I love the film style, especially the scenes where we only hear piano music and can't hear the dialogue or singing and some people move about in slow motion. The music is essential in this story. The acting is incredible by all. And the message the fiance gives Suwisal near the end is right on point...even though he did Swarna an injustice, he can never put it right and he may only be trying to ease his conscience. That applies to all of us, doesn't it?
ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය මමත් ඔයාගේ දුවෙක් වගේ කෙනෙක්. අපි හැමදාමත් ඔබතුමියට ආදරෙයි
❤ මම මේ ෆිල්ම් බලන්නේ ෆෝන් එකෙන් ඔබතුමියට පුදුමාකාර දක්ෂකමක් යථාර්ථ රඟපෑමක් නෙවෙයි ඔබතුමිය ඇත්ත ජීවිතේ ජීවත්වෙන විදිහටම කැමරාව ඉස්සරහ ඉන්නවා. ඒක තමයි ඔබතුමාගේ දක්ෂතාවය
ඔබතුමියලා වගේ නිළියො ආයි කවදාක්වත් මේ ලංකාවේ බිහිවෙන්නැතිවෙයි
❤ ඔබට දීර්ඝායුෂ ලැබේවා
යසොදා ඉස්කොලෙ යන කාලෙ වෙන්න ඇති එතරම් පොඩි,හුරුබුහුටි❤
යශෝධා හරිම ලස්සනයි .....හැමෝමගේම හොදම , තරුණ කාලේ.....හැමෝම ලස්සනයි ....ෆිල්ම් එකත් ලස්සනයි ...
What a performance by swarna mallawaarachchi. Excellent ❤❤
ඇත්තටම ඔව් ආදරේ නැති මිනිහගේ උදව් ඕනත් නැහැ ජය වේවා
මේ වගෙ වේදනා ගිලගත් නිහඬ ජීවිත කොච්චර ඇද්ද 😮💨😢😢
Very nice performances. Fan from Kerala, India
මේක ෆිල්ම් හෝල් එකේ බැලුවා මතකයි.අමතක නොවන චිත්‍රපටයක්. ආයෙ බලන්න ලැබුනට සතුටුයි.
❤ මොන සාක්ෂියට ත් වඩා හෘද සාක්ෂියට විරුද්ධ වෙන්න කිසිම කෙනෙකුට බෑ 🙏
හොදම දඩුවමත් සමාව දීමත් තමයි අත් හැරීම කියන්නේ පියුම් කලදේ හරි.
ඔයා හරි
❤❤❤❤❤
😢
මිනිහෙකුට හර්දසාක්ශියට බොරු කරන්න බැහැ .ඒ වගේම හොදම දඩුවමත් කිසිදු පලිගැනීමක් නැතුවම අතහැරීම
අද මේ වගේ නිර්මාණ බිහි වෙන්නෙ නෑනේ ........මේ රංගන ශිල්පීන් මොන තරම් දක්ශද........හරිම ලස්සනයි .ස්වර්ණ ......යශෝද.........අනේ රවීන්ද්‍ර රන්දෙණිය ඔබ විතරයි අපේ අයගෙන් ඉතිරි වෙලා ඉන්නෙ .දීර්ගායු වේවා ඔබට .ආදරෙයි ඔබ හැමදෙනාටම
ඇත්තටම දැන් මේ වගේ ෆිල්ම් නෑ ඔක්කොමලා ලස්සනයි. ගෑණු කෙනෙකුට හොඳම ආදර්ශමත් ෆිල්ම් එකක්❤
හරිම සංවේදී කතාවක්... සමාව දෙන්න බැරි වැරදි, සමාව ලැබුනත් හිතට සැනසීමක් නැති වැරදි කලාම මිනිස්සු විදවන තරම්...රංගනය විශිෂ්ඨයි. යශෝධාගෙ ලස්සන ඒ කාලේ.. ❤
I love the film style, especially the scenes where we only hear piano music and can't hear the dialogue or singing and some people move about in slow motion. The music is essential in this story. The acting is incredible by all. And the message the fiance gives Suwisal near the end is right on point...even though he did Swarna an injustice, he can never put it right and he may only be trying to ease his conscience. That applies to all of us, doesn't it?
තරුණ ජවය තරුණ කාලයේ මිනිසුන්ගේ හැඟීම් හරි වෙනස්...විශේෂයෙන්ම කාමය ඉදිරියේ...මිනිසුන් පරණතවත්ම පෙර කළ බොළඳ ක්‍රියා පරිණත වීම තුළ ...එය දෝංකාර දෙනු ඇත.. එම සිදුවීම් ආපස්සට හැරවිය නොහැකි කල ..........
ස්වර්ණ හරිම ශ්‍රෙෂ්ඨ කාන්තාවන්. ඔබට deergausha wewa.
නිවැරදි ගැහැනු කෙනෙක්ට යම් කිසි පිරිමියෙක් රැවටීමක් පහත් වැඩක් කරනවා නම් අනිවාරෙන් එහි ප්‍රතිපල පැමිනිය යුතුමයි....😊
එලෙසම යහපත් පිරිමියෙක්ට ගැහනියක් යම් රැවටීමක් පහත් වැඩක් කරනවා නම් එහි ප්‍රතිපලත් එසේම විය යුඝුයි..
ස්වර්ණා නම් ඒ අද්විතීය නිලිය
what a great movie.swarna mallawarchchi and ravindra randeniya perfomances great.....
ආදර්ශමත් කතාවක්.
මේ film එක නව යෞවුන් වියේ නැරඹීය යුතුයි ජීවිතේ පාඩම් කියපයක්ම ඉගැනීමට
A beautiful heart touching story. Brilliant performance by swarna and Ranvindra..❤❤❤❤
අපිට ආදරේ නැති අයගෙන් දුරස් වීම සහ අත හැරීමමෙන් අපිට සතුටින් ඉන්න පුළුවන්
Boho vita
Exactly
Harima Lassanai movie. Thanks for the subtitles. This movie is a masterpiece.
ගොඩක් ආදර්ශමත් කතාවක්.
ගුණවත් නොවන මිනිස්සු ..සමාජයේ කොතරම් ඉහලට ගියත් වටිනාකමක් නොමැත..
ඉන්දියන් කතා වලට පිස්සු වැටිලා ඉදපු මිනිස්සු සිංහල ටෙලි බලන්න එකම හේතුව යශෝධා විතරමයි ඒ කාලෙ
.43 පවු දෙයියනේ ..ආදරෙ මෙතන කොහෙද ..අසරණ ගැහැනු ආත්ම ..මං අඬමින්😢
දැවෙන විහගුන් ..ඒකත් දෙන්නකො.ලස්සන ආදර්ශමත් ෆිල්ම් එකක්.
Best film Suwarna and Ravindra super acting❤❤❤❤😂
ප්‍රසන්නටම ආවේනික සිනමා නිර්මාණයක්, පැයයි විනාඩි 30 අවුරුදු 40 ක කාලයක් විතර කියල හිතෙනවා, හැම රූප රාමුවකම මනස නතරවෙනව වගේ දැනෙනවා!
යශෝදාගෙ ලස්සන 😍
ඇත්ත බොරුව බොරුව ඇත්ත කරන ස්තානය....
කාමතුර පිරිමි විස්වාස කරනා කාන්තාවො කී දෙනෙක් නම් දුකෙ වැටිලා අතිද
Beautiful film
Congrats Prasanna and the team
එක එක ජරා ගෑනු එක්ක නිඩියල ඇවිල්ල බබ්බු වගේ බදින්න ඉන්න කෙල්ල ඉස්සරහ හැසිරෙන හැටි
යශෝධා ඉස්සර හරි ලස්සනයි .
Very nice film
අද නලු නිලියොත් නෑ.අාදර්ශයට ගන්න චිත්‍රපටිත් නැහැ.😢
ඉන්නෙ සේරම හෙලුබැලි ගෑනුය් සුදුකබර ගෑනුය්.කිසිම තාත්වික බවන් නෑ.
Unforgettable film
1:09:32
Swarna deserves a
Oskar.
My eyes Filled with tears
May god bless her.
Excellent ❤❤❤❤❤
Woww yasho's beauty ❤❤❤❤❤
Lassana kathawak
වික්‍රමසිංහ වලව්ව නේද මේ ඉස්සර කොච්චර ලස්සනද.....ඇල්ල ලඟ වලව්ව නාට්‍ය එහෙම................දැන් මේක wedding hall එකක්ද කොහෙද........ කාලය මැව් වෙනසක අරුමෙ..
❤
Thanks for uploading
කැඩපතක ඡායා එකේ කණ කීන් ගාන කෑල්ල කොපි නොකලානම් watinwaa❤️
කියන්න වචන නැ. එච්චර ට ලස්සනයි .❤❤❤
ුුුුචචචච
😊😊
Yashoda tharuna kale shanudri wagemai❤❤❤❤❤
අසරන..ගැහණු..කොයි..තරම්.අසරනද
ලස්සනයි...
made me cry whn ever i watch dis
me too
good film😇
හොද කතාවක් 👍👍👍👍
Swarnaaaa.. Ravi.. Ape sampatak ❤❤❤ adarei..
yasoda essara kochchara lassanada
Make up.
බ්ලු😅එප්ල්ම්ස් 20:36
Excellent
❤❤❤❤
Of course excellent actress of our times
Great performance ❤
Exellent
Prasanna vithanage excellent 👍👍👍👍👍👍👍❤
1996
උසාවියේනේ වැඩියෙන්ම අපරාද වෙන්නේ. වලවු කාරයෝ හොද උන් ඉදලම නැද්ද. වලවු කතාව ගොඩක් බැලුවොත් ඉන්නේ අවලමෙක්මය්.
හැම දඬුවමකටම වඩා ලොකුයි හෘදය සාක්ෂියේ දඬුවම
Meka genu kenekuta wada piriminta thama padamak piriyek nisa ahinsak genu kenekuta wena de 😢😢😢😢
Film eken unath k anthawa monathram asarana karalada. Pirimi hamadama mahathwaru
😊😊
The Reader movie
It also has this kind of incident
ඔය වගේ සත්‍ය කතා තිබේ
කළුවරේ හිටපු 88,89 අඳුරු කාලය
ඇයි යකො මිනිහෙක් එක්ක හොටෙල් එකක ගිහම කරදර වෙනව කියල දන් නැ සු සෑඩ් 🐊🐊🐊
ස්තූතියි සර්.
Ayoma film eka dennako
end i do not undestand may he can do took his house to wife
යශෝදා බබෙක් වගෙ මේකෙ
Just Wow PV !
මේකේ කොටස් අඩුයි නෙද
😢😢😢😢
Dadayama
MAAbu..😊😄
කෑමට විතරක් රගන්න තිබුනා
awasanaye aya ohuta samawa dunha
Samawa deemath ath herimath thamai niyama daduwema
Handapana film eka denna please
Resurrection by Lev Tolstoy
Me ravindra randeniya kyna manussaya innema me wge charitha walata. Mata a mnha dn appiriyai a nisa
Suki. 😄
Sakman maluwa film eka ona
Ow harima lassan film ekak
Mmmm 9th??
Kauda ne naluwa..
Ravindra Randeniya
what a waste of time.
?
We're not talking about you
Sinhala film mala mini wage
සුරංගනා කතා හදන්න එපා අප්පෝ
This is a true story which happened in Russia.
අප්පෙලා වගේ අය මරපු එක වැරදිද
Mokakda appe ge waradda? E ganu kenawa balen dooshane kare nane
@@sssssssssuv I need a help
කැමැත්තෙන් දූශනය කලා.දරුවෙක් දීලා මගහැරියා.
❤
Excellent
🤗🤗
❤❤
❤