Matath amathaka una. Bio paper eka liya liya iddi madam awith exam eka iwara unm hambenna kiwwa. Seethala wela gya 😂😂. Passe shaladipathi athsan krl dunna.
@@vidun3794 na na. Mn kiuwe light kapanne ehen neme. Eth paper denw welawata welawata ganne. Un hithan na api raata kaluware පාඩම් krnne කොහොමද kiyala 🙈 anna eka mn kiuwe.
Sir Agri tech karapu kenekt dental or vet yanna ba neda?? Mm adurna 24 Agri tech karana nangi kenek kiwa eylsgr sir kiwalu Agri tech karala nursing, dental and vet yanna puluwan kiyla.ehem ba neda?
Apit second shy krnnr eth time madii ai ehhm krnne anka geography media ewa dekm tynne anthimt api khmda hws exam krla udet exam lynne time tble ek gans hithnnb poddak arts ay gen wdy hithnne ne oyla 😔😔😔
Sir man first shy result S2 F1 chemistry fail mata me parath s3k wage sure hamathissema exam skip karanna hithenawa man me para second shy karanne mokadda sir karanna oni😒
Gobba widihata time table hadala thiyenne. Ai commerce karana ayata exam date wala hena gap ekak thiyenne? Bs karala dawas 10k thiyenawa accounts ekata. Bio maths karana set ekata ehema gap ekak dunna nm thawa kamakuth na. Accounts da amaru physics da amaru?
මේ පාර exam එක ලියන අයියලා අක්කලා ඔක්කොටම best of luckk!! ජේසු පිහිටයි හැමෝන්ටම ❤️🤗😀
Thanx ❤️
Thank you ❤️
Thank you ❤️
Thank you❤
Thankyouu❤️💯
හෙට දින A/L ලියන සියලුම කොල්ලෝ කෙල්ලොන්ට තෙරුවන් සරණින් විභාගය හොදින් කිරීමට ශක්තිය ලැබේවා !!!!
theruwan saranai
එකම දවසෙ subject වැටුන උන් බය වෙන්න් එපා relax එකේ පලයල්ලා බය උනොත් උබල පාඩම් කරන ඒව ඔලුවට එන්නෑ
ඕක නිකම්ම නිකං පේපරයක් ❤️🔥
ගේමක් ගහපල්ලා ❤️🔥
එල එල ලියනව මේ පාර ආයේ ලොවෙත්
All the best
Best of luck
මෙච්චර විභාගේ අත ළඟ තියෙද්දී කල් දාන්න කියන හරක් ඉන්නවා නේ 🤦 අනිත් අයගේ කාලේ නාස්ති කරන්නේ නැතුව 2023 batch එකත් එක්ක කරන්න
💯
🤷
Aththa
ow anee mn 22 liynn bln ediye thawath kal giyoth ep wenwne dennm komath kal ynne dina dilane thinne thawa dawas 2 yi
ane ow app pass wenn hri fail wenn hri kohom hri liynn twth kl dann kiynn ntuw...anik 2nd shy exam krth lban awrudde newene thiyenne ekath me awruddemi e hnd awlk nne
Thank You So Much ❤️
Good Luck All Of You ☺️❤️💪
All the best
Chamiiiiiiiiii😂✌️
@@x_.stunter._ Oka kiyannepa yako 🥲
Ube status eken awe
Private krana aya අනිවාර්යයෙන්ම admission eka pitipasse thiyana අත්සන් කරගන්න eka කරගෙන seal eka gahaganna අත්සන් කරපු නිලධාරියාට කියල....Amathaka wenawa eka godak ayata prashnayak wei ehem unoth
Ane thankuu🙏
Jp kenekgen ned sign krnn oni
@@meraki6521 ow pitipasse kiyawala balanna thiyanawa katada puluwan kiyala seal eka aniwaryai👍
@@flashyfeet5846 skip karanwanm sign krnne d dnne...math giypara sign krl thibbe ne mn skip kra eka...admission eka apigawa thibbama athi skip krama...mn dnna widiyt
Matath amathaka una. Bio paper eka liya liya iddi madam awith exam eka iwara unm hambenna kiwwa. Seethala wela gya 😂😂. Passe shaladipathi athsan krl dunna.
Chemistry walata withark Basic Calculator ekak denna ekko sulu wenna denna redda.
එක්සෑම් කාලසටහනේ ලේසිම විදියට දාල තීන්නෙ කොමස් stream එක. සබ් තුන අතර ගොඩක් පරතරයක් තීනවා.
ලමයා සබ්ජෙක්ට් තෝරගන්නෙ ලේසී සබ්ජෙක්ට් . මේ වගේ සබ්ජෙක්ට් දෙකක් එකට දාන එක ගැන සලකල බලන්න
Ow bs eka karala dawas 10k thiye account ekata 🙊
@@anjalee755 ඒක නේ 🥺
Econ ek krl eka dwsai bs wlt thiynne
@@chanukanimesh6978 oyalata eka dawasak hari thinw neh🥺 eth apita na.
ECONA iwera wale 1 dawasai BS 😒😒
සර්, ගොඩාාක් වැදගත් වුණා. බොහොම ස්තූතියි...🙏🤗
welcome
@@HigherEducationSrilanka sir 2022 ol exam kawadada
@@sandarusandakelum2176 may
@@HigherEducationSrilanka 2023 Al kawadda sir
කාලසටහන් හදන අයට කියන්නෙ මේ. ලමයගේ මොලේට විශය කොටස් යන ප්‍රමාණ තීනවා. හිතක් පපුවක් නැති විදියට සබ්ජෙක්ට් දෙකක් එකම දවසෙ. BC,Econ first paper දෙකම පටන් ගන්න දවසෙ. දෙවනි දවසෙ BC,Econ second paper dekama එකම දවසෙ. අපි ගැන පොඩ්ඩක් හිතන්න😑 මානසිකව වැටෙනවා. ස්ට්‍රෙස් වැඩී. කොහොමද දෙකක් පාඩම් කරන්නෙ. මම තුන් වෙනි පාර එක්සෑම් කරන්නෙ
Econ BS EZ NEH 👍
@@thepixelshadow1723 econ bc.🤐 mn arts. BC= Buddhist Civilization
🥺
ඒක ඇත්ත .agri bst දෙක එක දිගට ද්වස් 4රක්ම.අනිත් විශයක් බලන්න වෙලවක් නෑ .විනහගේ ලියන්න අපි යන්නෙත් දුර.ඒ ගිහින් ලියලා ඇවිල්ලා හරිම මහන්සි ඇගට.ටිකක් නිදාගන්න්වත් නිදහසේ ඉන්නවත් වෙලාවක් නෑ මෙහෙම උනාම.මාරම අපහසුයි ඒක.මේයාලටනන් මොකද අපිනේ දන්නේ ඒකෙ අමාරුව
@@sanda2813 agri dala thiyenne bio ayata hariyata watena widihata
Exam පටන් ගන්න දවසෙම econ තියනව නේද කියල මතක් උනාම 😩💔
Pissu wage dan 🤕
Ammoo ow
mathuth edata thama bn
@@nadunichanchala5286 Econ 2nd eka kavadda akke
🙂💔
Thank sir me karunu godak wadagath una.❤️❤️
welcome
මට උදෙයි හවසයි විෂයන් දෙකක් තියෙනවා. ඒ දෙකේම 2 කොටස තියෙන්නේ. පිස්සු හැදෙයි 😾
Monwd e
@@chathuryanawodhi සිංහල , කෘෂි විද්‍යාව 😩
@@TLUPMx 😥
Matah oya dekamai 😭😭😭😭
@@prakashthilina3197 kalin para nm sub athara paratharayak thibuna....🥺😰😰
Combine maths එක්ක dancing කරන එවුනුත් ඉන්නවද? 🤣🤦
😂
🤔🤔🤔
Ek neh bn. 😂
Ekane munt amu kewilad🤣
Ow .mepara liyanawo😅
තව දවස් දෙකයි නේද තියන්නෙ රෑට ලයිට් කපන එක නවතන්න්නෙ විභාගෙ ඉවර වෙලාද ..????????....
😂😂 මරු විබාග දෙපාර්තමේන්තු බන්. ලමයගෙ පාඩම් කෙරෙන්නෙ කොහොමද කියලවත් හිතන් නෑ . ලයිට් කපනෝ වෙලාවටම. එක්සෑම් එකේදි ඒ වගේම වෙලාවටම දෙයි පේපරේ. සහනයක්වත් දුන්නොත් පුදුමයි
ow dan nm kage kageth amma appa mathk wenwa 🥺🤧 redda 🥴 me dwws deka tuna godak watinwa ex eka patan gaththa dwase idan curent eka kapna eka nawaththl madii
@@chathuryanawodhi විභාග දෙපාර්තමේන්තුවෙන්ද හලෝ ඉතිම් ලයිට් කපන්නෙ 🥲
Apit iiyeth current na rata.😑
@@vidun3794 na na. Mn kiuwe light kapanne ehen neme. Eth paper denw welawata welawata ganne. Un hithan na api raata kaluware පාඩම් krnne කොහොමද kiyala 🙈 anna eka mn kiuwe.
කෙහෙල්මල තමා භූගෝල තියෙන්නෙ එක ලග දවස් දෙකම සෙකන්ඩ් පේපරෙට පාඩම් 20 කටත් වැඩියි පැය 24 ක්වත් නෑ පාඩම් 20 කට වඩා බලන්න වේලාව මදි හරියට කාලසටහන වත් හදාගන්න බෑ 🥴 ඉහල මානසිකත්වයෙන් ලියන්ම ඔනිනම් අමතර කියවිම් කාලේ මිනිත්තු 20 ක්වත් ඕනි 😂
Aththak 🥲
Ai econ
Ai ubala giya awrudu dekahamaare pol gawada
Pol gewe nm ne hebeyi lamayekge manase dewal radw pawathinne kalekt aye newath beluwoth thama e lamyt eka mathaka thinne samanya denimawth nedd eka therum gnn oyt
Ehenan phone eke ellila innathuw padam tika balagann 😹
Thank you so much! 😊
You're welcome 😊
ඇ බං . ගනිතය එක්ක නර්තනය කරන්ඩ පුලුවන්ද 🙄🙄🙄
සාහිත්‍යය විශයක් තිබුනනම් හොදයි..
ඔව් පේපරෙ අමාරු උනාම පේපරෙ උඩ ඩෙගා නටනවා😂
@@kalyanikalugamage3050 පිස්සු 🤣🤣
😅😅 nata nata ganan hadnd
Hinwen deyk Na maths ek anik wishayn fail weddi
Samharu lesi wishayn Karl goda ynwa nonstream😏😌
කමෙන්ට්ස් බැලුවම පේනව මැත්ස් බයෝ කරන උන් එක්ක ටෙක් කරන උන් කොච්චර තරහද කියලා ..බයෝ මැත්ස් වල thiyena advanced ගතිය උන්ට කොච්චර කිව්වත් තේරෙන් නැ ..ටෙක් ඔය කියන තරම් අමාරු නම් බයෝ මැත්ස් ටෙක් වලට වඩා ලේසි නම් ඇයි ටෙක් උන් ඔච්චර අමාරුවෙන් ටෙක් කරන්නේ ..මැත්ස් කරන්න තිබ්බා නේද ..? බොන් ඕන ප්‍රශ්නයක් ..😂 .. අපෙ පැත්තේ මැත්ස් කරපු අයියා කෙනෙක් sft ක්ලාස් කරනව ..ඔච්චර අමාරු නම් මැත්ස් කරපු එකෙක් කෝමද ටෙක් සබ්ජෙක්ට් එකක් උගන්නන්නේ ...ටෙක් කරන උන් හිතන් ඉන්නේ ඊට එහා සබ්ජෙක්ට් එකක් නැ ක්යලා ..අනේමන්ද 😂
දැන් පෝලිමට එයි ටිපර් පාර්ක් කරන්න 😂😂😂
Atta😂👏
Ek thm apine danne science subject eke amaruwa
@@oshanmadhuhara5704 physics,chem wl podi podi calculations wlt cal ekak dunna qyla prashnayk wen nane katawath..boruwt randu wewi kale kanw me lamai😂 cal ekk genichcha qyla wdk na ithin hariyt equations Tika danne naththan cal Eka one wenne moktd qylawth therenne na. 😒 Science api thma thalenne hama ekenm😒🙂
අයියෝ ආට්ස් නෙමේ මොනා කරත් ඔයාට හීනයක් තියෙනව නම් ඒ හීනෙට යන්න සෙකන්ඩ් තර්ඩ් කරාට අව්ලක් නැ .. එහෙම අඩු කුලේ විෂයන් කියලා දෙයක් නැ .. ඔයා සෙකන්ඩ් කරන්න ඔයාගේ target එකට යන්න ..හීන වලට මැරෙන්න දෙන්න එපා ..අපි සයන්ස් කරාට අපි හැම සබ්ජෙක්ට් එකටම ගරු කරනවා ..හැම සබ්ජෙක්ට් එකකම ලමයාට සාපේක්ෂව අමාරු වෙන ලේසි වෙන එක වෙන්න පුලුවන් ..අනිවා ඔයා සෙකන්ඩ් කරලා රෑන්ක් එකක් දාන්න ..
@@eshantharuka ආර්ට්ස් වල හොඳ කෝස් එකකට කැම්පස් යන්න බලන්න එතකොට වටිනකමක් තියෙනව නේ ..හොඳ රෑන්ක් එකක් ම දාන්න ට්‍රයි කරන්න
මගුල තමයි..geography I,II / Media I,II එක දිගට දවස් 4ක තියෙන්නෙ..🥺😞
2021 Al recorrection results papers blnne nathuwa dapu ek gana ai kawruth prashna krnne naththe.aththtama lokuwata results wens wel enn ona aytath kisima wens nathuwne awith thiyenne.mcq 46k gahpu lamayektth s ekk awith thiyenne eee widiytma.eee asadaranya ganath katha krnn.loku piidanayaka inne.
Ow math 2021 A/L resalt A2,C1 recorrection demmama A2,B1😊😊
@@tharuu3437 recorrection kohomada hl baluwe
@@Sing549 google eken
@@tharuu3437 Eknm ❤️
Skip කරනවනම් ඇඩ්මිශන් එකේ සමවිනිසුරුගෙන් sign කරහන්න ඕනෙද.
Com අපිට තාම හොදම කාල සටහන තියෙන්නෙ 😁
Thank you sir ♥️🌹🏆️
Most welcome
මේ කාලසටහන හැම අවුරුද්දෙම එකයි නෙද
Please reply කරන්න 😓
ICT, Geography, Media 🤭තුනම එක ළග දවස් වල තියෙන්නේ මට 😂
එහෙම එකක් නෑ. අපිට shy 3ක් දිල තියෙන්නේ එක shy එහෙකදී හරි ගොඩ යන්න ඕන නිසා. Shy එක නෙවෙයි වැදගත්. Exam එක ගොඩ දාගන්න එකය් වැදගත්. 👍🏻
Ou😥😥
@@eshantharuka kwruwth kyna ewa wdk na..oya oyge targets walat gihin pennanna..
It & geo එක දිගට දාලා 🥺
@@eshantharuka පිස්සුද බූරුවෝ සමාජෙ ඉන්න උන් උබට කන්න බොන්න දෙන්නෙ නෑනෙ . උබට සෙට් වෙන එක උබ කරපන්. උබට ආයෙ ලියන්න ඕනි නන් ලියපම්. Art වලින් ලියන්න පුලුවන් නන් ලියපන් මොකද උබ එකපාරක් ඒකෙන් කරපු නිසා උබ දැන් දන්නවනෙ ඒකෙන් එන්නෙ මොනාද කියලා මන් මේ 1st shy කරන්නෙ මගෙ sub wenne ict /econe / geo ඒ වගේ z-core සෙට් වෙන සබ්ජෙක්ට් තුනක් හොයාගෙන ක්ලාස් ගිහින් 2024 ලියහම් මේ පාර බෑනන් විභාගෙ කියන්නෙ ජීවිතේ නෙවෙ . පුලුවන් උපරිම කරහම් Bio /maths කියන්නෙ ලොකු සබ්ජෙක්ට් ද නැද්ද මන් දන්නෙ නෑ ඒත් ඒවා කරන්නෙත් o/l ගනන් A,b දාපු උන්ම තමා ලොකු වෙනසක් නෑ හැබැයි ගොඩක් උන් හැලෙනවා bio/maths වලින් සමාජෙට බම්බු ගහන්න කියලා උබ උබට සෙට් වෙන එකක් කරහම් සහෝදරයා ❤️
Lamay .math me 23 liyanawa .oyl pdm nokarapu aya athi .oyl kohom hri goda ynn .me rate job nethiwa inna amarui .eee nisa thamange hina walata ynna oylt shakthiya dairiya lebenna oni .bs all 📚🕯️❤️🔥
E wagema oyatath hodat liyann puluwan wenna kiyala parthana karanwa 🙏
Ilagapara time table ekewath bio 2nd ekeyi 1st paper ekeyi gap eka wadi karanda puluwannan hodai
ගිය පාර උත්තර ලියන කොල දුන්නේ pure 1st එක් දුන්නාම අපට 😒
Gammak තමයි winadi 10 n paper eka oya kiyana widihata nm kiyawanna baa😂
නිකමට සමීක්ෂණයක් wath karala hoyala balapnko විනාඩි 10 wadakda kiyala
Ooka 15k wath deepnko
Anna ekai 😂
Winadi 10kt pper ek kiywl therum gnn pluwnd...haiyow💔😪
winadi 10 th liyanna thamai wenne
Time table eka hadapu ekta nm pissu thanikarama. Tech ayage bst, agri dawsa 4ma eka digta.☹️
Exam eka skip krnwnm pitipsse sign kre nathi unt prashnayk ndd. Ilanga paara exam krl campus daddi eka prashnayk weid
Maths එක්ක නර්තනය කරන්න පුළුවන් ද ?
Combined maths ekka dancing krnne kauda 🥲🥲🥲
🥲😁😁
එහෙම කරන්න බෑ. මෙයාට වැරදිලා
Maths karapnkoo bn
ඒකනෙ😂
Ehm thiyenawa ..japanese ude geography hawasa ..
Thanks ❤️🙏
welcome
Ict subject ekata s eka denne kiyennda c eka denna kiyenda
Please reply
මුගෙ අප්පට හික්කඩු යන්න කාලසටහනක් හදාගන්න බෑ
දවසට එක විශේ ගානෙ දාන්නෙ රෙද්දකටද maths එක්ක bio දානව වගේ අනිත් උන්ට දාගන්න බැරිද
අනික ඕයි මේ අවුරුදු ගානක් හැදුව වගේ මේක මේ අවුරුද්දෙ හදාගන්න බැරිද
මේ අවුරුදු ගානටම ඕම කරේ නෑනෙ
#එළhaරක්bung mun
Matanam 23 24 thibbata passe apahu thiyenne february 6
විනාඩි 10 න් paper එක කියවන්න පුලුවන්ද🐖💨
😂😂😁 mt nm awamaya විනාඩි 15k ynw
ඔයා පෙපර් එක මුල දලම කියවලද ආයෙ උත්තර ලියන්න පටන්ගන්නෙ
සයන්ස් මැත කරන උන්ට ජීවිතේට කැල් දෙන්ට එපා😂වරු ගනන් කොල වල හදන ලඝු ගනන් ඒම ඕකුන් දශමෙට හදයි 😂කැල් දීලා අනික් විශයන්වලට අසාධාරණයක් කරන්ටෙපා එච්චරයි ස්තූතියි
ඔව් ඒක ඇත්ත 😂😂 උවමනා ඒවට දෙන්නැ අනිත් ඔක්කොටම දෙනවා
අඩු කුලෙ පහත් කියලා එකක් නැ..ඒත් ඕනම සබ්ජෙට් එකක තෝරගන්න ඕනෙ විශයන් තියෙ..දැන් සයන්ස් විශයක් කරද්දි කෙමෙස්ට්‍රි වෙනුවට it එහෙම තෝරගත්තොත් පොඩ්ඩක් බාල වෙනවා ඒ උනාට දැන් it වලින් ගොඩක් ජොබ් තියෙ කියනවා..එ වගෙ ආට් වලත් තෝරගන්න ඕනෙ හරි සබ්ජෙට් එක තෝරගන්න..නැත්තම් ඇත්තටම ජොබ් නැති වෙනවා.දැන්නම් ඉතින් ලංකාවෙ කාටත් ජොබ් නැනෙ..විශයෙ අවුලක් නෙමෙයි ජොබ් නැති අවුලක් තියෙන්නෙ
@@eshantharuka සමාජෙට වටපිටාවට ඕන දේ නෙවේ තමන්ට ඕනේ දේ කරන්ට පුරුදුවෙයම් එතකොට ඔය කතා මුකුත් අදාල නෑ බන් 👌
Mulinma lesi prashna thoragaddi prashna anka piliwela wenas unata kamak nadda sir
no problem
Thank u sir
බයෝ වලට දවසක පරතරයක් නැ 😑
Owwww 😐
Wenadath em thama
කොහොමත් බයෝ එක ලග තියෙන්නෙ..කලින් අවුරුදු වලත් එහෙමයි.. අමතක වෙන නිසා වෙන්නැති😅
ඉතින් බයෝ part 1 , 2 කියන්නෙ එක විශයක්...විශයන් දෙකක් අතර විතරයි දවසක පරතරයක් තියෙන්නෙ අවම
@@sadunshamal8921 ema kiynna ba. physics first second deka athara dawas 2k thynwa .
අපිට දවස් 4ක් එක දිගා exam 😥😥
අපිටත් 🙂💔
😪😪hmm
Apitath.agri bst
25,26,27,28 eka digatama exam ....
Ekama dawase විෂයන් දෙකක් තියෙන එකනම් වැරදී නේද 🙄
Thank god
අපිට දවස් 4k එක දිගට exam
Bst,agri ,bst ,agri 😣
😪
Hmm 🙁🙁
Ow appa..un time table hdnn dnneth na 😑😒 subject kiyk thibbath lamit aulak nathi wenna hadann epai
Bc,Econ dawas deken thinne😃😄
E ha 😥 ek digta dws 4k pissu
Subject 3ma 25 idala 3 wenidain liyala iwara karanna thiyenne 😪😪
Thank you miss
Sir Agri tech karapu kenekt dental or vet yanna ba neda?? Mm adurna 24 Agri tech karana nangi kenek kiwa eylsgr sir kiwalu Agri tech karala nursing, dental and vet yanna puluwan kiyla.ehem ba neda?
Thank you sir❤👍
Most welcome
C-maths ekka narthanaya karanna puluwanda
සර් මම පලවෙනි සැරේ විභාගය ෆේල්. ඒත් සාමාන්‍ය පොදු පරීක්ෂණය පාස්. මේ සැරෙ පොදු පරීක්ෂනේ ඉල්ලුවෙ නෑ.. පලවෙනි සැරේ විභාගය ෆේල් නිසා පොදු පරීක්ෂණයේ ප්‍රතිඵලය ගනන් ගන්නෙ නැද්ද.
Ne eka valid . Aye liynna oni ne
Podu පරීක්ෂණ godak amaruyide 😢
2023 batch eke exam kal yanna oni
1 shy mn apply kra eth skip krnw 23 shy ekth sure na e nisa mn mula idlama 24 clz ynne.ektot mn hitan inne 24 liynna etkot sir 24 exam eka school eken apply krnna puluwnda ehema nattan privte da dnna oni eka campus ynkot prshnyk wenwda
private danna wei. campus yanna prahsnyak na
අඩො, කම්බයින්ඩ් මැත්ස් එක්ක කෞද යකො ඩාන්සින් කරන්නෙ😂
දැන් හිතාගන්නකෝ බලධාරින්ගෙ හැටි 😂 අපි පව් බන් 🤧🥲
Maath adamai ahuwe.....ehema karala Mona wage dewalda karanna puluwannn
@සංයුක්ත ගනිතයත් එක්ක,නර්තනය????🙄
Thank you .💫
You are so welcome
2023 a.l exam kawadda
First shy pass wela 2nd shy fail unoth valid wenne job wlt dnkot mona result ekd
හොදටම වුනේ අපිට තමා 😂
Ooi ooi eranda 😅
@@sandaruwan_udayanga 🤣
Tech කරන අයට දෙන calculator ගැන ටිකක් කියන්නකො .. fx100 calculator එක ගෙනියන්න දෙනවද?
Ou
@@chathuranga4549 commerce wlt fx 100 calculator den nedd
@@chathuranga4549 thank uu 🙂
Admission eke pitipsse athsan gnna thenak tyenawa...jp gen aniwa athsana ganna onida???gtte nti unoth aulk weid?? Poddk ek kynnako sir
Awulk na ශාලාධිපති tath sign karanna puluwn..eth kalin sign karan yana eka tama hoda naththa අපහසුතාවයකට පත් වෙයි
@@sampath3074 ah hum thankyouu....
2023 exam එක හරියටම කවදද තියෙන්නෙ කියල කියන්න පුලුවන්ද
2023.10.14
සිරාවටම
Ow ane ඇත්තටම කවදා ද
@@hirurathnayaka4368 ow ow
@@dilmi4528 october 14 thamay kiyla thynne...wenas weyda dan na
Thanku teacher
Naha
2.56 What 🤔😯
සර් 1shy school එකෙන් දාලා ලිව්වා..දෙවනි එක school එකෙන් දාලා skip කරා...මේ පාරත් ආයේ scl ekenm dagaththa...ඒත් සර් මෙක skip කරන්න වෙනවා....මං එහෙම කරොත් මගේ ඊලග shy එක 2nd shy විදියට pvt දාලා exam කරොත් මට government university එකකට යන්න පුලුවන්ද
Puluwan aiyoo😁
E kiynne oya first shy kre 20d math 20
Puluwn .math oya wgem thm ,exm skip kra 2nd eka..
@@chathuryanawodhi ow 1st ek 20 kre...21 kretg na 22 th liynn wenna
@@DRCN-u5m oyage resalt kohomda
Apit second shy krnnr eth time madii ai ehhm krnne anka geography media ewa dekm tynne anthimt api khmda hws exam krla udet exam lynne time tble ek gans hithnnb poddak arts ay gen wdy hithnne ne oyla 😔😔😔
Bc ude liyala hawasa econ liyala dn colombo uni lamai innw...Geography dawase ude japan liyala hawasa geography liyapu lamainuth hitiya.. eyala rank gaththath ekka.. timetable eka gena hithanna epa weda tika kohomhri karanna nangiii oyata puluwn... apita ona widiyata exam wens krnne na api e widiyata hadenna oni😘 මානසිකව ශක්තිමත් වෙන්න...😍
Ane ow ekanm aththa ekatam thiyenne media,geography wishayan deka
😢😢
Mata dana ganna oni fist shy eke exam pass wela 2 shy fail unoth fist shy eke pass eka awalangu wenawada
Mn hithanne eka awalangu wenwa ekane samahara lamai 3rd shyth karanne ane mnada hariyatama danne na 🙄
Ow. 2nd shy results eddi 1st shy eke registration iwarai.
Campus ynn ba
Thanks bannata 👍
අනේ මහතුනේ විෂය නිර්දේශයට බාහිර දේ ඉගැන්නුවාද ප්‍රශ්න අහන්න? විෂය නිර්දේශයත් හරියටම කළාද? පෞද්ගලික පංතියට පිං සිද්ධ වෙන්න තමයි උත්තර ලියන්න පුළුවන් වෙන්නේ.
Econ walta cal geniyanna bane
Econ baha accounting walat witharai puluwan commerce karana lamayektnm
Thanq sir❤️
welcome putha
Sir mn me para(2022) 3rd shy krnna inne .eth mn eka skip krnva.addmission eke " lakdeepani" kiyla thiynne. Uppannei, id ekei " lakdeepanee" kiyla tynne. Mn 2023 3rd ekta application daaddi නිවැරදි නම ද (lakdeepanee) daanna oni?. 2023 krla campus avama skip krpu addmission eka daanna onine. Eke tynne " lakdeepani" kiylne. Ethkota eyla hithaida vena lamek skip krpu addmission ekak evala kiyla. A nisa 2023 3rd application daaddi " lakdeepani" kiyla daala, divrum prakaashyk daannda? Ol eke nm hriyt tynva " lakdeepanee" kiyla. Campus valata illum kraddi a form eke vtenv ol ekt use krapu nama.
මේ ශයි එක ස්කිප් කරනවනම් ඇඩ්මිශන් එකයි,අබියාචනයකුයි,මෙඩිකල් එකකුත් යවන්න ඕන නේද
විබාග දෙපාර්තමේන්තුවට
@@shashikagodakumbura1205 naa addmission eka yvnne na😳. Campus daaddi shy eka skip kalaa kiyla pennanna addmission eka thyenna oni oya laga. Danata thyena neethi anuva medical onith na kiyla kynne
@@_riya_6741 visthrayk dngththda.danagththma mta ryple ekak daanna🙏
@@Lakdeepani skip krn knk ge admission eka athsan krl thibboth eka aulak weid
Combined maths ekk narthanaya klm digree ek art d science d labenne 🥲😂
දෙකෙන්ම නෑ.
Sir man first shy result S2 F1 chemistry fail mata me parath s3k wage sure hamathissema exam skip karanna hithenawa man me para second shy karanne mokadda sir karanna oni😒
Shy ek nikn nasthi krgnn epa shuwr nthnm skip krnna mth ehm krl 2nd eketh chemistry fail bari hnd mn subject maru kr tec walin krnw dn 3rd eka 🥲
@@sanduninethmini1105 s3k wage sure skip karanawada nadda kiyala hithaganna baruwa inne
Mehemai ithin thawath exam eka skip kara kara innawa kiyanne boruwt oyage wayasa yana eka witharai akka e hinda mokakhari thiranayak ganna mokd wayasa yana tharamt oyat අවාසි ...🙂🙂
@@sanduninethmini1105 ET da Bst da karanne ?
@@eshantharuka bst
Mata epawenne sinhala agri eka dawase thiyena eka
Mata Japanese geography eka dawase🥲
සර් වට්සැප් නමබරේ දෙන්න පුළුවන් ද පොඩි දෙයක් අහ්හන්න ඕන
1st shy eka private kara kenek innavanm kiynnako
Mn
@@hirunidulnima1918 ෆස්ට් ශයි එක ප්‍රයිවට් කරාම අපිට තව ශයි එකක් කරන්න බැද හලො ඔය දන්නවන්ම් කියන්නකො
,we want calculater for biology 💪
U ok bro
😂
😂
බයෝ වල මොනාටද 🥲
Ok ill give you
Dn natannath epai 😴
Gobba widihata time table hadala thiyenne. Ai commerce karana ayata exam date wala hena gap ekak thiyenne? Bs karala dawas 10k thiyenawa accounts ekata. Bio maths karana set ekata ehema gap ekak dunna nm thawa kamakuth na. Accounts da amaru physics da amaru?
Eka atta
@shani ow accounts amaru athi. Hbi physics combined maths chemistry tharam amaru na. Dawas 10ka gap ekak nam aththatama wadi. Bio maths karana ayata aduma tharame sathiyakata pprs 2k wge danna thibba. apita gap eka aduma dawas 3kwath denna thibba.
@@qwertyu407 physics poddak asawatawath karala balannako😂😂
Podu පරීක්ෂණ kohomade prashna enne eka
Private apply kalama kamathi adumak adan yanna puluwanda ane danna kenek kiyannko 😢
Ow
මේ පාර ගිය පාරට වඩා අමාරු වෙයිද ලේසි වෙයිද සර් ?
Amaru Vai putha
පේපර්ස් කොච්චර අමාරු උනත් district 1stla,island 1stla බිහිවෙනවා😊
මේ පාර ලේසි වෙයි කියල කියනවා
මොකද 2021 ගොඩක් අමාරුයි😑🤐
@@chathuryanawodhi mon subject ekad
@@tharindukawshan4188 mn arts kare. Giya para econ bc amarui 😑
Al nisa lamai pisso wena....ane mnda
Ekanan aththa pisso newei pissangeth pisso wenwa ane mnda pau lamai 🥲
Lanakawe manussayek Al pass nounoth jivithenma wadak na wage thathwayak thiyenne...ane mnda...lamainge danuma wadi wennai ona...oya kata padam krpuwa masa deka thunakin mukuth mathakath na lamaita...
Lankawe minissu mita wada buddimath wenna ona....anith ratawal wala lamaita ugannana widiya akka baluwama api waddo wage
@@kushaniweraduwa8029 oya me sare A/l da
@@kushaniweraduwa8029 mn me sare A/l mona karannd danan pissu wage thamai eth kohomahari goda danwa
@@sarangasudarshani7498 na
මොකාද යකෝ සංයුක්ත ගණිතය එක්ක නර්ථනය කරපු එකා 😅
Sir 1st shy ekth private krl second shy ekth private klma 3rd shy ekkuth krnna puluwn needa plz reply sir
පුළුවන්
දන්න කෙනෙක් කියන්නකො.1st shy eke general test eka pass නම් 2nd eke ලියද්දි ආයි ඒක ලියන්න ඕනද.මම දන්නැතුව මේ පාර application දාද්දි general english,general test එකටත් application දාල.
eka shy ekka hari G.T pass nm aye liynna oni na.eth 2nd eke aye apply klt aulk na. kohomath schl wlinuth kiynne nikn thiyna kole apply krnna kiyl
රෑට කරන්ට් කපනවා
2nd shy giya awurudde school dapu eka skip karala aye 2nd shy widihata private me sere dala ekath skip karoth prashnayak weida labana para karanna.ehema puluwannam ayeth 2nd shy ekada wenne 3rd shy ekada ?
Ehema wenne na...ekath oyage 2shy ekama thamai
2nd shy ekm thma ek subject ekk hri liwoth witrai shy ek nthi wenne
Shy eka skip karanwanan medicle denda oonida
na
@@eshantharuka bio
තියේ පරතරේ 👍🙂
geogrophy media ek digaata dala
Hm 🙂💔
A/Lව්ලට අය්ඩී නම්බර් එක ලියන්නත් තියෙනවද
Na .... mn hithanne
LLB wala ehema thibbaa
No eka liynna na eth ID ek exam hall ekata aran ynna oni
Megollange web eka weda karanawada 😂
Sir eka paper ekt hri wadi.unith shy eka adala wenwda shy eka skip wenn oni nn eka subject ekktwth wadi nowi inna onida
Owww
@@eshantharuka maths
ICT සහ Account දෙක එකම ලග තියෙන්නෙ , එක පොඩ්ඩක් වෙනස් කරන්න බලන්න , ඊලග පාරටවත් 🥲🙏