Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කො එයාගෙ අම්මලා 😢😢 හොදට හැදුවොත් අලියා කියන්නෙ කලගුන දන්න සතෙක් පරිස්සමින්❤
වටේ පිටේ ඉන්න උනුත් තමන්ගෙ තරමෙම වගේ නිසා පොර හිතන්න ඇතී ඉතින් මාත් මේ එක්කම යන්න ඕන කියල 😂❤️
ඒක තමයි එකම පාට😅😅😅
ඒකනෙ ඒ හරක් උනත් එයාට මාර සපෝට් වගේ .
Ekane😂
අලිය කියන්නෙ අහින්සක සතෙක්, අලි පැටවු ලමයි වගෙ වැස්සෙ එයාට එයාගෙ අලිරන්චුව මගඇරෙන්න ඇති. ❤😪
What's up Message Ekak dendha...Amma oyanawa Etthi...😂
අනේ අහිංසකයා 🥺❤️ එකට නම් දුක හිතුනා 🥺❤️🥺❤️🥺❤️
අනේ අහිංසකයා... 😘
හොද වෙලාවට ගමට අවෙ නැත්තම් කැලේ අතරමන් වෙල මැරෙන්නත් තිබුන
මී හරකෙක් වෙන්න හිටපු එකෙක් අලියෙක් උනාම....😂😂
😂
පැටිය උනාට පොර තමයි රැහේ ලොක්කා
වනජීවී එකෙන් පොඩ්ඩක් හොයල රැලට බාර දුන්න නම් වටිනව. නැත්තන් පාරවල් අයිනෙ මිනිස්සුන්ගෙන් කප්පම් ගන්න අලියෙක් වෙයි .
හරක් අලි එකට ඉන්නවා මිනිස්සුන්ට මොකෙක් එක්කවත් ඉන්න බෑ
Fr
දැන් ඔය යසට ඉන්නෙ අලි මීහරක් එක්ක
@@sumanasarak8264 මම කිඋවෙ මිනිස්සුන්ට ඉන්න බෑ මිනිස්සු එක්කම කියල කිඋවෙ , සත්තු ඉන්නවා
ඒක හැබැයි ............
අලි පැටියා හිතන්න ඇති ඌට වඩා පොඩි පැටව් ටිකක් කියලා 😮
අනේ ඔව් පව් 😂😂😂😂
හැබැයි මුන්ට අන්දෙකකුත් තියෙනවා කියල ත් හිතන්න ඇති.😂😂
යාළුවෝ ටිකක් එක්කං ගමටම ආවා එහෙමයි අපේ හිත වත් කම ඔබ දුටුවා කැළේ අතරමංවී සිටිය දී ලං වූවා ආයෙත් මොටද නවතින්නේ මං ආවා
wow😍
ඔයා ෂෝක් කවියෙක් අනේ
@@aisharajapaksha8807 අපට උරුම අපේ අඩවිය වෙතට පැන මිනිසුන් ගිණි 🔥 පිඹියි නොබලා තැන නොතැන ගවයන් සමග එක්වී ගමටම පැමිණ කියනවා අපේ දුක දෙවියන් හා සැනින
එයා හිතුවද මංද එකම පාට නිසා එයාගෙ සෙට් එකක් කියල පව්
අනෙ පැංචො😂❤ රැල මාරු උනාද මැණික
Ooooo
හරක් රැලක් එක්ක මේ හැංගිලා එන්නෙ එක්සත් ජාතික පක්ෂය වෙන්න බැරිද😂😂
😂😂😂😂😂😂😂
Jeppo wennath bari nah !-(ai kate ul kara kara koi tharam "gon aathal" dunna de 😅😅😅?)
Sajiyaaa
@@Nihal-dy9kc සජිත් තරම් නම් ආතල් නෑ 😂😂😂😂😂
😂😂
Ane paw.ataraman wela.amma hoyanawa ati
පව්,දෙයියනේ මොනවා කරන්නද....අම්මා නෑ...ඒ,අසරන කම🥺🥺🥺
අම්ම තාත්ත නැති සහෝදර සහෝදරි නෑයෝ නැති යාලුවෝ නැති ලමා කාලය අහිමි අලි ඕන තරමක් ප්‍රබූ ගෙවල්වල පන්සල්වල ඉන්වා ආයුබෝවන්ඩ
ඔහොමම ඉන්න දුන්නනම් රැලේ හොඳ යාලුවෙක් වෙයි.. මිනිස්සුන්ට හොඳ යාලුවෙක් වෙයි ..
ඇත්තෙන්ම ....
Danagenada kata karanne
එයා තමයි රැලේ නායකයා
පවු අනේ අප අසරණ වෙලා වාගේ හිතට දැනෙනවා 😢
Sad..What happened finally?***
අනේහ් 😅❤
එක පවුලෙ මිනිස්සු එහෙමයි අපි මරාගත්තට... උන්ට ජාත බෙිද නැ...
පවු අනේ සුරතලා ජීවිතය බේරගන්න ඇවිත්! 😊😊😊❤❤❤❤
අලි මදිවට හරක් කියල කතාවක් තියෙනවනේ. දැන් එක අනිත් පැත්ත හරවගමු.
Tikiri mole
අනේ ඵ් අහිංසක පැටියට ඉන්න දෙන්න වැස්සපායපුවම යාවි ❤❤❤❤❤😊😊😊😊
අනේ pau eyawath බලා ගන්න හොඳට ...චූටි මැණික...
අනේ පව් එයා
අනේ පව් අහිංසක සතා ♥️♥️♥️♥️
හැන්ගිලා ඉන්නෝනෙ 🤭
අනෙ මැණික ❤❤❤
අසරන උනාම කාගේ හරි තුරුලක කාගේ පිහිටක් පතනවා තිරිසනා කියලා වෙනසක් නෑ....
අනේ...................❤
ඒක නම් ඇත්ත මී හරකෙක් වෙන්න හිටපු එකා අලියෙක් වෙලානේ
ඌ හිතින් හරකෙක්. ඒකයි ඒ 😂😂
අනෙ පවි. 🐘 හොඳින් බලා ගන්න. බැරි නම් කාට හරි භාර දෙන්න. හින්සා කරන්න එපා.සත්ව උද්‍යානයකට දැනුම් දෙන්න. 🐘🐘🐘🐘🐘 මෙ වටිනා සම්පත රැක ගනිමු වටිනා සම්පත රැක ගනිමු
අලියා තමා හරක් කට්ටිය පරිස්සමෙන් අරන් aewilla තියෙන්නේ 😂😂😂😂😂 cyprus .
Ha!ha! --ekene "game ranil" kiyanne !!😅😅😅
අනේ නොදරුවා❤❤❤❤
සජිත් නේද මුලින්ම ගියේ?🤨🧐
Rata bentararakoyyata poyya
අනේ පැටිය බලාගන්න ආදරෙන්❤❤
අම්මව හොයනව ඇති😢
ඉන්න හැටි.........❤😊
හරක් අයිති කෙනාට එයාවත් හදාගන්න තියෙන්නෙ 😂😂
අප්පොත්තියේඒඒඒඑර්.....සං මැණිකක් අතලමං වෙලාඩ
Sajeyage kattiya ranilage ekkenek ekatuwela
අනේ අහිංසක සත්තු👏👏👏
අනේ එයා හිතනවා අදුරගන්න බැරිවෙයි කියලා. පව් අහිංසකයා.
අනේ ඒ කොල්ලා අතරමං වෙන්නති 😢😢😢
පාට එක වගේ නිසා ඌත් හරකෙක් කියල හිතුවද දන්නෑ
අලියයි හරක් ටිකයි කථා කරනකන් බලාගෙන හිටපු මම😅
😅
එළවන්න එපා අනේ ඔන්න ඔහෙ හදාගන්න කෝ...පාව් සූටි පැටියා..
Look After Him Well
අනේ ඉතින් පව් නේද පපුව පිච්චිලා ගියා ❤හිතුවද දන්නෑ මෙයාලත් එක්ක ගියොත් මාව එලවන ඒකක් නැහැ කියලා
පව් අප්පා.....😢😂
Ane pau... dekkama duke be...😊😊❤
සජියා යී උගේ සෙට් එකයී
මෙි අලි පැටවුන් තමන් ගේ ගමන් මග සොයාගන්නේ ඒ අයගේ වසුරුවල ඉවෙන්, ගංවතුර නිසා ඒ තත්ත්වය අපහසු ඇති, මෙිසතාට පාඩුවෙි ඉන්න දෙන්න එයා යනවා කැලේට, අනිවාර්යයෙන්, මාධ්‍යවේදී හිතවත ලගම ඇති වනජිවි කාර්යාලය දැනුවත් කරන්න .
අනේ ඔව් ඒ යුතුකම කරන්න .අහිංසක සත්තු . අපි ට උනානම් ............😢
පව් දෙයියනෙ ❤❤❤❤
කීකරු අලි පැටියෙක් ඒ කට්ටියටත් හුරුයි වගේ නේද
රනිල්ට සෙට් වෙලා😂😂😂😂😂
ආ එහෙනම් ආවනෙ....තියන විදිහට කාල ජීවත් වෙමු එහෙනම් 😂😂😂
There is a IMPOSTER among us 😂❤
😂😂😂
පව් අනේ.❤😢
අනේ අලි පැටියා ට මේ යාලුවෝ එක්ක ඉන්න දෙන්න
අපිටත් ඔය ටිකම තමයි වෙන්නේ.... සිංහල දෙමළ මුස්ලිම් කියලා බෙදිබෙදී ඉඳලා අවසානෙට මේ වගේ එකම තැනක ඉන්න වෙයි.අහල පහළ මිනිස්සු එක්ක ගහමරාගත්තු මිනිස්සු, නයි වෛරෙන් ඉන්න මිනිස්සු මේ වෙලාවෙ එකම හෝල් එකක සීතලේ ගැහි ගැහී ඇති....
අනේ පව්.😢❤
අලියා උගෙ ප්‍රමාණය දන්නෙ නෑ කියන්නෙ නිකන් නෙවේනෙ. 😂
පව් නේද අනේ අම්මා හොයා ගන්නෙ කොහොමද දැන් 😢😢😢😢
Trip 1k ගිහින් තමන්ගෙ නඩේ හොයාගන්න බැරිවෙලා... 😂😂
Ane pau manika 😢vanajivi akata danum dila ayalage ralata bara dunna nam godak pin 🙏🙏🙏🙏
Ane 😊😊
Pau eya atara man wela
අනේ පව් .එයා බයවෙලා ඉන්නෙ
Ane eyata kardara karana aep paw asrana satuna
ohoma ennadunnanam wwathura bassama yayi alawanna apa pau❤❤❤
Ice edge මතක් වෙනවා මේක දැක්කම
අනේ ප්ව්ව්ව්❤
කොහොමත් NPP රට බාරගත් පසු අලි මිහරක් ගාලට වැටුණු අවස්තාවක් ස්වභාවධර්මය පෙන්වාදීම....
මම ඒමනම් අල්ලලා තියාගන්නවා කොල්ලව😊❤❤
Gon Aliyek❤
පව්.. මගහැරෙන්න ඇති එයාව..
Paw ane Ey 😒chooti manikak🥺❤️
ඌ හරකෙක් වෙලා ඉඳලා එනකොට මගදි අලියෙක් බවට පරිණාමය වුනා වෙන්න බැරිද ? 🤔
UNP අලින්ට වෙච්ච දෙයක්😂😂
පාට එකයි නේ ,,පැටිය හිතන්න ඇති එයාගේ කට්ටිය කියලා
විස්තර මදි වාරික වශයෙන් හෙන ගහනවා
බලා ගන්න ගවයන් මට ඉඩ ලැබුනා ඒක අළුත් වගකීමක් යැයි සිතුවා මග ඉන්නේ මොකටද උන් හා කැටුවා ගමට ආවා සතුටින් සෙනෙහස උතුරා
එයාට කට්ටිය මාරු වෙන්නැති.අම්මා දැන් හොයනවා ඇති.
පුලුවන් නම් ඕකුන්ට තන කොල කන්නම පුරුදු කරන්න ඕකුන් කිසිම බව බෝගයක් තියන්නෑ කාල විනාස කරනවා අනුරාධපුර පොලොන්නරුව මිනිස්සු දන්නව මුන්ගෙ තරම මහ ලොකුවට ඔය දාන්නෙ ගෑනු පව් රාජ තනිවෙලා බුදු සරනයි කියල ඕකුන් තමයි ලොකුවෙලා මිනිස්සු මරල දාල පාගල යන්නෙ ආන් එතකොට කවුරුත් කට අරින් නෑ මේ කෙට්ට අලි වෙඩිල්ලක් හෙම දැම්මොත් සාරි ඇදගත්ත වනජීවී ගෑනු රෙද්ද උස්සන් එනහැටි බලන්න ඕන ඕන් ඕකයි ප්‍රශ්නෙ
හදන්න බැනේ වනජිවි මගුල මැදට පනිනවා
පව් අහිංසකය,,
❤❤ane san kotata kauruth karadarayak hiri harayak karanda apa ayawath wassa ewara wenakam parissamin bala ganda theruwan saranai.🤲🤲🤲🙏🙏🙏🙏❤❤❤😘😘😘
Paw❤
අනේ කොහේ යන්නද ඒ සතා කන්න දිලා ඔය ගංවතුර ඉවර වෙනකම් බලා ගන්න.
Unp eke set eka wage😂
මේ 😢හැමදේම වැරදි පාලකයෙක් මිනිස්සු පත් කරපු නිසා දැන් විදවන්න. රනිල් වගේ❤ ශේෂ්ට නායකයෙක් නැති කරගත්තා ඔලමොට්ටල මිනිස්සුනේ
ammo ube Danuma koheda bn mewata Hina wenna😅😅😅😅
ඔව් මචෝ,අපි මේ පාර ප්ලෑන් කරන් හිටියේ රනිල් ඵක්ක ඵකතු වෙලා ලෝක බැංකුව කඩන්න,ඵහෙම උනා නම් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ තම බැංකු මංකොල්ලය 😢😢😢😢😢
තොපිට පිස්සු බෙංගාල බොක්කේ ප්‍රශ්නේ කැලැබුණ එකට ඕනිම නම් රනිල් කමිටුවක් පත් කරයි. ගහයි ගිවිසුමක් ඊට පස්සේ india ව එක්ක වතුරට යට වෙන අය බේරගන්න, ඒ වෙනුවට trinco තව තෙල් ටැංකි ටිකක් ලියලා දෙයි. ඊට පස්සේ කියයි. මන් තමා ඔක්කොම හරියට කරේ කියලා
ana huka nannana keuwalu😂😂😂😂
අනෙ පවි රත්තරං පැටියා
අනේ එයාව එලවනවා නේද ...ගං වතුර අඩු වෙනකල් .ගමේ අය ටිකක් ඉවසීමෙන් හිටියොත් ලොකු පිනක් .
Mn hithanne dial eka hithan hitiye pora inne porage rale kiyala..habi ehema wennath ba ali budhdhimath😂❤
❤❤❤
කොහොමද ටිකිරි මොළේ
කො එයාගෙ අම්මලා 😢😢 හොදට හැදුවොත් අලියා කියන්නෙ කලගුන දන්න සතෙක් පරිස්සමින්❤
වටේ පිටේ ඉන්න උනුත් තමන්ගෙ තරමෙම වගේ නිසා පොර හිතන්න ඇතී ඉතින් මාත් මේ එක්කම යන්න ඕන කියල 😂❤️
ඒක තමයි එකම පාට😅😅😅
ඒකනෙ ඒ හරක් උනත් එයාට මාර සපෝට් වගේ .
Ekane😂
අලිය කියන්නෙ අහින්සක සතෙක්, අලි පැටවු ලමයි වගෙ වැස්සෙ එයාට එයාගෙ අලිරන්චුව මගඇරෙන්න ඇති. ❤😪
What's up Message Ekak dendha...Amma oyanawa Etthi...😂
අනේ අහිංසකයා 🥺❤️ එකට නම් දුක හිතුනා 🥺❤️🥺❤️🥺❤️
අනේ අහිංසකයා... 😘
හොද වෙලාවට ගමට අවෙ නැත්තම් කැලේ අතරමන් වෙල මැරෙන්නත් තිබුන
මී හරකෙක් වෙන්න හිටපු එකෙක් අලියෙක් උනාම....😂😂
😂
පැටිය උනාට පොර තමයි රැහේ ලොක්කා
😂
වනජීවී එකෙන් පොඩ්ඩක් හොයල රැලට බාර දුන්න නම් වටිනව. නැත්තන් පාරවල් අයිනෙ මිනිස්සුන්ගෙන් කප්පම් ගන්න අලියෙක් වෙයි .
හරක් අලි එකට ඉන්නවා මිනිස්සුන්ට මොකෙක් එක්කවත් ඉන්න බෑ
Fr
දැන් ඔය යසට ඉන්නෙ අලි මීහරක් එක්ක
@@sumanasarak8264 මම කිඋවෙ මිනිස්සුන්ට ඉන්න බෑ මිනිස්සු එක්කම කියල කිඋවෙ , සත්තු ඉන්නවා
ඒක හැබැයි ............
අලි පැටියා හිතන්න ඇති ඌට වඩා පොඩි පැටව් ටිකක් කියලා 😮
අනේ ඔව් පව් 😂😂😂😂
හැබැයි මුන්ට අන්දෙකකුත් තියෙනවා කියල ත් හිතන්න ඇති.😂😂
යාළුවෝ ටිකක් එක්කං ගමටම ආවා
එහෙමයි අපේ හිත වත් කම ඔබ දුටුවා
කැළේ අතරමංවී සිටිය දී ලං වූවා
ආයෙත් මොටද නවතින්නේ මං ආවා
wow😍
ඔයා ෂෝක් කවියෙක් අනේ
@@aisharajapaksha8807 අපට උරුම අපේ අඩවිය වෙතට පැන
මිනිසුන් ගිණි 🔥 පිඹියි නොබලා තැන නොතැන
ගවයන් සමග එක්වී ගමටම පැමිණ
කියනවා අපේ දුක දෙවියන් හා සැනින
එයා හිතුවද මංද එකම පාට නිසා එයාගෙ සෙට් එකක් කියල පව්
අනෙ පැංචො😂❤ රැල මාරු උනාද මැණික
Ooooo
හරක් රැලක් එක්ක මේ හැංගිලා එන්නෙ එක්සත් ජාතික පක්ෂය වෙන්න බැරිද😂😂
😂😂😂😂😂😂😂
Jeppo wennath bari nah !-(ai kate ul kara kara koi tharam "gon aathal" dunna de 😅😅😅?)
Sajiyaaa
@@Nihal-dy9kc සජිත් තරම් නම් ආතල් නෑ 😂😂😂😂😂
😂😂
Ane paw.ataraman wela.amma hoyanawa ati
පව්,දෙයියනේ මොනවා කරන්නද....අම්මා නෑ...ඒ,අසරන කම🥺🥺🥺
අම්ම තාත්ත නැති සහෝදර සහෝදරි නෑයෝ නැති යාලුවෝ නැති ලමා කාලය අහිමි අලි ඕන තරමක් ප්‍රබූ ගෙවල්වල පන්සල්වල ඉන්වා ආයුබෝවන්ඩ
ඔහොමම ඉන්න දුන්නනම් රැලේ හොඳ යාලුවෙක් වෙයි.. මිනිස්සුන්ට හොඳ යාලුවෙක් වෙයි ..
ඇත්තෙන්ම ....
Danagenada kata karanne
එයා තමයි රැලේ නායකයා
පවු අනේ අප අසරණ වෙලා වාගේ හිතට දැනෙනවා 😢
Sad..
What happened finally?***
අනේහ් 😅❤
එක පවුලෙ මිනිස්සු එහෙමයි අපි මරාගත්තට... උන්ට ජාත බෙිද නැ...
පවු අනේ සුරතලා ජීවිතය බේරගන්න ඇවිත්! 😊😊😊❤❤❤❤
අලි මදිවට හරක් කියල කතාවක් තියෙනවනේ. දැන් එක අනිත් පැත්ත හරවගමු.
Tikiri mole
අනේ ඵ් අහිංසක පැටියට ඉන්න දෙන්න වැස්සපායපුවම යාවි ❤❤❤❤❤😊😊😊😊
අනේ pau eyawath බලා ගන්න හොඳට ...චූටි මැණික...
අනේ පව් එයා
අනේ පව් අහිංසක සතා ♥️♥️♥️♥️
හැන්ගිලා ඉන්නෝනෙ 🤭
අනෙ මැණික ❤❤❤
අසරන උනාම කාගේ හරි තුරුලක කාගේ පිහිටක් පතනවා තිරිසනා කියලා වෙනසක් නෑ....
අනේ...................❤
ඒක නම් ඇත්ත මී හරකෙක් වෙන්න හිටපු එකා අලියෙක් වෙලානේ
ඌ හිතින් හරකෙක්. ඒකයි ඒ 😂😂
අනෙ පවි. 🐘 හොඳින් බලා ගන්න. බැරි නම් කාට හරි භාර දෙන්න. හින්සා කරන්න එපා.
සත්ව උද්‍යානයකට දැනුම් දෙන්න. 🐘🐘🐘🐘🐘 මෙ වටිනා සම්පත රැක ගනිමු වටිනා සම්පත රැක ගනිමු
අලියා තමා හරක් කට්ටිය පරිස්සමෙන් අරන් aewilla තියෙන්නේ 😂😂😂😂😂 cyprus .
Ha!ha! --ekene "game ranil" kiyanne !!😅😅😅
අනේ නොදරුවා❤❤❤❤
සජිත් නේද මුලින්ම ගියේ?🤨🧐
Rata bentararakoyyata poyya
අනේ පැටිය බලාගන්න ආදරෙන්❤❤
අම්මව හොයනව ඇති😢
ඉන්න හැටි.........❤
😊
හරක් අයිති කෙනාට එයාවත් හදාගන්න තියෙන්නෙ 😂😂
අප්පොත්තියේඒඒඒඑර්.....සං මැණිකක් අතලමං වෙලාඩ
Sajeyage kattiya ranilage ekkenek ekatuwela
අනේ අහිංසක සත්තු👏👏👏
අනේ එයා හිතනවා අදුරගන්න බැරිවෙයි කියලා. පව් අහිංසකයා.
අනේ ඒ කොල්ලා අතරමං වෙන්නති 😢😢😢
පාට එක වගේ නිසා ඌත් හරකෙක් කියල හිතුවද දන්නෑ
අලියයි හරක් ටිකයි කථා කරනකන් බලාගෙන හිටපු මම😅
😅
එළවන්න එපා අනේ ඔන්න ඔහෙ හදාගන්න කෝ...පාව් සූටි පැටියා..
Look After Him Well
අනේ ඉතින් පව් නේද පපුව පිච්චිලා ගියා ❤හිතුවද දන්නෑ මෙයාලත් එක්ක ගියොත් මාව එලවන ඒකක් නැහැ කියලා
පව් අප්පා.....😢😂
Ane pau... dekkama duke be...😊😊❤
සජියා යී උගේ සෙට් එකයී
මෙි අලි පැටවුන් තමන් ගේ ගමන් මග සොයාගන්නේ ඒ අයගේ වසුරුවල ඉවෙන්, ගංවතුර නිසා ඒ තත්ත්වය අපහසු ඇති, මෙිසතාට පාඩුවෙි ඉන්න දෙන්න එයා යනවා කැලේට, අනිවාර්යයෙන්, මාධ්‍යවේදී හිතවත ලගම ඇති වනජිවි කාර්යාලය දැනුවත් කරන්න .
අනේ ඔව් ඒ යුතුකම කරන්න .අහිංසක සත්තු .
අපි ට උනානම් ............😢
පව් දෙයියනෙ ❤❤❤❤
කීකරු අලි පැටියෙක් ඒ කට්ටියටත් හුරුයි වගේ නේද
රනිල්ට සෙට් වෙලා😂😂😂😂😂
ආ එහෙනම් ආවනෙ....තියන විදිහට කාල ජීවත් වෙමු එහෙනම් 😂😂😂
There is a IMPOSTER among us 😂❤
😂😂😂
පව් අනේ.❤😢
අනේ අලි පැටියා ට මේ යාලුවෝ එක්ක ඉන්න දෙන්න
අපිටත් ඔය ටිකම තමයි වෙන්නේ.... සිංහල දෙමළ මුස්ලිම් කියලා බෙදිබෙදී ඉඳලා අවසානෙට මේ වගේ එකම තැනක ඉන්න වෙයි.
අහල පහළ මිනිස්සු එක්ක ගහමරාගත්තු මිනිස්සු, නයි වෛරෙන් ඉන්න මිනිස්සු මේ වෙලාවෙ එකම හෝල් එකක සීතලේ ගැහි ගැහී ඇති....
අනේ පව්.😢❤
අලියා උගෙ ප්‍රමාණය දන්නෙ නෑ කියන්නෙ නිකන් නෙවේනෙ. 😂
පව් නේද අනේ අම්මා හොයා ගන්නෙ කොහොමද දැන් 😢😢😢😢
Trip 1k ගිහින් තමන්ගෙ නඩේ හොයාගන්න බැරිවෙලා... 😂😂
Ane pau manika 😢
vanajivi akata danum dila ayalage ralata bara dunna nam godak pin 🙏🙏🙏🙏
Ane 😊😊
Pau eya atara man wela
අනේ පව් .එයා බයවෙලා ඉන්නෙ
Ane eyata kardara karana aep paw asrana satuna
ohoma ennadunnanam wwathura bassama yayi alawanna apa pau❤❤❤
Ice edge මතක් වෙනවා මේක දැක්කම
අනේ ප්ව්ව්ව්❤
කොහොමත් NPP රට බාරගත් පසු අලි මිහරක් ගාලට වැටුණු අවස්තාවක් ස්වභාවධර්මය පෙන්වාදීම....
මම ඒමනම් අල්ලලා තියාගන්නවා කොල්ලව😊❤❤
Gon Aliyek❤
පව්.. මගහැරෙන්න ඇති එයාව..
Paw ane Ey 😒chooti manikak🥺❤️
ඌ හරකෙක් වෙලා ඉඳලා එනකොට මගදි අලියෙක් බවට පරිණාමය වුනා වෙන්න බැරිද ? 🤔
UNP අලින්ට වෙච්ච දෙයක්😂😂
පාට එකයි නේ ,,පැටිය හිතන්න ඇති එයාගේ කට්ටිය කියලා
විස්තර මදි වාරික වශයෙන් හෙන ගහනවා
බලා ගන්න ගවයන් මට ඉඩ ලැබුනා
ඒක අළුත් වගකීමක් යැයි සිතුවා
මග ඉන්නේ මොකටද උන් හා කැටුවා
ගමට ආවා සතුටින් සෙනෙහස උතුරා
එයාට කට්ටිය මාරු වෙන්නැති.අම්මා දැන් හොයනවා ඇති.
පුලුවන් නම් ඕකුන්ට තන කොල කන්නම පුරුදු කරන්න ඕකුන් කිසිම බව බෝගයක් තියන්නෑ කාල විනාස කරනවා අනුරාධපුර පොලොන්නරුව මිනිස්සු දන්නව මුන්ගෙ තරම මහ ලොකුවට ඔය දාන්නෙ ගෑනු පව් රාජ තනිවෙලා බුදු සරනයි කියල ඕකුන් තමයි ලොකුවෙලා මිනිස්සු මරල දාල පාගල යන්නෙ ආන් එතකොට කවුරුත් කට අරින් නෑ මේ කෙට්ට අලි වෙඩිල්ලක් හෙම දැම්මොත් සාරි ඇදගත්ත වනජීවී ගෑනු රෙද්ද උස්සන් එනහැටි බලන්න ඕන
ඕන් ඕකයි ප්‍රශ්නෙ