මේක නම් ඇත්තටම මැජික් එකක්.😍මුලු ඇඟම එකම පාටක් කරන carrot juice හදන හරිම විදිය. (By mashi nehansa)

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024
  • Benefits of carrot juice
    Rich in vitamin A C D E K
    Boost immiunity system
    Good for cholestrol and blood presure
    Glowing and golden skin
    Little description about me,
    I am mashi nehansa
    Follow me on insta - mashi.nehansa
    My facebook pages
    Brissbella
    Brissbella store
    Pink club
    My whatsapp - 0710331001

КОМЕНТАРІ • 423

  • @disnikajeewanthi3549
    @disnikajeewanthi3549 3 роки тому +46

    අක්කේ ඔයා කියලා දීපු කැරට් තෙල් එක මන් ගැවා ඇත්තටම මට ප්‍රතිඵල තිනවා tnx akke ❤️🥰

  • @shenuchamshi7513
    @shenuchamshi7513 3 роки тому +19

    akki oya use karana cream, face wash, body lotion wage dewal mona brand eke ewada kiylath podi video ekak krannako

  • @prabuddhichinthani2287
    @prabuddhichinthani2287 3 роки тому +236

    අක්කි ඔයා කියපු එක හරි මන් carrot juice එක බොන්න අරන් දැනට සති තුනක් වගේ වෙනවා... මන් sport කරපු කෙනෙක් නිසා හම අදුරු වෙලා තිබ්බා.. දැන් මගේ ඇග කලින්ට වඩා color එක වෙනස් වෙලා මගේ ඉස්සර වගේම ඇගේ පාට ඇවිත්..🥰🥰 මට හරි සතුටුයි අක්කි.. ගොඩාක් ස්තූතියි අක්කි ඔයාට 🥰❤❤

    • @ruwanitharuka9040
      @ruwanitharuka9040 3 роки тому +3

      ඇත්තටම මෙක බිව්වහම සුදු වෙනවද 🙂

    • @sakunthalasewwandi1448
      @sakunthalasewwandi1448 2 роки тому +2

      Carrot වෙනුවට papaya use කරන්න පුළුවන් ද?

    • @laksirimadushan7407
      @laksirimadushan7407 2 роки тому

      ඔයාට ඇත්තටම රිසාට් තිබ්බද

    • @lahirumadushanka5756
      @lahirumadushanka5756 2 роки тому +3

      Boru dnna epa bn ganiye

    • @shashikanjaleedeumini8397
      @shashikanjaleedeumini8397 2 роки тому

      ඇත්තටම අව්වට කල්වුන එක නැති උනාද

  • @samindigodakanda4950
    @samindigodakanda4950 3 роки тому +35

    අක්කි ඔයාගෙ කලින් වීඩියො එකේ ඔයා මෙ ගැන කිව්ව්ම මම එදා ඉදන්ම කලා...ඔයාට ගොඩක් ස්තුතියි අක්කි..අනිවාර්යයෙන් ම මම ප්‍රතිඵල කියල කමෙන්ට් එකක් දානවා..🥰❤️ අක්කිනම් එන්න එන්නම ලස්සනයි .. ❤️ සතුටින් පරිස්සමින් ඉන්න අක්කි බුදුසරණයි

  • @dulmichamodya6057
    @dulmichamodya6057 3 роки тому +42

    අනෙ අක්කි ඔයා හරිම ලස්සනයි.මේක අනිවාර්‍යෙන්ම ට්‍රයි කරනව අක්කියෝ...💗💗❤

  • @vlogswithvindy7820
    @vlogswithvindy7820 3 роки тому +19

    අක්කි මහත් වෙන්න tips ටිකක් කියන්නකෝ ♥️🌸🌾✨

  • @SMILLING_11.11
    @SMILLING_11.11 2 роки тому +10

    අක්ක්කි ශේෂ් එකට මහත් වෙන්න විදියක් කියන්නකෝ ඒ ගැන හිතලම මම විභාගෙට පාඩන් කරලත් නෑ හුගක් මැනසික වදයක් අක්කි මේක ලස්සනට ඇදුමක් අදිනත් බෑනේ 😢😢😢😢😢😢

    • @Shenuurathnayaka
      @Shenuurathnayaka 2 роки тому +1

      රටඉදි ,කෙසෙල්, peanut butter,කිරි ආහාරයට ගන්න.මහත් වෙනව.

  • @wasanthakumara681
    @wasanthakumara681 Рік тому +1

    Akke mge age sudu pata iri gihin wage thiyenawa plz wisadumak denna

  • @upekkaoshani3818
    @upekkaoshani3818 3 роки тому +5

    මටත් කියලා දෙන්නකො තොල් කලු වෙන එක නැති කර ගන්නෙ කොහොමද කියලා

  • @senalimanchanayaka6751
    @senalimanchanayaka6751 Рік тому

    Kettu kenekta unath dehi dana aka awulk nethida akke

  • @ga7377
    @ga7377 3 роки тому +5

    Thank you! Could you please do a video on how to keep armpit smooth and fair? About deodrants etc.

  • @PriyanthaPeellage
    @PriyanthaPeellage Місяць тому

    Akke karat juseka havasata biuvama kamknadda patipalA nativeida

  • @pkdmallika1534
    @pkdmallika1534 3 роки тому +8

    නොඩකින් මොඩ හැට්ට keyana aka karapeyau karat වලට bett danda අහන්නෙ .

  • @channelvishmi5245
    @channelvishmi5245 3 роки тому +59

    අක්කේ ඔයා ගොඩාක් පැහැපත් අනේ කියන්නකෝ ඔයා ඔය පැහැපත් බව ලබා ගත්තේ කොහොමද කියලා ආස හිතෙනවා හරිම ලස්සන කහ පැහැයක් ඔයාගෙ සම

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ 3 роки тому +18

      මමත් එහෙමයි හැබැයි ඒක සොබාදහම දුන්නපාට රත්තරං මොනවත් කරලා නෙවෙයි ඔයා පිරිසිදු සිතිවිලි එක්ක හිනාවෙලා පරාර්තකාමි කෙනෙක් නමි නිකන්ම පාට වෙයි.

  • @tharindridarmawardana2615
    @tharindridarmawardana2615 3 роки тому +6

    Kochchara kal withara yaid akka lassana patak enna result....masa 5k withara

  • @hirunisankalpana6700
    @hirunisankalpana6700 2 роки тому

    Akke cool wathurenda al wathurenda hadala bonna oni

  • @ashalucky1776
    @ashalucky1776 Рік тому +2

    අක්කියෝ මට මේ දේට රිප්ලයි එකක් දෙන්නකෝ.carrot juice එක දිගටම use කරද්දි ඇග කෙට්ටු වීමක් වෙනවද.මොකද මං හුගක් කෙට්ටු කෙනෙක්.මේ juice එකට slim වෙනවද.plzzz rpy me

  • @wasanalasanthi5159
    @wasanalasanthi5159 3 роки тому +1

    Hi akkiyo ane coco butter body lotione gana video ekak karannako

  • @rashmikarashmika8262
    @rashmikarashmika8262 11 місяців тому

    Akke mn dam davasa 23 k thisse carrot juice bonava eth kisima prathipalayak nani ane akke please mt reply ekk dannko

  • @ireshasewwandi9813
    @ireshasewwandi9813 3 роки тому +10

    අක්කී...ඔයාගෙ voice එක ගන්න පුලුවන් ක්‍රමයක් නැද්ද අපිට..😍voice ලස්සනම ලස්සනයී ..❤️❤️

  • @andyy7957
    @andyy7957 3 роки тому +5

    අක්කෙ ප්ලීස් කොන්ඩෙ සුදු වෙන එකට හොද සත්කාරයක් කියන්නකෝ 😣💞

    • @Jananiiii
      @Jananiiii 3 роки тому +1

      Karambu nati treatment eka

    • @MadushaNilakshi-lo2se
      @MadushaNilakshi-lo2se 2 дні тому

      ​@@Jananiiiikhmda eka krnna kiyla kiynna puluwnda please

  • @nethuamaya9548
    @nethuamaya9548 3 роки тому +5

    kettu wenna vidihk video akk krnnko

  • @NisansalaSarojani-eh6lx
    @NisansalaSarojani-eh6lx 11 місяців тому

    Ahannako plz kiyanbajo caratale kawata kamak nadda bonna tikak amarui carat kanna puluwan

  • @rumarajapaksha3694
    @rumarajapaksha3694 3 роки тому

    Akke meka hadala fridg eke dala udeta his badata bonna hoda nedda

  • @Sudarisewwandi
    @Sudarisewwandi 8 місяців тому

    Gastritis තීන කට්ටිය ඉගුරු දෙහි දැම්මට කමක් නැද්ද

  • @madhushikajayasooriya5173
    @madhushikajayasooriya5173 3 роки тому

    Akke දොඩම් kiuwe ඇඹුල් දොඩම් da. Igurui දොඩම් dehi okkoma ekawara danna onida ehema demmata kamaknedda

  • @kumarikumari1270
    @kumarikumari1270 2 роки тому

    Mata gastritis thiyena nisa iguru, Dehi dammata kamak nadda Dr🤔🤔🤔

  • @deepikahewagamage4066
    @deepikahewagamage4066 5 місяців тому

    Sathiyakata sarayak biwwama prathipala tiyenwada

  • @chamodinavodya6536
    @chamodinavodya6536 3 роки тому

    Akke mage mune kurula thiyanava දොඩම් venuvata දෙහි dammata kamak nadda

  • @nipuni9392
    @nipuni9392 3 роки тому +2

    Akke eyebrow eyelashes wawagaa widiya kiynnko plz

    • @thilinimadhubhashini7493
      @thilinimadhubhashini7493 3 роки тому +2

      Castor oil, olive oil, vitamin e walin oil ekak hadala udetai reatai ganna. Mata nam eka Hari giya. Mage eye lashes Dan kalinta wadiya godak tynwa

  • @MiniJ-gh3tg
    @MiniJ-gh3tg Рік тому +1

    akki dehi naththan danna wena deyak nadda

  • @chathurisewwandi3831
    @chathurisewwandi3831 2 роки тому

    Ane thanks akke...akke eyebrows ,eyelashes ikmnt grow krgnn widiyk kiynnko...dewl try klat best results ekk awe na akke..plzzz ❤❤

  • @pbdasanayaka8357
    @pbdasanayaka8357 Рік тому

    Akke iguru dammoth witharada kellu wenne naththan kettu wenne nedda carrot juice walata? plzzz reply🥺

  • @samadhisavindithiklakarath648
    @samadhisavindithiklakarath648 3 роки тому +1

    Akki mn udema fresh milk bonwa .e dekm biwwata kmk ndd🙄😍

  • @menakaperera978
    @menakaperera978 3 роки тому +9

    ඔයා ලස්සනයි අක්කි 😍😘

  • @isharadilhani5047
    @isharadilhani5047 3 роки тому +4

    Tnx akkiyooo. ❤❤❤❤ mn harima asa , godak adare krnakenek oya. ❤❤❤❤😘😘😘😘😘

  • @nethchathu8829
    @nethchathu8829 3 роки тому

    Akke me juice eka masa kipayak eka digata bonna hodada.ema biuwata prashnayak nadda.plz reply

  • @that_D_day
    @that_D_day Рік тому

    Akke Use karala apu patata awama bona aka navathuvama hitapu patatama anawada????❤

  • @anjanaliyanage1285
    @anjanaliyanage1285 3 роки тому +1

    Collagen gana video ekk krannako akki

  • @rashmikarashmika8262
    @rashmikarashmika8262 11 місяців тому

    අක්කෙ මන් දැම් ඩවස් 23 ක් තිස්සෙ කැරට් ජූස් එක බොනව තාම මට කිසිම ප්‍රතිපලයක් නැනෙ .අනෙ අක්කෙ මට අනිවාර්යයෙන්ම රිප්ලඉ කරන්නකෝ.....😓

  • @samanalithathsarani7093
    @samanalithathsarani7093 3 роки тому +2

    Akki carrot juice ekata iguru daddi ekath carrot ekkama blend karanawa neda

  • @chathurangamalinda4203
    @chathurangamalinda4203 2 роки тому +2

    Akke,mek bila results awttath psset bonn onid

  • @thilininishshanka2199
    @thilininishshanka2199 3 роки тому

    Akki mekata lemon demmata kamak nedda dehi wenuwata. Mkda me kale dehi ganna vidihak ne.

  • @tharindiwickramasinghe2178
    @tharindiwickramasinghe2178 3 роки тому

    Ane akke matath kiyannako mune lapa ivath karavanne khomada kiyala akkige Hama phapath

  • @Shamodimahagodage
    @Shamodimahagodage 3 роки тому

    Aththatama oya me dewal kaeralada konde sama lassama kara gaththe

  • @dinushikafernando9628
    @dinushikafernando9628 3 роки тому

    Akki math carrot juice bonna patan gaththa thama dawas 5i masayak karala result kiyannam.lunu kudu dala bonne man ehema kamak nadda akke

  • @TesharachamashIdunethma
    @TesharachamashIdunethma 2 місяці тому

    Man carrot juse ekatama bit rut wattakka Danawa kamak nadda

  • @roshanhettiarachchi4454
    @roshanhettiarachchi4454 2 роки тому +2

    කොච්චර කාලයක් yanawada risalt walata

  • @diluminisansala5843
    @diluminisansala5843 3 роки тому

    akki oya face mask sheet use karnawada? face mask sheet ganat vidio ekak karannako

  • @lakmini4991
    @lakmini4991 3 роки тому +5

    ඉගුරුයි,දොඩමු යි දෙකම එකට දාලා ගත්තට අවුලක් නැද්ද.....කුරුලෑයි,බඩත් ටිකක් තීනවා...

  • @poornivijesinghe5752
    @poornivijesinghe5752 Рік тому

    Akki mekta mn dehi danne nethuwa sini chuttk dala lunu chuttk dala bonne.mekta bara adu wenwda akki.mge bara 40k thibba dn 38i gank thiyenne mn bonna aran dn masa 1 hamark wge.reply ekk dannko akki

    • @mashi7620
      @mashi7620 4 місяці тому

      Carrot walata bara adu wenne ne... habai wathura, juice wage dewal godak biwwama bada pirwnw... eken api kama gannw adui... eken bara adu wenw... ekai mahatha ayata nitharama wathura bonawanm aga bhinw kiyanne..

  • @cristinacristina5360
    @cristinacristina5360 3 роки тому +10

    Ane thank you akkiyo... මම ඉල්ලපු වීඩියෝ එක දුන්නාට♥️😍

  • @sadunisupunkumari4380
    @sadunisupunkumari4380 3 роки тому

    Akki ret hdla thiyla freeg eke dala thiyala udet biuwt aulk ndd

  • @amashasandali9678
    @amashasandali9678 3 роки тому +4

    Ane akki mma oya kypu carrot juice ekh bonwa ada 5weni dwsa ane akki me carrot juice ekh beela nawattuwoth ayema indapu patatama enwda akki ee kynne me juice eken apu result natiwela yanawada akki ane akki plzzz answer ekk dennakkooo

    • @Kasu-vlog
      @Kasu-vlog 3 місяці тому

      Oyt risalt awada

  • @nilangan4154
    @nilangan4154 3 роки тому

    Aneeh akki kattiya kiynw carrot bonna hoda ne kiyla aneeh ehema ne nedaaa

  • @prarthanadassanayaka496
    @prarthanadassanayaka496 Рік тому

    Akke දොඩනුයි, දෙහී දෙකම දාන්න ඕනිද කුරුලෑ තියෙනවනම්

  • @piyumisadeepa147
    @piyumisadeepa147 3 роки тому +1

    Akke meken kettu wenne na neda

  • @devindiramanayaka7145
    @devindiramanayaka7145 3 роки тому +35

    අක්කියො ඔයා ගොඩක් ලස්සනයි.....😍අනෙ අක්කියො තොල් පෙති ස්තීරවම රෝස පැහැයට හරවගන්න ක්‍රමයක් කියලා දෙන්නකෝ අක්කියෝ...

    • @everbeauty3022
      @everbeauty3022 3 роки тому +3

      Mtt ek dngnn oni.. Lip barm use krnw awrudu 4k witr idn.. Et kisim result ekk na.. Plzzz e gna video ekk krnn akka

    • @sujiwaanuruddi6972
      @sujiwaanuruddi6972 3 роки тому +1

      Ane ow akkiyo...😥 mtth ea gna video ekk oni...!

    • @dimple6337
      @dimple6337 3 роки тому +1

      Yes plz

    • @anjanaliyanage1285
      @anjanaliyanage1285 3 роки тому +1

      Anee mtth dngnn onee😭

  • @ahasvimanthuliahasvimanthu4802
    @ahasvimanthuliahasvimanthu4802 3 роки тому

    Akke Udeta vitharai da bonna puluwan

  • @ns-nr4xp
    @ns-nr4xp 3 роки тому +1

    Kettu wenna deyak kiybnko

  • @nethmilakshani3217
    @nethmilakshani3217 3 роки тому +2

    Aniwaren karala balala results kiynnam akkiyo. Ada thathamai mata oyage you tube channel eka hambune. Digatama oyaw follow karnnam. Oya godaaaak lassani. Adarei akki. 💗😘

  • @kalanipriyanthika5102
    @kalanipriyanthika5102 3 роки тому +1

    Lassanai Akki voice eka

  • @laksirimadushan7407
    @laksirimadushan7407 2 роки тому +1

    හැම දාම බිවුවට ප්‍රශ්නයක් නැ නේද ඔයානම් නියමයි අක්කෙ මට හොද නයිට් crem ekak kiyannako awrudu 17ii❣️❣️❣️❣️❣️❣️❣️ cart bonna onii

  • @idunilnadeesha1709
    @idunilnadeesha1709 2 роки тому

    Akke nekata lunu chuttak ekathu karata kamak nedda .

  • @aravindasha5
    @aravindasha5 3 роки тому

    Akke mata ikkamanin konde wawa ganna oli ekka kiyannako plzz

  • @w.i.madhuranga5214
    @w.i.madhuranga5214 2 роки тому

    Kettu aya bonna hoda nadda

  • @laksirimadushan7407
    @laksirimadushan7407 2 роки тому

    Akke oya godak lassanaiiii lassana unee carat biladaa ane akkii pana plzzz kiyannakooo manikhh

  • @dilaniperera3731
    @dilaniperera3731 3 роки тому +1

    Oya godak lssnai akkiyo. Thaman lssna wela ee lssana una widi anith ayata kiyana eken oya thawath lssna wei 💖🌸

  • @sachininirmani3794
    @sachininirmani3794 10 місяців тому

    දෙහි නැතුව බීවට කමක් නැද්ද?

  • @sewwnadikaushalya2762
    @sewwnadikaushalya2762 3 роки тому

    Akki oya front hair cut ek kle khmda kiyla dennkoo 😊

  • @rameeshashamali9303
    @rameeshashamali9303 3 роки тому

    Dehi noda ina bada akka

  • @ranjithpremanath8486
    @ranjithpremanath8486 Рік тому

    Akke meka dehi dala biuwama kettu wenawada

  • @swethaamandi5734
    @swethaamandi5734 3 роки тому +1

    Akke ath wala kakul wala roma wawena ek nathara karanna barida ekat beheth ekak kiynn puluwand

    • @swethaamandi5734
      @swethaamandi5734 3 роки тому

      Shave karanne nathuwa eka parama natni karanna brida

  • @janakadamith9124
    @janakadamith9124 3 роки тому +3

    Akke day vlog gennako

  • @thusharamanjula3607
    @thusharamanjula3607 Рік тому

    Meka fige eka hada thiyala pawichchi karanna upuwanda

  • @sithu8018
    @sithu8018 3 роки тому

    Mn meka kara akki.hmdm wge biwwa.lssana patak mt awa.eth Carrots juice ekt kettu wenwd akki?

  • @AruniNavodya-i7e
    @AruniNavodya-i7e Місяць тому

    මේක හදලා stock කරලා තියාගෙන බිව්වට ප්‍රශ්නයක් නැද්ද අක්කේ

  • @sumudushanika1780
    @sumudushanika1780 3 роки тому

    Akki aththatama owa hariyanawada. Ane piz kiyannako mata.

  • @gayashasayuni6668
    @gayashasayuni6668 3 роки тому +2

    Ane akki oyanam harima hodayi . Oya dawasin dawasa lassan wenna oni. ❤️‍🔥😁😃😘😍💖

  • @sarathpushpakumara4857
    @sarathpushpakumara4857 2 роки тому

    Masayak bila nawaththuwoth tika kalekin aye kalu wenawada

  • @jayasenarathnayake7335
    @jayasenarathnayake7335 3 роки тому

    Ude piti eka bila ita passe biuwata kamak nedda

  • @jananivishaka9639
    @jananivishaka9639 Рік тому

    Aeththatama math meka beuwa. Aeththatama wenasak thinawa.

  • @Kaushi22
    @Kaushi22 3 роки тому +17

    අක්කෙ අපි උදේට මේ බ්ලෙන්ඩර් කරන කැරට් අලේ අමුවෙන් කෑවොත් මේ ජූස් එකෙන් වෙන දේ වෙන්නෙ නැද්ද 🤔
    අනේ කියන්නකෝ

  • @nethunethu6215
    @nethunethu6215 2 роки тому

    Hemdma biwoth sugar enne ndd

  • @prabodhanayanajith7762
    @prabodhanayanajith7762 Рік тому

    Karat amuwen kawoth hariyanne nathiweida

  • @sadunimaheshika3308
    @sadunimaheshika3308 3 роки тому

    Papuwa adu karagana deyakuth kiyl dennko

  • @lifewithshani7084
    @lifewithshani7084 3 роки тому

    Akke pimple thiyana kenekta nm dodam danna puluwan kiuwane oya..mekata danne thabiki pata dodamda, kola pata dotamda.. dehi, dodam dekama dammata kmk nadda..pimple thiyana nisa

  • @sewwandiperera9371
    @sewwandiperera9371 3 роки тому +1

    akke meka hisbadama bonna oneda? Kaama kawata paase tikak wela gihin biwwata kmk nadda?

  • @prashanidilakshika-eh1hv
    @prashanidilakshika-eh1hv Рік тому

    Akkiyo kade thina carrot wala wisa beheth pohora dana nisa prashnk weida 😒😒😒

  • @nilmuthu4902
    @nilmuthu4902 3 роки тому +2

    හදලා තියාගෙන බොන්න පුලුවන්ද අක්කි ෆ්‍රිජ් එකේ දාලා තියාගෙන

  • @hpyashoda6154
    @hpyashoda6154 2 роки тому

    Akki meka hadala fridge eka dala thiyanna puluwan weida
    Kochchara kal thiyanna puluwanda

  • @Brayanacdmiy
    @Brayanacdmiy 3 місяці тому

    Akki වයස ප්‍රශ්නයක් නැ දෙ මෙහි දෙ කරන්න ...

  • @sanamsaman4344
    @sanamsaman4344 3 роки тому

    Akkee oya use krn cream, bodyloction kynnkooo ❤😍

  • @bandaraherath7693
    @bandaraherath7693 3 роки тому +4

    Ethtm meka hari yawida 🥺🥺 akkage egaekama ptak anee kerat bila vitharamada mehema pata une anith tips tikath kyndko.කලින් දවසෙ හදලා තියා ගත්තොත් අවුල්ද උදේටම හදන්න ඕනද

  • @surangisanjeewani5822
    @surangisanjeewani5822 3 роки тому

    Akkiyo කුරුලැවලට video ekak dannako

  • @tharindridarmawardana2615
    @tharindridarmawardana2615 3 роки тому +1

    Mona wage products da thiyenne akka

  • @ameeshamalshi8191
    @ameeshamalshi8191 2 роки тому +5

    අක්කේ මේක fridge eke දාලා බොන්න පුළුවන් ද? නැත්නම් එවෙලෙම හදලා බොන්න ඕනද?

  • @shashini0423
    @shashini0423 2 роки тому +1

    Thnx akki ♥️🥰 ane carrot biuwama mahath wenawada 🥺💔

  • @vinoshisharika260
    @vinoshisharika260 3 роки тому

    Akki kettu wenne nadda. carrot juice daily biyuwoth.

  • @kavinidhanodya8839
    @kavinidhanodya8839 7 місяців тому

    Akki can we use carrot powder for this