Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගේ ආදරණීය ස්වාමිපුරුෂයා රණවිරුවෙක් වීම ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙන්නෙ ඔහුට හා සියළුම රණවිරුවන්ට මෙය උපහාරයක්ම වේවා තෙරුවන් සරණයි ❤️❤️🙏🙏
Mama garu karnwa
❤️❤️❤️
🙏🙏🙏
❤❤❤❤🤲🤲🤲🤲
මගෙ තාත්ති කොච්චර දුකක් ව්දින්න ඇද්ද. ඇස් වලට කදුලු ආව❤️❤️
❤
💗
❤❤❤❤❤❤❤
ගැම්ම බොලව් 👊👊👊🙏🙏🙏 සිව් හෙලේ පිනට උපන් අපේ කාලේ යක්ඛ රැල. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි. මහා රාවණයන්ගේ හා යටගියාව හෙළයන්ගේ ආරක්ෂාවයි. සුවස්ථි සිද්ධම් 🙏🙏🙏
Comments walin dekka pattama eka bro. I respect you. Im commando soilder.☠️☠️
Puka thamay
Penawa thopi wage harak
@@husniziard5638 අල්ලාග් කියන්නෙ ඌරෙක් නේද බන්.
@@husniziard5638 pala huttige puta yanna
මගේ අයියලා තුන් දෙනාම army එකේ එක්කෙනෙක් SF අනිත් කෙනා Comando අනිත් කෙනා STF 💪💪❤️💪
🥺🙏❤
ඔයා යන්නෙ මොකේටද
💪💪🙏❤💐
Patta ♥️
ගැම්මක් තමා..❤😊
කවදාවත් අමතක වෙන්නේ නැති නමක් වේ නම් අපේ වීර හමුදාව මිහිපිට ඉන්න සැබෑ දෙවිවරු
මං පොඩි කාලේ ඉදන් ආසම රණවිරු සිංදුව ...😍😍😍😍 i love sl lankan soldiers ❤❤❤ ..සියලු හමුදා සෙබලුන් ට තෙරුවන් සරණයි .......❤😊🙏🙏🙏
මව් බිමට මගෙ වාසනා.මල් තියල වදින්න ඕන දෙවිවරු මෙන්න. ලාංකිකයනි යුතුකමක් රට වෙනුවෙන් ඔබ කරයිනම් රැකපන් මේ රණවිරු කැල.....!!!!!ආයු රක්කන්තූ ආවඩා.... ආදරෙයි හැමදාමත් .දිනේවා මුර දේවතා....
මිනිස් වේශයෙන් ආව මිහිපිට දෙවිවරුන් අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනි ❤️❤️❤️❤️❤️❤️
2022ත් අපි අහනව.රණවිරුවො නොහොටින්න අපිට මෙහෙමහරි ඉන්න රටක් කොයින්ද.ආයුරක්කන්තු ආවඩා🙏🙏🙏🙏
වැදූ මවටත් බීපු කිරටත්, පය ගැසූ බිමටත් ණය නැති ආදරණීය සිංහ පුත්‍රයන්ට ජාතියේ උත්තමාචාරය ❤️❤️❤️❤️💪💪💪💪💪💪💪🥰රට දැය වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරුවන්ට උතුම් නිවන් මඟ දොරටු විවර වේවා ‼️ 🙏 🙏 🙏 දහඩිය ලේ කදුළු හෙලා අබාධිතව සිටින සහ දැනට සේවයේ නියුතු සියලු රණවිරුවන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා ‼️🙏🙏🙏
මාගෙ රත්තරං තාත්තිත් මේ රටෙ අවුරුදු 24 සේවය කරපු රණවිරුවෙක් සහ උපදේශක කෙනෙක් වශයෙනුත් එ කාලෙ සේවය කලා sri lanka army ❤️. ගොඩක් ආඩම්බරයි. හැම රණවිරුවන්ටම මාගෙ උත්තමාචාරය ... I am proud of you my dady❤️
මේවා අහද්දි අදටත් ඇගේ හිරිගඩු පිපෙනවා... Love my Sri Lanka... 2021 🇱🇰
සිරාම කතාව
අදටත් එහෙමයි 😎
2021 අහන තව අය ඉන්නවද???
2021 tama awe na me 2020
Eyap
@@sachinimadushani2716 දැන් ආවා 🔥😮👍 මම අහනවා !!!
Yes
😊
අවුරුදු ගණනක් ගියත් අමතක නොවන සේවයක්.පිනක්.අසීමිත කැපකිරීමක්.
හිතට එකගව එන හැගීම වචන වලටනම් මලත් පෙරලන්න බෑ බන් සත්තය ..... ❤👑
මටත් රටට ගොඩාරියක් ආදරේ සෙබල හිතක නතර වෙන්න ලැබුනු එක ගැන මන් ගොඩාරියක් සතුටු වෙනවා......ආයු රක්කන්තු ආවඩා...අපේ සිංහ පැටවු හැමදාම ආරක්ෂා කරන්න දෙවියනි...මගේ පෙම්වතාවත් සමගින්...
Me to tharu...😍
කියන්ට ආඩම්බරයි..මගේ තාත්තාත් රට වෙනුවෙන් යුද්ද කරපු රණවිරුවෙක්♥️🇱🇰
ආදරෙයි රණවිරුවෝනි ඔබට.. ශ්‍රීලංකික ඔබ සියළුම දෙනාට තෙරුවන් සරණයි!යුද්ධයේදී දිවි පිදු සියළුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා!සුජිවත්ව සිටින ඔවුන්ගේ දෙමාපියන්ට, දරු මුණුබුරන්ට තෙරුවන් සරණයි, සුඛි සුවපත් වේවා!යුද්ධයේදී ආබාධයට ලක්වුණු ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ සුජිවත් සිටින මවුපියන්ට දු දරු මුනුබුරු මිනිබිරියන් සුඛි සුවපත් වේවා, තෙරුවන් සරණයි!! සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වේවා!!! කායික සහ මානසික නිට්ටාවටම සුවපත් වේවා!!!
අපේ. රණවිරුවෝ. දෙව්පිහිටයි. බුදුසරණයි.
හිතට මාර ගැම්මක් එන්නේ බන් මේ සිංදුව අහනකොට 💪😎🙏🙏🙏
ආයු රක්ඛන්තු ආවඩා...නමෝ බුද්ධාය ....!තෙරුවන් සරණයි ..!
නමොබුධාය
මගේ අප්පච්චිත් රට වෙනුවෙන් සටන් කරා...අප්පච්චි කෙනෙක් තමන්ගේ දරුවන් ආරක්ෂා කරනවා වගේ අපේ රනවිරුවොත් ඒ කලේ වගේම තාමත් අපිව ආරක්ෂා කරනවා..මට අපේ රටේ සියලු රනවිරුවන් මගේ අප්පච්චිට සමානයි...ආදරෙයි හැමදාමත් අප්පච්චිට ❤️❤️❤️😘😘😘🙇
ජීවත් ව ඉන්න තාක් කල් ඇසිය යුතුය මගෙ පණ මෙන් සිටිය පුතුන් දෙන්නත් ආමි සහ නෙවිය එක් දරුවෙක් රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පිදුවාය ආඩම්බර යි එහෙත් ඉතා ම දුකින් කාලය එහෙ ගෙවිලා යයි රණවිරු පුතනුවනි ඔබලාට තෙරුවන් සරණයි
🥹♥️
මගේ අම්මයි අප්පච්වියි දෙන්නම නේවි එකේ 🥰 ආඩම්බරයි මට එයාලා ගැන 😘 සියලු යක්ඛ පුතුන්ට උපහාරයක් වේවා.☝
අපේ විර සෙබළුන් ට හැමදාම දීර්ඝයුෂ ලැබේවා.බුදු සරණයි .දෙවි පිහිටයි
මගේ පුතත් ඉන්නවා.මටත් වීර සෙබළෙක් ඉන්න එක.ලොකු ආඩම්බරයක්❤❤හැමදාම දෙවියෝ රැක දේවා🤲🤲🤲🤲සියලුම රණවිරුවන්ට.අල්ලා දෙවියන් දෙවියන්ගේ පිහිට ලැබේවා🤲🤲🤲👍👍👍👍👍❤️❤️❤️❤️
අවුරුදු ගානකට පස්සේ අයේ අහුවේ. තාමත් ඒදා වගෙමයි ඒ හැගිම ❤️❤️❤️
අපිව බේරා ගත් අපේ සියලුම රනවිරුවන්ට උපහරක් වේවා . ආදරෙයි මගේ රටේ මුර දේවතාවන් හට. අද 2023.03.05 . කවදාවත් අමතක කරන්න බෑනේ අපේ රනවිරුවන් ❤❤❤❤💐💐💐💐💐💐
මාත් යනවා කොහොම හරි ,✊❤️💪🔥💫✊🌍🔐🔥SL Army commando regiment ❤️💪👌🙏🙏👉
මේ අතරට පොලිස් විශේශ කාර්ය බලකායත් ඇතුලත් කරන්න ඕන එයාලත් යුද්දය නිමාකරන්න ලොකු කැපකිරීමක් කලා STF 🙏🙏🙏
Stf innawa
Puka thamai
@@perushanagalawaththa5530 ehema kiyanna epa frends mn ethakota docter kenek api dannavane policeya kohomada udav kare kiyalaminissnuva beranna
Police ය ඕනේ නැ අපේ army කොල්ලෝ හොදටම ඇතිදේශපාලුවෝ න්ට කඩේ යන්නේ නැත්තේ army කොල්ලෝ විතරයි
@@NightWalker-j3c අනේ එහෙම කියන්න එපා 😞 පොලිසිය කෙසේවෙතත් STF එක රණවිරුවන්ට හුගක් උදවු කලා සතුරු කදවුරු විනාශ කරන්න . ඒවගේම ප්‍ර්‍රාණ ඇපකරුවන් මුදාගන්න . රට රකින්න කැපවෙන Army එකේ විරුවෝ වගේ තමයි එයාලත් ☺️ ඒක නිසා STF එකට ඔහොම කියන එක හොදනැහැ නේද 😁
ආයු රක්ඛන්තු ආවඩා.......... තෙරුවන් සරණයි හැමෝටම
බලන්න බෑ හිරිගඩු පිපෙනවා❤️❤️❤️❤️
Suyaluma රණවිරුවන්ට budusaranai .mage පෙම්වතා ranaweruwek.mata harima adambarai එයත් ranaweruwek වීම
Kavadavt tani කරන්න එපා
ලස්සන්‍යි අපෙ රනවිරුවන්ට අපි hamadamath adarei hadawathtma danenwa මෙ dewal💕💕💕💕💕💕💕💕
මේ සින්දුව අහද්දි ඇස් වලට කදුලු එනවා...
ෙම් සිංදු ඔක්කම අපිත් අහනවා ලස්සනයි ඡය ෙව්වා
අපේ මිහිපිට දෙවිවරු.🙏ත්‍රිවිද හමුදාවේ ඔයාලට තෙරුවන් සරනයි🙏ජේසු පිහිටයි.
මගේ තාත්තාත් ඒ වීරයන්ගෙන් කෙනෙක් ආඩම්බරයි මගේ තාත්‍තේ
Niyamai
දලදා සමිදු පිහිටයි රණවිරුවනි,
මගේ සැමියත්( Stf ) රටේ රණවිරුවෙක් නෙද කියලා මතක් වෙද්දි.නිහතමානී අඩම්බරයක් දැනෙන මගේ ස්වාමියා මෙන්ම අනිකුත් රණවිරු සියලු දෙනාම ආරක්ෂා වේවා ❤❤❤❤❤
මේ සිංදුවෙ ගායකයා කවුද දන්නෑ..ඒත් ගොඩක් පින්.❤️🙏
යෝධ බල,වෙර දිරිය ලැබගෙන, මවුබිමට මගෙ වාසනා ....
Unlike කරලා තියෙන්නේ දෙමළුන්ටයි හම්බයන්ටයි දාව උපන් උන්......රටට වින කරන උන්.......සිංහයන්ට ජය......
,රට වෙනුවෙන් හමුදාවේ මැරච්ච හම්බයො දෙමළුත් හිටියා....
@@starrynight43451 හිටියා හොද උන්..උබට පුලුවන් නම් 10 දෙනෙකුගේ නම් කියහ්න්...
Muslim , Tamil kattiyath me rata venuven Saran Kara .oya dannvada Sinhala bashava jarhika bashava karanta one kiyala engrisinta blapam kare Tamil ekkenek
@@renukawijayarathne4306 ඔයා පුලුවන් නම් 10 දෙනෙකුගේ නම් කිය්න්න..මේ රට බේරගත්තේ කමල් ගුණරත්න්න ශවේන්ද්‍ර වගේ අය..මහින්ද ගෝටාභය මහත්තයාල නායකත්වය දුන්නා..අනික තමයි අවු.2500 කට වඩා ඉතිහාසයක් සිංහල භාශාවටත් ජාතියටත් තියෙනවා..කවුරුවත් පර සුද්දන් එක්ක සටන් කරන්න දෙයක් නෑ..Constitution එක බලන්න.🙏
Samane demala janathaawa ahinsaka minisu
මගේ තාත්තත් ආමිඑකේ රණවිරුවෙක්.මං ඒ ගැන ආඩම්බර වෙනවා.ආදරෙයි.හැම රණවිරුවෙක්ටම.😘
පේන්නැති දෙවියොන්ට වදින්න කලින් මේ සත්‍ය මිහිපිට දෙවියොන්ට වැදපල්ලා 🙏🇱🇰
Deshapaluwanta wadina ath deken ranawiruwata wandata pau ne
දළදා සමිදු පිහිටයි අයියලා හැමෝටම 🙏🙏🙏🙏🙏
දෙවියෝ කව්ද කියලා කව්රුහරි ඇහුවොත් උට කන පැලෙන්න එකක් දීල මේක පෙන්නපන් ❤👍
Ekenma
ඒක මරු
නොපෙනෙන දෙවියෝ වදින්න කලින් ම්හිපිට දෙවිවරු වැද පල්ලා
@@hansihansi1658 ඒක හරි
සිරා
සදා ජය ශ්‍රී ලංකා මාතා..! 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Uthum sri දළදා සමිඳුන් පිහිටායි ape veera veeru දරුවන්ට
මගේ ලොකු අයියේ ඔයා අද නැ අම්මා එක්ක තාත්තා එක්ක මම එක්ක කියන්න බැරි තරම් දුකයී අයියේ ඔයා ඉන්න තැනක ඉදන් බලන් ඉන්නවා ඇති ඔයා රට වෙනුවෙන් ජිවිතේ කැප කෙරුවා අම්මයී තාත්තායී ඔයගේ පස් අවුට් පොටොස් එක තුරුල් කරන් ආඩනවා තවම 😥😥😥.ඔයා අමී එකේ නැති අඩුව පුරවන්න මමත් දැන් අමි එකේ මගේ අයියේ ඔයා ගිය පාරෙම මමත් යනවා ආදරේයී මගේ අයියේ 💖😔😔😥😥😥😥😥😥😥
😭😭😭 නිවන් සුව ලැබේවා!!!
@@rush4718 ❤️❤️❤️😥😥😥
👍🙏💐🥰🇱🇰
😭😭😭😭niwan suwa labewa
minnissu ekka hitapu dewi kenek oyage ayya aniwarem
චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රක්කන්තු ආවඩා 💪🙏💪🙏
Sri lanka police ,army ,navy and ගුවන් 🇱🇰🇱🇰🇱🇰👮️👮️👩✈👩✈💂💂💂
බුදු සරණයි සිව් හෙළේ ආරක්ෂකයින්ට 🙏🙏
අද කි දෙනටද මතක එ අතිතය ටික දෙනෙක්ට විතරයි සිංහලයට මතක සතියයි එකයි ඇත්ත කොල්ලො කි දෙනෙක් මේ පොලව උඩ හුස්ම යවන්න ඇද්ද සමය සමගිය නිදහස වෙනුවෙන් එ විදිහට කැප වෙන්න පුලුවන් කියෙන් කි දෙනටද කි දෙනෙක් අබාදිත වෙන්න ඇද්ද 🥺🥺 රටට සමය දෙන්න අපිට නිදහස දෙන්න කැප වුනු සියලුම විරුවන්ට උපහරයක්ම වේවා අපි හැමදම අදරේයි 🥺🥺🇱🇰❤️ SL ARMY 💪☠️
බු සරනයි හැමොටම පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🙏🙏❤❤💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
තෙරුවන් සරණයි සියලු රණවිරුවන්ට
2022.02.04 අදත් අහනවා. හෙටත් අහනවා.. මැරෙනකල්ම අහනවා..
ආදරෙයි අපෙ දෙවියන් ට❤️❤️
2023 අහද්දිත් තාමත් ලේ කකියනවා..බුදුන් වදින දෑත් එක් කර පින් දෙමි ඔබ සැමට..❤❤
ලෝකේ ඉන්න මානුෂිය සහා එඩිතර භයානකම හමුදාව ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවයි අප සැම ඔවුන්ට සැමදා ණයගැතියි
(Sri lanka wata ) අම්මාට වගේ ආදරේ උන්ගෙන් 👍 ඕනේ...
loveeeeeeeee u army & proud to be a sri lankan army
Mama adambara wenawa mata me wage rat rakina abitha ranawiruwek merry karanna lebuna aka gena... sema ranawiruwekutama budusaranaii.... siyalu dewiyangema pihitaii..❤❤❤❤
2022 ත් අහනවා.කොච්චර ඇහුවත් මදි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
යුද්දෙ කාලේ උදේ ඉස්කෝලේ යන්නෙ Itn එකේ යන මේ සින්දු සෙට් එකම බලලා❤️
Dirga ausa labewa ape ranaviruwani ape ratta obatta barai❤❤❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍
අපේ මව් බිම බේරා ගත් රණවිරුවන්ට මාගේ උත්තමාචාරය මුලු හදවතින්ම 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Course එක කාලේ පාන්දර මේ ගීතය ඇහෙද්දි ඇගේ හිරිගඩු පිපෙනවා❤
Lassanai lak mawage,weera,.Daruvo
ආයු රක්කන්තු අවඩා ❤️🙏
sema ranviruvektama dirgayusa lebeva budu saranai hemotama
අපේ ආයුශත් අරන් ඔයාලා ජීවත් වෙන්න ඕනි.... ආදරෙයි Army එකේ ඉන්න හැමෝටම... ඔයාල නිසයි අද අපි මේ විදිහට නිදහසේ ඉන්නේ .... බුදු සරණයි ඔයාලා හැමෝටම ❤❤❤
Adarei ranawiruwani..suwaviruwani..oba samata theruvan saranai...
මම ගොඩාක් ආදරේ කරන මගෙ නිමන්ත අයියත් යුද්දෙ කාලෙ ඉදන් හිටපු රනවිරුවෙක්...මගේ නිමන්ත අයියා ඇතුලු සියලු රනවිරුවන්ට දලදා සමිදු පිහිටයි ...සෙබල බිරිඳක් වීම ගැන ආඩම්බරයි🙏🙏❤️❤️
❤️ 🇱🇰 ❤️ ආයුරක්කන්තු අවඩා. ❤️ 🇱🇰 ❤️
May God Bless You,,,!We are proud of you!
2022 අහන තවත් අය ඉන්නවද?🇱🇰❤️රට වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරුවන් හට අපගේ උත්තමාචාරය වේවා…!!! 🙏🏻❤️🇱🇰
අපේ සියලුම සෙබලුන්ට ආයුරක්කන්තු ආවඩා ❤️❤️❤️❤️❤️
ආයු රඛ්කතු ආවඩා...!!.🙏🙏
Mage තාත්තා inna තැනක සතුටින් inna oni දකින්න නොලැබීම mage karume eth oya gena thina ආඩම්බරය වචන walin kiyanna bee army sinhayekge duwek una eka loku ආඩම්බරයක් තාත්තා ආදරෙයි
කවදාවත් දුශිත පාලකයන්ට සැලුට් එක ගහන්න එපා ඔයාලට අපි හැමදාම ආදරෙයි ❤👈 මම අදටත් යද්දි හිස නමලා යන්නෙ ❤ බුදුසරනයි නම නොකියුනු හැම අප වෙනුවෙන් දිවි පිදූ ඔබ සැමට මතු ආතමයක් පසා යහපතක්ම වේවා අයියෙ මාමෙ ඔක්කොටම ❤
සුරකිමු ලකඹර.. ජයවේවා!
ripliy nadda
Adarei kollane ත්‍රිවිධ හමුදාවටම
රට රකින ජීවිත රකින.....අභිමානවත් මුර දේවතා.🇱🇰🙏🇱🇰
👌👌👍👍💞💞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thamath asaven ahanava balanava budu saranai
2023 අහන අය තවත් සිටීද ☠️❤️😌
හරිම අඩාම්බරයි🙏🙏
තාමත් බලනවා සහොදරයා අපි
මං ආදරේ කරන මගෙ පන ඉන්නෙ ආමි එකේ මං එයාට ගොඩක් ආදරෙයි එයාව හැමදාමත් දෙවියෝ ආරක්ෂා කරන්න ❤❤❤❤❤❤❤❤
කොමාන්ඩෝ කියන්නේ එක හිනයක් ⚔️
,ආදරෙයි ❤️❤️❤️❤️.tearuvan saranay !sathpathtini meaniyangea pihitay !
Mage appacchith army service aurudu 27 mewa dakiddi hena gammak eyalage lamai wela ipaduna apita adareii 🇱🇰 army ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Adarei godak mulu thirivida hamudawatama aurakkanthu awada budu saranai jaya hemadama
Oyalta dewi pihitai mage aiyalaa ❤️❤️❤️❤️
යුද්ධයක් නැති උනත් තමාත් ආදරේ යි,❤❤ මුළු හදවතින්ම
බුදු සරණයි 🙏🙏🙏🌹🌹❤️❤️
මගෙ ඒකම අය්යා ۔කමාන්ඩො රෙජිමේන්තුවෙ۔۔۔۔۔۔මම යුද හමුදාවෙ මහසෝන් බලකායේ۔۔۔۔۔۔අපිට මේ තැනට ඒන්න දිවි පුදපු අපෙ විර සෙබලුන්ට උත්තමාචාරය۔۔۔ඔබ වෙනුවෙන් ඉදිරියට අපි ඉන්නව۔۔۔බය නොවි සිටින්න۔۔۔۔
Mage panatath vediya mag adharey .bhudhu saranay oyalata
2023 අහන අය ගැම්මට ලයික් එකක් දාන්න
Adarey.jaya wewa .budu saranay
මගේ ආදරණීය ස්වාමිපුරුෂයා රණවිරුවෙක් වීම ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙන්නෙ ඔහුට හා සියළුම රණවිරුවන්ට මෙය උපහාරයක්ම වේවා තෙරුවන් සරණයි ❤️❤️🙏🙏
Mama garu karnwa
❤️❤️❤️
🙏🙏🙏
❤❤❤❤🤲🤲🤲🤲
මගෙ තාත්ති කොච්චර දුකක් ව්දින්න ඇද්ද. ඇස් වලට කදුලු ආව❤️❤️
❤
💗
❤❤❤❤❤❤❤
ගැම්ම බොලව් 👊👊👊🙏🙏🙏 සිව් හෙලේ පිනට උපන් අපේ කාලේ යක්ඛ රැල. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි. මහා රාවණයන්ගේ හා යටගියාව හෙළයන්ගේ ආරක්ෂාවයි. සුවස්ථි සිද්ධම් 🙏🙏🙏
Comments walin dekka pattama eka bro. I respect you. Im commando soilder.☠️☠️
Puka thamay
Penawa thopi wage harak
@@husniziard5638 අල්ලාග් කියන්නෙ ඌරෙක් නේද බන්.
@@husniziard5638 pala huttige puta yanna
මගේ අයියලා තුන් දෙනාම army එකේ එක්කෙනෙක් SF අනිත් කෙනා Comando අනිත් කෙනා STF 💪💪❤️💪
🥺🙏❤
ඔයා යන්නෙ මොකේටද
💪💪🙏❤💐
Patta ♥️
ගැම්මක් තමා..❤😊
කවදාවත් අමතක වෙන්නේ නැති නමක් වේ නම් අපේ වීර හමුදාව මිහිපිට ඉන්න සැබෑ දෙවිවරු
මං පොඩි කාලේ ඉදන් ආසම රණවිරු සිංදුව ...😍😍😍😍 i love sl lankan soldiers ❤❤❤ ..සියලු හමුදා සෙබලුන් ට තෙරුවන් සරණයි .......❤😊🙏🙏🙏
මව් බිමට මගෙ වාසනා.මල් තියල වදින්න ඕන දෙවිවරු මෙන්න. ලාංකිකයනි යුතුකමක් රට වෙනුවෙන් ඔබ කරයිනම් රැකපන් මේ රණවිරු කැල.....!!!!!ආයු රක්කන්තූ ආවඩා.... ආදරෙයි හැමදාමත් .දිනේවා මුර දේවතා....
මිනිස් වේශයෙන් ආව මිහිපිට දෙවිවරුන් අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනි ❤️❤️❤️❤️❤️❤️
2022ත් අපි අහනව.රණවිරුවො නොහොටින්න අපිට මෙහෙමහරි ඉන්න රටක් කොයින්ද.ආයුරක්කන්තු ආවඩා🙏🙏🙏🙏
වැදූ මවටත් බීපු කිරටත්, පය ගැසූ බිමටත් ණය නැති ආදරණීය සිංහ පුත්‍රයන්ට ජාතියේ උත්තමාචාරය ❤️❤️❤️❤️💪💪💪💪💪💪💪🥰රට දැය වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරුවන්ට උතුම් නිවන් මඟ දොරටු විවර වේවා ‼️ 🙏 🙏 🙏 දහඩිය ලේ කදුළු හෙලා අබාධිතව සිටින සහ දැනට සේවයේ නියුතු සියලු රණවිරුවන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා ‼️🙏🙏🙏
මාගෙ රත්තරං තාත්තිත් මේ රටෙ අවුරුදු 24 සේවය කරපු රණවිරුවෙක් සහ උපදේශක කෙනෙක් වශයෙනුත් එ කාලෙ සේවය කලා sri lanka army ❤️. ගොඩක් ආඩම්බරයි. හැම රණවිරුවන්ටම මාගෙ උත්තමාචාරය ... I am proud of you my dady❤️
මේවා අහද්දි අදටත් ඇගේ හිරිගඩු පිපෙනවා... Love my Sri Lanka... 2021 🇱🇰
සිරාම කතාව
අදටත් එහෙමයි 😎
2021 අහන තව අය ඉන්නවද???
2021 tama awe na me 2020
Eyap
@@sachinimadushani2716 දැන් ආවා 🔥😮👍 මම අහනවා !!!
Yes
😊
අවුරුදු ගණනක් ගියත් අමතක නොවන සේවයක්.පිනක්.අසීමිත කැපකිරීමක්.
හිතට එකගව එන හැගීම වචන වලටනම් මලත් පෙරලන්න බෑ බන් සත්තය ..... ❤👑
මටත් රටට ගොඩාරියක් ආදරේ සෙබල හිතක නතර වෙන්න ලැබුනු එක ගැන මන් ගොඩාරියක් සතුටු වෙනවා......ආයු රක්කන්තු ආවඩා...අපේ සිංහ පැටවු හැමදාම ආරක්ෂා කරන්න දෙවියනි...මගේ පෙම්වතාවත් සමගින්...
Me to tharu...😍
කියන්ට ආඩම්බරයි..මගේ තාත්තාත් රට වෙනුවෙන් යුද්ද කරපු රණවිරුවෙක්♥️🇱🇰
ආදරෙයි රණවිරුවෝනි ඔබට.. ශ්‍රීලංකික ඔබ සියළුම දෙනාට තෙරුවන් සරණයි!
යුද්ධයේදී දිවි පිදු සියළුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා!
සුජිවත්ව සිටින ඔවුන්ගේ දෙමාපියන්ට, දරු මුණුබුරන්ට තෙරුවන් සරණයි, සුඛි සුවපත් වේවා!
යුද්ධයේදී ආබාධයට ලක්වුණු ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ සුජිවත් සිටින මවුපියන්ට දු දරු මුනුබුරු මිනිබිරියන් සුඛි සුවපත් වේවා, තෙරුවන් සරණයි!! සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වේවා!!! කායික සහ මානසික නිට්ටාවටම සුවපත් වේවා!!!
අපේ. රණවිරුවෝ. දෙව්පිහිටයි. බුදුසරණයි.
හිතට මාර ගැම්මක් එන්නේ බන් මේ සිංදුව අහනකොට 💪😎🙏🙏🙏
ආයු රක්ඛන්තු ආවඩා...
නමෝ බුද්ධාය ....!
තෙරුවන් සරණයි ..!
නමොබුධාය
මගේ අප්පච්චිත් රට වෙනුවෙන් සටන් කරා...අප්පච්චි කෙනෙක් තමන්ගේ දරුවන් ආරක්ෂා කරනවා වගේ අපේ රනවිරුවොත් ඒ කලේ වගේම තාමත් අපිව ආරක්ෂා කරනවා..මට අපේ රටේ සියලු රනවිරුවන් මගේ අප්පච්චිට සමානයි...ආදරෙයි හැමදාමත් අප්පච්චිට ❤️❤️❤️😘😘😘🙇
ජීවත් ව ඉන්න තාක් කල් ඇසිය යුතුය මගෙ පණ මෙන් සිටිය පුතුන් දෙන්නත් ආමි සහ නෙවිය එක් දරුවෙක් රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පිදුවාය ආඩම්බර යි එහෙත් ඉතා ම දුකින් කාලය එහෙ ගෙවිලා යයි රණවිරු පුතනුවනි ඔබලාට තෙරුවන් සරණයි
🥹♥️
මගේ අම්මයි අප්පච්වියි දෙන්නම නේවි එකේ 🥰 ආඩම්බරයි මට එයාලා ගැන 😘 සියලු යක්ඛ පුතුන්ට උපහාරයක් වේවා.☝
අපේ විර සෙබළුන් ට හැමදාම දීර්ඝයුෂ ලැබේවා.බුදු සරණයි .දෙවි පිහිටයි
මගේ පුතත් ඉන්නවා.මටත් වීර සෙබළෙක් ඉන්න එක.ලොකු ආඩම්බරයක්❤❤හැමදාම දෙවියෝ රැක දේවා🤲🤲🤲🤲සියලුම රණවිරුවන්ට.අල්ලා දෙවියන් දෙවියන්ගේ පිහිට ලැබේවා🤲🤲🤲👍👍👍👍👍❤️❤️❤️❤️
අවුරුදු ගානකට පස්සේ අයේ අහුවේ. තාමත් ඒදා වගෙමයි ඒ හැගිම ❤️❤️❤️
අපිව බේරා ගත් අපේ සියලුම රනවිරුවන්ට උපහරක් වේවා . ආදරෙයි මගේ රටේ මුර දේවතාවන් හට. අද 2023.03.05 . කවදාවත් අමතක කරන්න බෑනේ අපේ රනවිරුවන් ❤❤❤❤💐💐💐💐💐💐
මාත් යනවා කොහොම හරි ,✊❤️💪🔥💫✊🌍🔐🔥SL Army commando regiment ❤️💪👌🙏🙏👉
මේ අතරට පොලිස් විශේශ කාර්ය බලකායත් ඇතුලත් කරන්න ඕන එයාලත් යුද්දය නිමාකරන්න ලොකු කැපකිරීමක් කලා STF 🙏🙏🙏
Stf innawa
Puka thamai
@@perushanagalawaththa5530 ehema kiyanna epa frends mn ethakota docter kenek api dannavane policeya kohomada udav kare kiyalaminissnuva beranna
Police ය ඕනේ නැ අපේ army කොල්ලෝ හොදටම ඇති
දේශපාලුවෝ න්ට කඩේ යන්නේ නැත්තේ army කොල්ලෝ විතරයි
@@NightWalker-j3c අනේ එහෙම කියන්න එපා 😞 පොලිසිය කෙසේවෙතත් STF එක රණවිරුවන්ට හුගක් උදවු කලා සතුරු කදවුරු විනාශ කරන්න . ඒවගේම ප්‍ර්‍රාණ ඇපකරුවන් මුදාගන්න . රට රකින්න කැපවෙන Army එකේ විරුවෝ වගේ තමයි එයාලත් ☺️ ඒක නිසා STF එකට ඔහොම කියන එක හොදනැහැ නේද 😁
ආයු රක්ඛන්තු ආවඩා.......... තෙරුවන් සරණයි හැමෝටම
බලන්න බෑ හිරිගඩු පිපෙනවා❤️❤️❤️❤️
Suyaluma රණවිරුවන්ට budusaranai .mage පෙම්වතා ranaweruwek.mata harima adambarai එයත් ranaweruwek වීම
Kavadavt tani කරන්න එපා
ලස්සන්‍යි අපෙ රනවිරුවන්ට අපි hamadamath adarei hadawathtma danenwa මෙ dewal💕💕💕💕💕💕💕💕
මේ සින්දුව අහද්දි ඇස් වලට කදුලු එනවා...
ෙම් සිංදු ඔක්කම අපිත් අහනවා ලස්සනයි ඡය ෙව්වා
අපේ මිහිපිට දෙවිවරු.🙏ත්‍රිවිද හමුදාවේ ඔයාලට තෙරුවන් සරනයි🙏ජේසු පිහිටයි.
මගේ තාත්තාත් ඒ වීරයන්ගෙන් කෙනෙක් ආඩම්බරයි මගේ තාත්‍තේ
Niyamai
දලදා සමිදු පිහිටයි රණවිරුවනි,
මගේ සැමියත්( Stf ) රටේ රණවිරුවෙක් නෙද කියලා මතක් වෙද්දි.නිහතමානී අඩම්බරයක් දැනෙන මගේ ස්වාමියා මෙන්ම අනිකුත් රණවිරු සියලු දෙනාම ආරක්ෂා වේවා ❤❤❤❤❤
මේ සිංදුවෙ ගායකයා කවුද දන්නෑ..ඒත් ගොඩක් පින්.❤️🙏
යෝධ බල,වෙර දිරිය ලැබගෙන,
මවුබිමට මගෙ වාසනා ....
Unlike කරලා තියෙන්නේ දෙමළුන්ටයි හම්බයන්ටයි දාව උපන් උන්......රටට වින කරන උන්.......සිංහයන්ට ජය......
,රට වෙනුවෙන් හමුදාවේ මැරච්ච හම්බයො දෙමළුත් හිටියා....
@@starrynight43451 හිටියා හොද උන්..උබට පුලුවන් නම් 10 දෙනෙකුගේ නම් කියහ්න්...
Muslim , Tamil kattiyath me rata venuven Saran Kara .oya dannvada Sinhala bashava jarhika bashava karanta one kiyala engrisinta blapam kare Tamil ekkenek
@@renukawijayarathne4306 ඔයා පුලුවන් නම් 10 දෙනෙකුගේ නම් කිය්න්න..මේ රට බේරගත්තේ කමල් ගුණරත්න්න ශවේන්ද්‍ර වගේ අය..මහින්ද ගෝටාභය මහත්තයාල නායකත්වය දුන්නා..අනික තමයි අවු.2500 කට වඩා ඉතිහාසයක් සිංහල භාශාවටත් ජාතියටත් තියෙනවා..කවුරුවත් පර සුද්දන් එක්ක සටන් කරන්න දෙයක් නෑ..Constitution එක බලන්න.🙏
Samane demala janathaawa ahinsaka minisu
මගේ තාත්තත් ආමිඑකේ රණවිරුවෙක්.මං ඒ ගැන ආඩම්බර වෙනවා.ආදරෙයි.හැම රණවිරුවෙක්ටම.😘
පේන්නැති දෙවියොන්ට වදින්න කලින් මේ සත්‍ය මිහිපිට දෙවියොන්ට වැදපල්ලා 🙏🇱🇰
Deshapaluwanta wadina ath deken ranawiruwata wandata pau ne
දළදා සමිදු පිහිටයි අයියලා හැමෝටම 🙏🙏🙏🙏🙏
දෙවියෝ කව්ද කියලා කව්රුහරි ඇහුවොත් උට කන පැලෙන්න එකක් දීල මේක පෙන්නපන් ❤👍
Ekenma
ඒක මරු
නොපෙනෙන දෙවියෝ වදින්න කලින් ම්හිපිට දෙවිවරු වැද පල්ලා
@@hansihansi1658 ඒක හරි
සිරා
සදා ජය ශ්‍රී ලංකා මාතා..!
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Uthum sri දළදා සමිඳුන් පිහිටායි ape veera veeru දරුවන්ට
මගේ ලොකු අයියේ ඔයා අද නැ අම්මා එක්ක තාත්තා එක්ක මම එක්ක කියන්න බැරි තරම් දුකයී අයියේ ඔයා ඉන්න තැනක ඉදන් බලන් ඉන්නවා ඇති ඔයා රට වෙනුවෙන් ජිවිතේ කැප කෙරුවා අම්මයී තාත්තායී ඔයගේ පස් අවුට් පොටොස් එක තුරුල් කරන් ආඩනවා තවම 😥😥😥.ඔයා අමී එකේ නැති අඩුව පුරවන්න මමත් දැන් අමි එකේ මගේ අයියේ ඔයා ගිය පාරෙම මමත් යනවා ආදරේයී මගේ අයියේ 💖😔😔😥😥😥😥😥😥😥
😭😭😭 නිවන් සුව ලැබේවා!!!
@@rush4718 ❤️❤️❤️😥😥😥
👍🙏💐🥰🇱🇰
😭😭😭😭niwan suwa labewa
minnissu ekka hitapu dewi kenek oyage ayya aniwarem
චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රක්කන්තු ආවඩා 💪🙏💪🙏
Sri lanka police ,army ,navy and ගුවන් 🇱🇰🇱🇰🇱🇰👮️👮️👩✈👩✈💂💂💂
බුදු සරණයි සිව් හෙළේ ආරක්ෂකයින්ට 🙏🙏
අද කි දෙනටද මතක එ අතිතය ටික දෙනෙක්ට විතරයි සිංහලයට මතක සතියයි එකයි ඇත්ත කොල්ලො කි දෙනෙක් මේ පොලව උඩ හුස්ම යවන්න ඇද්ද සමය සමගිය නිදහස වෙනුවෙන් එ විදිහට කැප වෙන්න පුලුවන් කියෙන් කි දෙනටද කි දෙනෙක් අබාදිත වෙන්න ඇද්ද 🥺🥺 රටට සමය දෙන්න අපිට නිදහස දෙන්න කැප වුනු සියලුම විරුවන්ට උපහරයක්ම වේවා අපි හැමදම අදරේයි 🥺🥺🇱🇰❤️ SL ARMY 💪☠️
බු සරනයි හැමොටම පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🙏🙏❤❤💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
තෙරුවන් සරණයි සියලු රණවිරුවන්ට
2022.02.04 අදත් අහනවා. හෙටත් අහනවා.. මැරෙනකල්ම අහනවා..
ආදරෙයි අපෙ දෙවියන් ට❤️❤️
2023 අහද්දිත් තාමත් ලේ කකියනවා..බුදුන් වදින දෑත් එක් කර පින් දෙමි ඔබ සැමට..❤❤
ලෝකේ ඉන්න මානුෂිය සහා එඩිතර භයානකම හමුදාව ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවයි අප සැම ඔවුන්ට සැමදා ණයගැතියි
(Sri lanka wata ) අම්මාට වගේ ආදරේ උන්ගෙන් 👍 ඕනේ...
loveeeeeeeee u army & proud to be a sri lankan army
Mama adambara wenawa mata me wage rat rakina abitha ranawiruwek merry karanna lebuna aka gena... sema ranawiruwekutama budusaranaii.... siyalu dewiyangema pihitaii..❤❤❤❤
2022 ත් අහනවා.කොච්චර ඇහුවත් මදි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
යුද්දෙ කාලේ උදේ ඉස්කෝලේ යන්නෙ Itn එකේ යන මේ සින්දු සෙට් එකම බලලා❤️
Dirga ausa labewa ape ranaviruwani ape ratta obatta barai❤❤❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍
අපේ මව් බිම බේරා ගත් රණවිරුවන්ට මාගේ උත්තමාචාරය මුලු හදවතින්ම 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Course එක කාලේ පාන්දර මේ ගීතය ඇහෙද්දි ඇගේ හිරිගඩු පිපෙනවා❤
Lassanai lak mawage,weera,.Daruvo
ආයු රක්කන්තු අවඩා ❤️🙏
sema ranviruvektama dirgayusa lebeva budu saranai hemotama
අපේ ආයුශත් අරන් ඔයාලා ජීවත් වෙන්න ඕනි.... ආදරෙයි Army එකේ ඉන්න හැමෝටම... ඔයාල නිසයි අද අපි මේ විදිහට නිදහසේ ඉන්නේ .... බුදු සරණයි ඔයාලා හැමෝටම ❤❤❤
Adarei ranawiruwani..suwaviruwani..oba samata theruvan saranai...
මම ගොඩාක් ආදරේ කරන මගෙ නිමන්ත අයියත් යුද්දෙ කාලෙ ඉදන් හිටපු රනවිරුවෙක්...මගේ නිමන්ත අයියා ඇතුලු සියලු රනවිරුවන්ට දලදා සමිදු පිහිටයි ...සෙබල බිරිඳක් වීම ගැන ආඩම්බරයි🙏🙏❤️❤️
❤️ 🇱🇰 ❤️ ආයුරක්කන්තු අවඩා. ❤️ 🇱🇰 ❤️
May God Bless You,,,!
We are proud of you!
2022 අහන තවත් අය ඉන්නවද?🇱🇰❤️
රට වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරුවන් හට අපගේ උත්තමාචාරය වේවා…!!! 🙏🏻❤️🇱🇰
අපේ සියලුම සෙබලුන්ට ආයුරක්කන්තු ආවඩා ❤️❤️❤️❤️❤️
ආයු රඛ්කතු ආවඩා...!!.🙏🙏
Mage තාත්තා inna තැනක සතුටින් inna oni දකින්න නොලැබීම mage karume eth oya gena thina ආඩම්බරය වචන walin kiyanna bee army sinhayekge duwek una eka loku ආඩම්බරයක් තාත්තා ආදරෙයි
කවදාවත් දුශිත පාලකයන්ට සැලුට් එක ගහන්න එපා ඔයාලට අපි හැමදාම ආදරෙයි ❤👈 මම අදටත් යද්දි හිස නමලා යන්නෙ ❤ බුදුසරනයි නම නොකියුනු හැම අප වෙනුවෙන් දිවි පිදූ ඔබ සැමට මතු ආතමයක් පසා යහපතක්ම වේවා අයියෙ මාමෙ ඔක්කොටම ❤
සුරකිමු ලකඹර.. ජයවේවා!
ripliy nadda
Adarei kollane ත්‍රිවිධ හමුදාවටම
රට රකින ජීවිත රකින.
.
.
.
.
අභිමානවත් මුර දේවතා.🇱🇰🙏🇱🇰