තාජූඩීන් පරීක්ෂණ යට ගැසීමට,මාලිමා ආණ්ඩුවේ ආරක්ෂක උපදේශක හවුල් වූ හැටි හෙළිවේ.2025.01.06.

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 598

  • @ChampaKumari-yx4cb
    @ChampaKumari-yx4cb 17 днів тому +96

    ඔබතුමා කොහොම හරි මාලිමා ආණ්ඩුව දැනුවත් කරන්න

  • @bandarageh.m.g.5724
    @bandarageh.m.g.5724 17 днів тому +130

    ජනාධිපති තුමනි රාජපක්ෂ මැක්කො ඉවත්කරන්න..

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 15 днів тому

      කොච්චර කිව්වත් වැඩක් නැ වගේ

  • @ariyadasaweerashinghe6646
    @ariyadasaweerashinghe6646 17 днів тому +108

    මිනීමැරුම් චෝදනා ගැන විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමේ අයිතිය රජයේ වගකීමක් ඇත.නැතිනම් රජය අපකීර්තියට පත් වීම් නොවැලැක්විය හැකිය

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 17 днів тому

      Janadepahe,,humane,,mapahkerem,,gana,,anawabodayan,,heranaganna,,ai,,mahumaga,,upadas,,dannaun,,kauda,,mahamarak,,gamanak,,yanna nam,,wadaknaha

  • @JayawthiManike
    @JayawthiManike 16 днів тому +13

    මෙම දzනුවත් කිරීම වෙනුවෙන් ඔබතුමාට බෙහෙවින්ම ස්තුති ♥♥♥🌹ප්

  • @KithsiaKuma
    @KithsiaKuma 17 днів тому +70

    සෙනා වහාම කතර කල යුතුය් . අපි ආන්ඩු පත් කලේ
    මෙවා මෙහෙම වෙන්ඩ නෙවෙය්

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 17 днів тому +164

    තුනෙන් දෙකේ බලය අරගෙන මේ වගේ පිස්සු කෙලිනවානම් ???? අනුර,නැවත ඔබලාට කිසිමදාක මේ රටේ බලයක් දෙන්න ජනතාව සූදානම් නැත.

    • @SunithJayasena-xj3sy
      @SunithJayasena-xj3sy 17 днів тому

      තුනෙන් දෙකේ බලයක් තිබුණාට මේවා අතින් පයින් කරන්න පුළුවන් දේවල් නෙවෙයි නෙවෙයි. මේවා ක්‍රමානුකූලව නීතිය ඔස්සේ දඬුවම් දිය යුතු 88 අසූ නමේ කාලෙදි නම් මේවට විසඳුම් දුන්නේ හැටි මතක ඇති කැලෑ නීති රජ කරන්න බෑ දැන් ප්‍රජාතන්ත්‍රවාදී රටක් මේක

    • @wijerathnaperera7024
      @wijerathnaperera7024 17 днів тому

      දක්ෂ ඥානවන්ත පාලකයකුට පුලුවන් මෙ වගෙ වැඩකරපු පුද්ගලයන් ගෙන්ම මෙවන් පරික්ෂණ සාර්ථකව කරගන්න පුලුවන් ඌරාගේ මලු උඹලගෙ ඇගෙ තියලා කපන්න ඕනි නියම ඇත්ත දන්නෙ එකට සම්බන්ධ වුවන් ම පමණයි හොරකම් නවත්වන්න නම් හොරාට වගකිම බාරදෙන්න ඔනි එතකොට හොරාට වගකිමෙන් බැහැර වෙන්න බෑ සියලු තතු දන්නේ මොහු පමනයි දැන් මොහුට වගකීමෙන් ගැලවීමක් නොමැත

    • @SirimewanSuriyabandaara
      @SirimewanSuriyabandaara 17 днів тому +5

      Aniwaaa..

    • @padmasirigamage6404
      @padmasirigamage6404 17 днів тому +2

      Next local govt elections may see the results of apathy of malima govt Advisors. are powerful enough to change the direction?

    • @dineshwellawa4872
      @dineshwellawa4872 17 днів тому +5

      We trust NPP. There is always loo holes and corrupted people in the system which NPP needs to remove .
      Methana walelelna epa .

  • @ChandrabasnayakaBasnayaka
    @ChandrabasnayakaBasnayaka 16 днів тому +14

    අනුර ජනපති තුමා අපිට විශ්වාසයි.එම වි්ශ්වාසය අබමල්රොනක තරමි පලුදු කරන්න ජනාධිපති තුමනි මෙි ඔබතුුමාට කැලලක් ඉක්මන් විමර්ශන ක් කර මෙි අදාල පුද්ගලයව ඉවත් කරන්න. අයියෝ ජනපතිගෙ දෙනෙත් අැරේවා.

  • @upaliperera1988
    @upaliperera1988 17 днів тому +109

    මේවැනි කටයුතු නිසා මාලිමා රඡය අපකීර්තියට පත් වෙනවා!වහාම සොයා බලන්න ඡනාධිපතිතුමනි.

    • @rohithdealwis
      @rohithdealwis 17 днів тому +3

      yes

    • @forestgum1237
      @forestgum1237 17 днів тому +2

      ජවිපෙ සහොදර සහෝදරවරුනි මේ වෙන්නේ කුමක්ද? වහාම පියවර ගත යුතුයි !

    • @RanathungaRanathunga-l5q
      @RanathungaRanathunga-l5q 17 днів тому

      3% අපිටත් හිතෙනව අනුර ජනාධිපති හේ කයිය විතරයි වගේ අපටත් ලැජ්ජයි

    • @forestgum1237
      @forestgum1237 16 днів тому +2

      @@RanathungaRanathunga-l5q මොනවාද බං 3% ක් ගැන කතා කරන්නේ සියයට ගණන ජනතා විමුක්ති පෙරමුණට කවදාවත් අදාල වුනේ නැහැ !
      දැවැන්ත සංවිධාන ශක්තියක් තිබුන පක්ෂයක් ! එක පෝස්ටරය ලංකාව වටේම එක මොහොතෙම ඇලවු පක්ෂයක් ! එක කොලකැල්ලෙන් රටම හොල්ලපු වියාපාරයක් !
      ජවිපෙ ඉදිරියේ චණ්ඩි කියාගත්ත එවුන් නොණ්ඩි ගහාපු වියාපාරයක් ! ඒත් අද මෙච්චර ජනතා බලයක් ලැබිලත් ඇයි මොකද මේ ?

    • @Meowmadness-l9q
      @Meowmadness-l9q 15 днів тому

      😂😂😂😂​@@RanathungaRanathunga-l5q

  • @thusithabandara7694
    @thusithabandara7694 17 днів тому +24

    ඉතා ම වැදගත් වැඩසටහන..... පැහැදිලි කිරීම අති විශිෂ්ට යි ❤❤❤❤❤

  • @hanifahamed1692
    @hanifahamed1692 17 днів тому +48

    3/2ක බලයක්‌ තිබිලත් මාළිමාවේ රජය පිස්සු කෙළිනවා වගේ අපට දැනෙන්නේ. 😭😭😭

    • @Joseph-d2f1d
      @Joseph-d2f1d 17 днів тому

      2/3, you are very correct, NPP struggle a lot, we are in trouble 2/3, ඔබ ඉතා නිවැරදියි, NPP ගොඩක් අරගල කරනවා, අපි අමාරුවේ

  • @solomonkurera572
    @solomonkurera572 17 днів тому +98

    අනුර සහෝදරය ටිකක් ‍සොයල බලන්න

    • @bluemountainRocks
      @bluemountainRocks 17 днів тому +4

      ට්කක් නොවෙ මෙකට බැහැලා ම බලන්න
      නැති නම් රට ව්නාශ වෙනවා

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 17 днів тому +5

      අනුරබබාද මේවා ණැදකින්න

    • @rmikbm
      @rmikbm 16 днів тому

      අර කීවත් වගේ අනුර බබාද? මුන් සේරම ජනතාව අන්දනවා...

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 17 днів тому +108

    අයියෝ අනුර මේවගෙන් තමයි අනාගන්නේ,අපේ අහිංසක බලාපොරොත්තු 😢😢😢

    • @NandaDissanayake-r3g
      @NandaDissanayake-r3g 17 днів тому +1

      Jnadipathi tuma ai ahma kla rta dan apa වනවා 😂

    • @rathnaparanavithana5830
      @rathnaparanavithana5830 17 днів тому +1

      මේ වගේ නීතී විරෝධී වැඩ කරන .රාජපක්ෂ ලාට ගෑවිච්ච් එකෙක් වත් තියා ගන්න එපා ජනාධිපති තුමණි පරණ අට ඔක්කොම අයින් කරන්න.

    • @sriyakaluarachchi396
      @sriyakaluarachchi396 16 днів тому +1

      අනිවාර්යෙන්

    • @kapilsiri9850
      @kapilsiri9850 16 днів тому

      Mokada appa ANURA iokka karanne.😢😢😢

  • @nuwanperera8140
    @nuwanperera8140 17 днів тому +31

    මේ රටේ/ ශ්‍රී ලන්කා මහපොලවේ සිදුවූ සහ සිදු වෙන අකාරුණික කලු පැතිකඩවල් අවන්කව දනාත්මකව,එඩිතරව ගවේෂණය කර රටේ සුවහසක් පුරවැසියන්ට ඇත්ත ඇතිසැටියෙන් ඉදිරිපත් කිරීම පරිනත ජනමාධ්‍ය කරුවෙකුගේ වගකීමක් රාජකාරියක් සහ දේව කාරියක්...කරුනාකර ඔබට පැවරී ඇති එම වියයුතු වගකීම නොපිරිහෙලා ඉශ්ට කරන්න ..ස්තූතියි ..🌹🙏🤝👍💪

  • @nandaweeraathukoralage900
    @nandaweeraathukoralage900 17 днів тому +43

    සත්‍ය කතාව එයයි මේක ජනාධිපති තුමාගේ අවධානයට යොමුවේවා

    • @mangalikagrm9363
      @mangalikagrm9363 17 днів тому +1

      Malima aanduwa chandaya dun apima adagena yannata wenawanam aanduwak mokatada .anura thota babekda anura athulu malimawath mehemanam hyen pahaka balayata mokada wenne. Anurage porondu pusakda
      Balayata anakota dun porondu walata mokada wenne pahu pahu wenakota kohu kohu wenawada. Tamath rajaya hasurawanne ranil.rajapakshalada. malimawata kathire gahapu ayatah malimawatah deiyangema pihitai janatha balaporoththu kada karanda apa.malimawen ellamu
      Natha hoth majana nagiteem ahiwiya haka. Minisunta dan athiwela. Malimawath mehema nam kata kiyamuda ape amaruwa. Karanakarala mewa gana malima rajaya awadanaya yomu kala yuthui

  • @RohithaWasana
    @RohithaWasana 17 днів тому +48

    රව් සෙනෙවිරත්න මහත්තයා මොනවද මේ කරන්නෙ ...ෂානි අබේසේකර මහත්තයා මේක ගැංඅ දන්නෙ නැද්ද ...ජනාධිපති තුමනි අපිට රජය එපා කරවන්න එපා...ඔබ ජනාධිපති කලේ මේ වගේ කතා අහන්නද

    • @dayawansaratnayaka2206
      @dayawansaratnayaka2206 17 днів тому +1

      ඒ දෙදෙනා ගැන විශ්වාසයක් තිබේ. ඊට ඉහලින් දාන අයුක්ති අසාධාරණකම් කළ උපදේශකයන් භයානකයි.

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 17 днів тому

      මේවා අපරධ විමර්ශන අංශයට ඉදිරිපත් කිරීමනේද යුතුකම වෙනනේ.මිනිස්සුන්ට හොයන්න බැහැනේ.රහස් පොලීසියක් තියෙනව නේද😢😢😢😢

    • @rajurajapaksha1467
      @rajurajapaksha1467 17 днів тому

      Aniwarayanma sahodara 😡😡😡😡

  • @bandarageh.m.g.5724
    @bandarageh.m.g.5724 17 днів тому +83

    මේ වගේ ජරාවාස යක්කු එලෙව්වෙ නැත්තන් මේ රට බේරගන්න අපහසුවෙයි

    • @anushafernando6709
      @anushafernando6709 10 днів тому

      Mun Elawala madi munta දඬුවම් kala uthui 😮😮

  • @HiriOthap
    @HiriOthap 17 днів тому +71

    මේ සෙල්ලම් හරියන්නේ නෑ. 2/3 බලයක් තියාගෙන රටේ යහපතට මොනවා කරත් අපි කැමති. මෙහෙම නලවන්න ගියොත් ඇමිනිලාම යයි 🙄

    • @rupikawewage9347
      @rupikawewage9347 17 днів тому

      ATTORNEY GENERAL. ALSO VERY SUSPICIOUS

    • @rupikawewage9347
      @rupikawewage9347 17 днів тому

      ATTORNEY GENERAL ALSO VERY SUSPICIOUS

    • @bluemountainRocks
      @bluemountainRocks 17 днів тому

      මට පෙනතෙක් මනයක නැහැ හොරු අල්ලන සින් එක මල්ලි
      මම ත් JVP කරයෙක්
      1980 සිටම එදා හිටිය JVP එක නොවෙ මෙ අමුතුම එවුන් ට්කක්
      අනුර දිසානායක ජනාධිපති සහ ට්ල්ව්න් මහතා ඇරුනු කොට අනිත් අය හිතා ගන්න අමරුයි

    • @ddfffgfguif7yiy202
      @ddfffgfguif7yiy202 15 днів тому

      Janadipathi.mewa.fanne.nedda.soyala.balala.newida.path.karanne
      A😅nduwa.gena.kalakirenawa

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 17 днів тому +22

    අපේ රටේ ජනතාවගේ රජය මෛත්‍රීපාලකරනය(රාජපක්ෂ කල්ලියේ ආරක්ෂාව) වගේ මාර්ගයක සලකුනු අහන්න වීමත් කණගාටුවක් සහ දුකකි
    රටේම ජනතාවගේ බලාපොරොත්තුව නීතිය ආදිපත්‍යය, යුක්තිය හා සාධාරණත්වය කාටත් එකසේ.
    ඔබේ ඉදිරිපත් කිරීම අගයමි, ස්තුතියි.

  • @cyrilseneviratna1010
    @cyrilseneviratna1010 17 днів тому +72

    කරුණාකර මේ ගැන ජනාධිපති අනුරව දැනුවත් කරන්න.වටගලටත් කියන්න.

    • @shivantha4
      @shivantha4 17 днів тому

      😂😂😂😂

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 17 днів тому

      අනේ පවි නේද

    • @kapilabandararajapakse1281
      @kapilabandararajapakse1281 14 днів тому

      වටකරල කියන්න ඕන වටගලට නෙවෙයි කියන්න ඕන. ඔය දීපු කට්ටියම තමයි කියන්න ඕන. හැබැයි දැන් නම් අහයිද දන්නෙ නෑ. මේ කතා කරන මහත්තයත් හොදට බැහැල හිටපු කෙනෙක්. දැන් පේනවනෙ විශ්වාසය නැතිකම. බලං ඉන්න තියෙන්නෙ ටිකක්.

  • @WatagodagedaraSenevirathna
    @WatagodagedaraSenevirathna 17 днів тому +6

    රාජපක්ෂලා ආරක්ෂා කරන කිසිවෙක් ආණ්ඩුවේ තනතුරු අරන් සිටිනවා නම් ,අපේ සියලු බලාපොරොත්තු සුන් වෙනවා,අපි නැවැතත් අගාධයකට වැටෙනවා ,ජනාධිපතිට නුවණ පහළ වේවා.ස්තුතියි

  • @nimmijaya3860
    @nimmijaya3860 17 днів тому +64

    අනුර කුමාරට අමු කැවිලද, කියල තමයි ඉතින් අහන්න වෙන්නේ.

    • @inokaurakaduge4597
      @inokaurakaduge4597 17 днів тому +3

      අනිවාර්යයෙන්

    • @padmasirimahanama1036
      @padmasirimahanama1036 17 днів тому +1

      සමහරවිට මෙය, ඌරගේමාලු, ඌරගේම පිටේ,තබල කපන සිස්ටම් එක වෙන්නපුලුවන් .

    • @champaperera8487
      @champaperera8487 17 днів тому +4

      කියලා වැඩක් නැහැ .මොනවාද මේ කරන්නෙ. ආංඩුවක් ද පාන්ඩුවක්ද

  • @RohithaWasana
    @RohithaWasana 17 днів тому +47

    මේවා වෙන්න දෙන්න බැ අපි මහන්සි උනේ මේවා අහන්නද

    • @vajirapriyashantha3932
      @vajirapriyashantha3932 17 днів тому +1

      වැඩෙ දන්නෙ එයානෙ අලුත් කෙනෙක්ට වඩා
      වැඩෙ දැනගෙන දැම්මද නොදැම්මද කියල දන්නැ
      නිලධාරීන් දෙශපාලන අදිකාරියට යටවීම සාමාන්‍යය දෙයක්

    • @thilakarathnapallek7714
      @thilakarathnapallek7714 17 днів тому

      ​Wede danna namal da gaththa nam wadath hodaya​@@vajirapriyashantha3932

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f 17 днів тому

      , , 😂😂😂😂😂😂😂😂😂

    • @kapilabandararajapakse1281
      @kapilabandararajapakse1281 14 днів тому

      තව වෙනව බලං ඉන්න. මහන්සි උනේ අපරාදෙ තමයි.

    • @kapilabandararajapakse1281
      @kapilabandararajapakse1281 14 днів тому

      ඕකට තමයි කට්ටිය මහන්සි වෙල තියෙන්නෙ. තව තියෙනව ඉස්සරහටත් . බලං ඉන්න.

  • @iranganisilva9009
    @iranganisilva9009 17 днів тому +26

    මේ ගැන ආන්ඩුවේ වගකිව යුතු අය දැනුවත් කරන්න. ආන්ඩුව කරන හැම දේම හරි කියන්න මිනිස්සු මෝඩ නොවියයුතුයි . වැරදි පෙන්වා දිය යුතුමයි .

  • @weerabandara5935
    @weerabandara5935 17 днів тому +15

    මට පෙනෙන විදිහට මුනුත් ආනා
    ගන්ඩ යන්නේ .මිනිස්සු කොච්චර බලාපොරොත්තු ඇතිවද මුන්ට වන්දේ දුන්නේ සිරිසේනට වඩා අන්ත වෙයිද දනනේ නැහැ.ඒහේම වුනොත් අපේ රටට දෙයියන්ගේ පිහිටයි.

  • @niroshfernando5175
    @niroshfernando5175 16 днів тому +5

    ඔබතුමා මේ සම්බන්ධයෙන් අදාල තැන්වලට දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

  • @shanda9165
    @shanda9165 8 днів тому +1

    OBt .pen ජයවේවා 🎉🎉🎉🎉ජයවේවා budusaranaiy 🎉🎉❤❤❤❤❤❤❤❤

  • @ojinarathanathero9605
    @ojinarathanathero9605 17 днів тому +30

    මාලිමාවට මෙහෙම කලොත් 2029 ගෙදර තමයි.මාලිමාව කෙලව ගන්නේ මෙි මගුල් නිසා.

    • @razeekhassim257
      @razeekhassim257 17 днів тому

      Not 2029 before that 159 of no use The Remote control is with RAJAKAPAS RANIL PREMADASA so u cannot do any thing AKD NPP even Easter Attack nothing won't happen 2 years nothing AKD NPP only Bailiys so we send them but nothing happens so again The RAJAKAPAS RANIL PREMADASA will be back if y want to continue sack all if y have a back bone bring Shrinte RAJAKAPAS to F C I D to take a statement can u do no no u can't now enough go go.go go 159 is like a dead log dumb deaf blind nothing he cannot do

    • @jayawardenahandunpathiraja2185
      @jayawardenahandunpathiraja2185 17 днів тому +1

      2029 ට කලින්.

  • @sriyone6228
    @sriyone6228 16 днів тому +4

    අපි බලාගෙන ඉන්නව අයතා විදියට මැරුනු හැම මරනයටම සාදාරනයක් කරන කල්ම. එයටත් එක්කයි අපි මලිමාව මාලිගාව කරේ 😮

  • @sunilrajapaksha67
    @sunilrajapaksha67 17 днів тому +17

    දේශපාලන පරිණතභාවය හා සැබෑ අවංක උවමනාවන් තියුණු බුද්විමත්භාවයත් ප්‍රායෝගික හැකියාව ත් පාලනය ට අත්‍යාවශ්‍ය යි.

  • @SujeewaJayaweera-ns6cf
    @SujeewaJayaweera-ns6cf 16 днів тому +3

    වහාම මෙිඅය ඉවත්කල යුතුයි❤

  • @rmikbm
    @rmikbm 16 днів тому +3

    අනුරත පඹයෙක් වෙන දවස වැඩි ඈතක නැත.

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 17 днів тому +16

    අනේ මන්දා අපිත් චන්දේ දුන්නේ හරක් ටිකකටද කියලා. මේගොල්ලොත් මේක වවන් කකා කාලෙකන්න හදන්නේ.. අව්රුදු 5 yanakam

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 17 днів тому

      මේවා ඉතින් උසාවි ගිහින් සාක්ශි වලටනේද කියන්න ඕනේ.අඇයි අපට කියන්නේ.අපි බලා ඉන්නේ සාධාරණය අධිකරණයෙන් ලැබෙන කල් නේද.ඒවා වෙලාවට ඉදිරියට ඒවි කිය්ලා හිතෙනවා ඉතින් මෙපමණ කලක් මෙයාලට නිතිබුණු කලබලයක් මේවා ගැන සොයන්නට රජය ඉදිරිපත් වෙලා තියෙද්දී අඇයි කලබල.ඉවසන් ඉමු .වැඩිකල් යන්න පෙර මොනවාහරි එළියට ඒවි අප දන්නේ නැහැනේ පරීක්‍ශණ විය යුතුයිනේ ඉතින්...

  • @samanthidarmdasa7611
    @samanthidarmdasa7611 17 днів тому +16

    කෝ හොරු ඇල්ලුවද ,අපි තවත් රැවටුනා නේද , කලකිරීම් විතරයි ඉතුරු .

  • @samanthilak9180
    @samanthilak9180 17 днів тому +10

    වහා සොයා බලා වරදක් කර ඇත්නම් දැඩි දඩුවම් කල යුතුයි

  • @nandaweeraathukoralage900
    @nandaweeraathukoralage900 17 днів тому +14

    මේ පත්වීම මාලිමාවේ අවසානය වෙන්නත් පුළුවන් ජනාධිපති.තුමනි බුදධි අංශයට විස්වාශනීය පුද්ගලයන් පත් කරන්න පැන්සන් ගියත් පොලිස් කාරයන් විස්වවස කරන්න එපා ඔවුන් විනාශයේ නියෝජිතයන් බව තේරුම් ගන්න

  • @nuwanperera8140
    @nuwanperera8140 17 днів тому +13

    උතුරේ සිට දකුනට රටේ පුරවැසියන් අනුර ජනාධිපති වරයාට චන්දය දීලා ප්‍රෙතම වතාවට ජනතාවගේ සුපිරි කොන්දක් සහිත ( 2/3) ආන්ඩුවක් පත්කලේ අහක බලාගෙන ඉන්න නොවේ..රටේ මිලියන 22කටම "එක නීතියක්" ස්තාපිත කර , උඩ සිට පහලටම සේරම සුද්දකරලා ඉවරක්කරලා දාන්න..එසේ නොවුනෝතින්, ඉදිරියේදී වර්තමාන ආන්ඩුවත් සුන්..ආන්ඩුවට චන්දය දුන්නු 61% ජනතාවත් සුනේ සුන්...🤣 පොඩ්ඩක් කල්පනාකරලා බලන්න ...👍👍//

  • @YenaloMahinsa
    @YenaloMahinsa 17 днів тому +8

    අනුර මේ වීඩියෝ බොහෝ දුරට බලනවා ඇති..මාළිමාවේ තිබ්බ බලාපොරොත්තු නැති වෙන තැනට වැඩ සිද්ද වෙනවනම් ඇත්තටම බොහොම කණගාටුදායකයි....😢😢
    ඔහුට විතරක් නෙවෙයි තව ජීවිත ගොඩක් නැති කල පාහර කාලකණ්ණි සක්කිලි හැත්තට උපරිම නිසි දඩුවම් හිමිවිය යුතුයි .....😢😢

  • @ShyamaleeSagarika
    @ShyamaleeSagarika 17 днів тому +19

    ජනාධිපතිතුමනි ඔය රාජපක්ෂලාට සම්බන්ධ සියලුම නිලධාරීන් ඉක්මනින් ඉවත් කරන්න. නැත්තං ඔබතුමා ගේ කීර්තිමත් නාමයට කැලලක්.

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f 17 днів тому

      😂😂😂😂😂😂😂😂

  • @pb3636
    @pb3636 17 днів тому +4

    අනුර ආසයි, බයයි, ලැජ්ජයි

  • @RumesPerera-zq2rd
    @RumesPerera-zq2rd 17 днів тому +10

    ආරක්ෂ ඇමති වරයත් අයින් කරනව නමි හොදයි ඒයා මෙිවා නොදන්නව නෙවෙ

  • @RuwanThissa-k5o
    @RuwanThissa-k5o 17 днів тому +7

    Thanks mr srilal

  • @kapiladewagiri331
    @kapiladewagiri331 17 днів тому +14

    ජනාධිපති සහෝදරයා මේකරුනු ගැන වහාම අවධානය යොමුකරන්න

  • @BabaIrhamNishardPreena
    @BabaIrhamNishardPreena 17 днів тому +5

    අපව එලෙස දැනුම්වත් කිරීම සම්බන්ධව ඔබට ස්තුතියි. මාලිමා රජය මේවා නිවැරදි කල යුතුයි. එසේ නොකලොත් සුළුතර ජන කොට්ඨාශයකට අයත් වූවත් මාලිමා රජයට විරුද්ධව ඉදිරි චන්ද වලදී කටයුතු කිරීමට සූදානම්.

  • @senarathR
    @senarathR 17 днів тому +6

    ඔබතුමා ජනාධිපති හා අනෙක් දනුවත් කල යුතු අය හැකි.ඉක්මනින් දනුවත් කරන්ඩ සියලුම තොරතුරු හා දත්ත යවන්ඩ

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 6 днів тому +1

    අනුර හරි නිලධාරීන් පත් කරන්න .රටම ඔබ ගැන විශ්වාසයෙන් ඉන්නෙ .

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 17 днів тому +7

    අනිවාර්යයෙන්ම
    ජනතාව දුන්න වරමට ජනාධිපති වගකිව යුතුයි
    ජනතාවගේ අවසාන බලාපොරොත්තුව
    මව්බිම නැතිනම් මරණය තෝරා ගන්න ඒතරම් වේලාවක් ගත වෙන්නේ නැහැ 😢😢

  • @victorjayantha4003
    @victorjayantha4003 17 днів тому +5

    ජනාධිපතිතුමනි, ඉහත කාරණය ගැන සොයාබලා, සැලකිල්ලට භාජනය කිරීම ඉතා යහපති!!!

  • @jinapriyaabeysuriya9167
    @jinapriyaabeysuriya9167 17 днів тому +12

    අයිසිං දැම්මට system change වෙන්නෙ නෑ

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 17 днів тому +4

    මට නම් දැනුන දේ තමයි , විස්වාස ලෙස වගකිවයුතු තණතුරක් ලබාදීමට චෝදනා නැති නිලධාරියකු සොයාගැනීම , නොමල ගෙයකින් අබ සොයනවා වගේ වැඩක් 😢

  • @sugathkumarasiri3230
    @sugathkumarasiri3230 17 днів тому +6

    සමහරවිට ⁣උපායසිලි කරුනක් විය හැකිය

  • @benjaminfernando7892
    @benjaminfernando7892 17 днів тому +10

    මෙහෙමත් රටක් ලොවෙ තවත් ඇත්ද කියා මට සිතෙ.???.

  • @NimalJayashantha-vv9ws
    @NimalJayashantha-vv9ws 17 днів тому +2

    අපිව අනුර ඇන්දුව සර්

  • @sithybathoolabdulmannan1741
    @sithybathoolabdulmannan1741 17 днів тому +3

    Very important news 👏
    Thanks for sharing 👍🏻 truth will reveal soon 😊

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 17 днів тому +2

    අපි මාලිමා රජය පත්වීමෙන් පසු යුක්තිය ඉටුවේයැයි කොතෙක් බලාපොරොත්තු තැබුවත් මෙවන් තීරණගැනීම් ගැන ඇතිවන කලකිරීමකියා නිම කල නොහැකි තරම්ය.

  • @RanjithJayawardana-e6g
    @RanjithJayawardana-e6g 16 днів тому +2

    සහතික ඇත්ත කීවේ

  • @inokakarunathilake3324
    @inokakarunathilake3324 17 днів тому +5

    අනුර සහෝදරයා .....පලාත් සභා පාදෙෂීය සභා ඡන්ද එනවා අපේ ඡන්ද බලාපොරොත්තු වෙන්න එපා

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i 17 днів тому +1

    කාලකන්නි සියලු දෙනා සොයා බලා අනිවාර්යයෙන් දඩුවම් ලබාදීම කල යුතුය ජය නීතිය අකුරට ජය 🇱🇰 srilanka

  • @mljacopasan-zd1ce
    @mljacopasan-zd1ce 17 днів тому +7

    අනුර බයයි..රාජපක්ෂලාට ..හොරැ..අල්ලන්නේ නැහැ අනුර කුමාර ජනාධිපතිතුමා ..

    • @razeekhassim257
      @razeekhassim257 17 днів тому +1

      He AKD don't have a back bone only talk nothing happened so far 3 months go out

  • @RupasinghaRupasingha-uv5om
    @RupasinghaRupasingha-uv5om 16 днів тому +1

    බුදුසරණයි මහත්මයාට හදවතින්ම

  • @HabarakadaAriyawansa
    @HabarakadaAriyawansa 17 днів тому +5

    ජනතාවත් එකතුවෙලා එවැනි නිළධාරීන්ට විරැද්දව රජයට සහයදීමට උද්ගෝෂණය කලයුතුයි

  • @siriyalathamanike1122
    @siriyalathamanike1122 17 днів тому +1

    අයියෝ හරි ලස්සන යි ,වැඩේ ,මේවා හොදින් සොයා බලන්න ,

  • @nisaljayawardena
    @nisaljayawardena 17 днів тому +16

    76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය!
    🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 17 днів тому +9

    මේවගේම තමයි ජයවර්ධනපුර මහ රෝහලේ සබාපති තුමා මාරු කිරීම මේ ගැනද සොයා බලන්න

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 16 днів тому

    ඉතා ඉක්මනින් මේ අය ඉවත් කරන්න .එසේ නොවේ නම් හොරු විසින් රජය අල්ලා ගන්නවා .අනුර සහෝදරයා තීරණය ඔබ ලග

  • @GVP678
    @GVP678 17 днів тому +5

    ඔබ තුමා බණකියනවා වගේ කිව්වට වැඩක් නැ අදාල පුද්ගලයින්ට යොමු නොකර

  • @HubbunNabiGroup
    @HubbunNabiGroup 17 днів тому +8

    සීනි බදු වංචාවෙ අලුත්ම තත්වය කුමක්ද සර්? ඇයි ආණ්ඩුවෙ අයත් වැඩි කතාවක් නැත්තේ

  • @deepthidunuwille5649
    @deepthidunuwille5649 17 днів тому +3

    Dear Mr. PRESIDENT
    If there is the slightest doubt about this Advisor please ask him to resign,as we did not stick our necks out to have repeats of what earlier governments did or did not do , (which we were part of )as we needed closure to all these issues once and for all.😢

  • @sunilsoysa2496
    @sunilsoysa2496 17 днів тому +1

    Strong magnets around Malimawa? Thank you Srilal for revealing these culprits.

  • @albertperera9225
    @albertperera9225 17 днів тому +7

    ජනපති තුමා දැනුවත් කරන්න.video නිකුත් කර කර ඉන්නෙ නැතුව.

  • @manjuperera5372
    @manjuperera5372 17 днів тому +3

    අපරාදකරුවන් දඩුවම් ලබිය යුතුයි. නීතිය කාටත් සමානව ක්‍රියත්මක විය යුතුයි. අපි මලිමා ආන්ඩුව ගෙනාවෙ හොරුන්ගෙන් රට බේරා ගන්න .එය සිඩුවිය යුතුමයි .

  • @peladavid5901
    @peladavid5901 17 днів тому +1

    Pl❤ no Rajapaksa family again.

  • @nuwanperera8140
    @nuwanperera8140 17 днів тому +6

    උතුරේ සිට දකුනට රටේ පුරවැසියන් අනුර ජනාධිපති වරයාට චන්දය දීලා ප්‍රෙතම වතාවට ජනතාවගේ සුපිරි කොන්දක් සහිත ආන්ඩුවක් පත්කලේ අහක බලාගෙන ඉන්න නොවේ..රටේ මිලියන 22කටම "එක නීතියක්" ස්තාපිත කර , උඩ සිට පහලටම සේරම සුද්දකරලා ඉවරක්කරලා දාන්න..එසේ නොවුනෝතින්, ඉදිරියේදී වර්තමාන ආන්ඩුවත් සුන්..ආන්ඩුවට චන්දය දුන්නු 61% ජනතාවත් සුනේ සුන්...🤣 පොඩ්ඩක් කල්පනාකරලා බලන්න ...👍👍//

  • @udynara4169
    @udynara4169 16 днів тому

    Thank you sir ❤

  • @janakaprabath1350
    @janakaprabath1350 17 днів тому +2

    අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා wa දැනුවත් කරන්න memajara දුෂිත නිලධාරීන්ට දඬුවම් ලබා දී සේවයෙන් iwathkaranna,නැත්නම් ape රටේ ජනතාවගෙ අහිංසක බලාපොරොත්තු සුන් විය හැකි ya.

  • @sunilperera9485
    @sunilperera9485 17 днів тому +1

    Thanks for the info

  • @ChandrarathnaSilva
    @ChandrarathnaSilva 17 днів тому +1

    ඒක තමා මචං මුං රාජපක්ෂ ලාගේ දිගුවක්

  • @nihalperera4623
    @nihalperera4623 17 днів тому +7

    අනුර සහෝදරයා බලන්න හොරුන් ට මිනි මරපු උන්ට නිතිය ක්‍රියාත්මක වෙනවාද ඔය හොරා පොලිස් කරන උන් පත් කරන්න එපා අනුර සහෝදරයා

  • @anuragunathilaka7794
    @anuragunathilaka7794 17 днів тому +1

    Thanks to you not only this system other please also Same so peoples afraid to given information

  • @Christy-m1j
    @Christy-m1j 17 днів тому

    ජයවේවා 👍🏻

  • @Tissagmail1962
    @Tissagmail1962 17 днів тому +9

    තවමත් දුෂිත නිලධාරීන්ට තැන දෙන්නෙ ඇයි මේකටද ජනතාව ඡන්දෙ දුන්නේ

  • @Rmd289
    @Rmd289 17 днів тому +1

    ඇත්තටම ආණ්ඩුව වෙනස් උනාට පරණ නිළධාරීන් එහෙම්මමයි..😒😒😒😒😒

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 17 днів тому

    අනුර ජනාදිපති තුමනි ,ඔබ අපට ව්ස්වාසයි ,මෙතන අපි නොදන්නා දෙයක් සිදුවී තිබේ,එමනිසා මේ ගැන දැඩිලෙස සලකා බලා සුදුසු පියවරක් ගන්න.

  • @damithgunawardana2985
    @damithgunawardana2985 15 днів тому

    සාක්ෂියට කැඳවිය යුතු පුද්ගලයෙකු ,
    උපදේශකයකු වීම විහිලුවක් .

  • @ChampaKumari-yx4cb
    @ChampaKumari-yx4cb 17 днів тому +3

    හොරාගෙන් පේන ඇහුවනම් ඊට වැඩිය

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 17 днів тому

    Thank you ❤❤❤❤❤

  • @rajithang
    @rajithang 17 днів тому +2

    ඇතැම්විට මෙම රණවීර පුද්ගලයා කොටුකරගැනීමට මෙලෙස පත්කරන්න හේතුව වෙන්න පුළුවන්.
    Set a thief to catch a thief

  • @samanthilak9180
    @samanthilak9180 17 днів тому +3

    අනුර කුමාර උනත් නිකන් බයිල ගහන්න නොවෙයි අපි චන්දෙ දුන්නෙ ඕකුන්ට විමර්ශනය කරල පියවරක් ගත යුතුයි නොඑසේ නම් ලබනපාර මුලින් වගේ තමයි

  • @Anonymous-c8m9i
    @Anonymous-c8m9i 17 днів тому +2

    My dear friend Sr Lal,
    I think you should not get involved in these type of serious criminal offences by posting on digital media and social networks.
    Please let the professionals like Ravi, Shani and their team sort out what really happened and bring in the individuals involved for punishment they deserve.
    You and I are no Sherlock Homes for sure.
    I always say and know, there are three things that can not be hidden, 'The Sun, The Moon & the TRUTH'.
    (Patience is a virtue.)🧐

  • @amandamohottige2439
    @amandamohottige2439 17 днів тому +1

    පැහැදිළිවම 🇱🇰

  • @SebastianDeSilva-t5x
    @SebastianDeSilva-t5x 17 днів тому +1

    අපි.ජාජබ යට.බලය.දුන්නේ.මෙිවගේමෝඩ.වැඩ.කර්න්නනොවෙයි..ඉක්මන්.වෙන්න.තින්දු.ගන්න.

  • @anushafernando6709
    @anushafernando6709 10 днів тому

    පොළොව nuhulana අපරාධය අයියෝ deviyane oba kohida ...me අපරාධ karainta දඬුවම් denna ඉක්මනින් .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 17 днів тому +8

    ඔහොම ගිහිල්ල දේශබන්දුවත් උපදේශකයෙක් කරගනීවි.🤔🤔🤔

    • @champaperera8487
      @champaperera8487 17 днів тому +2

      කියලා වැඩක් නැහැ .කිසිම දවසක යුක්තිය ඉටුවෙන්නෙ නැහැ . හොරු උඩින්ම දිනනවා

  • @kalyanikarunachandra1458
    @kalyanikarunachandra1458 17 днів тому +1

    ජනාධිපති තුමනි, ඔබගේ අවධානය මේ දූෂිත නිලධාරීන් ගැන යොමුකර නිවරදි තීරණය ක් ගන්න. මෙම අපරාධ යට නිවැරදි විසදුම ලබාදීම ඔබේ පොරොන්දුවක් . රටේජනතාව එය ඉටුවන තුරු බලාසිටිනවා. යුක්තිය ඉටුකරන්න .ඔබය් රටේ බලාපොරොත්තු ව.එය ගිලිහෙන්න දෙන්න එපා

  • @kumarasirifernando2768
    @kumarasirifernando2768 17 днів тому +2

    අනුර පිස්සු කෙලිනවද? අපි බලමු මොකද වෙන්නේ කියලා.

  • @kalpanaathukorala5068
    @kalpanaathukorala5068 17 днів тому +9

    මොන ආණ්ඩුවේ උනත් මේ දේවල් හෙලි කිරීම හොදයි..කිසි ආණ්ඩුවක් ගැන අන්ධව විශ්වාස කල යුතු නැහැ..හොද මෙන්ම නරක දැකීමට නම්යශිලි විය යුතුයි..ආණ්ඩු කරේ තියන් වන්දනාමාන කරනවට වඩා

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 17 днів тому +3

    කව්රු හරි අනුර ලග ඉන්නව රාජ්‍ය පක්සලගෙ එකෙක්

  • @SunilaRanjani-ty4wg
    @SunilaRanjani-ty4wg 15 днів тому

    Api oba gana thabu wishwasaya Rakinna janadipathithumani Theruwansaranai

  • @kindtoallkinds.9889
    @kindtoallkinds.9889 17 днів тому

    රණවීරට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න ගරු ජනාධිපති තුමනි යුක්තියසහසාධාරණයඉෂ්ටකරන්න ඉඩ දෙන්න

  • @bandulapeter5634
    @bandulapeter5634 17 днів тому +1

    මුන් සේරම යාලුවෝ මල්ලි

  • @NandanaPriyantha-df3bx
    @NandanaPriyantha-df3bx 16 днів тому

    Great sir.