🔴 LIVE | Derana Dream Star Season 12 | Top 60 ( Team 05 ) | 28th September 2024 | TV Derana

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 82

  • @shiromipinnedoowe5875
    @shiromipinnedoowe5875 Місяць тому +3

    ඇත්තටම උත්පලා දුව ගායනා කරද්දි ඇති උණ යම් යම් අපහසුතා ඇති උනත් ඇයට ගයනාව ඉදිරියට කරගෙන යෑමට සමිතා මහත්මිය දුන්න සහයෝගය ඉතාමත් අගේ කරනවා . ඇයගේ සංගීත ජීවිතයේ ගුරුවරියකගේ වගකීම ඉතා මැනවින් ඉටුකරා , අපිට දැනුණා . සිදුවන අපහසුතා වලදී මේ දරුවන් ව encourage කරන එකට සමිතා මහත්මිය ට ගොඩාක් ස්තුතියි . සින්දුව යනවෙලාවෙදි තමයි comment එක දාන්න හිතුවෙ , ඒක ඒ විදියටම විශ්වත් කිව්වා.

  • @kamiliyacool4138
    @kamiliyacool4138 Місяць тому +10

    නදික සර්😀😀 දැං ඉතිං අලුත් රජෙක් අපිටත් ඉන්නවා නේද. ඔබ කරපු කැප කිරීමට බොහොමත් පින්. සතුටුයි.🥰🥰🥰 කුවේට්

  • @madusankhanuwan9133
    @madusankhanuwan9133 Місяць тому +3

    ඇයි මේ දෙරණ හැමදාම කාගේ හරි සින්දු දෙක තුනක් අයින් කරන්නේ. ඔයාලට කැමති අයගේ සින්දු විතරද මේකට දාන්නේ

  • @tharuruwnthika2732
    @tharuruwnthika2732 Місяць тому +4

    ලස්සන කටහඩක්...මිසන්ක ඔබට ජය...ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා...🎉🎉🎉❤

  • @Scarlet123-x1o
    @Scarlet123-x1o Місяць тому +1

    Thenuka Waragoda sang exceptionally well, which is why all the judges praised him and he received over 20,000 votes, advancing to the next round with ease. So to those in the comment section spreading hate: don't try to play judge. Educate yourselves before throwing out negativity-it’s honestly laughable. If professionals can see his talent, maybe it's time for the critics to do some self-reflection. Congratulations Thenuka waragoda, keep up the good work bro ❤❤🎉

  • @UniqueCreation16
    @UniqueCreation16 Місяць тому +6

    Nadeeka sir තමයි හරියටම කමෙන්ට් එක දෙන්නේ.😎

  • @garukaperera3653
    @garukaperera3653 Місяць тому +12

    විනිශ්චය මණ්ඩලය කලින් ගායනය අහල ඒ තරඟකරුවන් vote කරන්න හිතන් ඇවිත් එයට විතරක් vote කරනවා nn අර Vishwa කිව්ව විදිහට ඒක අනිත් තරඟකරුවන් ට කරන අසාධාරණයක් නේ

  • @samangikawidanagamage7253
    @samangikawidanagamage7253 Місяць тому +6

    මේ ටකරමට ගහන මියුසික් ග්රෑප් එක එක ගෙදර යැව්වේ නැත්නම් අර සිංදු කියන දරුවො ටික" අපරාදෙ" නදීක සහෝදරයා...

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 Місяць тому +2

    Samitha harima irisiyai kushani madam එක්ක . මොකද kushani madam වැදගත් ❤. Kushani madam harima ආදරණීය kenek ❤

    • @Scarlet123-x1o
      @Scarlet123-x1o Місяць тому

      Ai samitha oyata ehema kiuwada ? 😂 paduwe Inna Boru Katha hadane nathuwa

  • @NilankaNilanka-t9g
    @NilankaNilanka-t9g Місяць тому +3

    හැමෝම ලස්සනට කිව්වා ♥️ මං කැමතිම කෙනා දිනෙත් මල්ලි ඔයා තමයි ලස්සනට සින්දුව කිව්වා අදත්. ඔයා ඉදිරියටම යන්න ඕනෙ අනිවාරෙන්ම අපි බලන් ඉන්නව 😍♥️

  • @sunaliabeysekara8645
    @sunaliabeysekara8645 Місяць тому

    මිසන්ක පුතේ පුංචිම කාලේ දැක්ක ඔයා අද මේ විදියට දැකීමත් සතුටක්. පාසල් කාලේ ඉදන්ම ඔයාගේ ඔය හැකියාවන් අපි දැක්කා පුතේ ඔයාට ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන. තෙරුවන් සරණයි පුතේ.🎉

  • @SubashiniWickramasinghe-q8w
    @SubashiniWickramasinghe-q8w Місяць тому +3

    Misanka malli.jaya weewa.❤❤❤

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 Місяць тому +1

    ජේසු පිහිටයි හැමෝටම

  • @briynkaagg1336
    @briynkaagg1336 Місяць тому +4

    මන් අවෙ නදීක සහෝදරයා බලන්න අනුර ජනාධිපති උනාට පස්සෙ දකින පලවෙනි දවස

  • @MrHarrytennakoon
    @MrHarrytennakoon Місяць тому +1

    හැමෝගෙම ගීත තෝරාගැනීම් හොඳයි

  • @SurangaSampath-bw3bw
    @SurangaSampath-bw3bw Місяць тому +1

    ලස්සන kella ada kapuna duky hode..puthpala ආදරෙයි

  • @ThanujaKumari-li5vm
    @ThanujaKumari-li5vm Місяць тому

    Shanika good luck.. next time mita wada hodata performe karanna lebenna kiyala wish karanawa oyata❤

  • @RuwangiRuwangi
    @RuwangiRuwangi Місяць тому +1

    Misanka aiya good luck ❤❤ idiriytama yanna ona

  • @ChamindaJayanath
    @ChamindaJayanath Місяць тому

    Shanikage sinduwa harima lassanai...eyata thiyenne sharp voice ekak...habai pitch eka gana poddak hithanna one...math eyata vote kala...jayawewa...

  • @ajjj772
    @ajjj772 Місяць тому +2

    මට හිතාගන්න බෑ,හැම වසරකම හැම නාලිකාවේම මෙවැනි තරඟවලට තරුණ ගැහැණු ළමයි ගායනා කරන්නේ ගායකයන් ගායනා කරපු ගීත? කොපමණ අලංකාර අපේ පරණ ගායිකාවන් ගයලා තියෙනවද, ඇයි එවැනි ගීත මේ අය ගායනා කිරීමට උත්සාහ කරන්නේ නැත්තේ?

  • @SrinathMadushanka-l2r
    @SrinathMadushanka-l2r 2 дні тому

    ශානිකා කියන සින්දුව දෙන්න පුලුවන්ද...

  • @SrinathMadushanka-l2r
    @SrinathMadushanka-l2r 2 дні тому

    ශානිකා දිල්හානිගෙ සින්දුව නෑනෙ..🥲🥲ඒක තිබ්බන්ම් ශෝක්

  • @Scarlet123-x1o
    @Scarlet123-x1o Місяць тому

    It's unbelievable how much hate someone can receive, even when they perform well. People seem to forget that stepping onto a stage takes an incredible amount of courage. It's easy to criticize from the sidelines, but it takes real strength to put yourself out there, knowing you're open to judgment. Instead of tearing people down, it would be better to appreciate the effort and bravery it takes to perform in front of an audience. Hate only reflects the bitterness of those who spread it.

  • @loralora4540
    @loralora4540 Місяць тому +2

    මේ වැඩසටහන බලන්න එපා වෙනවා සින්දු කියන්න හය දෙනෙක් ඉන්නවා ඒත් අහන්නේ දෙන්නගේ තුන්දෙනෙක්ගේ සින්දු විතරයි විකාරයක්

  • @punyachandani143
    @punyachandani143 Місяць тому +1

    දිනෙත්....wanna see you at the grand finale stage...

  • @UniqueCreation16
    @UniqueCreation16 Місяць тому +1

    Tv Derana
    ඔයාලගේ Dflix ඇප් එකේ ගොඩක් වෙලාවට Something went Wrong කියලා වැටෙනවා ඇයිද දන්නේ නෑ නේද ඒ.. !

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Місяць тому +1

    තෙරුවන් සරණයි දෙරණ හැමදෙනාටම ❤️❤️❤️❤️❤️❤️cyprus ❤❤

  • @isuruhasakelum3138
    @isuruhasakelum3138 Місяць тому

    Well done bro 1st

  • @luckshmialwis7949
    @luckshmialwis7949 Місяць тому +2

    දෙන්නෙකු ge ගීත program එකේ නැහැ නේ ...please එහෙම කරන්න එපා

  • @uadeniindulatha4582
    @uadeniindulatha4582 Місяць тому +1

    6denek innawa 4denage sindu witharai pennuwe

  • @NandanaPerera-x3s
    @NandanaPerera-x3s Місяць тому +1

    Dinet mamapa ko

  • @NandanaPerera-x3s
    @NandanaPerera-x3s Місяць тому

    Jonstan ගෙනත් dunnu vahana thuna samitha bara දුන්නද

  • @SandaKarunathilaka
    @SandaKarunathilaka Місяць тому

    Hodama lassanma gayanaya misanka puthage.obata jaya puthe

  • @m.rishen2764
    @m.rishen2764 Місяць тому +1

    Dineth bro💙

  • @අංගම්මනසුමනෙ
    @අංගම්මනසුමනෙ Місяць тому +2

    ඉන්ද්‍රචාප ලියනගෙ සහෝදරයා 😅

  • @MrHarrytennakoon
    @MrHarrytennakoon Місяць тому

    ටික කලක සිටං සින්දුව සිනා සිසී ගයන ගැයුමක් නොවේ

  • @sunithaperera902
    @sunithaperera902 Місяць тому

    සානිකා ගෙ සිංදුව දුන්නෙ නැත්තෙ ඇයි? හරි නැනෙ එහෙම ,,,😮

  • @thurstan1989
    @thurstan1989 Місяць тому

    අද ඉඳන් ඩ්‍රීම් ස්ටාර් බලන එක නවත්වන්න තීරනය කලා... සිංදු ඔක්කොම දාන දවසක බලමු... 😢😢😡😡😡

  • @luckshmialwis7949
    @luckshmialwis7949 Місяць тому +1

    Shanika ge ගීතය නෑනේ ...

  • @NilankaNilanka-t9g
    @NilankaNilanka-t9g Місяць тому +1

    Dineth ♥️

  • @ilshanidilrukshi7023
    @ilshanidilrukshi7023 Місяць тому +1

    Shanikage ගීතය නෑනේ

  • @SurangaSampath-bw3bw
    @SurangaSampath-bw3bw Місяць тому

    Adrey❤❤❤❤❤❤❤

  • @susilapadmini2892
    @susilapadmini2892 Місяць тому

    මේකෙ 4 වෙනියට ගයපු ගායිකාවගෙ සින්දුව නෑනෙ.🙄

  • @ChootyayyaChilawtownsrilanka
    @ChootyayyaChilawtownsrilanka Місяць тому

    අදත් සිංදු දෙකක් කපලා

  • @NandanaPerera-x3s
    @NandanaPerera-x3s Місяць тому +1

    මනාප vinusuruvangr ahema හරියන්නේ nene mulinma manapa ivara unama ita passe ana aya ita vada hodata කිව්වොත් manapa denne passa peththenda

  • @JagathAmarasekara-mp8uh
    @JagathAmarasekara-mp8uh Місяць тому

    ජොනියගෙ කාර් එකේද ආවෙ.සමිත

  • @chandanapradeepkumara3749
    @chandanapradeepkumara3749 Місяць тому

    Miusic nam සුපිරි

  • @vijaystanley9372
    @vijaystanley9372 Місяць тому +1

    Request the Judges please dont watch Indian Television Saregama, or Super Singer
    Because you will get Influenced by the Indian Judges .your Natural way of Judging Stick to your way of Judging please refer your earlier episode
    Now I see lot of influence by the Indian judges please dont do that
    Be yourself be original

  • @kalhara161086
    @kalhara161086 Місяць тому

    All judges comments reasonable today

  • @IranganiSuvineetha
    @IranganiSuvineetha Місяць тому

    Mulu geetha okkoma Ahuwama misanka thamai lassanatama kiwe.samitha Judge board aken ayin kala yuthi.sandareka ohoma giyoth oyath nikanma nikan kenek venawa.pirimi dedena pamanai hariyatama judgement denne

  • @faeqaalchalabi5085
    @faeqaalchalabi5085 Місяць тому +3

    1 👌👌👌👌👌👌💯💯

  • @SampathKulathunga-o1l
    @SampathKulathunga-o1l Місяць тому +1

    ❤❤

  • @SiyaniPonseka
    @SiyaniPonseka Місяць тому +1

    🎉🎉🎉🎉❤❤❤

  • @SriyaKanthi-fx6ln
    @SriyaKanthi-fx6ln Місяць тому

    Wooow

  • @ashokamalkanthi5111
    @ashokamalkanthi5111 Місяць тому +2

    එහෙම නම් ල්‍යිව් කියා දාන්නේ බොරුද අනේ මන්ද ඔක්කොම හොරු

  • @simi2275
    @simi2275 Місяць тому

    1:43

  • @NandanaPerera-x3s
    @NandanaPerera-x3s Місяць тому

    Samithage vote aka vena kenekutalu munge vote aka getaluvak

  • @sithminacommunication7326
    @sithminacommunication7326 Місяць тому

    meke shamikage song eka nene

  • @sureshchamilprasanna2855
    @sureshchamilprasanna2855 Місяць тому

    congratulations shanika

  • @Scarlet123-x1o
    @Scarlet123-x1o Місяць тому

    Comment second eke inna awunwa judgesla widihata yauwanm hari ( danna magulakuth na eth walalenna hadanawa shruthiya gana kiyala )😂😂😂

  • @deepadammika9446
    @deepadammika9446 Місяць тому

    👍👍👍👌👌

  • @dilendrafernando9593
    @dilendrafernando9593 Місяць тому

    ❤🥰

  • @malawatawala1270
    @malawatawala1270 Місяць тому

    It is absolutely not cultured to make comments on people’s body types. You have the mike, use it wisely. Please Vishva! May be you have your own issues with weight that prompts you to make fun of people. Disappointed.

  • @hcola8515
    @hcola8515 Місяць тому

    And danava ivarayak nha sindu kapanava

  • @IranganiSuvineetha
    @IranganiSuvineetha Місяць тому

    Okkoma kapenna oni na.kapenna ona aya kapuna.Thala.sruthi asthawara kenaa mulinma next round giya.mehemath vadak.maarai a

    • @Scarlet123-x1o
      @Scarlet123-x1o Місяць тому

      Sruthiya gana oya ochara dannawanm gihin othana Sindu kiyanawako , irisiya nokara paduwe hitpn bn , People seem to forget that stepping onto a stage takes an incredible amount of courage plus he sang well and he deserves the first place . Stop the jealousy 😂

  • @WRX2502
    @WRX2502 Місяць тому

    Uppla.ai.kepune.
    nayajith.ne.ynna.oni

  • @cookingstyle1529
    @cookingstyle1529 Місяць тому +1

    Wishwa netnam weda kuth ne thanks so much laughing us

  • @Nimal-j6k
    @Nimal-j6k Місяць тому

    6denama next level ekata sudusu Naha ,

  • @NandanaPerera-x3s
    @NandanaPerera-x3s Місяць тому

    Athula moko sudu adumak aedagena mala geyakfa

  • @nirupanilanjani6696
    @nirupanilanjani6696 Місяць тому

    Uda.beya.mada.🇱🇧🇱🇧seta.derms.satr.balana.api.nadeka.sr.sameth.miss..weswa.saho.adrai❤❤

  • @tharushineleesha8487
    @tharushineleesha8487 Місяць тому +1

    Dineth❤

  • @SriyaKanthi-fx6ln
    @SriyaKanthi-fx6ln Місяць тому

    ❤❤❤❤

  • @priyanthikabuwaneka2062
    @priyanthikabuwaneka2062 Місяць тому +1

    Dineth❤

  • @simi2275
    @simi2275 Місяць тому

    ❤❤❤❤