Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
❤️❤️❤️🇺🇸🇺🇸🇺🇸🇺🇸❤️❤️❤️ඇමරිකාවේ ආයුධ කර්මාන්තය ගැන වීඩියෝ එකක් ගේන්නකො
සහෝදරයා කරුනාකරලා ඇමරිකන් ජනාධිපති තුමා ගේ air force one plane එක ගැනත් කරුනු සොයා කොහොමද ක්‍රියාත්මක වන්නේ පිලිබඳ දැනුවත් කරන්න i would like to know just for the sake of my knowledge thanks
පට්ට happy new year bro.
Nice video ❤🎉
ඔය මොන තාක්ෂණයක් තිබුනත් තාම ලැව් ගින්න නිවාගන්න බැරි උනානේ සහෝදරයා...
Good Good Good Good Good 🎉❤🎉❤❤❤❤❤
මටත් ඹයවගේඒව ගොඩක් තියනව එපාවෙලා තියෙන්නෙ දැන් මම යන්නෙ බස්එකේ එක මරු😂
😂
මැස්සෙකුටවත් ලං වෙන්න බෑ කියලා සදහන් මූලාශ්‍රයේ ලින්ක එකදාන්න පුළුවන්නම් වටිනවා.
🇺🇸👑️💙
👍👍👍❤️❤️❤️YES VERY
😂supiriyke thamay
👍👍💛
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mamath akka anaum karanawa bro
thrasthwasee rusiyawata owa naha putin patawnta me vidiyo pennanna baha😂😂😂😂 usa❤❤❤❤❤
ඇයි ඒ ජනාධිපති සරල වෙන්ඩ කැමති නැද්ද😂😂😂😂😅
පොළොන්නරුවේ සරල ගැමියා වගේ ජනාධිපති කෙනෙක් ද?
@NuwanAnuranga-w8f වාහනයේ දොර තනියෙම ඇරගන්න ජනපති කෙනෙක්
ඒ රටවල් වල මිනිස්සු එවට රැවටෙන්නෙ නෑ 😂
දොර අරගෙන බහින තරම්ද
@BuddikaAsantha ඒ තරං වෙන්න බෑ අපේ කෙනාගේ අසමසම සරල කමක් තියෙන්නේ 👌😌 ඒක ඉන්දියාවේ සරලවම ඉන්න #නිගන්ඨයන්ටවත් නෑ 🥴🥴😌👌 තව ටික දවසකින් ඇගට නූල් පොටක්වත් එපා කියනවා ඒ තරම් සරලයි😁😂😂😂😂🤣🤣
ලංකෙවෙි මෙි වගේ එකක් තිබුනානමි කුහකයෝ මොනවා කියයිද
අපිත් සතුටුයි ලංකාවටත් තියෙනවනම් හැබැයි ලංකාව කියන්නෙ ඇමරිකාව කියන්නේ හාත්පසින්ම ලොකු වෙනසක් තියෙන රටවල් දෙකක්
@AmadoruPriya අැත්තම තමයි එ්ත මෙි යකඩ ගොඩවල් නෙමෙයි ලංකාවෙි නිෂ්පාදනය කරානමි තමයි වටින්නේ එ්වට මෙ රටෙි කොහොමත් ඉඩ දෙන්නේ නැහැ විශේෂයෙන්ම ඉංදියාව සහ කුහක මිනිසුන්
@@gemunupriyanthaලංකාවේත් මෙහෙම තිබුණේ පාලකයන් යද්දී පාරෙ හස් කරලා වාහන පොලිම් යැව්වෙ මහින්ද රාජපක්ෂ හා රනිල් ලා තමා වැඩි හෙලිකොප්ටර් භාවිතා කරලා තියෙන්නේ
❤❤❤❤❤i love you djleo
......,,,
sikorsky කියන්නේ රැසියානු ගුවන්යානා සමාගමක් නේද...වැරදි නම් නිවැරදි කරන්න.
නැ
eka USA
පරිස්සමින් හිටපං පුතේ. මේ දවස් ෆ්ලයිට් අපල කාලයක්
Messektawath lan wenna beri ei krumi wikarsha monawa hari gahalada thiyenne...????😂😂😂
Oya.masso.ringanna.baha.keewa.thanwalata.kelawalaGiye.
ඕකත් තාඩ් පෙට්‍රෙට් මිසය්ල වගේ ඇති සද්දේ විතරය් වැඩ නෑ
නැ මෙික su35 වගේ😂
❤️❤️❤️🇺🇸🇺🇸🇺🇸🇺🇸❤️❤️❤️
ඇමරිකාවේ ආයුධ කර්මාන්තය ගැන වීඩියෝ එකක් ගේන්නකො
සහෝදරයා කරුනාකරලා ඇමරිකන් ජනාධිපති තුමා ගේ air force one plane එක ගැනත් කරුනු සොයා කොහොමද ක්‍රියාත්මක වන්නේ පිලිබඳ දැනුවත් කරන්න i would like to know just for the sake of my knowledge thanks
පට්ට happy new year bro.
Nice video ❤🎉
ඔය මොන තාක්ෂණයක් තිබුනත් තාම ලැව් ගින්න නිවාගන්න බැරි උනානේ සහෝදරයා...
Good Good Good Good Good 🎉❤🎉❤❤❤❤❤
මටත් ඹයවගේඒව ගොඩක් තියනව එපාවෙලා තියෙන්නෙ දැන් මම යන්නෙ බස්එකේ එක මරු😂
😂
මැස්සෙකුටවත් ලං වෙන්න බෑ කියලා සදහන් මූලාශ්‍රයේ ලින්ක එකදාන්න පුළුවන්නම් වටිනවා.
🇺🇸👑️💙
👍👍👍❤️❤️❤️YES VERY
😂supiriyke thamay
👍👍💛
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mamath akka anaum karanawa bro
thrasthwasee rusiyawata owa naha putin patawnta me vidiyo pennanna baha😂😂😂😂 usa❤❤❤❤❤
ඇයි ඒ ජනාධිපති සරල වෙන්ඩ කැමති නැද්ද😂😂😂😂😅
පොළොන්නරුවේ සරල ගැමියා වගේ ජනාධිපති කෙනෙක් ද?
@NuwanAnuranga-w8f වාහනයේ දොර තනියෙම ඇරගන්න ජනපති කෙනෙක්
ඒ රටවල් වල මිනිස්සු එවට රැවටෙන්නෙ නෑ 😂
දොර අරගෙන බහින තරම්ද
@BuddikaAsantha ඒ තරං වෙන්න බෑ අපේ කෙනාගේ අසමසම සරල කමක් තියෙන්නේ 👌😌 ඒක ඉන්දියාවේ සරලවම ඉන්න #නිගන්ඨයන්ටවත් නෑ 🥴🥴😌👌 තව ටික දවසකින් ඇගට නූල් පොටක්වත් එපා කියනවා ඒ තරම් සරලයි😁😂😂😂😂🤣🤣
ලංකෙවෙි මෙි වගේ එකක් තිබුනානමි කුහකයෝ මොනවා කියයිද
අපිත් සතුටුයි ලංකාවටත් තියෙනවනම් හැබැයි ලංකාව කියන්නෙ ඇමරිකාව කියන්නේ හාත්පසින්ම ලොකු වෙනසක් තියෙන රටවල් දෙකක්
@AmadoruPriya අැත්තම තමයි එ්ත මෙි යකඩ ගොඩවල් නෙමෙයි ලංකාවෙි නිෂ්පාදනය කරානමි තමයි වටින්නේ එ්වට මෙ රටෙි කොහොමත් ඉඩ දෙන්නේ නැහැ විශේෂයෙන්ම ඉංදියාව සහ කුහක මිනිසුන්
@@gemunupriyantha
ලංකාවේත් මෙහෙම තිබුණේ පාලකයන් යද්දී පාරෙ හස් කරලා වාහන පොලිම් යැව්වෙ මහින්ද රාජපක්ෂ හා රනිල් ලා තමා වැඩි හෙලිකොප්ටර් භාවිතා කරලා තියෙන්නේ
❤❤❤❤❤i love you djleo
......,,,
sikorsky කියන්නේ රැසියානු ගුවන්යානා සමාගමක් නේද...වැරදි නම් නිවැරදි කරන්න.
නැ
eka USA
පරිස්සමින් හිටපං පුතේ.
මේ දවස් ෆ්ලයිට් අපල කාලයක්
Messektawath lan wenna beri ei krumi wikarsha monawa hari gahalada thiyenne...????😂😂😂
Oya.masso.ringanna.baha.keewa.thanwalata.kelawala
Giye.