ඉගුරු වගවේ රෝග මර්ධනය සරලව. The pathogenesis of ginger is simple.

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 94

  • @chinthakachathuranga592
    @chinthakachathuranga592 3 роки тому

    බොහොම ස්තුතියි. මගේ වගාවෙත් ඔය ලෙඩේ තියෙනවා. කරන්න දෙයක් නොදැනයි උන්නෙ. ලොකු උදව්වක් 👍👍

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому +1

      🙏🙏🙏 ජයවෙවා ඔබට. හොමායි දිලිරනාසකයත් හොදයි. ගහල බලන්න සතියකින් නැවත ගහන්න 🙏

    • @chinthakachathuranga592
      @chinthakachathuranga592 3 роки тому

      @@mesonbass-7861 ඔයා මේ කරන දේ මට ලොකු හයියක්. බොහොම ස්තූතියි

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      🙏🙏🙏💪💪❤️❤️ ජයවෙවා නුබට.

  • @amilaniulpul5218
    @amilaniulpul5218 3 роки тому +1

    සුපිරිම තමයි ඉතින් මෙසන්ගෙ වැඩ ජය ඉදිරියටම යන්න සුබ පැතුම

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      ගොඩක් ස්තුතියි 💪💪 සුබ දවසක් බුදුසරණයි දෙවිපිහිටයි ජයවෙවා 💕🙏🙏

  • @Amasha.349
    @Amasha.349 3 роки тому +2

    ජය වේවා ❤❤❤ නියමයි සහො .👍ගලපමු එකෙන්ම ඉදිරියට යන්න හදවතින්ම සුභ පැතුම්

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому +1

      ස්තුතියි මැට්ටි අක්කෙ ගැම්මක් ⁣මේසුට නුබල. ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි ආරක්ෂාවයි❤️🙏💪💪💪

    • @vishwayapura7025
      @vishwayapura7025 3 роки тому

      හා මැට්ටි ...කොහොමද ගොඩක් දවසකින් දැක්කේ ..

  • @C424c424
    @C424c424 3 роки тому

    සම්පූර්ණ වීඩියෝ එක බැලුව හොදේ බුදුසරනයි සුබ දවසක් ඉදිරියටම යන්න හදවතින්ම සුබපතනව මල්ලියෝ

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      ස්තුතියි අක්කෙ ජයවෙවා ගැම්මක් තමා ඉටිමිි මේසුට 💪💪💪💪

  • @ratatv2921
    @ratatv2921 3 роки тому

    Congratulations මල්ලියෝ ඇත්තටම හරිම සතුටුයි .♥️♥️♥️♥️

  • @ratatv2921
    @ratatv2921 3 роки тому

    ඔන්න සම්පූර්ණ වීඩියෝ එක ප්ලේ කරා මේකෙනුත් හොඳේ ..👍👍👍

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      ස්තුතියි අක්කෙ ගැම්මක් නුබ මට අහින්සක සතුටක් දැනෙනව මේසුට. ජයවෙවා 🙏🙏🙏❤️💪💪

  • @maduranganiro2050
    @maduranganiro2050 3 роки тому

    වටිනව

  • @TravelwithRicky
    @TravelwithRicky 3 роки тому +1

    හරිම වටිනා විඩියොවක් මල්ලි ජයවේවා 👍👍

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      ස්තුතියි අයිය ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි නුබට 🙏🙏🙏🙏💪💪💪❤️

  • @Darbukamusicsrilanka
    @Darbukamusicsrilanka 3 роки тому

    සුපිරි බ්‍රෝ

    • @Darbukamusicsrilanka
      @Darbukamusicsrilanka 3 роки тому

      මතකද අපිව

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      මතකයි බොලවු 🤣🤣🤭🤭

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      ස්තුතියි මා එකා පරිස්සමෙන් සතුටින් ඉන්න ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි නුබට

  • @samidunpamula8608
    @samidunpamula8608 3 роки тому

    J.p suba pathum sahodaraya.

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      ස්තුතියි සුබ දවසක් සහොදරය.🙏❤️❤️💪

  • @SLHometec
    @SLHometec 3 роки тому +2

    සුබම සුබ දවසක්...

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      සුබ දවසක් අයිය. ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි නුබට.🙏🙏🙏

  • @salindadinushaappu1167
    @salindadinushaappu1167 3 роки тому

    Niyamai bro🙏🙏🙏

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      ස්තුතියි මා එකා 💪🙏❤️

  • @srilankatelecom6886
    @srilankatelecom6886 3 роки тому

    Niyamai bro

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      ස්තුතියි සහොදරය🙏🙏💪💪❤️

  • @ChannelSoju
    @ChannelSoju 3 роки тому

    Good luck jayawewa saho

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      ස්තුතියි ජයවෙවා 🙏💪💪

  • @C424c424
    @C424c424 3 роки тому

    අම්මේ ඇති යන්තම් බාස් මල්ලියෝ සෙල්ලම් ප්ලේ වෙනව මාරම සතුටු දවසක් මට අද..👍👍😁😁😁💪💪💪💪

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      අනිවරයෙන්ම අක්කෙ ගොඩක් සතුටුයි මේසුටත්. ඔයයි හරි පාර පෙන්නුවෙ අක්කෙ ගොඩක් ස්තුතියි නුබට 🙏🙏 ඔයා හමුනොවෙන්න මෙලෙස නොගැලපෙන්න තිබුන. අයියට කිවද අක්කෙ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි නුබටත් පවුලෙ සැමටත් 🙏🙏🙏🙏🙏

    • @vishwayapura7025
      @vishwayapura7025 3 роки тому

      @@mesonbass-7861 ස්තුති වැඩක් නෑ පාර්ටියක් ඕනී අපිටත් එක්ක..🤣

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      එල එල පාටියක් දාාමු අක්කෙ දවසක 👍❤️❤️🙏🙏💪💪

  • @srimalsandaruwan1575
    @srimalsandaruwan1575 3 роки тому

    Supiri kollo....

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      මේ තැනට ගලපගන්න අවසර දුන්නට ගොඩක් පින් ගොඩක් ස්තුතියි මහත්තයා. බුදුසරණයි දෙවිපිහිටයි නුබට.🙏🙏🙏🙏💪💪💪❤️❤️

  • @ChannelSoju
    @ChannelSoju 3 роки тому

    Addwh bass 1st congratulations

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      Thankh my friend ❤️❤️❤️💪💪💪🙏

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 3 роки тому +1

    බාස් මල්ලිව බලන්න උදෑසනම සුදු අයියත් ආවා. ..හොඳේ ..👍
    පරිස්සමෙන් ඔයාගෙ වැඩකටයුතු කරගන්න ...👍
    සුභම සුභ දවසක් ..👍
    බුදු සරණයි ...🙏🙏

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому +1

      ස්තුතියි සුදු අයියන්ඩියෙ කොහොමද ඉටිමිි පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි නුබට මා අයියන්ඩියෙ 🙏🙏🙏🙏🙏💪💪💪❤️❤️❤️

  • @sirilee139
    @sirilee139 3 роки тому

    තෙරැවන් සරනින් යහපතක්ම
    වේවා.

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @travelwithjanith
    @travelwithjanith 3 роки тому

    සුබ දවසක් නියමයි අයියන්ඩි

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      සුබ දවසක් ජයවෙවා මලයන්ඩියෙ 💪❤️❤️

  • @sameerapriyashantha7722
    @sameerapriyashantha7722 3 роки тому

    Jayaweva.... 👍💪👌

  • @TravelwithRicky
    @TravelwithRicky 3 роки тому

    Congratulations 🎉 malli 👌👍🍾🇸🇬

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      ස්තුතියි අයිය 🙏🙏🙏💪💪❤️❤️

  • @vishwayapura7025
    @vishwayapura7025 3 роки тому

    දහනවය කැමැත්ත දීලාම මාත් එකතු උනා මල්ලියෝ විඩියො එකත් එක්ක ...
    හදවතින්ම සුබ පතනවා මල්ලියෝ ..හරිම සතුටුයි ...තව තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලියෝ ..
    මං මලිෂා අක්කා

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      අනෙ සොරි මලිෂා අක්කෙ. අදුරගන්න බැරිවුණා ඇයි වෙනස් වෙලා. කමක්නැ ඉටිමිි දැන් අදුරනවනෙ. සි අක්ක පනිව්ඩයක් දුන්නද ගොඩක් ස්තුතියි මා අක්කෙ මේසුට ගලපගන ඉදිරියටම යන්න ශක්තිය දහිරිය දුන්නට. බුදුසරණයි දෙවිපිහිටයි අක්කෙ. මම එන්නම් ඔයාව බලල යන්න පුන්චි කාලයක් දෙන්න එනව අනිවරයෙන්ම.

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      බුදුසරණයි දෙවිපිහිටයි අක්කෙ නුබට 🙏🙏🙏🙏🙏🙏❤️💪💪

  • @C424c424
    @C424c424 3 роки тому

    මේ දවස එනකල් තමයි අපි බලන් හිටියෙ ..👍👍😁😁

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      හුරෙ ගැලපිලා ලෙසටම අක්කෙ.💪💪💪❤️❤️👍

    • @C424c424
      @C424c424 3 роки тому

      @@mesonbass-7861 මාරම සතුටුයි ඉතිo ..අපිටත් ..😁👍👍👍

  • @udarshanayapahuwa1873
    @udarshanayapahuwa1873 3 роки тому

    Kolla

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      කාද මේ🤔🤔🤔

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      ගමේ කොල්ලෙක් ඉටිමිි එලම ගැම්මක්

  • @shanthakumara8638
    @shanthakumara8638 Рік тому

    Mata ඉඟුරු බීජ ganna පුළුවන් da

  • @RumeshWinchester
    @RumeshWinchester 3 роки тому

    ayye captan hoda nadda kola sudu wena ekata ?

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому +1

      කැප්ටාන් එක මදි මල්ලි හොමායි හරි මැන්කාසෙබ් හරි ගලපගන්න

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      0775680900 වට්සැප් ⁣එකට පො⁣ටො ටිකක් දාාන්න මල්ලි

  • @ayathmamethnara5665
    @ayathmamethnara5665 3 роки тому

    Ane malli man pochchiyaka iguru pala 5 hitawala tiyenne.muladi saruwata haduna.dan oya kiyana lede hadilane.ekata mokada karanne.Thank you

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      හොමායි දිලිර නාසකය සතියකට වරක් යොදාාගන්න. තුන්වතාවක්වගෙ යොදාාගන්න එතකොට හරියනව.

  • @InspireMomentsonly
    @InspireMomentsonly 3 роки тому

    තොරතුරු වලට බොහොම ස්තුතියි මිත්‍රයා !👍
    * රොගය ආසාදිත කොටස් වගා බිමෙන් ඉවත් කිරීම සාර්ථක නැද්ද?

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому +1

      වගාවෙන් ඉවත්කිරීම සුදුසුය.👍 ජයවෙවා

    • @InspireMomentsonly
      @InspireMomentsonly 3 роки тому

      @@mesonbass-7861 👍 ජය වේවා..!

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      ස්තුතියි ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි.💞💪💪🙏🙏

  • @udarshanayapahuwa1873
    @udarshanayapahuwa1873 3 роки тому

    Suba dawasak

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      සුබ දවසක් මා එකො

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x 7 місяців тому

    අක්කර කාලක ඉගුරු පැල කීයක් ඉන්දන්න පුළුවන් ද

  • @vishwayapura7025
    @vishwayapura7025 3 роки тому

    මහපොළොව එක්ක හැප්පිලා ගලපගෙන ජීවිතය විදින්න වෙන කැපකිරිම කියන්න වචන නෑ මල්ලියෝ ...ජයෙන් ජයම වේවා ...බුදුසරණයි ...

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      අනිවරයෙන්ම හදාවතට දැනෙන කමේන්ටුවවක්. එය එලෙසමයි අයිය ජයවෙවා හදවතින්ම . බුදුසරණයි දෙවිපිහිටයි නුබට🙏🙏🙏🙏💪💪💪❤️❤️

  • @ChannelSoju
    @ChannelSoju 3 роки тому

    Ginger making big money in srilanka

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      🤭🤭🤭💪💪🙏🙏 ජයවෙවා

  • @shesanthS2
    @shesanthS2 3 роки тому

    ඉගුරු වගාව ගලපගන්න අතරම මීටරෙන් ඉදන් ජීවිතයම ජය ගන්න පරිස්සමින් ඉන්න මල්ලියෝ . බුදු සරණයි 🌷

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      අනිවරයෙන්ම අයිය අපේ රටෙ මහ එකාල ගලපන ගැලපිල්ල අපිට දරාගන්න බැ. මිටරෙන් ලෙසටම ගලපගමු අයියන්ඩියෙ ජයවෙවා ඔබට මා අයියන්ඩියෙ බුදුසරණයි.

  • @udarshanayapahuwa1873
    @udarshanayapahuwa1873 3 роки тому

    Ana raththrana

  • @chinthakachathuranga592
    @chinthakachathuranga592 3 роки тому

    මැන්කොසෙබ් වෙනුවට කැප්ටාන් හොඳද

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому +1

      කැප්ටාන් එක මදි. හොමායි දිලිරනාසකය හො මැන්කාසෙබ් හරි බාවිතාකරන්න.

    • @chinthakachathuranga592
      @chinthakachathuranga592 3 роки тому

      @@mesonbass-7861 ස්තූතියි

  • @thilinaathukorala8367
    @thilinaathukorala8367 3 роки тому

    කොලේ වටේ කහපාට වෙලා මැද කොල පාට තියෙන එක ලෙඩක්ද? එකට මොකද කරන්න ඔනි

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому +1

      0775680900 වට්සැප් එකට පොටො දාාන්න බලල කියන්නම් තෙරුවන් සරණයි ඔබට 🙏

    • @thilinaathukorala8367
      @thilinaathukorala8367 3 роки тому

      @@mesonbass-7861 ගොඩක් ස්තුතියි.දැම්මා මන්

  • @PopQqpp
    @PopQqpp 7 місяців тому

    මෙිසන් බාස්ල කොහොමද වගාව ගැන දන්නෙ විහිලු තමා

  • @ratatv2921
    @ratatv2921 3 роки тому

    වීඩියෝ එක ප්ලේ වෙනව මේකෙනුත් හොඳේ

  • @nethminiavishka229
    @nethminiavishka229 3 роки тому

    කැප්ටාන් හරි යන්නෙ නැද්ද

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому +1

      කැප්ටාන් එක මදි. හොමායි දිලිරනාසකය හො මැන්කාසෙබ් හරි බාවිතාකරන්න.

    • @nethminiavishka229
      @nethminiavishka229 3 роки тому

      @@mesonbass-7861 ස්තූතියි 🙏🙏🙏

  • @AsankaSampath-d2x
    @AsankaSampath-d2x Рік тому

    මගේ වගාවෙත් තියෙනවා මොනව කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ

  • @C424c424
    @C424c424 3 роки тому

    කෘෂිඋපදේශකල වත් දෙන්නෙ නැති උපදෙස් ටිකක් තමයි ඔයා දෙන්නෙ මල්ලියෝ දැන් ඉතිo සතියකට එක වීඩියෝ එකක් වත් ගලපලා දාන්න

    • @mesonbass-7861
      @mesonbass-7861  3 роки тому

      අනිවාරයෙන්ම අක්කෙ සතියට එකක් හරි කොහොම හරි දාානව. ස්තුතියි අක්කියො කමේන්ටුවට. අපේ රටෙ මහ එකාල ගලපන්නෙ නැ මේසන් මල්ලිට ගොඩක් අය කතාකරල උපදෙස් ගන්නව එ හැමොම ගොඩක් පින් දෙනව අහින්සක සතුටක් දැනෙනව අක්කියො. එ පින් ඔයාලටත් ලැබෙවා බුදුසරණයි දෙවිපිහිටයි මා අක්කියො. ජයවෙවා බුදුසරණයි නුබට 🙏🙏🙏🙏💪💪💪❤️❤️