ආධ්‍යාත්මික සහකරැවන්ගෙ විශේෂත්වය | Twin Flames - 03

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024
  • #twinflames #consciousevolution #spiritualawakening #srilanka #newearthfrequency #lawofattraction
    For informations regarding Holistic Wellbeing and energy healing Workshops to be held in the future - WhatsApp 0778840585
    1:1 consultations for the guidance of Twin Flames union and spiritual awakening
    Telegram Channel
    t.me/+TK7xjhRJ...
    Telegram
    t.me/Miuru_ss
    My holistic well-being Programmes
    63bc5aa8c8500....
    My store | Ebook - Body heals naturally and arts
    payhip.com/Miu...
    • How to recognise your ...
    • Twin Flames | ආධ්‍යාත්...
    • පුද්ගල සම්බන්ධතා විපර්...

КОМЕНТАРІ • 45

  • @Nimnaya-v6s
    @Nimnaya-v6s 2 місяці тому +3

    හැමදේම ගැලපිලා සමහර දේවල් නො ගැලපෙන වෙලාවලුත් තියෙනවා ...

  • @sheshyumihen9339
    @sheshyumihen9339 3 місяці тому +1

    මට හැමදේම ලබාදුන් ආදරණීය ව්ශ්ව මාතාවටත් මගේ ඉෂ්ඨ දෙවියන්ටත් සියලුම දේව දූතයන්ටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි 🙏❤❤🙏

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 3 місяці тому +1

    1111විශ්වයේ පවතින්නාවු සියලුම සක්තීනන්ටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතියි 🌷🌷🌷❤❤❤

  • @nayanapeiris5487
    @nayanapeiris5487 Місяць тому

    කිව්ව සියලු දේ සත්‍යයි.මටත් මගේ twin flame හම්බුනා. ගොඩක් සතුටුයි. ඔබතුමියට බොහොමත්ම ස්තුතියි🙏❤️

  • @ssssrodrigo5210
    @ssssrodrigo5210 Місяць тому +1

    මේ කතාව සහතික ඇත්ත මට මගේ ට්වින් ෆ්ලෙම් හම්බවුනේ මට වයස 43ක් වුනාට පස්සෙ අධ්‍යාත්මික ජීවිතයේ ඉහළම තලයට ආවට පස්සේ තමයි මට මුණ ගැහුණේ විශ්වයන් ඉල්ලන්නේ නැතුව විශ්වය මට තෑගි කලා මේක තමයි ඇත්තම ආදරය මේක සාමාන්‍ය ආදරයක් නෙමෙයි ඉහළ ම තලයේ දිව්‍යමය ආදරයක්
    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @sandulakalpani4980
    @sandulakalpani4980 2 дні тому

    හරියට හරි..වයස පරතරය ගොඩයි..ඒත් එයා මට හමු උනා..ඒත් ඒ වෙද්දි මම් බැදලා😢

  • @shiromiranaweera9385
    @shiromiranaweera9385 11 місяців тому +3

    Oba තුමිය ge video eka mata ලැබීම loku wasana wak.mama මගේ jeewethaya පුරා හෙව්වේ mee tika thamy.🙏 thankyou .

  • @LakshaniPERERA-x8m
    @LakshaniPERERA-x8m 9 місяців тому

    Meh addekima thula mn gamn krmin sitinne .....
    Godak sthuti obathumiyata❤❤❤❤

  • @sheemaserene4552
    @sheemaserene4552 11 місяців тому +2

    I'm on this TF journey for the past 6yrs & it was on & off. We were separated for 6yrs & living in two continents. Now I'm Df totally focused on present moment and meditating. Now my energy is neutral and doesn't feel much on my TF. Thank you for the great information and please do more on Twinflame union.

    • @tvsinghetv141
      @tvsinghetv141  11 місяців тому

      Exactly this is how it should be, so that intensity will be slowly faded away and emotional stability will be there that means you are healing 😊

    • @sheemaserene4552
      @sheemaserene4552 11 місяців тому

      @@tvsinghetv141 So true. I feel much lighter and free. 😊

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 26 днів тому

    Matath hamu una wayas පරතරය wedy mama bana ahanawa dana denawa මෛත්‍රීය wadanawa pirith kiyanawa eta pessee thamai mee ahabu hamu veema unee😮😮 hary pudumai mama viwahakai eya nh eya peththakata wela පාඩුවේ ennawa

  • @delainebandara5455
    @delainebandara5455 11 місяців тому +1

    Bohoma sthuthi oba thumiyata. Thank you universe ❤

  • @hapiness8617
    @hapiness8617 11 місяців тому

    Godak sthuthi miss me watina video ekta❤️💐

  • @wathsalakariyapperuma1607
    @wathsalakariyapperuma1607 11 місяців тому +1

    Mis dennage ven vima sidda wena kaledi ethanin iwath wena kena nisa anit kena withrda dukin inne.nttn e ven vima sidu unma dennma dukinda inne newatha ekathu vimk wenkan.e gena reading ekak oni lgdima

  • @deepikajayasundara1108
    @deepikajayasundara1108 11 місяців тому

    ස්තූතියි ස්තූතිය ස් මෙ ගැන දැනුවත් කරාට

  • @maduhemamala3293
    @maduhemamala3293 11 місяців тому

    බොහොම ස්තූතියි .ගොඩක් වටින විඩියෝ එකක් ❤

  • @saralam.a4695
    @saralam.a4695 11 місяців тому

    බොහොම පිං ඔබතුමියට❤🙏

  • @sharksl565
    @sharksl565 11 місяців тому

    Thank you univas...thank you so much....

  • @ranjanisilva9368
    @ranjanisilva9368 11 місяців тому

    Thank you universe thank you miss

  • @udenidewappriya4048
    @udenidewappriya4048 11 місяців тому

    ස්තුතියි මිස් ❤️❤️❤️🙏🙏🙏

  • @asankaindrajith8712
    @asankaindrajith8712 10 місяців тому

    Sthuthi ❤❤❤

  • @nadira8407
    @nadira8407 11 місяців тому

    Please explain astral TF met. Thank u

  • @ranjikasiriwardena7282
    @ranjikasiriwardena7282 11 місяців тому +1

    කොහොමද හොයා ගන්නෙ

    • @tvsinghetv141
      @tvsinghetv141  11 місяців тому

      සොයන්න අවශ්‍ය නැහැ, ඔබ සුවපත් වන විට ඔවුන් ස්වාභාවිකව ඔබේ ජීවිතයට ඒවී

  • @yasarachadeeshani2877
    @yasarachadeeshani2877 8 місяців тому

    මිස් මේ වගේ අයගේ වයස් පරතරය ගොඩාක් වැඩි වෙන්න පුලුවන්ද .😢අවුරුදු 10 ක් 12 ක් වගේ පරතරයක් තියෙන්න පුලුවන්ද

    • @tvsinghetv141
      @tvsinghetv141  8 місяців тому

      ඔව් බොහෝ විට පුළුවන්

  • @asankaindrajith8712
    @asankaindrajith8712 11 місяців тому

    Sthuthi

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 5 місяців тому +1

    මම තාම තනිකඩයි 😢😢😢😢

    • @moon.1111.
      @moon.1111. 2 місяці тому

      හොද කෙනෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤🌸

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 11 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @KVAIRANGANI
    @KVAIRANGANI 5 місяців тому

    1111good

  • @Adithyasewwandi8836
    @Adithyasewwandi8836 11 місяців тому

    ❤🙏

  • @yamunaseneviratne6212
    @yamunaseneviratne6212 11 місяців тому

    ඔබ හා කතා කිරීමට ඉතා අවශ්‍යයි . කරැණාකර contact details ලබා දෙන්න .

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 11 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadira8407
    @nadira8407 11 місяців тому

  • @nishsiriwardana
    @nishsiriwardana 11 місяців тому

    ♥️

  • @aponsu4664
    @aponsu4664 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @sarangahiripitiya4730
    @sarangahiripitiya4730 11 місяців тому

  • @SuranjiKariyawasam
    @SuranjiKariyawasam Місяць тому

    ❤❤❤

  • @sankhapanikarunasekara1269
    @sankhapanikarunasekara1269 10 місяців тому

    🙏🧡