🔴 LIVE | Derana Dream Star Season 12 | Top 60 ( Team 04 ) | 15th September 2024 | TV Derana

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024
  • Dream Star Season 12 | Top 60 ( Team 04 )
    Contesters : Ramith Keshara, Hiruni Welgama,Theekshana Dissanayake,Nipuni Anarakalee,Naveen Pramod,Shamitha Liyanage
    Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka. From season one to nine, the winner was elected by the SMS votes cast by the people and the program wasn't live, since season ten, the program has been turned into a live reality program, the winner is elected by the majority of people votes cast through the online.
    Director Programming - Sharmila Dharmarasa Fonseka
    Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
    Executive Producer- Nalaka Liyanage
    Supervising Producer - Tharuka Jayawardana
    Senior Producers - Kusala Vidanapathirana | Sudeera R Peris
    Camera & Lighting Director - Sirimal Mithirigala
    Vision Mixer- Dilupa Sriyantha
    Sound Operator - Bandara Disanayaka
    Sound Mixer - Kasun Priyanga
    Set Designer- Dharshana Mendis
    Head of Post Production - Tharanga Kumarasinghe
    GFX Operator - Hasun Kumanayaka
    CG Operator - Malith Walikala
    VFX- Kaushalya Marasingha | Praveen Peiris | Iresh Sumudu Kumara
    Technical Engineer- Upendra Nissanka
    Information Technology Supervision - Puritha Wijewickrama
    Make-Up - Udayanga Kamaljith
    Script - Gihan Rodrigo
    Host - Wishwa Lanka
    Judges - Keerthi Pasquel | Nadeeka Guruge | Samitha Mudunkotuwa | Indrachapa Liyanage
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    #dds #dreamstar #dreamstarseason12 #singing #realityshow #dds12 #TVDerana #DeranaLK

КОМЕНТАРІ • 58

  • @subhanirenukarenuka9155
    @subhanirenukarenuka9155 Місяць тому +9

    හෂෙන් ගේ සින්දුව සුපිරි... ඒකට ලැබුණු සංගීතය ඊටත් වඩා සුපිරි....... අතුල.... නියමයි ඔයාගේ කණ්ඩායම

  • @niharimunasinghe2853
    @niharimunasinghe2853 Місяць тому +1

    තනුරි දුව නමට ගැලපෙන සුසර හඩට සුබ පැතුම් .........🌻🌻
    ඔයා අවසන් තරගය නියෝජනය කරනවාමයි........🌻🌻❣️❣️

  • @blazingperera7597
    @blazingperera7597 Місяць тому +3

    හෙලෝ දෙරණ ඩ්‍රීම් ස්ටාර් >> පසුගිය වසර ගණනාවක් සංගීතය සැපයූ ඒ අපූරු සංගීත කණ්ඩායමට මොකද වුණේ ?
    Hello Derana Dream Star >> What happened to that fantastic Musical Group that provided music for the past many years' Dream Star pograms ?

  • @chethaprabhaofficial978
    @chethaprabhaofficial978 Місяць тому +3

    Thanuuu🥺♥️🔥

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 Місяць тому +1

    විශ්ව නැති ඩ්‍රරීම් ස්ටාර් එක පරිප්පු නැති හෝටලය වගෙ 😜💖

  • @garukaperera3653
    @garukaperera3653 Місяць тому +9

    Nadeeka sirge comment nn godak watinawa contestants lata.

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Місяць тому +4

    මං ආසම නදීක මහතාගේ අදහස් වලට ❤❤❤❤❤hii hiii hii ❤❤❤❤

  • @awaraupeksha8180
    @awaraupeksha8180 Місяць тому +3

    Super dahami❤

  • @sriyakumari4314
    @sriyakumari4314 Місяць тому +2

    Dasith පුතේ ඔයාගෙ sinduwata washi වුනා ....මට vote කරන්න විදියක් නැ ...මම දුරු රටක......මම මේ වැඩසටහන බලන්නේ ...phone එකෙන් ....අවසන් මහා තරගය දක්වා යන්න වාසනාව ලැබේවා ❤❤❤❤

  • @Lakshan..
    @Lakshan.. Місяць тому +1

    Thanuri best voice❤

  • @srilanka8562
    @srilanka8562 Місяць тому +1

    Samitha madam very beautiful really god bless u n ur lovely fly love u❤❤❤

  • @sashi3799
    @sashi3799 Місяць тому +2

    Dasith malli jaya wewa🔥❤️😍

  • @අංගම්මනසුමනෙ
    @අංගම්මනසුමනෙ Місяць тому +3

    ඩීම්ස්ටා කියන්නෙ කපල් ඩාන්ස් වලට තෝතැන්නක් දැන්😅

  • @Dayaweera
    @Dayaweera Місяць тому

    කිසිම සූදානමක් නැතිව තරගයකට සහභාගිවීම අනිත් අයටත් පාඩමක්. පුංචි ගීතයක verses දෙකක් මතක තියාගන්න බැරි වුනාම සූදානම තේරෙනවා

  • @ChootyayyaChilawtownsrilanka
    @ChootyayyaChilawtownsrilanka Місяць тому

    ❤ ,නිවැරැදි විනිශ්චයක් අද දවසේ ,ලැබූනා ❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Місяць тому +2

    තෙරුවන් සරණයි දෙරණ ❤️❤️❤️❤️ක්‍රිර්ති සර් ගේ දුවට සුභ මංගලම් ❤❤❤❤

  • @hansanikariyawasam
    @hansanikariyawasam Місяць тому +1

    Waw thanuri ❤🌸

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 Місяць тому

    දසිත් පුතා හරිම ලස්සනයි ගායනය

  • @SachinBalasuriya
    @SachinBalasuriya Місяць тому

    ෆැලන් ට පුලුවන් විශ්ව නැතුව සුපිරිය වැඩසටහන සුපිරියක් කරන්න

  • @Sltkbro
    @Sltkbro Місяць тому

    Kaweesha ge sinduwa nani meke

  • @clerisperis9659
    @clerisperis9659 Місяць тому +4

    කීර්ති සර්...ඔයාගෙන් මම ආදරයෙන් ඉල්ලන්නේ හැම වෙලාවෙම නදීක සර් කියන හැමදේකටම හරහට උත්තර දෙන්න යන්න එපා..ඔහු ඔබට වඩා වයසින් ගොඩක් බාල නිසා වගේම ඔහුගේ හැදියාව හොදනිසා මුකුත්ම නොකියා හිටියට අනිවාර්යෙන් ඔහුත් හැගීම් තියන කෙනෙක් අනික ඔතන ඉන්න කාටත් වඩා සංගීතය ගැන මනා දැනුමක් තියෙන්නෙ ඔයාටයි අපි කැමති නැහැ ශිහාන් ටයි රුවන් ටයි අමල් කැපිල්ල දාන්න වගේ නදීක සර්ව කවුරූවත් හසුරුවන්න යන්නට තරහ වෙන්න එපා මෙහෙම කිව්වට

  • @amithanelumdeniya4201
    @amithanelumdeniya4201 Місяць тому

    AKD❤️

  • @catusaroja3645
    @catusaroja3645 Місяць тому

    Samita miss ada harima lassanai hamadama oyawaga konda badinna lassanai adarai

  • @dhananjayaobesekara
    @dhananjayaobesekara Місяць тому

    Supiri ❤

  • @ChootyayyaChilawtownsrilanka
    @ChootyayyaChilawtownsrilanka Місяць тому

    දසිත් මරු❤

  • @danushkapriyasad4944
    @danushkapriyasad4944 Місяць тому

    Dasith woow okkatama wada gruop song eke kiwwa podi kotasa love you bro❤❤❤

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg Місяць тому

    දසිත් 😘😘😘😘😘 ගින්දර වගේ. ජයවේවා

  • @DilanSameera-h4d
    @DilanSameera-h4d Місяць тому +1

    Super Hashen ayye❤

  • @amiladinesh6665
    @amiladinesh6665 Місяць тому

    Dasith what a performance bro. ❤❤❤❤

  • @pubudusenavirathna2146
    @pubudusenavirathna2146 Місяць тому +3

    Dasith best ❤

    • @ruwanthiwathsala593
      @ruwanthiwathsala593 Місяць тому

    • @Dayaweera
      @Dayaweera Місяць тому

      Dasith වාදක මණ්ඩලයට ලොකු අභියෝගක් දුන්නා . ඔවුන් සාර්ථකව මුහුණ දුන්නා

  • @hishanidesilva6677
    @hishanidesilva6677 Місяць тому

    Thanuri 🔥❤

  • @KaviduLakshan-ic9yk
    @KaviduLakshan-ic9yk Місяць тому

    Dasith ❤️

  • @WasanthiSenanayake-o8w
    @WasanthiSenanayake-o8w Місяць тому +3

    දසිත් ඔබ ගායනා
    කල ගීතය
    මමත් කුඩා කල
    පන වාගේ
    ආසාවෙන්
    අහපු ගීතයක් .
    ඔබ නැවතත්
    ඒ ගීය
    මට පිස්සු හැදෙන
    තරමට ලස්සන ට
    ගැයූ වා.
    කියන්න වචන මදි .
    නුවර කොබ්බෑකඩුව
    සේනානායක ගුරු

  • @manelhenake9522
    @manelhenake9522 Місяць тому

    Dasith hasen.♥️♥️♥️♥️

  • @NadiPerera-b3v
    @NadiPerera-b3v Місяць тому

    Everyone best❤❤❤❤❤❤❤of srilanka voice ❤❤

  • @RasikaChathuranga-mj4on
    @RasikaChathuranga-mj4on Місяць тому

    Dasith superb...❤

  • @dimuthusanjeewani12
    @dimuthusanjeewani12 Місяць тому +1

    1❤

  • @maleeshanirmani9668
    @maleeshanirmani9668 Місяць тому

    Superb samitha malli 🥰😍

  • @rrr9811
    @rrr9811 Місяць тому

    Dasith malli💗💗💗💗💗💗

  • @SudeshMail-jx3rs
    @SudeshMail-jx3rs Місяць тому +1

    ❤❤❤❤❤❤

  • @ShrekNorth
    @ShrekNorth Місяць тому

    Kaweesha aaprade.

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu Місяць тому +1

    නදීක. සර්. වොට්. එක. දෙන. විදිහ. හොදයි

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 Місяць тому

    පිස්සු මේ බලන්න මේ ඇඩ් එක මගුලක් වෙන දාන්න ඒවා නැත්ද මේ ක විතරයිද තියෙන්නේ මගුලක්

  • @lakshi882
    @lakshi882 Місяць тому

    Wow thanu❤ 🥰

  • @THISUNTHULSARA-q8n
    @THISUNTHULSARA-q8n Місяць тому

    ❤1

  • @kalumsumeda5622
    @kalumsumeda5622 Місяць тому +1

    Viswa nadda

  • @AnuraPrasanna-n8x
    @AnuraPrasanna-n8x Місяць тому +1

    1

  • @gayanichampika9842
    @gayanichampika9842 Місяць тому

    Nadeka ge SMS denna thebunane loba nethea

  • @ranaranatunga9430
    @ranaranatunga9430 Місяць тому

    Ko ane ape kolla eyet na adat na wadasatahana balanna epawenawane mehema karanne ayi apita api adarei wiswa oyata dukai ane man saudiwala Ranatunga ayiya

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc Місяць тому

    විශ්ව අදත් නෑ

  • @Kumarasinghe123
    @Kumarasinghe123 Місяць тому +1

    Dasith putata apen suba patum dubai api

  • @subhanirenukarenuka9155
    @subhanirenukarenuka9155 Місяць тому

    ධරනිට සිංහල දන්නේ නැද්ද වචන පැහැදිලි නෑ

  • @SoomaUae-ro7rf
    @SoomaUae-ro7rf Місяць тому

    Dasith❤❤❤❤❤❤.jaya.pathum🎉🎉🎉🎉

  • @boosttira8836
    @boosttira8836 Місяць тому

    Monawada.oya.palen.andina.andum.uda.kalla.serama.aragena.kiri.aliye.owa.pradarsanaya.karanna.apa