1848 මහාතලා සටන | 1848 The Matale rebellion | Neth Fm Unlimited History 215 03

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 69

  • @dhananjamotors
    @dhananjamotors 6 місяців тому +7

    කාලයක් මම රාජ් ස ට බැන බැන හිටියා ඒත් ...අද වැඩසටහන හරියටම හරි මම සොයාගත් විස්තරත් ඔබ තුමා ඉදිරිපත්කල විස්තරත් සමානයි .... සද්ද නැතිව මමත් මේ හැම එකකම බලාගෙනයි ඉන්නෙ ජය වේවා ..😍😍

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 5 місяців тому +1

    Excellent, tanks

  • @shashediri544
    @shashediri544 6 місяців тому +11

    අනේ පුලුවන්නම් සරදියෙල් ගැන වැඩසටහනක් කරනකොට උතුවන්කන්ද ලග ඉදන් කරනවානම් ගොඩක් වටිනවා.

  • @Wishwaya-uz2eh
    @Wishwaya-uz2eh 5 місяців тому

    වැදගත් ❤❤...Sir&Nuwan ට ජය වේවා...🙏

  • @gaminigunarathna7453
    @gaminigunarathna7453 6 місяців тому +7

    කැප්පෙටිපොළ නිලමේතුමා,ගොන්ගාලේගොඩ බණ්ඩා රජතුමා,වීරපුරන් අප්පු වගේ නායකයෝ මේ රටේ නැවත පහළ වේවා!🙏🙏🙏🙏🙏

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 6 місяців тому +3

    Thanks, Prof. and Jude.

  • @chinthasamat7055
    @chinthasamat7055 6 місяців тому +1

    I agree with you wholeheartedly regarding our people's mentality

  • @sunilsenarathna9744
    @sunilsenarathna9744 5 місяців тому

    Good luck sir

  • @shashediri544
    @shashediri544 6 місяців тому +3

    ගජමන් නෝනා ගැනත්,කුඩාපොළ හිමි ගැනත්,සරදියෙල් ගැනත් වැඩසටහනක් කරන්න.

  • @sheham
    @sheham 6 місяців тому +2

    Very interesting and informative

  • @NipunaUdaraWasanthaWilpeetawal
    @NipunaUdaraWasanthaWilpeetawal 6 місяців тому +5

    මාතලේ අලුවිහාරේ රජ මහා විහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම පිළිබඳ කියලා දෙන්න sir

  • @buddhikagamage2526
    @buddhikagamage2526 6 місяців тому +2

    ස්තුතියි ඔබට.

  • @ranjithpriyantha9558
    @ranjithpriyantha9558 6 місяців тому

    Superb program

  • @sirilakatv5249
    @sirilakatv5249 5 місяців тому +2

    අදාල මාතෘකාවට වැඩි කාලයක් යොදවනවනම් වටිනවා

  • @thanushkamanju
    @thanushkamanju 6 місяців тому +1

    නෙත් fm දැන් වත් ප්‍රගතිශීලී වීම සතුටක් 😌🙂👍

    • @dhananjamotors
      @dhananjamotors 6 місяців тому +2

      ඉස්සර මෙතුමා පක්ශක්ග්‍රාහී බවක් දැක්වුවා දැන් එහෙම නැතිබව මටත් හිතෙනවා බ්‍රෝ

  • @jayanthaherath6569
    @jayanthaherath6569 6 місяців тому

    Superb ❤

  • @hiruswaris1777
    @hiruswaris1777 Місяць тому

    ❤️🙏👍💐

  • @sandaruarchana145
    @sandaruarchana145 5 місяців тому

    ලංකාවේ වාමාංශික ව්‍යාපාරය
    රෝහණ වීජේවීර
    71 කැරැල්ල
    88 89 භීෂණය
    30 අවුරුදු යුද්දය ගැන විඩියෝ සීරියස් එකක් ඕනේ

  • @sudathbandara9745
    @sudathbandara9745 Місяць тому

    👍👍👍🙏🙏🙏👏

  • @sri7935
    @sri7935 6 місяців тому

    Thanka prof.❤

  • @PasanRathnayakee
    @PasanRathnayakee 5 місяців тому +1

    නුවන් Profeccor එක්ක එකතු වෙලා මානව පරිනාමය වගේ මාතෘකා ගැනත් ගෙමුද. ලංකා ඉතිහාසය ගැන විතරක් නොකර.
    Prof ට ලස්සන දැනුමක් එ ගැන තියෙනව අහන් ඉන්න ආසයි.

    • @sunchare
      @sunchare  5 місяців тому +2

      අපේ මුල්
      කොටස් බලන්න

  • @thanushkamanju
    @thanushkamanju 6 місяців тому +4

    👍 අරගල වීරයන් ට ප්‍රනාමය 🙏

  • @9ATTours
    @9ATTours 5 місяців тому

    Karapu hariya bohomayi.dan gedara giin vishrama yanna.

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 6 місяців тому

    👍👍👍

  • @ශ්රීවීරහනුමාන්

    Mahaththaya obatuma sambanda karaganne kohomada

  • @samje9042
    @samje9042 6 місяців тому

    ❤❤

  • @shortsfilm7185
    @shortsfilm7185 5 місяців тому +1

    විස්තර මදි වගේ හැගීමක් තියෙනව මටත් මේ සටන ගැන විස්තරාත්මක හෙලිදරව්වක් කරනවනම් සතුටුයි

  • @priyankaperera5010
    @priyankaperera5010 5 місяців тому

    😮😮😮

  • @vinushasilva9179
    @vinushasilva9179 6 місяців тому

    යහපාලනය - Good governance වචනේ චොර කරලම දැම්ම 2015 😢

  • @namaljayaweera5104
    @namaljayaweera5104 6 місяців тому

    🙏

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 5 місяців тому

    👍👃👍

  • @lakshikamadushani4949
    @lakshikamadushani4949 5 місяців тому

    වීර පුරන් අප්පු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👑️👑️👑️👑️👑️👑️👑️👑️

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 6 місяців тому

    48 අරගලය ගැන විස්තර මදි වගේ මට දැනෙන්නේ

  • @gaminigunarathna7453
    @gaminigunarathna7453 6 місяців тому +1

    කුඩාපොල හාමුදුරුවන් ගැන කිව්වෙ නැහැනේ

  • @tissaattygalle7958
    @tissaattygalle7958 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @supun731
    @supun731 6 місяців тому

    මේ අරගලයෙදී තුවක්කු කඩපු සිද්දියක් තියෙයි නේද.විස්තර මදි

  • @vinushasilva9179
    @vinushasilva9179 6 місяців тому

    2022 මහජන අරගලය නුවන්ට මතක් වුණේ නැති එක පුදුමයි 👍

  • @ranjithpriyantha9558
    @ranjithpriyantha9558 6 місяців тому +1

    කුඩා pola හාමුදුරුවෝ gana කියන්නේ නැද්ද

  • @thilanbalasuriya6188
    @thilanbalasuriya6188 5 місяців тому

    පුරන්අප්පු මම වගෙ තව 10 ක් හිටියනම් කියලා කිව්වෙ 10ක් වත් හරියට උදව් කලෙ නැහැ කියලා වෙන්න බැරිද ?

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 6 місяців тому

    ඇයි විවේචන සියයක්...

  • @RAKSHA-
    @RAKSHA- 4 місяці тому

    මාෂල්ලෝ පැනෙව්වේ 1845 ද,? 1848 ද

  • @tissaattygalle7958
    @tissaattygalle7958 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vinushasilva9179
    @vinushasilva9179 6 місяців тому

    පර්සි මහින්ද රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ යන නමින් ඇවිත් සුබ අනාගතයක් කියලා ලියලා මහින්ද රාජපක්ෂ කියලා සිංහලෙන් යටින් අත්සන් කරලා තමයි අපිට ඇriye 😂 branding එක මරු නේද 🤣🤣🤣🤣

  • @ranjithanura520
    @ranjithanura520 6 місяців тому +1

    ඔය කුනුහරුප කියන ජම්බු කල්ලිවල එවුන්ට ඒ වායි න් සල්ලි ගෙවනවා.

  • @kalyanandab
    @kalyanandab 6 місяців тому

    1848 කැරැල්ලේ ඩින්ගි රාල උනන්තැන්නේ ඩින්ගිරාලගේ සොහොයුරෙක්ද?මහනුවර සිට හගුරන්කෙත බලායන සුදු හමුදාවක් මහවැලි ගගේ පැන්නුම් ගල නැමැති තැන ගල්බෙනයක සැගවී සිට හෙල්ලකින් ඇන සුදු හමුදාවක් (800 ක් පමණ )ඝාතනය කලා යැයි කියවෙන ජනප්‍රවාදයේ සත්‍යතාවයක්තිබේද?

    • @supun731
      @supun731 6 місяців тому +1

      ඒ 1803 උන දෙයක්.එයාගෙ නම විසිoගෙදර පුංචිරාල

    • @shortsfilm7185
      @shortsfilm7185 5 місяців тому

      ​@@supun731මේව ගැන කියන් නැද්ද ?

  • @petfashi.c0m672
    @petfashi.c0m672 6 місяців тому +3

    රාජසෝම මහතා අනුර කුමාර මහතා කියනදේ එහෙමම කියන එක ලොකුදෙයක්. බුද්දිමතුන් මාලිමාව වටා

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 5 місяців тому +1

    පුරන් අප්පුගේ වාසගම. ""වීර හැන්නදිගේ"" උනේ උච්චාරණ පහසුව අනුවය්****ඔහුග්ේ නියම. වාසගම ""වීර සන්නද්ධ වීරබල ජයසූරිය තුරු උතුම්පාල අර්ථදේව ගුණරත්න පටබැදිගේ ෆ්‍රන්සිස්කු.. ප්‍රනාන්දු "" ඔහුගේ පියාගේ වාසගමත්. ඒකය්..පියාගේ නම "දොන් කැලිස්ටෝරු..ප්‍රනාන්ඩො""****පුරම්ගේ අම්මාගේ නම...""වර්ණමාන්න දිසානායක ලක්ශපති මහ විදානලාගේ දෝන හෙලේනා."" ***

  • @funnysl8695
    @funnysl8695 6 місяців тому

    Dollar කාක්කා 😂 මුට කවදා හරි හෙනම ගහන්න ඕනේ 😂

  • @dasunserasinghe5688
    @dasunserasinghe5688 5 місяців тому

    හපියි ඉතිහාසකියන්න ඇවිත් වැඩියෙන් කියන්නෙ විකාර කයිවරු

    • @shortsfilm7185
      @shortsfilm7185 5 місяців тому +1

      ඔව් ඒකනම් ඇත්ත කයි වාරු නම් ඕනි නැ මටත් එපා උනා

  • @udayaprasanna2708
    @udayaprasanna2708 6 місяців тому

    👍👍👍

  • @maheshranga8179
    @maheshranga8179 6 місяців тому

    ❤❤❤

  • @charithahettiarachchi4068
    @charithahettiarachchi4068 5 місяців тому

    👍👍👍

  • @gamages35
    @gamages35 5 місяців тому +1

    ❤❤❤

  • @chathuranandika6331
    @chathuranandika6331 5 місяців тому

    ❤❤❤

  • @KathiniGimhani
    @KathiniGimhani 4 місяці тому

    ❤❤