අතීතයේ පෙම් කතාව- Athithaye Pem Kathawa | Mathaka Siththam | මතක සිත්තම්

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 129

  • @dilmibo4955
    @dilmibo4955 2 роки тому +205

    මේ drama එකට ජාතික රෑපවාහිනියේ හඩ කැවීම් ඒකකය උපරිම සාධාරණයක් කරල තියෙනවා. ඒ වගේම මෙහි අන්තර්ගත ගීතත් ඉතාම කනට මිහිරි ඒවා කියලා කියන්න ඕනි. ඇත්තටම අපේ ළමා කාලයේ ඉදන් රෑපවාහිනියේ විකාශනය කරපු හැම හඩකැවූ drama එකක්ම වගේ හරිම ලස්සනයි.

    • @ayaa1211
      @ayaa1211 2 роки тому +9

      Obviously🤛

    • @supunchamini4998
      @supunchamini4998 2 роки тому +10

      Ow eka aeththa lassana lama kalayak dunnata ස්තූතිය ජාතික රූපවාහිනී යට

    • @dilmibo4955
      @dilmibo4955 2 роки тому +4

      @@ayaa1211 👍

    • @ayeshagangewatta1415
      @ayeshagangewatta1415 2 роки тому +3

      ඇත්තටම එකඟයි

    • @harshaniperera570
      @harshaniperera570 2 роки тому +4

      අනිවාර්යයෙන්

  • @hansanierandika5909
    @hansanierandika5909 2 роки тому +52

    හඩකැවීම් අතින් රූපවාහිනිය අංක එක තමයි හැමදාමත් ...🥰🥰🥰 හරිම ලස්සනයි මේ කතාවත්.

  • @ayaa1211
    @ayaa1211 2 роки тому +112

    Lee Gyeom ව අපිට කවමදාවත් අමතක වෙන එකක් නෑ නේද? ඒ තරම් හදවතට නැතුවම බැරි කළා ජාතික රූපවාහිනිය ඒ චරිතය 😍😍❤️❤️
    Thank u for it🙏🙏

  • @sunethrakumari6588
    @sunethrakumari6588 9 місяців тому +1

    ගීතය, පද , සංගීතය මිහිරි හැගුම් පෙළගස්වන , හිත සියුම්ව සිර කරන භාවනාවක්... ❤❤❤

  • @SansuBabha
    @SansuBabha 2 роки тому +2

    හදවතටම දැනෙන අමුතු එකක්....ඇයි රිදෙන්නෙ මෙච්චර

  • @sadeepamalshan3779
    @sadeepamalshan3779 2 роки тому +35

    නොදැනුවත්ව ම ගැහෙන හදවත ගැහෙනවා කියලා මතක් කරවන අමුතු විදිහෙ melody නිසා කතාව ඇතුලේ ජීවත් කරවනවා❤️😣✨️

  • @chamodhiimasha3622
    @chamodhiimasha3622 2 роки тому +63

    මේ කතාවේ සිංදු නම් භාවනාවක් වගේ

  • @ලෝකී-ඹ9බ
    @ලෝකී-ඹ9බ 2 роки тому +8

    මේ ඩ්‍රාමා එක මෙච්චර ෆීල් වෙන්නෙ අපිට මේ සින්දු සෙට් එක නිසා.....😘😘
    කතාව මැද්දේන් සින්දු කැලී යද්දී මුලු ආත්මේම දෙදුරුන් කනව
    මන්ද බම් මට නන් එහෙමයි......😘😘😘😘❤❤❤

  • @sl8579
    @sl8579 Рік тому +1

    මාර විදිහට feel වෙන voice එකක්. වචන ටික 😪💔😩💛

  • @sewwandiperera1542
    @sewwandiperera1542 5 місяців тому +1

    මේ ගැන කියන්න වචන නෑ. භාවනාවක්.

  • @Chayiirose13
    @Chayiirose13 2 роки тому +56

    ඉවර වෙද්දි දාන අලුත් song එක upload කරන්නකෝ
    අතීත සුන්දර තැනක් නැවත ගොස් නවතිනු බැරි....
    එදා දුට් ඒ සිහිනයන් තවම මතකයෙ ඇත රැදී....
    පසුබිම් ගීත ටික නම් මරු

  • @rathnayakasachintha5166
    @rathnayakasachintha5166 2 роки тому +16

    මේ කතාව පුරාවට ඇහුණු ඒ ලස්සන සින්දු වල අයිතිකාරයන්ට ගොඩාක් ස්තූතියි... ජීවිතේ ලස්සනම සින්දු ගොන්නක් අභීත දියණිය කතාවෙන් පස්සේ ඇහුවෙ මේ කතාවෙන්... අනේ... ඒ සින්දු ඔක්කෝම දෙන්න කියලා ඉල්ලනවා.... අපි හැමෝම ආසයි ඒ සින්දු වෙන වෙනම අහන්න... ගොඩක් ආදරෙන් ඉල්ලනවා... ගිය සින්දු හැම එකක්ම වගේ පුළුවන්ම් දෙන්න කියලා....
    අභීත දියණිය කතාව පුරාවට ඇහුණු අතුරු තේමා ගීත ටිකයි තේමා ගීතයයි ගොඩක් දේවල් කියුවා... අනිත් කතා හැම එකකත් එහෙමයි... මේ සින්දු ඉල්ලන්නෙත් ඒ සින්දු අහන්න තියෙන නොතිත් ආශාව ඒ තරම් බලවත් නිසා... ඒ තරමට හැම සිඳුවක්ම ලස්සනයි...
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @조화-t1y
    @조화-t1y 2 роки тому +20

    හරිම ආදරණීය සංවේදී හදවතට දැනෙන ගීතයක් 🥺💐💐💐💐😢🌹🌹🌹🌹💗💗💗❤️❤️❤️

  • @hansaniaberathna4486
    @hansaniaberathna4486 2 роки тому +10

    හිතට දැනෙන තරම්..."මතක සිත්තම් " සින්දු...භාවනාවක්...💙

  • @දකුණේබෝඩරේ
    @දකුණේබෝඩරේ 2 роки тому +17

    පද රචනය, සංගීතය, ගායනය භාවනාවක් 🎼
    හඩ කැවීම් විශිෂ්ටයි 🖤😍

  • @aruniperera5174
    @aruniperera5174 2 роки тому +10

    ආදරයට වෙනත් නිර්වචනයන් කුමටද ලී ගියොම් හා සායිම්දම් ගෙ ආදරය හැර..........🙂❤️🥺🥰
    ලබා ආදරය කීරීම නොව බලා සැනසී ආදරය කීරීමටද හැකි බව අප හට කියා දුන් කතාව,ආත්මෙන් ආත්මෙට එකිනෙකාගෙ සම්බන්දතාවය නිසා පතා ආ ආදර කතාව...........මතක සිත්තම් 🥺❤️
    මේ තරම් හැඟුම් බර කතාවක් මම කවදාවත් බලලා නෑ.හැම episode එකෙදිම ඇඩුවා මම🥺🥺

  • @anuruddikabuwanayaka4002
    @anuruddikabuwanayaka4002 2 роки тому +13

    කතාව අවසානෙට යන සිංදුව. ඒක මාරයි

  • @kCdramalovers579
    @kCdramalovers579 2 роки тому +30

    ආදරණීය වචන,ලස්සන වචන,දැනෙන හැගිම් වචනවලින් කියන්න බැරි තරම් සියුම්ව හිත නිවන ගිත මෙ...ලස්සනයි කතාව වගෙම මෙ සින්දුවත් ගොඩක් ...
    😍😍😍😍😍😍😍😍😍
    රහසේ මා ගැන සිතනවද...❤️❤️❤️

  • @nethmipramodya7973
    @nethmipramodya7973 2 роки тому +13

    අනේ කතාව ඉවර වෙන්න ලගයි නේ අලුත් කත්වක් ඔනි ..මේ වගේ ලස්සන ....❤️

  • @VlogswithGimi
    @VlogswithGimi 2 роки тому +14

    මේ වචන නම් තදින්ම හිතට වදිනවා 🥺❤😍

  • @dewminisathyanganiwimalawa8977
    @dewminisathyanganiwimalawa8977 2 роки тому +14

    ගීතය මුලුමනින්ම හදවතට දැනෙන ලෙස නිර්මාණය කරලා තියනවා♥️

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 роки тому +8

    ඔබත් හිටියා ජිවිතේ ... ❤

  • @tharangadissanayake7988
    @tharangadissanayake7988 2 роки тому +8

    රහසේ මා ගැන තව සිතනවදෝ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dhammikawickramage784
    @dhammikawickramage784 2 роки тому +8

    ඒ වචන 😍❤️🎤

  • @mashi3461
    @mashi3461 2 роки тому +12

    එක දිගටම නැවත නැවත ඇහුවා නවත්වන්නේම නැතුව , කොච්චර ඇහුවත් මදි, හදවතටම දැනෙනවා භාවනාවක් වගේ

  • @Imesh_Sasmika
    @Imesh_Sasmika 2 роки тому +4

    "ජිවිතේ ගත වෙලා යද්දී.." නුවන්ධිකා ගායනා කරන සින්දුවත් ඕනි.

  • @Supergirl-wp4cg
    @Supergirl-wp4cg 2 роки тому +6

    අතිතයේ පෙම් කතාව අවසන්ද ?
    නිමා නොකල එ කතාව අමතකද ?
    අවසන් නොකරම අපෙ පෙම් කතාව
    අලුත් කතාවක් ලියන්නෙ මන් කොහොම
    රහසේ මා ගැන තවම සිතනවාද ?
    දැසේ කදුලැලි දුකට සලනවාද ?
    පොරොන්දු දුන් හැටි අමතක නැ මට
    ජිවිතේම ඔබ මගේ පෙම්වත.
    නාදුනන සේ ඉන්න හැකිද අපට
    මගහැරලා මා යන්න හැකිද ඔබට
    සගවාගෙන අපේ ආදරයේ මතක
    නාදුනන සේ ඉමු අපි හැමදා..

  • @shashihansani6508
    @shashihansani6508 2 роки тому +7

    ආදරේ 💚💚

  • @shashihansani6508
    @shashihansani6508 2 роки тому +16

    නාදුනන සේ ඉන්න හැකිද අපට ....😥😥 මග හැරලා මා යන්න හැකිද ඔබට 💔💔

  • @nipunisewwandhi2267
    @nipunisewwandhi2267 2 роки тому +3

    මේවාට තාම ඇබ්බැහි වෙලා ඉන්නෙ කතාව ඉවර උනත් 🥺🖤

  • @rathukajustore6765
    @rathukajustore6765 2 роки тому +7

    Chamarage voice ekanam...❤️❤️❤️❤️❤️❤️

  • @kumeshlk9227
    @kumeshlk9227 2 роки тому +9

    amazing nuwandika

  • @nuwanthichathurika9494
    @nuwanthichathurika9494 2 роки тому +12

    කතාව වගේම සිංදු ඔක්කොම ගොඩක් ලස්සනයි 🥰

  • @thekazon4478
    @thekazon4478 2 роки тому +7

    මාරම ආදරණීයයි.❤️
    අතීතය මතක් වෙනවා ❤️‍🩹

  • @cleoo7608
    @cleoo7608 2 роки тому +6

    අනේ රිප්ලයි 1988 කතාව ඔයාල හඩකවල දෙන්නකො.ලංකාවෙ හැමෝම ආදරෙන් වැලදගනීවි.... ඒ වගේ ලස්සන පවුල් ,අසල්වැසියන් එක්ක වාසය කරන ආකාරය ගැන තියන වටිනා කතාවක්...

  • @ayeshadulajaee6720
    @ayeshadulajaee6720 2 роки тому +2

    ආදරේ සුන්දරද මේතරන් වෙන්විම සතුට හැමදේම කියල දෙන ආදරනිය කතාවක්

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 Рік тому +1

    බොහොම ස්තුතියි ජාතික රූපවාහිනිය ට. හොඳම drama බැලුවේ, oshin ගෙ ඉඳලම ජාතික එකෙන්.

  • @kseason5989
    @kseason5989 2 роки тому +8

    අනේ ලස්සනයි 🥺🥺🥺❤️

  • @pathumdilshanlakshitha5765
    @pathumdilshanlakshitha5765 2 роки тому +9

    ලස්සන ගීතයක්...ගායනය, සංගීතය, පද නියමයි.

  • @sugandhifernando8659
    @sugandhifernando8659 2 роки тому +7

    රහසේ..මා ගැන තව හිතනවද

  • @saduniherath5572
    @saduniherath5572 2 роки тому +9

    අනෙක් සින්දු වගේම මේකත් හරිම ලස්සනයි ❤ ගොඩක් ස්තුති

  • @tharunawoo3348
    @tharunawoo3348 2 роки тому +7

    🥺❤ danakan balan hitiye

  • @ruwani9570
    @ruwani9570 2 роки тому +7

    හරිම ලස්සනයි♥️♥️♥️

  • @sashinihansamali4136
    @sashinihansamali4136 2 роки тому +1

    අනේ මේ ගායක ගායිකාවො කොහෙද හැන්ගිලා හිටියෙ 😘😘😘

  • @Learnwithfun5418
    @Learnwithfun5418 2 роки тому +6

    Woow

  • @BuddikaDeSilva4580
    @BuddikaDeSilva4580 2 роки тому +9

    නාදුනන සේ ඉන්න හැකිද අපට.....
    මඟහැරලා මා යන්න හැකිද ඔබට.....🥺❤️

  • @ishani5157
    @ishani5157 2 роки тому +7

    My favorite ❤️

  • @kumariaberathna8208
    @kumariaberathna8208 2 роки тому +5

    ❤❤🌏 ගොඩාක් ලස්සනයි..❤❤🌏

  • @secretgirls3669
    @secretgirls3669 2 роки тому +20

    රහසේ මා ගැන තවම සිතනවද❤️🤗

  • @nishshankayapa6882
    @nishshankayapa6882 2 роки тому +4

    Lee Gyeom is very handsome actor in the world.

  • @dinethmawijedasa
    @dinethmawijedasa 2 роки тому +6

    Thank u rupavahini for this...............
    Thank you again and again

  • @eshanirashmika5438
    @eshanirashmika5438 Рік тому +1

    මේ කතාව හිතට ගොඩක්ම හිතට ගොඩක්ම කාවදින එකක් ,සින්දුව නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ,♥️♥️♥️♥️♥️♥️

  • @piushanparinda6760
    @piushanparinda6760 2 роки тому +3

    පුදුම ආදර කතාවක් මේක හිතට පුදුම විදියට දැනෙන්නේ ❤️❤️❤️

  • @mashiicreation...3754
    @mashiicreation...3754 2 роки тому +17

    Nuwandika akkge voice ek..😘❤
    Derana Dream Star 🌟

  • @deshaninanayakkara1445
    @deshaninanayakkara1445 2 роки тому +6

    Adare karana dennek kawadawth wen krn epa. Ekn wenne eh denna ma depathth t wela duk widin eka. Plwn thrm adre karana ayat udu krn Pls 🙏❤️ best love story saingdam Lee giyom ✨❤️

  • @m.sindika608
    @m.sindika608 Рік тому +2

    මේ කතාව මොකට මේතරම් මාව ඇඩෙව්වද මන්දා ඇයි මේකතාව නිසා මන් මේතරන් අඩ අඩ හිතින් දුක්වෙන්නෙ.. මට මගෙ ජිවිත කතාව වගෙ කියලමයි තෙරෙන්නෙ 😞 ඒතරමටම දුකක් දැනෙන්නෙ ඇයි කියලා තෙරෙන්නැ මට 😞😞😞 මෙ සින්දු පිස්සුවක් වගේ ....හිත අතරම්න් කරනවා..... ඇත්තටම මෙහෙම දෙයක් වෙලා කියල හිතෙන්නෙ..... දිව්රුමක් දෙන්නම් සින්දුවනම් කොටින්ම අහන්න බෑ....මගෙ පිස්සුහිතත් අඩනවා කියලා දැන දැනත් මෙ සින්දුටික අහන්නම බලකරනවා... අනෙ මන්දා .. ලී ගියුම්ගේ මුනමතක්වෙද්දි පපුව හෝස්ගාලා යනවා..... පව් ... .. ලී ගියුම් තුමාගේ වේදනාව විස්තර කරන්න සන්ගීතය හොදට බාවිතාකරලා තියෙනවා රූපවාහිනි නාලිකාව.. ඇත්තටම වටිනවා මේ නිර්මානෙ නම්...මේ සින්දු අහනකොට.... අමුතු පාලුවක් විස්තරකරන්න බැරි කනගාටුවක් දැනෙනවා... හිත නතරකරන්නතරම් වෙදනාවකුත් එක්ක... 😞😞😞 ....තවමත් සිතනවද ....❤

  • @dinids5440
    @dinids5440 2 роки тому +4

    Mage adareth mata,nathiweidaa...ane harina dukai.sinduwa ahaddi

  • @nethmisathsarani7168
    @nethmisathsarani7168 2 роки тому +5

    Wow nice song love ❤ it

  • @gebriela5247
    @gebriela5247 2 роки тому +8

    ❤❤❤

  • @ruwanisandali4008
    @ruwanisandali4008 2 роки тому +15

    අලුත් කතාවක් ලියන්නේ මම කොහොමද? ♥️

  • @mindcraft3690
    @mindcraft3690 2 роки тому +8

    A great actor who touches our ❤ with unmatched expressions 🤩😍

  • @manuranaproduction8308
    @manuranaproduction8308 2 роки тому +4

    Ada antimata issella kotas baluva English sub valin Harima lassanai issarahata✌️🔥😍🥰😘

  • @pramudithalochani
    @pramudithalochani 2 роки тому +2

    මට ඉවර වෙනකොට හරිම දුකයි

  • @vkdu6091
    @vkdu6091 7 місяців тому +1

    Mechchra lassna kathawak balala na❤

  • @neelpriyanga6522
    @neelpriyanga6522 2 роки тому +2

    නාදුදන සෙ ඉන්න හැකිද අපට......සගවා ගෙන අපෙ ආදරයෙ මතක...🥺නාදුනන සෙ ඉමු අපි හැමදාම...🥺🥺🥺🥺🥺🥺🥺

  • @imararihani525
    @imararihani525 2 роки тому +4

    මේ කතාවේ හැම සින්දුවක්ම දෙන්නකෝ

  • @kelumrathnayaka1786
    @kelumrathnayaka1786 2 роки тому +10

    අලුත් කතාවක් ලියන්න බැරිවෙයි මටත්

    • @gebriela5247
      @gebriela5247 2 роки тому +3

      ඔයාට පුළුවන්, ටිකක් ඉවසන්න

    • @hajara7728
      @hajara7728 2 роки тому +1

      @@gebriela5247 😁

  • @neelpriyanga6522
    @neelpriyanga6522 2 роки тому +2

    රහසෙ මා ගැන තව සිතනවාද...🥺💔

  • @dinushifernando5498
    @dinushifernando5498 2 роки тому +4

    Lassnai 😍❤

  • @LT-or3on
    @LT-or3on 2 роки тому +7

    Nuwandhika akki❤️❤️❤️❤️❤️ .
    Voice 🥺👌🎧.
    Beautiful song .
    Lyrics 💯
    Voices 💯

  • @saralaedirisinghe8691
    @saralaedirisinghe8691 2 роки тому +7

    🌹🌹🌹🌹🌹🌹🌹

  • @hmallart280
    @hmallart280 2 роки тому

    Mulu hadawatinma welada gaththa drama ekkak hemadama kadulu piruna ammo mekanam niyamai❤️❤️❤️❤️

  • @ramashaginnaliya5182
    @ramashaginnaliya5182 2 роки тому +4

    Mp3 ekkuth dennko😍

  • @tharangadissanayake7988
    @tharangadissanayake7988 2 роки тому +4

    Ending song ekth dennkoo❤❤❤❤

  • @m.sindika608
    @m.sindika608 Рік тому

    රහසේ මාගැනතවමත් සිතනවද 😞😞❤❤

  • @shiromihemanthi5225
    @shiromihemanthi5225 2 роки тому +1

    Ane harima lassana voice dekak attatama me song aka ahanakota hadawatha kadagena watenna wage hagimak danenawa harima lassanai

  • @tharushikavindya1853
    @tharushikavindya1853 2 роки тому +7

    😀😍

  • @m.sindika608
    @m.sindika608 Рік тому

    මෙයමයි ආදරය නම් 😞❤❤

  • @gweerakon9291
    @gweerakon9291 2 роки тому +5

    💜️💜️💜️💜️💜️

  • @kavishagimhan3092
    @kavishagimhan3092 2 роки тому +7

    👍

  • @manulathejani3827
    @manulathejani3827 2 роки тому +1

    Ane eke lassana ❤🥺

  • @pitigalagekusalasubodani4928
    @pitigalagekusalasubodani4928 2 роки тому +4

    👏

  • @nimeshvishvajithprabashana1522

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanudinavoda9593
    @sanudinavoda9593 2 роки тому +6

    ❤️😢

  • @user-yc8mf2qc2p
    @user-yc8mf2qc2p 2 роки тому +4

    ♥️♥️♥️♥️♥️♥️♥️😍😍😍

  • @hmallart280
    @hmallart280 2 роки тому

    Thanks ❤️❤️

  • @shandharshana3551
    @shandharshana3551 2 роки тому +4

    ❤️❤️❤️❤️

  • @tharushidesilva257
    @tharushidesilva257 2 роки тому

    Thank you❤

  • @chithaniiii4464
    @chithaniiii4464 2 роки тому

    Maaaara lasssssnai

  • @hgddhgchhj3968
    @hgddhgchhj3968 Місяць тому

    Ammo Papuva ridenawa me song ekata

  • @neelpriyanga6522
    @neelpriyanga6522 2 роки тому

    ඇත්ත🥺❤️

  • @sulochananms5888
    @sulochananms5888 2 роки тому

    මේ සිංදු download කරගන්නෙ කොහොමද

  • @harshaniperera2852
    @harshaniperera2852 2 роки тому

    Harima lassani

  • @ceylonsiblings2704
    @ceylonsiblings2704 2 роки тому

    Nice

  • @thisarikoshila802
    @thisarikoshila802 Місяць тому

  • @primashibhagya8162
    @primashibhagya8162 2 роки тому +1

    🥺♥️

  • @retro.supremacy_
    @retro.supremacy_ 2 роки тому +3

    අතීතයේ පෙම් කතාව සම්පුර්ණ ගීතය Lyrics සමග 💗👉 ua-cam.com/video/mFbFo9B-wAE/v-deo.html

  • @dulakshiegodawaththa6121
    @dulakshiegodawaththa6121 2 роки тому +1

    🥺💔

  • @thoughtsmusic7194
    @thoughtsmusic7194 2 роки тому

    🎧🎧👌👌

  • @decorationsmk1176
    @decorationsmk1176 2 роки тому +5

    Rupawahiniyata meeta wada loku deyak lamai wenuwen karanna puluwan. Ada lankawe lamai vikara roopi, kuriru cartoon teledrama wage dewal walata yata wela inne. Anith hama channel walama yana dewal kisima wadakata na. A anuwa tamai eyala hadagahenne. Aka a lamaige waradda nemei. Rupavahiniya lankawe ona thanakata penawa. Plz lankawe lamaige manasa me wage lassana foreign katha walin goda ganna puluwan nm aka ratata loku sewayak. Apith a kale balapu lassana cartoon, katha anuwa ape manasa lassana karagatha nisai ada ratata loketa wadhayk nathuwa jiwath wenne. Aka apitama hodata terenawa. Ahema nathi unama tamai minimaragena jiwithe wadi kalayak police usawi gane gihin ratama winasa karana lamai rate anagathe ta anne🤧. Rupavahiniya a athin great ❤🇱🇰.