මයිටා හානියට මොකද කරන්නෙ||බිම්මල් වගාව|Mushroom Cultivation

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 35

  • @WithChathurika-m6
    @WithChathurika-m6  Місяць тому

    🍄🍄මගේ සියලුම බිම්මල් වගාව පිළිබඳ වීඩියෝ මෙහි ඇතුලත් කර ඇත🍄🍄ua-cam.com/play/PLFgZ6_fcg_CgiqtQ8aQ993i4erRvTH8sN.html&si=6q1H7b0z8ZW4Jy4E
    ❤❤
    ඉතිං මගේ අලුත්ම "ගැමිගෙදර"Traditional Cooking Channel එකට මේකෙන් යන්නත් පුළුවන් ..
    youtube.com/@villagehomesl-kk6dn?si=oWZLws4njoDeKWm-

  • @janakisanjeevani8869
    @janakisanjeevani8869 29 днів тому +2

    හොදට පැහැදිලි උනා ම්ස්,තැන්ක්ස්,ජයවෙවා

  • @Kuww-zn7so
    @Kuww-zn7so 19 днів тому +1

    හොදට පැහැදිලි මිස් ගොඩක් ස්තුතියි

  • @AnushkaSenarathna
    @AnushkaSenarathna 19 днів тому +1

    ජය වේවා🎉❤

  • @Kasun1987
    @Kasun1987 26 днів тому +1

    ස්තුතිය ❤

  • @Kasun1987
    @Kasun1987 26 днів тому +1

    ස්තුතිය ❤..පුළුවන් නම් ඇසුරුම්කරනය ගැනත් එකක් කරන්න..

  • @ShashikalaThilakarathna-y3w
    @ShashikalaThilakarathna-y3w 19 днів тому +1

    Bohoma hoda vadak nice

  • @SeelaMenike-s4g
    @SeelaMenike-s4g 4 дні тому +1

    Bija dala dilirawardanawenna pot aka udu athata nathiwa peththata perala thibunata kamak nedda

  • @nilukapriyangani1786
    @nilukapriyangani1786 29 днів тому +1

    ❤❤

  • @SachiniKaushalya-bc8bf
    @SachiniKaushalya-bc8bf Місяць тому +1

  • @JaninduAL2026
    @JaninduAL2026 13 днів тому +1

    ජීවාණුහරණය කරද්දි අලුත් කොළයක් දාද්දි ඒකෙ විෂබීජ තිබ්බට කමක් නැද්ද?

    • @WithChathurika-m6
      @WithChathurika-m6  13 днів тому +1

      එහෙම විෂබීජ නෑ කොලවල.දිලීර තමයි එන්න හොඳ නැත්තෙ

    • @WithChathurika-m6
      @WithChathurika-m6  13 днів тому

      🍄🍄මගේ සියලුම බිම්මල් වගාව පිළිබඳ වීඩියෝ මෙහි ඇතුලත් කර ඇත🍄🍄ua-cam.com/play/PLFgZ6_fcg_CgiqtQ8aQ993i4erRvTH8sN.html&si=6q1H7b0z8ZW4Jy4E

  • @nadeeudayangani7788
    @nadeeudayangani7788 29 днів тому +1

    Miss....බීජ dala werenda ekaka tibbata kamak නැද්ද ...❤

    • @WithChathurika-m6
      @WithChathurika-m6  29 днів тому

      open ස්ථාන වල තැබීමෙන් බොහෝ ගැටලු ඇතිවෙනවා

  • @avishkarathnayaka5210
    @avishkarathnayaka5210 5 днів тому

    අක්කෙ වගා කුටි කලුවරටම තියෙන්න ඔනිද..??

  • @avishkarathnayaka5210
    @avishkarathnayaka5210 5 днів тому

    බිම්මල් අස්වැන්න එක පොට් එක්කින් කොච්චර කාරලක් ගන්න පුලුවන්ද

  • @avishkarathnayaka5210
    @avishkarathnayaka5210 5 днів тому

    අක්කෙ කන්නයක් ඉවර වෙන්න කොච්චර කාලයක් යනවද

  • @JaninduAL2026
    @JaninduAL2026 13 днів тому +1

    මයිටාවො ඉන්න පොට් කාමරෙන් අයින් කරන්න ඕනෙද? ඒවායේ මල් හැදෙන්නෙම නැද්ද මිස්

    • @WithChathurika-m6
      @WithChathurika-m6  13 днів тому

      ඔයා වීඩියෝව බැලුවද හරියට

  • @darksite384
    @darksite384 28 днів тому +1

    Pot 1000k hadanna li kudu kilo keeyak withara oneda ???

    • @WithChathurika-m6
      @WithChathurika-m6  28 днів тому +1

      500ක් වගේ දළ වශයෙන් යයි.අපිට නම් උර 25ක් යන්නෙ

  • @dasithsudeerawickramasinghe434
    @dasithsudeerawickramasinghe434 22 дні тому +1

    කටවල් කපලා දිනකීයකින් මල් එන්න ඕනද?

  • @dasithsudeerawickramasinghe434
    @dasithsudeerawickramasinghe434 22 дні тому +1

    Cantec number plz