මාලිමා ආණ්ඩුව ගැන පෙසප අලුත් ලයින් එක | Current Politics with Nirmal | History with Nirmal

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 51

  • @manjulaperera3442
    @manjulaperera3442 13 днів тому +11

    මේ ආන්ඩුව රැකගන්න ඕනි තක්කඩ් නිර්මාල්වගේ අයගෙන්

    • @tlp8049
      @tlp8049 13 днів тому +1

      නිර්මාල්ට ඔය තරම් බය ඇයි.

    • @GlobelHambantota
      @GlobelHambantota 13 днів тому

      හොර ආචාරියා උපාධිය ගැන හෙළිකරපු මින්දද ?

  • @prasadhimasakorala
    @prasadhimasakorala 13 днів тому +6

    අවස්තාවාදී නිර්මාල්

  • @MarioEbert-k7f
    @MarioEbert-k7f 13 днів тому +4

    දුමින්ද නාගමුව කිව්වා මතකයි අනුරට පිට රට ව්‍යාපාර (Angaurd Venture Partners LLC) තියනවා කියලා. 🤑

  • @kanishkagamage6628
    @kanishkagamage6628 13 днів тому +3

    නිර්මාල් කියන්නේ පට්ට කුහකයෙක් දෙපිටකාට්ටුවෙක් .අනික පට්ට කුමන්ත්‍රණකරුවෙක්

  • @kolithamendis2780
    @kolithamendis2780 13 днів тому +3

    පෙ:ස:ප අතලොස්සක් හෝ ඉක්මනින් ම යතාර්ථය පිලිගැනීමට හිතහදා ගැනීම සාධනීය තත්ත්වයක්. හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි.

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 13 днів тому +4

    මගේ සහෝදරයා සමඟ ගෙදර දී ආරවුලක් තියෙන බව ඇත්ත ,නමුත් එහා ගෙදර අය මගේ සහෝදරයා ට ගහනවා ට මම කැමති නෑනේ!

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 13 днів тому +3

    පෙරටු ගාමින් කොච්චර නම් නිවැරැදියි කියා පෙණීසිට්න්න සූදානම් ඌවත් ආයේනම් මේ රටේ ඔය අයට චන්දය ලබා බලයට එන්න ලැබෙන්නේ නැහැ මොකද ජනතාව තුල තිබූ විශ්වාසය බිංදුවට බස්සවා අහවරයි ජවිපෙ ප්‍රමුඛ මාලිමා ආන්ඩුවේ කෙරුවාවේ මහිමය නිසා,,කියන්න තියෙන්නේ කනගාටුටක තරම පමණයි ,,!!???????

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 13 днів тому

      Sure eka ta , pahu giya chanda deke di ma, NPP chande deepu kenek newei oya 😂😂

  • @anandapeiris4869
    @anandapeiris4869 13 днів тому +2

    රටක බලය ගන්න ගව් ගානක් ඉන්න පක්ෂයකට ඕනෑම තක්කඩි කතාවක් කියන්න පුලුවන්. පෙරටුගාමී න් කරන්නෙ ඉන්දියාවටයි, IMF එකට තඩි බානව. ඒව කොය්තරම් දුරට් ප්‍ර්‍රායෝගිකද? දුමින්ද නේද අර මෝල්ටා කතාවක් කිවිවෙ.

  • @gunasiriratnaweera.9188
    @gunasiriratnaweera.9188 12 днів тому

    ධනවැද්දන්ගේ ආඥ්ඥා දායක්වය ප්‍රජාන්ත්‍රවාදී
    බලපෙරළියකින් නිර්ධන
    පංති නායකත්වයකට පත්ව
    ඇති බල ගැන්වීම නැවත
    ධනවැද්දන්ගේ අතට යාම
    වළක්වා රැක ගතයුතුයි කීමෙි
    නිවැරදි නිර්ධන පංති න්‍යායාත්මක ස්තාවරය
    පෙ ස ප යේ ප්‍රගතිශී අදහසක්
    මිස නිර්මාල්ට මෙතරමි ගොත ගගහා තෙපර බෑමට තරමි
    කාරණාවක් නොවෙි.

  • @Gaminikumara51
    @Gaminikumara51 13 днів тому

    කළින් කළට රූපාන්තරණය වන දේශපාලන කොන්ත්‍රාත් කරුවන්ගේ අර්තශූන්ය කුහක විග්‍රහවලින් මොන දේ කිව්වත් කළක් එකම අරමුණක් වෙනුවෙන් දිවි පරදුවට තබා එකටකටයුතු කළ පෙරටුගාමීන්ට මාලිමාවෙ දේශපාලනය හා බද්ධවීමට ශුද්ධ අයිකියක් තියෙනබව අරගලයම කදිම සාක්ෂියක් 4:41

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 13 днів тому +5

    විද්‍යාමාන වන්නෙ ජාජබ වේගය කෙරෙහි පෙරටුගාමින් දක්වන කුහකත්වය.

    • @JanithJayasekara-x6j
      @JanithJayasekara-x6j 13 днів тому +3

      ජාජබ එවුන් දැන කුහක නැද්ද? ඉස්සර මොන දේ කරත් කකුලෙන් ඇදපු එක තමා කරේ 😂

    • @sirilsumanasekaraa2803
      @sirilsumanasekaraa2803 13 днів тому

      ඒ දේශපාලන කුහකත්වය ආරම්භ කරන්නේ ජවිපෙ.
      අදත් ඒ කුහකත්වය ප්‍රදර්ශනය කරනවා.
      රට හදන්න සියලු පුරවැසියන්ට ආරාධනා කරන්නේ නෑ.
      තාම ආණ්ඩුව කරන්නේ ඔවුන් බව වත් දන්නේ නෑ.
      Npp ජන වරම ගැන නිතර කියවනවා.
      Clean srilanka වැඩ සටහන ජනතාවගෙන් වියුක්තව කරන බව පෙනෙනවා.
      අර ගෑනු 100 යයි තන් දෙසීයේ හයිය මේ වැඩ සටහන් වලට දායක කර ගතයුව තියනවා.
      😂😂

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 13 днів тому

      Kurutto koranne Puthano wa bale ta aran enna hadana game 1k😂😂

    • @sriyanihathurusinghe9565
      @sriyanihathurusinghe9565 13 днів тому +2

      පෙරටුගාමීන් ඇත්ත කිව්වාඇරෙන්න කුහකම් කළේ නැ.

    • @romlesedirisooriya98
      @romlesedirisooriya98 13 днів тому

      @sriyanihathurusinghe9565 කරන්න බැරි දේවල් ගැන තමයි කතා කරන්නෙ. පොර ටෝක් දැමිමට ජන්දය කට ගියොත් ජන්ද 5. ක් ගන්න බැහැ.

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 13 днів тому +1

    කාලයට ඉඩ දෙන්න ,අත්දැකීම් ,එකතුවෙලා පරිණත වෙන්න බැරිද ! අනුර ,දුමින්ද ,වඩා හොඳ දේ වෙනුවෙන් තම ජීවිතය කැප කර නැද්ද ?

  • @dasunsakalpa7027
    @dasunsakalpa7027 13 днів тому +2

    මට මතකයි පුබුදු ජාගොඩ සහෝදරයා කීවා. ධනවාදයෙන් මිනිස්සු නිලන්කාර වෙලා යතාර්යෙන් ඈත් කරන්වා වගේ දෙයක්.. දේවසිරි නම් කොහොමත් ඒකෙන් මත්වෙච්ච මිනිහෙක්.. දුක දුමින්ද නාගමුව ගැන..

  • @YOUINTIME
    @YOUINTIME 12 днів тому

    පෙ ස ප ගැන ගොඩක් හිතනවා නෙහ්....😅😅😅

  • @pubuduprasanna5448
    @pubuduprasanna5448 14 днів тому +4

    පෙරටුගාමීන්ට ලයින් එකක් තියෙනවා ද..😮

  • @jenetteweliwita825
    @jenetteweliwita825 13 днів тому

    N p p❤

  • @prasannawithanage2864
    @prasannawithanage2864 13 днів тому +2

    බුදු සර් ! මේ වගේ මහෙශ් හපුගොඩ ඩිප්ටි කුමාර ගැනත් කියන්නකෝ?

  • @kanishkagamage6628
    @kanishkagamage6628 13 днів тому

    පෙරටුගාමින් කියන්නේ පට්ට කුහකයෝ. ඒක රටම දන්නවා

  • @Jayaacademy93
    @Jayaacademy93 12 днів тому

    දේශපාලන පිස්සෝ..😂😂😂

  • @suhadayananda1204
    @suhadayananda1204 13 днів тому

    නිර්මාල් මහත්තයො,දුමින්ද යම් යහපත් නැඹුරුවක් තියෙනව.ඒක සතුටට කාරණාවක්.ඇත්තටම ජාජබේ කොතනද ඉන්නෙ කියල අපිටත් තේරුම් ගන්න බෑ.ජාජබේ මොකක් කලත් හරියි කියන ශ්‍රාවකයින්ට වඩා දුමින්ද ට උවමනාවක් තියෙනව මේ ආණ්ඩුව රැකගන්න අඩු පාඩු පෙන්නල දීල ,ඒක අවංක අදහසක් නම්.ඔබගේ විචාරයත් ඉතාමත් නිවැරදියි.ජාජබේ යන මාවත නිවරදි නම් ප.පා ඡන්දෙදි 68% කට වඩා ජනතාව ප්‍රසාදය ලැබෙයි.අඩු උනොත් ඒකට මේ එහෙයියො වග කියන්න ඕන.

  • @diksonariyathilakavidhyapa4297
    @diksonariyathilakavidhyapa4297 12 днів тому

    ඔච්චර වං හුං ඕන නෑනේ බං ඔය අදහස කියන්න.
    දුමින්දය මුළින්ම ආණ්ඩුවට බැනගෙන එනකොට මම ලිව්ව කමෙන්ට් එකක් .
    උඹල දන්නෙ නෑ දේශපාලනේ කරන්න.මේ ආණ්ඩුව ගෙදර යවල උඹල මොකෝ බලය ගන්නදැයි ඔය රනිලට ආයි බලය අරන් දෙන එකක් නේ කරන්නෙ. උඹල දේශපාලනේ ඉගෙනගත්ත විදිය වැරදියි ගිහින් වන්නියල ඇත්තන්ගෙන් දේශපාලනේ ඉගෙනෙන වරෙල්ල කියල.
    ඒකෙන් පස්සෙ හැබැයි වෙනසක් වෙලා වගේ මටත් දැනෙනව.
    ඉතින් මේ ආණ්ඩුව හදාගන්න උත්සහ ගන්නව වගේ අදහසක් ජනතාවට ඒත්තුගන්නත් එපැයි.
    එහෙම නැති උනොත් පරණ ගමනම නේ යන්න වෙන්නෙ.

  • @vajiragunasekara3561
    @vajiragunasekara3561 13 днів тому

    මහාචාර්ය තුමණි,
    කරුණාකර මෙම වීඩියෝව නැවත වරක් නරඹන්න.
    වීඩියෝවක් කිරීමට පෙර සූදානම් වෙලා ආවනම් සුදුසුයි.
    මම, මම කියන්නේ, ඇත්තවශයෙන්ම, ආදී වචන නොයෙක් යෙදුම් පිළිබඳව සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටිමි. අපි පව් . හේතුව ඩේටා.
    ඔබතුමා ගේ කතා අහන්න අපි කවුරුත් කැමැත්තෙන් සිටිනවා.

    • @HistorywithNirmal
      @HistorywithNirmal  13 днів тому

      සමාවෙන්න. ලෑස්තිවෙලා ආවත් වෙනසක් වෙන්නෙ නැහැ. මෙහෙම තමයි මට කතා කෙරෙන විදිහ. මටමත් අහං ඉන්න අමාරුයි.

  • @UpulAbeysinghe-cs1zy
    @UpulAbeysinghe-cs1zy 13 днів тому +1

    පෙරටුගාමියො අවුල් වෙලා මාලිමාව නිසා තමන්ගෙ දේශපාලන දර්ශනය පරාදවෙන එකට, ඔය මිනිස්සු කිව්වා කියලා මාලිමාව මිනිස්සුන්ට එපානම් ආයි චන්දෙ දෙන්නෙ නෑ,,,හැබැයි මාලිමාව පිරිහෙනකොට සමාජවාදය විශ්වාසකරන චන්ද පෙරටුගාමීන් වෙත ආකර්ශනය කරගැනිමේ උත්සාහයක් ඔතන තියනවා,,ඒක හරියට අර නරියා කේජුකෑල්ල ගන්න කපුටාගේ වොයිස් එකේ ලස්සන වර්නනා කරා වගේ,,,😂😂😂

    • @johndeer1473
      @johndeer1473 13 днів тому +1

      Niyama kathawa thamai oba kiwe.mokada un tika chandeta kalin npp jvp samajikayata horen kiwa api thamai bale ganne eka nisa akd atha harinna kiyala kiwe

    • @UpulAbeysinghe-cs1zy
      @UpulAbeysinghe-cs1zy 13 днів тому

      @johndeer1473 අනිවාර්යයෙන්ම මේ වෙලාවෙ කොහොමත් ඔය වගේ සැබෑම ප්‍රේමයක් ඇතිවෙන්න බෑ,,,තක්කඩි ප්‍රේමයක් මිස,,,👍👍👍👍😂😂😂

  • @guwikarunarathna9
    @guwikarunarathna9 13 днів тому

    මෙ.......ඒ......පෙසපෙ..
    ..හොර......මෙ....එ... එචිචරයි

  • @maximusdesaram2344
    @maximusdesaram2344 13 днів тому

    Ofcourse

  • @ravindravithanage9316
    @ravindravithanage9316 13 днів тому +1

    I appreciate nagamuwa's idea
    Parliament composition good, selected mps also relatively good, curruption might b very law.
    To raise the economy people must work hard

  • @swarnadissanayake5140
    @swarnadissanayake5140 12 днів тому

    පිස්සෙක්!

  • @KumarFernnado
    @KumarFernnado 13 днів тому

    Both same ,lebal different this person shopping them

  • @wijesinghapeduruarachchige4388
    @wijesinghapeduruarachchige4388 13 днів тому

    Oya peretto peththe indagena balana kota, npp anduwa durwala uwahoth perettonge desapalane karanna beriwenawa ekai parasne eyalata thiyena !!!!,

  • @WimalAlahakoon
    @WimalAlahakoon 13 днів тому

    Useless talk

  • @GaminiFernando-x3m
    @GaminiFernando-x3m 13 днів тому +1

    අනුන්ගේ ජරාව කන එකෙක්