Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අක්කේ මම ගෙදර ඉන්නකන් කිසිම වැඩක් කරපු නැති කෙනෙක් මම marry කරාට පස්සේ මට twin බබාලා ලැබුනා මට හරිම මහන්සියක් දැනුනා තනියම බබාලා දෙන්නගේ වැඩ මහත්තයාගේ වැඩ ඔක්කොමත් එක්ක මට හරිම කේන්ති යන කෙනෙක් උනා ගෙයක් දොරක්වත් අස් කරගන්න බැරි තරමටම ඊට මහත්තයා මගේ වැඩ වලට කොච්චර help කරත් මට manage කරගන්න බැරිඋනා ඔයාගේ වීඩියෝ දැක්කේ එතකොට ඇත්තටම මම දැන් මගේ වැඩ ඔක්කොම කරගන්නවා ගෙවල් දොරවල් ඔක්කොම ලස්සනට තියාගෙන කාලය කලමනාකරණය කරගන්නවා මම දැන් හොද බිරිදක් හොද අම්මා කෙනෙක් ඇත්තටම ඔයාට ගොඩක් ස්තූතිය ❤ මම දැන් බබාලත් බලාගෙන ගෙදර හැම වැඩක්ම කරගෙන මගේම කියලා පුංචි ව්‍යාපාරයකුත් කරනවා බොහොම පින් අක්කේ ඔයාට 💖💖🥰
Ota yakada gahaniyakne❤
මේ අක්කා ගත කරන ජීවිතය කොච්චර නිදහස්ද.අනේ මටත් මේ වගේ ජීවිතයක් ඉක්මනින් ලබා දෙන්න දෙවියනි.ඒ වගේම ආදරණීය හදවත් තියන මිනිස්සුත්.මේ වගේ හැම මනුස්සයෙක්ම ඉන්නවනම් ජීවත් වෙන්නමයි ආස හිතෙන්නේ...❤🍃💚
ඉරිදා වෙනකන් මග බලාන ඉන්නවා,මොකද මේ සින්ඩරෙල්ලාගේ 🧚 ජීවිත පොතේ අද පෙරලපු පිටුව බලන්න...📖️මගේ ජිවිත පොතට අලුත් අරුතක් එකතු කරගන්න...මොකදඒක දැහැනක් විනාඩි ගානකට සමවදින...😌ආදරෙයි ඒ ලස්සන පවුලට හැමදාම ✨️My motivation guid line Teacher❤
අනේ වීඩියෝ එක දිග මදි අක්කේ 🥺 පුදුම ලස්සනක් , නිදහසක් තියෙද්දී ඔයාගේ මේ වීඩියෝ බලද්දී 🥺 ඒකටම හරියන කටහඩ 🥺❤️✨
හතර වෙනකන් බලාගෙන හිටපු මං වගේ අය මේ පැත්තට❤
🥺♥️
❤❤
අනේ පවනි අක්කේ ජපන් භාෂා කියක් තියනවාද🖤plis කියන්න🖤
Ane akka mama asai oyage adum adinna.eth mama lankawe inne
ඔයාල හරිම ලස්සනයි. හරිම ආදරණීයයි.
මමත් පුලුවන් හැම වෙලාවකම ගෙදර අයට කෑම හදලා දෙනවා. මම කවදා හරි දවසක මගේ පවුලේ අය ගෙන් වෙන් වේලා අලුත් පවුලකට යන දවසට ලස්සන මතක අර ගෙන යන්න ඔනිනේ. හැමදාම වගේම අක්කගේ vedio එකකින් ගන්න දෙවල් ගොඩයි. Marry කරපු කට්ටියට වගේම marry කරන්න ඉන්න කට්ටියට ගොඩක් දෙවල් ගන්න පුලුවන්. ආදරෙයි ඔයාලා තුන්දෙනාටම❤. හැමදාම සතුටින් ඉන්න......
වැහි පොද මැදින් ආදරනීය සරත් සමය ඔයා මුලු ලොකෙටම හරි ලස්සනට පෙන්නනවා..ජීවීතේ ඒ දේ ඇත්තට ජාපනේ ඉදන් බලන්න හීන දකින හැමෝටම හීන දිනන්න පාර කියා දෙනවා...🥰 මේක හරි වෙනස් ආදරනීය බැදීමක්.. කවදාවත් හම්බෙලා නැති, වචනයක්වත් කතා කරලා නැති ඔයාලාට, මං වගේම මුලූ ලොකේම ගොඩාක් ආදරේ කරනවා... ❤ ගතවෙන හැම විනාඩියක්ම ආදරනීය විනාඩියක් වෙන්න, හිතන හැම දේම ඒ විදියටම ඔයාලාට ලැබෙන්න ඕනී..ඔයාගේ vlog වලින් මාරම දේවල් ගොඩාක් ලැබෙනවා... 😍 vlog එක තව ටිකක් තිබ්බනම් හොදයි කියලා හිතෙන වාර අනන්තයි...ආදරෙයි ඔයාලට ගොඩාක් .....❤පරිස්සමට ඉන්න... 💜
හතර වෙනකම් බලන් හිටිය මං 😩❤️අපේ හිත් නිවන ලස්සන සුරංගනාවි එනකම් 4 වෙනකම් නොඉවසිල්ලෙන් ඉන්නෙ අනේ❤️❤️❤️❤️
Adarei ♥️
අනේ මගෙත් හිත නිවන්නෙ මේ සුරංගනාවි තමයි❤ ඒ කටහඬ නම් භාවනාවක්.😊
අක්කෙ ඔයා තමයි මම මෙච්චර කාලෙකට දැකපු මෙච්චර පොඩි වයසකදි හැම අතින්ම perfect girl. පවුලෙ වගකීම් එක්ක බිරිදක් අම්මා කෙනෙක් දුවෙක් තමන්ගෙම ඇකඩමි එකක director කෙනෙක් youtuber කෙනෙක් මේ හැමදේම අතරෙ ලෝකෙටම ආදරේ බෙදන ලස්සන අක්කා කෙනෙක්...❤ ඔයා හැමදේම ලස්සනට balance කරගන්න විදිය ඇත්තටම පුදුමයි..ආදරෙයි❤ 🌹
හරිම ලස්සනයි අක්කේ .....හිතට පුදුම විදිහට නිවෙන්නේ...ආදරණියයි ,සතුට පිරුණු තැනක්...හිතට හරිම සතුටක් දැනෙන්නේ ඇත්තයි....vlog එක ඉවර වුණා දැනුනේවත් නැ...රියු මැණික ❤️ 😘 අක්කා අයියා අම්මාම්මා...හැමෝම...හැමදාම හිනාවෙලා සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ...
ඔයාගේ වීඩියෝ බලද්දී .. ඇත්තටම .... වෙලාව යනවා තේරෙන්නේ නෑ. හරිම ආදරනීය හඩක් ඔයාට තියෙන්නේ .. අම්මා ඔයාට දාලා තියෙන්නේ ..ඔයාට ගැලපෙන ම නමක් . ඇත්තටම ඔයා ..හිත නිවන සිහිල් මද පවනක් වගේ..❤
හිත නිවන එ කටහඩ❤❤එනකම් සතියම බලන් ඉදල මොන වැඩෙ තිබ්බත් ඔලුවෙ තියෙන stress එක අඩුම කරගන්න එකම බෙහෙත වෙලා 🫂කෙල්ලෙක් විදියට ඉන්න ඕනෙ පිලිවෙල අම්ම කියලා දුන්නට පස්සෙ අක්කකගෙන් ඉගෙන ගත්තා...❤ජීවිතෙ ගැන ඉස්සරහට තියෙන negative mind එක මේ විනාඩි ගානෙන් අයින් වෙනවා...🥰වාසනාවන්තයි අපිත් මෙ වගෙ වීඩියො අපිට බලන්න තරම්..දවසින් දවස ආසාව වැඩි කරනවා ජපන් එන්න🥺🫶🏻♥️කොහෙ උනත් ලස්සනට ජීවත් වෙන්න..උගන්නනව
අක්කිට දෙයක් කියන්නම ඕනේ,හැමදේටම වඩා මං ආසම පවනි අක්කිගෙ vlogs වල දෙන ලස්සනම ලස්සන positive vibes එකට.....එ ලස්සනම ලස්සන අදහස් වලට.....ආදරණීය බවට....අක්කි අන්තිමේ කිව්ව කතාවත් එක්ක මාත් එකගයි....මොකද මගේ "හිත රිදෙන, හිත බිදෙන, දුක හිතෙන, සතුටේදී ළගින් ඉන්නවා නම්..... එ මගේ අම්මයි, අප්පච්චියි විතරමයි ".....අක්කිට ගොඩාක් ස්තුතියි මේ වගේ ලස්සන අදහස් සමාජ ගත කරන එක ගැන 🥰🥰මං අක්කි නිසාම දැන් වහින, මුලු අහසම කළු කරලා තියෙන, හීනි හිරිපොද වැටෙන පරිසරයට පුදුම තරම් ආසයි....ඒකෙන් මගේ හිතේ ගොඩාක් ලස්සන දේවල් තැන්පත් වෙනවා.... 🤍🤍එහෙනම් හැමදාමත් වගේ ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න... 🌸🤍
අක්කද නංගිද දන්නේ නෑ.. කොහොම උනත් මමත් මගේ බබාත් හරිම ආසයි ඔයාගේ වීඩියෝස් බලන්න.. හැමදාම ඔහොම හිනා වෙලා ඉන්න ඕන.. ආදරෙයි ලමයෝ ❤🥰
ඔයා කියපු කතාව ඇත්ත අක්කෙ පව්ල තමයි අපේ වටිනාම දේ 🙂♥️ ඒත් මගෙ අම්මි තාත්ති සැරින් සැරේ රන්ඩු වෙන දෙන්නෙක් 🙂 මන් එයාලට ආදරෙයි ❤ එත් සතුටින් ඉන්න හදනකොට මොකඛරි ප්‍රශ්නයක් නිසා එයාල රන්ඩු වෙනවා 🙂 මට එතකොට දරාගන්න අමාරුයි හිත රිදෙනවා මන් කැමතිම පව්ලෙ අයත් එක්ක සතුටින් ඉන්න 😓 අදත් එ වගේ කැගහල රන්ඩු කරපු දවසක් අඩල අඩල ඔලුවත් රිදෙන වෙලාවක මෙ වීඩියො එක බැලුවෙ ඔයා පව්ල ගැන කියපු දෙවල් අහලා මට තවත් ඇඩුනා 😓♥️ මන් ප්‍රාර්තනා කරනවා කිසිම ගෙදරක රන්ඩුසරුවල් වෙන්න එපා කියලා එ වගෙම අපෙ ගෙදරත් 🙂🌻♥️
ane ape gedarath e wage.😢 mokuth onne hmaba wenna inna mage druwatath meriyan kiuwa 😢 pita kenek newei thaththa 😣 mage daruwa norogiwa ipadenna oni 😔
Godak gewal wala ehema thama.oya upset wenna epa daruwa hoda niduk nirogi sama duuthayek wage babek qei balannako
අනෙ පවුලේ හැම කරදරයක් ම නැති වෙලා හැමදාම සතුටින් පිරෙන්න ඕනෙ ❤
😢@@chutimenika-cq9df
@@chutimenika-cq9df anee oyata lassana nirogi babek labnne ona ♥️
ඔයා වගේ හොදට හිතන මිනිස්සුන්ට හැමදාම හරි යන්න ඔනී ඒ අයගේ පවුලේ අයටත් මුලු ජිවිත කාලයම සතුටින් ඉන්න ලැබෙන්න ඔනී.❤❤❤
මෙ ලොකෙ හැමොටම ආදරණීය පවුලක් ලැබෙන්න ඔනී ❤😊😊 අක්කට වගේ 🙃
ඇත්තමයි මේ වගෙ ආදරනිය අර්ථවත් කියන්න බැරිතරම් ලෝබහිතෙන ජිවිතයක් ලබන්න ඔයාල මොනතරම් පින් කරල ඇත්ද...මේ ජිවිතේ ඔයා දිහා බලල ගන්න ගොඩාක් ආදර්ශ තියෙනව හැමෝටම..ඔයා නම් ඇත්තටම ගොඩාක් වාසනාවන්තයි..හැබැයි කාටවත් චුට්ටක්වත් හිතක් රිද්දන්නෙ නැති ඔයාට තව තවත් සතුට ලැබෙන්න කියල හදවතින්ම පතනව...ඔයාල සැමට තෙරුවන් සරණයි ..♥️♥️♥️
අක්කි මට තේරෙන්නේ නෑ ඔයාගේ voice එක භාවනාවක් පුදුම විදියට හිත හැදෙන්නේ ඔක්කොම හිතේ තිබුන ප්‍රශ්න අමතක උනා.....🥺🥰🥰 Thank you ❤️❤️
ජීවිතේ කියන්නේ මොකක්ද..??ආදරේ කියන්නේ මොකක්ද කියලා මේ පුන්චි පවුල ඇතුලෙන් අපිට හරි ලස්සනට නංගි ඔයා කියලා දෙනවා...ජීවිතේ නිදහස් නම් අපිට හරි සැහැල්ලුවෙන් ජිවිතේ ඉස්සරහරට අරන් යන්න පුලුවන්...සතුටින් ඉන්න හැමදාමත් මගේ ප්‍රාර්ථනාව ඒක..😊😊😊😊❤❤❤❤
පුංචි කාලේ ඉදන් හීන ගොඩාක් තිබ්බා.. ඒත් දැන් තියෙන එකම හීනේ අක්කි වගේ පොසිටිව් විදිහට හිතන කෙනෙක් වෙන එක.. මේ වීඩියෝ හරියට භාවනවක් වගේ අක්කී.. 🥺❤️
හිත නිවෙන භාවනාව නොබලා ඉන්නම බෑ මොන තරම් වැඩ එක්ක උනත් .අක්කිගේ විඩියෝ බලද්දී ඒ විනාඩි කිහිපය හිත නිවෙනවා 🥰
පවනි අක්කා නිසාම ගොඩක් දේවල් වලට ආස කරන්න පටන් ගත්තා 🥺❤️ මුලු අහසම කලුවර කරපු දවස් වලට, වැස්ස දවසට ඒ දවස් හරි ලස්සනට විදින්න පුරුදු වුනා ඔයාගේ වීඩීයෝ බලලා❤ හිතට මාරම සැනසීමක් අක්කි ❤❤ ආදරෙයි ඔයාටබ්❤
මමත් හරි ආසාවෙන් හිටියේ ලස්සනට පවුල් ජීවිතයක් ගෙවන්ඩ ... මගෙත් එක්ක ජොලියෙන් ජිවත් වෙන කෙනෙක් හම්බ උනා . එයා යාලුවක් වගේ . . . මං හරි සතුටු උනා එයා මං වගේමයි කියලා . . හැබැයි ඒ සතුට බැදලා අවුරුදු 2 යි තිබ්බේ . . .එයාට වෙන සම්බන්දයක් තියෙනවා කියලා දැන ගත්තා . . මගේ ජිවිතේම කඩාගෙන වැටුනා වගේ . . .. දැන් පවුල් ජිවිතයක් ගෙවන ආසාව නෑ . . නිදහසේ අඩන් නැතුව ජිවත් වෙන්ඩ තිබුනනං ඇති . . . . . .💔
හවස හතර වෙනකන් නොයිවසිල්ලෙන් බලාගෙන හිටියේ අපේ රෝස මල එනකන් අක්කිගේ කටහඩ හරිම ලස්සනයි රියු මැනිකට ආදරෙයි❤❤❤❤❤
අක්කීගේ විඩියෝ බලද්දී හිතට මාරම නිදහසක් දැනෙනවා අක්කී ඒක වචනවලට පෙරලන්න බෑ . ❤😘 . අක්කී හිතන විදිහට මම නම් ගොඩක් කැමති අක්කී. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී ❤😘
අක්කි හැමදාමත් වගේ අපේ ජිවිතේට මොකක් හෝ දෙයක් කියනවා.ඒක ඇත්තටම අපේ ජිවිතේට වටිනා දෙයක්.හැමදාමත් වගේ අදත් ගොඩාක් ස්තුති ලස්සන විඩියෝ එකක් ඇරන් ආවාට🥺❤️
දුගේ අමිමා වාසනාවන්තයී ඔයා වගේ දුවක් ලබන්න හැමදාමත් සතුටින් සැපෙන් ඉන්න ලැබෙවා ඔයාගේ සිරීයාවන්ත හීනාවට ආදරේයී දුව බූදුසරණයී ඔයාලාට ...💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
අපිට හැමදාම හිනාව බෙදන අක්කි ඔයාගේ ජීවිතේ හැමදාමත් ලස්සන වෙන්න ඕනි,සුබ වෙන්න ඕනි,සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනි🙏💖🌼🥰
පවුල ගැන අන්තිමට කියපු දේ ඇත්තම ඇත්ත. පවුලේ අය තරම් සැනසීමක් වෙන කොහෙත් නැහැ. 🥹❤
4 වෙනකම් බලන් හිටියේ නොයිවසිල්ලෙන්.. වැස්සේ සද්දෙටයි කෝපී සුවදටයි අක්කගේ කටහඬයි කියන්නෙම මටනම් වෙනමම හැගීමක්...අපිත් දැන් වැස්සට අක්කා නිසා පිස්සු වැටිලා ඉන්නේ..අක්කව දැකලත් නැතුව මෙහෙම තෑගි දෙනවා කියන්නේ ඒක වෙනමම ආදරයක්...මේවා හැමෝටම ලබන්න පුළුවන් දේවල් නෙමෙයි...පවුල කියන දේට මුල් තැන දෙන එකනම් මාරම වටිනවාඅ..කොහොමත් අපිට වැඩිපුරම ආදරය කරන අයට අපි ආදරේ දෙන්නම ඕන...පස්සේ පසු තැවෙන්න තරම් ජීවතයක් අපි හැමෝටම නෑ...පුළුවන් හැම වෙලාවකම ආදරෙන් ජීවත් වෙමු.❤
Adarei ane ♥️
වීඩියෝ එක ඉවර වෙද්දී මූනට නිකම්ම හිනාවක් ආවා🥰 ඒ තරම් නිදහසක් සැනසීමක් දැනෙන්න තරම් හරි ලස්සනයි අක්කි❤️ හදවතටම දැනෙනවා හැම වචනයක්ම 🥰❤️
අනේ ශෝක් අක්කියෝ හැමදාම වගේ වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ හැම වීඩියෝ එකකම පොඩි දෙයක් හරි තියෙනවා මගේ ජිවිතේ හදා ගන්න වගේම ඉගෙන ගන්නත් දෙයක් ❤ අක්කයි අයියයි රියූ බබයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤
Akke whatsapp link eka dannko
Oyalagen help ekak gann puluwan da chat ekak dann puluwn weida
අක්කී....අනේ මම ලොකු දුකකින් ඉන්න වෙලාවක තමා මම අක්කිගේ මේ වීඩියෝ එක බලන්නේ...අනේ මට දුක බෙදා ගෙන හිත නිදහස් කරගන්න අක්කි වගේ හොඳ යාළුවෙක් හිටියා නම් කියලා දැනුණු වාර අනන්තයි අක්කී....❤😢❤❤❤
එලියේ හොඳටම වහිනවා..අක්කිගේ video එක බල බලා මගේ ඇඳට වෙලා නිදහසේ ඉන්නවා ❤❤❤❤❤
හිත නිවන භාවනාව ආදරනීය පවනි නන්ගා ගොඩාක් ලස්සනයි අද video එකත් හැමෝගෙම හිත නිවන්න ඔයාට දෙවියෝ ලස්සන හදවතක් දීලා තියෙනවා නන්ගා. ඔය ලස්සන හිතට නන්ගාට පුන්චි පවුලට හැමදාමත් ගොඩක් ආදරෙයි ❤️❤️❤️ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න god bless you 🙏
හිතට සැනසීමක් එන ඔය හඩ එනකන්මයි අක්කි මග බලන් හිටියේ...❤️❤️❤️
හරිම සතුටුයි නංගා .ඔයාගෙ අම්මා හරි ලකී.ඒ වගේම ඔයත්.මගෙ අම්මනම් මගේ ලග නෙමෙයි ඉන්නෙ දුර .😢 ඔයාට වගේම අම්මටත් ඔයාගේ අතින්ම හදලා දෙන කෑම කන්න වාසනාව තියෙනවා.රියූ පැටියත් ගිරා පැටියෙක් වගේ දැන් හරි හරියට කථාව නේද?❤මොනවා කියන්නද මන්දා වචන නෑ, කදුළුත් එනවා වෙලාවකට.ඔයාගෙ කෑම හදන හැටි බලන්න මං හරි ආසයි.ඔයා කථා කරන විදිහට මං ඊට වඩා ආසයි.ආදරෙයි හැම දාම.🎉❤❤❤❤
හරිම ලස්සනයි අක්කි.....ඉක්මනට ඉවර වුනානෙ....😢දන්නෙත් නැ වීඩියෝ එක ඉවර වෙනකල්ම❤
අක්කිගෙ අම්ම කොච්චර සතුටු වෙනව ඇද්ද අක්කි මෙච්චර සතුටින් ඉන්නකොටහැමදාම මේ වගේ සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ ආදරෙයි ඔයාල හැමෝටම ගොඩක් බුදු සරණයි 🥺♥️
හිත නිවනවා ඔයාගෙ ව්ලොග් එකක් බලනවා කියන්නෙ හැමදාම සතුටින් ඉන්න ❤❤
හවස හතර වෙනකන් නොයිවසිල්ලෙන් බලාගෙන හිටියේ මැණික මගෙ ආදරණීය සොදුරු පවුලෙ සුන්දරත්වය දකින්න ලස්සන සුන්දර සරත් සමයක් ගත කරන්නට සුන්දරත්වය විඳින්නට හැමදාටමත් මගෙ ආදරය ආශිර්වාදය අරගෙන සතුටින් ආදරෙන් පරිස්සමට ජීවිතය ගත කරන්න තෙරුවන් සරණයි 😌❤️❤️❤️❤️❤️❤️❤️💐
ඔයාලා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤
අනේ පුදුම විදිහට හිත නිවුනා අක්කියෝ.පවනි අක්කි ඔයානම් අපේ හිත් සනසන්න දිව්‍යලෝකෙන් එව්ව ලස්සනම ලස්සන සුරංගනාවියක්.🧚🧚😘😘.හැමදාම සතුටින් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ඔයාලා හැමෝටම 😍😍
අක්කි හරිම lucky girl කෙනෙක් මොකද ඒම වෙන්න හේතුවත් අක්කි ගොඩක් හොද කෙනෙක්ම නිසා වෙන්නත් ඇති අක්කි හිටපු සචිනි අක්කිගෙ programme එකත් මම බැලුව ඇත්තටම ඒක හරි ලස්සනට කතා කරා අක්කි හරි අවංකවම ආදරෙයි අක්කිට හැමදාම ඒ වගේම ryou බබාටත් 💗🥰
Adarei nanga ♥️
Math baluwa
කිසිම දෙයක් කරගන්න බැරි කිසිම දෙයක් විඳින්න දන්නෙ නැති සමහරක් හිස් මිනිස්සු කියන හිස් වචන වලට දුක් වෙන්න එපා අක්කී... අපි ආස කරන ජිවිතේ හීන ඇතුලෙ අපිව ජීවත් කරවනව ඔයා.. හැමදාම ආදරෙයි, පරිස්සමෙන් අක්කී.. බුදු සරණයි ඔයාලට.. ❤❤❤💐💐💐💓💓💓💓
අද ව්ලොග් එක දිග මදි කියන අය කො😒🥺
ඇත්තටම අක්ක කීව හරි අපේ ලගින් ම ඊරිසියාවක් නැතුව අපේ සතුටෙදි හිනා වෙන අපේ කඳුලෙදි අපිව සනසන අපි වැටෙන තැන් වලදි අපිව ආයෙ ධෛර්යයමත් කරන්නෙ අපේ පවුල..❤ කාලයත් එක්ක පවුලේ අය තැත් තැත් වලට ගියාම ඒක හරි පාළුයි.. ඒ උනාට 4n එකෙන් ඒ දුරස්ථබව නැති වෙනවා අපි හැමෝම වාසනාවන්තයි අක්කෙ ඒම පවුලක් ලබන්න ක්ෂණික තරහක් ආවාත් ඒක තාවකාලිකයි... අපිට කවදාවත් අපේ පවුලෙන් පිට ඉන්න අමාරුයි අපි හැමෝම අපෙ පවුලේ අය ආදරෙන් බලාගමු ❤️🥰 අක්කලත් පරිස්සමෙන් ඉන්න හැමදාම ආදරෙයි ගොඩක් ඔයාලට 🥰
සුපුරුදු ඉරිදා අදත් ලස්සනම ලස්සන vlog එකක් අරන් ආවට ගොඩක් පින්❤ ආදරෙයි❤ අම්මමටත් ආදරෙයි❤ සිත නිවන තවත් ලස්සන vlog එකක් අරන් එනකම් ආදරෙයෙන් ආසාවෙන් බලන් ඉන්නම්...පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි ජය වේවා ✨️🥰❤️
ඇත්තටම අක්කෙ මාත් මගේ පවුලෙ අයත් එක්ක ඉන්න හරිම ආස ලමයෙක්. මන් කැම්පස් ආවට පස්සෙ හැමදාම රෑට අඩනව පවුලෙ අයව මතක් වෙලා. නංගිලස් මල්ලිලා එක්ක රන්ඩු වෙවී ආය හිනාවෙවී ගෙවපු ඒ ලස්සන මතක. අම්මයි අප්පච්චියි එක්ක විහිලු කරකර ගෙවපු ඒ මතක මතක් වෙද්දි මටනන් කැම්පස් යන එක නතර කරන්නමයි හිතෙන්නෙ. 💔
අක්කෙ ඔයා හරිම ආදර්ශමත් විදියට ලස්සනට පිලිවෙලට ජීවත්වෙන කෙනෙක් ඇත්තටම මම ඔයාගෙන් ගොඩාක් හොද දේවල් ඉගෙනගත්‍තා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන අක්කෙ ඔයාලට ❤❤❤
කෑම කාලා අම්මා බලපු බැල්ම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හැමදාම වගේ අදත් හරිම ලස්සනයි ❤.....හරිම ආසාවෙන් බලන් ඉන්නේ ඒ කටහඩ ....ඒ ලස්සන ....එමී රියූ බෝලේ අයියා අම්මා බලන්න ...හැමදාම සතුටින් පරිස්සමට ඉන්න බුදු සරණයි අක්කියෝ ❤ 🥺🥰
අපෙ පවනි අක්ක එනකම් සචිනි අක්කිලත් එක්ක කරපු programme එක බල බල හිටියෙ ❤🥰🌼 ඉතින් හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න පුංචි සුරංගනාවි🌼❤ ආදරෙයි....
♥️
සතියේ දවස් ඔක්කොගෙ වැඩ කරලා කරලා ඉරිදා දවසේත් පන්ති කරාලා එන්නේ චුටි බාබාලට එ ඇවිල්ලා ගෙදර එන්නේ වොෂ් එකක් දාලා එන්නේ අක්කිගෙ වීඩීයෝ එක බලන්නම තමා එන්නේ එක් බැලුවාම සතියේම මහන්සිය කොහේ ගියාද කියන්න නෑ අක්කි...❤❤❤❤ආදරෙයි අක්කි ඔයාලා හැමෝටම ❤❤❤❤❤
අපෙ මහත්තයා 25 වෙනිදට අනිවාර්යයෙන්ම එලියට එක්කන් යනවා කෑමට ..මාස 3 වරක් trip එකක් එක්කන් යනවා❤
Ane ♥️
Shokni 🥰♥️
ඇත්තටම අක්කි ඔයාට ලැබිලා ඉන්නේ හරි හොද මහත්තයෙක්. ඒ අතින් මම හෙන ම පව්කාරයි අක්කේ 🙂.
අනේ අක්කේ ඔයාගේ කටහඬ හරි ලස්සනයි
තව සුට්ටක් දිග vlog එකක් ඕනි අක්කෙ . සතියක් පුරා බලන් ඉන්නෙ අක්කිව අහන් ඉන්න 😩❤️
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ආදරේ නංගියෝ පුතාටත් ගොඩක් ආදරේ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️බුදුසරණයි
චූටි vlog එකක් උනත් හරිම ලස්ස්නයි.මේ විදුලි වේගෙන් යන ජීවිතේ දිහා ආයෙ හැරිල බලද්දි අපිට මතක් කරල සතුටු වෙන්න පුලුවන් ආදරණීය දවස් එකතු කරගන්න ඕනි.ඒ කතාව හරියටම හරි.අපේ ළගින් ඉන්න අපේ පවුල ඇතුලෙ අපි නිදහස් .❤️🥺ඒක තමයි ජීවිතේ.රියූ බබා දැන් තනියම දුවනව දකිද්දි කාලය යන ඉක්මන් කියල හිතෙනවා..ආයෙනම් දිග vlog එකක් ඕනි.suprise එකත් එක්කම..🥰❤️
Akki video eka danakam blan hitiya aya ko blanna ❤️😘
@@pawaniperera7214 😘❤️
අනේ ශෝයි අක්කේ රියූ දැන් ලොකු අයියා බබෙක් ❤ බුදුසරණයි හැමෝටම
Pawani akkaaaa..😊❤
♥️♥️
ආදලෙයි අක්කි 🥰💖අක්කිගෙ කටහඩ මාරම සැනසීමක් හිතට 🥺🥰පරිස්සමෙන් ඉන්න ඔයාලා තුන්දෙනා හැමදාම 🥰🥰
1st comment🥺💗
මිග්‍රේන් හැදිල අමාරුවෙන් ඉද්දී මේක බැලුවේ හිතට ත් නිදහසක් ආවා කටහඬ නිසා අක්කිගේ😊❤
8:05 aththa akke sahathika aththa oya kiyanna kathawa family eke aya thamai mona de unath api laginma enne 🥰🥺💗 oyage life eka thawath lassana wenna ona ❤️ ape mind relax karanawata Thank you 🤍
පොඩි වෙලාවක් උනත් ආසාවෙන් බැලුවා නංගී ..❤ ස්තූතියි අපි වෙනුවෙන් ලස්සන vedio අරන් එනවට.සතුට ආදරේ උතුරන්න ඕන ඔයාගේ පවුලෙ හැමෝටම.
කියන්න තේරෙන් නෑ පුදුම සැනසීමක් දැනෙන්නේ අක්කි ඔයාගේ video බලද්දී..මං මගේ ගෙදර අයට තරම්ම ඔයාටත් මාරම ආදරෙයි...ඔයාගේ පිලිවෙල,ගතිගුණ ,හිතන විදිහට මං පුදුම තරම්ම ආදරෙයි...අක්කී වගේම වෙන්නයි මටත් ඕන හැමදාටම.❤❤
ජපානෙට එන්න හීන දැක දැක ඉද්දි අක්කි ඔයාගේ මේ video එකක් දැක්කත් ඇති මහන්සිය බලන්නෙ නැතුව වැඩටික කරගන්න.. අනේ ඔයා Loving soul එකක් ඇත්තටම...❤ මට කලින් නම් comment දාන්න බැරි වුණා... ඒත් දැන් මම පාඩම් කරනවා N3 exam එකට...❤ මහන්සි නිසා තමයි බලලා හිත හදාගන්න ආවේ.. හැමදාම මේ දකින හීන එළිකරගන්න හයියක් වෙන ඔයාට Thank you akki...❤🥺😘
අනිවාර්යයෙන් ❤ ඔයා අන්තිමට දාපු ටිකනම් ඇත්තම තමයි ❤
ඇත්තටම මනසට මාරම නිදහසක් දැනෙනවා දුවේ
හිත දුකින් තියෙන වෙලාවක ලොකු ඔසුවක් නංගි. මගේ යාළුවො තප්පර ගානකින් මාව යාළුකමින් අයින් කරා.ලගදි අපේ යාළුවන් අතරටම ආව අළුත් යාළුවෙක් අපේ අවුරුදු ගානක යාළුකම නැති කරා. යාළුවන්ට මං ගැන වැරදි වැටහීම් ඇති කරල එයාලගෙන් මාව ඈත් කරා. එයාල දැන් සතුටින් ඉන්නව. එයාල සතුටින් ඉන්නඑක නම් හොදයි. ඒත් කවද හරි දැන ගනි මම එයාලට වචනෙකින් වත් වැරැද්දක් කරල නැ කියල.
හිත රිදෙන තැන්වල දුක හිතෙන තැන් වල පවුලේ අයවත් නැත්නම් මොකද්ද අක්කි කරන්නේ??😢❤ මගේ වයසේ අනිත් අයත් එක්ක මාව සංසන්දනය කරන්නේ අපේ පවුලේම අයනම් මොකද්ද අක්කි කරන්නේ??😢❤ලෝකේ අය නිහඩව අපි ගැන මුකුත් නොකියා හිටියත් අපේම පවුලේ අයට අපිව හෑල්ලු කරනවානම් කොහොමද අක්කි ඒක දරාගන්නේ??😢❤අපේ තුන් හිතකවත් නැති දේවල් මවාගෙන අපිව අවිශ්වාස කරද්දී මොකද්ද අක්කි කරන්නේ??😢❤ස්තුතියි අක්කි විනාඩි කිහිපයකට හරි අපේ හිත නිවනවට.......❤️✨🌏
ඔයාගෙන් ජීවීතේට ඉගෙන ගත්ත දේවල් ගොඩායි......වෙනදට වඩා මගෙ ගෙදර සතුටක් තියනවනම් ඒ ඔයා නිසා.ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් නිසා.....ලංකාවෙ හිටියට හැම වෙලාවෙම උත්සාහ කරනවා ඔයාවගේ ලස්සනට හැම දේම කර ගන්න .....හැමදාමත් ඔය වගේම ආදරනීය වීඩීයෝ ගේන්න හරිම සතුටින් බලන් ඉන්නෙ ඉරිදා දවස වෙනකල්......ඇත්තමයි දැන් නම් ඔයා අපේ පව්ලේ කෙනෙක් වගේ.ආදරෙයි හැමෝටම ......
මන් කලින් සචිනි අක්කගේ ප්‍රෝග්‍රෑම් එක බලලා තිබ්බේ නෑ....ඔයා ගියපු එක තමයි අක්කේ පලවෙනි පාරට ඉවර වෙනකම් බැලුවේ ❤🥺 මන් හරි ආස කරන චරිතයක් ඔයා....ජීවිතේට ආදර්ශ ගොඩක් ගන්න පුලුවන් ඔයාගේ එක වීඩියෝ එකක පොඩි කොටසක් බැලුවත්....❤🥺 මන් සාමාන්‍යයෙන් වීඩියෝ බැලුවට කමෙන්ට් කරන්නේ නෑ....හැබැයි අද දාන්නම ඕනී කියලා හිතුනා...🥺 මන් හරි ආස කරන ආදරේ කරන චරිතයක් ඔයා ♥️🥰💐
මමත් ඉතිං මහත්තයා කිව්වොත් ඒලියෙන් කමු කියලා උයපු ටික ඒහා ගෙදරට දිලා හරි කන්න යනවා 😂 ඔයා කියපු දේකට නගා මම මෙහෙම දෙයක් කියන්නම් හැමෝගෙම ජිවිත ඒක වගේම නොවෙන්නත් පුලුවන් මට මගේ ජිවිතේ ගත්තම දුක හිතෙන්නෙත් හිත රිදවන්නෙත් මගේම අය තමයි සමහර විට අම්මායි තාත්තයි ඉදියානම් මට ටිකක් විතර සැනසිම තියෙන්න තිබුනා ඒ අතින් බැලුවම ඔයා වාසනාවන්තයි 👍 ඒත් මම හිතේ ශක්තියෙන් ඉන්නවා මගේ මහත්තයා මට ඉන්නවානේ මට ගොඩක් ආදරේයි ඒක මට ඇති හැමදාටම මියෙන තුරාවට🙏🙏
මටත් මාරම ආසයි මේ වගේ life එකක් ගත කරන්න. හැමදාම හස්බන්ඩ්ට කියනවා රට ගිහින් මෙහෙම ජිවත් වෙමු කියලා❤.ආදරෙයි අක්කියෝ❤
ඒලෙවල් ලග නිසා හදිස්සියේම පාන්දර ඇහැරුනා.ආපහු නින්ද ගියෙත් නෑ.ඔලුව රිදුන හුගාක් .මන් අඩ අඩ ඉද්දි මට මතක් උනා.අක්කවයි අයියවයි.රියූ බබාවයි.මගෙ හිත නිවුවට හුගාක් පින් අක්කී.සතුටින් ඉන්න හැමදාමත්.ආදරෙයි.....❤️🥺
Ane adarei patiyo .. hodata padam karanna ♥️
ඇත්තටම මේ වීඩියෝ එක ඉවර උනා දැණුනෙ නෑ ඒ තරමටම මාර ආසාවකින් බලන්නෙ🔥🫶🧸 lovely family ❤️🩹🌻
ඇත්තටම අක්කි,ඔයාගේ විඩියෝස් බලන එකෙන් අපේ ජීවිතේ අපි වරද්ද ගන්න දේවල් ගොඩක් අපිට හදා ගන්න පුලුවන් වෙනවා.ජීවිතේ වෙනම හැඩයකට බලන්න හිතෙනවා.බෑ කියලා හිතෙන හැම මොහොතක ම නෑ මට පුලුවන් මේ හැම දේම මන් වෙනුවෙන් අපි වෙනුවෙන් කියලා හිතෙනවා.මන් දන්නේ නෑ අක්කි මේ මැසේජ් එක දකීද කියලා.ඇත්තටම මට හරිම ශක්තියක් මේ දේවල්.අක්කිට හැමදාමත් ආදරෙයි ❤️❤️😍😍
ඔයාගෙ අම්මා , ශයා fried rice එක හදලා දීපු වෙලාවේ දරු සෙනෙහස පිරිලා ඉතිරිලා ගිය ආදරයකින් පවනි ඔයාගෙ දිහා බැලුවා…….. අම්මෙක් ගෙන් ඊට වැඩිය තව මොනවාද…….❤
අක්කී, මේ මගේ 1st comment එක. ඔයා හරිම ආකර්ෂණීය විදිහට ඔයාගේ මේ canal එක කරනවා. ඔයා හරිම ආදරනීය කෙනෙක් මං තාම ඉගෙන ගන්න කෙනෙක් . පාඩම් කරලා මහන්සි වෙලා ඉද්දී අක්කී මේ වීඩියෝ මනස නිරවුල් කරනවා. ❤❤
ආදරණීය පවනි අක්කේ...❤දන්නවද ඔයා හරි මායාකාර කෙනෙක්මිනිස්සුන්ගෙ හිතක් නිවන්න හැම මනුස්සයෙක්ටම බෑ.ඒත් ඔයාට ඒක පුළුවන්.ඔයාගෙ ලස්සන කටහඩට පුළුවන් මනුස්සයෙක්ගෙ හදවතටම දැනෙන්න කතා කරන්න ඔයාට පුළුවන්.ලස්සනම ලස්සන චූටි බබෙක් ආදරනීය සැමියෙක් ලබන්න ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කේ.ඔයා ගෙවන ජීවිතේ හරියට ලස්සන කතා පොතක් වගේ.මම ඔයාව හම්බෙන්න හීන මවනවා.මොකද දන්නවද මට නැතිවුන මගේ ජීවිතේ ආයෙමත් ජීවත් වෙන්න ආසාවක් ඇති කලේ ඔයා.මන් අලුතෙන් පටන් ගත්ත ජීවිතේට තෝරගත්තේ ජපානේඒකත් ඔයාගෙ ඇකඩමි එකෙන් ඉගන ගෙන ජපානෙට යන්න මම දැන් හීන මවනවා ලස්සනට ජීවත් වෙන්න ඔයා වගේම.දවසක මගේ හීන හැබෑකරගන්න ජපානෙට ආව දවසට ඔයාව හම්බෙලා ස්තූති කරන්න ඕනේ මොකද මට ආයෙමත් ජීවත් වෙන්න ආසාවක් ඇති කරාට ❤
අක්කා හරිම වාසනාවන්තයි මෙ වගෙ ආදරනීය පවුලක් ලස්සන රටක් ලස්සන පරිසරයක් හරිම ගරුකරන මිනිස්සු ටිකක් ඉන්න රටක් .ඍතු හතර ක් එක්ක ගෙවෙන ආදරනීය අවුරුදක් ගානෙ ම එතකොට ඔයාට ආදරය කරන මන් වගෙ ආදරනීය හදවත් ගොඩක් ලබන්න ඇත්ත ටම ඔයා ගොඩක් වාසනා වන්තයි 💜️✨☘️ අක්කාට ගොඩක් ස්තුතියි හිතනිවෙන video ගේනවාට !
ප්‍රශ්ණ ගොඩකින් පිරිච්ච මගේ ජීවිතේ ඇත්තටම ටික ක නිවා ගන්නෙ ඔයාගෙ වීඩියෝ බලලා අක්කේ
අක්කි මේ අන්තිමට කියන දේ මං ව්ලොග් එක බලන්න එන්නත් කලින් ගොඩක් share වෙලා තිබ්බ..හැබැයි අක්කි වීඩියෝ එක දාල චුට්ට වෙලාවයි..ඔයා පතුරන හැම හොද සිතුවිල්ලක්ම ඉක්මනට අපේ හිත් වලට කාවදිනවා..ඉතින් අක්කි හැමදාම සතුටින් ඉන්න..ආදරෙයි..❤
වැස්සයි කෝපියි.. මමත් හරි ආසයි.. Such a therapy 💆♀️🫀
Oya hrima adaraneeyai akki venama lokayak mwenawa mewa baladdi.. apith oyala wage adaren inna punchi famili ekak....hemadama sathutin inna budusaranai ❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම. අද මම මෙච්චර ප්‍රශ්න ගොඩක් මැද්දේ හිනා වෙලා ඉන්නේ මගේ පවුලේ අය නිසා.. අනේ නංගි පුදුම ලස්සනයි ඔයාගේ විඩියෝ.. හැමදාම ඔය තියන සතුට වැඩි වෙන්න ඕන. ආදරෙයි හැමෝටම.. අනේ ඔයා බිසි කියල දන්නවා ඒත් චුට්ටක් දිග වීඩියෝ ගේන්නකෝ... ❤🥰
වැඩ ඉවර කරල ගෙදර ආවම මහන්සිය නිවාගන්න ඔයාගෙ vlog එක බලන ව මහන්සිය කොහේ ගියාද කියල නෑ ඒ තරමට සනීපයි❤️❤️❤️❤️ ඔයාට ගොඩක් පිං බුදු සරණයි!!!❤️❤️❤️❤️❤️🌹🌹🌹👍🏻👍🏻👍🏻🙏🏻🙏🏻
ඇත්තටම භාවනාවක් වගේ 😍💖 හැමෝම පරිස්සමින් ඉන්න බුදු සරණයි 😍💖
හායි අක්කියෝ. හැමදාමත් වගේ අක්කිගෙ vlogs වලට ගොඩාක් ආදරේ කරනවා. දානකන් බලන් ඉන්නවා. නිදහසේ අක්කිගේ ආදරනීය කටහඩ අහනවා. හිත කොච්චර කරදරෙන් උනත් අක්කිගෙ vlogs බැලුවම හිතට මොකද්දෝ හයියක් එනවා. ආදරෙයි අක්කි හැමදාමත් වගේ අපි වෙනුවෙන් චූටි හරි vlog එකක් ගේනවට. අහ් අක්කි, අක්කි මේ දවස් වල කියවන සකස්තුරි සුවද පොතේ කතෘ කවුද කියලා කියන්න පුලුවන්ද ?අක්කිගෙ පවුලේ හැමෝටම තෙරුවන් සරණයි.
ඔව් ජීවත් වටිනම දේ පවුල , අපි කරන ඕනෙම දෙයක් එයාලට සතුටක් , අපිට නොකීවට අම්මලාගේ හිතේ කොච්චරක් දේවල් ඇතිද එයාලට හැබෑ කරගන්න බැරි උනු අපි නිසා එයාලා කැපකරපු , ♥️ අපේ අම්මත් වෙලාවකට කියනවා නන්ගියි මල්ලියි ලග තියාගෙන අක්කා ඉතින් අපිට එහෙම සලකයි මෙහෙම සලකයි කියලා ඒ කියන වෙලාවට මම මගේම ලෝකෙකට යනවා මමත් මෙයාලාව සතුටින් තියනවා කියලා , ♥️✨️ ඉතින් එහෙම බැලුවා ම දැන් ඔයා ඒ සතුට විදිනවා ,මමත් මගේ අම්මව පවුලේ අයව සතුටින් තියනවා , ♥️ ඔයා මේ වැඩේ දිගටම කරගෙන යන්න අඅක්කේ ♥️ මමත් ඉස්සර වීඩියෝ බලලා කමෙන්ට් දාන කෙනෙක් නෙවේ ඒත් දැන් හිතට එන දේ ලියනවා .හැමදාම සතුටින් ඉන්න 💕
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Babai Paule Hemomai.Budusaranai.Dewipihitai.
අක්කගෙ video බලන්න මන් හරිම ආසයි මොකද කියුවොත් හිත නිවෙන කටහඩක් අක්කට තියෙන්නෙ 🥺❤️ මාත් අසායි අක්ක වගේ වෙන්න කිසි ලෝභ කමක් නැතුව හැමෝට ආදරේ බෙදනවා අක්කි ඔයා 🥰 හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ ඔයාට ආදරෙයි ගොඩක් ❤🩹 රියූ බබාටත් ආදරෙයි❤🩹 😘 love you so mach 😘❤️
පවනි දන්නේම නැතුව වෙලාව ගිහින් ඔයා අවිත් මගේ මගේ හිත නිවන භාවනාව මම මාරම ආසයි....ආදරෙයි ❤❤❤❤❤❤
චූටි හරි වීඩියෝ එකක් ගෙනාවාට ගොඩක් ස්තූතියි ! නැතිනම් පවුලක් ළඟ නැති / තවම පවුලක් වෙලා නැති අපට ඉරිදා තේ වෙලාව හරිම පාළු වෙනවා. ඉතින් ඔයාලා හැමෝටම ( මේ කමෙන්ට් කියවන අයටත් ) ආදරෙන් , සතුටින් පිරුණු ජීවිතයක් හැමදාටම ලැබේවා ❤
Pawani oyage Paul godak wasanawanthai❤❤❤❤❤ viswa mathawa sthuthi oya wage kenek mat munagessuwat❤❤❤
දැන් වෙලාව රෑ 8.30යි....මේ වෙලාවෙ මෙහෙත් හොදටම වහිනවා....හස්බන් නයිට්ශිප්ට් එකට ගිහින්...තනියෙම ඉන්න වෙලාවෙ වැස්සත් එක්ක පවනි අක්කිගෙ වීඩියෝ එක බලන මම❤...ආදරෙයි ඔයාලා තුන්දෙන්නාටම...දැන් ලස්සන ලස්සන වීඩියෝ ගොඩකින් අම්මාම්මාවත් දකින්න පුලුවන් ❤😘🎈✨️
අක්කේ මම ගෙදර ඉන්නකන් කිසිම වැඩක් කරපු නැති කෙනෙක් මම marry කරාට පස්සේ මට twin බබාලා ලැබුනා මට හරිම මහන්සියක් දැනුනා තනියම බබාලා දෙන්නගේ වැඩ මහත්තයාගේ වැඩ ඔක්කොමත් එක්ක මට හරිම කේන්ති යන කෙනෙක් උනා ගෙයක් දොරක්වත් අස් කරගන්න බැරි තරමටම ඊට මහත්තයා මගේ වැඩ වලට කොච්චර help කරත් මට manage කරගන්න බැරිඋනා ඔයාගේ වීඩියෝ දැක්කේ එතකොට ඇත්තටම මම දැන් මගේ වැඩ ඔක්කොම කරගන්නවා ගෙවල් දොරවල් ඔක්කොම ලස්සනට තියාගෙන කාලය කලමනාකරණය කරගන්නවා මම දැන් හොද බිරිදක් හොද අම්මා කෙනෙක් ඇත්තටම ඔයාට ගොඩක් ස්තූතිය ❤ මම දැන් බබාලත් බලාගෙන ගෙදර හැම වැඩක්ම කරගෙන මගේම කියලා පුංචි ව්‍යාපාරයකුත් කරනවා බොහොම පින් අක්කේ ඔයාට 💖💖🥰
Ota yakada gahaniyakne❤
මේ අක්කා ගත කරන ජීවිතය කොච්චර නිදහස්ද.අනේ මටත් මේ වගේ ජීවිතයක් ඉක්මනින් ලබා දෙන්න දෙවියනි.ඒ වගේම ආදරණීය හදවත් තියන මිනිස්සුත්.මේ වගේ හැම මනුස්සයෙක්ම ඉන්නවනම් ජීවත් වෙන්නමයි ආස හිතෙන්නේ...❤🍃💚
ඉරිදා වෙනකන් මග බලාන ඉන්නවා,
මොකද මේ සින්ඩරෙල්ලාගේ 🧚 ජීවිත පොතේ අද පෙරලපු පිටුව බලන්න...📖️
මගේ ජිවිත පොතට අලුත් අරුතක් එකතු කරගන්න...මොකද
ඒක දැහැනක් විනාඩි ගානකට සමවදින...😌
ආදරෙයි ඒ ලස්සන පවුලට හැමදාම ✨️
My motivation guid line Teacher❤
අනේ වීඩියෝ එක දිග මදි අක්කේ 🥺 පුදුම ලස්සනක් , නිදහසක් තියෙද්දී ඔයාගේ මේ වීඩියෝ බලද්දී 🥺 ඒකටම හරියන කටහඩ 🥺❤️✨
හතර වෙනකන් බලාගෙන හිටපු මං වගේ අය මේ පැත්තට❤
🥺♥️
❤❤
අනේ පවනි අක්කේ ජපන් භාෂා කියක් තියනවාද🖤plis කියන්න🖤
Ane akka mama asai oyage adum adinna.eth mama lankawe inne
ඔයාල හරිම ලස්සනයි. හරිම ආදරණීයයි.
මමත් පුලුවන් හැම වෙලාවකම ගෙදර අයට කෑම හදලා දෙනවා. මම කවදා හරි දවසක මගේ පවුලේ අය ගෙන් වෙන් වේලා අලුත් පවුලකට යන දවසට ලස්සන මතක අර ගෙන යන්න ඔනිනේ. හැමදාම වගේම අක්කගේ vedio එකකින් ගන්න දෙවල් ගොඩයි. Marry කරපු කට්ටියට වගේම marry කරන්න ඉන්න කට්ටියට ගොඩක් දෙවල් ගන්න පුලුවන්. ආදරෙයි ඔයාලා තුන්දෙනාටම❤. හැමදාම සතුටින් ඉන්න......
වැහි පොද මැදින් ආදරනීය සරත් සමය ඔයා මුලු ලොකෙටම හරි ලස්සනට පෙන්නනවා..ජීවීතේ ඒ දේ ඇත්තට ජාපනේ ඉදන් බලන්න හීන දකින හැමෝටම හීන දිනන්න පාර කියා දෙනවා...🥰 මේක හරි වෙනස් ආදරනීය බැදීමක්.. කවදාවත් හම්බෙලා නැති, වචනයක්වත් කතා කරලා නැති ඔයාලාට, මං වගේම මුලූ ලොකේම ගොඩාක් ආදරේ කරනවා... ❤ ගතවෙන හැම විනාඩියක්ම ආදරනීය විනාඩියක් වෙන්න, හිතන හැම දේම ඒ විදියටම ඔයාලාට ලැබෙන්න ඕනී..
ඔයාගේ vlog වලින් මාරම දේවල් ගොඩාක් ලැබෙනවා... 😍 vlog එක තව ටිකක් තිබ්බනම් හොදයි කියලා හිතෙන වාර අනන්තයි...
ආදරෙයි ඔයාලට ගොඩාක් .....❤
පරිස්සමට ඉන්න... 💜
හතර වෙනකම් බලන් හිටිය මං 😩❤️අපේ හිත් නිවන ලස්සන සුරංගනාවි එනකම් 4 වෙනකම් නොඉවසිල්ලෙන් ඉන්නෙ අනේ❤️❤️❤️❤️
Adarei ♥️
අනේ මගෙත් හිත නිවන්නෙ මේ සුරංගනාවි තමයි❤ ඒ කටහඬ නම් භාවනාවක්.😊
අක්කෙ ඔයා තමයි මම මෙච්චර කාලෙකට දැකපු මෙච්චර පොඩි වයසකදි හැම අතින්ම perfect girl. පවුලෙ වගකීම් එක්ක බිරිදක් අම්මා කෙනෙක් දුවෙක් තමන්ගෙම ඇකඩමි එකක director කෙනෙක් youtuber කෙනෙක් මේ හැමදේම අතරෙ ලෝකෙටම ආදරේ බෙදන ලස්සන අක්කා කෙනෙක්...❤ ඔයා හැමදේම ලස්සනට balance කරගන්න විදිය ඇත්තටම පුදුමයි..ආදරෙයි❤ 🌹
හරිම ලස්සනයි අක්කේ .....හිතට පුදුම විදිහට නිවෙන්නේ...
ආදරණියයි ,සතුට පිරුණු තැනක්...හිතට හරිම සතුටක් දැනෙන්නේ ඇත්තයි....vlog එක ඉවර වුණා දැනුනේවත් නැ...
රියු මැණික ❤️ 😘 අක්කා අයියා අම්මාම්මා...හැමෝම...
හැමදාම හිනාවෙලා සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න
බුදු සරණයි ...
ඔයාගේ වීඩියෝ බලද්දී .. ඇත්තටම .... වෙලාව යනවා තේරෙන්නේ නෑ. හරිම ආදරනීය හඩක් ඔයාට තියෙන්නේ .. අම්මා ඔයාට දාලා තියෙන්නේ ..ඔයාට ගැලපෙන ම නමක් . ඇත්තටම ඔයා ..හිත නිවන සිහිල් මද පවනක් වගේ..❤
හිත නිවන එ කටහඩ❤❤එනකම් සතියම බලන් ඉදල මොන වැඩෙ තිබ්බත් ඔලුවෙ තියෙන stress එක අඩුම කරගන්න එකම බෙහෙත වෙලා 🫂කෙල්ලෙක් විදියට ඉන්න ඕනෙ පිලිවෙල අම්ම කියලා දුන්නට පස්සෙ අක්කකගෙන් ඉගෙන ගත්තා...❤ජීවිතෙ ගැන ඉස්සරහට තියෙන negative mind එක මේ විනාඩි ගානෙන් අයින් වෙනවා...🥰වාසනාවන්තයි අපිත් මෙ වගෙ වීඩියො අපිට බලන්න තරම්..දවසින් දවස ආසාව වැඩි කරනවා ජපන් එන්න🥺🫶🏻♥️කොහෙ උනත් ලස්සනට ජීවත් වෙන්න..උගන්නනව
අක්කිට දෙයක් කියන්නම ඕනේ,
හැමදේටම වඩා මං ආසම
පවනි අක්කිගෙ vlogs වල දෙන ලස්සනම ලස්සන positive vibes එකට.....
එ ලස්සනම ලස්සන අදහස් වලට.....
ආදරණීය බවට....
අක්කි අන්තිමේ කිව්ව කතාවත් එක්ක මාත් එකගයි....
මොකද මගේ "හිත රිදෙන, හිත බිදෙන, දුක හිතෙන, සතුටේදී ළගින් ඉන්නවා නම්.....
එ මගේ අම්මයි, අප්පච්චියි විතරමයි ".....
අක්කිට ගොඩාක් ස්තුතියි මේ වගේ ලස්සන අදහස් සමාජ ගත කරන එක ගැන 🥰🥰
මං අක්කි නිසාම දැන් වහින, මුලු අහසම කළු කරලා තියෙන, හීනි හිරිපොද වැටෙන පරිසරයට පුදුම තරම් ආසයි....
ඒකෙන් මගේ හිතේ ගොඩාක් ලස්සන දේවල් තැන්පත් වෙනවා.... 🤍🤍
එහෙනම් හැමදාමත් වගේ ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න... 🌸🤍
අක්කද නංගිද දන්නේ නෑ.. කොහොම උනත් මමත් මගේ බබාත් හරිම ආසයි ඔයාගේ වීඩියෝස් බලන්න.. හැමදාම ඔහොම හිනා වෙලා ඉන්න ඕන.. ආදරෙයි ලමයෝ ❤🥰
ඔයා කියපු කතාව ඇත්ත අක්කෙ පව්ල තමයි අපේ වටිනාම දේ 🙂♥️ ඒත් මගෙ අම්මි තාත්ති සැරින් සැරේ රන්ඩු වෙන දෙන්නෙක් 🙂 මන් එයාලට ආදරෙයි ❤ එත් සතුටින් ඉන්න හදනකොට මොකඛරි ප්‍රශ්නයක් නිසා එයාල රන්ඩු වෙනවා 🙂 මට එතකොට දරාගන්න අමාරුයි හිත රිදෙනවා මන් කැමතිම පව්ලෙ අයත් එක්ක සතුටින් ඉන්න 😓 අදත් එ වගේ කැගහල රන්ඩු කරපු දවසක් අඩල අඩල ඔලුවත් රිදෙන වෙලාවක මෙ වීඩියො එක බැලුවෙ ඔයා පව්ල ගැන කියපු දෙවල් අහලා මට තවත් ඇඩුනා 😓♥️ මන් ප්‍රාර්තනා කරනවා කිසිම ගෙදරක රන්ඩුසරුවල් වෙන්න එපා කියලා එ වගෙම අපෙ ගෙදරත් 🙂🌻♥️
ane ape gedarath e wage.😢 mokuth onne hmaba wenna inna mage druwatath meriyan kiuwa 😢 pita kenek newei thaththa 😣 mage daruwa norogiwa ipadenna oni 😔
Godak gewal wala ehema thama.oya upset wenna epa daruwa hoda niduk nirogi sama duuthayek wage babek qei balannako
අනෙ පවුලේ හැම කරදරයක් ම නැති වෙලා හැමදාම සතුටින් පිරෙන්න ඕනෙ ❤
😢@@chutimenika-cq9df
@@chutimenika-cq9df anee oyata lassana nirogi babek labnne ona ♥️
ඔයා වගේ හොදට හිතන මිනිස්සුන්ට හැමදාම හරි යන්න ඔනී ඒ අයගේ පවුලේ අයටත් මුලු ජිවිත කාලයම සතුටින් ඉන්න ලැබෙන්න ඔනී.❤❤❤
මෙ ලොකෙ හැමොටම ආදරණීය පවුලක් ලැබෙන්න ඔනී ❤😊😊 අක්කට වගේ 🙃
ඇත්තමයි මේ වගෙ ආදරනිය අර්ථවත් කියන්න බැරිතරම් ලෝබහිතෙන ජිවිතයක් ලබන්න ඔයාල මොනතරම් පින් කරල ඇත්ද...මේ ජිවිතේ ඔයා දිහා බලල ගන්න ගොඩාක් ආදර්ශ තියෙනව හැමෝටම..ඔයා නම් ඇත්තටම ගොඩාක් වාසනාවන්තයි..හැබැයි කාටවත් චුට්ටක්වත් හිතක් රිද්දන්නෙ නැති ඔයාට තව තවත් සතුට ලැබෙන්න කියල හදවතින්ම පතනව...ඔයාල සැමට තෙරුවන් සරණයි ..♥️♥️♥️
අක්කි මට තේරෙන්නේ නෑ ඔයාගේ voice එක භාවනාවක්
පුදුම විදියට හිත හැදෙන්නේ ඔක්කොම හිතේ තිබුන ප්‍රශ්න අමතක උනා.....🥺🥰🥰 Thank you ❤️❤️
ජීවිතේ කියන්නේ මොකක්ද..??ආදරේ කියන්නේ මොකක්ද කියලා මේ පුන්චි පවුල ඇතුලෙන් අපිට හරි ලස්සනට නංගි ඔයා කියලා දෙනවා...ජීවිතේ නිදහස් නම් අපිට හරි සැහැල්ලුවෙන් ජිවිතේ ඉස්සරහරට අරන් යන්න පුලුවන්...සතුටින් ඉන්න හැමදාමත් මගේ ප්‍රාර්ථනාව ඒක..😊😊😊😊❤❤❤❤
පුංචි කාලේ ඉදන් හීන ගොඩාක් තිබ්බා.. ඒත් දැන් තියෙන එකම හීනේ අක්කි වගේ පොසිටිව් විදිහට හිතන කෙනෙක් වෙන එක.. මේ වීඩියෝ හරියට භාවනවක් වගේ අක්කී.. 🥺❤️
හිත නිවෙන භාවනාව නොබලා ඉන්නම බෑ මොන තරම් වැඩ එක්ක උනත් .අක්කිගේ විඩියෝ බලද්දී ඒ විනාඩි කිහිපය හිත නිවෙනවා 🥰
පවනි අක්කා නිසාම ගොඩක් දේවල් වලට ආස කරන්න පටන් ගත්තා 🥺❤️ මුලු අහසම කලුවර කරපු දවස් වලට, වැස්ස දවසට ඒ දවස් හරි ලස්සනට විදින්න පුරුදු වුනා ඔයාගේ වීඩීයෝ බලලා❤ හිතට මාරම සැනසීමක් අක්කි ❤❤ ආදරෙයි ඔයාටබ්❤
මමත් හරි ආසාවෙන් හිටියේ ලස්සනට පවුල් ජීවිතයක් ගෙවන්ඩ ... මගෙත් එක්ක ජොලියෙන් ජිවත් වෙන කෙනෙක් හම්බ උනා . එයා යාලුවක් වගේ . . . මං හරි සතුටු උනා එයා මං වගේමයි කියලා . . හැබැයි ඒ සතුට බැදලා අවුරුදු 2 යි තිබ්බේ . . .එයාට වෙන සම්බන්දයක් තියෙනවා කියලා දැන ගත්තා . . මගේ ජිවිතේම කඩාගෙන වැටුනා වගේ . . .. දැන් පවුල් ජිවිතයක් ගෙවන ආසාව නෑ . . නිදහසේ අඩන් නැතුව ජිවත් වෙන්ඩ තිබුනනං ඇති . . . . . .💔
හවස හතර වෙනකන් නොයිවසිල්ලෙන් බලාගෙන හිටියේ අපේ රෝස මල එනකන් අක්කිගේ කටහඩ හරිම ලස්සනයි රියු මැනිකට ආදරෙයි❤❤❤❤❤
අක්කීගේ විඩියෝ බලද්දී හිතට මාරම නිදහසක් දැනෙනවා අක්කී ඒක වචනවලට පෙරලන්න බෑ . ❤😘 . අක්කී හිතන විදිහට මම නම් ගොඩක් කැමති අක්කී. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී ❤😘
අක්කි හැමදාමත් වගේ අපේ ජිවිතේට මොකක් හෝ දෙයක් කියනවා.ඒක ඇත්තටම අපේ ජිවිතේට වටිනා දෙයක්.හැමදාමත් වගේ අදත් ගොඩාක් ස්තුති ලස්සන විඩියෝ එකක් ඇරන් ආවාට🥺❤️
දුගේ අමිමා වාසනාවන්තයී ඔයා වගේ දුවක් ලබන්න හැමදාමත් සතුටින් සැපෙන් ඉන්න ලැබෙවා ඔයාගේ සිරීයාවන්ත හීනාවට ආදරේයී දුව බූදුසරණයී ඔයාලාට ...💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
අපිට හැමදාම හිනාව බෙදන අක්කි ඔයාගේ ජීවිතේ හැමදාමත් ලස්සන වෙන්න ඕනි,සුබ වෙන්න ඕනි,සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනි🙏💖🌼🥰
පවුල ගැන අන්තිමට කියපු දේ ඇත්තම ඇත්ත. පවුලේ අය තරම් සැනසීමක් වෙන කොහෙත් නැහැ. 🥹❤
4 වෙනකම් බලන් හිටියේ නොයිවසිල්ලෙන්.. වැස්සේ සද්දෙටයි කෝපී සුවදටයි අක්කගේ කටහඬයි කියන්නෙම මටනම් වෙනමම හැගීමක්...අපිත් දැන් වැස්සට අක්කා නිසා පිස්සු වැටිලා ඉන්නේ..අක්කව දැකලත් නැතුව මෙහෙම තෑගි දෙනවා කියන්නේ ඒක වෙනමම ආදරයක්...මේවා හැමෝටම ලබන්න පුළුවන් දේවල් නෙමෙයි...පවුල කියන දේට මුල් තැන දෙන එකනම් මාරම වටිනවාඅ..කොහොමත් අපිට වැඩිපුරම ආදරය කරන අයට අපි ආදරේ දෙන්නම ඕන...පස්සේ පසු තැවෙන්න තරම් ජීවතයක් අපි හැමෝටම නෑ...පුළුවන් හැම වෙලාවකම ආදරෙන් ජීවත් වෙමු.❤
Adarei ane ♥️
වීඩියෝ එක ඉවර වෙද්දී මූනට නිකම්ම හිනාවක් ආවා🥰 ඒ තරම් නිදහසක් සැනසීමක් දැනෙන්න තරම් හරි ලස්සනයි අක්කි❤️ හදවතටම දැනෙනවා හැම වචනයක්ම 🥰❤️
අනේ ශෝක් අක්කියෝ හැමදාම වගේ වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ හැම වීඩියෝ එකකම පොඩි දෙයක් හරි තියෙනවා මගේ ජිවිතේ හදා ගන්න වගේම ඉගෙන ගන්නත් දෙයක් ❤ අක්කයි අයියයි රියූ බබයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤
Adarei ♥️
Akke whatsapp link eka dannko
Oyalagen help ekak gann puluwan da chat ekak dann puluwn weida
අක්කී....අනේ මම ලොකු දුකකින් ඉන්න වෙලාවක තමා මම අක්කිගේ මේ වීඩියෝ එක බලන්නේ...අනේ මට දුක බෙදා ගෙන හිත නිදහස් කරගන්න අක්කි වගේ හොඳ යාළුවෙක් හිටියා නම් කියලා දැනුණු වාර අනන්තයි අක්කී....❤😢❤❤❤
එලියේ හොඳටම වහිනවා..අක්කිගේ video එක බල බලා මගේ ඇඳට වෙලා නිදහසේ ඉන්නවා ❤❤❤❤❤
හිත නිවන භාවනාව ආදරනීය පවනි නන්ගා ගොඩාක් ලස්සනයි අද video එකත් හැමෝගෙම හිත නිවන්න ඔයාට දෙවියෝ ලස්සන හදවතක් දීලා තියෙනවා නන්ගා. ඔය ලස්සන හිතට නන්ගාට පුන්චි පවුලට හැමදාමත් ගොඩක් ආදරෙයි ❤️❤️❤️ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න god bless you 🙏
හිතට සැනසීමක් එන ඔය හඩ එනකන්මයි අක්කි මග බලන් හිටියේ...❤️❤️❤️
Adarei ♥️
හරිම සතුටුයි නංගා .ඔයාගෙ අම්මා හරි ලකී.ඒ වගේම ඔයත්.මගෙ අම්මනම් මගේ ලග නෙමෙයි ඉන්නෙ දුර .😢 ඔයාට වගේම අම්මටත් ඔයාගේ අතින්ම හදලා දෙන කෑම කන්න වාසනාව තියෙනවා.රියූ පැටියත් ගිරා පැටියෙක් වගේ දැන් හරි හරියට කථාව නේද?❤මොනවා කියන්නද මන්දා වචන නෑ, කදුළුත් එනවා වෙලාවකට.ඔයාගෙ කෑම හදන හැටි බලන්න මං හරි ආසයි.ඔයා කථා කරන විදිහට මං ඊට වඩා ආසයි.ආදරෙයි හැම දාම.🎉❤❤❤❤
හරිම ලස්සනයි අක්කි.....ඉක්මනට ඉවර වුනානෙ....😢දන්නෙත් නැ වීඩියෝ එක ඉවර වෙනකල්ම❤
අක්කිගෙ අම්ම කොච්චර සතුටු වෙනව ඇද්ද අක්කි මෙච්චර සතුටින් ඉන්නකොටහැමදාම මේ වගේ සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ ආදරෙයි ඔයාල හැමෝටම ගොඩක් බුදු සරණයි 🥺♥️
හිත නිවනවා ඔයාගෙ ව්ලොග් එකක් බලනවා කියන්නෙ හැමදාම සතුටින් ඉන්න ❤❤
Adarei ♥️
හවස හතර වෙනකන් නොයිවසිල්ලෙන් බලාගෙන හිටියේ මැණික මගෙ ආදරණීය සොදුරු පවුලෙ සුන්දරත්වය දකින්න ලස්සන සුන්දර සරත් සමයක් ගත කරන්නට සුන්දරත්වය විඳින්නට හැමදාටමත් මගෙ ආදරය ආශිර්වාදය අරගෙන සතුටින් ආදරෙන් පරිස්සමට ජීවිතය ගත කරන්න තෙරුවන් සරණයි 😌❤️❤️❤️❤️❤️❤️❤️💐
ඔයාලා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤
අනේ පුදුම විදිහට හිත නිවුනා අක්කියෝ.පවනි අක්කි ඔයානම් අපේ හිත් සනසන්න දිව්‍යලෝකෙන් එව්ව ලස්සනම ලස්සන සුරංගනාවියක්.🧚🧚😘😘.හැමදාම සතුටින් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ඔයාලා හැමෝටම 😍😍
අක්කි හරිම lucky girl කෙනෙක් මොකද ඒම වෙන්න හේතුවත් අක්කි ගොඩක් හොද කෙනෙක්ම නිසා වෙන්නත් ඇති අක්කි හිටපු සචිනි අක්කිගෙ programme එකත් මම බැලුව ඇත්තටම ඒක හරි ලස්සනට කතා කරා අක්කි හරි අවංකවම ආදරෙයි අක්කිට හැමදාම ඒ වගේම ryou බබාටත් 💗🥰
Adarei nanga ♥️
Math baluwa
කිසිම දෙයක් කරගන්න බැරි කිසිම දෙයක් විඳින්න දන්නෙ නැති සමහරක් හිස් මිනිස්සු කියන හිස් වචන වලට දුක් වෙන්න එපා අක්කී... අපි ආස කරන ජිවිතේ හීන ඇතුලෙ අපිව ජීවත් කරවනව ඔයා.. හැමදාම ආදරෙයි, පරිස්සමෙන් අක්කී.. බුදු සරණයි ඔයාලට.. ❤❤❤💐💐💐💓💓💓💓
අද ව්ලොග් එක දිග මදි කියන අය කො😒🥺
ඇත්තටම අක්ක කීව හරි අපේ ලගින් ම ඊරිසියාවක් නැතුව අපේ සතුටෙදි හිනා වෙන අපේ කඳුලෙදි අපිව සනසන අපි වැටෙන තැන් වලදි අපිව ආයෙ ධෛර්යයමත් කරන්නෙ අපේ පවුල..❤ කාලයත් එක්ක පවුලේ අය තැත් තැත් වලට ගියාම ඒක හරි පාළුයි.. ඒ උනාට 4n එකෙන් ඒ දුරස්ථබව නැති වෙනවා අපි හැමෝම වාසනාවන්තයි අක්කෙ ඒම පවුලක් ලබන්න ක්ෂණික තරහක් ආවාත් ඒක තාවකාලිකයි... අපිට කවදාවත් අපේ පවුලෙන් පිට ඉන්න අමාරුයි අපි හැමෝම අපෙ පවුලේ අය ආදරෙන් බලාගමු ❤️🥰 අක්කලත් පරිස්සමෙන් ඉන්න හැමදාම ආදරෙයි ගොඩක් ඔයාලට 🥰
සුපුරුදු ඉරිදා අදත් ලස්සනම ලස්සන vlog එකක් අරන් ආවට ගොඩක් පින්❤ ආදරෙයි❤ අම්මමටත් ආදරෙයි❤ සිත නිවන තවත් ලස්සන vlog එකක් අරන් එනකම් ආදරෙයෙන් ආසාවෙන් බලන් ඉන්නම්...පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි ජය වේවා ✨️🥰❤️
Adarei ♥️
ඇත්තටම අක්කෙ මාත් මගේ පවුලෙ අයත් එක්ක ඉන්න හරිම ආස ලමයෙක්. මන් කැම්පස් ආවට පස්සෙ හැමදාම රෑට අඩනව පවුලෙ අයව මතක් වෙලා. නංගිලස් මල්ලිලා එක්ක රන්ඩු වෙවී ආය හිනාවෙවී ගෙවපු ඒ ලස්සන මතක. අම්මයි අප්පච්චියි එක්ක විහිලු කරකර ගෙවපු ඒ මතක මතක් වෙද්දි මටනන් කැම්පස් යන එක නතර කරන්නමයි හිතෙන්නෙ. 💔
අක්කෙ ඔයා හරිම ආදර්ශමත් විදියට ලස්සනට පිලිවෙලට ජීවත්වෙන කෙනෙක් ඇත්තටම මම ඔයාගෙන් ගොඩාක් හොද දේවල් ඉගෙනගත්‍තා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන අක්කෙ ඔයාලට ❤❤❤
කෑම කාලා අම්මා බලපු බැල්ම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හැමදාම වගේ අදත් හරිම ලස්සනයි ❤.....හරිම ආසාවෙන් බලන් ඉන්නේ ඒ කටහඩ ....ඒ ලස්සන ....එමී රියූ බෝලේ අයියා අම්මා බලන්න ...හැමදාම සතුටින් පරිස්සමට ඉන්න බුදු සරණයි අක්කියෝ ❤ 🥺🥰
අපෙ පවනි අක්ක එනකම් සචිනි අක්කිලත් එක්ක කරපු programme එක බල බල හිටියෙ ❤🥰🌼 ඉතින් හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න පුංචි සුරංගනාවි🌼❤ ආදරෙයි....
♥️
සතියේ දවස් ඔක්කොගෙ වැඩ කරලා කරලා ඉරිදා දවසේත් පන්ති කරාලා එන්නේ චුටි බාබාලට එ ඇවිල්ලා ගෙදර එන්නේ වොෂ් එකක් දාලා එන්නේ අක්කිගෙ වීඩීයෝ එක බලන්නම තමා එන්නේ එක් බැලුවාම සතියේම මහන්සිය කොහේ ගියාද කියන්න නෑ අක්කි...❤❤❤❤ආදරෙයි අක්කි ඔයාලා හැමෝටම ❤❤❤❤❤
අපෙ මහත්තයා 25 වෙනිදට අනිවාර්යයෙන්ම එලියට එක්කන් යනවා කෑමට ..මාස 3 වරක් trip එකක් එක්කන් යනවා❤
Ane ♥️
Shokni 🥰♥️
ඇත්තටම අක්කි ඔයාට ලැබිලා ඉන්නේ හරි හොද මහත්තයෙක්. ඒ අතින් මම හෙන ම පව්කාරයි අක්කේ 🙂.
අනේ අක්කේ ඔයාගේ කටහඬ හරි ලස්සනයි
තව සුට්ටක් දිග vlog එකක් ඕනි අක්කෙ . සතියක් පුරා බලන් ඉන්නෙ අක්කිව අහන් ඉන්න 😩❤️
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ආදරේ නංගියෝ පුතාටත් ගොඩක් ආදරේ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️බුදුසරණයි
චූටි vlog එකක් උනත් හරිම ලස්ස්නයි.මේ විදුලි වේගෙන් යන ජීවිතේ දිහා ආයෙ හැරිල බලද්දි අපිට මතක් කරල සතුටු වෙන්න පුලුවන් ආදරණීය දවස් එකතු කරගන්න ඕනි.ඒ කතාව හරියටම හරි.අපේ ළගින් ඉන්න අපේ පවුල ඇතුලෙ අපි නිදහස් .❤️🥺ඒක තමයි ජීවිතේ.රියූ බබා දැන් තනියම දුවනව දකිද්දි කාලය යන ඉක්මන් කියල හිතෙනවා..ආයෙනම් දිග vlog එකක් ඕනි.suprise එකත් එක්කම..🥰❤️
Akki video eka danakam blan hitiya aya ko blanna ❤️😘
♥️
@@pawaniperera7214 😘❤️
අනේ ශෝයි අක්කේ රියූ දැන් ලොකු අයියා බබෙක් ❤
බුදුසරණයි හැමෝටම
Pawani akkaaaa..😊❤
♥️♥️
ආදලෙයි අක්කි 🥰💖අක්කිගෙ කටහඩ මාරම සැනසීමක් හිතට 🥺🥰පරිස්සමෙන් ඉන්න ඔයාලා තුන්දෙනා හැමදාම 🥰🥰
1st comment🥺💗
♥️♥️
මිග්‍රේන් හැදිල අමාරුවෙන් ඉද්දී මේක බැලුවේ හිතට ත් නිදහසක් ආවා කටහඬ නිසා අක්කිගේ😊❤
8:05 aththa akke sahathika aththa oya kiyanna kathawa family eke aya thamai mona de unath api laginma enne 🥰🥺💗 oyage life eka thawath lassana wenna ona ❤️ ape mind relax karanawata Thank you 🤍
පොඩි වෙලාවක් උනත් ආසාවෙන් බැලුවා නංගී ..❤ ස්තූතියි අපි වෙනුවෙන් ලස්සන vedio අරන් එනවට.සතුට ආදරේ උතුරන්න ඕන ඔයාගේ පවුලෙ හැමෝටම.
කියන්න තේරෙන් නෑ පුදුම සැනසීමක් දැනෙන්නේ අක්කි ඔයාගේ video බලද්දී..මං මගේ ගෙදර අයට තරම්ම ඔයාටත් මාරම ආදරෙයි...ඔයාගේ පිලිවෙල,ගතිගුණ ,හිතන විදිහට මං පුදුම තරම්ම ආදරෙයි...අක්කී වගේම වෙන්නයි මටත් ඕන හැමදාටම.❤❤
ජපානෙට එන්න හීන දැක දැක ඉද්දි අක්කි ඔයාගේ මේ video එකක් දැක්කත් ඇති මහන්සිය බලන්නෙ නැතුව වැඩටික කරගන්න.. අනේ ඔයා Loving soul එකක් ඇත්තටම...❤ මට කලින් නම් comment දාන්න බැරි වුණා... ඒත් දැන් මම පාඩම් කරනවා N3 exam එකට...❤ මහන්සි නිසා තමයි බලලා හිත හදාගන්න ආවේ.. හැමදාම මේ දකින හීන එළිකරගන්න හයියක් වෙන ඔයාට Thank you akki...❤🥺😘
අනිවාර්යයෙන් ❤ ඔයා අන්තිමට දාපු ටිකනම් ඇත්තම තමයි ❤
ඇත්තටම මනසට මාරම නිදහසක් දැනෙනවා දුවේ
හිත දුකින් තියෙන වෙලාවක ලොකු ඔසුවක් නංගි. මගේ යාළුවො තප්පර ගානකින් මාව යාළුකමින් අයින් කරා.ලගදි අපේ යාළුවන් අතරටම ආව අළුත් යාළුවෙක් අපේ අවුරුදු ගානක යාළුකම නැති කරා. යාළුවන්ට මං ගැන වැරදි වැටහීම් ඇති කරල එයාලගෙන් මාව ඈත් කරා. එයාල දැන් සතුටින් ඉන්නව. එයාල සතුටින් ඉන්නඑක නම් හොදයි. ඒත් කවද හරි දැන ගනි මම එයාලට වචනෙකින් වත් වැරැද්දක් කරල නැ කියල.
හිත රිදෙන තැන්වල දුක හිතෙන තැන් වල පවුලේ අයවත් නැත්නම් මොකද්ද අක්කි කරන්නේ??😢❤ මගේ වයසේ අනිත් අයත් එක්ක මාව සංසන්දනය කරන්නේ අපේ පවුලේම අයනම් මොකද්ද අක්කි කරන්නේ??😢❤ලෝකේ අය නිහඩව අපි ගැන මුකුත් නොකියා හිටියත් අපේම පවුලේ අයට අපිව හෑල්ලු කරනවානම් කොහොමද අක්කි ඒක දරාගන්නේ??😢❤අපේ තුන් හිතකවත් නැති දේවල් මවාගෙන අපිව අවිශ්වාස කරද්දී මොකද්ද අක්කි කරන්නේ??😢❤
ස්තුතියි අක්කි විනාඩි කිහිපයකට හරි අපේ හිත නිවනවට.......❤️✨🌏
ඔයාගෙන් ජීවීතේට ඉගෙන ගත්ත දේවල් ගොඩායි......වෙනදට වඩා මගෙ ගෙදර සතුටක් තියනවනම් ඒ ඔයා නිසා.ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් නිසා.....ලංකාවෙ හිටියට හැම වෙලාවෙම උත්සාහ කරනවා ඔයාවගේ ලස්සනට හැම දේම කර ගන්න .....හැමදාමත් ඔය වගේම ආදරනීය වීඩීයෝ ගේන්න හරිම සතුටින් බලන් ඉන්නෙ ඉරිදා දවස වෙනකල්......ඇත්තමයි දැන් නම් ඔයා අපේ පව්ලේ කෙනෙක් වගේ.ආදරෙයි හැමෝටම ......
මන් කලින් සචිනි අක්කගේ ප්‍රෝග්‍රෑම් එක බලලා තිබ්බේ නෑ....ඔයා ගියපු එක තමයි අක්කේ පලවෙනි පාරට ඉවර වෙනකම් බැලුවේ ❤🥺 මන් හරි ආස කරන චරිතයක් ඔයා....ජීවිතේට ආදර්ශ ගොඩක් ගන්න පුලුවන් ඔයාගේ එක වීඩියෝ එකක පොඩි කොටසක් බැලුවත්....❤🥺 මන් සාමාන්‍යයෙන් වීඩියෝ බැලුවට කමෙන්ට් කරන්නේ නෑ....හැබැයි අද දාන්නම ඕනී කියලා හිතුනා...🥺 මන් හරි ආස කරන ආදරේ කරන චරිතයක් ඔයා ♥️🥰💐
මමත් ඉතිං මහත්තයා කිව්වොත් ඒලියෙන් කමු කියලා උයපු ටික ඒහා ගෙදරට දිලා හරි කන්න යනවා 😂 ඔයා කියපු දේකට නගා මම මෙහෙම දෙයක් කියන්නම් හැමෝගෙම ජිවිත ඒක වගේම නොවෙන්නත් පුලුවන් මට මගේ ජිවිතේ ගත්තම දුක හිතෙන්නෙත් හිත රිදවන්නෙත් මගේම අය තමයි සමහර විට අම්මායි තාත්තයි ඉදියානම් මට ටිකක් විතර සැනසිම තියෙන්න තිබුනා ඒ අතින් බැලුවම ඔයා වාසනාවන්තයි 👍 ඒත් මම හිතේ ශක්තියෙන් ඉන්නවා මගේ මහත්තයා මට ඉන්නවානේ මට ගොඩක් ආදරේයි ඒක මට ඇති හැමදාටම මියෙන තුරාවට🙏🙏
මටත් මාරම ආසයි මේ වගේ life එකක් ගත කරන්න. හැමදාම හස්බන්ඩ්ට කියනවා රට ගිහින් මෙහෙම ජිවත් වෙමු කියලා❤.ආදරෙයි අක්කියෝ❤
ඒලෙවල් ලග නිසා හදිස්සියේම පාන්දර ඇහැරුනා.ආපහු නින්ද ගියෙත් නෑ.ඔලුව රිදුන හුගාක් .මන් අඩ අඩ ඉද්දි මට මතක් උනා.අක්කවයි අයියවයි.රියූ බබාවයි.මගෙ හිත නිවුවට හුගාක් පින් අක්කී.සතුටින් ඉන්න හැමදාමත්.ආදරෙයි.....❤️🥺
Ane adarei patiyo .. hodata padam karanna ♥️
ඇත්තටම මේ වීඩියෝ එක ඉවර උනා දැණුනෙ නෑ ඒ තරමටම මාර ආසාවකින් බලන්නෙ🔥🫶🧸 lovely family ❤️🩹🌻
ඇත්තටම අක්කි,ඔයාගේ විඩියෝස් බලන එකෙන් අපේ ජීවිතේ අපි වරද්ද ගන්න දේවල් ගොඩක් අපිට හදා ගන්න පුලුවන් වෙනවා.ජීවිතේ වෙනම හැඩයකට බලන්න හිතෙනවා.බෑ කියලා හිතෙන හැම මොහොතක ම නෑ මට පුලුවන් මේ හැම දේම මන් වෙනුවෙන් අපි වෙනුවෙන් කියලා හිතෙනවා.මන් දන්නේ නෑ අක්කි මේ මැසේජ් එක දකීද කියලා.ඇත්තටම මට හරිම ශක්තියක් මේ දේවල්.අක්කිට හැමදාමත් ආදරෙයි ❤️❤️😍😍
ඔයාගෙ අම්මා , ශයා fried rice එක හදලා දීපු වෙලාවේ දරු සෙනෙහස පිරිලා ඉතිරිලා ගිය ආදරයකින් පවනි ඔයාගෙ දිහා බැලුවා…….. අම්මෙක් ගෙන් ඊට වැඩිය තව මොනවාද…….❤
අක්කී, මේ මගේ 1st comment එක. ඔයා හරිම ආකර්ෂණීය විදිහට ඔයාගේ මේ canal එක කරනවා. ඔයා හරිම ආදරනීය කෙනෙක් මං තාම ඉගෙන ගන්න කෙනෙක් . පාඩම් කරලා මහන්සි වෙලා ඉද්දී අක්කී මේ වීඩියෝ මනස නිරවුල් කරනවා. ❤❤
ආදරණීය පවනි අක්කේ...❤
දන්නවද ඔයා හරි මායාකාර කෙනෙක්
මිනිස්සුන්ගෙ හිතක් නිවන්න හැම මනුස්සයෙක්ටම බෑ.
ඒත් ඔයාට ඒක පුළුවන්.
ඔයාගෙ ලස්සන කටහඩට පුළුවන් මනුස්සයෙක්ගෙ හදවතටම දැනෙන්න කතා කරන්න ඔයාට පුළුවන්.
ලස්සනම ලස්සන චූටි බබෙක් ආදරනීය සැමියෙක් ලබන්න ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කේ.
ඔයා ගෙවන ජීවිතේ හරියට ලස්සන කතා පොතක් වගේ.
මම ඔයාව හම්බෙන්න හීන මවනවා.
මොකද දන්නවද මට නැතිවුන මගේ ජීවිතේ ආයෙමත් ජීවත් වෙන්න ආසාවක් ඇති කලේ ඔයා.
මන් අලුතෙන් පටන් ගත්ත ජීවිතේට තෝරගත්තේ ජපානේ
ඒකත් ඔයාගෙ ඇකඩමි එකෙන් ඉගන ගෙන ජපානෙට යන්න මම දැන් හීන මවනවා ලස්සනට ජීවත් වෙන්න ඔයා වගේම.
දවසක මගේ හීන හැබෑකරගන්න ජපානෙට ආව දවසට ඔයාව හම්බෙලා ස්තූති කරන්න ඕනේ මොකද මට ආයෙමත් ජීවත් වෙන්න ආසාවක් ඇති කරාට ❤
අක්කා හරිම වාසනාවන්තයි මෙ වගෙ ආදරනීය පවුලක් ලස්සන රටක් ලස්සන පරිසරයක් හරිම ගරුකරන මිනිස්සු ටිකක් ඉන්න රටක් .ඍතු හතර ක් එක්ක ගෙවෙන ආදරනීය අවුරුදක් ගානෙ ම එතකොට ඔයාට ආදරය කරන මන් වගෙ ආදරනීය හදවත් ගොඩක් ලබන්න ඇත්ත ටම ඔයා ගොඩක් වාසනා වන්තයි 💜️✨☘️
අක්කාට ගොඩක් ස්තුතියි හිතනිවෙන video ගේනවාට !
ප්‍රශ්ණ ගොඩකින් පිරිච්ච මගේ ජීවිතේ ඇත්තටම ටික ක නිවා ගන්නෙ ඔයාගෙ වීඩියෝ බලලා අක්කේ
අක්කි මේ අන්තිමට කියන දේ මං ව්ලොග් එක බලන්න එන්නත් කලින් ගොඩක් share වෙලා තිබ්බ..හැබැයි අක්කි වීඩියෝ එක දාල චුට්ට වෙලාවයි..ඔයා පතුරන හැම හොද සිතුවිල්ලක්ම ඉක්මනට අපේ හිත් වලට කාවදිනවා..ඉතින් අක්කි හැමදාම සතුටින් ඉන්න..ආදරෙයි..❤
වැස්සයි කෝපියි.. මමත් හරි ආසයි.. Such a therapy 💆♀️🫀
Oya hrima adaraneeyai akki venama lokayak mwenawa mewa baladdi.. apith oyala wage adaren inna punchi famili ekak....hemadama sathutin inna budusaranai ❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම. අද මම මෙච්චර ප්‍රශ්න ගොඩක් මැද්දේ හිනා වෙලා ඉන්නේ මගේ පවුලේ අය නිසා.. අනේ නංගි පුදුම ලස්සනයි ඔයාගේ විඩියෝ.. හැමදාම ඔය තියන සතුට වැඩි වෙන්න ඕන. ආදරෙයි හැමෝටම.. අනේ ඔයා බිසි කියල දන්නවා ඒත් චුට්ටක් දිග වීඩියෝ ගේන්නකෝ... ❤🥰
වැඩ ඉවර කරල ගෙදර ආවම මහන්සිය නිවාගන්න ඔයාගෙ vlog එක බලන ව මහන්සිය කොහේ ගියාද කියල නෑ ඒ තරමට සනීපයි❤️❤️❤️❤️ ඔයාට ගොඩක් පිං බුදු සරණයි!!!❤️❤️❤️❤️❤️🌹🌹🌹👍🏻👍🏻👍🏻🙏🏻🙏🏻
ඇත්තටම භාවනාවක් වගේ 😍💖 හැමෝම පරිස්සමින් ඉන්න බුදු සරණයි 😍💖
හායි අක්කියෝ.
හැමදාමත් වගේ අක්කිගෙ vlogs වලට ගොඩාක් ආදරේ කරනවා. දානකන් බලන් ඉන්නවා. නිදහසේ අක්කිගේ ආදරනීය කටහඩ අහනවා. හිත කොච්චර කරදරෙන් උනත් අක්කිගෙ vlogs බැලුවම හිතට මොකද්දෝ හයියක් එනවා. ආදරෙයි අක්කි හැමදාමත් වගේ අපි වෙනුවෙන් චූටි හරි vlog එකක් ගේනවට.
අහ් අක්කි, අක්කි මේ දවස් වල කියවන සකස්තුරි සුවද පොතේ කතෘ කවුද කියලා කියන්න පුලුවන්ද ?
අක්කිගෙ පවුලේ හැමෝටම තෙරුවන් සරණයි.