If DM is married or both partners are married | Twin Flames - 09

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 17

  • @cwijesinghe5718
    @cwijesinghe5718 10 місяців тому

    තෙරුවන් සරණයි . සියලු යහපත උදා වේවා . ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි

  • @malachandani-qz5go
    @malachandani-qz5go 10 місяців тому

    Thank You So much ! ...

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 10 місяців тому +3

    මම දන්න විදිහට ට්වින් ෆ්ලේම් ල මුන ගැසීම ඔවුන් කතා බහ කරන්න පටන් ගත්පසු ඔවුන් දෙදෙනාම විවාහ වී සිටියත් විශවයේ ආශිර්වාදය මත ඔවුන් අතර මුල්ම කායික ඇසුර සිද්ද වෙනව එතනින් පස්සෙ තමයි යුද්දෙ පටන් ගන්නෙ ඒ ඇසුර දෙන්නවම උමතු කරවනව ඒක තමයි ඒ ශක්තිය බැලන්ස් කරන්න පටන් ගන්න මුල්ම පටන් ගැනීම වගේම දෙන්න කොච්චර ආශාවෙන් උමතු උනත් හිතේ හැටියට මුන ගැසීම් වලට විශ්වයෙන් ඉඩ ලබා දෙන්නෙත් නෑ එතනින් තමයි සෙපරේශන් එක පටන් ගන්නෙ.. සෙපරේශන් පීරියඩ් එකේදි දෙන්න අතරින් පතර නැවත කතා කරද්දි ඩිවයින් මාස්කිලන් ආසාවෙන් උමතුව ඩිවයින් ෆේමිනෙන්ට නැවත කායික ඇසුරට අඩ ගැසුවත් එතැන් සිට ඇය ආදරය කුමක්ද කියා ගැබුරින් තේරුම් ගැනීම ආරම්බ කරනව..ඒ නිසා ඔවුන් කතා බහ අතරින් පතර කරත් ඔවුන් බොහෝවිට අවුරුද්දක් දෙකත් ඇතුලත එවන් ඇසුරක් වෙන්නෙ එක් වතාවක් හෝ දෙවතාවක් පමනි. දෙන්නගෙම ශක්තිය හොදින් බැලන්ස් වූ පසු විවාහ වීම ඔවුන්ගේ කැමැත්ත මත සිදුවෙනව..ඒත් දෙදෙනාම විවාහ වෙලා සිටියා උනත් ඩිවයින් ෆේමිනෙන් බොහෝ විට තමන්ගෙ සැමියා සමග කායික සම්බන්දතාවය නවත්වනව මක් නිසාද ඇයට තවදුරටත් වෙන කිසිදු පිරිමියෙකුට කැමැත්තක් හෝ ආශාවක් නොපවතින නිසා.. නමුත් මාස්කිලන් එනජි එක තියෙන කෙනා ඊට බොහෝ වෙනස්..

    • @tvsinghetv141
      @tvsinghetv141  10 місяців тому +4

      විශ්වයේ ආශිර්වාද මත ඔවුන් අතර කායික ඇසුරක් සිදුවන්නේ නැත. TF activation සදහා කිසිම කායික ඇසුරක් අවශ්‍ය නැත. මේ පිළිබඳව මම පැහැදිල කරන්නම්

    • @PrasadPriyanjanaRanathunga
      @PrasadPriyanjanaRanathunga 5 місяців тому

      @chamalabeysinghe1763 Can I contact you

    • @sanduni925
      @sanduni925 Місяць тому

      ​@@tvsinghetv141twinflame lagen ipadena daruwan lokayt deyak dena daruwan kiyla ahala tynwa. Etakota kayika asurak sidda wenwa ehma neda.

    • @tvsinghetv141
      @tvsinghetv141  Місяць тому

      @@sanduni925 tf වැඩසටහන් පෙළට නැවත සවන් දෙන්න.

  • @asankaindrajith8712
    @asankaindrajith8712 10 місяців тому

    Sthuthi ❤❤❤

  • @tvsinghetv141
    @tvsinghetv141  10 місяців тому

    For informations regarding Holistic Wellbeing and energy healing Workshops and courses to be held in the future - WhatsApp 0778840585
    1:1 consultations for the guidance of Twin Flames healing and spiritual awakening matters
    Telegram Channel
    t.me/+TK7xjhRJefQwNzll
    Telegram
    t.me/Miuru_ss
    My holistic well-being Programmes
    63bc5aa8c8500.site123.me/
    My store | Ebook - Body heals naturally and arts
    payhip.com/Miuruss

  • @aponsu4664
    @aponsu4664 10 місяців тому

    ❤❤❤❤❤❤

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 17 днів тому

    අපිට ගම්වල අම්මලා කියපු දේවල් තමයි bedagathu beree gahapan දුවේ කියලා mee wegee geewal 😂😂 ahala nh eth ඕනෑ tharam wenas aya ennawa

  • @sangeethagunarathne440
    @sangeethagunarathne440 10 місяців тому

    ❤🎉

  • @Adithyasewwandi8836
    @Adithyasewwandi8836 10 місяців тому

    ❤🙏

  • @ishaniranaweera1674
    @ishaniranaweera1674 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 10 місяців тому

    🙏🙏❤️❤️

  • @sheemaserene4552
    @sheemaserene4552 10 місяців тому