japan guide/part time jobs in japan sinhala (ජපානේ පාර්ට්ටයිම් ජොබ් ලේසියිද​?)

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 172

  • @ceylontvkingdom8821
    @ceylontvkingdom8821 4 роки тому +31

    කවුරු හරි මේවා බලලා අනිවාර්යයෙන් ගොඩ යාවි . මෙවැනි දිරිමත් විඩියෝ දිගටම කරන්න සහොදරයා තෙරුවන් සරණයි 👍❤👍❤👍❤👍❤

  • @sweethomes9124
    @sweethomes9124 3 роки тому +11

    දන්න දේවල් වලින් තව කෙනෙක්ව ගොඩ දාන්න අවංකවම කතා කරන ඔයාට ගොඩාක් ස්තූතියි.. ❤️❤️❤️❤️✌

  • @sasithachamantha8439
    @sasithachamantha8439 4 роки тому +9

    ජපානයේ නොකල යුතු දේ ගැන ඉතුරු ටිකත් ඕන

  • @dilshan4006
    @dilshan4006 4 роки тому +8

    Thank you aiiye 😍 කියපු විඩියෝව ඉක්මනින්ම දුන්න. Good job 😍🖤

  • @sandumash3207
    @sandumash3207 Рік тому +1

    බොහොම ස්තුතිය aiye godak wadagath

  • @malinthalakmallive
    @malinthalakmallive 3 роки тому +4

    ලස්සනයි සහෝදරයා ඔයාගේ වැඩසටහන....
    හැමදේම බෙදා ගන්න ව්කට ස්තූතියි.

  • @teampatrol61
    @teampatrol61 Рік тому +2

    Bentho job එකක් මම දන්න කෙනෙක් කරා, Girl කෙනෙක්

  • @theshan5
    @theshan5 3 роки тому +2

    හැම වීඩියෝ එකක්ම බැලුව සහෝදරයා .. මමම නෙවෙයි කවුරු හරි එක්කෙනෙක් හරි මේව බලල ගොඩ යනවනම් ඔයාට ඒ පිනම ඇති .. සුබ අනාගතයක්

  • @gawrisewwandi6859
    @gawrisewwandi6859 Рік тому +2

    Thank aiye..

  • @thilochanathimira
    @thilochanathimira Місяць тому

    සෑහෙන්න වටිනවා❤

  • @D.A.S.PRADEEP
    @D.A.S.PRADEEP 3 роки тому +2

    Thnx aiue godak dewl dengaythaaaa 👍👍👍👍👍😊😊😁☺️😀

  • @モニタリング-v5s
    @モニタリング-v5s 3 роки тому +2

    oyage videos godak watinawa thanks

  • @isurumauranaga1640
    @isurumauranaga1640 3 роки тому +1

    yakooo den thamai niyama chanel eka hambune...serama full clear ..niyameta therenawane..rellata video karanne nethuwa moletama wadinna niyemata visthara karanawa...supiri bn aiye

  • @cmsports1511
    @cmsports1511 4 роки тому +6

    Thanks for sharing
    Great uploaded

  • @weerasingheishan4416
    @weerasingheishan4416 3 роки тому +4

    Thank you brother🙏❤️

  • @asankamadushanbandaraabeyk1444
    @asankamadushanbandaraabeyk1444 4 роки тому +2

    Watinava aiye video eka mama share karanava godaaaak thanks aiye

  • @maxtv6647
    @maxtv6647 4 роки тому +6

    Niyamai bro godak watinawa..... tanks lagadima enawa. Meka godak wadagath una mata.... digatama karagena yan. Oya inna city eka mokakda bro..

  • @malithsheshan9028
    @malithsheshan9028 3 роки тому +3

    Thank you Brother For the video❤❤❤

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 4 роки тому +3

    nice sharing keep it up💖👌👍

  • @siyamsanjeew1747
    @siyamsanjeew1747 4 роки тому +8

    Aiya if you don’t mind can you give some information on whether to choose a college in Tokyo or in a rural area
    This is very important for a new comer✌️

  • @Crash_world777
    @Crash_world777 4 роки тому +4

    Thanks bro ❤️💪

  • @hisharaudith7763
    @hisharaudith7763 4 роки тому +4

    සුපිරි

  • @Saviya.10
    @Saviya.10 3 роки тому +1

    thanks ayya supiri oyage dewal godak watinawa
    ....... thanks lot ❤❤❤❤❤❤❤❤❤❤

  • @jjustkay
    @jjustkay 4 роки тому +5

    Thanks you brother 🌹

  • @siyamsanjeew1747
    @siyamsanjeew1747 4 роки тому +3

    Important information 👍👏

  • @japandream-team
    @japandream-team 3 роки тому +2

    Visiting visa hari business visa dagena awoth Japan wala job akak karanna puluwanda

  • @jayasankafdo
    @jayasankafdo 4 роки тому +1

    Godak watina video ekak .. loku danumak labuna Thanx

  • @yugmabithusithu7538
    @yugmabithusithu7538 3 роки тому +1

    Thnk u soo much for this valuable video 😃

  • @sinhalaapiuk
    @sinhalaapiuk 4 роки тому +3

    ෂා..මරැනේ. ඔන්න මගෙන් like 56. ලන්ඩන් විඩියෝ බලන්න අපේ පැත්තේත් එන්න.

  • @jayanthathunga6864
    @jayanthathunga6864 2 роки тому +1

    thanks brother

  • @SLKnown
    @SLKnown 4 роки тому +3

    Thank you for valuable video

  • @hashanchathu
    @hashanchathu 3 роки тому +1

    Super brother ❤️👊 aeyage video okkoma mama balanawa .

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 Рік тому

    Niyamai machan❤️❤️❤️👍👍👍

  • @pathumsanjeeva8871
    @pathumsanjeeva8871 3 роки тому

    Jayawewa sahodraya jesu pihtai 💖☝️

  • @jayanierandika1618
    @jayanierandika1618 3 роки тому +1

    Great work brother 👍👍👍 tikak hina wela video kala nm thawa hodai

    • @japanguide9936
      @japanguide9936  3 роки тому

      Thank you. ඒක කරන්න අමාරුම වැඩක් මට😁

  • @santhushashen9684
    @santhushashen9684 4 роки тому +3

    Super brother 😍❤️

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 3 роки тому +3

    Super ❤️🤘

  • @sarathkumarasingha3960
    @sarathkumarasingha3960 3 роки тому +1

    Putha hodata vistara kala bohoma pin budu saranai

  • @kasunchamara2470
    @kasunchamara2470 3 роки тому +1

    Keep going🤘👍

  • @imanthadilshan220
    @imanthadilshan220 3 роки тому +1

    Sahenna watinawa aiye❤️❤️

  • @dinujayadinu9985
    @dinujayadinu9985 2 роки тому +1

    Part time karana kota waradunoth kana palenna gahanawada😢

  • @anjanacreativegeek69
    @anjanacreativegeek69 4 роки тому +2

    Tnx aiye ❤️🥰

  • @umeshrandika3515
    @umeshrandika3515 3 роки тому +1

    Thanx bro godak vatinawa

  • @teampatrol61
    @teampatrol61 Рік тому +2

    Forklift Drive කරන්න වගේ තියෙන job එකක් කොහොමද හොයා ගන්නේ?

    • @japanguide9936
      @japanguide9936  Рік тому

      ඒවත් මේවගේම තමයි .හැබැයි ඒවට ලයිසන් ඕනේ

  • @Short_399
    @Short_399 3 роки тому +1

    Electrical technology රස්සාවල් ගැන video ekak onii

  • @anjanacreativegeek69
    @anjanacreativegeek69 4 роки тому +1

    Oya me karana de godak watinawa

  • @Short_399
    @Short_399 3 роки тому +5

    අයියෙ ජපානයේ electrical technology වල රස්සා තියනව ද , ඒව කරන්න ඕන සුදුසුකම් මොනවාද plez reply

    • @japanguide9936
      @japanguide9936  3 роки тому

      ඕන තරම් තියෙනව..ඒවට අදාල සෙම්මොන් එකකට ගියානම් පහසුවෙන් JB එකකට යන්න පුළුවන්

  • @naterhyme7969
    @naterhyme7969 2 роки тому +1

    bro vedios okkoma maara watinawa... student widiyata awilla igena gena iwara unama working visa ekakata maru weddi samanyen kochchara padiyaka job ekakda hoyaganna one? e kiyanne ohe gewal rent,gas,water,current,wifi bill,mase kamata yana wiyadam,transport, wenath wiyadam okkoma cover wela ganak ithuru karagannath ekka padiya kiyak wageda balanna one.... e gana ideas na godak ayata.... e gana vedio ekak one... e wagema eka eka jobs wala working visa hambunama hambena padiya,dimana,niwadu ganath vedio ekema kiyanna.... jaya wewa

  • @Cey360
    @Cey360 4 роки тому +1

    Sho supiriyak kattiyata godak wedagath karunu godak thanks bro

  • @kanishkakasturi2798
    @kanishkakasturi2798 Рік тому +1

    Ayye fuyu yasumi eke dawasata paya keeyak vada karanna puluwanda 10k kalata prashnayak nadda. Pothata ganna job eke

    • @japanguide9936
      @japanguide9936  Рік тому +2

      නිවාඩුවට පැය 40 කරන්න අවසර දෙනව

  • @sasithachamantha8439
    @sasithachamantha8439 4 роки тому +6

    අයියේ ජපානයේ විශ්ව විද්‍යාල ගැනත් video ekak ona

  • @hansakawya9821
    @hansakawya9821 3 роки тому +2

    lankawe api kadayak karanne kamakadayak eke api gedara kiatiyamai godak wada karanne mathth godak wada puluwan eka hinda resturent wada lesi weida

    • @japanguide9936
      @japanguide9936  3 роки тому +1

      ලංකාවත් එක්ක සසදන්න බැ මල්ලි සම්පුර්ණ වෙනස් මෙහෙ. ඒත් එක ඉගෙන්න ලේසියි

  • @sasiru100
    @sasiru100 4 роки тому +1

    thank you very much.

  • @dulmimanage6051
    @dulmimanage6051 3 роки тому

    niyamai aiya ..

  • @udaraaravinda1505
    @udaraaravinda1505 3 роки тому

    Thanks brother godak watinawa...❤❤❤

  • @humanity12.
    @humanity12. 3 роки тому +1

    Niyemeta kiya deno 🤟🤟🤟

  • @nipunabesinghe1596
    @nipunabesinghe1596 3 роки тому +2

    Wahana gana video ekak dennako

    • @japanguide9936
      @japanguide9936  3 роки тому +1

      දෙකක්ම දාල තියෙන්නේ බලන්න

  • @mohamedwazeem1693
    @mohamedwazeem1693 3 роки тому +2

    Super explain can we do preschool teaching in part time jobs in Japan

    • @japanguide9936
      @japanguide9936  2 роки тому +1

      ඔයාට English පුළුවන් නිසා English teaching පුළුවන්

  • @anjanacreativegeek69
    @anjanacreativegeek69 4 роки тому +1

    Aiye puluwannam Japan Walata awama API hadaganna ona documents mnwd, e kiyanne , bankbook,atm crd, ewage dewal hadaganna vidiha gana video ekk karannako

    • @japanguide9936
      @japanguide9936  4 роки тому

      ua-cam.com/video/ybBHnAUreqA/v-deo.html ඔක බැලුවද?

  • @danushkasajithsudarshana2412
    @danushkasajithsudarshana2412 3 роки тому +1

    aiye japan vala hotel side eken yanna innavnm e side eka gana poddak wistrayk kiynnko. Mata danagnna one mechcharai ....
    01 hotel management සම්පූර්ණයෙන් karanna kola kiyak yanavada
    02 course eken passe ekenma jb ekkata danavada.

    • @japanguide9936
      @japanguide9936  3 роки тому

      මේ කෝස් එකනම් එච්චර ගනන් නැ.ජොබ් අපි හොයාගන්න ඕනේ.

  • @navodfdo8420
    @navodfdo8420 2 роки тому +2

    Part time jobs wala time komada aiye ..kochchr welawak wge wada krnwad

    • @japanguide9936
      @japanguide9936  2 роки тому

      සතියට පැය 28යි .ඒ 28 ට තමයි අපිට කැමති විදිහට කරන්න හම්බෙන්නෙ

  • @Morgan-ur2ry
    @Morgan-ur2ry 3 роки тому +1

    Patta watinawa thanks

  • @kasunchanaka7507
    @kasunchanaka7507 3 роки тому +3

    Ayye student visa ,aran japan enne RS: kiyk withara yanwd ,

    • @japanguide9936
      @japanguide9936  3 роки тому +1

      ua-cam.com/video/oLHs5AsSbQs/v-deo.html ඕක බලන්න

  • @udarathiwanka2573
    @udarathiwanka2573 3 роки тому +1

    School fees / accommodations walata 6months pay krla awoth. Japan walata awilla gemak gahan ilaga masa tikata pay krgena inna puluwan weida

    • @japanguide9936
      @japanguide9936  3 роки тому

      ua-cam.com/video/12KnHoRCRU0/v-deo.html ඕක බලන්න

  • @bhanukamalshan4184
    @bhanukamalshan4184 3 роки тому +2

    Lanuage scl ek paya kiyak thiyenwda

  • @vojithakithmal2843
    @vojithakithmal2843 3 роки тому +2

    ගෙම්බා එක දවසක් කරනවා කියන්නෙ පැය කියක් කරන්න ඔනෙද් අපිට ඔන පැය ගාන කරන්න පුලුවන්ද

    • @japanguide9936
      @japanguide9936  3 роки тому +1

      ගොඩාක් දුරට පැය 8තමයි සෙට් වෙන්නේ. ඒත් පැයට 1500ක් විතර ගන්න පුළුවන් .

  • @dewaudith879
    @dewaudith879 2 роки тому +1

    Gemba job ekak hoyaganne khmda

  • @soundsbeatz7546
    @soundsbeatz7546 4 місяці тому

    කොහොම ද පුතේ මේ ජොබ් එකක් හොයාගන්නෙ

  • @pasindulakshan374
    @pasindulakshan374 3 роки тому +2

    Bildin ath wada karaddith ewa karannath thiyenne sathiyata paya 28ida

    • @japanguide9936
      @japanguide9936  3 роки тому +1

      අතට ගන්න එකක් හොයාගත්තොත් පැය ගාන අදාලම නැ.

  • @hansinijayakody6721
    @hansinijayakody6721 3 роки тому +1

    Aiya January avahama apata senmon daaddi school eken udav karanavada Visa apply karanna

    • @japanguide9936
      @japanguide9936  2 роки тому

      ඔව් visa වැඩවලට උදව් කරනවා

  • @hmthamarakumari9062
    @hmthamarakumari9062 2 роки тому

    වයස අවුරුදු 55 යි මට නම් ජපානයට යන්න බැරිවෙයිද පුතේ

  • @shanshanuka9681
    @shanshanuka9681 Рік тому +1

  • @thusithmanmitha3899
    @thusithmanmitha3899 2 роки тому

    අය්යේ ගෙම්බ ජොබ් ගැන ලොකු පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද

    • @japanguide9936
      @japanguide9936  2 роки тому +1

      සරලවම කිව්වොත් දවසේ පඩියට කරන කුලීවැඩ .. එකක් කියල නැ ඒවට අහුවෙන හැමවැඩක්ම කරනව .

  • @malith5812
    @malith5812 4 роки тому +1

    Immigration cll eka gana video ekk one

    • @japanguide9936
      @japanguide9936  4 роки тому +1

      ඒක ගැන නම් කියන්න තියෙන්නේ දීල තියෙන විස්තර ගැන අහල (ස්පොන්සර් ,bank statement වගේ දේවල් )කෝල් එක ආවොත් දශමයක් වත් වරද්දන්නැතුව උත්තර දෙන්න.

  • @sheharadevindi3936
    @sheharadevindi3936 3 роки тому +1

    Thank you aiye..osaka kiyana petta hodaida

    • @japanguide9936
      @japanguide9936  3 роки тому

      ජපන් කොහෙ ආවත් එකයි.

  • @priyankapoddeniya985
    @priyankapoddeniya985 2 роки тому

    පුතා O/L karala jlpt... N5..කරලා ස්ටුඩන්ට් විස දාල language scool එකකට එන්න පුලුවන්ද... ප්ලීස් රිප්ලයි

    • @teampatrol61
      @teampatrol61 Рік тому +1

      බැ, අනිවාර්යයෙන්ම අවුරුදු 12 ක් ගිහින් තියෙන්න ඕනේ, ඒක හින්දා A/L කරලා, ඉට passe N5 කරලා, Student visa apply කරන්න, පුළුවන් නම්, N4, N3 කරලා එන්න, N4 වත් කරලා එන්න, එතකොට oyata පොඩි chance එකක් තියේ
      Good Luck 🤞

  • @nehemiumesha6730
    @nehemiumesha6730 2 роки тому +1

    aiye yamato. walatai bento walatai. tax yanawada. athata salli denawada

    • @japanguide9936
      @japanguide9936  2 роки тому +1

      යමතෝ යනවා.බෙන්තො නම් ආයතනයේ හැටියට තමයි ඉතින්

  • @danushan9015
    @danushan9015 3 роки тому +1

    Japan citizen tiyana kenekta lankawen kawa hari japan walata ganna amaruida kiynnnko 😒🤔

    • @japanguide9936
      @japanguide9936  3 роки тому +1

      විසිට් ගන්න පුළුවන්

  • @pathumsanjeeva8871
    @pathumsanjeeva8871 3 роки тому +1

    Sound madi

  • @kapilabandara9645
    @kapilabandara9645 2 роки тому +1

    training viza walin gihin horen part time jobs karanna daida

    • @japanguide9936
      @japanguide9936  2 роки тому

      පුළුවන්.අහුවුනොත් ගෙදර

  • @rasinduvidanapathirana880
    @rasinduvidanapathirana880 3 роки тому +2

    Imigration cal ekk hamotama enwd
    Student Visa dmmt.

    • @japanguide9936
      @japanguide9936  3 роки тому

      ඉස්සරනම් එහෙම නෑ.ඒත් දැන් කියන්න බෑ.කෝකටත් රෙඩිවෙලා ඉන්න.පොඩ්ඩ මිස් උනිත් රිජෙක්ක්ට් තමා.

  • @gayankapilabandarawickrama5430
    @gayankapilabandarawickrama5430 2 роки тому +1

    Depending Visa අාපුහම full time job කරන්න පුලුවන්ද

  • @thinukatharun827
    @thinukatharun827 3 роки тому +5

    ♥♥♥👌

  • @dasunedirisooriya484
    @dasunedirisooriya484 4 роки тому +4

    Elm

  • @thisalkanchana783
    @thisalkanchana783 3 роки тому +1

    Aiye oya Japane koheda inne Japan awoth oyawa contact karaganna puluwan weida

  • @pragathimanushan8401
    @pragathimanushan8401 2 роки тому +1

    💪💪😍

  • @sewwi6629
    @sewwi6629 4 роки тому +3

    👍👍👍

  • @lahirudilan361
    @lahirudilan361 3 роки тому +1

    Aiya
    Japan enna
    Kannade dana eka awlakda

    • @japanguide9936
      @japanguide9936  3 роки тому

      නැ නැ.ජප්පොත් 80%ක්වගේ දානව.

  • @vishwachandima
    @vishwachandima 3 роки тому +1

    Aiya අපි ජපන් උගන්නන cls එකකට ගියාම එතනින්ම student visa එක දෙනවා නේද එතකොට ඒජන්සි එකකට වඩා අඩු මුදලක් ද visa එකට යන්නේ නැත්තන් ඒ ගානමද ලක්ෂ 20ක්‌ වගේ

  • @shanukatharinda4331
    @shanukatharinda4331 4 роки тому +2

    aiye me dawas wala mokda japane thathwe

    • @japanguide9936
      @japanguide9936  4 роки тому

      කොරෝන ටිකක් වැඩි වෙනවා

  • @RSathz
    @RSathz 3 роки тому +1

    aiye loan ekak ghla japan awot gewa gnna pluwnd

    • @japanguide9936
      @japanguide9936  3 роки тому +1

      විඩිඔ එකක් දාල තියෙන්නෙ බලන්න

  • @premalalperara4646
    @premalalperara4646 3 роки тому +1

    Japan enna wayasak tiyanawada

    • @japanguide9936
      @japanguide9936  3 роки тому

      30න් පාතනම් අව්ලක් නැ.

  • @sasithachamantha8439
    @sasithachamantha8439 4 роки тому +3

    💖💖💖💖💖💖💖💖💖

  • @divya5789
    @divya5789 4 роки тому +1

    Ayye me dawas wala awoth job thiyenawa d

    • @japanguide9936
      @japanguide9936  4 роки тому

      ජොබ් නම් තියෙනවා.ඒත් රෙස්ටුරන්ට් වගෙ ඒව වෙනද 11 විතර වෙනකන් තිබ්බ ඒව දැන් 8ට වහනව කොරෝන නිසා .

    • @divya5789
      @divya5789 4 роки тому

      @@japanguide9936 loan ekak gahala awoth gewanna puluwanda me kale ayye.

    • @japanguide9936
      @japanguide9936  4 роки тому +2

      එන ගොඩාක් අය ඔහොම තමා එන්නෙනම්.ඒක ඉතින් තීරණය වෙන්නේ ඔයා එන පැත්තයි ඔයාට JOB සෙට් වෙන විදිහයි අනුව තම.සරලවම කිව්වොත් ඔයා මහන්සි වෙන තරමට තමා ඔයාට සල්ලි හම්බෙන්නේ..

    • @shenshoi335
      @shenshoi335 3 роки тому

      Lagadi japan yannada inne

  • @joo9526
    @joo9526 3 роки тому +3

    අයියේ ගෙම්බා වගේ ජොබ් එකක් හොයාගන්න කෝමද

    • @japanguide9936
      @japanguide9936  3 роки тому +1

      ජොබ් හොයාගන්න විදිහ මන් වීඩිඔ එකක් කරා ඒක බලන්න ua-cam.com/video/zINPyFdjbuw/v-deo.html

  • @theshan5
    @theshan5 3 роки тому +1

    Driving job කරනවනම් වාහන ගන්න ඕනෙ නේද ?

  • @kekezhang2531
    @kekezhang2531 4 роки тому +1

    Good video.friend of kunchana.

  • @jayasankafdo
    @jayasankafdo 4 роки тому +1

    Airport lawada arida( Narita )

  • @teklafernando2195
    @teklafernando2195 2 роки тому +1

    Cfy

  • @thusharaedirisinghe1154
    @thusharaedirisinghe1154 3 роки тому +2

    Malli wattsapp numder aka avanna