EMA RUPIYAL 5OOO/- NOTTU SAMAJA MADYAYE TIBE. MITA PERA AWASTAWAKA WAIDYAWAREYK CHAMUDITHA MAHATATA PAWASANA LADA PARIDI MITA PERA 2014 DI ATURUG OU RIYE MUDA) ACCHI GASA EKALA SOIRIKOTTHATA BEDA TIBE. ## MAHINDA MAHATA JANAPATI AWADIYE HEMA PREMADASA HORA SALLI RS.5000/- NOTTU BENKUWAKA TENPATH AND GOS BENKUWA OUN ALLA GATH PASU MAHINDA MAHATA EYAWA NIDAHAS KALA BAWA S.L.DESAYA HELIDARU KALEYA ## EBEWIN HORA SALLI RATE SANSARANAYA WENAWADA?
ජයවේවා මාළිමාවට .
ස්තුතියි චතුර පුතේ .ලස්සනට ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම වැදගත් .ජනතාව දැනුවත් කළාට ඔබට ස්තුතියි .😮
❤❤❤❤.මහාමැතිවරණයේදිි මාළිමාවෙ නියෝජතියන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු .
සුජිව කියන හිවලාට නම් දඬුවම් දෙන්න
නිවේදනය කරන අපේ චතුර සහෝදරයාටත් ජයවේවා
සල්ලි අච්චු ගහපු එකාට දැඩි දඩුවම් දෙන්න ...
පිටුපස සිටින අය ප්‍රසිද්ධ කරන්න
ඔව් අර කිබුල් රාජිත වගේ එකෙකුට ශොට් එක දුන්නාම, අනිත් අය සරෙන්ඩර්.
Ath dakama kapanda ඕනෑ ..
@@heamarajapaksha8853ඇයි ඇට දෙකත්
ඔව් නිහඩව ඉන්න හොද නැ
ඔහුගේ චායාරෑපය සමාජයට පෙන්විය යුතුයි
නියමයි.ඔකුන්ගෙ...මූනවල්.එක්ක දාන්න .caturanga...මල්ලි ...අපිට සැනසෙන්න ...මාලිමාවට ජය වේවා ජය වේවා අපෙ ජානාදිපති තුමාට ජය වේවා ජය වේවා ..❤️❤️❤️❤️❤️❤️❤️🧭🧭🧭🧭🧭🧭🙏🙏🙏🙏🙏🙏🙏
Aththamai nam gam kiyanna hamadaama ewa wahanawa ai ae podiminihawa witharai pennane😢
EMA RUPIYAL 5OOO/- NOTTU SAMAJA MADYAYE TIBE. MITA PERA AWASTAWAKA WAIDYAWAREYK CHAMUDITHA MAHATATA PAWASANA LADA PARIDI MITA PERA 2014 DI ATURUG OU RIYE MUDA) ACCHI GASA EKALA SOIRIKOTTHATA BEDA TIBE.
## MAHINDA MAHATA JANAPATI AWADIYE HEMA PREMADASA HORA SALLI RS.5000/- NOTTU BENKUWAKA TENPATH AND GOS BENKUWA OUN ALLA GATH PASU MAHINDA MAHATA EYAWA NIDAHAS KALA BAWA S.L.DESAYA HELIDARU KALEYA
## EBEWIN HORA SALLI RATE SANSARANAYA WENAWADA?
Balana.kota.mun.okkoma.hou.patalayo.eka.tama.okkoma.ekatu.wela.malimawata.mada.gahanne.ranilage.get.watalanna.ona
තව ඉදිරියට මොනවා අහන්න ලැබෙයිද
4❤ ok 🧭🔔Jaya Wawa
චතුර, ඔබේ මාධ්‍ය ප්‍රචාරය ඉතාම හොඳයි. අපි නිතරම ඔබේ ප්‍රවෘත්ති බලනවා. අනුර ජනාධිපතිතුමගේ චායාරූපය දමා මදල් අච්චුගහපු එකාගේ චායාරූපයක් අපට පෙන්වන්න. 🙏
අපි කියන්නෙ එහෙමයි...... ඒක නියමයි....
සල්ලි අච්චු ගහන මැශිමක් තියෙන්නෙ සජියගෙ නoගිගෙ.
😂😂😂😂😂😂
😅😅😅😅
Sajijage.nangige.machine.eke.matath.gahanna.aasa.i..monawa.hari.aeth.dan.eka.malakada.kaala.athi.😂
මුදල් අච්චු ගහපු එකා tv එකේ පෙන්නන්න ඕන
අනිවාර්යයෙන්ම gal gasaamaraadamanna niyoga karanana
ඔව්...ඉස්සරවගේ වැරැදිකලා කියන අයව පෙන්වනවානම්...😂😂😂😂
බොහෝම ඉස්තුතියි ඔබට
මනුශ. නානායක්කාර ගැන හොයන්න ඕන.
අනේ නාමල් ඔයා පාඩුවේ ඉන්නකො මාලිමාව හැමදේම හොඳට බලා ගනී ඔයාගෙ සහය ✋ එපා 😁😁😁
Dan satake nathuwa enne.
Sasthra karayek kiyala athi
ඒකද සුජීව මාධ්‍යය සාකච්චා පවත්වමින් යන්නේ. හොරාට කලින් වැට
පැනලා වගේ. .😂😂😂😂😂😂 .
එවැනි අසත්‍ය ප්‍රචාර කරපූ අය සහ..අගමැති තුමයගේ.චායාරූපය පලකර.අපහාස.කල පූද්ගලයින් සියලූම දෙනාටම.නීතිය ක්‍රියාත්මක කරන්න
ඔහොම යමු මතිවරනය ඉවර වෙන කම්..❤
ඔය ත්‍රාඩයට එලියට එන්න ඉඩ දෙන්න එපා
සජියාගෙ නංගිද දන්නෙ නැහැ අච්චු ගැහුවෙ😂😂😂😂😂😂😂
ඔබට ස්තුති,,,මාලිමාවට ජය වේවා 🎉🎉🎉🎉🎉
ස්තුතියි චතුරංඟ සර් දැනුවත් කරන්න මහ ජනතාව මාලිමාව ජයවේවා අනුර රටට ජය නියතයි අනිවාරයෙන් දිනනවමයි ජයවේවා
මුලු පාර්ලිමෙින්තුව පමණක් නෙවෙයි සෙංකෝලෙ උස්සන් යනකෙනා වෙනකමිම මාලිමාවෙන් පුරවමු
❤❤❤
මාලිමාවට ජයවේවා !!
බොරැ සල්ලි අචිචු ගහපු උන්ට උපරිම දඩුවම් දෙන්න ඔනේ . 👍
ඕකා ඊයේ බය වෙලා මාද්‍ය සාකච්ඡාවකුත් තිබ්බා
එවකට සිටි දුෂිත යන් ට දැන් දවල්තරැපෙනිලා ජාතික ජනබලවේගයේ ආංඩුව ඊටනිසි පිලිතුරැ දෙයි අපි ජනතාව නොවැම්බර් 14 දින පැවැත්වීමට නියමිතව තිබෙන මහ මැතිවරණයෙන් මාලිමා නියෝජිතයන් ගෙන් උත්තරීතර පාර්ලිමේන්තුව පුරවා අපේ වගකීම ඉටුකර මු
බනානා සුජියාට ඉක්මනින් ජම්පරේ අන්දන්න ඕනි
අනිවාර්යයෙන්ම
ස්තුතියි චතුරංග පුතේ, දිගටම තොරතුරු සපයන්න. රට වැසියන් දැනුවත් කරන්න. බුදුසරණයි 👌🙏🌹
රටෙන් පන්නපු dollars පෙන්නපං අනුරට, ඒකතමයි අපිටදෙන සහය😅මාලිමාවට 6/5ක් ගනිමු,සුපිරි සහය පුරවැසි පොදුජනතාවගෙ🎉😊❤
එඩිතර නිර්භීත චතුර සහෝදරයා ස්තුතියි මහජනතාව දැනුවත් කරනවාට මාලිමාවට ජය වේවා හොරු රැලට දඩුවම් කරන්න මඩ ගහන උන්ට උපරිම දඩුවම් දෙන්න ඔනෙ නැතිනම් හොරු රැල හැදෙන්නේ නැහැ නිතිය ක්‍රියාත්මක කරන්න උපරිම දඩුවම් දෙන්න හොරු රැල හිරගෙට යවමු මාලිමාවෙන් පුරවමු පාර්ලිමේන්තුව අලිපොහොට්ටු ගෑස් සිලින්ඩර ටෙලිපෝන් මයික් හොරු රැල පන්නමු රට හදන්න පුලුවන් නායකයා සහ කණ්ඩායම මාලිමාව දිනවමු
අනිවාර්යයෙන්ම
Sathya ජය ගන්නවා නියතය...
පුතේ oyatath බුදු saranai.
බලනකොට මුන් හැම එකාම ලෝක හොරු නෙ. තාරාඩයො නෙ මේවගේ උන්ට මේ ජනාධිපති මොකද කරන්නෙ.... ?
ඔබට ස්තුතියි තෙරුවන් සරණයි
Thank you chachura wow too good ❤❤❤
ජයවෙිවා චතුරංග පුතේ
👍❤💪
ඉක්මනින් පාස්කු ප්‍රහාරයේ මහ මොල කරුවන් අපිට කියන්න .මම මාලිමාවට ගොඩාක් කැමති කෙනෙක් .
ඔවුන් ඔක්කොම ඒල්ලලා මරාන්න ඔනෙ .
ඇයි මන් 💪
Good, channal 4
වතුර පුතේ මෙවැනි ව්ස්තර
දැනුවත් කිරීම ගැන ඔබට ස්තුතියි ❣️❣️❣️❣️❣️❣️
නියමයි ❤❤❤❤❤❤🎉
හොදම. වැඩේ
සුජීව සේනසිංහ නැමැත්තා.
එක මරු චතුරංග පුතා.
Very very good news, happy to hear,thank you Chanel 4 👍🏼🌹
💜🧭❤🧭🧭💜❤🧭🧭💜❤Malimawata ජයෙන් ජයම වේවා! 💜🧭❤💜🧭❤
ජ්‍යෝතිෂය කරුවන් පළමුවෙන්ම ගන්න ඕනේ😅
උන් කියන්නේ බොරු නෙ
හිටපු හොරුන්ට ඔල්මාදෙ හැදිල.
නියමයි. මාලිමාවට ජය වේවා!!!අපගේ රටට ජය වේවා!!!
හිටපු ජනාධිපතිවරැන්ගේ වතුපිටි බංගලා ඇසුරුකරන අයගේ ගෙවල් ජොන්ස්ටා රත්තරං වමිබටු දාමරිකයන්ගේ පැන සියල්ල පරික්ෂා කරන්න
හරි හරි..ඒව ඔක්කොම තිතට කෙරෙනව.....ඔය හිටියවගේ තව සති දෙකක් ඉවසන්න...😊😊
ජයවේවා මාලිමාවට වෙන්න ඕනේ දේ වෙමින් පවතිනවා ජයවේවා ජයවේවා අපේ රටට ජයවේවා
හරි නේ?
සල්ලි අච්චුගහලා කිව්වා
නෑ කිව්වා
ඉතින් අච්චුගහලා පෙන්නුවා.
😂😂😂😂😂දැන් ඉතින් ඕවාට අනුබල දීපු අය බේරාගනීවිනේ...😂😂😂🦒🦒🦒🦒🦒🦒🦒
දැන් ඉතින් අච්චු ගැහැව්ව වගේ නෙවෙයි ,ලාච්චුවෙ දාල වහනකොට තරු පෙනෙයි 🤣🥶🐕
චතුර.....නම දැමීමයි කවුද...
චතුරම තමයි...අනේ බුදුසරණයි ...
මාලිමාවට ජයනියතයි ...ජයවේවා❤❤
ඔයත් චමුදිත වගේ දක්ෂයෙක් බුදුසරණයි. සවූදි.අරාබියේ.සිට 🙏🏼🙏🏼🙏🏼
හොරු රැලට රජ කාලේ දඩුවම් දෙන්න ඕන .
ජයවේවා මාළිමාවට .
හොරු පුලුවන් හැම දෙයක් ම කරනවා ජනපති වට්ටන්න. මේ සිදුවීම් ඔක්කොම එයට උදාහරණයි.ඒ වණාට මොනොවා අපි අනුරට!!!!
මාලිමාවට ජයවෙිවා දැන් හැමොම ඉගුරැතියන දගලනවා කරන්න පුලුවන් උපරිම මඩ ගහනවා මාසෙන් දෙකෙන් කරන්න පුලුවන්නම් අපිත් රට කරනවා කල කල ගියපු රට මාසෙන් දෙනෙන් සහන ඉල්ලනවා හැමදෙම ටික ටික කරයි අපිට හදිසිනැ මන් සමන පුරවැසියෙක් අපිටත් පස්න තියනවා හිතන්න ටිකක්
ඒළිවේනකෝට හෝද හෝද සේළ්ලම් චතුරංග නියමයී ❤️🌷👌🔥
ජයවේවා ❤❤
චතුර සුපිරි
ෂුවර් එකට බනානා හංගලා තියෙන්න ඇති
කෙසෙල්.සුජීව.නොහොත්.බනානා.සුජීව.ඉක්මනින් හිරගෙදර.යවමු
ගංවතුරෙන් පීඩාවට විදපු මිනි උන්ට එක කෙසෙල් ගෙඩියක් එක්කෙනෙකුට දුන්නෙ ඒකටත් සීල් එක තියලා...ඒකයි බනානා සුජීව කියලා නම පටබැදිගේ...😢හිවලුන් කොහොම හරි බලය ලබාගන්නයි ඕන...රනිල් මහේන්ද්‍ර මහබැංකු බැදුම් කීයක් වෙලා නැ කියලා පොත්පත් ලීවා ඔය සුජියා...ඒවට ගෙවපු මුදල් චෙක්පත් ගැන තමයි ශානි අබේසේකර හෙව්වා පැමිණිලි කලෙ..ඒකට රනිල් ශාන්ත ගෙදරට බැනලා එක්කෙනෙකුට ශාන්ත බූරුවා බැහැපන් එලියට කියලා.
ප්‍රසිද්ධ නාලිකාවල දාන්න සල්ලි ආච්චි ගහපුඒවා
ජය වෙිවා ❤❤❤❤😅
Thanks
චතුරංග බුදුසරණ යීඔබට
N p p jayawewa. Janapathi. Anura. Jayawewa. ❤❤❤❤❤
මාලිමාවට ජය වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉
Thankyou chthura
Jaya wewa Npp
හොද වැඩෙි හොරැන්ට..😂😂😂 තුණුරැවනේ සරණයි ඔබට
සල්ලි අච්චු ගහපු පෙප්පන්ට සැරටම දඩුවම් දෙන්න ඕන පරයන්ට මේ රටේ මජර වැඩ කරන්න දෙන්න හොදනෑ 😂😂
ජයවේවා අපේ මාලිමා රජයට ❤🎉
anura mahaththaya apu
dawase idan madagahanawa...
👍👍❤️
Niyamai
පරණ සෙට් එක අතුගාලාම දාමු
ගෝඨාගේ සුදු වෑන් සෙල්ලම තමා හොඳ
මුන් ඔක්කොම අල්ලා චන්දෙට පෙර රිමන්ඩ් කරන්න.
එහෙම එපා
එතකොට අනුකම්පාව අයදිමින් අපේ මෝඩයෝ චන්දෙ දෙයි
👍👍👍
චතුරංග ඔයාගේ හිනාවෙන් තමයි දැන ගන්න පුළුවන් හොරු අල්ලලා කියලා . ඔයා හරිම සතුටන් ප්‍රවෘත්ති කියන්නේ . සතුටුයි මාලිමාවට රට කාල කාල අහිංසක ජනතාව අපහසුතාවයට පත් කරාට.
කෙසෙල්සේන හීමිච්චා වගේ බටලන්ද දාමඝාතකයා එක්ක ගේමක් දෙන්න ලෑස්ති
මුං එළියට ගෙනල්ල ගහන්න ජනතාව ඉස්සරහට ගෙනල්ලා
බුදුසරනයි
දේශපාලන පක්‍ෂ ය කුමක්ද ඕවට හවුල් වූ අය ප්‍රසිද්ධ කරන්න ඒක තමා හොඳම දඩුවම
ඕකුන්ට උපරිම දඬුවම් ලබාදිය යුතුයි
ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤❤❤❤❤❤❤❤❤❤
⭐🌟💥💯💯♥♥
සුජීවයා අත්අඩංගුවට ගන්න ඕන ඕකා මතකයි ස්ටේජ් වල අපේ අනුර කුමාර ට ඇද කරපු හැටි
Yes 🖐️🖐️💯🖐️💯 Npp ❤😂😂 thanks brother 🙏❤️❤️❤️
Theruwan saranai puthe ..niyamai niyamai ❤❤❤
හොරු රැල බලන්නේ මීනිමරලා හරි මාළිමාවට වරද පටවන්න තයි බලන්නේ
❤️❤️❤
Excellent
චතුර ඔබට තෙරුවණ්සරණයි
අනුරාධපුර රුවන්වැලිසෑයට ත් එනව ඔය හොරු ඇවිල්ල වැද වැටෙනව, දන්සල් දෙනව හෝ ගාල
චතුරංග පුතේ ,මාර වැඩේනෙ කොල්ලො ,දැන් අපි ඔයාට ඇබ්බැහිවෙලා ,හැබැයි ඔන්න හැමදාම එන්න වෙයි...නැත්නම් අපිට පිස්සු හැදෙයි හොඳේ .
Malimawata JAYAWEWA
එකෙක්වත් ගන්න එපා අනුර පුතාඔය සූජීවය එපාමකරපුඑකෙක් නාමගයත් වැද්ද ගන්න නම් එපාමයි
චතුරගේ උනුසුමි පුවත් නියමයි❤
Wow very good to happy ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අනුර විතරයි මේවට. මේව දකිද්දී හිතට එන ආතල් . ඒක වෙන........ම එකක් .
Chathu obata budusaranay. Malimawata jayawewa.❤❤❤❤❤❤❤