The system must move for taxing consumption to taxing income progressively. That will increase the buying power of the citizens while getting people to pay taxes based on what they can afford.
The concept of doing everything by ourselves is not the way to forward. Can you both explain the capacity of our workforce?. We are way behind that is the truth.
You are completely wrong. If Ranil was ruled,now all the government entities had been sold out. Be a journalist we know you biased to a political party.But when you voicing you are abusing the journalism. Sorry to say, corrected your mistake yourself.
I am disillusioned completely. The new President & his politburo members must take seriously the facts that are presented in this discussion. Or else , the Very people who brought them into power, will join hands , to chase them away. 😢
The future of Sri Lanka will be brighter than ever under an NPP government. Your fear-mongering and baseless negativity have no place in a country striving for progress and unity. It's time to focus on solutions, accountability, and genuine change. Mark my words, this government will last for another 20 years at least
පුබුදු හා තරිදු මොකක්ද මෙ කියන්නෙ.ඔවුන් කියන්නෙ ඕන දෙයක් කරනකොට ලැබෙන ප්‍රතිපලය දැකලා කලයුතු බවයි./ප්‍රතිපලය දකින්න කලොත් ලැබෙන දෙ භයානක වෙන්න පුළුවන්.එවිට සියල්ල විනාශ වී ඉවරයි.රටගැන ජනතාව සංවාද කල යුතුමයි.මෙ ආන්ඩුව වට්ටන සංවාද නොවෙ.මෙව ලගදීම කරලියට එනව.රට හදන්න මෙච්චර බලයක් ජනතාව දීලත් ධනපති ගිජු ලිහිණියනට යටවෙන්නෙ මොකටද?ඔබම හිතන්න.
😂😂😂 මුන්ට කෙලවෙන්නෙ සමාජවාදී මගුල් කරන්න ගීහින්
අනිවාර්යයෙන්ම ආර්ථිකය ලිබරල් කරයුයි
ඉතිං බන් දැන් ලිබරල නැතුව සමාජවාදිද? රට බන්කොලොත් උනෙත් එ්කෙන්ම තමයි.උබල පට්ට ගොන්බන්.😅😂
හොද ආර්ථික දේශපාලන සාකච්ඡාවක්
වර්තමාන පැවැත්වමට යහපත්ය
පූබුදූ හොද වැඩසටහනක්
කයිවාරූකාරයන්ට රිදෙයි
දිගටම යමූ
හොඳ සාකච්ඡාවක්.
හොද විග්‍රහයක්, බලාගෙන ගිහාම හැම ආණ්ඩුවම එකම මාවතේ
මෙිවායේ comment දමන අමන මාලිමාවෙි උණ තියෙන අය .ඇත්ත යාතාර්ථයට මුන දෙන්න ලැස්ති නැතිව.මෙයාලට බනිනවා. උන්ගේ ගොං මොඩකම
The best political education discussion ❤
නියමයි 👍
මෙන්න මේවා කතා කරන්න. නියම වැඩක්....
ස්විඩනයේ සිට එළුවගේ මොකක්ද එකක් දැන් වැටෙයි දැන් වැටෙයි කියලා නිදියන්න ඇදට ගිහින් එලිවෙලා ඇහැරිලා නිව්ස් බලන රට වෙනුවෙන් දියුණුව වෙනුවෙන් යහපත් ලෙස නොබලන අමන මිනිසුන්.මට හැර මගේ අදහස් වලට හැර මෙලෝ ජගතෙකුටවත් මේ රට පාලනය කිරීමට නොහැකි යයි සිතන ශ්‍රිලාංකිකයන්. මෙයාල ජිවත් වෙලා සිටිනා තාක්කල් රටක් ගොඩගැනිමට ලේසිපහසු කරැනක් නොවෙයි.
වහලෙක් නොවී මේ කතාවත් අහපන්.
නිවන්සුව කුහක පෙරටිටෝ මූ කවූද එකම දවසක වත්,පාර්ලිමේන්තුව සිටියද නෑ නිකන් මයික් පලනව බොරූවට වීරයා වගේ මුන් අනුර ඡනපති වෙන එක වලක්වන්න මඩ ගැහූව දැනුත් ගහනව දැන් ඉරිසියාව ඇති අනුර ජනපති වෙලා ඉන්න එකට මොකද එකට හිටිය අයනේ ඡවිපෙ කඩන් රාජපක්ෂල ඔඩොක්කුවට ගිහින් ජවිපය වටිටන්න හදපු මුන් අනාතයෝ වෙලා ධිමලට උනදේම තමයි මුන්ට උනේ නමූත් අනුරල මොනදේ උනත් පක්‍ෂ ය,අල්ලන් එක පෙතිපත්තිය ක හිටිය ඒ නීසා තමයි ඔහු ඡනපති වෙලා ඉන්නේ චීනය ගිහිල්ල ගරු බුහූමන් ලබන කොට පෙරටිටෝ ඇතූඵ විපක්ෂය ට ඉරිසියාව පැලෙනව ඇති
උබල වගේ ගොන්නු හදන්න බැහැ. මොකද ගොනාට මොලේ දෙන්න බැහැනෙ.ඔහොම ඉස්සරහට යමන් එතකොටවත් තේරෙයිද බලන්න.😅😂
හත්තයෝ කැත විදිහට කතා නොකර, පුබුදු නගන තර්කාණුකුල පැහැදිලි කිරිමට විරුද්ද තර්කයක් තියෙනව නම් අන්න ඒක ඉදිරිපත් කරන්න,
මම npp ය වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්...ඒත් එහෙමෙයි කියල අනිත් මත එකහෙලාම ප්‍රතික්ශේප කරන්නෙ නෑ..මේවගේ මිනිස්සුන්ටත් ඇහුම්කන් දෙන්න ඕන..එහෙම නැත්නම් අපිත් රාජපක්ශ රනිල් සජිත් පස්සෙ යන වහල්ලුන්ගෙයි වෙනසක් නැති වෙනව...බලය ණැති කාලෙ අනුරලගෙ කතාත් බලය ලැබුනම හැසිරෙන මන්දගාමී ස්වභාවය ගැන හිතල බැලුවම ජාගොඩලයි කතා මේ ලෝකෙ ප්‍රායෝගිකව යතාර්තයක් කිරීම හීනයක්...ජාගොඩලයි කුහක කම ගැනත් ඉතින් වෙනම හිතන්න ඕන...😂කෙසේ වෙතත් ජාගොඩල නිසා හෙලි වෙච්ච දූශන වංචා ඇතුලු ගොඩක් දේවල් තියෙනව..පෙරටුගාමීන් අරගලේ කාලෙ දක්වපු මැදිහත්වීම කිසිසේත් හෑල්ලු කළ යුතු නෑ...කවුරුහරි කමක් නෑ..රටට යහපතක් වෙනවනම්..
පුබුදු කියන්නෙ මම ජිවිතේ දැකපු මාරම මනුස්සයෙක්
very well explained . i cant understand why so called Sri Lankan educated people don't realize this
මමත් හරි කැමැත්තෙන් අහගෙන හිටපු youtube නාලිකාවක් ඒත් දැන් නමයි තේරෙන්නේ මුගේ අරමුණ කුහකයි කියලා මුන්ට පම්පෝරිය කියවන්න පුළුවන් ආණ්ඩු සූක්ෂමව හැම පැත්තක්ම ජයග්‍රහණය කරගෙන ඉතා හොඳින් ගමනක් යනවා youtube මුං රඟනවා
monawda jayagrahana
වහලෙක් නොවී මේ කතාවත් අහපන්.
සමාවෙන්න. උපරිම උත්සාහ කරන්නම් ඔබ කුහක කියන වචනයෙන් අදහස් කරන දේ තේරුම හොයාගෙන ඒක වෙනස් කරගන්න.
😂😂😂 ආන්ඩුවට කෙද්දෙ රෙවිලා තියෙන්නේ 😂😂😂😂
පුබුදු ලා හැම විටම දකින්නේ එක පැත්තක් විතරයි (typically theoretical end)........
ජවිපෙ කඩාගෙන ගියෙත් ඒකයි........
ඒ නිසාම තමා NPP එකට බහුජන ව්‍යාපාරයක් විදියට බලය ගන්න පුලුවන් උනේ.......
ඒක පුබුදු ලා හොඳහැටි දන්නවා......
මුං දේශපාලනයේ රැදෙන්න අවධානය ගන්න විතරක් දැං ප්‍රෙස් තිය තිය , අහු මුලු වල කොං උස්සං දුවනවා.........
අප කලබල විය යුත නැත....
මේ කතාවෙං මෙයාලට අරගලයකිං වෙන බල හුවමාරුව හා තියෙන system එක යටතේම බංකොලොත් රටක් චන්දෙං බලය ලැබුනාම තියෙන වෙනස හා අර්බුදය තේරුං අරං නැති ගානට තමා කතාව.....
Supiri..godak than lihenavaa
What ever said and done we must give some time .. we all know peoples money wasting n corruption almost nil .. so benefit will come step by step..
පුබුදු ලගෙත් කයිවාරු ව විතරයි ..
ඔලුව අතගාලා ටොකු අනිනව වගේ මෙයත් දැන් පොරොට්ටු සාකච්ඡා පෙන්නනව....😂
තරිදු කොහොමත් පෙරටිටෝ
හොඳ අවබෝධයක් ඇතිවෙනව
මෙම රජය නිවැරදි මාර්ගයට ගැනීමට නම් මෙවැනි සාකච්ඡා සහ විවෙචනාත්මක සහයොගය ලබා දිය යුතුය.
මෙහි සඳහන් කරන කාරනා නිවැරදි හො වැරදියි කියනවා වෙනුවට මෙහි කමෙන්ට් දමන බොහො දෙනෙක් මෙම දෙපොළට දොස් පවරා ඇත.
එවැනි පක්ෂ වහල් මානසිකත්වය සහිත පුද්ගලයන් මෙ රටට කරන්නේ විශාල හානියකි.
පුබුදු ජයකොඩි නෙමේ මහා අජන්තයා ආවත් , මේ ජනතා ආණ්ඩුව වට්ටන්න බැහැ , ඕනි විවේචනයක් Welcome , නමුත් ආය රාජපක්ෂ , රනිල් බත් බැලයෝ නැති ලොවක් තමා ජනතාව පැතුවේ, පුබුදු , තරිඳු කොච්චර කට මැද දෙඩෙව්වත් , රාජපක්ෂ රනිල් හිටියනම් උබලට ලොවෙත් ඉන්න වෙන්නේ නැහැ , මේක තමා ඇත්ත , උබලගේ ඇටදෙකෙන් එල්ලා වාෂ්ප කරනු ලබයි .😂😂
තරිඳු පුතේ පුබුදු කියන්නෙ ව්ක්‍රමබාහු වගේ චරිතයක් තව අවුරුදු සීයක් බලන්න ද කියන්නෙ ඔයත් එපා වුනා තරිඳු
පුබුදු ජාගොඩ මහතා විසින් කරන ලද විචාරය ආණ්ඩුව තේරුම් ගෙන අඩුපාඩු සකස් කර ගැනීමත්, ඉදිරි කාලයේදී පරිස්සම් විය යුතු දේ හා අභියෝග පිළිබද අවබෝධයක් ලබා ගැනීම රටට යහපත් වනු ඇත. කන්නාඩි පැළඳ ඔහුව විවේචනය නොකර ප්‍රයෝජනවත් කරුණු සලකා බැලීමට උත්සුක වන්නේ නම් යහපත් යැයි මම සිතමි.
රට වැටෙනකන් කට ඇරන් බලන් ඉන්න තවත් කොටසක්
වහලෙක් නොවී මේ කතාවත් අහපන්.
@@AnuraSampath-s2sහැම එකකටව ඔය comment එක නැතිව වෙන විස්තරයක් නැද්ද?
රනිල්ගෙ කුමෙි රනිල්ගෙ කුමෙි කිය කියා ඉන්නෙ නැතුව රාජ්‍ය වියදමි ටික හොයාගන්න කුමෙි කියපල්ලකො මෙකද උබත් දන්නවා පුබුදුත් දන්නවා දංකුඩෙිටම කාලා තිබුන ආර්තිකයක් කොහොමද එකපාර ගොඩ දාන්නෙ කියලා මොකද පොඩිඑකෙකුට උනත් තේරෙනවා රට තිබුනෙ අසාදු ලේකනයේ එතකොට රජය බදු නොගන කොහොමද රටෙි රාජ්‍ය වියදමි හොයාගන්නෙ
රජය බදු ගන්න එපා කිව්වෙ කවුද?
නියම ඩබල එක අත්තෙ කුරුල්ලො 🎉😂
බදු අවශ්‍යයි, මේක බංකොලොත් වුන රටක්, හැබැයි සහනයක් දෙන්න පුළුවන් අංශ තෝරා ගත යුතුයි. විදුලිය දැන් සහනයක් දී තිබෙනවා. ජේෂ්ඨ පුරවැසියන්ගෙන් රදවා ගැනීමේ බද්ද වැනි දේ ගැන ආණ්ඩුව නැවත සලකා බැලිය යුතුයි. චන්දෙ ට දුන්න බොරු කරන්න බැරි පොරොන්දු නම් ආණ්ඩුවට යම් ප්‍රශ්නයක්. පුබුදු ලා කියන දේවල් ගැන ආණ්ඩුව සලකා බැලිය යුතුයි.
ජාතික ජනබලවේගය බලයට පත් කළේ මැද පන්තියට වඩා ගොවිකම්පාරු ජනතාවයි එම ජනතාවට වාහන සිහින නැද්ද කෘෂිකර්මාන්තයක් වන පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදනවලින් අපනයන ආදායම ඩොලර් මිලියන හස්සියටත් වැඩිය එය අවුරුද්දක ගෙවිය යුතු පොලිය ප්‍රමාණය ලෝකෙට ණය වෙච්ච ජාතියක් වාහන ගෙන්වන්න ඕනා කියන්නයි ඇති තරම් පොල් කන්න ඕනා කියන්නයි බඩගෝස්තර ජාතියක් බව ඔප්පු වෙලා හමාරයි
වාහන වලට වඩා දේවල් නැතිවෙලා කෙලවෙලා තියෙන්නේ. හාල් ටික නෑ. පොල් ටික නෑ. ලුණු ටික නෑ.තිබුනත් මිලයි. වාහන වලට කලින් බඩට කන්න ඕන. කාල එපැයි වාහනේ යන්න
මෙලෝ රහක් නැති නිකම්මු දෙන්නෙකුගේ කාලය කා දැමීමක්😂 ඉස්සර ගං වල කෝපි කඩවලත් මෙහෙම නිකම්මු උන්න කියල අහල තිබුන මේ ඒකේ නවීන තත්ත්වය 😂😂😂
කැමති අය බලයි.
තමන්ගෙ මතය නොවුන කියල ගොනෙක් වගේ කියවන්න එපා..ජාගොඩ කෙසේවෙතත් තරිදු මේ සමාජෙට කරපු දේවල් වල හැටියට උබල අපි මොක්කුද බන්...
වහලෙක් නොවී මේ කතාවත් අහපන්.
දියව් දියව් කියල ස්ටාලියලගෙ ක්‍රමයට රට හදමු 😂
The system must move for taxing consumption to taxing income progressively. That will increase the buying power of the citizens while getting people to pay taxes based on what they can afford.
😂😂😂
සුපිරිම පිස්සො දෙන්නෙක් සෙට් වෙලා... ගොන්කම බේරෙනවා... එයි බං උඹල රනිල් රනිල් රනිල් කියල මතුරන්නේ...? 😂.. දැන් රටේ ජනාධිපති රනිල් ද ? ඔය කයියනායකට පුළුවන් නේද රනිල්ගේ ව්‍යාපෘති හා නීතිරීති සියල්ල අහෝසි කරන්න හෝ වෙනස් කරන්න 😜😜😜...
අජාස් මොහමඩ්
මොවුන් විදේශ හමුවේ වෙව්ලනවා.මුං බයාදූනිවට set එකක්.මෙහෙ එවුන්ට පොරටෝක් දෙනවා.විදේශ හමුවේ පුස් පැටව් වගේ.මුං පට්ට නිවට set එකක්.
The concept of doing everything by ourselves is not the way to forward.
Can you both explain the capacity of our workforce?. We are way behind that is the truth.
පුබුදු කියන්නෙ විමල්ලගෙ අනිත් වර්ශන් එක මුන් මාලිමාවෙ හොද දකින්නෙ නෑ ඊර්ශ්‍යාව
වහලෙක් නොවී මේ කතාවත් අහපන්.
කාලකන්නි කුහක පෙරෙට්ටෝ😂😂😂😂😂😂
jvp ekema hitapu un thamai bn.
හුලංගමුවයි නන්දලාලුයි.........😅
ආන්ඩුව 100000ක් හොද වැඩ කරද්දි මූ උලුප්පන්නේ වෙන මගුලක් ඔයත් චොර වෙන දවස වැඩි ඈතක නෑ 😂
වහලෙක් නොවී මේ කතාවත් අහපන්.
තරිඳු අපරාදේ කුරුට්ටෝ ප්‍රමෝට් කරන්න ගිහින් සේපාල්ට වෙච්ච දේ කරගන්න එපා. ඔබගේ ස්වයං අර්ථකතන ඉතා සම බරයි. ඔබ ඔබේ style එක maintain කර ගන්න. කුරුටෝ ජවිපේ එක්ක පට්ටම ඉරිසියයි ඒක තමයි ඇත්ත. රනිල් හෝ රාජපක්ෂ ආණ්ඩු ආවනම් තරිඳුලාටත් වෙන්නේ ලසන්තලාට වෙච්ච දේ එතකොට ඔය කුරුට්ටෝ අරුන්ගේ ලිප්බොක්කේ ලගිනවා.අරගලය රනිලට බලය ගන්න පාවා දුන්නේ ඔය කුරුට්ටෝ බව යන්තම් මොළයක් තියෙන කෙනෙක්ට උනත් තේරෙනවා
අනේ තරි විකාර නොදොඩා ජනපතිට සහය දක්වන්න
දැන්වත් ක්ලින් වෙන්න පුතාලා
ත්‍රිපෝෂ කාරය නේද
හි හි පුබ්බෝ ජනතා බලය අනුර ළඟ මැට්ටෝ 😅😅
Permit වලට වාහන ගෙන්න දෙනවා කීවද ආණ්ඩුව?
සංචිත අඩුවෙන එකේනම් තර්කයක් තියේ, ආණ්ඩුවට එකපාඑඅට නිෂ්පාදන ආර්ථිකයකට යන්න බෑනේ
0:24:00 ණය...... ගිජු ලිහිණි.
අර සේපාල් කපටිය
ජනතාව කවදාවත් ඔය කියන විදියට IMF එක ගැන කිසිම අදහසක් තියාගෙන චන්දය දුන්නෙ නෑ. එකම බලාපොරොත්තුව මජර දේශපාලන සංස්කෘතියේ වෙනසක් පමණයි.
සිරස e ID සංවාදය බලන්න. ඒකෙ පෙනවා මාලිමාවෙ රතු අලිපැටියා හෙලුව. මාලිමාව JVP එකට ඕනතරං කල් තිබ්බා innovative solutions හදන්න. Unique strategies හදාගන්න. Local network එක තියනවා එගොල්ලන්ට. මෙහම drastic policy changes කරනකොට මතක්වෙන්නේ කොලඹ සන්නිය film එක.
පාර්ලිමේන්තුවෙ ඉන්න ඔිනම කෙනෙක් පුබුදු, දූමින්දලා,මන් හිතන්නෙ පෙරටුගාමින් යල්පැන ගිය සමාජවාදි ප්‍රතිපත්ති අද ලෝකෙට අපෙ රටට ගැලපෙන විදියට update කරගත්තානම් වටිනවා, මොකද අාර්ථික ,සමාජ ප්‍රතිපත්ති සරලව මිනිස්සු අතරට යන්න ඔ්න.මෙ සෙට් එක පාර්ලිමෙන්තුවෙ ඉන්නම ඔීන.ලෙනින් පවා සයිබීරියාවෙ ඉදන් රැසියාවට අැවිත් කිව්වෙ,මාක්ස්වාදය රැසියාවට ගැලපෙන විදියට සකස් විය යුතුයි කියලා.ල
ඇත්තෙන්ම කියනවානම් අපිට ඔය ගැබුරු ආර්ථික කරුණු තේරෙන්නේ නෑ නමුත් දුප්පත් මිනිසුන් තවම බඩගින්නේ හාල් පොල් ආදි අත්‍යවශ්‍ය ආහාර වල මිලත් තිබුණාට වඩා වැඩියි හැමෝට ම අස්වැසුම ලැබෙන්නෙ නෑ
ඔය පුබුදූලා ලෝකය දන්නෙ නෑ.. කුමාර් දන්නවා.. එනිසා පවූල පිටින් ඔස්ට්‍රෙලියාවෙ ඉන්නවා නියමයි වරද තමයි... අපි ඔස්ට්‍රෙලියන් ක්‍රම කරමු කියන්නෙ නැති එක.. ලෝකයේ කිසිම රටක සමාජවාදයක් නෑ.. එය සාර්ථක වූනේ නෑ.. රුසියාවෙ වත්... රුසියාව වටේ රටවල්ද සියල්ල බටහිර ක්‍රම වලටයි කැමති... අපිත් එහෙම වෙන්න උවමනයි... කුරුටු ගාමි වැඩේ විසිකරල ලෝකයේ දියූණූ ධනවාදී රටවල් වගේ වෙමු කියල අවංක වෙනවානම්.... පාලන බලයත් ජන්දයෙන්ම ගතහැකියි... ජවිපෙ වාගේ.. එව්වා බැරිලූ කයූබාවක් වෙමුලූ... පව් විකම්‍ර බාහු මහතාට වුන දෙම තමයි...😂
Karana Hoda,dakapalla.kiyanna hari lesi.balanna ona karala.
electricity 29% gone down for poor, hooooo
අර පීඩාකාරී පරණ විදියම පවතින විදිහම ඉදිරියටද ?
Digital id eka gana mokada pubudhu ayya kiyanne
Bro dan naa naa kiwwata 20% adu kala neda current eka
Jagodage kathawak ahan inna hodai. Attatama hoda manussayek. Hebei kawadawth perattanta practical wenna be.
Mema anduwa balayata genna dasakayakata wdi kalayaka sita ranil wada kara
Pupudu jagodsa piessu katha apa.
පක්ෂ සාකච්ඡවක්ද?
ඔබට කැමති විදියට හිතාගන්න පුළුවන් මිත්‍රයා. ඒක කමක් නෑ. කියන කරුණු වැරදි නම් ඒ ගැන දැනගන්න කැමතියි.
NPP එක කරන්නෙ පක්ෂෙ ඇතුලේ සාකච්ජා කරලා ජනතාවට හොරෙන් ක්‍රියාමාර්ග ගැනීම. තරිදු - පුබුදු මේ සාකච්ඡා ජනතාවට බලාගන්න මේ විදිහට කරනවා. ඉතිං විවෘතව කරන මේ වැඩේ හොදයි නේද ? ( රාජ්‍ය මාධ්‍යයේ මේවා කතා කරන්න ඉඩක් දෙනවා නම් පුබුදු නොගිහින් ඉන්නවද ? කුහකකමට ඒ අවස්ථා දෙන්නෙ නැහනේ) ඔයා බලන්න අකැමති නම් නොබලා ඉන්න.
වාහන ගෙන්වන්නේ භාණ්ඩාගාර සල්ලි වලින් නෙවෙයි නේද.
විදේශ විනිමය අර්බුදයක් ගැන කියන්නෙ මිත්‍රයා. භාණ්ඩාගාර සල්ලි අහිමිවීමක් ගැන නෙවෙයි.
Pubudu...sanchitha walin nemei neda dollars denne banda anayanayata?weladapolata ena dollars walin neda gennanne...dollar eke agaya wedi weemak pamanai neda wenna puluwan?
You are completely wrong. If Ranil was ruled,now all the government entities had been sold out. Be a journalist we know you biased to a political party.But when you voicing you are abusing the journalism. Sorry to say, corrected your mistake yourself.
Chanda 20000k ganna beri arbudayath saralawa kiyanna berida?
පුළුවන්..
Janadipath ranilma tamai kiyapan....
කුහකයො
me denna jvp nemeine kuhakai kynne
Ane me කට wahapan උඹලා අපි dannewa haranne kohatada කියලා
😂😂😂😂😂😂😂😂😂
I am disillusioned completely.
The new President & his politburo members must take seriously the facts that are presented in this discussion. Or else ,
the Very people who brought them into power, will join hands , to chase them away.
😢
The future of Sri Lanka will be brighter than ever under an NPP government. Your fear-mongering and baseless negativity have no place in a country striving for progress and unity. It's time to focus on solutions, accountability, and genuine change. Mark my words, this government will last for another 20 years at least
තරින්දුගෙ ලකුන හා number එක හොයාගෙන්ඩ බැරිවුනා.
මේ ආන්ඩුවත් ගෙනියන්නේ පරණ adjenda එක. 74 ශාපය continued.
පැහැදිලි අසත්‍යයක්! බොරු සමාජගත කරන්න උත්සාහ කරනවා හාම්පුතුන් නැවත බලයට ගෙන ඒම සඳහා 😆
@Sidath_Samarasinghe Facts are dumb
පිස්සුද
@@nayaniishful නැහැ. කියපු දේවලුයි කරන දේවලුයි අතර තියන වෙනස. Statistics වල මේකට කියන්නේ standard deviation කියලා.
Talking bullshit don’t waste your time
Unsub una magen.
කුහකයො