Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ comments එක දකින හැම දෙනාටම බුදු සරණයි . ගණ දෙවි පිහිටයි ...
පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුන නැන බලෙන් යුතු පුතුමය ඉතා ගරු.එක පුන් සදින් දුරුවෙයි ලොව ගන අදුරු ..එවන් පුතෙකි ඔබ මිහිකත සිට්නා. බුදු සරනයි දෙවි පිහිටයි .ආරක්ෂා වෙවා .සියලු පැතුම් ඉටු වෙවා .❤️❤️❤️❤️
මාත් සර්ගේ මුල් ගෝලයෙක්..හදවතින්ම ගරු කරන ගුරුවරයෙක්.🙏🙏❤️මත් ගොඩ දැම්මා සර් මාස 2න්.සර්ට ගොඩක් පින් 🙏🙏
Aniwryen 😍😍😍
පාඩම් කරන්න හිතෙන්නෙ නැහැ සර් මේ විඩියො එක බලපුවාම පාඩම් කරන්න හිතෙනවා 🙂❤️
ඔව් මගේ ගනෙශ් දෙවියන්ට මන් ආදරෙයි....මගේ හැමදෙම පිටිපස්සේ ඉන්නේ මගේ බොල මැනික❤️දැන් අවුරුදු 8ක්🥰
මම ගොඩක් කල් ඉදන් ගණ දෙවියන් වදින්නෙ මට කවදවත් වැරදිලා නෑ ♥️හැමෝටම ගණ දෙවි පිහිටයි🙏
ආදරෙයි 😘😘😘
වරදින්නේ නෑ කසුන් සර්. හිතේ තියෙන තැනට යන්න ශක්තිය ලැබේවා. ගණදෙවි පිහිටයි ❤️
Jaya wewa 😍😍😍
මම දැක්ක දුප්පත් මිනිසාගේ දුක දන්න සුපිරිම සුපිරි සර් කෙනෙක් බුදු සරණයි දේවි පිහිටයි සර් bro
Adreiii😍😍😍
බිස්නස් ekak gedara කරන්නේ sir.mata duwek innawa ඉගෙන ganna .me video eka ගොඩක් වටිනවා .
මට ජීවිතේ කියන්න බැරිතරම් හාස්කම් වෙලා තියනවා..එච්චරට පිහිට වෙලා තියනවා🙏🙏🙏❤️❤️❤️
සියලු දෙනාටම ගන දෙවි පිහිටයි
මාත් ගණදෙවියෝ ගොඩක් විශ්වාස කරනවා ....මාත් ඔය මන්ත්‍ර කියනවා ඇත්තටම ගණදෙවියෝ ඉන්නවා❤️මාත් ඉස්කොලේ යනකොට පංතියේ 1 දෙවනියා උනදාට ගනේශ්ට කිව්වම මට ඒ දේ කරනවා❤️👍
Mage ganesha hamadama pihitata inne🏵️🏵️🏵️🙏🙏
වීඩියෝ එක දැක්කෙ අද ❤ සර් ගැනත් ගොඩක් ආස හිතුනා 😊 ඇත්තමයි වීඩියෝ එක මුල ඉදන් බැලුවෙ මාර සතුටකින් ඒ සතුට වීඩියෝ එක බලන්න බලන්න වැඩිඋනා මිසක් අඩුවක් උන් නෑ තෑන්ක්ස් සර් ආදරෙයි මන් al 2024 student කෙනෙක් මගෙ ජීවිතේ වෙනස් වෙයි පොඩ්ඩක් හරි සර්ව හැමදාටම මතක තියෙයි මට ❤ කසුන් සර් 💗🌼
මගේ ඝනදොවිදු සත්තයී❤️❤️❤️❤මටත් ගොඩාක් උදව් කරලා තියනවා.... දැනට අවුරුදු 3ක් ඝනදෙවිදු වදිනවා❤️❤️❤️
මම ගණදෙවියන්ගෙ භක්තිකයෙක් හැමදාම වදිනවා ගණදෙවියන් මමත් ගොඩක් වෙනස් උනා ඒ සම්පූර්ණයෙන්ම ගණදෙව්යො නිසා මගෙ ගතිගුණ පවා වෙනස් උනා මම මැයි වල විභාගෙ ලියනවා ඒ වගේම තමයි ගොඩක් අය කියනවා මම ගොඩක් හොධ කෙනෙක් කියලා මම වගෙ කවුරුත් නෑලු මෙ ලැකෑ මට මෙහෙම තමයි යන යන තැන ප්‍රතිචාර හම්බවෙන්නෙ මටත් මම ගැන වෙනසක් දැනෙකවා ඒ වගේම මට කේන්ති යන්නෙත් නෘ ගොඩක් පිං කරන්න ආසයි මම ඒ තරම් ම මම වෙනස් උනා ගණදෙවියො කියන්නේ මගෙ ජීවිතේ අංක එක 🤗❤️🥰
මගෙත්.ගණ දෙවියෝ තමයි අංක එක.ආදරෙයි ගණේෂ්....
Mageth ganadewiyan thamai jiwithe mulika dewiyan....🤗🙏
කසුන් සර්ගේ මූන දැක්කත් ඇති ❤️🔥🙏
පට්ට වැඩක් සර් අපිට මග පෙන්නනවට ගොඩක් පින් ..ජය වේවා සර් 💪❤❤❤
😍😍😍 Jaya wewa
Kasun Sir kiyanne Nihathamani kisima loku kamak nathi charithayak... Respect you....
😍😍😍
(මං සර්ගේ o/l බැජ් එක දෙවෙනි අවුරුද්දේ)සර්ගේ වැඩ නම් සුපර් 👍
🥰🥰🥰🥰
මම අහම්බෙන් දැක්කේ මේ විඩියෝ එක❤️❤️❤️ඔබතුමා කියන කතාව හරි🥺❤️ මමත් අවුරුදු 6ක ඉදන් වදිනවා..කියන්න බැරිතරම් හාස්කම් ජීවිතේ සිදුවෙලා තියනවා..ඇත්තටම ඒවා හාස්කම්..❤️🥺 ඒ පැත්තට යොමු වෙන්න පින තියෙන්න ඕනෙ..විශ්වාසෙන් වදින්න..අද්‍යාත්මය පවා වෙනස්වෙන්න ගනිවී..ඔබතුමාට බුදුසරණයි 🙏🙏🙏 ගණදෙවි පිහිටයි🙏🙏🙏
කසුන් බබා ඔයා කියන දේ හරි ඝණදෙවියෝ මගේ දුව වදිනවා එයාට ගොඩාක් ාහාද ගුරුවරු ලැබෙනවා....තෙරුවන් සරණයි
ආදරෙයි එකෙන්ම ❤❤❤
සර් ගණදෙවි පුජාව ගැන video එකක් කරන්න.
සර් අපට English පේපර් ටිකක් කරලා දෙන්න කෝ .🥺🥺🥺😔😔😔😔🥺🥺🥺🥺🥺😔😔😔😔🥺🥺🥺🥺🥺🥺🥺😔😔😔😔😔😔😔🥺🥺🥺🥺 .. සර්
Math patan gannawa sri oyata pin
Mamath gana deviyan godak adahanawa waradila na kawadawath godak jeevithe sarthaka wenawa.
නියමයි සර් 👍 👌 👌 👌 👌 👌
මාත් මගේ ගනේෂාව වඳිනවා.අවුරුද්දක් විතර ඇති.එයා උදව් කරනවා ඇත්තටම..🙏 බුදුන් වැදලා ගනේෂාට වඳිනවා ..♥️හොඳ වැඩක් සර්🌺
ආදරෙයි 🥰🥰🥰
Mamath awrudak dekak withara edala ganadeviyo wsdinawa aththatama matath pihita labila thiyenawa ath obathuma kiyala dunna widiyata danagena nam nemei a widiyatath karala balannm
Harema saththa davi kenak🌹🌹🌹🙏🙏🙏
සර් 108පුජාව ගැන කියලාදෙන
😍 Aniwryen
108 පූජාව කරන හැට් වෙනම පොතක් තියෙනව
සර් ගේ වීඩියෝ ගොඩක් බලනවා සර් පට්ට විදියට ඔලුවට වදිනවා 👍❤️👍❤️👍
ගණ දෙවියන්ගෙ ගුන කියලා නිම කරගන්න බෑ ....ඇස් පනාපිට උදවු කල දෙවි කෙනෙක්.....😊🙏🙏🙏🙏🙏🙏🙏Ewagema siruth niyamay...wena guruwaru wage boruwa nathi lamayta aththatama umanawen ugannana sir kenek...wada kata yuthu tha sarthaka wenna oni sir.....🌟🌟🌟😊😊ape sir
🌎🥰
සුපිරියි සර් 🙏🙏❤️❤️
ආදරෙයි 😍😍😍
Ane sirta thawa thawath hariyanna oni. Math gana dewiyo adahanawa. Mama hadawathinma kemathI dewi kenek. Gana dewi pihitayi sir. ❤️❤️
❤😍🙏
Thank you Sir 👍👍
සර් ඔයි හැම ගාතාවම තියන ඇප් එකක් තියනවා.
Ehemd mru nee😍😍
Mokdd app ek
Mokadda app aka.plzzz kiyannako
@@shyamaleemendis950 ganesha manthra
@@dinushadeewantha5145 ganesha manthar
Comment ekak nodama ba....අම්බලන්ගොඩta newei....දිවයිනටth newei...mulu loketama වටිනාකමක් athi පට්ටම ptta...molayak thamai *****කසුන් sri kiyanne .ane manda වචන madi mata ගුණ kiyanna ..ape ayushath aran ජීවත් wenna ..budusaranai.....ganadevi pihitai...
☺☺
Ape Sir godak watina weda satahanak 😍
😍😍😍😍
සාදූ
නියමයි සර් ❤
Jaya wewa 😍
🙏🙏🙏🙏🙏🙏🙏🙏
karalama ne sir sir kiyana nisa e gemmen karanava.sir budu saduta vadin lagema thibbata kamak ne ne
Godak watinawa sir ❤️👍👍
😍 best English sir 😍
ආදරෙයි ❤❤❤
අපිට යා යුතු මාර්ගය පෙන්නවට සර්ට ගොඩක් පිං🙏🙏
kasun sir
superb hony...!💙💙💙💙
Gana devi phitai🙏
සර් ගොඩක් ස්තුතිය
🥰🥰🥰
Supiri sir
සර් වැඩ කරන මේසේ කාඩ් එක තිය්ලා කරාට අවුලක් නැ ද
🙏🏻🙏🏻❤️❤️Super❤️❤️ Kasun sir...
hadawathe guruwaraya
Sir🥺🥰
Sir godak hodai
❤️❤️❤️❤️
නියමයි සර්🙏❤
ආදරෙයි 🎁❤️❤️❤️
🙏🙏🙏🙏🙏
Godak pin sir
❤️❤️
Serta ganadeviyange pihitai
❤️🙏
Budu saranai sir 🙏🙏🙏Sir kiyanada hariii 🖒🖒
❤🙏🌎
සර් ❤
😍
මේක ඇත්ත
🏆✊
Adrei
Kasun sir supiriyatama kiyala denawa gana deviyan wadina vidiya jaya ganesh sir🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Kasiyak thiyana eka gana wisthare kiynnako
Niyamai sir godak pin
❤️❤️👌
🖤💪
අනේ සර් ගණදෙවි වඳින ගාථාවක් ඕන සර් 🙏👍
Mesg එකක් දාන්න ❤🙏
සර් ගණ දෙවියන් ගෙ සූත්‍ර දාන්නකො
සුත්‍ර නෙමෙයි ස්තෝත්‍ර කියලා කියන්නෙ එවට
ආසාවෙන් ගණදෙවියන්ට වදින්න.කවදාවත් වරදින් නැහැ
Aniwryen 😍
දින හතරෙන් පස්සෙ මේ දෙය කරන එක නවත්වන්න ඕනද...නැත්නම් දිගටම කරන්න ඕනද
Super sir 🖤❤️
Tnqq😍😍😍😍
sir mn sirge 2023 ol day 10 cause ekata join una mata C ekk thiye
Mamath awrudu 3 idan gana deviyan wadinawa godak dewal ganesh mata dila thinawa hariyata hodama yaluwek wage. 🙏🙏🙏🙏
ආදරෙයි ♥️♥️♥️
😊
❤
🙏🙏🙏🙏❤️❤️❤️❤️
Koheda sar panti tiyenne kosgoda..balapitiya
🙏🙏🙏🙏සර් ගණ දෙවියෝන්ගේ පිලිමයක් තමන්ගේ පොත් මේසේ තියාගෙන වැන්දට කමක් නැද්ද
කමක් නැ පිරිසිදුව කරන්න
@@dinanapara-9010 ok sir Thanks 😊
Siraawatama mama hithuwa superior buddimathek kiyalaa mithyadrustikayeku weema gena nam kanagatui
Mahathwaruni nonaawaruni budunwahansee thalamus buddimatheku manam deka ne agamaka atharaman now budda darshanaya hadaaranna dewiyangen ydinawaa wenuwata Obama sithu patha de lebewi
Sir mage duwa perapasal yana kale idan wadininawa. Shishathwaya pass una. Labunu dewal godak mage duwa godak adrey gana dewiyanta. 108 poojawa karanawa.
සුපිරි 🏆🟡❤️ දියුණු වෙන්න ඕන 🏆🏆🏆
🙏
Jaya wewaa 😍😍😍
Aniwaren gana dewiyanta wadima kenekta waradinne na🙏
🙏🙏❤️🙇
Suba pathanawa ,thawa thawath sarthaka wewa
ආදරෙයි ජයෙන් ජය 💖
ගොඩාක් පින් සර්
👍❤️
ඊරිසියා කරන එක නම් කැත වැඩක් නේ සර්.good luck sir❤️
Sir hodak ithutyi
🥰🥰🥰🙏
🙏🥰❤️
ආදරෙයි
සර් , පාඩම් කරන ළමයි පාඩම් කරන මේසය උඩ කාඩ් එකතියලා, හදුන් කුරු පත්තු කලාට කමක් නැද්ද ?
Prashnyk na 😍😍
🙏👊
සර් හවසටත් තියන්න ඔනාද.
🙏🌹🌺🌼
අනේ සර් මොනවා කරත් පාඩම් කරන්න, වැඩ කරන්න ආසාවක් නැනේ සර් ඒ ආසාව පුලුවන්නම් හදලා දෙන්නකෝ සර්. 🙏🙏
ගනේශ් අදහන්න ගන්න ❤🙏
සර් ගණ පති වදින ඔය ගාථාව අහන්න ඕන විතරද අපි කියන්න ඕන නැද්ද සර් 👌👌
කියන්න ඒක ගොඩාක් හොදයි 🌹
Aiye 108 pujawa kawadda kiyanne
මේ comments එක දකින හැම දෙනාටම බුදු සරණයි . ගණ දෙවි පිහිටයි ...
පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුන නැන බලෙන් යුතු පුතුමය ඉතා ගරු.
එක පුන් සදින් දුරුවෙයි ලොව ගන අදුරු ..එවන් පුතෙකි ඔබ මිහිකත සිට්නා. බුදු සරනයි දෙවි පිහිටයි .ආරක්ෂා වෙවා .සියලු පැතුම් ඉටු වෙවා .❤️❤️❤️❤️
මාත් සර්ගේ මුල් ගෝලයෙක්..හදවතින්ම ගරු කරන ගුරුවරයෙක්.🙏🙏❤️මත් ගොඩ දැම්මා සර් මාස 2න්.සර්ට ගොඩක් පින් 🙏🙏
Aniwryen 😍😍😍
පාඩම් කරන්න හිතෙන්නෙ නැහැ සර් මේ විඩියො එක බලපුවාම පාඩම් කරන්න හිතෙනවා 🙂❤️
ඔව් මගේ ගනෙශ් දෙවියන්ට මන් ආදරෙයි....මගේ හැමදෙම පිටිපස්සේ ඉන්නේ මගේ බොල මැනික❤️දැන් අවුරුදු 8ක්🥰
මම ගොඩක් කල් ඉදන් ගණ දෙවියන් වදින්නෙ මට කවදවත් වැරදිලා නෑ ♥️
හැමෝටම ගණ දෙවි පිහිටයි🙏
ආදරෙයි 😘😘😘
වරදින්නේ නෑ කසුන් සර්. හිතේ තියෙන තැනට යන්න ශක්තිය ලැබේවා. ගණදෙවි පිහිටයි ❤️
Jaya wewa 😍😍😍
මම දැක්ක දුප්පත් මිනිසාගේ දුක දන්න සුපිරිම සුපිරි සර් කෙනෙක් බුදු සරණයි දේවි පිහිටයි සර් bro
Adreiii😍😍😍
බිස්නස් ekak gedara කරන්නේ sir.mata duwek innawa ඉගෙන ganna .me video eka ගොඩක් වටිනවා .
මට ජීවිතේ කියන්න බැරිතරම් හාස්කම් වෙලා තියනවා..එච්චරට පිහිට වෙලා තියනවා🙏🙏🙏❤️❤️❤️
සියලු දෙනාටම ගන දෙවි පිහිටයි
මාත් ගණදෙවියෝ ගොඩක් විශ්වාස කරනවා ....මාත් ඔය මන්ත්‍ර කියනවා ඇත්තටම ගණදෙවියෝ ඉන්නවා❤️මාත් ඉස්කොලේ යනකොට පංතියේ 1 දෙවනියා උනදාට ගනේශ්ට කිව්වම මට ඒ දේ කරනවා❤️👍
Mage ganesha hamadama pihitata inne🏵️🏵️🏵️🙏🙏
වීඩියෝ එක දැක්කෙ අද ❤ සර් ගැනත් ගොඩක් ආස හිතුනා 😊 ඇත්තමයි වීඩියෝ එක මුල ඉදන් බැලුවෙ මාර සතුටකින් ඒ සතුට වීඩියෝ එක බලන්න බලන්න වැඩිඋනා මිසක් අඩුවක් උන් නෑ තෑන්ක්ස් සර් ආදරෙයි මන් al 2024 student කෙනෙක් මගෙ ජීවිතේ වෙනස් වෙයි පොඩ්ඩක් හරි සර්ව හැමදාටම මතක තියෙයි මට ❤ කසුන් සර් 💗🌼
මගේ ඝනදොවිදු සත්තයී❤️❤️❤️❤
මටත් ගොඩාක් උදව් කරලා තියනවා.... දැනට අවුරුදු 3ක් ඝනදෙවිදු වදිනවා❤️❤️❤️
මම ගණදෙවියන්ගෙ භක්තිකයෙක් හැමදාම වදිනවා ගණදෙවියන් මමත් ගොඩක් වෙනස් උනා ඒ සම්පූර්ණයෙන්ම ගණදෙව්යො නිසා මගෙ ගතිගුණ පවා වෙනස් උනා මම මැයි වල විභාගෙ ලියනවා ඒ වගේම තමයි ගොඩක් අය කියනවා මම ගොඩක් හොධ කෙනෙක් කියලා මම වගෙ කවුරුත් නෑලු මෙ ලැකෑ මට මෙහෙම තමයි යන යන තැන ප්‍රතිචාර හම්බවෙන්නෙ මටත් මම ගැන වෙනසක් දැනෙකවා ඒ වගේම මට කේන්ති යන්නෙත් නෘ ගොඩක් පිං කරන්න ආසයි මම ඒ තරම් ම මම වෙනස් උනා ගණදෙවියො කියන්නේ මගෙ ජීවිතේ අංක එක 🤗❤️🥰
මගෙත්.ගණ දෙවියෝ තමයි අංක එක.ආදරෙයි ගණේෂ්....
Mageth ganadewiyan thamai jiwithe mulika dewiyan....🤗🙏
කසුන් සර්ගේ මූන දැක්කත් ඇති ❤️🔥🙏
ආදරෙයි 😘😘😘
පට්ට වැඩක් සර් අපිට මග පෙන්නනවට ගොඩක් පින් ..ජය වේවා සර් 💪❤❤❤
😍😍😍 Jaya wewa
Kasun Sir kiyanne Nihathamani kisima loku kamak nathi charithayak... Respect you....
😍😍😍
(මං සර්ගේ o/l බැජ් එක දෙවෙනි අවුරුද්දේ)
සර්ගේ වැඩ නම් සුපර් 👍
🥰🥰🥰🥰
මම අහම්බෙන් දැක්කේ මේ විඩියෝ එක❤️❤️❤️ඔබතුමා කියන කතාව හරි🥺❤️ මමත් අවුරුදු 6ක ඉදන් වදිනවා..කියන්න බැරිතරම් හාස්කම් ජීවිතේ සිදුවෙලා තියනවා..ඇත්තටම ඒවා හාස්කම්..❤️🥺 ඒ පැත්තට යොමු වෙන්න පින තියෙන්න ඕනෙ..විශ්වාසෙන් වදින්න..අද්‍යාත්මය පවා වෙනස්වෙන්න ගනිවී..ඔබතුමාට බුදුසරණයි 🙏🙏🙏 ගණදෙවි පිහිටයි🙏🙏🙏
කසුන් බබා ඔයා කියන දේ හරි ඝණදෙවියෝ මගේ දුව වදිනවා එයාට ගොඩාක් ාහාද ගුරුවරු ලැබෙනවා....තෙරුවන් සරණයි
ආදරෙයි එකෙන්ම ❤❤❤
සර් ගණදෙවි පුජාව ගැන video එකක් කරන්න.
සර් අපට English පේපර් ටිකක් කරලා දෙන්න කෝ .🥺🥺🥺😔😔😔😔🥺🥺🥺🥺🥺😔😔😔😔🥺🥺🥺🥺🥺🥺🥺😔😔😔😔😔😔😔🥺🥺🥺🥺 .. සර්
Math patan gannawa sri oyata pin
Mamath gana deviyan godak adahanawa waradila na kawadawath godak jeevithe sarthaka wenawa.
නියමයි සර් 👍 👌 👌 👌 👌 👌
😍😍😍
මාත් මගේ ගනේෂාව වඳිනවා.අවුරුද්දක් විතර ඇති.එයා උදව් කරනවා ඇත්තටම..🙏 බුදුන් වැදලා ගනේෂාට වඳිනවා ..♥️හොඳ වැඩක් සර්🌺
ආදරෙයි 🥰🥰🥰
Mamath awrudak dekak withara edala ganadeviyo wsdinawa aththatama matath pihita labila thiyenawa ath obathuma kiyala dunna widiyata danagena nam nemei a widiyatath karala balannm
Harema saththa davi kenak🌹🌹🌹🙏🙏🙏
සර් 108පුජාව ගැන කියලාදෙන
😍 Aniwryen
108 පූජාව කරන හැට් වෙනම පොතක් තියෙනව
සර් ගේ වීඩියෝ ගොඩක් බලනවා සර් පට්ට විදියට ඔලුවට වදිනවා 👍❤️👍❤️👍
ආදරෙයි 🥰🥰🥰
ගණ දෙවියන්ගෙ ගුන කියලා නිම කරගන්න බෑ ....ඇස් පනාපිට උදවු කල දෙවි කෙනෙක්.....😊🙏🙏🙏🙏🙏🙏🙏
Ewagema siruth niyamay...wena guruwaru wage boruwa nathi lamayta aththatama umanawen ugannana sir kenek...wada kata yuthu tha sarthaka wenna oni sir.....🌟🌟🌟😊😊ape sir
🌎🥰
සුපිරියි සර් 🙏🙏❤️❤️
ආදරෙයි 😍😍😍
Ane sirta thawa thawath hariyanna oni. Math gana dewiyo adahanawa. Mama hadawathinma kemathI dewi kenek. Gana dewi pihitayi sir. ❤️❤️
❤😍🙏
Thank you Sir 👍👍
සර් ඔයි හැම ගාතාවම තියන ඇප් එකක් තියනවා.
Ehemd mru nee😍😍
Mokdd app ek
Mokadda app aka.plzzz kiyannako
@@shyamaleemendis950 ganesha manthra
@@dinushadeewantha5145 ganesha manthar
Comment ekak nodama ba....අම්බලන්ගොඩta newei....දිවයිනටth newei...mulu loketama වටිනාකමක් athi පට්ටම ptta...molayak thamai *****කසුන් sri kiyanne .ane manda වචන madi mata ගුණ kiyanna ..ape ayushath aran ජීවත් wenna ..budusaranai.....ganadevi pihitai...
☺☺
Ape Sir godak watina weda satahanak 😍
😍😍😍😍
සාදූ
නියමයි සර් ❤
Jaya wewa 😍
🙏🙏🙏🙏🙏🙏🙏🙏
karalama ne sir sir kiyana nisa e gemmen karanava.sir budu saduta vadin lagema thibbata kamak ne ne
Godak watinawa sir ❤️👍👍
😍 best English sir 😍
ආදරෙයි ❤❤❤
අපිට යා යුතු මාර්ගය පෙන්නවට සර්ට ගොඩක් පිං🙏🙏
Jaya wewa 😍😍😍
kasun sir
superb hony...!💙💙💙💙
Gana devi phitai🙏
සර් ගොඩක් ස්තුතිය
🥰🥰🥰
Supiri sir
සර් වැඩ කරන මේසේ කාඩ් එක තිය්ලා කරාට අවුලක් නැ ද
🙏🏻🙏🏻❤️❤️Super❤️❤️ Kasun sir...
hadawathe guruwaraya
Sir🥺🥰
Sir godak hodai
❤️❤️❤️❤️
නියමයි සර්🙏❤
ආදරෙයි 🎁❤️❤️❤️
🙏🙏🙏🙏🙏
Godak pin sir
ආදරෙයි ❤❤❤
❤️❤️
😍😍😍
Serta ganadeviyange pihitai
❤️🙏
Budu saranai sir 🙏🙏🙏
Sir kiyanada hariii 🖒🖒