Sri lanka🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤
මේ සිංහල අපගෙ රටයි 🇱🇰🇱🇰🇱🇰☸️☸️ ❤️
කෙතරම් ඇහුවද අසා නිම කල නොහැක. පදරචනය අර්ථ රසය ඉතා මිහිරියි.
මේ රට නේද සිහලුන් කියා ගත් වෘර්කයන් කා දැමුයේ.
මහගමසේකරට ඡාතියේ ප්‍රණාමය.
මේ උතුම් දේශය, මා පමණක් නොව මගේ දෙමාපියන්ද ඔවුන්ගේ දෙමාපියන්ද ආදි වශයෙන් හත්මුතු පරම්පරාවම පහලවූ දේශයයි.
මා මේලොව කොතන වාසය කලත්, මාගේ සාංසාරික මෑණියන් වනුයේ මා ඉපදුන මේ ශ්‍රී ලංකාද්වීපයයි.
මෙවැනි දේශානුරාගී ගීතයන් සවන්වැකුණ මා කුඩා කාලය සතුටින් ආවර්ජනය කරන අතර, එම ආභාසය හේතුවෙන් මා කිසිදාක මේ දේශය මොනම ලෙසකින්වත් අපහරණය කරන දේශද්‍රෝහියකු නොවනු ඇත!
මෙවැනි දේශාභිමානී හැඟුමන් පුබුදුවාලන ගීත නිර්මාණයට දායකවූ කලාකරුවන් සියළුම දෙකාට මාගේ හදපිරි උත්තමාචාරය පුදකර සිටිමි.
මේ ගෞරවාන්විත සිංදුවනේ රාජිතලා කිරිඇල්ලලා තහනම් කරන්න වලි කෑවේ
මම මේ ගීතයට ගොඩක් ආසයි 😊😊😊😊😊
පුංචි දුවේ පුතේ ඔයාලගේ රට වෙනුවෙන් මහන්සි වන්න ,ඔයා
Kalaguna viparyasa athi karala ratama kala rajaya depala ahinsaka minissunge sesathama kala niyagen vi ateta pawa kelala me rata higamaneta adala dapu kalaguna horu bala ganna labima kohomada machan athi wenna gamma.
මතකද මේ ගීතය තහනම් කරා?
ඒත් අපේ හදවතේ සැමදා රැඳෙයි!!
♥️♥️♥️♥️♥️♥️
ඇයි මෙ ගීතය තහනම් කරෙ
@@ඇතාඩොට්කොම්
මේ ගීතයේ තියෙනවා නේද මේ සිංහල අපගේ රටයි කියලා. තහනම් කරපු අය කියන්නේ මේ රට සිංහල, දෙමළ, බර්ගර් හැමෝගෙම කියලා.
අපිට අපේ රටේ නම පවා නැතිවුණා
@@පැතුම්රාජපක්ෂ ඒකත් ඇත්ත තමා ඒත් අපි ආගන්තුක සත්කාර දන්න ජාතියක් ❤
ඇයි "අප 'කියන වචනය සිංහල, දෙමල ආදී සියළු ජාතීන්,සදහා යැයි කියා සිතීමට තරම් පරිකල්පනය දුබල සාහිත්‍යධරයින්ද තහනම් කලේ, 🤔🇱🇰🙏
මහගමසේකර නම් මහා කවියා අතරින් ලියවුනු තවත් විශිෂ්ට ගීයක්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank u pada rachana dala thibunata
Ow me apema sinhala yanne rata ape helabima bs
අපේ රටට තෙරැවන් සරනයි
Mage ratata mamath adarei💞💞💞😘😘😘💖💖💖😘💖😘❤️🤗
Mage ratata mama samada adarei
🇱🇰🇱🇰🇱🇰Sri Lanka
Lankawe swbasawndarya ha prudathwaya ita menavin kiyawena geetayaki jatika sanhindiyawata nogelapenawa kiyala hitana aya me sirilaka apage ratai kiyala gayana karamu
අාදරෙයි මම ලංකාවට🎉
අපේ රටට තෙරුවන් සරනයි තව තවත් දියුණු වේව
ජීවිතය,අනියත බව, පුදුමාකාර අර්ථාන්විත ගීත යක්, හැගීම් දනවන අමරණීය හඩ¡
ශ්‍රී ලංකාවේ ජාතික ගීය...
The real Sri Lankan national anthem.
මේ මගේ රටයි🇱🇰❤️
❤😢
Lankawe amana deshapalanaya wisin thahanam kala ithamath watina sinduwak
I love my Sri Lanka🥰
👍👍👍
Budu Saranai.
Sri lanka🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤
👍👍👍
Mr rats magrllllll
ආදරේ ලංකාව♥️♥️
මගේ මාතෘ බූමිය....තෙරුවන් සරණින් .සදාකල් වැජබේවා!!!..නිසි ගවුරවය ලැබෙත්වා!!!
ආදරෙයි මගෙ රට
I love Sri Lanka
බුදුසරණයි මගේ රටට සහ සියලුම දෙනාට❤❤
😉
❤️❤️අනේ ගොඩක් ලස්සනයි 😘
රටට ආදරෙයි
kiyanna bari tharam lassanai,adsnawa❤️❤️❤️❤️
😊😊😊😊😊😊😊😊😊
Lassanai sinduwa
මමත් ❤❤❤
දුටුගැමුණු .wage.rajek .bihiwewa
I love 👍👍👍👍💙💚💛💗💖💖💕🦷💕💖💗💗💗
මෙ සිංහල අපගේ රටයි
🙏🙏🙏🙏🙏
❤
Wow amazing I want many song thanks for all of us nice
I love my country
I love Sri Lanka🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉😊😊😊😊
I love
හරිම ලස්සනයි ❤️.
අප හද පන ගැහෙන රටයි...I love my country ❤❤
සිංදුව අැහෙන කොට අපේ රට ගැන මාර අාඩම්බරයක් එන්නෙ
i love sri lanka
mama mage ratata adarey
👍👍👍
Niyamai
තෙනුර
අපි ඉපදෙනවා, නමුත් මැරෙන්නේ මැද පෙරදිග, ලංකාවට එන්නේ බොඩි බෑග් වලින්.
මුළු ලොවටම මෙරටේ පරම්පරා කිහිපයක් ණයයි.
මුතු මැණික් හොරකම් කරනවා.
රට හුරා කාලා,
අපේ රට විකුනං කාලා...
මේ සිංහල අපගෙ රටයි...
අප ඉපදෙන මැරෙන රටයි...
අප හද පණ ගැහෙන රටයි...
මුළු ලොව ඒ රටට යටයි...
අහස සිඹින ගිරි කඳුරූ...
පොළොව තෙමන වැව් සයුරූ...
මුහුද අවට බැඳි පවුරූ...
එරට අසිරි සිරි එයුරූ...
මව්බිම වෙනුවෙන් පොරණේ දිවි දුන් විරු දරුවන්නේ....
ලේවලිනුයි ඒ දෙරණේ, මිණි කැට මුතු ඇට මැවුණේ...
සමනොළ ගිරි වලලු බිමේ...
සුදු සිරිපා පිපෙන හිමේ...
සම කරුණා ගුණ මහිමේ...
අප උපතින් ලද උරුමේ...
මේ සිංහල අපගෙ රටයි🇱🇰❤
අපේ රටේ සුන්දරත්වය ගැන කියවෙන ලස්සන
❤
සිංදුව අහලා තියෙනවා
අපේ රටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම මේ ගීත යට ආසන්න
Adarai lanka
😍😍💖💖💖💖💖
🌺🌺🌺
හරිම ලස්සනයි නම මොකක්ද ❤
හරිම ලස්සන ගිතයක්❤️❤️❤️❤️❤️🙏
😊💝🙏
👍👍👍👍👍❤❤
I love sri lanka
I love my sri lanka❤
තිරිසන් යහපාලන ආන්ඩුවෙන් මේ වගේ ගීත කීයක් නම් තහනම් කරාද
verybeautiful sinhala video song thanks myfavourite
😇😄😃😇
ලස්සනයි සිංදු ව
මේ ගීතය තහනමට ලක්වූයේ මොන කාලයේද ... ???
තහනමට ලක්වුනේ ඇයි?
@@SuperStar-u9qමෙි සිංහල අපගෙ රටයි කියන නිසා.අනිත් ජාතීන්ට රිදෙනව කියලා.සංහිඳියාව නැති වෙයි කියලා
@@පැතුම්රාජපක්ෂ ඇත්ත තිත්තයිනෙ බන්😂
තහනම් කරේ JR
❤❤❤❤❤❤❤❤❤
Real srilankan National Anthem
Still, we can relish it !
Nanda Malini's strong & clear song is regarded, highly !
🏝️
Sinbuwa niyame😂
The next couple
😀
Ow.meka .ape.sinhala.rata
😅😅
👍👍❤️❤️
👍👍👍❤❤❤❤
❤❤
hi mata me song eke melodic a
note eka ewanna puluwanda
Ow sir yers sir ha sir baha sir hm sir that is the way air
👍🙏🙏
උපන් බිමේ උරුමක්කරුවන්ට උරුමයක් නැති ශ්‍රී ලංකාව.
❤❤❤💪
🙏🙏🙏
😊😊😊😊
I love Sri Lanka
👍👍👍
❤
❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤