කරදර එනකොට පින බලවත් කරගන්න | ven. welimada saddaseela thero |

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 124

  • @NishaniSkunthala
    @NishaniSkunthala 5 днів тому

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏🙏🙏

  • @MalithDilshan-d3p
    @MalithDilshan-d3p 6 днів тому

    පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ට පින් මෙ ජිවිතයෙ පාඩම් කියලදුන්නට

  • @NimalAthula-g1l
    @NimalAthula-g1l Місяць тому

    සාදා සාදා

  • @DahamNimsara-uu4ot
    @DahamNimsara-uu4ot 4 місяці тому +22

    ජිවිතේ ගොඩක් දුක් කරදර එද්දි පෙර පිනක් පල දුන්නා වගේ අහම්බෙන් ඔබ වහන්සේගේ බනක් අහන්න ලැබුනා.එදාඉදලා.ඔබ වහන්සේගෙ බන අහනවා හාමුදුරුවනේ .ඔබ වහන්සේ ට ගොඩක් පින්..සාදු.සාදු.සාදු

  • @WniroskaNirosia
    @WniroskaNirosia 5 місяців тому +12

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් සද්ධසීල ස්හමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌼🌼💐💐 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු මාගේ දරුවන් දෙදෙනාට සත්පුරුෂ ආශ්‍රය ලැබේවා කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය🙏🙏🙏🌼🌼🌼🌻🌻🌻💐💐

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 5 місяців тому +34

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @ayeshamaduwanthi3110
    @ayeshamaduwanthi3110 5 місяців тому +8

    සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 5 місяців тому +7

    දුකින් පෙලෙන සත්වයාට තිසරනය පැහැදිලිව ධර්ම දේශනාව තුලින් අපට පැහැදිලි කරන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගවුරවනීය නමස්කාරය වේවා දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා සාදු සාදු සාදු

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 4 місяці тому +3

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා 💐💐💐💐🙏💐🙏💐🙏💐🙏🙏💐💐🙏💐🙏🙏💐

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 4 місяці тому +4

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට .

  • @chathuedirisingha9803
    @chathuedirisingha9803 Місяць тому

    ඔබ වහන්සේ ගෙ බන ටිකට හිතත් නිව්නා

  • @LumeshPavindya-bb9ly
    @LumeshPavindya-bb9ly 5 місяців тому +9

    පිංවත් වැලිමඩ දද්දාසිල ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏

    • @SajeewaAmarasingha-w1q
      @SajeewaAmarasingha-w1q 5 місяців тому

      අනේ නම වැරදියිනේ සද්දා සීල කියලා ගහන්නකෝ

  • @RasanjaliJayasiri
    @RasanjaliJayasiri 4 місяці тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @sadunichamaya7514
    @sadunichamaya7514 5 місяців тому +13

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය පුද කරමි.මම නිතරම සිතන දෙයක් ඔබ වහන්සේගේන් බණ අහන්න ලැබෙන්නේ පෙර කරපු පිනක් නිසා කියලා අපේ හාමුදුරුවනේ..ගොඩාක් සිත නිවෙනවා.දහමට යොමු වෙන්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @stylish9759
      @stylish9759 4 місяці тому +1

      සාධූ සාධූ 🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 5 місяців тому +11

    අපි කොච්චර නම් වැරදිකරනවද
    නොදැනුවත්ව. ඔබවහන්සේලා
    වගේ ස්වාමීන්වහන්සේලා නිසා
    අපව මේ භයානක අනතුරෙන් රැක ගැනීමට සැලැස්සුවාට පින්.

  • @DhilshanChannel
    @DhilshanChannel 3 місяці тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබ වහන්සේට ...සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujeewadissanayake9511
    @sujeewadissanayake9511 4 місяці тому +2

    ඔබ වහන්සේ ට පිං අනුමෝදන් වෙිවා....

  • @deepthikumari9306
    @deepthikumari9306 5 місяців тому +3

    සාදු සාදු සාදු 🌸🌸🌸🌸

  • @Anuk6835
    @Anuk6835 4 місяці тому +2

    ඔබ වහන්සේ රටට සම්පතක්,
    නොමග යන, අප හරි මගට ගැනිම ඔබ වහන්සේ මෙලොව කරන මගගු පින් කමකි. ඔබ වහන්සේගේ බණ හැමදාම අහනවා , දවසම ප්‍රබෝධමත් ව දවස ගෙවනවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @premakulathilaka950
    @premakulathilaka950 4 місяці тому +2

    පසුබිම්
    සංගීතය
    විශාල බාදාවක්...

  • @metusinhga9481
    @metusinhga9481 5 місяців тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 ...

  • @ResanduSendinu
    @ResanduSendinu 5 місяців тому +4

    ඔබ වහන්සේට දිගාසිරි ලැබේවා....අපේ හාමුදුරුවනේ....🙏🙏🙏🙏🙏

  • @NuwankassapaKasturi
    @NuwankassapaKasturi 4 місяці тому +2

    දීර්ඝායුශ ලැබේවා අපගේ පිංවත් වැලිමඩ සද්දාසීල හිමිට.
    සාධු සාධු සාධූ!!!

  • @WasanthiKumari-i1e
    @WasanthiKumari-i1e 5 місяців тому +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @ishanmendis9365
    @ishanmendis9365 5 місяців тому +3

    සාදු සාදු සාදු !!!නමෝ බුද්ධාය !!!🙏🙏🙏

  • @AnushaHimali
    @AnushaHimali 5 місяців тому +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .🙏🙏🙏

  • @malkanthinissa
    @malkanthinissa 5 місяців тому +2

    🙏🙏🙏🌷🧡🤲 teruvan saranai oba wahanseta

  • @nadeeshaedirisinghenadee3124
    @nadeeshaedirisinghenadee3124 5 місяців тому +3

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @sudarshanbandara281
    @sudarshanbandara281 4 місяці тому +2

    සදු සදු සදු ❤❤❤

  • @yasinisandapa8376
    @yasinisandapa8376 5 місяців тому +5

    පිනට පහළ වුනු සම්පතක් 🙏🙏🙏

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 4 місяці тому

    සාදු! සාදු! සාදු! 🙏 සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා! තෙරුවන් සරණයි!

  • @thanukaherath1029
    @thanukaherath1029 5 місяців тому +2

    Dergayu weewa oba wahanseeta .sadu sadu sadu

  • @ADMadurangaMaduranga
    @ADMadurangaMaduranga 5 місяців тому +2

    Sadu sadu sadu ❤❤❤❤

  • @samanthalekamge2995
    @samanthalekamge2995 5 місяців тому +2

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට නමෝ බුද්ධාය සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vimukthisandaruwan-v3n
    @vimukthisandaruwan-v3n 5 місяців тому +1

    සාදූ..සාදූ..සාදූ 🙏

  • @NelumKahandawa
    @NelumKahandawa 5 місяців тому +2

    පින්වත් සංඝ රත්නයට මාගේ නමස්කාරවෙිවා

  • @SabapathiNimesh-cg3uj
    @SabapathiNimesh-cg3uj 5 місяців тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SairuThenuwra
    @SairuThenuwra 5 місяців тому +2

    Mama nam jivitha hamadayakma hadagaththa oba vahansaga damma pada ahala hamadayakma saththai🙏🙏🙏🙏🔔

  • @umayaumaya2237
    @umayaumaya2237 5 місяців тому +1

    Sadu sadu sadu pinwath samin wahanseta uthum theruwan saranai.sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 4 місяці тому

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @indirakarunaratne8991
    @indirakarunaratne8991 4 місяці тому

    Oba wahanseta niduk, nirogi suwaya labewa. THERUWANSARANAI

  • @vidanapathirana3005
    @vidanapathirana3005 5 місяців тому +1

    Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏

  • @KantiKanti-u2f
    @KantiKanti-u2f 5 місяців тому +1

    Sadu sadu sadu theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara1178 5 місяців тому +2

    තෙරුවන් සරණයි🙏❤️

  • @LiyanaArachchi-h3f
    @LiyanaArachchi-h3f 5 місяців тому +2

    Sadu sadu. Sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasundewinda8410
    @kasundewinda8410 5 місяців тому +1

    සාදු සාදු සාදු

  • @ramyapriyadarshanipiyadasa2511
    @ramyapriyadarshanipiyadasa2511 5 місяців тому +2

    🙏🙏🙏🌸🙏🌸🙏🌷

  • @RuwanManjusri
    @RuwanManjusri 4 місяці тому

    Saadu saadu

  • @HelanKumari-nv8qm
    @HelanKumari-nv8qm 5 місяців тому +2

    ❤️🙏❤️

  • @HiruniRansika
    @HiruniRansika 5 місяців тому +1

    Sadu sadu sadu🙏🙏🙏

  • @S.Arunadeepa
    @S.Arunadeepa 5 місяців тому +2

    🙏🙏🙏

  • @SiluniNehansa
    @SiluniNehansa 4 місяці тому +1

    Sadu sadu athtatama kataraka taniwela inna mama nidahaswana aka vinadi paheth obawahansagema bana badayak hari ahala hita sanasa gannawa oba wahanseta me at bawayema utum niwanama at wenna oni

  • @Nilanthie
    @Nilanthie 5 місяців тому +1

    Saadu 🙏 saadu 🙏 saadu 🙏

  • @InokaRanasingha-j1r
    @InokaRanasingha-j1r 5 місяців тому +1

    Teruwan saranai😊

  • @SulakshaHeshan
    @SulakshaHeshan 4 місяці тому

    ANE MAGE SRAWAKA MAHA SANGARATHNAYATA NIDUK NIROGI SUWA LABEWA

  • @lankalanka7765
    @lankalanka7765 5 місяців тому +1

    Sasdu saadu saadu namo buddaya 🙏🙏🙏🙏🌸🌸🌸🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChathurikaSadamali-ut2pp
    @ChathurikaSadamali-ut2pp 5 місяців тому +1

    නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏

  • @AjithKumara-s7g
    @AjithKumara-s7g 5 місяців тому +2

    🙏 🙏 🙏

  • @mallikaherath7022
    @mallikaherath7022 5 місяців тому +1

    Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🙏🙏🙏🙏

  • @ayeshawasana1329
    @ayeshawasana1329 5 місяців тому +1

    Theruwan saranai ape hamudruwane

  • @giwanichampika3666
    @giwanichampika3666 5 місяців тому +1

    ඔබ වහන්සේගේ බණ වලට හිත නිවේනවා

  • @කැලුම්කුමර-ඹ9ෆ
    @කැලුම්කුමර-ඹ9ෆ 4 місяці тому +1

    ❤❤❤❤

  • @hirunimasha2081
    @hirunimasha2081 4 місяці тому +1

    Mea bana pada ahuwea sasarea pin balayrnmay 🙏🙏🙏🙏

  • @PriyankaSalgama
    @PriyankaSalgama 5 місяців тому +1

    Sadu sadu sadu

  • @AsanthaKumara-b1f
    @AsanthaKumara-b1f 5 місяців тому +1

    Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @hirunimasha2081
    @hirunimasha2081 4 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s 5 місяців тому +1

    Budusaranay ape pinvath hamuduruvane.

  • @NadeeHerath-p1m
    @NadeeHerath-p1m 5 місяців тому +2

    🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @VpTharanga
    @VpTharanga 4 місяці тому

    Sadu sadu udugam bala pinanna minisunta loku hayak sri saddarmaya.

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe4068 5 місяців тому +1

    🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @ireshahemali7430
    @ireshahemali7430 5 місяців тому +1

    Sadu Sadu Sadu

  • @LasuniDeshani
    @LasuniDeshani 5 місяців тому

    Ape hamuduruwane oba wahansege bana ahuvama, hitha godak niwenawa, namuth mata mawa palanaya karaganna be ne, සාදු සාදු සාදු!

  • @radikanisansalagalagedara1365
    @radikanisansalagalagedara1365 5 місяців тому +1

    ❤❤❤❤😍🥰

  • @Madhuwanthi607
    @Madhuwanthi607 5 місяців тому +2

    ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranganimenike3685
    @suranganimenike3685 5 місяців тому +11

    අපේ හාමුදුරුවනේ මං පිට රට ඉන්නේ අපිට පිනක් කරගන්න පුළුවන් කමක් කියලා දේන්න හමුදුරැවනේ බුදු සරණයි

    • @Sfzmtl7545
      @Sfzmtl7545 4 місяці тому

      @@suranganimenike3685 කොච්චර පින්වන්ත සිතිවිල්ලක්ද! නෝනා මේ පහල දාලා තියෙන බණ හතර අහන්නකො. උන්වහන්සේලා අපිට අනුකම්පාවෙන් ඒකත් කියල දුන්න නෙව! 😊
      ua-cam.com/video/XKkZrDE13ek/v-deo.htmlsi=cYKQwuHtTMQlqQ27
      ua-cam.com/video/v8mLrj9bQhQ/v-deo.htmlsi=3PtLVZD5SNgLUsNP
      ua-cam.com/video/XMNlNlP3GVM/v-deo.htmlsi=p-LqZ_fySHjyfDEV
      ua-cam.com/video/u76NzI7KQtg/v-deo.htmlsi=Zh_YB7hW0aH-x7AI

    • @JanakaSeneviratne-r4n
      @JanakaSeneviratne-r4n 4 місяці тому

      Sil rakinna,bawana karanna. Me pin mahathpalai mahanisansai. Oba kathawak nam pathiwurthawen yuktha wenna. Iwasima praguna karanna. Suwapath wewa

    • @JanakaSeneviratne-r4n
      @JanakaSeneviratne-r4n 4 місяці тому +1

      Sil rakinna,bawana karanna. Iwasima praguna karanna. Pathiwurthawa rakinna. Me pin mahathpalai mahanisansai. Suwapath wewa🙏🙏🙏

  • @Gaiya-pj7wu
    @Gaiya-pj7wu 5 місяців тому +39

    අනේ එක දිගට අහන්න අමාරිඋයි පසුබිම් සංගේතෙ නිසා....එහෙම කරන්න එපා....

    • @NimashaKarunanayaka
      @NimashaKarunanayaka 4 місяці тому +2

      ඇත්තටම ඒ සංගීතය අයින් කරනවා නම්..ගොඩක් පින්..

    • @Sanju-xu1wf
      @Sanju-xu1wf 4 місяці тому +1

      අනෙ ඇත්තටම කලින් මමත් ඒ ගැන සදහන් කලා 🙏🙏🙏

    • @Sanju-xu1wf
      @Sanju-xu1wf 4 місяці тому +3

      සංගිතේ අවශ්‍ය නැහැ අපිට පැහැදිලිව බන ටික අහන්න දෙන්න ගොඩාක් පිං 🙏🙏🙏

    • @Sfzmtl7545
      @Sfzmtl7545 4 місяці тому +6

      ඇඩ්මින් පුතේ! ඔයා හිතුව හරි. සංගීතය නිසා මිනිසුන්ට තවත් හර්දයාංගමව මේ බණ ටික හිතට කා වදිනවා තමයි! නමුත් සංගීතෙ ඇහෙනවා කියන දේටත් උඩින්. ඒ නිසා ඔයාට ඕනෙමනම් සංගීතය දාන්න හැබැයි පසු බිමින් යන්තමට පමණක් ඇහෙන්න, මේ අහන දේට කිසිම අයුරකින් බාධාවක් නොවෙන්න. හොද්දට ලුණු නැතුව රසට කැවෙන්නෙ නැහැ. නමුත් එහෙම කියල ලුණු ගෝනි ගනං දැම්මම මොකද වෙන්නෙ? මේකත් ඒ වගේමයි. 😊

    • @semigreen2024
      @semigreen2024 4 місяці тому

      ඔව් background music එක අමාරුයි 🙏

  • @kmaridecg1911
    @kmaridecg1911 12 днів тому

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏🙏

  • @Gaiya-pj7wu
    @Gaiya-pj7wu 5 місяців тому +2

    බණේ අහන්න අමාරුයී සංගීතෙ නිසා.. මේ හාමුඩුරුවන්ගෙ හැම බනේම මෙහෙමයි අප්පා

    • @sandalianuththara2020
      @sandalianuththara2020 4 місяці тому

      අනේ ඔව් අනේ sound දාන්න එපා.ගොඩක් පිං

  • @dulanjaliimesha8229
    @dulanjaliimesha8229 4 місяці тому

    හාමුදුරැවන්ගෙ නමිබර් එක දෙන්ඩකො. සාදු සාදු

  • @slfishtanks5541
    @slfishtanks5541 2 місяці тому

    ගෑනු එක්ක මමනම් කවදාවත් සම්බන්ද වෙන්නෙ නෑ

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 3 місяці тому

    සහතික ඇත්ත ෴ ගන්න පඩිය දේවාලෙට පූජා කරල , පොල් ගහල ,෴
    හාමතේ ජීවත් වෙන ගැහැණු ඉන්නවා හාමුදුරුවන් වහන්ස෴
    🌹❤️🙏❤️🌹
    🏵️ ☸️🏵️

  • @niiharichathurika3979
    @niiharichathurika3979 4 місяці тому

    තුරුනුවන් හට මගෙ කුසේ සිටින දරුවා බාර කරන්න ඔනෙ.. එක කරන්නෙ කොහොමද දන්න කෙනෙක් කියන්න.🙏

  • @nimalekanayake8717
    @nimalekanayake8717 5 місяців тому +1

    Ednk

  • @Sfzmtl7545
    @Sfzmtl7545 4 місяці тому +3

    ඇඩ්මින් පුතේ! ඔයා හිතුව හරි. සංගීතය නිසා මිනිසුන්ට තවත් හර්දයාංගමව මේ බණ ටික හිතට කා වදිනවා තමයි! නමුත් සංගීතෙ ඇහෙනවා කියන දේටත් උඩින්. ඒ නිසා ඔයාට ඕනෙමනම් සංගීතය දාන්න හැබැයි පසු බිමින් යන්තමට පමණක් ඇහෙන්න, මේ අහන දේට කිසිම අයුරකින් බාධාවක් නොවෙන්න. හොද්දට ලුණු නැතුව රසට කැවෙන්නෙ නැහැ. නමුත් එහෙම කියල ලුණු ගෝනි ගනං දැම්මම මොකද වෙන්නෙ? මේකත් ඒ වගේමයි. 😊

    • @shakyaarana
      @shakyaarana  4 місяці тому +3

      ස්තූතියි දැනුවත් කිරීම ගැන. මේ සම්බන්ධව ඉදිරියට කටයුතු කරනවා. ❤

    • @Sfzmtl7545
      @Sfzmtl7545 4 місяці тому +1

      @@shakyaarana ඔබේ නිහතමානීකම ඔබටම දියුණුව ගෙනේවි! සතුටුයි! 😊

  • @auffgaming6980
    @auffgaming6980 4 місяці тому

    Me bana ampare neda

  • @NilupuleeAbeysinghe
    @NilupuleeAbeysinghe 3 місяці тому

    Sadu👌👌📞👌👌👌👌👌qqqqqqqqq👌👌👌👌👌

  • @senaniekanayakaekanayaka7887
    @senaniekanayakaekanayaka7887 Місяць тому

    Sadu sadu sadu sadu sasadu sadu

  • @chalanilakmalidehigama1204
    @chalanilakmalidehigama1204 5 місяців тому +3

    සාදු සාදු සාදු 🙏

  • @SapnaManoriDanthanarayana
    @SapnaManoriDanthanarayana 3 місяці тому

    තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏

  • @dilinidilini8965
    @dilinidilini8965 4 місяці тому +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @nadeekaruwanmali9297
    @nadeekaruwanmali9297 4 місяці тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා 🙏🙏🙏

  • @gayaniperera9325
    @gayaniperera9325 5 місяців тому +2

    🙏🙏🙏🙏

  • @LakminiAluthnuwara
    @LakminiAluthnuwara 4 місяці тому

    Theruwan saranai ape hamuduruwanta

  • @nadeeshabeariyathenna9300
    @nadeeshabeariyathenna9300 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandraMalani-j4m
    @ChandraMalani-j4m 3 місяці тому

    🙏🙏🌷

  • @manjulamadushanka2015
    @manjulamadushanka2015 5 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏

  • @Heraldofandraste-bm4lc
    @Heraldofandraste-bm4lc 3 місяці тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏💐
    සාදු සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @KumariKumari-uu5tw
    @KumariKumari-uu5tw 4 місяці тому

    Theruwan saranai ape hamuduruwani 🙏🙏🙏

  • @amilachandani2330
    @amilachandani2330 4 місяці тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @WasheelaSamsudeen
    @WasheelaSamsudeen 5 місяців тому +2

    🙏🙏🙏🙏