරන්න ඕන... මේවා දරාගන්න හරිම අමාරුයි...
කල් දාල තියෙන්නෙ අනික මේ A/L ළමයි නෙවේ
Madrasa paasal rajayata ayithi nee Muslim palli walin karanne. Danne nethuwa mooda comment daanna epa
Me masawala wibaga danna narakai
COLOMBO (News 1st) - අම්පාර, කාර්තිව් මාවඩි පල්ලිය අසළ පාලම අසළින් ට්‍රැක්ටරයක් පෙරළීමෙන් අතුරුදන් වූ ළමුන් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (27) උදෑසන සොයා ගැණුනි.
ඊයේ පස්වරුවේ අතුරුදන්ව සිටි ළමුන් 06 දෙනෙකු අතුරුදන් විය.
තවත් ළමුන් 04 දෙනෙකු සහ ට්‍රැක්ටරයේ රියැදුරු සහ එහි ගමන් ගත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු මේ වනවිට අතුරුදන්ව සිටිනවා.
පොලීසිය පැවසුවේ, නින්දවුර් මද්‍රසා පාසලක අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් ඊයේ (26) පස්වරුවේ නිවෙස් වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ ට්‍රැක්ටරයේ 14 දෙනෙකු ගමන් කරමින් සිට තිබේ.
ට්‍රැක්ටරය ජල පහරකට හසුව පෙරළුණු අවස්ථාවේහි සිටි ළමුන් 5 දෙනෙකු බේරා ගත් බව පොලීසිය පැවසීය.
නාවික හමුදාවේ, කිමිදුම්කරුවන් විසින් අතුරුදන් වූ ළමුන් සෙවීමේ කටයුතුවල නිරතව සිටි.
අනේ අම්මේ කොහොමද අප්පා ඉවසගෙන ඉන්නේ අම්මා තාත්තා අය්යෝ අපෝ බලන්න තියෙන ඒවා සියලු සත්වයෝ දුකෙන් මිදෙත්වා 🙏🙏🙏🙏
කිසිම කෙනෙක්ට මෙහෙම විපතක් වෙන්න එපා මොන තරම් වේදනාවක්ද දෙයියනේ😢😢 පුන්චි පැටව්
අනේ මොනවද දෙවියනේ මේ වෙන්නෙ 😢😢😢😢😢😢
මෙච්චර වැහිද්දි ඇයි දරුවන් පාසල් යැවුවේ නවත්තගන්න තිබුනා ගෙදර
දෙයියන්ට හැමදේම පුළුවන් කිව්වට පොලිසියේ හමුදාවේ අය තමයි දරුවොටික හොයන්න මහන්සි වෙන්නේ.
😢අනෙ අප්පේ කොහොමද මේ දුක උහුලන්නේ.මං නොවැදුවට නොදුටු මේ දරුවන්ගේ වියෝවට මටත් ඇඩෙනවා.මගේ දුවත් විභාගය ලියනවා.ඒ වයසේ දරු පැටවුන්නේ😢
අනේ් කොහොමද බලන්නෙ මෙිි .විපත් 😢😢
පව් දරු පැටව් අනේ වැසි වැඩි නම් දරුවො තියාගන්න ගෙදර😢😢😢😢
Al විභාගෙට යන් නැත්තෙ
@@isuruudana5523 අවුරුදු 13 - 16 අතර ළමයි A/l ලියනවද
ආණ්ඩුවට නිතිදාන්න බෑ වැස්සට ඒනිසා පාසලේ අය දැන ගන්න ඕනේ මොකද මේ ලමයි පොඩ් ලොකු කෙනෙකුටවත් යන්න නම් බෑ
අප්පා වැස්සදාට පාසල් යවන්න එපා ව්භාගෙ නම් ලොකු එක්කෙනෙක් එක්ක ය්න්න
එක දිගට මැරෙනවා දෙයියනේ 😢
🥲 මෙච්චර වහිද්දිත් ඉස්කෝල තිබ්බ මොළේ නැති එළ හරක් දැන් නැති උන ළමයින්ව ආයේ අම්මලා තාත්තලට ගෙනත් දීපල්ලා
ගෙනත් දෙන්න පුලුවන් හින්ද වෙන්නැතිනේ කිසි ගාණක් බයක් නැතුව ඉස්කෝල තියන්න ඇත්තේ
මැරෙන වෙලාවට මැරෙණව බන්.ඉපදුනානම් අනීවාර්‍යයෙන්ම මැරෙණව.වෙලාව,වයස,කොහොමද
මැරෙන්නෙ ඒවා තමන්ගෙ කර්ම ශක්තිය තමයි.මෙයාලා ප්‍රාණ ඝාත අකුසලයක ප්‍රතිඵලයක් තමයි.ටික
දෙනෙක් බේරුනා.එයාලට ජිවත් වෙන්න තව පින් තියෙනවා .අපේ
මරණය අපිම ලියා ගෙන තමයි
එන්නෙ .තෙරුවන් සරණයි සතුටින් ඉන්න
දරුවෝ ගැන පුදුම දුකක් ඇතිවෙන්නේ.
අපි මොනතරම් පව්කාර ද දෙවියනේ මේවා අහන්න දකින්න... පුදුම වේදනාවක්.. අයියෝ අසරණ මිනිස්සු තව තවත් දුකට වේදනාවට පත් වෙනවා අප්පා...
Thama thama sansare karapu paw walata wipaka lebena heti.welalila hepila wedak ne.
දෙමව්පියොත් දැනගන්න ඕනා නේද මේ වගේ වෙලාවක දරුවෝ පාසල් නොයව ඉන්න 😢
ඔව්
උසස් පෙළට නොයා ඉන්නෙ කොහොමද...
එක්කො කල් දාන්න ඕනී