විචාරයකට ඉහළම ලකුණු ගන්න මේ විදියට විචාර ලියන්න | 12/ 13 ශ්‍රේණි සාහිත්‍ය විචාර | Productive Method

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 24

  • @govindanihansika2753
    @govindanihansika2753 3 місяці тому

    අනේ ඔයාට ගොඩාක් පිං අක්කි💓🥺🙏 ඕනෑම විචාර ප්‍රශ්නයක් ලියන්න පුළුවන් උද්දෘත කියලා දෙන්නකෝ මොනවාද කියලා 🥺🙏🙏

    • @Studywithsaravi
      @Studywithsaravi  3 місяці тому +1

      @@govindanihansika2753 එහෙම හැම එකටම එකම උදෘත දාන්නත් බෑ..ඒක ප්‍රශ්න අනුව බලලා තමා හදාගන්න ඕනි..මං අදහස් කරලා තියෙන්නෙ..හිතන්නකෝ උදෘත පාඨයක් තියෙනවා මෙහෙම "යම් ලෙසක් කළ කල මාගේ වස්තුවට හානියක් නොවේ නම් ඒ ලෙසක් කෙරෙමී" මෙන්න මේ වගේ උදාහරණයක්..මේක ඔයාට දාන්න පුලුවන්..අදින්නපුබ්බකගේ ලෝභය පිලිබඳ ප්‍රකාශ කරන අවස්තාවකට, ගෘහ ජීවිතය තුළ පුරුෂ මූලික තීරණ ගැනීමේ අවස්තාවකට, ආත්මාර්ථය පිලිඹිබු වන අවස්තාවකට...ඔන්න ඔය වගේ..😊

    • @govindanihansika2753
      @govindanihansika2753 3 місяці тому

      @@Studywithsaravi හරි අක්කි❤️❤️

  • @pavanivihanga
    @pavanivihanga 3 місяці тому

    Superb ❤

  • @duleeartcraft
    @duleeartcraft 3 місяці тому

    Superb ❤🔥

  • @Piyu965
    @Piyu965 3 місяці тому

    🌝❤️✨

  • @Chocogirl-2007
    @Chocogirl-2007 3 місяці тому

    Niyamai akkiyo ❤️❤️

  • @DinushkaShehan-m4b
    @DinushkaShehan-m4b 3 місяці тому +1

    සද්ධර්මාලංකාරය හැම ප්‍රශ්නයකටම ගන්න පුලුවන් උද්ධෘත මොනවද?

    • @Studywithsaravi
      @Studywithsaravi  3 місяці тому

      @@DinushkaShehan-m4b මට එහෙම කියන්න මතක නෑ...ඔයා පොත හොඳට කියවලා බලන්න..සද්ධර්මාලංකාරයෙන් අහලා තියෙන ප්‍රශ්න බලලා ඒවට ලියන්න පුලුවන් උදාහරණ හොයාගන්න..එතකොට තේරෙයි ඒවා හැම ප්‍රශ්නෙකටම දාන්න පුලුවන්ද බැයිද කියලා...

  • @ANURUDDHIKAMADUSHANI
    @ANURUDDHIKAMADUSHANI 3 місяці тому

  • @EnuriWathmali-kh3yw
    @EnuriWathmali-kh3yw 3 місяці тому

    Thanks akke ❤❤

  • @EnuriWathmali-kh3yw
    @EnuriWathmali-kh3yw 3 місяці тому +1

    Akke api padam karanna ona uthrutha monawada akke 😢😢

    • @Studywithsaravi
      @Studywithsaravi  3 місяці тому

      @@EnuriWathmali-kh3yw eka nangi..ekin ekta wenas wenwa..oyta puluwan prashna awilla tiyenne mona vidiytada balala galapena උද්දෘත tika wenama hadagnna..hama prashnektma wage liynna puluwan උද්දෘත එහෙමත් tiyenwa😊

    • @EnuriWathmali-kh3yw
      @EnuriWathmali-kh3yw 3 місяці тому

      Ha akke thanks 💗

  • @nisalasripathimal25
    @nisalasripathimal25 2 місяці тому

    Akke oywa sambanda karagn vidiyk kiynko.. mm second sy liyne .. anee contact krgn vidiyak kiynko

    • @Studywithsaravi
      @Studywithsaravi  2 місяці тому

      @@nisalasripathimal25 oyta mona sambandawada danagnna ooni

    • @nisalasripathimal25
      @nisalasripathimal25 2 місяці тому

      Anh akke mm sinhalayi ,geography ,bc karnh mt sinhlyi ,geography thm ahgnn oni.

    • @Studywithsaravi
      @Studywithsaravi  2 місяці тому +1

      @@nisalasripathimal25 mn community post 2k dala tiyenwa sinhala and geography wtszapp group dekaka..eken groupwlta join wenna