පොහොට්ටුවට ජවය දෙන්න ආපු මහින්දට කතාව මැද්දෙදි වෙච්ච දේ මෙන්න | රැළියේ හිටපු අයත් තිගැස්සෙයි

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024

КОМЕНТАРІ • 1,9 тис.

  • @sandyakanthi5708
    @sandyakanthi5708 6 місяців тому +55

    උසාවියෙනුත් තීන්දු කරල තියෙනවා මුං තමයි මේ රටේ අර්තිකය බංකොලොත් කරේ කියල ලැජ්ජා නැතුව තවත් පච කෙලිනව .... මාලිමාවට ජයවේවා

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 4 місяці тому

      උන් කරන්නෙ කොහොමද තවත් හම්බ කරගන්නෙ කියල , උන් පස්සෙ යන බත් කන කාලකන්නි භූතයො දැනගන්න ඕනෙ ,

  • @tissajayaweera7664
    @tissajayaweera7664 6 місяців тому +39

    හැමදේම ලබා ගැනීමට වාසනාව ලැබුනත් ලජ්ජාවක් නොමැති මිනිසෙකු වීම මහා අභාග්‍යයකි .

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha 6 місяців тому +218

    ඉදිමිලා..🤮🤮 සුදුකොඩි පේනමානෙ..රටක් කාලා කාබාසිනියා කරපු පාපෙ ගෙවන්න වෙනව 🤮🤮🤮🤮🤮

  • @premasirihewage5687
    @premasirihewage5687 5 місяців тому +35

    සුන්දර කථා,ඕවට දැන් රැවටෙන මිනිස්සු නැත,දැන් සියල්ල ජාතික ජනබලවේගය සමග එක්වී හමාරයි

  • @priyanthalal6926
    @priyanthalal6926 6 місяців тому +116

    පාලිත තෙවරක්පෙරැම මතක් වෙනව මෙ රට කාපු හරක් දකිනකොට...😮😮😮😮😮😮😮😮😮😮😮😮

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 6 місяців тому +2

      😢😢😢😢😢😢😢😢

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 6 місяців тому +7

      එතුමාගේ පයට පෑගුන දූවිල්ලක් තරම් මූ වටින්නෑ

    • @Life-changing-ideas
      @Life-changing-ideas 4 місяці тому

      හොරෙන් වයර් ඇදල කරන්ට් ගන්න ගිහින් වයර් පෑගිලා නේද මැරුනෙ ඒ මනුස්සය

  • @samanweerasooriya3048
    @samanweerasooriya3048 6 місяців тому +35

    අනේ හිටපු ජනාධිපති තුමනි...ලොල ලොල ගගා මහන්සියෙන් කථා නොකර පාඩුවේ ඉන්නකෝ....තවත් තණ්හාව ආශාව පොදි බදින්න එපා....බීලද මන්දා...අනේ මන්දා....මොනව දොඩවනවද...

  • @koekloeren3797
    @koekloeren3797 6 місяців тому +62

    බලපල්ලා මුනේ තියෙන බියකරු කම,පණ පිටින්ම එම්බාම් කරල හොදට බලපල්ලා,

  • @hemaw1657
    @hemaw1657 6 місяців тому +20

    "දිට්ඨ ධම්ම වේදනීය කර්මය" අනුව ලගදීම ප්‍රතිවිපාක ලැබුණු ඇත. කෝ "ආපු සෙනග" පෙන්නුවේ නැනේද? ... මලිමාවට ජයවේවා😎

  • @දැනුම-ච1ද
    @දැනුම-ච1ද 6 місяців тому +166

    * සුනාමි අරමුදල ගසා කැම(හෙල්පින් හම්බන්තොට )
    * යුද්ධය මුවාවෙන් ශුද්ධය දිම
    * සංවර්ධනය මුවාවෙන් සම්පත් සියල්ල හොරා කැම.
    * හේජින් ගණුදෙනුව.
    * මිග් ගණුදෙනුව
    * සිනි බදු හා සුදුළුණු බදු වංචාව.
    * මහ බැංකු මංකොල්ලකෑම.
    * වැට් බදු වංචාව.
    * බාල බෙහෙත්.බාල පොහොර ගෙන්වා මුදල් විනාශ කිරිම.
    * ඇන්ටිජන් වංචාව.
    * සිරිලිය ගිණුමෙන් මුදල් ගසා කැම.
    * නෙලුමි කුලුණ හා හම්බන්තොට ගුවන් තොටුපළවල,වරායෙන් ගසා කැම
    * පාස්කු ප්‍රහාරය.
    * දිවි නැගුමෙ මුදල් ගසා කැම.
    * තවත් මෙකි නොකි රටෙ සම්පත් විකුණා රට හොරා කැම.
    * අවසානයේ දකුණු ආසියාවේ හිගණ රට බවට රට බංකොලොත් කිරිම.
    * තවත් අතිතය විපරම් කරලා 89 වැඩක් නැ. තමන්ගේ කණ බත්පතටත් බදු ගෙවන ගමන් ඉතිහාසය මතක් කරලා දේශපාලුවන්ට ජයවෙවා කියලා නිදාගන්න.

    • @Rishad-h2j
      @Rishad-h2j 6 місяців тому

      👍👍👍🥺😢🥺😢

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 6 місяців тому +4

      ❤😂😂 සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා.

    • @sgunethilake780
      @sgunethilake780 6 місяців тому +6

      දෙමල මිනිසුන්ගේ රත්තරන් බඩු කෝ මයිනෝ

    • @sunethradissanayake641
      @sunethradissanayake641 6 місяців тому +3

      ජය වේවා !
      වලපයයි ගොඩ පයයි තියෙද්දිත් මේ තව කියවන්නේ හොරා කාපුවා දාලා යන්න බැ .

    • @sunethradissanayake641
      @sunethradissanayake641 6 місяців тому

      👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏

  • @sarathwaduge
    @sarathwaduge 6 місяців тому +9

    මමත් පොහොට්ටුවට තමයි චන්දෙ දුන්නේ ඒ කරපු මෝඩකම් තවත් කරන්නෙ නෑ මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා 🧭

  • @rathnabandadasanayaka
    @rathnabandadasanayaka 6 місяців тому +394

    මොන විදියට, කවුරු ආවත් මොන සුරංගනා කතා කිවුවත් දැන්නම් බත්කන බූරුවො ඉවරයි.මාලිමාව දිනනවා,දිනවනවාමයි

    • @lalanthaetheldred8163
      @lalanthaetheldred8163 6 місяців тому +19

      අනිවාර්යයෙන්ම,
      මාලිමාව ට ජය.

    • @dammikabhr8246
      @dammikabhr8246 6 місяців тому +8

      👍👍👍👍

    • @sonandana7090
      @sonandana7090 6 місяців тому +7

      එකෙන්ම

    • @rajithchathu463
      @rajithchathu463 6 місяців тому +2

      👍

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 6 місяців тому +12

      මට ස්මාට්පෝන් එකක් හම්බඋනෙ ලගදි ,නියම ප්‍රවුර්ති හම්බවෙන්නෙ දෙන් තමයි ,ඒත් මගේ මාමන්ඩි අව්94ය් ඔහු පුවත් පත් විතරයි බලන්නෙ.ඔහු තවම මාලිමාව ගෙන මුකුත් දන්නෙන¿ මේවගෙ අය තව ගොඩක් ඉන්නව.ඔහුන් ද¿නුවත්කරන්න ක්‍රමයක් අනුගමනය කලානම් හොඳඉ. මාලිමාවට ජයවේවා .

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 5 місяців тому +18

    පච කෙලිනකොට කැස්ස එනවා ....සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදපු විදිහ හොදට මතකයි ..රතුපස්වල....හලාවත ..කටුනායක .

  • @ranakodi6468
    @ranakodi6468 6 місяців тому +50

    තවම මිනිස්සු රවටනව පල් හොරා

  • @nilwallagamagesomalatha4863
    @nilwallagamagesomalatha4863 6 місяців тому +12

    මඩ නෙවෙයි මුන්ට ගහන්න ඕන අසූචි වලින් මාලිමාවට ජයවේවා ❌❌❌❌❌❌❌❌❌❌🌷🌷🌷

  • @Ubisoftlk
    @Ubisoftlk 6 місяців тому +99

    මාලිමාවට ජය වේවා .දැන් ඇති ඕවාට අපි අහු වුණු කාලය ඉවරයි .බැහැලා යන්න .

  • @supunsandaruwan-sw5po
    @supunsandaruwan-sw5po 6 місяців тому +27

    පොදු ජන පෙරමුන නැති බංගස්තාන වි සුනුවිසුනු වේවා

    • @GayanmihirangaGayan
      @GayanmihirangaGayan 5 місяців тому

      Alachua dan Siegel Vegas ape lamai hamster hindi oyalage Bahia dial dan sky venava

  • @DiLupAnuraj
    @DiLupAnuraj 6 місяців тому +238

    මම පොහොාටිටුවට ජන්දය දුන්නෙ දැන් මාලිමාවට මම වගේ ලක්ෂ ගානක් මාලිමාවෙි මෙයාට ඒක තේරෙන්නෙ නැ

    • @pupuhetti6688
      @pupuhetti6688 6 місяців тому +11

      අපිත් එහෙම යි

    • @ddhammi7349
      @ddhammi7349 5 місяців тому +2

      ඇත්ත.මෙයාට ඒ කාලෙත් අයින් වෙලා ඉන්න තිබුණෙ.දැන් අපි මාලිමාව ට.ඒක හරවන්න බෑ

    • @Nishaya722
      @Nishaya722 5 місяців тому

      ❤❤❤❤

    • @AppuHaami-mv5it
      @AppuHaami-mv5it 5 місяців тому

      By in😂😂😂 user😂 NJ but by by Dr SE

      නම❤🎉🎉 14:18 14:18 ​@@pupuhetti6688

  • @dumindachamila5054
    @dumindachamila5054 5 місяців тому +14

    මාලි මාවේ රජයක් යටතේ අවසාන කාලෙ කම්බි කූරු ගණන් කරන්ඩ ලෑස්ති වෙලා ඉන්න

  • @wasantakumara7318
    @wasantakumara7318 6 місяців тому +151

    තෙල් කීයද ළුණු කීයද

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 6 місяців тому +2

      අල ලාආආආආආබදඅ

    • @Peraliya
      @Peraliya 5 місяців тому +1

      අල ලූණු ලඟදි කෑවද. බොහොම ස්තුතියි. ලූණු දැන් කීයද.

  • @MahendraRasiah
    @MahendraRasiah 6 місяців тому +13

    ලගදීම හොදම ආරංචියක් මුලු රටටම ලැබෙයි ලොකු මයිනා මැරැනා කියල සොහොන් ලකුණු දැන් පේනවා

  • @nasliibrahim3429
    @nasliibrahim3429 6 місяців тому +88

    කම්කරුවෝ ගැන කියන්න දෙයක් නැද්දෝ..

  • @dhanushkawanninayake7982
    @dhanushkawanninayake7982 5 місяців тому +27

    පිංවන්ත සුන්දර රටක් කාබාසිනියා කරපු පාපතර පාහරයා😡😡😡

  • @bandula256
    @bandula256 6 місяців тому +258

    කව්රු මොනවා කිව්වත් ඔක්කොම එකට තියලා ගෙදර යවමු. මෙවර පැතුම NPP විතරමයි🧭

  • @DM-Love1
    @DM-Love1 6 місяців тому +15

    නොදකින් නාකියා. මේකට තාම ගෙදරට වෙලා ඉන්න බෑ. මාර ආදරයක් තියෙන්නෙ රටට

  • @banduladias6954
    @banduladias6954 6 місяців тому +142

    කමෙන්ට් දැමූ සියලු ම ජනතාව ට අපගේ උත්තමාචාරය ,,,npp

  • @udaya1900
    @udaya1900 5 місяців тому +11

    අයියෝ ගෛරවෞඑන් විශ්‍රාමයම්න ඔබතුමාගේ මහළු මඩමත් එක්කම ස්තූතියි

  • @nimalrajapaksa4454
    @nimalrajapaksa4454 6 місяців тому +200

    රැස්වීමක පෙන්නන්න ඕන ස්ටේජ් එක නෙමේ. සෙනග. කෝ සෙනග.

  • @ramyalatha2741
    @ramyalatha2741 5 місяців тому +3

    මාලිමාව ට ජයවේවා

  • @nuwanchamara7750
    @nuwanchamara7750 6 місяців тому +189

    තව අවුරැදු කීයක් බොරැ කියන්න පුළුවන් වෙයිද?රට කාපු උන්.ලැජ්ජයි.ඇත්තමයි

    • @dreampalaces902
      @dreampalaces902 6 місяців тому +2

      මුගේ බොරුව බලපන්කො ..තවත් මර්සි දානවා..😂

  • @christeenlaity3201
    @christeenlaity3201 5 місяців тому +6

    දැන් වැරදිවහන්නපච කෙලිනවා මුන්
    මොනවාද රටට ජනතාවට කලේ ජනතාව හිගමන්යැව්වා සත්තුසිපාවන්ට එයාලගේවාසස්ථන
    නැතිකලා උන්ගේපවුල් නඩත්තුකලා
    හිතවතුන්උත් නඩත්තුවෙනඑක කලෙ
    අපිචන්දෙ දෙන්නේ මාලිමාවට දැන්දිලා යන්නකාලයහරි මොකද රට
    හැමොටම අයිති ඔහේලාගේ බුදලයක්
    නෙවෙයි ජනතාව කැමති රටට ජනතාවට ආදරෙ නායකයෙක් සතුන්ට
    නිදහසේ ජිව්තයගතකරන්න සතුන්ටත් අයිතිය තියනයවා දැන්කොයිතරම් කෙලහෙලුවත් පලනැ
    ගෙවල්වලට වෙලා විවේක ගන්න
    කාලයහොදටමඇති කොයිතරම් දෙඩව්වත් පලනැ
    ....

  • @sudarmachandrani9985
    @sudarmachandrani9985 6 місяців тому +33

    පැරදිල ගෙදර ඉන්න කොට තමා හැම රට ගොඩ ගන්න මතක් වෙන්නෙ මාහා පරිමානයෙන් හොරකමි කලේ ඔබල

  • @indrananayakkara7104
    @indrananayakkara7104 6 місяців тому +3

    මාලිමාවට ජයවේවා ❤️❤️

  • @nayaniishful
    @nayaniishful 6 місяців тому +37

    ශ්‍රේශ්ඨාදිකරනයෙන් වැරදි කාරයො උන නාකි හම්පඩයො රට හදන්න,ඉල්ලනවා තාම නොදකිං

  • @linedtravel
    @linedtravel 5 місяців тому +4

    මහත්තයා ඔයා රටට යුද්දේ ඉවරකරලා දුන්නාට පින් එත් මෙි පාර දෙන්නේ මාලිමාවට ඔය බයිලා හැමදාම කිවුවා දැන් ඇති බයිලා ගැහුවා

  • @vinodchandika7932
    @vinodchandika7932 6 місяців тому +36

    මුන් මාලිමාවට මෙච්චර බය ඇයි ...... මුන් දන්නවා මාලිමාව දිනනව කියලා .... සිහි විකල්ලෙන් කියවනව මයිනා 😂😂😂 මාලිමාවට ජය වේවා 🧭❤

  • @GamingMax3727-fv6gw
    @GamingMax3727-fv6gw 5 місяців тому +6

    ඇත්තටම ඔබතුමා පව් අපි ඔබතුමාට ඡන්දය දුන්නා ආය ඉතිං හැමදාම බෑනේ නේද තරහා වෙන්නෙපා මහපාර මාලිමාවට ඡන්දය දෙන්නේ.. මට දුක රටට යම් වැඩක් කරපු ඔබතුමාට ජීවිතේ අන්තිම කාලේවත් මේ යක්කු නිදහසේ ඉන්න නොදෙන එක ගැනයි

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo 4 місяці тому

      යාළුවා එයාට ඉන්න දෙන්නැත්තේ එයාගේ දරැවොනෙ

  • @maheshkanishka7074
    @maheshkanishka7074 6 місяців тому +98

    අනේ.මයිනෙ.උබට.උනදෙයක්.මහජන.මුදලින්.ඉහලම.සැපවින්ද.ජනතාවට.දුක.උරමකරා.ඉවසන්න.බැරිතැන.අයිය.මලෝ.දෙන්නම.එලවාදැමුව.දෙන්.ආයෙත්.එනවදරටහදන්න....මුලු.මහත්.ජනතාවම.මාලිමාව.තොරාගෙන.හමාරයි.අනුරට.ජයවෙවා

  • @rvandephili
    @rvandephili 5 місяців тому +2

    මාලිමාවට ජයවේවා

  • @sujeebasitha1776
    @sujeebasitha1776 6 місяців тому +108

    දැං මැරේනවා කියලාහිතාගන පංසල් පලයං බං . තොපිට අපේ අනාගතයක් නැ.

  • @priyanthafernando7543
    @priyanthafernando7543 5 місяців тому +1

    අපිත් මෙච්චර කාලයක් මාරුවෙන් මාරුවට චන්දය දුන්නෙ කොල පාට සහ නිල් පාටට ආයෙ කවම දාවත් ඔවුන්ට චන්දය දෙන්නෙ නැහැ මාලිමාවට ඇරෙන්න ..මාලිමාවට ජයවේවා ...!

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye 6 місяців тому +127

    තොගෙ මල්ලි රට දාලා පැනලා ගියේ තෝත් හැන්ගුනේ නේවි කෑම්පෙකෙ

    • @muteri7869
      @muteri7869 5 місяців тому +2

      Desapalane moka unath rate30 awruddak udde ewra karanna ana deepu nayakayata thoo kiyala katha karana oba thumalage gamwalata minee petti awe nadda ae kale mula amathk widiyata. Hari yayada

    • @buddhipriya8044
      @buddhipriya8044 5 місяців тому

      ​@@muteri7869ammo amoo real bayyo

    • @SJayasinghe-mr3ye
      @SJayasinghe-mr3ye 5 місяців тому +3

      @@muteri7869 අනේ පලයන් බන් අපි තමයි යුද්ධය කරේ උන් සීත කාමර වල සැප ගත්තා අවුරුදු22 මගෙ උපරිම වෙහෙස මහන්සි උනා මම විතරක් නෙවේ අනෙකුත් සියලුම දෙනා යුද්ධය වෙනුවෙන් කොහෙද නැති බල්ලෙකුට ප්‍රතිලාබ

    • @gayanperera6937
      @gayanperera6937 4 місяці тому

      @@muteri7869Lanka Nadda pako ape rats vinasa kale mun bath kana Harsi thopi nam

  • @ramisha3270
    @ramisha3270 5 місяців тому +2

    ජයවේවා Npp

  • @asiriwasana5106
    @asiriwasana5106 6 місяців тому +47

    පව් කොච්චර අසරනවෙලාද ?කොච්චර බිලියන ගනන්තිබ්බත් මොකටද?

    • @sunethradissanayake641
      @sunethradissanayake641 6 місяців тому +2

      පව් පව් ඒ වචනේ නාස්ති කරන්න එපා .

    • @JanithMaduranga-hv4ji
      @JanithMaduranga-hv4ji 5 місяців тому +4

      බිලියන ගානක් නෙවෙයි මූ ලග තියෙන්නෙ ට්‍රිලියන ගානක්.

  • @kasukusuwapodcast.
    @kasukusuwapodcast. 5 місяців тому +6

    මේ මිනිස්සු මෙච්චර කල් හොරා කාලා හරි දේශපාලනේ කරලත් තේරුම් අරන් නෑ මේ රටට කෙලියේ මේ පක්ෂ දේශපාලනේ කියලා. මුං හදන්නෙම පාට වලට බෙදලා නිකන් කුලු හරක් වගේ මිනිස්සු අවුස්සලා මිනිස්සු අතර ඇණකොටාගන්න ඉඩ දීලා ඡන්දෙ දිනන එක. මේ වචනෙ අස්සෙ සම්පූර්ණයෙන් තියෙන්නෙ ඒක. මෙයාලා එදා ඉඳන් කැම්පේන්ග් කරේ එහෙම. මට මතකයි 2015 කණුවක් ගානෙ මහින්ද කමිසයක් ගානේ නිල් බලකාය ඔරලෝසුවක් ගානේ නිල් බලකාය අලුත් ලොරි අරන් ඒවට LED wall ගහලා ගම් වලට යුද්ධෙ පෙන්නුවා. චිත්‍රපටි වගේ. එදා රනිල් සාම ගිවිසුම් ගහපුවා බාල්දුකර කර පෙන්නුවේ. අද ඌ එක්කම සෙට් වෙලා පක්ෂ දේශපාලනේම බලය හොයාගෙන මුන් සැප විදින්න හදන්නෙ. මුන්ට ඕනෙ සැපගන්න අපිව බිල්ලට දීලා. මුංට ලැදි පිරිසක් එක්ක පාර්ලිමේබ්තුවට ගිහින් උන්ම අත උස්සලා ව්‍යවස්ථා වෙනස් කරන් සැප විඳිනවා... ඔක්කොම හොරු අල්ලන්න අපේ සල්ලි ආයෙ ගන්න මාලිමාව ගේමු. ❤️

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq 6 місяців тому +123

    මේ මිනිහා, අවුරුදු තිස් ගණනක් තිබුණ යුද්ධය අවසන් කරන්න ලබාදුන්න දේශපාලන නායකත්වය දීම නිසා මිනිසුන්ගෙන් ලැබුණ ගෞරවය සහ ආදරය බල තණ්හාව සහ වස්තු තණ්හාව නිසා නැති කරගත්තා. ඉතිහාසයේ හිටපු නායකයන්ගෙන් මේ රට ගොඩගන්න මේ මිනිහට තිබුණ හොඳම අවස්ථාව බල සහ ධන තණ්හාව නිසා නැති කරගත්තා. දැන් වෙවුල වෙවුලා හැමිණෙන්න හදනවා. මුන්ව දේශපාලන කුණු කූඩයට දාන්න කාලය පැමිණ ඇත.

    • @renukeruwan9815
      @renukeruwan9815 6 місяців тому

      You a caret

    • @sunethradissanayake641
      @sunethradissanayake641 6 місяців тому +14

      කුනු කුඩයට දාලා හමාරයි .

    • @kumarihendersnkumarihender1727
      @kumarihendersnkumarihender1727 6 місяців тому +12

      මෙයා කම්කරු ඇමති කාලේ කම්කරුවන් වෙනුවෙන් කිසිම වැඩක් කෙරුවේ නැහැ. දැන් ලෝක කම්කරු දිනය සමරනවා. බල තණ්හාවෙන් පිස්සු වැටිච්චි එකෙක් මහින්දයා .

    • @menikeugd441
      @menikeugd441 6 місяців тому

      Youdde.kale.asarane.gamwala.ahinsaka.kollo.mun.hitiye.a.c.kabalawala.hene.hahapan.ada.rate.hamudawe.kollanta.thanak.ne.

    • @chamarandissanayake795
      @chamarandissanayake795 6 місяців тому +7

      කොහොමත් NPP ජය නියතයි ❤❤❤

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 6 місяців тому +6

    නාකි මයිනා වල පයයි.... ගොඩ පයයි......!!!!!👎👎👎😡🤮

  • @PalithaKottachi
    @PalithaKottachi 6 місяців тому +129

    දැන් මිනිස්සුන්ට බොරුව තේරෙනව.නැවත සුද්ද කරන්න වෙරදරනව

  • @SusanthaBandara-df5tw
    @SusanthaBandara-df5tw 5 місяців тому +4

    ගිය සැරේ පොහොට්ටු, මේ සැරේ මාලිමාවට....🧭❤️❤️❤️❤️

    • @asoka3465
      @asoka3465 5 місяців тому

      Apith hemai me para malimawata

  • @nasliibrahim3429
    @nasliibrahim3429 6 місяців тому +88

    මොනවද මේ දොඩවන්නෙ
    අයියෝ කියන බොරු

  • @rohanjayalath8453
    @rohanjayalath8453 6 місяців тому +3

    යකො මුංට 3/2 බලයක් දිල විධායක බලතල සමග එකත් කරගන්න බැරිඋනා දැන් මේතන මහ ලොකුවට කයිය ගහනවා. පවු නාකි මයිනා. මාලිමාට ජයවේවා

  • @isuruwickramasinghe1344
    @isuruwickramasinghe1344 6 місяців тому +132

    ඉදකින් සක්කිලි නාකි හම්පඩයෝ දැන්වත් පලයවු අපේ අනාගතේ තවත් විනාශ නොකර

  • @jmjayajayasundara2322
    @jmjayajayasundara2322 6 місяців тому +3

    අපි මාලිමාවට sorry

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 6 місяців тому +25

    අයියෝ ඔතන ඉන්නේ හොරු මිනිමරුවෝ පාතාලකාරයෝ කුඩු මත්ද්‍රව්‍ය බාර් කාරයෝ නේද අනේ මේ මහින්ද මහාත්තයා දැන් ගෙදර රේස්ට් කරන්න ඔනා කෙනෙක් නේද මුන්ට බලය රැක ගන්න මේ මනුස්සයට පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ අවුරුදු හැත්තැ හයක්ම කලේ පව් ඔතන ඉන්න වාහාල්ලු 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @darshanasampath7855
    @darshanasampath7855 5 місяців тому +3

    මෙකගෙ බල කැදර කම පෙනවා නෙද මැරිලා යන්න පන ඇද ඇද තවත් හිගාකනවා බලය වෙනුවෙන්...

    • @NuraPriya-k7j
      @NuraPriya-k7j Місяць тому

      Ada prabakaran maranne nathiwa a minhata onade karanna dunnanam.oyslata sapayakr wennha.oba thmalata hoo thiyannet nha.gall mull wadinnet nha.oyalata sapayak une aka.ant janade pathila prabakaran nathi kare nha sinhalayawa maranna dunna.oyala.kare.lokuma waradda.sinhalayata mula mataka nha.oys kauru aluten awat akama de.wenne.

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl 6 місяців тому +32

    සෙනග පෙන්නන්නේ නෑ, මයිනාට ඇවිදින්නත් බැ ලගදීම යටියන්තොට යාවි

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 5 місяців тому +4

    අපේ චන්දෙ අරන් හිරේ දාන්න චන්දෙ ඉල්ලපු රනිලව ජනාධිපතිපති කළා නම් නැවත චන්දෙන් දින්නේව්වත් නැවත එකම වෙනවා. අපී තේරුම් ගත්ත ප්‍රතිපත්තියක් නැති පක්ෂ කියල... 😙😙😙

  • @ruwansameera7783
    @ruwansameera7783 6 місяців тому +28

    හරියට කතාවක් කරගන්න බෑ නාකි මයිනා

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 6 місяців тому +20

    මම මාලිමාවට ජන්දේ දෙන්න...තීරණය කරේ...
    තෙල් පෝලිම්..
    ආර්තික අර්බුද නිසා නෙවේ.....👍
    අවුරුදු 25ක් පමණ දරුවන්ගේ මනස විකෘති කරපු....චින්තනය නැතිකරපු..😌😌😌
    .ඉන්දියානු. හරසුන් ටෙලිකතා සහ ලංකවේ කිසිම හරයක් නොමැතිව විකාශනය කරන මෙගා නාට්‍ය...
    "මාලිමා ආන්ඩුවෙන්" නවතයි කියන බලාපොරොත්තු ඇතිව....❤❤❤👍👍👍

  • @priyankaramarasinghe7403
    @priyankaramarasinghe7403 6 місяців тому +46

    එලොවට පින්ටිකක් කරගන්නකො මැතිතුමා...තණ්හාව අත හරින්න.

  • @weerasinghadisanayaka2122
    @weerasinghadisanayaka2122 5 місяців тому +2

    මොන බයිලා ගැහුවත් තොපිට අයේ අහුවෙින්නේ නැ මෙි පර අපි මලිමාවට

  • @PriyanthaWijekoon-th9xu
    @PriyanthaWijekoon-th9xu 6 місяців тому +37

    මයිනා මැරෙන්න ඕනී පනුවෝ ගහලා.....

  • @Ashi12390
    @Ashi12390 5 місяців тому +6

    දැන් කොහෙද කම්කරැ රැලි,දැන් තනිකරම දේශපාලන බලය පෙන්වන උන්ගේ බලය ගන්න දගලන කතා තනිකරම තියෙන්නේ,ජේ.ආර් ගේ ඉදන් අද වෙනකන් තියෙන්නේම මුන්ගේ බලය පෙන්වන දේශපාලන රැස්වීම් මිසක් කම්කරැවන් ගැන කතාවල් නෙවෙයි.1956 ඉලංගරත්න මහතා මේ දවස ගෙනාවේ කම්කරැවො වෙනුවෙන් මිසක් මේ කාලකාන්නින්ගේ දේශපාලන රැස්වීම්වලට නෙවෙයි.කම්කරැ දිනයක් සමරන්නේ ඇයි කියලවත් දන්නේ නැ මුන්වත්,මේවට යන උන්වත්

  • @migidadesilva6104
    @migidadesilva6104 6 місяців тому +65

    කම්කරුවන්ට කරපුදේ නොදන්නවද.ඇයි මේක කූඩාරමක තිබ්බෙ.විදේශික ආක්‍රමන නැහැ.

  • @prabodhamaduranga
    @prabodhamaduranga 5 місяців тому

    ජාතික ජන බලවේගයට ජයවේවා!!!
    💓🧭🧭❤️🤝🤝💝💪💪💞🙋🙋‍♂️💞

  • @SampathKumara-x1q
    @SampathKumara-x1q 6 місяців тому +24

    දැන් ඉවරයි .මා දැන් යන්න යනවා මට යන්න අවසරයි.ජන්දෙට ඉස්සෙල්ලා වලපල්ලට යයි වගේ

    • @jayaseelewalles3063
      @jayaseelewalles3063 5 місяців тому

      Oya marenna kiyala kiyana ayage gedara kenek marei oya sape obalatama wadi

  • @Skyline1986.
    @Skyline1986. 5 місяців тому +6

    අප්පා දැන් නම් බෑ මේ මනුස්සයට, පිටේ එල්ලිලා ඉන්න අනික් කූඩැල්ලෝ ටික දාල යන්න දෙන්නේ නැහැ...

  • @dondamitha6409
    @dondamitha6409 6 місяців тому +24

    බයියො තාම ඉන්නවා ටිකක්. තව ටික කාලයයි.කොහෝම තිබුන බලවේගයක්ද මේ ? ගූ නාලා මදිවට , ගූ කෑවනේ. දැන් ඉතින් මිනිස්සු මෙයාලා කවුද කියලා දන්නවා. ඔය කරන්න පුලුවන් කුමය තමයි කලේ. දැන් ඉතින් බයිලා ගැහූවට වැඩක් නෑ. අපරාදේ කාලේ.හොරට විභාග ලියපු පුතෙක් හදයිද රටක්. ගොනෙකුට හුලං ගහලා අපරාදේ කාලේ නාස්ති කරන්නේ.

    • @SSumedha
      @SSumedha 5 місяців тому +1

      කියල වැඩක් නැ

  • @tennakoontennakoon1223
    @tennakoontennakoon1223 5 місяців тому +2

    මල මිනියක් කතාකරනවා !!! මලපෙරෙතයෝ, හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්නකෝ පවුල පිටින්ම. නාකි මයිනා, නාකි මයිනි , හොර පුත්තරයෝ තුන් දෙනා , මයිනෝ අයියලා මල්ලිලා සහ කපුටා ළඟදීම හිරේට.

  • @PradeepSujeewa
    @PradeepSujeewa 6 місяців тому +41

    කෝ ආපු සෙනඟ

  • @ChandraniPriyalatha
    @ChandraniPriyalatha 5 місяців тому +2

    රාඡපස්ස බංගවෙලා .මාලිමවට ඡයම වෙවා

  • @shanthadias7764
    @shanthadias7764 6 місяців тому +115

    හොර මයිනා කෙලපු බොරු රටම වලපල්ලටම යවපු කමිබා හොරා ....

  • @GaminiRathnayaka-wg2rf
    @GaminiRathnayaka-wg2rf 5 місяців тому +2

    පුකන් හිනා ඔයි

  • @sumithchandana-ft9ys
    @sumithchandana-ft9ys 6 місяців тому +23

    මොනවද යකෝ මේ කියවන්නේ උබලා කරපුවා කියපන් රට මේ තැනට ගේන්න

  • @depaanisiriyalatha5021
    @depaanisiriyalatha5021 5 місяців тому +1

    අපෙ අප්පචිචි මුලු ජනතාව සදා නය ගැති එතුමාට මහින්ද මැතිතුමණි ඔබතුමාට තෙරුවන් සරණයි

  • @sudarmachandrani9985
    @sudarmachandrani9985 6 місяців тому +18

    අපි මාලිමාවට

  • @Chandani-q2m
    @Chandani-q2m 5 місяців тому +1

    Npp jaya wewa

  • @ranjithpremalal5964
    @ranjithpremalal5964 6 місяців тому +215

    නිවන් සුව කැරි නාකීයා

    • @charith856
      @charith856 6 місяців тому +11

      අපාගතවෙවාසදානිරයටවැටෙවා

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 6 місяців тому

      ​@@charith856mahindayava neda ban

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 6 місяців тому +4

      🤣🤣🤣🤣adoo eka

    • @PLAYFULPOLI6.arunasilva
      @PLAYFULPOLI6.arunasilva 6 місяців тому +4

      උඹල බත් කාල සැනසිල්ලෙ ඉන්නෙ මේ මනුස්සයා නිසා

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 6 місяців тому +1

      ❤❤❤❤❤

  • @dikwellejayasinghe2665
    @dikwellejayasinghe2665 5 місяців тому +1

    දැන් වැඩබිමේ වැඩ කරන.ජනතාවගේ දරුවන්ට මන්දපපෝශනය.හැදිලා.ඉන්නේ වරෙල්ලා.කෙලවලා.යවන්නම් මාළිමාවට ජයවේවා

  • @SampathKalana
    @SampathKalana 6 місяців тому +32

    ලන්කාවේ හතරවටෙන්ම ගෙනාව සෙනඟදමේ ?

  • @susilnandasiri4535
    @susilnandasiri4535 5 місяців тому +1

    🤣මලිමවට ජය❤❤❤❤😂

  • @Manojvlogs93
    @Manojvlogs93 6 місяців тому +24

    විදවලා මැරෙන ජිවිත...

    • @PrinsiSilva
      @PrinsiSilva 6 місяців тому

      OyAdvldnnaprnadmwpiyondda....daninnalmAhrkprapwrtakiyLdnna. aparta. AislntyktagniynnadglnnA

  • @WasanthaRohana-z5j
    @WasanthaRohana-z5j 5 місяців тому

    ජයග්‍රහණය ලගදි්ම ලැබෙිවා,,,!

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 6 місяців тому +25

    යකෝ මෙයා කිසි ලැජ්ජාවක් නැතිව කියන කෙප්ප. ලැජ්ජ නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයිලු.😛😛😛

  • @DamithRishantha
    @DamithRishantha 6 місяців тому

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා මයිනා ගොනා නිවන්සුව

  • @eksilananda6819
    @eksilananda6819 6 місяців тому +72

    රතිඥ්ඤා සුදානමි කරගන්න මු චන්දෙට පෙර නිවන්සුව

    • @ks178
      @ks178 6 місяців тому +1

      😂😂❤❤❤

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y 6 місяців тому +1

      😂😂😂😂😂😂

    • @jayaseelewalles3063
      @jayaseelewalles3063 5 місяців тому +1

      Imbe ammage ho umbe managed wei eeta pera. Mathaka thiyaganin marabeta wayasak naha

    • @Peraliya
      @Peraliya 5 місяців тому

      ඒ අදහස නම් ඉතා හොඳයි. බොහොම ස්තුතියි.

    • @vimalchathuranga9969
      @vimalchathuranga9969 5 місяців тому

      මාලිමාව දිනනවා බලලම මැරෙන්න කියමු

  • @moonrakeroffcial
    @moonrakeroffcial 5 місяців тому

    මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @kalingapriyantha1473
    @kalingapriyantha1473 6 місяців тому +14

    ඔබට මිනිස්සු ගෞරවකලා එහෙත් ඇත්ත තත්වය දැනග්තතට පසු ඔබ ආර්ථික ගාතනය කල ප්‍රතිපල තමයිදැන් ජනතාව බුක්ති විදින්නේ ඔබ ලග සිටින සමහර ඇමතිවරැ ඉස්සර හිගනනෝ දැන් බිලියනපතිවරැ ඔබ⁣ලා මහජන මුදල් අවභාවිතාව ඉකා විශාල ලෙස කලා ඒවට බුද්ධ දේශනයේ සදහන් පොදුදේපල හොරාකන මිනිසාට සිදුවන දේ ඔබලාටත් සිදුවෙයි. අපි එදා සිට හොද ශ්‍රීලනිප පාක්ෂිකයෝ එහෙත් මෙදාපාර NPP ජයග්‍රහණය සදහා දැඩි කැපවිමෙන් වැඩකරනවා

  • @chanakapushpakumara37
    @chanakapushpakumara37 6 місяців тому +1

    Hari mama rawatuna😂😂😂😂😂

  • @samanthaeakanayake-jn6rj
    @samanthaeakanayake-jn6rj 6 місяців тому +80

    පොලොව ඉබලා දුන්නෙ ගෙම. නාකි පකයා හිටගන්නවත් පනක් නැ.බලයට කොහොමද කැදරකම වරෙන් මෙිපාර දෙන්නමි චන්ඳෙ

    • @sunethradissanayake641
      @sunethradissanayake641 6 місяців тому

      ජය වේවා !

    • @himaliperera846
      @himaliperera846 6 місяців тому +2

      පුතාට පෙර මග සලසනවා කාලකන්නි යා

    • @macjhon1197
      @macjhon1197 6 місяців тому

      ❤❤❤❤

    • @macpmarasingha9435
      @macpmarasingha9435 5 місяців тому +1

      Aththateme munte lajjawak nadda? Munwa apaa kiyaddi ai me balen anna hadanne?

  • @SanathSamaradiwakara
    @SanathSamaradiwakara 6 місяців тому +1

    🫵🇱🇰 වයඹ අපි රණවිරුවෝ🌷🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾

  • @palithapadmasiri3976
    @palithapadmasiri3976 6 місяців тому +12

    අපිත් ඉස්සර මහින්ද ළඟ හිටියේ .දැන් තමයි තේරෙන්නේ ,ආයේ රවට්ටන්න බැහැ . මාලිමාව තමයි විසඳුම.

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 6 місяців тому +2

    වියපත් මිනිසුන් රට පාලනය පසෙකලා තමන්ගේ ආගමික කටයුතු කිරීම වැදගත්

  • @PercyWick-z7j
    @PercyWick-z7j 6 місяців тому +91

    බොරු කෙලිනකොට හුස්ම හිර වෙනවා තමයි මයිනෝ 😂😂නිවන් සුව

    • @sajeevaniepriyanka4553
      @sajeevaniepriyanka4553 6 місяців тому +2

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @HansiRupasinha
      @HansiRupasinha 6 місяців тому +3

      😂😂😂😂niwan suwa

    • @charith856
      @charith856 6 місяців тому +4

      මැරියමැරියන්මලාහරිරටගො

    • @NandanaPriya-vw6gb
      @NandanaPriya-vw6gb 6 місяців тому +3

      ඉක්මනින් අපාගත වෙවා තොපිට නිවන් සුව නාකි පකයි

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y 6 місяців тому +1

      😂😂😂😂😂😂😂

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 6 місяців тому +1

    බල ලෝබී කතාවක්,රටට ආදරයක් නැති පාදඩයෙක්

  • @SameeraMadushanka-xh9qf
    @SameeraMadushanka-xh9qf 6 місяців тому +19

    රටට කෙලෙව්වා

  • @MaaliKaravita
    @MaaliKaravita 5 місяців тому +1

    Malimavata jaya veva

  • @SamanGihan-m8s
    @SamanGihan-m8s 6 місяців тому +16

    අම්මෝ අපිට නම් හොර පක්ෂයක ආශිර්වාද නම් එපා

  • @samanthahettiarachchige4026
    @samanthahettiarachchige4026 6 місяців тому

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @suddaranathunga2034
    @suddaranathunga2034 6 місяців тому +23

    නිවන් සුවය මහ රජාට ලියා එවන්න

  • @mahindasilva9422
    @mahindasilva9422 6 місяців тому +1

    බේබද්දා