[25/31] - ලෝකෝත්තර මෛත්‍රී භාවනාව යනු සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩීමයි - (Season 08)

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 42

  • @thanujaruberu4085
    @thanujaruberu4085 7 років тому +20

    මෙම අදහස නිවැරදි, ඔබ වහන්සේ ආරක්ෂා කරගත යුතු අප සතු මහඟු වස්තුවකි

    • @D.w-6-b
      @D.w-6-b 3 місяці тому +1

      සහතික ඇත්ත

  • @sarath2822
    @sarath2822 7 років тому +7

    methek api hoyapu de labadun obawahanse apata anu budu keneki sadu sadu sadu

  • @anurawijewardana3959
    @anurawijewardana3959 7 років тому +5

    සාදු සාදු සාදු

  • @priyankachandani2651
    @priyankachandani2651 7 років тому +3

    oba wahanseta pin siyalloma oba wahansege bana asathwa sadu,,.

  • @indranidesilva8575
    @indranidesilva8575 6 місяців тому

    ❤❤❤ 🙏🙏🙏 sadu sadu saadu

  • @preethisirisena3732
    @preethisirisena3732 Рік тому

    Saadhu saadhu saadhu 🙏🙏🙏

  • @ravindrasuduwadewage2001
    @ravindrasuduwadewage2001 7 років тому +7

    oba vahanse pita ratawala wadinavanam.soma hamuduruwanva udaharanayakata ganna.oba vahanse apita avashyay.

    • @asankahettiarachchi4513
      @asankahettiarachchi4513 7 років тому +4

      හරියට ම හරි, @ravindra suduwadewage එක්ක මමත් එකඟ වෙනවා. දහම අවශ්‍ය නම් ස්වාමීන් වහන්සේ ලඟට පැමිණෙන එක, උන්වහන්සේ ව පිටරට යවනවට වඩා ගොඩක් හොඳයි. උන්වහන්සේ නැති උණොත් පාඩුව අපිටමයි. එහෙම නැති නම් online youtube මාර්ගයෙන් වත් බණ අහන එක උන්වහන්සේව pitarata වඩම්මනවට වඩා නම් honndhayi !!!

  • @nikinishakya7615
    @nikinishakya7615 4 роки тому

    Theruwan saranayi oba wahanseta 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @dhanak7837
    @dhanak7837 2 роки тому

    🙏🙏🙏

  • @ranjithbandara6037
    @ranjithbandara6037 6 років тому

    theruwan saranai ape hamuduruwane.

  • @padmaabeykoonkudaralalekam952
    @padmaabeykoonkudaralalekam952 7 років тому +2

    mama italy wala weda karanne. mata dina 10ka cd me eddress ekata ledenna salassanna.mila gewannam.a j ekanayake karukkuwa, madampe. nwp

  • @arwinfernando9760
    @arwinfernando9760 5 років тому

    Oba wahansege mae uthsahaya
    raja sepa pinisa novannemaya.
    " Nibbana parama sukayen sukitha
    thara vethwa " !!!

  • @rohanakulatunga5942
    @rohanakulatunga5942 6 років тому

    Oba wahaseta mathu budu bawa athwewa. me mahagu punniya karmayata.. Sadu Sadu1111

  • @CareDriveValuation
    @CareDriveValuation 3 роки тому

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @sammasathkara-9617
    @sammasathkara-9617 4 роки тому +1

    Clip 25
    0:00 - ආරම්භය
    1:22 - සත්වයාට ආහාර යනු කුමක්ද?
    12:16 - Q & A ආර්ය මෛත්‍රි භාවනාවට වැඩිය යුත්ත කුමක්ද?
    20:02 - Q & A අරිහත්වය ලැබෙනුයේ කුමන අවස්ථාවේදී ද?
    37:08 - Q & A තුන්වන දැහැන පරිපුර්ණ වූ අයෙකුට උප්පත්තිය සැලසෙන්නේ කොහිද?
    38:49 - Q & A නෙවසංඥානාසංඥා වැඩුවකුගේ උපත පිළිබදව
    40:03 - Q & A පුණ්‍යාභි සංකාර, අපුණ්‍යාභි සංකාර, ආනේන්ජාභි සංකාර පහදා දෙන්න
    43:31 - Q & A වැරදි ලෙස ලියා ඉදිරිපත් කරන ලද ගැටළුවක්
    46:15 - Q & A සම්මා සංකප්ප ලවුකික, ලෝකෝත්තර දෙආකාරය පහදා දෙන්න.
    48:31 - Q & A චේතනාවක් නොමැති මොහොතක් ඇත්නම් එවිට පිරිණිවිය හැකිද ?
    56:30 - Q & A වීඥානය හටගන්නා අකාරය පිළිබදව
    58:24 - Q & A යමක් නැවත මතක් වෙන ආකාරය
    1:03:46 - Q & A විචිකිච්චා, තිනමිද්දය, උද්දච්ච-කුක්කුච්චය පහදා දෙන්න
    1:13:29 - Q & A ත්‍රිහේතුක උත්කෘෂ්ට ඥාන සම්ප්‍රයුක්ත දානයක් දෙන ආකාරය
    1:25:21 - Q & A ප්‍රථම ධ්‍යානයට පත්වීම සදහා කාමයන්ගෙන් වෙන්වීම විස්තර ලෙස පහදා දෙන්න
    1:26:50 - Q & A ධර්මාවබෝධයට දේශණා අන්තර්ජාලයෙන් ඇසීම ප්‍රමාණවත්ද ?
    1:28:18 - Q & A අනාගාමි ඵලයෙන් පසුව ඇතිවන රූපරාග පහදා දෙන්න
    1:31:12 - Q & A ආර්ය චතුර්ථ ධ්‍යානයේදී සමාපත්තියේදී හදවත ගැස්ම නවතිනවාද?
    1:32:12 - Q & A පාඩම් කල පාඩමක් විභාගයේදී මතක් වෙන්නේ කෙසේද?
    1:37:48 - Q & A මොළය සහ AURA අතර සම්බන්ධය
    1:40:00 - Q & A රාග ද්වේශ මෝහ නොමැතිනම් මතකයක් තිබිය නොහැකිද?
    1:44:00 - Q & A පුද්ගලයාගේ මානසික සංසුන්තාවයට කලබලවීමට බුදුදහමේ සදහන් කායික රෝග මොනවාද?
    1:45:24 - Q & A රහතන් වහන්සේ AURA කිරණ නිකුත්කරනවා නේද ?
    1:16:18 - Q & A රහතන් වහන්සේ මතකය මෙනෙහි කරනවා නේද ?
    1:46:40 - Q & A ගන්ධබ්බ අවස්ථාවේ සිටින ඇය අයත්වන්නේ 31 තලයේ කුමන තලයටද ?
    1:48:20 - Q & A සීලබ්බත පරාමාස සහ ධුතාංග අතර වෙනස පහදා දෙන්න
    1:51:53 - පුණ්‍යානුමෝදනාව
    2:12:30 - Q & A ජයෝමුනින්දස්ස ගාථාවේ තේරුම?
    2:15:22 - Q & A රුප උපාධානස්කන්ධය අනුපස්සනා කරන්නේ කෙසේද ?
    2:21:00 - Q & A මුගලන් රහතන් වහන්සේට පහරදීමට පෙර ඔවුන් දෙවරක් මගහැර යාම විපාක වේදනාවට අකමැති වීමක්ද?
    2:23:15 - Q & A අසංඥ භාවනා හා අනිමිත්ත සමාධිය අතර වෙනස
    2:26:33 - Q & A ආලෝක සංඥාවට ඇති ඇල්ම නැතිකර ගන්නේ කෙසේද ?
    2:32:36 - Q & A සතිපට්ඨාන සූත්‍රයේ සදහන් දීර්ඝ ලෙස සහ කෙටි ලෙස හුස්ම ගැනීම සම්බන්ධව
    2:35:53 - Q & A සෝතාපන්න අයෙකුගේ ඵල සමාපත්තිය පිළිබදව
    2:41:55 - Q & A අවිතක්ක අවිචාර සමාධිය වැඩිමේදී ද ආලෝකයෙන් ගත වැසි යනවාද ?

  • @enamalpathdeepthi97
    @enamalpathdeepthi97 6 років тому

    සාදු සාදු යාදු

  • @dr.shanthipadukka2889
    @dr.shanthipadukka2889 2 роки тому

    සාදූ සාදූ සාදූ

  • @appuhamimahatha6216
    @appuhamimahatha6216 7 років тому +1

    Theruwan Saranaii

  • @arwinfernando9760
    @arwinfernando9760 3 роки тому

    Sadu ! Sadu ! Sadu !!!

  • @nadeerajeewantha886
    @nadeerajeewantha886 Рік тому

    Niwanama wethwa.

  • @KaushiUnawatuna
    @KaushiUnawatuna Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌷🌷

  • @babithapriyanwada1960
    @babithapriyanwada1960 3 роки тому

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏

  • @ranjithsusantha7613
    @ranjithsusantha7613 6 років тому +2

    සාධු` සාධු` සාධු`

  • @vivecasri1874
    @vivecasri1874 5 років тому

    🙏🏽🙏🏽

  • @vivecasri1874
    @vivecasri1874 5 років тому

    🙏🏽🙏🏽🙏🏽🌹

  • @m.a.mahendra5526
    @m.a.mahendra5526 7 років тому

    LOOkooththara sathara daehaenen pasu arupa daehaen wadiya haekida? phadanna?

  • @vidurapeiris684
    @vidurapeiris684 5 років тому +1

    මෙම සාකච්චාවේ 1.45 වන අවස්ථාවේ අසන ප්‍රශ්නයට දෙන පිළිතුර නිවැරදිද? රහතන් වහන්සේ ඖරා අංශු පිට කරන්නේ නැත්නම් රහත් වීමෙන් පසු නිර්මාණය වූ මතකයක් නැවත ආවර්ජනය කරන්නේ කෙසේද ?

    • @chanukadayananda2075
      @chanukadayananda2075 4 роки тому

      look up nama gotta...nama gotta najirathi

    • @chanukadayananda2075
      @chanukadayananda2075 4 роки тому +3

      the way I understood was, before rahathood you emit Aura particles through raga dwesha moha (cyan,magenta,yellow) these particles can be accessed even after rahathood since it's already out in the universe. A rahat person will not emit new aura therefore no new "bawa" therefore it's "nivana" but he/she can acces previous aura memories any given time, same with a Buddha. Hope this helps.

    • @sheharadilshan9416
      @sheharadilshan9416 3 роки тому +1

      නිවැරැදිය .මනට ධම්ම ආවට.ධම්ම පිටකිරීමට රහතන් වහන්සේට රාග,ද්වේශ ,මෝහ නොමැත .🙏🙏🙏.ධම්ම යනු ඖරා අන්ශු ය.

  • @enamalpathdeepthi97
    @enamalpathdeepthi97 6 років тому

    සුවාම්න් වහන්ස ලොකොත්තර මෛති බාවනා වඩන්න‍ෙ කොහොමද පැහැදිලි කර දෙන්න

  • @dmachee2637
    @dmachee2637 Рік тому

    🙏🙏🙏

  • @arwinfernando9760
    @arwinfernando9760 3 роки тому

    Sadu! Sadu ! Sadu !!!

  • @vivecasri1874
    @vivecasri1874 5 років тому

    🙏🏽🙏🏽🙏🏽🌹

  • @shanthikumari6466
    @shanthikumari6466 23 дні тому

    🙏🙏🙏🙏🙏

  • @pasindudilshan5462
    @pasindudilshan5462 3 роки тому

    🙏🙏🙏

  • @ruwansjn
    @ruwansjn 4 роки тому

    🙏🙏🙏