Mushroom Cultivation||පළිබෝධ වලින් තොර බිම්මල් වගාවක්||Mushroom Business||බිම්මල් වගාව🍄👍💪

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 80

  • @WithChathurika-m6
    @WithChathurika-m6  Місяць тому

    මගේ බිම්මල් වගාව සම්බන්ධව ඉදිරිපත් කර ඇති සියලුම වීඩියෝ නැරඹීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න ❤
    ua-cam.com/play/PLFgZ6_fcg_CgiqtQ8aQ993i4erRvTH8sN.html&si=v1Cctg7GJlXBBz7P

  • @chamikarathnayake.4829
    @chamikarathnayake.4829 Рік тому +3

    Aththtaamai akke ada ekath marama wtinwa thank you akke ❤

  • @NadeeshaDiyani-uy3ds
    @NadeeshaDiyani-uy3ds Рік тому +2

    Ada video ekath godak watinawa akke.

  • @smgm1125
    @smgm1125 Рік тому +1

    මගෙත් හරිම ආසාවක් තියනව බිම්මල් හදන්න ස්තුතියි ඔබට

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 Рік тому +1

    තවත් deyunuwewa duwa.theruwansaranay

  • @manuripunsara6703
    @manuripunsara6703 11 місяців тому

    Akke oya apita kiyala denawa hodata

  • @harshaprabath4278
    @harshaprabath4278 Місяць тому +1

    Clorin tap lin wathura gaththoth aul yanawada bimmal pot

    • @WithChathurika-m6
      @WithChathurika-m6  Місяць тому

      ටැප් වතුර අවුලක් නෑ.ළිං වතුර,උල්පත් වතුර වලින් සමහර ව්ට බැක්ටීරියා ආසාධන එන්න පුළුවන්.ලොකු ගැටලුවක් නෑ

  • @DeepikaKumari-kp4jf
    @DeepikaKumari-kp4jf Місяць тому +1

    Akke mal keduwahama pot sudda karanna onada.pot walin mal gelavila aenawa ae nisa sudda karanna onada

    • @WithChathurika-m6
      @WithChathurika-m6  Місяць тому

      පලමු මුර දෙක ඕන නෑ.නැටි ඉතුරුවෙලා තියනවා නම් සුද්ද කරන්න

  • @ChamilaChamila-xg3ww
    @ChamilaChamila-xg3ww 9 місяців тому +1

    Miss mage bimmal pots wala kata leekudu patayi kata pihiyakin sudda karanna oonada thank you

    • @WithChathurika-m6
      @WithChathurika-m6  9 місяців тому

      කට ලී කුඩු පාටයි තමයි.ඒක අවුලක් කරගන්න එපා

  • @YATHARTHA-M
    @YATHARTHA-M 3 місяці тому +1

    Ane mis mata rakkayaka poto ekak dannako

  • @nimalranashingha7427
    @nimalranashingha7427 Рік тому +1

    thanks dear..❤❤

  • @nimalranashingha7427
    @nimalranashingha7427 Рік тому +1

    miss maga mal pokuruwala mal godak enawa eth malkuda wadi samahara kakulu welila yanawa.. mal kakulu aduwen mala pramanayen loku wenna monada karanna one..me beejawala awlakda..

    • @WithChathurika-m6
      @WithChathurika-m6  Рік тому

      ආලෝකය වාතාශ්‍රය ප්‍රමාණවත් මදි ඇති දාලා තියන පොට් ප්‍රමාණයට..ඒක පොඩ්ඩක් හදාගන්න

  • @ShanMobile-wi6yi
    @ShanMobile-wi6yi 6 місяців тому +1

    Akke sewana dela wahale udinda danna oni...plz rply

    • @WithChathurika-m6
      @WithChathurika-m6  6 місяців тому

      ඔව්.වහලෙට අඩියකට හෝ ඊට වඩා දුරින් රඳවන්න.නැත්නම් වහලෙට එලලා වැඩක්නෑ

  • @HenarathMohotti
    @HenarathMohotti Рік тому +2

    අද විඩ්යෝ එක මට මාරම වටිනව. සීලිමට රෙදි දාල වියදම අඩු කරන්න පුලුවන් නේද ? Background music volume ada ok, Thank you very much.

    • @WithChathurika-m6
      @WithChathurika-m6  Рік тому +2

      ඔව් ඔයාලට පරණ සාරි උනත් මූට්ටු කරලා ගන්න පුළුවන්.හැබැයි දිරපු රෙදි ගන්න එපා.මගෙ video වල production quality එක නම් තාම මදි ඇති.ඒත් ඔයාලට ගන්න පුළුවන් දැනුම අරන් ඔයාලගෙ වැඩේ සාර්ථක කරගන්න.මට තාම ගොඩක් සම්පත් නෑ.උත්සාහ කරනවා පුළුවන් තරම් හොඳ දෙයක් ගේන්න

    • @HenarathMohotti
      @HenarathMohotti Рік тому +1

      @@WithChathurika-m6 oyage video godak hondai. Oya dena wisthara mata hithena hatiyata kawuruth denawa mama dakala naa. Oya awankawama wade goda daaganna vidiha kiyala denawa. Oyage MY. Hard Journey channel eka TRENDING wenawa mata 100 ta 1000 k sure. Obata jayen jayama wewaa.

    • @WithChathurika-m6
      @WithChathurika-m6  Рік тому

      Thank yoy very much👍😍

  • @sunethdisanyaka3829
    @sunethdisanyaka3829 11 місяців тому +2

    බිම්මල් පොt වලta බීජ දාලා දැනට මාසයක් වෙනවා පොt එකේ කට ළඟ කහපාට මැලියමක් වගේ ජෙල් එකක් තියෙනවාමේකට මොකද කරන්නේ? පොt පන්සීයක් විතර තියෙනවා1:33

    • @WithChathurika-m6
      @WithChathurika-m6  11 місяців тому

      ඒක බිම්මල් පුස් එක හොඳට වැඩුනම එන විදිය.කට කපන්න පොට් හොඳට සුදු වෙලානම්...Normal ඒක

  • @ruwanboyagoda415
    @ruwanboyagoda415 Рік тому +1

    Akke golubelln mall kanwata mokda karnne

    • @WithChathurika-m6
      @WithChathurika-m6  Рік тому

      ගොලුබෙල්ලො කොහෙන්ද බිම්මල් කාමරේට එන්නෙ.පොට් වල හැදෙනවද.පිටින් එනවද

  • @lalithkumara7325
    @lalithkumara7325 Рік тому +2

    අක්කෙ මම හැමදාම ඔයාගෙ වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නෙ. අද වීඩියෝ එකත් 👍. thank you. අක්කෙ බිම්මල් බැරල් එකක් අඩුවට ගන්න තැනක් කියන්නකො. ගම්පොල හා නුවරින් උනත් කමක් නෑ

    • @WithChathurika-m6
      @WithChathurika-m6  Рік тому

      ගම්පොල නජීමියා ස්ටෝර්ස් එකේ බැරල් තියනවා.4000 තමයි මිල.ඒවා ෂුවර්

    • @HenarathMohotti
      @HenarathMohotti Рік тому +1

      මම අලුත් බැරල් 1 ගෙනාව. රු 2000 යි කිරිබත් ගොඩින් මෙහෙනම් ඉතින් ගාන අඩුයි

    • @lalithkumara7325
      @lalithkumara7325 Рік тому +1

      ♥ thank you akke

    • @lalithkumara7325
      @lalithkumara7325 Рік тому +1

      @@WithChathurika-m6 ♥ thank you akke

    • @lalithkumara7325
      @lalithkumara7325 Рік тому +1

      @@HenarathMohotti thank you ♥ akke

  • @SonataSonata-w4z
    @SonataSonata-w4z Рік тому +1

    Bimmal beeja laba ganna berida oyalagen

  • @ChamilaChamila-xg3ww
    @ChamilaChamila-xg3ww 10 місяців тому +1

    Kiss Beejawsans kamaraya kohomada jeewanuharanaya karanne

    • @WithChathurika-m6
      @WithChathurika-m6  9 місяців тому

      ෆෝමලින්,කොන්ඩිස් එක්ක

    • @WithChathurika-m6
      @WithChathurika-m6  9 місяців тому

      ඒක නොදැන කරන්නෙපා.විෂ වෙන්න පුළුවන්

  • @gayanshantha8917
    @gayanshantha8917 10 місяців тому +1

    Akka oya koheda

  • @gaminim.v2536
    @gaminim.v2536 Рік тому +1

    අක්කේ pot 500 n mal කොතරම් pramanayak ගන්න පුළුවන්ද

    • @WithChathurika-m6
      @WithChathurika-m6  Рік тому

      අවම බිම්මල් පැකට් 500.උපරිම තීරණය වෙන්න ගොඩක් සාධක බලපානවා

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 11 місяців тому +1

    අක්කෙ අලුතෙන්ම බිම්මල් දානකොට වගා ගෘහය ජීවාණුහරණය කරන්න ෆෝමලින් + කොන්ඩිස් වලින් කරාට කමක් නැද්ද ?

  • @HenarathMohotti
    @HenarathMohotti Рік тому +1

    මම මේ ටිකේ රබර් ලී කූඩු හොයනව. ලැබුණු ගමන් පටන් ගන්නවා. ඊලඟ වීඩියෝව එනකන් බලන් ඉන්නෙ මිස්.

    • @WithChathurika-m6
      @WithChathurika-m6  Рік тому +1

      රබර්ම අවශ්‍ය නෑ.අ‍ඹ,මාර,ඇල්බීසියා හොඳයි .මං ගන්නෙම මාර විතරයි .අපිටත් රබර් නෑ .හොදම දේවල් නෙමෙයි තියන දේවල් ගැන හිතන්න

  • @ManjulaLakmal-u7m
    @ManjulaLakmal-u7m 9 місяців тому +1

    මයිටාවන් හානිය ආවම ඒක පාලනය කර ගන්න හොදම විදිය කියනවද

    • @WithChathurika-m6
      @WithChathurika-m6  9 місяців тому

      උෂ්ණත්වය වැඩිද කාමරේ

    • @ManjulaLakmal-u7m
      @ManjulaLakmal-u7m 9 місяців тому

      @@WithChathurika-m6 me dawas tike awwa tikak sarai akke

    • @ManjulaLakmal-u7m
      @ManjulaLakmal-u7m 9 місяців тому

      Wathura bimatath dala tiyenne

  • @AbesiriSamaranayaka
    @AbesiriSamaranayaka Рік тому +1

    අක්කෙ මම බිම්මල් පොට්වල කටවල් කපලා මල් ඇවිත් මාසයයි. අස්වැන්න අඩුයි.මම අලුතින් පටන් ගත්තේ පොට් 500කින්.ගෙටම අල්ලලා නෙට්හවුස් එක තියෙන්නේ .ඒ නිසා රස්නෙ වැඩි වෙනවද. වීඩියෝ එක👍👍❤️

    • @WithChathurika-m6
      @WithChathurika-m6  Рік тому

      කී පාරක් මල් කැඩුවද..මල් පැකට් කීයක් ගත්තද දැනට

    • @AbesiriSamaranayaka
      @AbesiriSamaranayaka Рік тому +1

      @@WithChathurika-m6 කටවල් කපලා මල් එන්න අරන් මාසයයි. මුලින් මල් පැකට් විස්සක් විතර කැඩුවා.දැන් පැකට් පහක් වගේ තමයි මල් තියෙන්නේ දවසකට.පැකට් එකසිය පනහක් කඩලත් නෑ තවම

    • @WithChathurika-m6
      @WithChathurika-m6  Рік тому

      කන්නය ඉවරවෙද්දි මල් පැකට් ගාන බලන්නකො.ඔයාට තෙරෙනවද උෂ්ණත්වය වැඩි වගේ.කැකුළු වේලෙනවද.

    • @AbesiriSamaranayaka
      @AbesiriSamaranayaka Рік тому

      @@WithChathurika-m6 සමහර මල් පොහොට්ටු නටුව දික්වෙලා කහ වෙලා වැටෙනවා. මම පොට් ගත්ත තැනින් ඇහුවම කිව්වා ඔක්සිජන් මදි වුනාම එහෙම වෙනවා කියලා . පස්සේ හොදට වාතය ඇතුලට එන විදියට හැදුවා .දැන් එන මල් කහ පාට වෙන්නෙ නෑ .ඒත් අස්වැන්න අඩුයි

  • @madushimadu7709
    @madushimadu7709 7 місяців тому +1

    බිම්මල් දැල් කොහෙන්ද ගන්නේ

    • @WithChathurika-m6
      @WithChathurika-m6  7 місяців тому

      නෙට වර්ග තියන කඩවල,පොහොර කඩවල තියනවා.ඔන්ලයින් ගන්නත් තියනවා

  • @vipulchandika7134
    @vipulchandika7134 10 місяців тому

    සිවිලිමට රෙදි අව්ලක් නැද්ද අක්කෙ.වාතය ගමන් කරන්න ඒක බ්දාවක් නෙමෙද

    • @WithChathurika-m6
      @WithChathurika-m6  9 місяців тому

      මාත් රෙදි ගහලා තියෙන්නෙ

  • @PemarathnaVsbjsjs
    @PemarathnaVsbjsjs 10 місяців тому +1

    පොටි වලට පනවො ආපුවාම මොකද කරන්නේ

    • @WithChathurika-m6
      @WithChathurika-m6  10 місяців тому

      ගෘහයට මැස්සො එන එක වළක්වා ගන්න එක තමයි එකම විසදුම .මගෙ වීඩියෝ ඇති කරපුවා ඒ ගැන.

  • @disnaweerasinghe3771
    @disnaweerasinghe3771 10 місяців тому

    ලි කුඩු ගද්දි එ් අයට කියන්න ඔනද.හරි ලි කුඩුම දෙනවද

    • @WithChathurika-m6
      @WithChathurika-m6  10 місяців тому

      සැහැල්ලු ලී කුඩු තියන තැනකින් ගන්න

  • @sadalankathushari3941
    @sadalankathushari3941 11 місяців тому

    පොට්වල හැදෙන පනුවන්ට මොකද කරන්නෙ.

    • @WithChathurika-m6
      @WithChathurika-m6  11 місяців тому

      පණුවො එන්නෙ මැස්සන් ආවොත්.මැස්සො එන එක වළක්වා ගන්න හොඳට කාමර සීල් කරගන්න.පනුවො ආවම විකල්ප නෑ.බෙහෙත් ගහන්න බෑනෙ.

  • @gayanshantha8917
    @gayanshantha8917 10 місяців тому +1

    Number eka coment karannako

  • @dumiduwijesekara9559
    @dumiduwijesekara9559 14 днів тому +1

    👍👍👍👍👍🙏🙏

  • @dumiduwijesekara9559
    @dumiduwijesekara9559 14 днів тому +1

    ඔයාල බිම්මල් pot's හදලා විකුණවද ?? අපිට ගන්ඩ ඔනි